LTTE මයිකල් බේස් අල්ලාගත් "තේජා" අත්දෙක කකුල නැහැ කියලා දැක්ක ගමන් බඩිට් කිව්වා වෙඩිතියලා මරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2022
  • LTTE මයිකල් බේස් අල්ලාගත් "තේජා" අත්දෙක කකුල නැහැ කියලා දැක්ක ගමන් බඩිට් කිව්වා වෙඩිතියලා මරන්න - නලින් සමග කෙලින්
    Nalin Rajapaksha Sri Lankan Best Of TH-cam Channel |
    නලින් සමග කෙලින්
    Subscribe to Nalin Rajapaksha: / @nalinrajapaksha6021
    Follow Us On
    » Nalin Rajapaksha
    FACEBOOK: profile.php?...
    TWITTER: NalinBRajapaks1?t...
    INSTAGRAM: nalinrajapaksha...
    TIKTIK: www.tiktok.com/@nalinbrajapak...
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 185

  • @nalinrajapaksha6021
    @nalinrajapaksha6021  ปีที่แล้ว +33

    +94 77 819 6954
    රණවිරු තේජා සමන් කුමාරගේ දුරකථන අංකය

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 ปีที่แล้ว +3

    අභීත රණවිරුවාණෙනි ඔබතුමා අපට ආඩම්බරයක් ....තෙරුවන් සරණයි ඔබතුමාට ...🙏🙏🙏

  • @thusharamax5748
    @thusharamax5748 ปีที่แล้ว +34

    සහෝදරයා ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා අපි මේ රට වෙනුවෙන් අපේ හොදම කාලය කැප කරා ආඩම්බරයක් ඒක

    • @thusharabandula
      @thusharabandula 11 หลายเดือนก่อน

      කොහොම ද වීරයා max

  • @thilinanisal2975
    @thilinanisal2975 ปีที่แล้ว +21

    මුල මතක නේ මචන් උබලට හරියන්න ඕනේ බන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘රට වෙනුවෙන් මෙරෙනකම් ආදරෙයි ❤️🙏

  • @sathyani001
    @sathyani001 ปีที่แล้ว +5

    දෑත් දෙපා ජාතියට දන්දුන් කොල්ලෙක්,මචං අපි අද යහතින් ඉන්නෙ උඹලා එදා කල මේ කැපකිරීම නිසා.
    උඹලට පිං.
    👍👍👍👍👍👍👍👍👍

  • @wasu..6104
    @wasu..6104 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි"" මේ වගේ අපි වෙනුවෙන් හැමදේම කැපකල.උදාර රණවිරැවන්ට..නිදුක් නිරෝගී දි්ර්ඝායුෂ ලැ⁣බේවා...

  • @sathyani001
    @sathyani001 ปีที่แล้ว +6

    මචං උඹ එල කොල්ලෙක්, ඉන්න ගමටත් ආඩම්බරයක්

  • @abdulhafeel9666
    @abdulhafeel9666 ปีที่แล้ว +20

    ඉතා දුක් බර, සංවේදී කතා. තමන්ගේ ශරීරය පුජා කරලා බෙර ගත්ත රට, අද දේශපාලකයන් විසින් හොරා කන එක, මෙම රණවිරුවන්ට කරන අපහාසයක්. කනගාටුයි.

    • @superbags7709
      @superbags7709 ปีที่แล้ว +3

      දේශපාලන කරන උන් විතරක් නෙමයි උගත් කියන්න උනුත් අපහස කරා

    • @topten8963
      @topten8963 ปีที่แล้ว

      හොරාකන එක කරන්නේ දේශපාලන වගේම ජනතාව දෙගොල්ල ම..
      ඊට වඩා නරක අපහාස කරන එක.
      අට පාස් එකා කියල කියන එක.
      පඩියට රස්සාව කරන උන් කියල කියන එක.
      සන්නස්ගල කියන පිසාචය එල්ලන්න ඕනෙ..
      අනෙක් උන් ජෙප්පො .

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 ปีที่แล้ว +10

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +10

    නලින් දිගටම රණවිරුවෝ අරන් එන්න ඔයාගේ වැඩසටහන් වලට.. කමන්ඩෝ සෙබලෙක් අරන් එන්න ඉක්මනින් 🙏👍ජයවේවා ඔබ‍ට..අපේ patte කොල්ලෙක් tama ඔය ඉන්නේ ආඩම්බරයි ඔබ ගැන.. 🙏👍

  • @dhammikakumarixceqvevrv5551
    @dhammikakumarixceqvevrv5551 ปีที่แล้ว +6

    දයාබර සොයුර, ඔබේ ඉදිරි අනාගතය කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා.ඔබට සියලු දෙව් රැකවරණයී.

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +6

    උපන් බිමට ණය නැති වීරෝදාර රණවිරුවෙක් ඔබට දීර්ගායු වීරයා 🙏❤️

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +2

    සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏

  • @kalanachethanadodamkumbura8414
    @kalanachethanadodamkumbura8414 ปีที่แล้ว +8

    මව්බිමට ණය නැති මිනිසුන් ❤️

  • @dimuthudarshana409
    @dimuthudarshana409 ปีที่แล้ว +6

    ආදරෙයි විරුවානනි

  • @chamiya1031
    @chamiya1031 ปีที่แล้ว +3

    ලස්සන දෙයක් සුපිරියක් ජයවේවා නලින් බ්‍රෝ 💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 ปีที่แล้ว +4

    Thank you for saving us , I m tamil but I love you so much. Your all my hero's.

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +1

      I am sinhala i love temil❤️❤️ i love sri lanka 🇱🇰 ❤️❤️❤️

  • @upendraadikari9928
    @upendraadikari9928 ปีที่แล้ว +1

    කැපවීමට ඇඩෙනවා අයියේ ඔයාලා දිහා දකිද්දී.

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට ...

  • @SachinthaPrathapasinghe
    @SachinthaPrathapasinghe 11 หลายเดือนก่อน

    දීර්ඝ ආයුෂ ලැබේවා සහෝදරයා බුදු සරණයි

  • @janith1988
    @janith1988 ปีที่แล้ว +2

    Salute you brother

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 ปีที่แล้ว +2

    Respect ❤️‍🔥🇱🇰🦁

  • @bigulmunasinghe566
    @bigulmunasinghe566 ปีที่แล้ว +5

    මෙන්න වැඩ්ඩො😍❤️

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +2

    වචන ටික 😍🙏🇱🇰

  • @vimanthanileeshan1203
    @vimanthanileeshan1203 ปีที่แล้ว +1

    අනේ තෙරුවන් සරනයි ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @isonx8691
    @isonx8691 ปีที่แล้ว

    බුදුසරණයි 🙏🙏🙏

  • @wasitelan2479
    @wasitelan2479 ปีที่แล้ว

    බුදුසරණයි !!!

  • @malshakaluarachchi7582
    @malshakaluarachchi7582 ปีที่แล้ว

    බුදුසරණයි 🙏

  • @dishanthmohanadas9682
    @dishanthmohanadas9682 ปีที่แล้ว

    What a character! Thank you for your sacrifice and service sir. 💚

  • @chandanakumara5698
    @chandanakumara5698 ปีที่แล้ว

    👍නියමයි අයියේ

  • @vishwaviduranga4613
    @vishwaviduranga4613 ปีที่แล้ว

    Budusaranai.

  • @ravijayawardana9177
    @ravijayawardana9177 ปีที่แล้ว

    Obata godak pin

  • @thilinanisal2975
    @thilinanisal2975 ปีที่แล้ว +2

    එක එත්ත බ්‍රෝ ❤️❤️❤️👌

  • @dilanojitha9030
    @dilanojitha9030 ปีที่แล้ว

    Budusaranai

  • @prasadhemantha7757
    @prasadhemantha7757 ปีที่แล้ว +1

    Theruwan saranai.

  • @henryplunket2646
    @henryplunket2646 ปีที่แล้ว +5

    තරු පටි ගහපු උන්ට වඩා මුන් තමයි කැම්රි ගේම් කාරයො.ලොක්කො තරු ගැහුවෙ මුන් නිසා.අනිත් දවසෙ ඉන්ටවීව් කරද්දි මේ වගේ මොරාල් උන්ව ගේන්න.ඇග හිරිවැටෙනව යකො ❤

    • @erangapramesh2506
      @erangapramesh2506 ปีที่แล้ว

      පොඩ්ඩෝ තමයි ලොක්කෝ උනේ

    • @shehan_SRI
      @shehan_SRI ปีที่แล้ว

      තරුපටි කියල වෙනසක් නෑ සුද්දා..තරු ගහගත්ත අයත් ඉන්නවා මැරුන ආබාද උන.❤️

    • @arunawijayasundara7856
      @arunawijayasundara7856 ปีที่แล้ว

      තෙජා කෞද කියල හරියට ඩන්න කෙනෙග්ගෙන් අහපන්

  • @bigulmunasinghe566
    @bigulmunasinghe566 ปีที่แล้ว +2

    විඩියෝ එකක් එනකං බලං හිටියෙ❤️😍

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 11 หลายเดือนก่อน +1

    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි. එහෙම රැක්ක රට තමයි අරගලය සහෝදර පර සිංහළු බෙදුම් වාදී ඊළාම් රාජ්‍ය දෙන්න යන්නේ. වරෙන් තොපි චන්දෙන් ගෙදර යවන්නම්.

  • @Sports-de8nl
    @Sports-de8nl ปีที่แล้ว

    ❤ budusranai ❤

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว

    Budusaranai mallita mage ath deka denna puluwannam gal awala denawa mallita ☸️☸️☸️♥️♥️♥️♥️♥️♥️♥️💐💐

  • @arunawijayasundara7856
    @arunawijayasundara7856 ปีที่แล้ว +2

    හමුදාව විවෙචනය කරන්න එපා බන්.....හමුදවත් අපිත් දන්නවා

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 ปีที่แล้ว

    Budusaranai devipihitai

  • @hasarangachathur123hasaran8
    @hasarangachathur123hasaran8 11 หลายเดือนก่อน

    Budu saranai aiye

  • @nelperera606
    @nelperera606 ปีที่แล้ว

    🙏🙏🙏sadaa naya gathi api wiruwaanani 🙏🙏🙏budu saranai

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 ปีที่แล้ว

    Positive mind ekak , supri wadak

  • @menakasampath4697
    @menakasampath4697 ปีที่แล้ว

    Theruwan saranai aiye ❤️

  • @samithmalagammana2971
    @samithmalagammana2971 ปีที่แล้ว

    Great

  • @royfonseka5123
    @royfonseka5123 ปีที่แล้ว

    Supiri vaddo sl army 💜

  • @Ish9604
    @Ish9604 ปีที่แล้ว

    Budu saranai aiye.. oyla wage wirayo nisai api hemoma nidahas rataka inne. Oyatah oylage amma tattath budu saranai. Oya real hero kenek aiye.

  • @samanthawijesundara592
    @samanthawijesundara592 ปีที่แล้ว

    Good bless

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 ปีที่แล้ว +1

    Aneka warayak pin oba thumata theja Rana wiruwanani🙏🙏🙏👍👍👍👍💪💪💪💪🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹B's Jaya wewa 🙏🙏🙏 kawadawath waradinne ne.

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว

    එඩිතර රණවිරු තේජා jayasirimaa බෝ සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ තම උපන් මව්බිම වෙනුවෙන් දෙයත් දන් දුන්නට ඔබට අපේ උත්තමාචාරය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ku6oo2ye8w
    @user-ku6oo2ye8w 10 หลายเดือนก่อน

    Budu saranai

  • @thanujadealwis7380
    @thanujadealwis7380 ปีที่แล้ว +1

    සම්බුද්ධ දේශය රැක ගැනීමට කරපු මේ කැප කිරීමෙන් ජනිත වූ පින උතුම් වූ නිවන වහ වහා පූර්ණය කිරීමට හේතු වේවා🙏🙏🙏

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 20 วันที่ผ่านมา

    Adarei hadawathinma wiruwanani . Mage deneth walata kadulu awa me wedasatahana patan gaddima me tamai real weerayo . Me aiyala nisa ada api panapitin inne. pin deepalla minisune mula amathaka karanna epa . Nalin aiye oyata pin godak .me aiya ekka video ekak kalata . mama godak adare karana charithayak oya ❤❤

  • @dilanmount
    @dilanmount ปีที่แล้ว

    Nice ❤️

  • @topten8963
    @topten8963 ปีที่แล้ว +10

    මෙච්චර දේවල් කරල අන්තිමට ෆෙඩරල් හෝ ඊලම දුන්නොත් උන්ව තියන්න හොද නෑ.
    රනිල් පොහොට්ටුව ජෙප්පො සජිත් ඕන එකෙක්.
    මේ රට ඒකීය ශ්‍රී ලංකාවක් විය යුතුයි .

  • @isharamadhushani776
    @isharamadhushani776 ปีที่แล้ว +1

    ඒ ගැම්ම දැන් ඉන්න උන්ට නෑ අයියේ 🥺❤️ ඔයා වගේ කොල්ලෝ රටටම මුලු ලෝකෙටම ආඩම්බරයක් 💪✊❤️

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว

    එක ❤

  • @romainekatuwana7523
    @romainekatuwana7523 ปีที่แล้ว

    සදා ණයගැති යි අපි ජය වේවා

  • @asalakajayasinghe977
    @asalakajayasinghe977 ปีที่แล้ว

    Man jeewath wenne oba nisai aiyaaaa budu saranai

  • @wijerathnemunkg627
    @wijerathnemunkg627 ปีที่แล้ว

    පළවෙනි එක මගෙන් අලුත් එකක් ආවො 💘💘💘💘💘

  • @piyalkumara4093
    @piyalkumara4093 ปีที่แล้ว

    Best.

  • @geethmusiccovers7616
    @geethmusiccovers7616 ปีที่แล้ว

    දැන් කාලේ ඉන්න උගත් යයි හදුන්වා ගත් තරුණ ( යුද්දේක හඩක් වත් අසා නැති ) පරන්පරාව මේවා බලන් තමන්ගේ හදවතින් හිතන්න මේ මිනිස්සු නිසා තමයි උබලාට ඉපදිලා ඉගෙන උගත්තු වෙන්න පුළුවන් උනේ උබලා ඉගෙනගෙන ඒ මොලෙන් උබලගේ කටින් වත් මේ මිනිස්සුන්ට නිසි ගවුරව කරාද මේ කරපුව කැපකිරීම් මයිලක්‌ තරම් උබලගෙන් හදපු වදපු දෙමවුපියන්ට වත් ඉටුකරාද කියලා රටවෙනුවෙන් නැතත් ඔබ‍ට දීර්ගායු ලැබේවා විරුවානනි ඔබ රටට ණය නැති අපි ඔබ‍ට ණය ඇති වීරයෙක් 🙏🙏🙏🙏❤❤❤❤❤

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 ปีที่แล้ว +6

    අභිත රණවිරුවානනි ඔබගේ කතාව තුල සිතන්නට බොහෝ දේ ඇත .ඔබ වැන්නවුන් වෙනුවෙන් කල හැක්කක් කියන්න

  • @user-xv2lx8pm3n
    @user-xv2lx8pm3n 11 หลายเดือนก่อน

    Niyama weerayek

  • @jmnbandarajayasakara2132
    @jmnbandarajayasakara2132 ปีที่แล้ว +1

    අනේ පව් බං උබ

  • @rangasayan6424
    @rangasayan6424 ปีที่แล้ว

    🙏✔️

  • @vikumserasinghe222
    @vikumserasinghe222 10 หลายเดือนก่อน

  • @udenipeiris123
    @udenipeiris123 ปีที่แล้ว +2

    දැන් ඉන්නෙ බොයිලර්ස්ලද? උබල විතරයි චණ්ඩි. අනිත් එවුන්ට අපහාස කරල පවු පුරෝගන්න එපා.අපිටනම් සේරම රනවිරුවෝ. පඩ ටෝක්.

  • @priyankadissanayaka109
    @priyankadissanayaka109 ปีที่แล้ว +1

    🙏🙏

  • @roshanchamara26
    @roshanchamara26 ปีที่แล้ว

    💯🙏❤️

  • @shanikajayathilake9247
    @shanikajayathilake9247 ปีที่แล้ว

    🔥👊🙏❤️

  • @dulshanjayadeewa719
    @dulshanjayadeewa719 ปีที่แล้ว

    🙏❤

  • @refaiabdeen5943
    @refaiabdeen5943 ปีที่แล้ว

    Bravo Zulu.

  • @navindupremasiri9382
    @navindupremasiri9382 ปีที่แล้ว

    Hero

  • @pathumsuranjana2348
    @pathumsuranjana2348 ปีที่แล้ว

    බුදු සරනයි ජෙසු පිහිටයි අල්ලාහා දෙවි පිහිටයි සහොදරයා .....

  • @sasanthaliyanage3967
    @sasanthaliyanage3967 ปีที่แล้ว

    ❤️❤️👌👌

  • @ruwanbandara594
    @ruwanbandara594 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 ปีที่แล้ว

    🙏🙏🙏👍

  • @nihalperera2755
    @nihalperera2755 ปีที่แล้ว

    Amazing talented our hero's, ♥️🎉🇱🇰🎈🌹no you are not alone , all the nations with our army ,navy airforce, police, you all,,, our hero's,, today tamil, sinhala, muslim others living very peacefully ,because you amazing work,,, I happy to send your children some chocolate with our love ❤️. ( Many our hero's living hospitals, please look them please )im waiting. ,Almighty god blessing you all abadanly 🙏 ❤️ ( London) Nihal, nadi, nimila, Rose and Douglas 🇱🇰🇱🇰🇱🇰

  • @topten8963
    @topten8963 ปีที่แล้ว

    ❤❤❤

  • @thilakrupasingha6593
    @thilakrupasingha6593 ปีที่แล้ว +1

    තෙජා අපෙ ගමෙ කොල්ලෙක් අපිට උබ මැනිකාක් තෙජා

  • @tkp2162
    @tkp2162 ปีที่แล้ว

    💜👍

  • @gayanthanuwan752
    @gayanthanuwan752 ปีที่แล้ว

    ❤❤❤❤

  • @sugeethniduka6942
    @sugeethniduka6942 ปีที่แล้ว

    B s brothers 💕🙏

  • @dimmavlog
    @dimmavlog ปีที่แล้ว +3

    CLI (ceylon light Infantry)පාබල හමුදාව ඒක ප්‍රධාන ෆයිටින් යුනිට් එකක්.

    • @Jagas-Journey
      @Jagas-Journey ปีที่แล้ว +1

      එතන වැරදුනා තමයි මනුස්සයාට

  • @dilhanramyasiri6076
    @dilhanramyasiri6076 ปีที่แล้ว

    🙌🏽🙌🏽🙌🏽🙌🏽🙌🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @thililakshi85
    @thililakshi85 ปีที่แล้ว

    🙏🏻🙏🏻

  • @dileepaperera4636
    @dileepaperera4636 ปีที่แล้ว

    🙏🙏🙏

  • @janakaliyanage3297
    @janakaliyanage3297 ปีที่แล้ว

    🙏🙏🙏😍😍

  • @kavindavimukthi748
    @kavindavimukthi748 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chanukaruvinda4455
    @chanukaruvinda4455 ปีที่แล้ว

    🖤

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 ปีที่แล้ว

    🙏🙏🙏🔥🔥🔥💪💪💪❤️❤️❤️

  • @hkhkrathna
    @hkhkrathna ปีที่แล้ว

    බුදු සරණයි සොයුර ඔයාට කවදාවත් වරදින්නේ නැහැ

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @dewakakelum8882
    @dewakakelum8882 ปีที่แล้ว

    💜️💜️💜️💜️

  • @kelumpriyadarshana1235
    @kelumpriyadarshana1235 ปีที่แล้ว +1

    බොයිලර්ස්ලා කියන එක අර්මි කාරයෙකුට ගැලපෙන්නේ නැහැ නේද ,විවෙචන කරන්න එපා හිටපු අර්මි එක ,

  • @vlogs8010
    @vlogs8010 ปีที่แล้ว

    💪💪💪❤️❤️❤️❤️

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏