ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

විරු ලලිත් ජයසිංහ සර් සුසුම් හෙලුවේ මගේ අත්දෙක උඩ මහ කැලය මැද | දිගුදුර ලෙනින් කියයි | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2021
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1.4K

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +411

    කර්නල් ලලිත් ජයසිංහ සර් බුදුන් දැක නිවන් දකින්න ඕනේ.. ජීවමාන දෙවියෙක් එතුමා. එතුමාගේ උතුම් බිරිදටත්, අහිංසක දියණියටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!

    • @mangalarajapaksha2215
      @mangalarajapaksha2215 2 ปีที่แล้ว +32

      මගේ බැජියි උපරිම කැපකිරීම් කරලා සර් අරගෙන ආවේ තම ජීවිතය අවදානම් නොතකා මට මතකයි උතුම් සෙන්පතියෙකු ඒවගෙ වටිනා නිලධාරීන් ඵකක් ඉන්න ලැබිමට ආඩම්බරයක් අපි ඉපදෙන භවයක ඔබතුමා ඉන්න ලැබෙනවා නිවන් සුව ලැබේවා උතුමාණි

    • @user-vo8ko6mm1t
      @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +7

      @@mangalarajapaksha2215 තෙරුවන් සරණයි ඔබතුමාට! රණවිරුවන් යනු මම දකින ජීවමාන දෙවිවරු!

    • @nissankanavaratne123
      @nissankanavaratne123 2 ปีที่แล้ว +6

      @@mangalarajapaksha2215 අය්යාගෙ කතාවක් කියන්න වනසට

    • @prasadkumara-xy1gm
      @prasadkumara-xy1gm ปีที่แล้ว +2

      එසේම වේවා ❤️❤️❤️❤️

    • @RandikaLakmal-sc3tx
      @RandikaLakmal-sc3tx ปีที่แล้ว +1

      28:35 😊😊😊

  • @THARUx7300
    @THARUx7300 2 ปีที่แล้ว +330

    අමාරුවෙන්ම අහන් ඉදපු කතාවක්....
    වීරයන් මිය ගිය බිමක
    වීරයෙකු මිය ගිය සැටි අසා සිටියෙමි....
    නැවත ඔහු ඒවිදැයි සිතුනද...
    මෙය චිත්‍රපටයක් නොවේ..........
    නිවන් සුව !

  • @janithishara1497
    @janithishara1497 2 ปีที่แล้ว +87

    බයක් ගෑවිලාවත් නැති මූණු ඒ කතා විලාෂය තුල මාරම අභිමානයක් ඝාම්භීරත්වයක් තියනවා ❤️

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +147

    අපිට ඇඩෙනවා ඇත්තටම😢😢😢😢, අද කෝටී සංඛ්‍යාත ජනතාවට නිදහසේ ජීවත් වෙන්නට, ඔබේ ජීවිතය දුන් #ලලිත් සර්,, ඔබ අමරණීය දෙවියෙක් වෙලා දෙව්ලොව සදාකල්ම වැඩ සිටිනවා සත්තයි..🙏🙏🙏..

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 2 ปีที่แล้ว +229

    අපේ ඇස් වලටත් කදුළු ආවා.වීරකර්නල් ලලිත් ජයසිංහ සෙන්පතියට නිවන් සුව ලැබේවා.

  • @nuwanliyanaarachchi65
    @nuwanliyanaarachchi65 4 หลายเดือนก่อน +18

    මෙම විරුවන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට රැගෙන එනකොට මම හිටිය. ගොඩක්ම සංවේදී අවස්ථාවක්. සර්ගේ දේහය බාර දෙනකමි සියලුම දෙ මෙ ටීමි එක කලෙ කාටවත් අත තියන්න නොදී පුදුම බැදීමක්❤. මම වැඩ කලෙ MI.-17 හෙලිකොප්ටර බලඝණයෙ.

    • @ranjithkumara2989
      @ranjithkumara2989 2 หลายเดือนก่อน

      Mi 24 චොපර් දෙකක් යනවනේ වීඩියෝ එක බැලුවවිද්රෝ වෙලා එන්න හදනකොටනේ ටෙරාල ඇඹුෂ් කරන්නේ

  • @dahamtv8558
    @dahamtv8558 2 ปีที่แล้ว +53

    හොඳ අවදානයකින් කතා කරනවා. හෙළි කළ යුතු දේවල් විතරයි හෙළි කරන්නෙ. නියම විරුවන් එහෙම තමයි.
    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
    ඒ වගේම වනැස tv සංජීව අයියටත්...

  • @prashadmanjula2118
    @prashadmanjula2118 2 ปีที่แล้ว +86

    මගේ ගම මහකච්චකොඩියට මෙහා තියන මාමඩුව කියන ගම...
    මෙම රණවිරුවා අපිවත් ආරක්ෂා කරල තියනව.. බුදු සරණයි. ඔබට. 🤝🙏❣

    • @sumidumaduranga2255
      @sumidumaduranga2255 2 ปีที่แล้ว +2

      මෙම රණවිරුවානන් අපේ ගම්පලාතෙ ..අපි ට ත් මුලු මහත් රටට ත් ලොකු අභිමානය ක් ඔබතුමා 🙏🙏💪💪💪❤❤❤

    • @lakshithajayathilaka3210
      @lakshithajayathilaka3210 2 ปีที่แล้ว +1

      තාමත් මාමඩුවෙද ඉන්නෙ?

    • @smsubasinghe3116
      @smsubasinghe3116 2 ปีที่แล้ว

      Good 👍

  • @gihanudayajith3744
    @gihanudayajith3744 2 ปีที่แล้ว +158

    රණවිරුවන්ගේ කතාවට ඉඩහසර ලබාදී එයට ගෞරවාන්විතව සවන්දීම සංජීව ඔබ සැබෑ මාධ්‍යවේදියෙකු බව මොනවට පසක් කරයි. සියලුම රණවිරුවන්ට ජයම වේවා. තෙරුවන් සරණයි.

  • @dinal_Nimnajith
    @dinal_Nimnajith 2 ปีที่แล้ว +140

    වීරයා මැරෙන්නෙ නෑ ❤️
    යුද්ධය දියාරු කරන , රට පාවාදෙන කාලකන්නි මේවා බලන්න ඔනි 😥

  • @nuwandanushka902
    @nuwandanushka902 2 ปีที่แล้ว +122

    ලලිත් ජයසිංහ රණවිරුවාට නිවන් සුව ඒ වගේම යුද්දෙ විකුනක් කන දේශපාලුවොන්ට හෙනම ගහපන් 🙏🙏🙏

    • @lasanthasuraweera6179
      @lasanthasuraweera6179 ปีที่แล้ว +1

      මීට වඩා යුද්ධය කරානෙ අරුන් දෙන්න තුන්දෙනා

  • @janakakfn6049
    @janakakfn6049 2 ปีที่แล้ว +244

    කුමාරසිංහ සතුටුයි මල්ලි ගේ ක්‍රියාන්විත විස්තරය ගැන ,ඒ වගේම අපේ බැදිම උබට මතකද
    ඒ දවස්වල ,
    මම 2 SF දේශාප්‍රිය

    • @samankumarasinghe8605
      @samankumarasinghe8605 2 ปีที่แล้ว +34

      අනිවා මතකයි අපි ලගින්ම ඇසුරු කලා මතකයි ගොඩක් ස්තුතියි

    • @wikumthenuwara1594
      @wikumthenuwara1594 2 ปีที่แล้ว +4

      @@samankumarasinghe8605 👍

    • @chamodkrishan1432
      @chamodkrishan1432 2 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @pubudupiyumal2270
      @pubudupiyumal2270 ปีที่แล้ว +3

      @@samankumarasinghe8605 Respect sir 🙏 🇱🇰❤☠

    • @priyanthasiriwardana1317
      @priyanthasiriwardana1317 10 หลายเดือนก่อน

      ​@@samankumarasinghe8605sir❤

  • @naveensampath1799
    @naveensampath1799 2 ปีที่แล้ว +98

    මගේ ජීවිතේ වීරයන්ගෙන් යිහලින්ම යින්න එක්කෙනක් තමයි
    කර්නල් ලලිත් ජයසින්හ
    මහා විරුවා 😍 🙏

  • @dulangaprabath7627
    @dulangaprabath7627 2 ปีที่แล้ว +144

    කර්නල් ලලිත් ජයසිංහ සර් ගොඩක් ආසකරන විරුවෙක් ඒ වගේම කර්නල් ලෆීර් සර් නිවන් සුව ලැබේවා ශාපලත් යුද්ධයෙන් මිය ගිය සියලු විරුවන්ට 🙏🙏

  • @aluthgeshayamali6155
    @aluthgeshayamali6155 2 ปีที่แล้ว +49

    ලලිත් ජයසිංහ ..සොයුර නිවන දුර නොවේවා!ලලිත් ජයසිංහයන්ගේ ආදරනීය දියනිය...ඔබ විරැයෙකුගේ..ලේ වල මතකයයි..සුභ අනාගතයක් දෝනි .❤️

  • @ypckumara9405
    @ypckumara9405 2 ปีที่แล้ว +101

    පුළුවන් නම් කොබ්බෑකඩුව මහතා ගේ බිරිඳ , ලාෆීර් සර් ගේ බිරිඳ ,ලලිත් සර් ගේ බිරිඳ මේ තිදෙනාම එක වැඩ සටහනකට ගේන්න ඕනෑ අනිවාර්යයෙන්ම

    • @ajithpanawalage6402
      @ajithpanawalage6402 ปีที่แล้ว

      විජය විමල රත්න⁣ සර්ගේ,ලකි අල්ගම සර්ගේ,ජානක පෙරේරා සර්ගේ ඇතුළු ව

    • @ajithpanawalage6402
      @ajithpanawalage6402 ปีที่แล้ว

      රට ජාතිය වෙනුවෙන් ජිිවිතය අතහැර සේවය කල ඔයාටත් දිිගිි ආයුෂ ලැබේවා, දෙමාපියන් ඇතුළු පවුලේ සියලුම දෙනාට ජයවේවා

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 2 ปีที่แล้ว +474

    කකුල් කුණු වෙනකන්, මහා වැස්සෙ තෙමීගෙන, කුසට අහරක් නැතිව, මරණය පෙනි පෙනී අපේ රට රකින්න, අපේ ජීවිත රකින්න, LTTE නරුමයින්ට උන්ගේ බෝඩරේදි එලොව පොල් පෙන්නපු අභීත රණවිරුවනි ආදරෙයි ඔබලාට හැමදාම🙏( සංජීව මල්ලි, පුළුවන්නම් මේ අය ළඟ තිබෙන මතක සටහන් ලෙස ගත්ත චායාරූප ටිකක් වැඩසටහන අතරේ පෙන්නන්න)

    • @dewanandathero9099
      @dewanandathero9099 2 ปีที่แล้ว +8

      api නොදන්නා ගොඩාක් වටිනා වැඩසටහනක් ගොඩාක් pinsidda වෙනවා teruwan saranai

    • @sewminiherath6420
      @sewminiherath6420 2 ปีที่แล้ว +8

      ඇත්තටම හරීම වට්න වැඩ සටහන ක්. සංජීව මල්ලී ගොඩාක් පිං. අපි වෙනූවෙන් දිවිදී යූද වැදූන විරුවානනෙ ඹබට ගොඩාක් ආදරෙයි.අද අපි මෙ පොළව මත නිදහසෙ හූස්ම ගන්නෙ විරුවාණනෙ නූඹලා නිසයි. අපෙ මෙ රටෙ වෙසෙන සියළු දෙනාම ඹබලාට සදා ණය ගැතියි. රට වෙනූවෙන් දිවිදුන් සෙන්පති ලලිත් ඇතුළු සියළුම වීරුවාණණෙ නිවන් සුව ලැබේවා. විරුවානනෙ ඹබට දීර්ඝ යුෂ ලැබෙනවා

    • @prasadkumara-xy1gm
      @prasadkumara-xy1gm ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @wndperera3751
      @wndperera3751 ปีที่แล้ว

      කකුල් දෙකේ බූට් සපත්තු යන අතරතුර ගලවන්නෙම නැතුව ඇති.😢

  • @sachinkirilideniyage6992
    @sachinkirilideniyage6992 2 ปีที่แล้ว +120

    Notification එක ආව ගමන් මෙතනට ආවේ.හැම වැඩසටහනක්ම මග නොහැර බලනවා.විරුවන්ගෙ මහ ගෙදර වනැස.ජය වේවා.❤️

  • @pathumkarunarathna3738
    @pathumkarunarathna3738 ปีที่แล้ว +7

    මේ සර්ගේ මල්ලී..විංග් කමාන්ඩර් ලිලාන් ජයසිංහ සර්...එතුමත් ඉතාමත් හොද පුද්ගලයෙක් ..උදාර මනුෂ්‍ය ගති තිබෙන් ගුවන් හමුදා නිලධාරීයෙක්...ඉතා ආඩම්බරයි විංග් කමාන්ඩර් ලිලාන් ජයසිංහ සමග වසර 8ක් පමණ සේවය කිරීම පිලිබදව ..

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +8

    ලලිත් සර් හා අද කතාකරන රනවිරුවානනි ඔබේ කතාවා ඇහුවා මාරම දුකයි ඇහද්දි රට වෙනුවෙන් දිවිපුදපු කර්නල් ලලිත් සර්ට නිවන් සුව ලැබේවා . අද කතාකරන ඔබටත් රනවිරුවානනි තෙරුවන් සරණයි රට අපේ ජාතියක් බේරාගත් ඔබට සදා නයගැතියි සිංහලේ අද අපේ කෑගහන අයට මේවා බලලා හරි හිතට දෙයක් ගත්තොත් ඇති අපි අද මේ කකුල් දෙකෙන් කෑකෝ ගහගෙන ඉන්නේ උදාර රනවිරුවන් නිසා මන්නම් සදා නයගැතියි රනවිරුවන්ට අපේ . ලලිත් සර්ගේ හුස්ම වාතලයට මුසු වෙනවා කිව්වාහම මාරම දුකයි

  • @gayashaninduwara6041
    @gayashaninduwara6041 2 ปีที่แล้ว +83

    ගත ලෙයින් පොළව දිනු රණවිරුවෙක්
    දෙව් බබුන් පුදන හෙළ රටවැසියෙක්
    අමා මහා නිවන් සුව ලලිත් ජයසිංහ රණවිරුවානනි.
    ඔබ තුමාටත් දීර්ඝායු වේවා සර්💫🙏

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 2 ปีที่แล้ว +50

    අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏
    පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌

  • @user-tc3ms2rz3p
    @user-tc3ms2rz3p 2 ปีที่แล้ว +154

    ආත්ම ගානක් පිං පුරලා ලැබුන මනුස්ස ජීවිතය අප වෙනුවෙන්,රට ජාතිය ආගම වෙනුවෙන් අත් හැරපු මිනිස් දෙවිවරු❤🙏නිවන් සුව සියලු රණවිරුවන්ටම!!!🙏

    • @nalakaya350
      @nalakaya350 2 ปีที่แล้ว +3

      කරපු කියපු හැම දේටම පින් !

    • @dilkinadesha9575
      @dilkinadesha9575 2 ปีที่แล้ว +2

      🙏🙏

    • @n314
      @n314 2 ปีที่แล้ว +2

      YMB comments අතරින් දැකපු විශිෂ්ටතම comments එක

    • @user-tc3ms2rz3p
      @user-tc3ms2rz3p 2 ปีที่แล้ว +1

      @@n314 thank you 😊😇

    • @prasadkumara-xy1gm
      @prasadkumara-xy1gm ปีที่แล้ว

      ❤❤

  • @chamoddilanka5794
    @chamoddilanka5794 2 ปีที่แล้ว +19

    මම අවිස්සාවේල්ලේ බෝඩ් වෙලා හිටියේ ලලිත් ජයසිංහ සර්ගේ වයිෆ්ගේ අක්කලගේ ගෙදර..
    ගෙදර කිසිම කෙනෙක් දන්නේ නෑලු මෙතුමා මිය යනකන් මෙතුමාගේ ක්‍රියාන්විතය ගැන.. ගෙදරට කියලා තියෙන්නේ කෑම්ප් එකේ ගබඩාව භාරව ඉන්නේ කියලලු.. මෙතුමා මිය යන විට දුව අම්මගේ කුසේ මාස 5ක කලලයක්..

  • @jayarathnajayarathna1802
    @jayarathnajayarathna1802 2 ปีที่แล้ว +100

    හිත නතර වුනා ඒක තැනකදී.... ලලීත් සර්...ඔබට නීවන් සුව ලැබෙවා...

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +59

    ❤🙏 මේ සියලු විරුවන් නැත්නම් අපි අද ලේ පිපාසිත මරුවාගේ මකර කටේ. අවසන් සටන වනතුරු අපේ විරුවන්ට සහයොගය නොදුන් නායකත්වයන් ලෙස නොව අපේ විරුවන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබූ රාජ්‍ය නායකත්වයටත් බොහොම පින්.
    ඔබ නැත්නම් අදටත් අපි මේ ජය ලබන්නෙ නැත. ඒ සිහිවන වාරයක් පාසා ඔබට පින්.

  • @gishanidesilva7958
    @gishanidesilva7958 2 ปีที่แล้ว +15

    හැමදාම බුදුන් වැදලා පින් අනුමෝදන් කරන වෙලාවට අමතක කරන්න එපා මියගිය සියලු විරුවන්ට පින් දෙන්න. ඒ හැම දෙනාම වටිනා මනුස්ස ජිවිතය පුජ කලේ අපි වෙනුවෙන්මයි. පපුව හිර උනා කතාව අහලා.ලලිත් ජයසිංහ විරුවාට නිවන් සුව ලැබේවා.

  • @isurumadushanka8002
    @isurumadushanka8002 2 ปีที่แล้ว +20

    අවිස්සාවේල්ලේ සිංහයා 🙏🙏🙏ලලිත් සර් ඔබට අජරාමර නිවන් සුව පතනවා

  • @user-ur8ws2yq8e
    @user-ur8ws2yq8e 2 ปีที่แล้ว +54

    සංජීව අයියෙ ගොඩක් පින්..මට මේ චැනල් එක හම්බවෙන්නෙ සබ්ස්ක්‍රයිබ් පනස්දාහක්වත් නැති කාලෙ වගේ..අනිවාර්යයෙන් මිලියනේට යන චැනල් එකක්..හැම වීඩියෝ එකක්ම එකපාරකට වඩා බලලා ඇති..ජයෙන් ජය 🇱🇰

    • @nipundeeneth2345
      @nipundeeneth2345 2 ปีที่แล้ว +1

      Matat thma mathkai 44.3 sub kale thma mata hamba une ❤️

  • @chathurangasandaruwan2991
    @chathurangasandaruwan2991 2 ปีที่แล้ว +47

    ලලිත් ජයසිංහ සර් ඔබට අප ණයගැතී නිවන් සුව ලැබේවා...

  • @dinushalakshan4474
    @dinushalakshan4474 2 ปีที่แล้ว +86

    ලංකාවේ ඉතිහාසය පොත් වල ලියවෙන්න ඕනේ නම් තාමා මේවා😍
    නිවන් සුව ලලිත් ජයසිංහ රණවිරුවානනී.

    • @ireshasewwandi500
      @ireshasewwandi500 2 ปีที่แล้ว

      සැබෑ විරුවන් නුබලාමය💐❤🙏

  • @isharalakmal5371
    @isharalakmal5371 2 ปีที่แล้ว +21

    සංජීව අයියේ ඉතාමත් වටින සත්‍ය කතව අදයි දැන ගන්නේ.මහ කචිචකොඩිය අපේ ගම.අපේ ගෙවල් ගාවයි ඔය කෑම්ප් එක තිබුණේ .ජය සිංහ සර් උතුම් රන විරුවෙක්.අපි ජය සිංහ සර් දැකලා කතා කරලත් තියෙනවා.ඒත් ජය සිංහ සර් කියලා දැනන් උන්නේ නෑ.උතුම් විරුවෙක් .නිවන් සුව ලැබේවා .

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +134

    සංජීව අයියේ නැවත වරක් ස්තූතී කරනවා ඔබ තුමාට.. අපගේ වීර රනවිරුවන්ට මේ කරන උපහාරට.... ඒ වගේම මගේ ඉල්ලීම ඉටු කිරීම පිලිබදව ඔබ තුමාට අනේක වාරයක් ස්තූතීවන්ත වෙමි. මේවගේ වටින වැඩ සටහන් ඉදිරියටම කරගෙන යන්න ....

    • @janithapriyankara2366
      @janithapriyankara2366 2 ปีที่แล้ว +1

      Munam gonek

    • @janithapriyankara2366
      @janithapriyankara2366 2 ปีที่แล้ว

      Gona

    • @janithapriyankara2366
      @janithapriyankara2366 2 ปีที่แล้ว

      Gona

    • @sampathvithanage7876
      @sampathvithanage7876 2 ปีที่แล้ว +3

      @@janithapriyankara2366 ඔබ තුමාගේ ජාතකය සහ බුද්දි මට්ටම මත හිදිමින් ඔබ තුමා මේ දේවල් දිහා බලනවා ඇති. මෙයත් තේරුම් ගැනීමට හැකිවේදෝ සැකයක් පවතී.

    • @shewonfdoz407
      @shewonfdoz407 2 ปีที่แล้ว +3

      @@janithapriyankara2366 ජාතියේ අවජතකයා

  • @sameerasilva6257
    @sameerasilva6257 2 ปีที่แล้ว +54

    Wanesa වෙනස් කරන අපේ යුධ ඉතිහාසය ❤🙏❤🙏❤🙏❤🙏
    බුදු සරණයි
    අද තමයි ඇත්තම කතාව ඇහුවේ ලලිත් ජයසිංහ වීරයාගේ

  • @roshanpawani
    @roshanpawani 2 ปีที่แล้ว +32

    අනාගතයේදී ඉපදෙන හයක් හතරක් නොදන්නා දරුවන්ට මේ හොඳ වැඩසටහන්..🙏මෙම වැඩසටහන් karana.. මහත්මාට සහ අපේ රණවිරුවන්ට ජය වේවා..😘😘😘😘

  • @ashenweerasinghe2736
    @ashenweerasinghe2736 2 ปีที่แล้ว +22

    අපි අද මෙහෙම බයක් නැතිව ඉන්නේ ඔබලා නිසයි තෙරුවන් සරණයි සියලුම දෙනා නිවන් මග අවබෝධ කර ගනිත්වා

  • @krishanthapradeep1678
    @krishanthapradeep1678 2 ปีที่แล้ว +100

    මම ඉංජිනියස් හිටියෙ.කට්ටිය එක එක යුනිට් ගැන වර්නනා කලාට මම ආම් එකෙ ඉදල දැක්ක පට්ට්ම යුනිට් එක තමයි sf එක.සිංහලෙන් කිව්වොත් උන් යක්කුම තමයි ඒක වචන වලට විස්තර කරන්න බෑ ඒවා අපේ අත් දැකීම් ❤️

    • @ranganamadhusanka8098
      @ranganamadhusanka8098 2 ปีที่แล้ว +3

      ආදරෙයි❤

    • @rathnayakapradeep5417
      @rathnayakapradeep5417 2 ปีที่แล้ว +2

      එහෙම වුණත් අනෙක් රෙජිමේන්තු අවතක්සේරු කරන්න එපා ....

    • @krishanthapradeep1678
      @krishanthapradeep1678 2 ปีที่แล้ว +3

      @@rathnayakapradeep5417 අවතක්සේරුවක් උනේ කාටද කොතනද මම එහෙම කියලා තියෙන්නේ

  • @wanesatv
    @wanesatv  2 ปีที่แล้ว +459

    කර්නල් ලලිත් ජයසිංහ වීරෝධාර රණවිරුවා ගුවනින් රැගෙන ආ මෙහෙයුම අමල් සමන්ත යූට්‍ යුබ් නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න... ස්තූතියි ❤️

    • @sahanchanuka6225
      @sahanchanuka6225 2 ปีที่แล้ว +2

      අඩේ වාව් ❤️🥺

    • @sandun8441
      @sandun8441 2 ปีที่แล้ว +7

      ස්තූතියි වනැසTV සංජීව ඔබට 🙏🙏🙏

    • @osandamadushan7314
      @osandamadushan7314 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @yesithwithanachchi9471
      @yesithwithanachchi9471 2 ปีที่แล้ว +1

      ♥️♥️♥️

    • @gihan.bandara
      @gihan.bandara 2 ปีที่แล้ว +2

      Link ekak danawada e mission eke.

  • @nimekaedirisinghe9126
    @nimekaedirisinghe9126 2 ปีที่แล้ว +22

    ආත්මයක් ආත්මයක් පාසා පින් ලලිත් ජයසිංහ විරුවාණෙනි,

  • @srilankan_34
    @srilankan_34 2 ปีที่แล้ว +45

    කකුල් kune වෙලා.. ම්හෙම කැපකිරීම් කරලා.. Sir නැති උන මේහුමේ පදක්කම වලංගු නහැ කියන්න තරම්.. උබලා නම් ම්හිපිට දෙවිවරුම තමා ❤❤🙏🙏

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +62

    ආසාවෙන්ම බලාපොරොත්තුව හිටපු වීරයෙක්ගේ දස්කම් පෑ අවසන් කතාව.ලුතිතන් කර්නල් ලලිත් ජයසිංහ අභීත විරුවාණණි ඔබට අජරාමර නිවන් සුව අත්වේවා 🙏😥 රණවිරුවන් කිසිදා නොමියෙති ♥️🙏🙏♥️

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 2 ปีที่แล้ว +39

    වනැස නාලිකාව දිනෙන් දින දියුණු වේවා මේ වැඩසටහන මෙහෙයවන සංජීව මහතාටද තෙරුවනෙ දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා කරන කියන සියලු වැඩකටයුතු සාර්ථක වේවා

  • @user-fc3fv6ub1y
    @user-fc3fv6ub1y 2 ปีที่แล้ว +35

    අපේ sir ඇතුළු තවත් ගොඩක් රණවිරුවන් 3sf එකේ ඉන්නවා... අපි මත්වෙලා වගෙ හිටියේ මේ යෝධ මනුස්යෝ උදේ හවා දැකපු නිසා.... good luck sir...

  • @ishankavinduf
    @ishankavinduf 2 ปีที่แล้ว +52

    කර්නල් ලලිත් ජයසිංහ ගැන කමෙන්ට් වලින් හැමොම කතා කලාට මොහුත් විශිෂ්ට වීරයෙක්. මියගිය සගයා ආරක්ශා කරලා රැගෙන ආවා. මොහුගේ අත්දැකීමුත් තව හැහුවනම් ඔහුටත් ගෞරවයක්😍

  • @thushansadeepa5957
    @thushansadeepa5957 2 ปีที่แล้ว +108

    හිරු බැස යන මොහොතේ දී ත‍් හිරු නැග එන මොහොතේ දී ත‍් අපි ඔබලා සාදා සිහිපත් කරන්නෙමු ❤️☠️ sf

  • @nalindanethmina7001
    @nalindanethmina7001 2 ปีที่แล้ว +35

    මම හැම වැඩසටහනම බලනව.හොදට තේරුන දෙයක් තමයි.පැයේ වැඩසටහන් නියමයි.මෙම මෙහෙවරට ඔබට ස්තූති.🇱🇰❤️

  • @roshanaindrajith5463
    @roshanaindrajith5463 2 ปีที่แล้ว +21

    විහාර මහා දේව් පරපුරේ වීර මාතාවක් ඔබත්. වීර සෙන්පතියකු ගේ බිරිඳක් උනු. සින්හල ඉතිහාස පොතේ රන් අකුරින් ලිය වුනු. තෙරුවන් සරනයි ඔබට සහ දුවට. නිවන් සුව ලැබේවා අපගේ වීර සෙන්පතියාට.❤️❤️❤️🙏🙏🙏

  • @chef3478
    @chef3478 2 ปีที่แล้ว +61

    අදටත් අවිස්සාවේල්ල ඒ වීර රණවිරු ලලිත් ජයසිංහ සර්ගේ පිළිරුව ලගින් යනකොට නැගිටිනවා. 😭😭😭😭😭😭

    • @Immortal_Hunter
      @Immortal_Hunter 2 ปีที่แล้ว +2

      ඒ පිළිමය කොයි හරියෙද තියෙන්නෙ?

    • @chamilpriyankara1479
      @chamilpriyankara1479 ปีที่แล้ว +2

      මමත්

    • @iyeshadilrukshi5305
      @iyeshadilrukshi5305 7 หลายเดือนก่อน +1

      @@Immortal_Hunter Infront of Avissawella Rest house (Enterce of Avissawella city)

    • @Immortal_Hunter
      @Immortal_Hunter 7 หลายเดือนก่อน

      Thanks, yes I've seen it before. did'nt knew who it was before.@@iyeshadilrukshi5305

    • @supunwithana
      @supunwithana 7 หลายเดือนก่อน +1

      ලලිත් ජයසිංහ මහතාගේ තිබුණ සුවිශේෂීත්වය මොකක්ද? ලොකු අදහසක් නෑ

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว +90

    ලලිත් ජයසිංහ රණවිරුවාගේ පවුලේ අයටත් ඔහු සමග කටයුතු කල කන්ඩාමටත් උපහාරයක්ම වේවා...

  • @user-us1vx4uk1v
    @user-us1vx4uk1v 2 ปีที่แล้ว +67

    සන්ජීව අයියේ ඇත්තටම උබ මාරම වටින එකෙක් ආදරෙයි

    • @viranchanura3834
      @viranchanura3834 2 ปีที่แล้ว +1

      නැත්නම් බන් දවස ගානේ දානකන් බලන් ඉන්නේ... From tokyo❤️✌🏽

  • @dineshpdc
    @dineshpdc 2 ปีที่แล้ว +22

    ඉතාම කාලෝචිත වැඩසටහන් පෙළක්. මුල අමතක කළ අපගේ සම හරක්ට අතීතය යළි මතක් කරදීමට දරන මේ සත්කාරය දිගින් දිගටම කිරීමට සියලු ශක්තිය ලැබේවා.අපේ මේ සැබෑ වීරයින් අමතක කර කාඩ්බෝඩ් වීරයින් පසුපස දුවන අපගේ යුද ඉතිහාසය නොදත් දෙදහස දශකයේ උපන් දු පුතුනට අපගේ සැබෑ විරුවන්ගේ කැපකිරීම් මෙවන් වැඩසටහන් මගින් දැනුවත් කිරීම මගින් ඔබතුමන්ලා මේ සිදුකරන්නේ ජාතික මෙහෙවරකි

  • @samanajithkarunadasa
    @samanajithkarunadasa 8 หลายเดือนก่อน +12

    යුද්දෙදි මිය ගිය සියලු රණවිරුවන්ට නිවන් සුව අත්වේවා 🙏🙏🙏🙏🙏

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 2 ปีที่แล้ว +98

    සමන් කුමාර රණවිරුවාට මාගේ උත්තමාචාරය වේවා ඔහු කරන සියලු වැඩකටයුතු වැඩ කටයුතු සාර්ථක යැයි මා හදවතින් ප්‍රාර්ථනා කරමි.......

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +22

    මම බැලුවේ මොකද පරක්කු කියලා සංජීව අයියාට ගොඩක් ස්තූතී ... අප හැමගේම වීරයා ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ මැතිතුමාගේ සගයෙක් එක්ක වැඩසටහනක් කරාට .... ලෙනින් රනවිරුවන්ටත් සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය......

  • @Shihanmadusha
    @Shihanmadusha 2 ปีที่แล้ว +53

    කළුවර අවියක් වර්ෂාව ආශිර්වාදායක් 🙏🙏🙏😢
    නිවන් සුව ලලිත් ජයසිංහ විරුවනි

  • @sunethchampaka
    @sunethchampaka 2 ปีที่แล้ว +19

    මේ වැඩසටහන මෙහය අයියාටත් අපේ විරෝදාර රණවිරුවෝ හැමෝටමත් ශ්‍රීලංකා පුරවැසියෝ හැටියට සදා ණය ගැතී තෙරුවන් සරණයි ඔබ සැමට 👏👏👏👏🙏🙏🙏🙏🙏🙏

  • @janithishara1497
    @janithishara1497 2 ปีที่แล้ว +245

    වර්ථමාන ලාංකේය ඉතිහාසයතුල බිහිවූ විෂිඨතම ජේශ්ඨතම අභිමානනීයම වීරත්වය ලලිත් ජයසිංහ සර් ❤️❤️❤️❤️

  • @samithsuraweera5940
    @samithsuraweera5940 2 ปีที่แล้ว +19

    ලලිත් ජයසිංහ විරුවානන් ඇතුලු අප වෙනුවෙන් දිවි පිදූ විරුවන්ට නිවන් සුව ලැබේවා.සියලු රනවිරුවන්ට නිදුක් නිරෝගී සුව අත් වේවා.බුදු සරනයි ❤️

  • @sangama3201
    @sangama3201 2 ปีที่แล้ว +14

    හැම වැඩසටහවක්ම බැලුවා සංජීව අයියා. ඒත් මේ වැඩසටහන ගොඩක් හිත රිදුනා. රට ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කරපු හැම රණවිරුවෙක්ම ගෞරවයෙන් සිහිපත් කරමු.

  • @sankamaheebandara1762
    @sankamaheebandara1762 2 ปีที่แล้ว +30

    වැස්ස ආශිර්වාදයක් අදුර අවියක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehanwijerathne6434
    @shehanwijerathne6434 2 ปีที่แล้ว +32

    කර්නල් ලලිත් ජයසිංහ සර් ඔබට අප සියලුම දේනාගේ උත්තමාචාරය 🙏🙏🙏

    • @srinathdesilva5577
      @srinathdesilva5577 2 ปีที่แล้ว

      Col.Lalith Jayasinghe Obata Niwan suwa labewa.

  • @sasindugeesara489
    @sasindugeesara489 2 ปีที่แล้ว +14

    හිරු සදු පවතින තුරු හුස්ම වැටෙන තුරු,රණවිරුවාණෙනි ඔබ කරන ලද කැපකිරීම සදා අමරණියයි..❤️❤️❤️

  • @sahan2338
    @sahan2338 2 ปีที่แล้ว +40

    මහා කැලෑව මැද සර්ගේ හුස්ම ටික අරන් එන්න බැරි උනාට වෙඩ් වරුසාව මැද සර්ව දාලා අවේ නෑ 😥😥😥😥

  • @nuwansaranga1188
    @nuwansaranga1188 2 ปีที่แล้ว +26

    දැන්නම් විඩියො එකක් එනකම් බලාගෙන ඉන්නේ...බුදු සරණයි හැමදාම මේ වගෙම වටින විඩීයො කරන්න ශාක්තිය ලැබෙවා❤️❤️

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +30

    මේ කතාව අහද්දි එතුම මිය යනව ඒ දේවල් මට හිතේ මැවෙන්න වගේ.ඇත්තටම කදුලු පිරැන.මම ගොඩාක්ම හමුදා මෙහෙයුම් ගැන පොඩි කාලෙ ඉදන්ම බලනව.මගේ ජීවිත කාලෙ හමුදා නිලධාරීන්ගෙ මුවින් වැඩිපුරම අහපු නම් අතලොස්සෙන් කෙනෙක් තමා කර්නල් ලලිත් ජයසිංහ කියන නම.ආයෙ කොයිතරම් වැඩ්ඩෙක් වෙන්න ඇතිද.ඒ වගේම මේ දේහදාරී ශරීරය දැක්කමම මෙතුමගෙ වැඩ ගැනත් හිතාගන්න පුලුවන්.ඇත්තටම පිදිය යුත්තන් අතර මොවුන් පිදිය යුතුමය

  • @chandimalakmal8433
    @chandimalakmal8433 2 ปีที่แล้ว +18

    හැමදාම වගේම කියන්න තියෙන්නේ එකම දේම තමයි අපේ කොල්ලෝ දුක් විදලා බේරගත්තු රට මේ කාලකන්නි දේශපාලුවෝ විනාශ කරලා ඉවරයි .නිවන් සුව ලැබේවා වීරෝධාර රණවිරුවානනි..

  • @manuperera
    @manuperera 2 ปีที่แล้ว +19

    මගේ ලෝකේ නොමැකෙන වීරයෝ කර්නල් ලලිත් ජයසිංහ සර්,
    ජෙනරල් කොබ්බෑකඩුව සර් ♥️ නිවන් සුව ලැබේවා ඔබ දෙපලටම !

  • @thenukamobile
    @thenukamobile 2 ปีที่แล้ว +124

    Good job bro ..
    ඔබ කරන උතුම් සේවය අපි ඉතාමත් අගය කරනවා..දිගටම කරගෙන යන්න සහෝදරයා..

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +6

      Thank you ❤️❤️❤️

    • @upalisriyananda4974
      @upalisriyananda4974 2 ปีที่แล้ว +3

      රට ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කල, කර්නල් ලලිත් ජයසිංහ විරුවානනි,ඔබට නිවන් සුව...!!!කුමාරසිංහ විරුවානනි,රටට සුවිසල් මෙහෙවරක් කල ඔබලා වැනි විරුවන් ජාතියේ සැබෑ වීරවරයින් ය....

  • @chumindaranaweera353
    @chumindaranaweera353 2 ปีที่แล้ว +34

    උපන් බිමත්, වැදූ මවත් ස්වර්ග රාජ්‍යට වඩා උතුම් බව වටහා ගත් වීර සෙන්පතියානෙනි , ලක් මාතාවගෙන් සමුගෙන 13 වසරක් සපිරෙන අද දින ඔබව ගෞරව පූර්වකව සිහිපත් කරන්නෙමු.🙏

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 11 หลายเดือนก่อน

      Visasa.balakaya.l.r.p.viruwan.kalaka
      Visasa.bala.kaya.saha.ahi.l.r.p..viruwan.saha.comando.ranaviriwan.kala.anata.affa.mana.kapa.vima.mata.hamudawa.

  • @pasindurandika9130
    @pasindurandika9130 2 ปีที่แล้ว +70

    නම අහද්දි ඇඩෙනවා ආඩම්බරයි ලලිත් සර් අපේ ගමේ හැමදාම අවිස්සාවෙල්ලේ උඩ පරයි town එකටයි යන පර බෙදෙන තැන සිට් එකෙන් නැගිටලා යන එක පුරුදු උනේ ඒ ආඩම්බරයට 😰

    • @dilshikadilhani7025
      @dilshikadilhani7025 7 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් . අවිස්සාවේල්ල විතරක් නෙවේ එදා හැඩුවෙ. එදා දවසෙ තිබුන මූසල කම අදටත් මතකයි. ඒක කියමනට පමනක් සීමා උනේ නෑ. ලලිත් අය්යා අපේ රටටම සම්පතක් . කවදාවත් අමතක නොවෙන. විරුවෙක්. අපි ඇහෙන් දැක්ක. අපේ කාලෙ විරුවෙක්. ඒ වගෙම තමයි දැක්ක නොදන්නා මේ වගේතව කේ දෙනෙක් රහසේ හුස්ම නතර කරල ඇත්ද . අපේ නැන්ද අදටත් අතුරුදහන් උන අය්යා එන කල් බලන් ඉන්නව. එවන් විරුවන් කොතෙක් නම් මේ ලක් මවු තුරුලෙ නිදන්න ඇත්ද. නිවන් සුව ලැබේවා

    • @dimaltharushka4881
      @dimaltharushka4881 6 หลายเดือนก่อน

  • @shanikadilrukshi1514
    @shanikadilrukshi1514 2 ปีที่แล้ว +14

    හිතට ලොකු දුකක් දැනෙනවා මේකථාව අහන් ඉන්න කොට
    සදාානොමැකෙන වීරත්වය සහෝදර විරැවානාන්හට නිවන් සුව ලැබේවා 😪😪😪😪😪

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 2 ปีที่แล้ว +4

    ලලිත් ජයසිංහ සර්ට අජරාමර නිවන් සුව ලැබෙිවා .ඒවගේ මේ කථාකල රණවිරුවාටත්බෙහෙවින් ස්තුතියි .ඔබවැනි නිර්භීත වීරෝධාර සෙබළුන්ගේ කැපවිම නිසයි අපේ රට නිදහස් රටක් බවට පත්වුණේ ඔබට මෙන්ම මේ වැඩසටහන කරන මහතාටත් බෙහෙවින්ම ස්තුතියි .ඔබ සැමට නිදුක් නීරෝගී සුව ලැබෙිවා !!තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nimeshdesilva860
    @nimeshdesilva860 2 ปีที่แล้ว +29

    දිවි පිදූ සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේවා..!!!!🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @malmi7918
    @malmi7918 4 วันที่ผ่านมา +1

    කර්නල් ලලිත් ජයසිංහ විරුවාණනි උප නූපන් පරපුර ඔබට සදා ණය ගැතියි. ඔබ එදා මේ ලක්බිමේ වාතලයට මුසු කළ අවසන් සුසුමින් අපි අද හුස්ම ගන්නෙමු.ඒ පින් බලයෙන් උපදින හැම භවයක ම ලක්මාතාවාගේ වීර පුතෙකු වී ඉපිද උතුම් නිවනින් සැනසීම ට ලැබේවා.🙏

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +10

    සංජිව අපිත් අත්වින්දා
    නිවන්සුව ලැබේවා විරෝධාර ලලිත් ජයසිංහ සෙන්පතිතුමාට...
    ස්තුතියි විරෝධාර රණවිරුවණනි ඔබටත්.
    ස්තුතියි සංජිව.

  • @chamindusandaruwan4978
    @chamindusandaruwan4978 2 ปีที่แล้ว +24

    ඔබතුමාටත් ඔබතුමාගේ පවුලේ අයටත් දීර්ඝායුෂ ලැබේවා❤🙏❤️❤️❤️🙏🙏🙏

  • @kal869
    @kal869 2 ปีที่แล้ว +16

    අම්මෝ ඉදලා ඉදලා දුන්නා නේද සුපිරිම video එක, නියමයි

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 5 หลายเดือนก่อน +8

    ඇත්තටම මේ වීරයො එක්ක බලද්දී අපි නිකන් සිප්පි කෑලි, ඒත් යුද්දේ ගැන නොදත් 2000 පස්සේ චූ කෑලි මොනවා දැනගෙනද රැට්ටලා බැට්ටලා වීරයො කරන්නේ, මේ අපි වෙනුවෙන් නේද යුද්දේ කරේ,එහෙව් කාලකන්නි ජාතියකගේ සමහරක් උන්ට ඒ අතීතය අමතකයි,විශේෂයෙන් දේශපාලන හැත්තට ,ඔබ දීර්ඝායුෂ !!! ලලිත් වීරෝධාරා සෙන්පතියාට නිවන්සුව,සංජීව ඔබට ගොඩාක් පින් මේ වීරයෝ ගැන කෙලෙහිගුනයක් නැති උන්ට කියා දෙනවට ,

  • @sheshadilan4327
    @sheshadilan4327 2 ปีที่แล้ว +9

    අපිට අහිමි උන විශිෂ්ට වීරයට නිවන් සුව ලැබේවා ...ඒ වගේම මෙවැනි ජීවමාන දෙවිවරුන්ට ඒ හඩ අවදි කරන්න ඉඩ ලබා දුන් වනැස ඔබට පිං...මෙවැනි නොකියවුනු කතා අතුරුදහන් උනු රණවිරුවෝ කොච්චර ඇද්ද...

  • @kosalapradeep5369
    @kosalapradeep5369 2 ปีที่แล้ว +24

    ලලිත් ජයසිංහ විරුවාට නිවන් සුව ලැබේවා.

  • @manjuladaniel1654
    @manjuladaniel1654 2 ปีที่แล้ว +27

    බොහෝම ඉස්තුය්හි අයියේ මේ මන් බලාපොරොත්තුම උන කතාව 🙏

  • @iresh1509
    @iresh1509 7 หลายเดือนก่อน +9

    අදට යුද්ධය ඉවර වෙලා.සැහෙන කලක් ගිහින් මෙ විඩියෝ බලන්නේ 2024/01/09. මිට කලිනුත් බැලුවා යලි යලිත් බලන්නේ අපේ විරොදාර රණවිරුවන්ට උපහාරයක් ලේසට.මොහොතකට මම හිතුවේ මොවුන්ගේ හිතේ හයිය සාමාන්‍ය පිරිමි පුද්ගලයකුට සාමාන කරන්න බෑ.මිය ගිය රණවිරුවන් මතක් වෙද්දි .යුද වැදුණ සියලු රණවිරුවන් වෙනුවෙන් අදටත් පපුව කිරි ගැහෙනවා.අද මෙ රටේ රගන උන් දැක්කම ලැජ්ජායි .මෙවා බලද්දි රට ගැන කැක්කුමක් එනවා.2009 පස්සෙ උන්ට කියන්නේ බලපියවු මෙවා .අද කොල්ලෝ ඉන්නවා බයික් අරන් පාරේ හයියෙන් රගනවා.එහෙම උන් ලැජ්ජා වෙන්න ඔන.අපේ සමහර උන් මෙවා දන්නෑ.ලේ බිලා.නොකා නොබ්.මාස ගණන් මෙ සෙබලු දුක් වින්දේ. අම්මගෙන් බිපු කිරිවල ණය ගෙවන්න බැ කියනවා වගේ නුබලාටත් එ කරපු කැප කිරිමට ණය ගෙවන්න බැ.සාදා ණයගැති අපේ විරොදාර රණවිරුවන්ට .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 ปีที่แล้ว +3

    ඇත්තටම මම මේ වැඩසටහනට ඇබ්බැහි වෙලා ඉන්නේ මේ ලගකදී ඉදන බලන් ගත්ත එක දැන් හැම විවේකී මොහොමතකම මේක බලනවා, නියම වැඩක් සංජිව අයියා ❤ ඇත්තටම අපි වෙනුවෙන් ජිවිත පුජා කරපු ඒ දෙවිවරු සහ ජිවමානව සිටින මේ දෙවිවරු එක්ක බැලුවම මට හිතෙන එකම දේ අපි මොක්කුද කියලා විතරයි, සා.පෙළ pass වෙලා උ.පෙළ අත ඇරලා රට වෙනුවෙන් සටන් කරපු මේ මිනිස්සුගේ දැනුම විශ්මිතයි,

  • @wimukthihashan5
    @wimukthihashan5 2 ปีที่แล้ว +25

    අපි මොනවද ජීවීතේ අරන් තියන අවදානම් කියලා හිතනවා මේහෙම මිනිස්සු හිටපු පොලවක

  • @hasanjananadeshan6633
    @hasanjananadeshan6633 2 ปีที่แล้ว +29

    කර්නල් ලලිත් ජයසිංහ ඇතුලු රට වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා.අනිවාර්යයෙන් නිවන් සුව ලැබෙනවා මේ දේශයට දුන් නිදහසට.

  • @NightExpressline2009
    @NightExpressline2009 2 ปีที่แล้ว +5

    හැමදාම upload කරන episode සියල්ලම එකක් නෑර නරබනවා . ඒත් මේක බැලුවම හිතට ලොකු දුකක් එක්ක ඇහැට 😥 ආවා. මේ රට ආරක්ෂා කරන්න කැපවුන විරුවන්ට අද ලැබෙන ගෞරවය ගොඩක්ම මදි . මතු පරපුරෙන් ගිලිහීයන මතකයන් නැවත මතු කොට පිදිය යුත්තන් පිදීමට මේ ගන්නවු වෑයම තව තවත් සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා සංජීව අයියේ ඔයාට 🙏🙏❤💐 බුදුසරණයි දෙවි පිහිටයි good luck

  • @sadunlakmal3313
    @sadunlakmal3313 2 ปีที่แล้ว +3

    ඇත්තටම මමත් යුදහමුදා සේවයේ කිුයාන්විත රාජකාරි විශාල ප්‍රමානයකට සහභාගි වෙලා තියෙනවා ඒත් lrrp එකගැන ඒ දවස්වල අපි දන්නැ..දැන් නමි ඒ ගැන හොදටම දැනගත්තා ඒ සංජිව මහතා ඔබගේ වැඩසටහන් වලින්..යුද්ධයට දායක වු සියලුම රණවිරැවන්ටත් දැනට ආබාදිතව සිටින සියලුම රණවිරැවන්ටත් ඒ වගේම ඔබ තුමාටත් දිර්ඝායුෂ ලැබේවා..

  • @nimalranjith7958
    @nimalranjith7958 2 ปีที่แล้ว +47

    දනනමා ආචාර කරමි යුද විරුවානෙනි.❤❤❤

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      .yuba..jayakk..gahana...rajapaksa...bllo....mankolla..kawa... ranaveru.wanga... gartta...nate.kala....rata...bann.kolott...kala

  • @tharindulakshitha1017
    @tharindulakshitha1017 2 ปีที่แล้ว +26

    මේ කතාවනම් අමතක වෙන් නෑ❤🔥❤🔥❤🔥

  • @enishanthi119
    @enishanthi119 2 ปีที่แล้ว +4

    සදා ණයගැති රණවිරුවානණි ..මම ජිවත් වෙන්නේ අනුරාධපුර ...ළමයි පාසලට දාලා ගෙදරට වෙලා ඇඩු දවස් අනාන්තයි.....අනෙ රණවිරුවානණි ඔයාලාට ගොඩාක් ගොඩාක් ගොඩාක් පින් පින්...මිහිපිට දෙව්වරු ඔයලයි රණවිරුවානණි ...බුදු සරණයි ජය ශ්‍රී මහා බෝසම්දු පිහිටයි රණවිරුවනි .....නිදුක් නීරොගී සැපසම්පත් ලැබේවා රණවිරුවානණි ඔයාලාට සැවෝටම..

  • @dileepachamikara122
    @dileepachamikara122 2 ปีที่แล้ว +2

    මම මේක බලන්නේ 24/11/2021 අලුයම 12.45 ට මීට අවුරුදු 13 කලින් මේ වෙලාවෙදී මේ මෙහෙයුම සිදු වෙනවා... හිතා ගන්නවත් බෑ ඒ ගැන ... මෙච්චර කැප කිරීමක් කරලා මේ රට බේරුනා ඔයාලා නිසයී ..ආත්ම විශ්වාසය සහ එකිනෙකාගේ ගැන තියෙනෙ විශ්වාසයත් එක්ක මේවගේ රාජකාරියක් දේවකාරියක් සේ සලකා රනවිරුවන් ඉටුකරා... අපි සාදා ණයගැතී..❤️
    නිවන් සුව කර්නල් ලලිත් ජයසිංහ සෙන්පතියනි❤️🙏🙏

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 2 ปีที่แล้ว +25

    ශාපලත් යුද්ධයෙන් මිය ගිය සියලු විරුවන්ට නිවන් සුව ලැබේවා ,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 2 ปีที่แล้ว +24

    අමා මහ නිවන් සුව එතුමන්ට ලැබේවා....!!!

  • @chathura671
    @chathura671 2 ปีที่แล้ว +10

    අයියෙ adat වැඩසටහන සුපිරි ජයවේවා දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා

  • @namalpriyankara8844
    @namalpriyankara8844 2 ปีที่แล้ว +2

    ඇස් වලට කදුලු ආවා මේ කතාව අහද්දින්...ඒ වගේම ආඩම්බරයි අපේ විරුවන් ගැන..බයේ හැන්ගුන් නෑ..මොකෙක් ඉස්සරහට ආවත් අපේ උන් යක්කු වගේ ..අද දේශපාලනය කරන හූ කියන නරින්ට මේවා බලන්න දුන්නනම් හරි..අපේ කොල්ලො රටට කොච්චර ආදරෙන් හිටියද..අපේ නිදහස වෙනුවෙන් ඒ විරුවා ජීවිතය දුන්නා..ඒ වගේ පුතුන් තව තවත් මේ රටේ පහල වේවා..ලලිත් ජයසිංහ විරුවානනි ඔබට නිවන් සුව..සදා නය ගැතියි අප සැවොම

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว +15

    කර්නල් ලලිත් ජයසිංහ රණවිරුවාගේ බිරිද සමගත් උපහාර වැඩසටහනක් ලෙස එක වැඩසටහනක් කරමු...

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 2 ปีที่แล้ว +8

    කර්නල් ලලිත් ජයසිංහ විරුවානනි නිවන් සුව ඔබට 🙏🙏🙏🙏සියලු විරුවන්ට නිවන් සුව ලැබේවා 🙏🙏 සංජිව ඔබට ගොඩාක් ස්තූති මේ දේවල් ඉදිරිපත් කිරීම් කරනවට .

  • @thusithasenanayake9985
    @thusithasenanayake9985 ปีที่แล้ว +6

    Lalith is a Warrior!!!
    While he was training in usa, I stayed at my house. Great person. Good heart.
    May the triple gem bless you all!!!!

  • @sameeranuwan667
    @sameeranuwan667 2 ปีที่แล้ว +20

    අහන්න අකමැතිම කතාවක්. ආසම වීරයාගෙ සමුගැනීම😢 අදටත් කර්නල් ලලිත් ජයසිංහ මැරුණ කියලා හිතන්නෙ නෑ ඒ තරමටම අවුල්😒