LTTE 300ක් කම්මුතු කළ STF "රතුපිට මහත්තයා". "ප්‍රභාකරන්" කරුණාට හිසරදයක් වු STF ශාන්ත රත්තේපිටිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • LTTE 300ක් කම්මුතු කළ STF "රතුපිටි මහත්තයා"
    ප්‍රභාකරන් කරුණාට හිසරදයක් වු STF නියෝජ්‍ය අණදෙන නිළධාරී ශාන්ත රත්තේපිටිය.
    Nalin Rajapaksha Sri Lankan Best Of TH-cam |
    නලින් සමග කෙලින්
    Subscribe to Nalin Rajapaksha: / @nalinrajapaksha6021
    Follow Us On
    » Nalin Rajapaksha
    FACEBOOK: www.facebook.c...
    TWITTER: Na...
    INSTAGRAM: ...
    TIKTIK: www.tiktok.com...
    #war #army #camando #fypシ #fypシ゚viral #trending #stf

ความคิดเห็น • 125

  • @ChamindaYapa-sd7oc
    @ChamindaYapa-sd7oc 6 หลายเดือนก่อน +12

    ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත් දිර්ගයුෂ ලැබේවා බුදුන්වහන්සේගේ ආශීර්වාදය ඇතිව 🙏🙏🙏🙏🙏🙏

  • @manjulabandara591
    @manjulabandara591 6 หลายเดือนก่อน +8

    පුළුවන් නම් SSP හජ්ජී සර් ගේ වීඩියෝ එකක් කරන්න . මෙතුමා වගේම යුද බිමේ වීරයයෙක්, නිහතමානී මනුස්සයෙක් ❤

  • @samanmendis5994
    @samanmendis5994 6 หลายเดือนก่อน +16

    අද ගොඩක් වටිනා විරැවෙක්ගේ රස කතාවක්..

  • @kalindugoshita9429
    @kalindugoshita9429 6 หลายเดือนก่อน +19

    රත්නපිටිය මහත්තයා . අපිත් එක්ක වැඩකරපු කෙනෙක් හොද මහත්තයෙක්

  • @BeastMr-v8u
    @BeastMr-v8u 6 หลายเดือนก่อน +19

    ඇත්තටම අද සමාජය STF ගැන දන්නව අඩුයි...
    STF එක 2011 කලින් ඉතාමත් අත්‍යවශ්‍ය කරුණකට ඇරෙන්න එලියට ආවෙ නැති කට්ටියක්...
    ක්‍රියාන්විත කාලෙ උනත් නිහඩව කටයුතු කරපු පිරිසක්...
    වැඩිය වර්ණනා කරන්නෙ නැහැ තමන් ගැන...හැම එකාම එකාවගෙ සලකන නිහතමානී අය...
    Small team , air assulet ,vip වල වගේ පුරෝගාමීන්...
    ඇත්තටම සතුටුයි මේවගෙ වීඩියෝ එකක් ගෙනාවට...❤

  • @GimBruda
    @GimBruda 6 หลายเดือนก่อน +8

    ඇත්තටම කතා කරන විදිහ උනත් පිලිවෙලයි... වැඩිය දේවල් කියවන්නෙ නැහැ වර්ණනා කරන්නෙ නැහැ...
    ඇත්තටම නිහඩව වැඩ කරපු නිහතමානී මිනිස්සු ❤

  • @dilrukchanna8797
    @dilrukchanna8797 6 หลายเดือนก่อน +13

    ආදරණීය රණවිරුවන්ට තෙරුවන් සරණයි

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 6 หลายเดือนก่อน +17

    රටට නය නැති තවත් වීර පුතෙක්
    ජයවේවා නලින් මල්ලි

  • @simplebee2701
    @simplebee2701 6 หลายเดือนก่อน +5

    හරිම ආසාවෙන් අහුව..❤❤❤.හැමදාම ආදරෙයි..

  • @lbnadiranga5814
    @lbnadiranga5814 6 หลายเดือนก่อน +4

    ජීවමාන දෙවිවරු 🙏❤

  • @saliyaniranjana1423
    @saliyaniranjana1423 6 หลายเดือนก่อน +6

    බුදු සරණයි සර් මගෙ බැජා නියම වීරයෙක්

  • @sankasampath5758
    @sankasampath5758 6 หลายเดือนก่อน +3

    Respect sir. සර්ලා stf හදලා.නමක් හදපු නිසා තමා... අපිත් මේවට අවේ.. බුදුසරණයි සර්.

  • @amarajeewapattagama8096
    @amarajeewapattagama8096 6 หลายเดือนก่อน +5

    සුපිරි.තවත් මේ වගේ විරුවන් ශ්‍රී ලංකා පොලීසියේ ඉන්නවා.අවස්ථාවක් දීලා බලන්න.

  • @R.Jayasena
    @R.Jayasena 6 หลายเดือนก่อน +9

    වයස අවරුදු 60ටත් වැඩී කොහොමද වචන වල ගැම්ම
    තාමත් අදටත් ගේම ම තමා ඉල්ලන්නේ 👍
    කොල්ලා කාලේ කොහොම ඇද්ද
    👌පලවෙනි
    මේ වගේ වැඩ සටහන් අතරේ
    මම දැක්කමයි පල වෙනි පාරට තාමත් ජීවත් වෙන
    "කරුණා" ට සොච්චමා කියලා
    කෙලින් කියපු චරිතයක්
    LTTE එකට රිදෙන්න නෙවෙයි රෙවෙන්න ගහපු චරිත
    STF

    • @SoldierHouse
      @SoldierHouse 6 หลายเดือนก่อน +3

      💯👍

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 6 หลายเดือนก่อน +2

    theruwan saranai

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 6 หลายเดือนก่อน +4

    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 6 หลายเดือนก่อน +8

    මගේ රට ආරක්ෂා කල සර්ට මගෙන් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @KumuduniSwarnalatha-vs3fc
    @KumuduniSwarnalatha-vs3fc 6 หลายเดือนก่อน +3

    දෙ දෙනාටම බුදු සරනයි!!

  • @manjulabandara591
    @manjulabandara591 6 หลายเดือนก่อน +5

    වීරයෙක්❤

  • @vidyapathirana3811
    @vidyapathirana3811 6 หลายเดือนก่อน +4

    ආඩම්බරයි මේ වගේ නිලධාරීන් ගැන ❤

  • @seanvictor736
    @seanvictor736 6 หลายเดือนก่อน +12

    නියම වීර පොලිස් නිලධාරියෙක්, මුළු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවටම සහ රටටම ආඩම්බරයක්, මගේ මඩකලපුවේ පැත්තේ යාළුවෙක් කියපු කතාවක් තමයි, නැගෙනහිර කොටි යුද හමුදාවට බය නැති උනත් STF එකටනම් බයයි කියලා, ඒකට හේතුව STF එක ප්‍රහාර එල්ල කරන්නේ ඉතා සූක්ෂමව හිතාගන්න බැරි විදියට කියලා, පාරෙන් ඇවිත් ගහනවා කියලා හිතන ප්‍රහාරය එන්නේ කැලේ අස්සෙන් වට රවුමෙන් ඇවිල්ලා පිටිපස්සෙන් ගහනකම්ම කොටි දන්නැති විදියට, කියල තමයි මගේ යාලුවා කිව්වේ, ඒකට හේතුව, ඒ කාලේ STF එක පුහුණු කළේ බ්‍රිතාන්‍ය විශේෂ commando බලකායක් වන SAS එකේ පුහුණුකරුවන් විසින් නිසා.
    STF එක බිහි කලේ ඒ කාලේ නැගෙනහිර අනාරක්ෂිත පොලිස ස්ථානවලට කොටි ගහලා අහිංසක පොලිස් නිලධාරීන් ඝාතනය කරපු නිසා, ඒකට පිළියමක් හැටියට පොලිස් නිලධාරීන්ව ආරක්ෂා කරන්නට යුද හමුදාවට වගේ පුහුණුවක් දීලා පොලිස් නිලධාරීන් අතරින් එඩිතර භය නැති දක්ෂ නිලධාරීන් තෝරගෙන තමයි.
    මගේ පාසැලෙ මිතුරෙක් උප පොලිස් පරීක්ෂකයෙක් හැටියට ගිහිල්ලා පස්සේ යුද්ධ කාලේ STF එකට බැඳිලා ගිය අවුරුද්දේ විශ්‍රාම ගියේ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් හැටියට, ඔහු නියෝජ්‍ය පොලිස්පති ජයම්පති පෙරේරා, මෙතුමා සමහරවිට දන්නවත් ඇති.

    • @aparnaaparnarajini-nn2sb
      @aparnaaparnarajini-nn2sb 6 หลายเดือนก่อน

      දන්නවා වාගෙ බොරැ මවන්න එපා විකාබ ඇති කලෙ රවි ජයවර්ධන විසින් යූඑන්පි තාත්තගෙයි ,පක්ෂ ආරක්ෂවයි වෙනූවෙන් උ/නෑ කොටි මිනි මරණ විට දකූණෙ සමහර විකාබ වැඩ නිසා ඔවුන් කොළ කොටි බවට නාමිකව දකූණෙ මිනිසුන් අතර ප්‍රචලිත විය තවත් මිනිසුන් යුඑන්පි බත් බැලයන් බවට හදුන්වන ලදි යූද්ධය ආරමිභයෙ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයට විකාබ මූලින්ම යූද්ධයට අවතිරණ කලත් ltte ප්‍රහාර වලට ලක් වී පසුබැසීම හමුවෙ අමිපාර මොණරාගල මයිමි ගමිමාණ ආරක්ෂාව සඳහා යෙදවිමට කටයූතූ කර ඇති බැවි විකාබ සත්‍යය සොයා බැලීමෙදි පෙනි යයි

  • @janakimunasinghe8384
    @janakimunasinghe8384 6 หลายเดือนก่อน +5

    දීර්ඝායු වේවා! විරුවාණනි .

  • @nasthiya
    @nasthiya 6 หลายเดือนก่อน +8

    මිහිපිට දෙවියන් ❤❤❤❤

  • @gihaadikari8242
    @gihaadikari8242 6 หลายเดือนก่อน +2

    ගොඩක් වටින interview එකක් නලීන්. මෙතුමන්ල වගේ නිහඩ වීරයන්ගැන විස්තර රැගෙන ඒම පිළිබඳ ස්තූතියි . මෙතුමන්ටත් සුවදායක නිදුක් නිරෝගී විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරනව 🙏. ඒවගේම ASP රේණුක කරුණාරත්න මහත්තය නැතිවෙද්දි එතුමගෙ පුතා අත දරුවෙක්. මම එයාගෙ fb එකේ දැකල තියෙබව තාත්ත ගැන ලියන ලිපි . හරිම සංවේදීයි ඒ දරුවො ගැන ඒ නැතිවුන වීරයො ගැන මතක්වෙද්දි. ආපහු හැරිල බලද්දි ඒ නැතිවුන හැමෝම අවුරුදු 25-30 තරුණයො. සසරෙන් සසරට රට බේරගන්න බිහිවන වීරයො 🙏. උතුම් වූ නිවන්සුව අත්වේවා කියල ප්‍රාර්ථනා කරනව 🙏

  • @UpulNandasiri-m1t
    @UpulNandasiri-m1t 6 หลายเดือนก่อน +6

    නියමයි සර්

  • @dilumamarasinghe1237
    @dilumamarasinghe1237 6 หลายเดือนก่อน +5

    නියම නිලධාරියෙක් නැගෙනහිර ජනතාව වෙනුවෙන් හොඳ සේවයක්‌ කරපු කෙනෙක්

  • @GayanAbesingha
    @GayanAbesingha 6 หลายเดือนก่อน +3

    බුදු සරණ ලැබේවා!!!sir

  • @chanaplace2891
    @chanaplace2891 6 หลายเดือนก่อน +2

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏සදා අමරණීයයි ඔබ අප හදවත් තුල 🎉

  • @SarathHewage-e8t
    @SarathHewage-e8t 6 หลายเดือนก่อน +7

    අපේ රටේ ආදරනීය විරුවන් ❤❤❤

  • @harshaweerakoon2803
    @harshaweerakoon2803 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ ආදරෙයි

  • @anuradajayamanna6332
    @anuradajayamanna6332 6 หลายเดือนก่อน +4

    සුපිරියි.සර්

  • @chandanawickramanayaka1144
    @chandanawickramanayaka1144 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි සර්!

  • @mdchandana2233
    @mdchandana2233 6 หลายเดือนก่อน +3

    රටට මොන තරන් සේවයක් කරල තියනවද මෙච්චර කැපකරල බේර ගත්තු රට . පර දේසපාලකයො විනාස කරා හෙන ගහාන්න උන්ට . ඔබ තුමාට බුදු සරනයි සර් ❤🙏🙏🙏

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 6 หลายเดือนก่อน +2

    E karapu missions tika wena wenama digata program karanna..patta rawasawath❤

  • @ruwanichampica7887
    @ruwanichampica7887 6 หลายเดือนก่อน +3

    රටදැය වෙනුවෙන් දහදිය වැගුරැ විර සෙබලානනි අප ඔබට සදානයගැති.තෙරැවන් සරනයි.නිවෙිදක මහතාට ජයවෙිවා.

  • @samithadushmantha9617
    @samithadushmantha9617 6 หลายเดือนก่อน +4

  • @thusharaindunil595
    @thusharaindunil595 6 หลายเดือนก่อน +5

    ❤️❤️❤️

  • @rajithapathirana7855
    @rajithapathirana7855 6 หลายเดือนก่อน +7

    අපෙ සර් .... මේ වීඩියෝ එක බලනකල් මම දන්නෙ නෑ සර් මේ වගේ වීරයෙක් කියලා ...

  • @SAMEERASENADHEERA-r5q
    @SAMEERASENADHEERA-r5q 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤ Good luck sir

  • @shanikajayathilake9247
    @shanikajayathilake9247 6 หลายเดือนก่อน +5

    👏 👍 ❤

  • @chamindap6055
    @chamindap6055 6 หลายเดือนก่อน +3

    🙏🙏❤️❤️

  • @manojgamapathiranage6341
    @manojgamapathiranage6341 6 หลายเดือนก่อน +2

    It's a very nice conversation.

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 6 หลายเดือนก่อน +4

    කලකට පසු විශේෂ කර්ය බළකාය

  • @SamaranathDharmappriya
    @SamaranathDharmappriya 6 หลายเดือนก่อน +2

    Oyawa dakkath satutui sir

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 6 หลายเดือนก่อน +3

    Adath supiri wadasatahank.jaya wewa....digatama me programme eka karan yanna aiya..❤

  • @R.Jayasena
    @R.Jayasena 6 หลายเดือนก่อน +4

    ❤️👌👍

  • @ChamindaYapa-sd7oc
    @ChamindaYapa-sd7oc 6 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @roisharmon6134
    @roisharmon6134 6 หลายเดือนก่อน +3

    Wow

  • @wajiraajith5794
    @wajiraajith5794 6 หลายเดือนก่อน +1

    Super

  • @upulshantha2050
    @upulshantha2050 6 หลายเดือนก่อน +5

    ඕකට කියන්නෙ සිංහලකම කියල..............

  • @GayanAbesingha
    @GayanAbesingha 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @janakaliyanage3297
    @janakaliyanage3297 6 หลายเดือนก่อน +4

    ❤🙏🙏🙏🙏👍👏👏

  • @uduwevidanelagelakairiuduw6975
    @uduwevidanelagelakairiuduw6975 6 หลายเดือนก่อน +3

    රේණුක කරුණාරත්න (මියගිය)මගේ පාසල් මිතුර සහ ඔහු සමග ගිය ගුලවිට සහ මියගිය විමලරත්න මහරගම මගේ නිවස ඉදිරිපිට .දැනට ඔස්‌ටේ්‍රලියාවේ සිටින l Pදුෂ්මන්ත, CI සමන්ත, I P අබේරත්න මගේ මිතුරන්.

  • @pm.kusuman6379
    @pm.kusuman6379 6 หลายเดือนก่อน +5

    පෝතක් ලීයණ්න..

  • @dineshprasad4493
    @dineshprasad4493 6 หลายเดือนก่อน +3

    Stf

  • @GnanathilakaPorage
    @GnanathilakaPorage 6 หลายเดือนก่อน +4

    😮😮

  • @wasanabandara9856
    @wasanabandara9856 6 หลายเดือนก่อน +7

    Stf❤

  • @truthdamn
    @truthdamn 4 หลายเดือนก่อน +1

    Holla 🤠 Holla 👋🏽❤#Respaa sir
    Respaaa

  • @R.Jayasena
    @R.Jayasena 6 หลายเดือนก่อน +3

    ඔයා විතරයි නලින් අයියේ STF එකට chance දෙන්නේ ❤️😍

  • @ruwanjayasingha325
    @ruwanjayasingha325 6 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉

  • @wijebaragama4444
    @wijebaragama4444 6 หลายเดือนก่อน +5

    නියම යක්ෂ ගෝත්‍රික යෙක්.

  • @anushka6094
    @anushka6094 6 หลายเดือนก่อน +2

    පොලිස් විශේශ කාර්ය බලකාය ගැන දන්නෙ නැති වුන් තමා හැම තැනම කමෙන්ට් දාලා පොලිස් stf එකට බනින්නෙ 😂😂

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 6 หลายเดือนก่อน

    A worth Programme 💐💐

  • @maheshchaminda3602
    @maheshchaminda3602 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏❤️❤️❤️💯💯💯

  • @shanakaliyanage819
    @shanakaliyanage819 6 หลายเดือนก่อน +5

    නිහඩ වීරුවෝ..

  • @Max78902
    @Max78902 6 หลายเดือนก่อน +3

    "කරුනා කියන්නේ මට වීරයෙක් නෙමෙයි" කරුනා කියන්නේ "මොකෙද්ද නිකන් සොච්චමෙක් " අපි ගහද්දි ගුටි කාගෙන දිව්වේ " අන්න වචනය 👍 Respect sir 👍

  • @kumarahtpp2353
    @kumarahtpp2353 6 หลายเดือนก่อน +1

    😍❤❤💐

  • @sunandafernando52
    @sunandafernando52 6 หลายเดือนก่อน +3

    රටක් හදන්න මිනිස්සු ඉන්නවා බන් තාම මගේරටේ

  • @AriyawathiPerera-c8e
    @AriyawathiPerera-c8e 6 หลายเดือนก่อน +2

    🌟🌟🌟🌟🌟💖🙏🙏🙏👍

  • @bravcyclebase
    @bravcyclebase 6 หลายเดือนก่อน +3

    අද වැඩසටහන හොදයි...
    නැගෙනහිර මෙහෙයුමේ STF විරුවන්ගේ .. දායකත්වය ගැන හුගක් අඩුයි කතාකරනව.. ඔවුනුත් යුද්දයට දායක උනා.. ඔවුනුත් දිවි පිදුවා .. තුවාල උනා.. ❤❤❤

  • @IsharaGunathilaka-yc8dz
    @IsharaGunathilaka-yc8dz 6 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanshandisanayaka9172
    @shanshandisanayaka9172 6 หลายเดือนก่อน

    Lassana wadasahana

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏😌

  • @ChamindaKarunarathne-p1c
    @ChamindaKarunarathne-p1c 15 วันที่ผ่านมา

    ත්‍රස්තවාදීන් මරන්න ලැබෙන්නෙ පිනකට. සර්

  • @roshanindika7287
    @roshanindika7287 6 หลายเดือนก่อน +2

    Stf ake aka හදවතක් ape sir

  • @RDCIroad
    @RDCIroad 6 หลายเดือนก่อน +1

    Oba thumata dalada samidu pihitayi, jeewamana jathika weerayek.

  • @Ranapriya2
    @Ranapriya2 6 หลายเดือนก่อน +1

    රටට නය නැති ජාතියේ සුජාත පුතෙක්, චිරං ජයතු.

  • @ffpamosha1310
    @ffpamosha1310 6 หลายเดือนก่อน +1

    මායින් ගමක් ගැන දාන්න

  • @sampathcomputer
    @sampathcomputer 6 หลายเดือนก่อน +2

    22:07

  • @bathiyakarunarathna1178
    @bathiyakarunarathna1178 6 หลายเดือนก่อน +2

    Mami❤

  • @rajuwickram
    @rajuwickram 5 หลายเดือนก่อน

    පියානෝගෙ වැඩ තමයි.

  • @AkalankaGanegoda
    @AkalankaGanegoda 6 หลายเดือนก่อน +3

    🔥🔥🫡

  • @sampathcomputer
    @sampathcomputer 6 หลายเดือนก่อน +3

    Stf ekea virayek thamai

  • @bandarabandara9659
    @bandarabandara9659 6 หลายเดือนก่อน +3

    S.t.f.HERO

  • @chamarabasnayaka6490
    @chamarabasnayaka6490 6 หลายเดือนก่อน

    කියපු සෑම බිමකම මම පය තබා තිබෙ

  • @අයාළේඑහෙමහෙ
    @අයාළේඑහෙමහෙ 6 หลายเดือนก่อน

    නලින් දැන් ටිකක් කතාකරනවා වැඩී ඈ

  • @warsil3735
    @warsil3735 6 หลายเดือนก่อน +1

    Ekale hitqpubStF niyqma wadfo bullet

  • @madurangasiriwardana863
    @madurangasiriwardana863 6 หลายเดือนก่อน

    Ochara Loku wata wisthra danna apa sir .owa aliyata wadi ona.

  • @channaviraj2527
    @channaviraj2527 6 หลายเดือนก่อน

    Mage palaweni asp mahaththaya dirgayuwewa sri ta

  • @9MM732
    @9MM732 6 หลายเดือนก่อน +1

    යකෝ දැන් මුන් කියන විදියට යුද්දෙ රඟල තියෙන්නෙ මුන් විතරයි....යූ ටියුබ දාගෙන දෙකයි පනහක් හම්බකරගෙන ⁣කන්න උඹල මේ එක එක පඩ ෂෝ කාරයො ගෙන්නල යුද්දෙ උන් නිසා දිනුව කියල පඩ කතා සමාජ ගත කරනවා...අනේ වාහෙ යුද්දෙ දිනුවෙ මේ එක පඩෂෝ කාරයෙක් නිසා නොවෙයි

    • @SoldierHouse
      @SoldierHouse 6 หลายเดือนก่อน +2

      WANESA බලලා තියෙයිද ඔබ තුමා ?

    • @GimBruda
      @GimBruda 6 หลายเดือนก่อน +5

      මං දැනගෙන හිටියා Army එකෙ එකෙක්ගෙ හරි ඔය වගෙ comment එකක් ඇති කියල..
      ඔයා කියල තියෙන කතාව කිසි තේරුමක් නැහැ
      TH-cam program වලට වැඩියෙන්ම army එකෙ අය ඇවිත් කියන කතා තමා වැඩිම..
      Cr වගෙ හිටපු අය උන් සේරම කලා වගෙ රැගුවෙ...
      භාගෙට භාගයක් program වලට එන්නෙ sf & cr අය..
      එයාලා ඇවිත් එයාලගෙම අනිත් unit වලට වඩා එයාල තම බර ඇද්දෙ කියල ගොඩක් ඒවගෙ තියෙයි...
      Stf එකෙ මේ වගෙ program හොයන්නත් නැතිම තරම්..
      ඒත් ඒ කලාතුරකින් හරි දාන වීඩියෝ එකට ඔය වගෙ අදාල නැති දේවල්ම තම ගොඩක් අය කිව්වෙ...
      මං forces නම් නෙවෙයි ඉන්නෙ ඒත් අපෙ ගෙවලුත් නැගෙනහිර තිබ්බ නිසා දන්නව මෙයාල ගැන හොදට...
      මං Army ,navy ,air forces ,police එකකට නිග්‍රහ කරන්නෙ නැහැ
      හැබැයි යතාර්තය දකින්න පුරුදු වෙන්න
      ඒකාලෙ හිටපු කෙනෙක් නම් අනිවාර්යයෙන් stf එක ගැන දැනගන්න ඕනෙ
      මේක ස්තාපිත කරෑයෙන් පස්සෙ වෙච්ච දේවල් Army එකෙ අය දන්නව...ඒකයි stf එකත් එක්ක aries අනිත් අය...
      කොහොමත් army එකේ අය ගොඩක් කැමති නැහැ stf එකට
      ඒක අපි බුත්තලදිත් දැක්ක හොදටම...
      සමහරක් විට dp එකට army picture එකක් දාන් හිටියට ඔය තාම පාසල් යන ලදරුවෙක් වෙන්න ඇති අනිවාර්යයෙන් 💯👍

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 6 หลายเดือนก่อน

    Lajjai 200k maranakal moko kale..yatath wuna neh???

  • @SivapriyanAnandasivam
    @SivapriyanAnandasivam 6 หลายเดือนก่อน +1

    Nalin Malli , Oyage me kaththawa okkoma balanakkoda - LTTE 100 000 Wththarak marala thiyanne... 😂

    • @GimBruda
      @GimBruda 6 หลายเดือนก่อน +2

      Oya wanesa balanawad ?

    • @SivapriyanAnandasivam
      @SivapriyanAnandasivam 6 หลายเดือนก่อน

      @@GimBruda Hamadama balanawa

    • @GimBruda
      @GimBruda 6 หลายเดือนก่อน +2

      @@SivapriyanAnandasivam Brother
      Oyata wanesa eke CR Ramboge thumbnail eka hodata purududa...e wagema kill gana dala thiyena serama thumbnail poddak mathak karaganna...
      Ethakota therei brother 👆

  • @warsil3735
    @warsil3735 6 หลายเดือนก่อน

    Issellama 8 man teqm giye Stf balanakota 😂

    • @RohanPrasad-f2i
      @RohanPrasad-f2i 6 หลายเดือนก่อน +1

      STG neme yko STF 😂

    • @SoldierHouse
      @SoldierHouse 6 หลายเดือนก่อน +2

      ලංකාවේ Small team concept එකේ පුරෝගාමීන් STF එක.....

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 6 หลายเดือนก่อน

    කතාව හොදයි මේ වැඩසටහන කරන එකාගේ කන්කෙදිරියාව අහන් ඉන්න ගියාම අප්පිරියයි . එ නිසා බලන්න හිතෙන් නැ. වැඩසටහනක් කරන්නේ කොහොමද කියලා වනස වැඩසටහන බලපං

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 6 หลายเดือนก่อน +1

    අපේම දරුවො නේද මේ Ltte කියන්නෙ රණවිරු ගාය ඉවරයි
    මේ පාර මාලිමාවට ✌❤️

    • @lakshmanjayasundara5267
      @lakshmanjayasundara5267 6 หลายเดือนก่อน +1

      ගාය නෙවෙයි දෙමල චන්ද ගැටයක්

    • @duminda1878
      @duminda1878 6 หลายเดือนก่อน +2

      අපේම දරුවො තමයි කැබිතිගොල්ලෑව බස් එකට ගැහුවෙ. ලමයි හම්බවෙන්න ඉන්න අම්මලගෙ බඩ කපල ලමයව එලියට ගත්තෙ..... තොපි වගේ කලකන්නි අවජාතක බල්ලොත් මාලිමාවට චන්දෙ දෙනව කිව්වාම අප්පිරියයි ....

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 6 หลายเดือนก่อน

      @@duminda1878 ජාති බේද ආගම් බෙදා එපා රට ගොඩ ගන්නයි දැන් තියෙන්නෙ නැත්නම් හැමදාම රට එකම තැන

    • @lakshmanjayasundara5267
      @lakshmanjayasundara5267 6 หลายเดือนก่อน +1

      ජාති බෙදීම
      එපා මෙවා අවංක ප්‍රකාශ නෙවෙයි සුලු ජාතික ඡන්ද ගැට

    • @duminda1878
      @duminda1878 6 หลายเดือนก่อน

      @@srilankanlibrary3263 ජාති ආගම් එපා කියල හිතල ඊශ්‍රායලය "බ්ලැක් සැප්තැම්බර්" ල එක්ක එකතු වුනානම් අද ඊශ්‍රායලයක් නෑ . උබල හිතන විදියෙ අවුලක් ඕක . අම්මවයි, බිරිදවයි, දුවවයිත් දූශනය කලත් අවුලක් නෑ කියන ජාතියේ එවුන් උබල. අප්පිරියයි

  • @arunaarunarajanayaka6719
    @arunaarunarajanayaka6719 5 หลายเดือนก่อน

    බුදුසරණයි සර්

  • @adithya_Danduwelwatte2003
    @adithya_Danduwelwatte2003 6 หลายเดือนก่อน +3

    ♥️♥️

  • @KumaraArachchige
    @KumaraArachchige 6 หลายเดือนก่อน

  • @sivilima85
    @sivilima85 6 หลายเดือนก่อน +6

    ❤❤❤❤

  • @nadeeshafonseka4621
    @nadeeshafonseka4621 6 หลายเดือนก่อน +4

    ❤❤❤