කමාන්ඩෝ "කපුටා" LTTE නායක සුසෙයිට අමතක නොවන පාඩමක් ඉගැන්නුවා - මුහුණට මුහුණ ගහගත් කපුටාගේ මෙහෙයුම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ส.ค. 2022
  • කමාන්ඩෝ "කපුටා" LTTE නායක සුසෙයිට අමතක නොවන පාඩමක් ඉගැන්නුවා - මුහුණට මුහුණ ගහගත් කපුටාගේ මෙහෙයුම් - නලින් සමග කෙලින්
    Nalin Rajapaksha Sri Lankan Best Of TH-cam Channel |
    නලින් සමග කෙලින්
    Subscribe to Nalin Rajapaksha: / @nalinrajapaksha6021
    Follow Us On
    » Nalin Rajapaksha
    FACEBOOK: profile.php?...
    TWITTER: NalinBRajapaks1?t...
    INSTAGRAM: nalinrajapaksha...
    TIKTIK: www.tiktok.com/@nalinbrajapak...
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 249

  • @nalinrajapaksha6021
    @nalinrajapaksha6021  ปีที่แล้ว +97

    විඩියෝ එකේ ගැටලුවක් තිබේනවා..
    සමාවෙන්න
    කැමරාවේ ඇතිවු තාක්ෂණික දෝෂයක් නිසා.

    • @freeminds6365
      @freeminds6365 ปีที่แล้ว +5

      මේකෙ මෙයා කියන නරකමුල්ල ඔප් එකෙ සාජන් මේජර් පත්මසිරි නුවරඑළිය එක්කෙනෙක්ද

    • @samanrohitha9531
      @samanrohitha9531 ปีที่แล้ว +4

      E unata api iwara venakal baluwa

    • @nalinkoshala8182
      @nalinkoshala8182 ปีที่แล้ว +5

      නලින් වීඩියෝ එක සම්පූරනයෙන් බැලවා.තෑන්ක්ස් ඔයාට .මම නවසිලන්තයේ ඉදන් ..තවත් මේ වගේ වීඩියෝ දාන්න ඔබට පුලුවන්නන් .ඔබේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ..අපේ කොමාන්ඩෝස්ලා එස් එෆ් ලා ඇතුලු ත්‍රිවිධ හමුදාවට පොලිසියට සිවිල් ආරක්ශක වලට යෝද බල ශක්තිය ලැබේවා

    • @manojsunanda156
      @manojsunanda156 ปีที่แล้ว +2

      ඔව් සහෝදරයා...ඒක හදාගන්න

    • @nuwannanayakkara9331
      @nuwannanayakkara9331 ปีที่แล้ว +5

      නලීන් අයියා,මෙතුමාව ආපහු ගෙනත් තවත් මෙවැනිම එකක්,වෙනත් කරුනු ටිකක් ගැන කතාකරමු.වීඩීයෝ එකේ අපහැදිලි කම නිසා.නැත්තම් අපි මෙතුමට කරන අසාධාරනයක්.ස්තූතියි

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +29

    අඩෝ අන්තිම කතාව සුපිරි මචන්... 👏 👏 👏 "අටපාස් අපි ගිහින් AL කරපු අයට බැරිවුන දේ කරල තියෙන්නෙ..., ඕන උනොත් ආයෙ කරනව " සුපිරි බන් ❤ ජයවේවා 🙏 .

  • @dzone5034
    @dzone5034 ปีที่แล้ว +14

    නලින් ඔයා පැන පැන කියන්න යන්න එපා ඒ මනුස්සයාට කියන්න දෙනවකො කතාව සම්පූර්ණ

  • @samanpradeep9705
    @samanpradeep9705 ปีที่แล้ว +13

    නලින් නුබ කරන මේ ක්‍රියාවලිය අගේ කරනවා.සුපිරියක් තමා.

  • @lalithakumudhuni8970
    @lalithakumudhuni8970 ปีที่แล้ว +12

    කමාන්ඩෝ රෙජිමේන්තුව නොහැක්කක් නොමැත 💪💪

  • @niroshanupeksha6811
    @niroshanupeksha6811 ปีที่แล้ว +6

    මේ මගේ කමාන්ඩෝ පුහුණුවේදි ගුරුවරයා. ඒ වගේම ගෙවල් ලගමයි. දෙවෙනි කමාන්ඩෝ රෙජිමේන්තු පාඨමාලාවකදි ගුරුවරයා ට හිටියා. ගමේ කියලා නෑ දුන්නේ ලොන් හැලෙන්න. දැන් විශාම ඉන්නේ. හම්බවෙනව නිතරම. කාටවත් කරදරයක් නැතිව ඉන්නවා. නිකන් නෙවෙයි. යුද්දේදි පොලව හාරගෙන යන්නේ.. 💖

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +7

    කමාන්ඩෝ කියන්නේ සුපිරි වැඩ්ඩෝ tama ජයවේවා.. සහෝදරයා ආඩම්බරයි ඔබ ගැන 🙏❤💗👍

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +10

    රට වෙනුවෙන් කරපු සේවයට අපි සදාණයගැතියි..තෙරුවන් සරනයි ඔබතුමාට🙏

  • @Nilantha_adikari
    @Nilantha_adikari ปีที่แล้ว +14

    අපේ නිශාන්ත කුමාර KK....ඩෙල්ටා එකේ අපේ 01 TEAM එකේ එවුන්...

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 ปีที่แล้ว +11

    ඇත්තටම දුකයි අපි ⁣වෙනුවෙන් පන දිපු සිංහල සිංහයෝ

  • @wild_gems
    @wild_gems ปีที่แล้ว +7

    නලින්ගේ කතාව අඩු උනානම් මරු.

  • @chanakadasanayaka1999
    @chanakadasanayaka1999 ปีที่แล้ว +19

    ඇත්ත ම රණවිරුවෝ...දැන් හමුදාවට අලුතින් බැදෙන අය මේ වගේ දේවල් බලලා හමුදාවට බැදෙනව නම්...මිනිස්සු න්ගේ ආදරය ගවුරවය හැමදාවත් හමුදාවට තියේවී..තෙරුවන් සරනයි ඔබතුමාට...☠️❤️🔥

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 ปีที่แล้ว +5

    විරැවනි ඔබ කල කැපවිම සදාඅමරනියයි,ඔබට ජය🇱🇰🙏
    නලින් ඇතුලු කන්ඩායමට ස්තුති සහා වැඩසටහන තවත් ගුනාත්මක බාවය වැඩිකරගැනිමට සුබපතනව
    වෙනස සංජිව සහ නලින් යුද වාර්තමය වැඩසටහනක් නොමැති රටක කරන මෙම කැපවිම කවදා හෝ වැදගත්වෙවි 👍👊🏻

    • @dumindaprmathilaka6089
      @dumindaprmathilaka6089 ปีที่แล้ว +1

      Mama nuwara aladaniye ...wedithalathiu waladi maruna kumara maga yaluwa ape game gawal lagama meya kiwa mekathawa sahathika atha mokada kumaraga petaiya kara gahanna metim aka awa ath ayala tikadurak witharayi pattiya karagahuwe ape yaluwa kara thiyan yanna newe api awe kiyala apita kiwe ada ada a duka api daka ...nishanthawa bera gata Hennayak kasada bande ape gamen...malagadarata awa wele habauna ape lamayekwa kiyana sathutuyi ubala supir wado jaya wewa

  • @koshalapradeep072
    @koshalapradeep072 ปีที่แล้ว +5

    ගැම්මක් තමයි❤❤❤❤

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +3

    මාරම වීරයෙක් තමයි. බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rimzerizana4362
    @rimzerizana4362 ปีที่แล้ว +6

    අපේ රණවිරුවන් අඩමිබරයි

  • @iddamalgodageruwan3087
    @iddamalgodageruwan3087 ปีที่แล้ว +12

    අලුත් කඩෙිි නසරානී කෑම පොරොමොටිි කරනවට වැඩිය දහස් ගුණයකින් වටිනවා මෙිි අද්දැකීමිි ඇසීම හැම වැඩසටහනක් බලනවා ඉතාමත් නිර්භීත භටයන්ගේ දේ ඇසීම හරිම සතුටුයි ❤

  • @waves545
    @waves545 ปีที่แล้ว +7

    නලින් සහෝ නියමයි වැඩසටහන දැන්. ❤

  • @SujithKithsiri-bd8wy
    @SujithKithsiri-bd8wy 17 วันที่ผ่านมา

    බුදු සරනයි කිසිම දිනයකලෙඩක් දුකක්වත් හැදෙන්න එපා

  • @musicdude6939
    @musicdude6939 ปีที่แล้ว +13

    අලුත් ටික්ටොක් ආමිකාරයෝ මේ රියල් වීරයන්ගෙ වීඩියෝ බලලා ඉගෙනගත්තානං හොදයි.

  • @chandikalakmal8335
    @chandikalakmal8335 ปีที่แล้ว +8

    මේ හැම රනවිරුවෙක්ටම අපි නයයි. අපට සිනාසෙන්නට සහ සැනසෙන්නට රටක් ඉතිරි කරන්න සිතා ඔහුන් ඔව්නගෙ සැනසීම අප වෙනුවෙන් දෙවරක් නොසිතා පූජා කලෙමි.

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +18

    කතාව.ලස්සන .වුනාට...දුක.වේදනාව....ලේ.කඳුලු.දහඩිය.රටට.ණය .නැති.විරුවන්.රට.වෙනුවෙන්.කැප.වුන...වීරයන් ට😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @gayansanjeewa934
    @gayansanjeewa934 ปีที่แล้ว +1

    කපුටා වැඩ්ඩෙක් තමයි.බුදුසරණයි

  • @buddhikajayanath2824
    @buddhikajayanath2824 ปีที่แล้ว +6

    ඩෝලා ගොඩක් කතාවල කියවුනු නමක් ❤️
    රිටිගහපොල සර් එක්ක කතාවක් කරමු විස්තරාත්මකව. නලීන් ඔබට ජය❤️❤️

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 ปีที่แล้ว +3

    ආදරෙයි, සහෝදරය,...🙏💯

  • @koshalapradeep072
    @koshalapradeep072 ปีที่แล้ว +3

    සුපිරියක්🥰🥰

  • @dinukasadaruwan4589
    @dinukasadaruwan4589 ปีที่แล้ว +4

    ඔබ වැනි රනවිරුවන් කල කැප කිරිමට අපි සැමදා නය ගැති ඕබලාට පිං රනවිරුවනි

  • @udeshinialwis9237
    @udeshinialwis9237 ปีที่แล้ว +13

    මිනිස්සු තුල හමුදා සෙබළුන් ගැන දැන් තියෙන්නේ අපැහැදිලිබවක්... නමුත් මෙවැනි වීරෝදාර උදාර සෙබළුන් නිසා අපි අද රටක් විදිහට මෙහෙම නැඟී සිටින්නේ නිදහසේ....
    ඇත්තටම නලින් මේ වැඩසටහන් ගොඩක් වටිනාකමක් තියෙනවා .
    මේ වැඩසටහන් සමාජගත කිරීම නිසා බොහෝ තරුණ පිරිස් මේවා නරඹනවානම් බොහෝ වටිනවා.
    එහෙම උනොත් මිනිස්සු හැමදාටම හමුදාවට ආදරේ කරයි.
    .

  • @priyanthagamage9636
    @priyanthagamage9636 9 หลายเดือนก่อน

    නලින් මල්ලී ඔයාටත් ස්තුතියි ❤

  • @hewagenimal3053
    @hewagenimal3053 ปีที่แล้ว +4

    බෙලෙක්කඩේ ලාල් කියන්න ඇත්තේ මේජර් ජෙනරාල් ලාල් චන්දසිරි සර්ට හරිම නිහතමානියි මහත්මයෙක්

  • @ThiliniMadushani-ji3oy
    @ThiliniMadushani-ji3oy ปีที่แล้ว

    ඔයා වීරයෙක් 💕 හැමදාම ආදරෙයි ඒ වීරයාට 🌷

  • @sampathvithanage7876
    @sampathvithanage7876 ปีที่แล้ว

    නියමයි සහෝදරයා නුබලා වැනි වීරෝදාර විරුවන් නිසයි අපි මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ .... දීර්ගායුස ලැබේවා... දියුනුවෙන් දියුණුවට පත්වේවා නිදුක් නිරෝගී වේවා .... නලින් සහෝදරයාටත් ස්තූතී කරනවා ...

  • @nuwankodikara6360
    @nuwankodikara6360 หลายเดือนก่อน

    අපෙ ගමේ ගැම්මක් 💪 ❤

  • @shenpramod9256
    @shenpramod9256 ปีที่แล้ว +5

    වීරයන් අතර වීරයන් ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹💪💪💪💪

  • @ravimaljanaranjana3979
    @ravimaljanaranjana3979 ปีที่แล้ว +1

    සුපිරි ❤️

  • @buddhikaisuru526
    @buddhikaisuru526 ปีที่แล้ว

    සුපිරියක්

  • @manjula969
    @manjula969 ปีที่แล้ว

    සුපිරි බුදු සරණයි

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 ปีที่แล้ว +2

    අබීත 🇱🇰 සිංහ පුතුනි........අපගේ උත්තමාචාරය ඔබට.....!!!!!..අටපාස් ආමීකාරයා තමයි උපාධි හා වෙනත් සුදුසුකම් ඇති නැති අයගෙ ජීවිත රැකගත්තෙ......අටපාස් වීරයොන්ට කෙරන්න පුලුවන් දෙවල් උපාධි හො වෙනත් අයට බැ බොලව්........ස්‍රි ලංකා අබිමානය යුද්ධ හමුදාව ජය ස්‍රි...💪💪💪💪💪💪💪💪💪💪🙏

  • @Dineth_Sathsara_99
    @Dineth_Sathsara_99 ปีที่แล้ว +5

    වනැස නාලිකාව වගේ හොදට ඉදිරිපත් කරනවා.. good luck 👍

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว

    සර් ආදරෙයි හැමදාම ගොඩාක් ජය වේවා බුදු සරණයි උපන් බිම රැක්කාට ❤ ස්තූතී නිවේදක තුමා ඔබට ජය වීරයානනී ජේසු පිහිටයි 🙏 පින් වචනෙන් කියන්න බැ යකෙක් ඔබ

  • @chamilchathuranga2435
    @chamilchathuranga2435 ปีที่แล้ว

    Thank you

  • @msichannel1812
    @msichannel1812 ปีที่แล้ว

    නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @gayangunawardana8043
    @gayangunawardana8043 ปีที่แล้ว +1

    ජය වේවා

  • @sachithmadhuranga1476
    @sachithmadhuranga1476 ปีที่แล้ว +1

    K k අයියා ගැම්මක් ඔයා❤️❤️

  • @kumarabattage9133
    @kumarabattage9133 ปีที่แล้ว

    සුපිරි

  • @ldskarunarathna9625
    @ldskarunarathna9625 ปีที่แล้ว +4

    ඩෝලා ගොඩක් කියවෙන නමක් එයවත් වැඩසටහනට ගෙන්න පුලුවන්නම්

  • @buddhikaweerasinghaSL
    @buddhikaweerasinghaSL ปีที่แล้ว

    බුදු සරණයි 🙏

  • @namaldesilva1905
    @namaldesilva1905 ปีที่แล้ว +5

    May Triple Gem bless our true heroes who saved our motherland.

  • @rasikaherath1448
    @rasikaherath1448 ปีที่แล้ว +2

    චීරං ජයතු විරුවාණෙනී....❤️🙏

  • @budithathushara5450
    @budithathushara5450 ปีที่แล้ว +1

    Proud of you brother... you are a hero forever... 🙏🙏🙏

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 ปีที่แล้ว +1

    supri talk ekak , hoda motivation ekak awa,

  • @choolanarasingha8150
    @choolanarasingha8150 ปีที่แล้ว +1

    මිහිපිට දෙවියන් 🙏🙏🙏🙏

  • @ubapepi
    @ubapepi ปีที่แล้ว +2

    Respected for your sacrifice.. Respected for protected our Country..

  • @umeshsachintha8793
    @umeshsachintha8793 ปีที่แล้ว +1

    ඔයාගේ කතාව වැඩි නලින් අයියේ කතා කරන්න දෙන්න ඒ අයියට නැත්නම් එපා වෙනවා 👍

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 ปีที่แล้ว +1

    හරිම වේදනාවක් දැනෙනවා ඔබතුමන්ගේ කැපකිරීමට වචන වලින් ප්‍රණාමය පුදන්න අමාරුයි , මෙවැනි අත්දැකීම් ලෝකයට දන්වනවාට ස්තුතියි , කිසිවිටෙකත් රණවිරුවන්ට අපහාසයක් කරන්න එපා.

  • @kapilawannaku7357
    @kapilawannaku7357 ปีที่แล้ว +2

    lදිවි පිදු සියලු රණවිරුවන්ට ආයති භවය සුවපත් වේවා සටන් වැදුන සි0යලු රණවිරුවන් ධර්මාවබෝධ ය ලබත්වා...ජධය සතුට සැනසුම ලබත්වා..

  • @praneethsameera7403
    @praneethsameera7403 ปีที่แล้ว

    නියමයි නලින් සහෝදරයා ඔයා කරන්නේ වටිනා මෙහෙයක්. වැලලී ගිය කොල්ලන්ගේ කැපකිරිම් නැවතත් සමාජයට දැනුවත් කරනවාට . ජය වේවා

  • @sampathabekoon6810
    @sampathabekoon6810 ปีที่แล้ว

    Nalin malli oya minissu wenuwen darana uthsahayata godak pin

  • @sunilmandawala1366
    @sunilmandawala1366 ปีที่แล้ว

    Best of The Best 👌 👍 😍

  • @malshikafernando2497
    @malshikafernando2497 ปีที่แล้ว +1

    Niyamai ❤️🔥

  • @asankaranaweera3907
    @asankaranaweera3907 ปีที่แล้ว +1

    ධනුකයා ( ඩොලා ) 💪💪💪💪
    අපේ සහොදරයා 👍👍
    හදවතින්ම ❤ ආඩමිබරයි බොක්ක.🤛🤛🤛🤛

  • @dineshsanjeewa6631
    @dineshsanjeewa6631 ปีที่แล้ว

    Dola mage sawodaraya godak adambarai danuka budusaranai aiye

  • @chamindakumara6637
    @chamindakumara6637 ปีที่แล้ว

    ammooo patta aadarei apekollo 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @imeshdilakshaka5619
    @imeshdilakshaka5619 ปีที่แล้ว

    kahawatta mt laga,godak ආඩම්බරයක්

  • @harshaprabath127
    @harshaprabath127 ปีที่แล้ว

    Good job malli

  • @wijerathnemunkg627
    @wijerathnemunkg627 ปีที่แล้ว +2

    අලුත් එකක් ආවො👍👍👍👍

  • @dineshjayasingha6506
    @dineshjayasingha6506 ปีที่แล้ว +1

    K.k.සහෝදරයා 🖤🔔

  • @kalamanujaya5871
    @kalamanujaya5871 ปีที่แล้ว

    ගැම්මක් තමයි.

  • @dinidukumara3843
    @dinidukumara3843 ปีที่แล้ว +1

    Dola mage bajiyaa.kaputa budu saranai..😍😍

  • @dushmanthairesh3243
    @dushmanthairesh3243 ปีที่แล้ว

    රියල් වැඩ්ඩෙක්❤අන්තිම වචන ටිකනම් සැරටම දුන්න

  • @dilanojitha9030
    @dilanojitha9030 ปีที่แล้ว

    Budusaranai aiyye

  • @gossips4027
    @gossips4027 11 หลายเดือนก่อน

    Thank you for your service 🫡

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka9193 ปีที่แล้ว +1

    කමාන්ඩෝ කියන්නේ තනිකර ගැමිම ❤

  • @prasadhemantha7757
    @prasadhemantha7757 ปีที่แล้ว

    Supiri hode

  • @prabathkumara9039
    @prabathkumara9039 ปีที่แล้ว

    Niyami , supiri

  • @isurukumara2258
    @isurukumara2258 ปีที่แล้ว

    Elama thama 🥰

  • @dinushamadushan3093
    @dinushamadushan3093 ปีที่แล้ว +1

    video focus out eith kathwa supiri
    Aiye🔥🔥🔥

  • @shehanmenikpurage2957
    @shehanmenikpurage2957 ปีที่แล้ว +1

    Ol,AL,degree කියන්නේ විහිලුවක් විතරයි. කිසිම දෙයක් කරගන්න බැරි හිස් මිනිහෙක් විතරයි. සෙබලෙක් කියන්නේ අංග සම්පූර්ණ හැකියාවක් තියන මිනිහෙක්. කමාන්ඩෝ රෙජිමේන්තුව කියන්නේ විශ්ව විද්‍යාලයක් ඇතුලට එන නිකමෝ නොහැක්කක් නොමැති තැනට අංග සම්පූර්ණ සොල්දාදුවෙක් හදලා එලියට දෙන. මම දකින්නේ නෑ එතනින් එහාට මිනිහෙකුට ඉගෙනගන්න අද්‍යාපනයක් ඇති කියලා❤❤

  • @hasarangachathur123hasaran8
    @hasarangachathur123hasaran8 ปีที่แล้ว

    Suwapath wewa aiye oyata dirgayusa lebewa.

  • @gpushpa6459
    @gpushpa6459 ปีที่แล้ว

    Harima adambarayi malli 👏👏👏

  • @sudathkumar6091
    @sudathkumar6091 ปีที่แล้ว

    budusarani

  • @thilankanuwan1003
    @thilankanuwan1003 ปีที่แล้ว

    Ape kollek ❤️Cpl nisahantha

  • @hpasitha5731
    @hpasitha5731 ปีที่แล้ว +1

    මගේ මැණිකක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamiya1031
    @chamiya1031 ปีที่แล้ว +3

    පැහැදිලි මදි බ්‍රෝ

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 ปีที่แล้ว +4

    ඩෝලා මගෙ යාළුවා.....

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +8

    නලින්...මේ...රට.රැකපු...අභීතයන්්්්...මේඅැත්තම.විරුවෝ....රට.රැකපු...රට.වෙනුවෙන්.දිවි.දුන්.සහ.අාබාධිත..සියලුම...අභීතයන්ට...අප.ණයයි .මේ.එහෙම.රැකපු .රට...😭😭😭😭😭😭😭😭😭😭😭😭👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💓💖💕💓💖💕💓💖💕💓💖💕💓💖💕💓💖💕💓💖💕💓💖💓💕

  • @mpradeepperera8742
    @mpradeepperera8742 ปีที่แล้ว +3

    මේ ඉන්නෙ අපේ හදවතේ වීරයො.දැන් ඉන්න එව්න් ???????

  • @proboda30
    @proboda30 ปีที่แล้ว

    චරිතයක් තමයි ඉතින් ❤️‍🔥

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 ปีที่แล้ว

    8 පාස් අය,ජාතියෙන් හොරා ගත්තේ නෑ.කෑවේ නෑ.ජය වේවා!!!🤔🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☝️☠️☠️

  • @janakaliyanage3297
    @janakaliyanage3297 ปีที่แล้ว +1

    👏👏👏👍

  • @janakimunasinghe8384
    @janakimunasinghe8384 5 หลายเดือนก่อน

    Good luck

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 ปีที่แล้ว +1

    Aththama meyala thama rata rakapu ape weerayoooo...dirgayusha wewa...niyama mahathwarun thama me inne

  • @chamindachami4669
    @chamindachami4669 ปีที่แล้ว

    Adar aiya amatak kran api

  • @darshanakrishna471
    @darshanakrishna471 ปีที่แล้ว +2

    ❤❤❤

  • @dinushaariyarathna3909
    @dinushaariyarathna3909 ปีที่แล้ว +1

    ♥️

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 ปีที่แล้ว +1

    👍

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +4

    කමාන්ඩෝ එකේ "කපුට" කෙනෙක් උන්න airport AH n HR team එකේ 2008-2009 වගේ මට මතක විදිහට. අදුරගන්න බෑ මෙතන...

    • @gihaadikari8242
      @gihaadikari8242 ปีที่แล้ว

      @Tharindu Bro එයාද මේ... ඉස්සර එතන co ( නම මතකනෑ ) එක්ක සෙට් එක නිතරම එනව මීගමුවෙ Dialog එකට. අපි සෙට්වෙලා තියෙනව. සන්තෝසයි දැක්ගැනීම. ❤️

    • @dumindasuraj2216
      @dumindasuraj2216 ปีที่แล้ว

      Me a kaputa neme me 24 kaputa

  • @rimzerizana4362
    @rimzerizana4362 ปีที่แล้ว

    අපේ වීරයන් අඩමිබරයි

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 ปีที่แล้ว +1

    🙏🙏🙏👍

  • @nirmalachintha1509
    @nirmalachintha1509 ปีที่แล้ว

    ❤️hero