දිය යට ගින්දර නිවූ SF කෝප්‍රල් පුෂ්පේගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 481

  • @savidusasmitha5607
    @savidusasmitha5607 ปีที่แล้ว +220

    මගේ රත්තරන් අයියට ,බුදු සරණයි ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඔයාටයි මටයි එක බඩවැල කඩාගෙන මෙලොව එළිය දකින්න ලැබීම මගේ වාසනාවක් ,ඔයා වගේ වීරෝදාර රණ විරු අයියෙක් ලැබීම මට ලොකු ආඩම්බරයක් ,නැවතත් මගේ අයියට බුදු සරණයි ,මගේ අයියාගේ ජීවිතය ගැන අපිට ෂුවර් එකක් තිබුණේ නෑ ,පොලිස් නිලධාරියෙක් අපේ නිවසට ආවත් අපි බයෙන් හිටියේ මොකද ,නරක ආරංචියක් අපිට ලැබෙයි කියලා බයට,ඔයා වගේ අයියා කෙනෙක් ගේ මල්ලි වීම මම අද ආඩම්බර වෙනවා ,ඔයාට දළදා සමිදු පිහිටයි ,මේ ඔයාගෙම මල්ලි ගයාන් සඳරුවන්

  • @shashindunimmika1767
    @shashindunimmika1767 ปีที่แล้ว +43

    මම බලබලා ඉද්දී ඉස්සෙල්ලා කමෙන්ට් කරා.. ඒත් අවසානේ කියවුනා දුවතමයි මතක්වුනේ කියලා.. පපුව පිච්චුනා.. දුවව මතක්කරා කියන්න.. අපේ රටේ කොච්චර දූවරුඇතිද තාත්තා පොළව වෙනුවෙන් මිහිදන්වුන.. ❤️

  • @sampathvithanage7876
    @sampathvithanage7876 ปีที่แล้ว +9

    සුපිරිම වැඩකාරයෙක් තමා.... සහෝදරයා නුබලා නිසයි අපි මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ .... අපි සදා නයගැතියි නුබලාට .... ආබාධිත උන සියලුම රනවිරුවන්ට හා මියගිය සියලුම රනවිරුවන්ට ජාතියේ උපහාරය උත්තමාචාරය ...... දීර්ගායුස ලැබේවා සහෝදරයා දියුනුවෙන් දියුණුවට පත්වේවා නිදුක් නිරෝගී වේවා බුදු සරනයි ....සංජීව අයියාටත් ගොඩක් ස්තූතී ....

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +18

    මේ රත්තරන් සොයුර ගොඩක් වේගයෙන් කතා කරන්නේ.මම තුන් පාරක් බලන්න බලාපොරොත්තු වෙනව ඔහුගේ කතාව තේරුම් ගන්න .ඔහුට දීර්ගායුශ ලැබේවා ..ආදරෙයි ❤️

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +12

    මිහි පිට දෙවිවරු ඔබ වැනි වීර පුතුන් කළ අපිරිමිත කැපකිරීම් නිසයි අද අපි නිදහසේ ජීවත් වෙන්නේ 🙏 ඔබලාට මුළු මහත් රටක් ණයගැතියි රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය ඔබට දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏❤️

  • @shashindunimmika1767
    @shashindunimmika1767 ปีที่แล้ว +38

    බොහොම ස්තූති ඔබට.. මේ කතාවේ කියවෙනවා කර්නල් ලෆීර් ගැනත්.. රටට විනකරන අන්තවාදී අතර විශිෂ්ඨ විරුවෙක් කර්නල් ලෆීර්.. ඔහුට නිවන්සුව ❤️ මුලු යුද්ධ හමුදාවටම මාගේ ආචාරය ⚔️

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +38

    පුෂ්පේ කියන්නේ ගොඩක් අය කතා කරපු සුපිරි වැඩ්ඩේක් කියන්න වචන නැ සහෝදරයා.. කරපු වීර වික්‍රම ක්‍රියාදමයන් සදා අමරණියයි. 🙏ජයවේවා 🙏👍

    • @chamindumax9170
      @chamindumax9170 ปีที่แล้ว

      මාමත් sf එකෙද

    • @uddikab-5295
      @uddikab-5295 ปีที่แล้ว

      ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @LasangaAndrahennadi
    @LasangaAndrahennadi ปีที่แล้ว +26

    රටට ආඩම්බරයක්, තංගල්ලට ආඩම්බරයක්, තංගල්ල ජාතික පාසලට ආඩම්බරයක් ඔබ සමග එකම පාසලේ එකම පන්තියේ අධ්‍යාපනය ලැබූ මටද ආඩම්බරයක් 🙏🙏🙏
    බුදුසරණයි.

  • @sanju-xi2di
    @sanju-xi2di ปีที่แล้ว +116

    මටත් ඉස්සර මතකයි අපේ තාත්තාත් ඔය වගේම යුද්දේ ගැන එයාගේ අත්දැකීම් කියන අපුරුව, අහන් ඉන්නකොට ඇගේ මයිල් කෙලින් වෙනවා ඒත් ඒ හැම මතකයක්ම එයත් එක්කම වැළලිලා ගියා ❤️❤️❤️😔😔

    • @samithmadushan450
      @samithmadushan450 ปีที่แล้ว

      තාත්තා mokeda හිටියේ

  • @awrajanayaka2433
    @awrajanayaka2433 ปีที่แล้ว +11

    අනේ රත්තරනෙ .SF fire එක වගෙ කතාවත් වේගගෙ වැඩියි. ඒක අවුලක් ම නෑ ⁣මේ කතා බලලම තේරුම් ගන්න පුළුවන් හොඳට. නිහතමානි sf වැඩ්ඩෙක්. ආදරෙයි ❤️❤️

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 ปีที่แล้ว +68

    හෙළ යක්ක පුතෙක් දුටු තෙන වදිනු. මිහිපිට දෙවිවරු. තරුවන් සරණයි. මහා රවනයන්ගේ පිහිටයි.

  • @nimhariadhikari
    @nimhariadhikari ปีที่แล้ว +18

    කතාව ටිකක් slow උනානම් සුපිරි ❤....නියම පොරක් ❤

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +12

    යුද්දෙට ඉපදුන කෙනෙක් කිව්වොත් නිවැරැදියි.අවදානමක උනත් සගයන්ගේ සහයට ඉදිරිපත් වීම පට්ට.🌹🌹❤️❤️❤️

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +32

    Episodes 10ක් වත් කරන්න වෙයි වගේ සංජීව 🤩🙏 ❤

  • @chamindumax9170
    @chamindumax9170 ปีที่แล้ว +44

    😇😇😇පට්ට ගැම්මක් තාත්තේ ❤️❤️❤️❤️...

  • @motivefactoryy
    @motivefactoryy ปีที่แล้ว +54

    ආසම චරිතෙ කැප්ටන් කොඩී. ❤️❤️🤘🤘

    • @wawinnesomaloka50
      @wawinnesomaloka50 ปีที่แล้ว +4

      Kodi ayyage wadasatahanak oni

    • @shyamaleemudunkotuwage1816
      @shyamaleemudunkotuwage1816 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤

    • @UCAECLFHarsha
      @UCAECLFHarsha ปีที่แล้ว +1

      Aniwa

    • @viraj6328
      @viraj6328 ปีที่แล้ว +2

      මේ ඔක්කොම නියම යුධ වීරයෝ..ඒත් කැප්ටන් කොඩිගේ මෙහෙයුම් ඒ කතාවිලාසයන් කොච්චර අහන් උන්නත් ඇති විමක් නම් නෑ මටත්💪❤️

    • @Helayatv
      @Helayatv ปีที่แล้ว

      ❤ ඔව් කොඩිගෙ එකක් ඔනි ආයේ

  • @sithumdeshappriya6392
    @sithumdeshappriya6392 ปีที่แล้ว +63

    මිය ගිය මේජර් ගමගේ විරුවාගේ කතාව එනකන් බලාපොරොත්තුවෙන් ඉන්නේ ❤..

  • @user-fh5qs8iv3m
    @user-fh5qs8iv3m ปีที่แล้ว +11

    SF♥️♥️COMANDO යක්කුන්ට ආදරේ අය LIKE කරන් යමු

  • @chammikahettiarachchige8461
    @chammikahettiarachchige8461 ปีที่แล้ว +5

    ඇස් දෙකට කදුළු උනනවා බලනකොට, වනැස වැඩසටහන් අතරේ හදවතේ පතුලටම වැදුණු වැඩසටහනක්‌. මේ අයව ජීවතේ තියෙනකම්ම බලාගන්න ඕනේ, Israel වල වගේ. හරිම පැහැදිලියි, නියමයි වනැස👍👍👍

  • @samudrikamaduwanthi7799
    @samudrikamaduwanthi7799 ปีที่แล้ว +12

    🥺 යුද්ධ බිමේ රණවිරුවො කී දෙනෙක් ඔය විදියට මැරිලා එතනම පස් වෙන්න ඇතිද 🥺 අජරාමර නිවන් සුව ලැබේවා

  • @aravindasampath6426
    @aravindasampath6426 ปีที่แล้ว +39

    ආගහරුවාදායි සෙනසුරාදායි එනකම් අසවෙන් බලන් ඉන්න අය කො බලන්න ..වැනස Tv ♥️♥️

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 ปีที่แล้ว +9

    අපේ රනවිරැවන්ට ❤ ආදරෙ කවුද like එකක් දාගෙන යමු සිංහයෝ යක්කු බොලවු සිංහල යක්කු අපේ පන රැක්ක දෙයියො ආදරෙයි හැමදාම

  • @thisaramadu4060
    @thisaramadu4060 ปีที่แล้ว +11

    ආදරෙයි වනැස ❤❤ බලන් හිටියේ වීඩියෝවක් ජයවේවා සංජීව අයියා.......❤❤💜️ බුදුසරණයි

  • @priyankaehelapagedon2834
    @priyankaehelapagedon2834 ปีที่แล้ว +8

    SF එකේ බුලට් එකක්. කථාවෙන් පේනවා නියමයි. WANESA.මේ තමයි අපේ හදවතේ සදාකාලික වීරයෝ .නැතිව දෙමව්පියන්ට නාකී මයිනෝ කියන හමුදාවේ කොල්ලන්ට 8 පාස් උන් කියන. එයාලා හෙන උගත් කියලා ඔලුව ඉදිම ගත්ත රටට මෙලෝ වැඩක් නැතී නිකමෝ නෙමේ.

  • @user-tc1io9ku2h
    @user-tc1io9ku2h ปีที่แล้ว +2

    එක වැඩසටහනකින් ඉවරයි කියල හිතුණා.අන්තිමේ තමයි හිතට නිදහසක් ලැබුණේ ...තෙරුවන් සරණයි ඔබට ✌️✌️✌️✌️♥️

  • @shehandananjayasdk21
    @shehandananjayasdk21 ปีที่แล้ว +5

    එකම කතාව නැවත නැවතත් අහන්න තරම් දැන් ඇබ්බැහිවෙලා ඉන්නේ..❤️

  • @DJP706
    @DJP706 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ සරණයි මහවිරු මැතිතුමන්ලාට....💎💎💎🙏🙏🙏

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +4

    අයියේ ඔබ සැබෑ ලක්මවගේ වීර පුතෙක් ,, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ,,❤අනෙ අර චොපර් එකට දාගන්න කියලා කෑගහද්දී දාගන්න බැරිඋන අය දෙවියනේ පණ පිටින්ම අරුන්ට අහුඋනාද, අනේ අපෙ කොල්ලෝ කීයක් මේ හැත්ත මැරුවද,,,මගෙ මල්ලිත් අවසන් සටනේ කාලයේ කිලිනොච්චිය දී මැරුනා,,
    රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ සියලුම රණ විරුවන්ට නිවන් සුව ලැබේවා ,,😪😪😪🙏🙏

  • @Gayanphotography
    @Gayanphotography ปีที่แล้ว +24

    තංගල්ලෙ මාත් ආඩම්බරයි අයියෙ 🙏🙏🙏🙏 මිහිපිට දෙවිවරු ඔයාලා කරපු කැපකිරීම් වලට අපි ණයගැතී 🙏🙏🙏🥺

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +10

    සුපිරි වැඩ්ඩෙක් ...SF..කිමිදුම් කන්ඩායමේ ක්‍රියාන්විත ගැන ඇහැවුව මුල්ම වතාව...ජීවිතය උණ්ඩයෙන් නිමාවෙයිද..වතුරෙන් නිමාවෙයිද ..කියන හැගීම ඒ හිත්වල තියෙන්න ඇති.එත්..අධිෂ්ඨානයෙන් අබීතව අරමුණ කරා ..SF 💪💪💪💪💪

  • @rmnrathnayaka2519
    @rmnrathnayaka2519 ปีที่แล้ว +12

    බුදු සරණයි ඔබතුමාට ❤️❤️❤️❤️🙏🙏🙏 . කොඩි , මීනු , Ak අහන් ඉන්න ආසයි කාතාව . ඇගේ හිරිගඩු පිපෙනවා .

    • @samithmadushan450
      @samithmadushan450 ปีที่แล้ว

      Oya ratada inne

    • @rmnrathnayaka2519
      @rmnrathnayaka2519 ปีที่แล้ว

      @@samithmadushan450 ei

    • @samithmadushan450
      @samithmadushan450 ปีที่แล้ว

      @@rmnrathnayaka2519 දැකලා purudui wage miss oyaawa🙂

    • @pm.kusuman6379
      @pm.kusuman6379 10 หลายเดือนก่อน

      මේයක්කු රුසියාවට දූන්න නම් යුක්‍රේන් සම්බල් කරලා ඒවි

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි සියලු රණවිරුවන් හට

  • @savidusasmitha5607
    @savidusasmitha5607 ปีที่แล้ว +2

    ඇත්තට ම මෙම නාලිකාවට බෙහෙවින් ම ස්තුතියි මේ වගේ වීරයන් සොයා යාම එක ගැන ඇත්තට ම මේ වගේ අය ගැන දැන් කිසිම කෙනෙක් කතා කරන්නෙ නෑ ඇත්තටම මේ නාළිකාවට බොහොම පින් ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන් මේ වැළලුණු දේ උඩට ගත්තට අද ගොඩක් අය ට අමතකයි මෙහෙම අය මේ රටේ හිටියා ද නැද්ද කියලා මේ රණ විරුවාගේ වැඩි මල් දුවයි පුතයි ඉගෙනුම ලබන්නේ වීරකැටිය රාජපක්ෂ විදුහලේ ය ඒ නමුත් එයා ගේ බාල පුතා දැන් ඉගෙනුම ලබන්නේ ඒ අවට තියෙන වෙනත් පාසලක ය එයට හේතුව ඒ දරුවා ලැබෙන විට එයා විශ්‍රාම ගිහින් ඇත එම නිසා එම පාසලට දාගන්න බැරි වුණා ඔහුගේ බිරිඳත් එම පාසලේ ආදි ශිෂ්යයා වක් ඒ වගේම එම පාසලේ පිහිනුම් උපදේශිකාවක් ලෙසත් රාජ කාරිය කර ඇත ඇයි දන්නේ නෑ මෙම දරුවා ව ඇතුලත් කර නොගත්තේ ,ඒ දරුවා සම්බන්ධව ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමු වෙතැයි කියා විස්වාස කරනවා ,රටක් ජාතියක් ඒ වගේම පොළොවේ පය ගහලා ඉන්න රටක් අපට බේරා දුන් අපේ වීරෝධාර රණවිරුවානනි ඔබ තුමාට අපේ ප්‍රණාමය දළදා සමිදු පිහිටයි

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 ปีที่แล้ว +2

    සුපිරි ලාංකික කොල්ලෙක්, දුටුගැමුණු රජතුමා කාලේ හිටියේත් මේ වගේ කොල්ලෝ තමයි 😄😍🙏🤝

  • @sanjayadamith838
    @sanjayadamith838 ปีที่แล้ว +4

    අපි තමයි ,,,යුද්ධය ඉවර කරෙ කියන දෙසපාලකයො හමුවේ ,,,,යුද්ධය බලපු කොල්ලෙක්🇱🇰🇱🇰🇱🇰👍👍

  • @madhumadhawaabeykoon6210
    @madhumadhawaabeykoon6210 ปีที่แล้ว +16

    ටිපර් රස්සවත් එක්ක විඩියෝ එක බලන්නනම් ටිකක් පරක්කුයි එත් කමෙන්ට් එකක් දාලා තියන්න අමතක කලේ නැහැ... ආදරෙයි වනැසට...

    • @pasinduweerasinghe5845
      @pasinduweerasinghe5845 ปีที่แล้ว +1

      වැලි තමයි ජීවිතේ 🤣🤣🤣

    • @madhumadhawaabeykoon6210
      @madhumadhawaabeykoon6210 ปีที่แล้ว

      @@pasinduweerasinghe5845 අනිවාර්යයෙන්ම

    • @pasinduweerasinghe5845
      @pasinduweerasinghe5845 ปีที่แล้ว

      මේ දවස්වල කියුබ් එකක් යන්නේ කීයද අයියේ

    • @madhumadhawaabeykoon6210
      @madhumadhawaabeykoon6210 ปีที่แล้ว

      @@pasinduweerasinghe5845 මම කම්පැනි ටිපර් එකක් දුවන්නේ මල්ලි ABC තමා මේ දවස් වල අදින්නේ..

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +4

    ඔබ කලා සේවය සදා අමරනියාය රණ විරුවණනි 🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි 🙏

  • @dinna___1099
    @dinna___1099 ปีที่แล้ว +13

    Sf Ak,Captain Kodii,Sniper Meenu ge thawa kotasak one ❤️

  • @kanchanadk8285
    @kanchanadk8285 ปีที่แล้ว +5

    මං දැක්ක අයීයා ඔයා මේ විඩීයො එක ගන්නවා.ජය❤️

  • @suranjisamantha5535
    @suranjisamantha5535 ปีที่แล้ว +5

    Yes,pushpe' you'll the real sprit of the SF team.we are proud of you.

  • @sanvidubandara1640
    @sanvidubandara1640 ปีที่แล้ว +26

    අයියෙ ltte එකේ හිටපු කෙනෙක් interview කරන්න පුළුවන් nm . එයාල හමුදාව ගැන sinhala aya ගැන උගන්නපු විදිහ ගැන ltte karayonge කෲර වැඩ ගැන එහෙම ahaganna පුළුවන් 👍😊

    • @NAVINDU11
      @NAVINDU11 ปีที่แล้ว

      කරුනා හොඳ නැද්ද

    • @asankaasanka5157
      @asankaasanka5157 ปีที่แล้ว

      ai ban karuna itakalin mettha.itapasse tama karuna awasane muditha upekka innawa amatakada😂😂😂😂😂🤔

    • @Ashintha695
      @Ashintha695 ปีที่แล้ว

      ඒක නියමයි😳😍

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +2

      ඔව්,,, ඔව් කියයි මේං කියලා ,,,,පර දෙමළු

  • @ranasingheruwansanjeewa700
    @ranasingheruwansanjeewa700 ปีที่แล้ว +5

    සංජීව අයියා මේ නාලිකාවෙන්
    අතිවිශිස්ට සේවාවක් කරනවා....
    යාලුවනේ ....❤❤❤

  • @slo1220
    @slo1220 ปีที่แล้ว +7

    මගේ ලොකු මාමා ❤️❤️

  • @lbnadiranga5814
    @lbnadiranga5814 ปีที่แล้ว +3

    සුපිරි කොල්ලෙක් SF ජීවමාන දෙවිවරු 🙏♥️

  • @shehandananjayasdk21
    @shehandananjayasdk21 ปีที่แล้ว +4

    මේ කතා අහද්දි හැමදාම මතක් වෙන්නේ අපේ සරත් අයියව...එයා හිටියනම් එයාටත් තියෙයි කියන්න අත්දැකීම් ගොඩක්..😥

  • @chamara_bandara9999
    @chamara_bandara9999 ปีที่แล้ว +3

    කිමිදුන් කන්ඩයේ වැඩ්ඩේක් ගෙනාවට ගොඩාක්
    පිං තව තව හැංගිලා ඉන්න වැඩ්ඩෝ එලියට ගේන්න සංජිව අයියා

  • @MR90Goal
    @MR90Goal ปีที่แล้ว +12

    වනැසට ජය කියන අය ලයික් කරන්න🎉🎉🎉🎉❤

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +3

    වචනයේ පරිසමාප්තයෙන්ම රියල් වැඩ්ඩෙක්.අකුරු දෙකට නියමෙටම ගැලනෙනව🔥🔥🔥

  • @geethanjanarathnamalala7549
    @geethanjanarathnamalala7549 ปีที่แล้ว +5

    SF diving team eken නන්දිකඩාල් කලපුවේ පාලම් බැන්දෙ සිවිල් වැසියන් ගන්න එතන හිටපු කෙනෙක් diving team eke kenek interview කරන්න පුළුවන් නම්

  • @matarawcw2405
    @matarawcw2405 ปีที่แล้ว +1

    අපේ ඉස්කෝල කොල්ලෙක් ආඩම්බරයි respect 👍💪🙏👍🇱🇰

  • @mahelabasnayake4405
    @mahelabasnayake4405 ปีที่แล้ว +5

    අදත් සුපිරි යක් තමා

  • @dinethnimsara8763
    @dinethnimsara8763 ปีที่แล้ว +3

    චින්තක මාමා බුදු සරනය් 🇱🇰🙏

  • @chathu_vlogss
    @chathu_vlogss ปีที่แล้ว +7

    ෆිල්ටිව මතක් උනා...❤️

  • @surangajayawardena8352
    @surangajayawardena8352 ปีที่แล้ว +2

    මතු සම්බන්ධයි ... ඉක්මනින් ඒ කොටස එන තෙක් බලාගෙන ඉන්නවා

  • @alexanderperera284
    @alexanderperera284 ปีที่แล้ว +2

    ස්තුතියි වීරයා ගේ සේවයට. ...
    👍👌💖

  • @kanchanakumari4335
    @kanchanakumari4335 ปีที่แล้ว +4

    ආසාවෙන් බලන් හිටියේ 12,,30 හ වෙනකල් ආදරෙයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️මිය ගිය හැම විරුවෙකුටම නිවන් සුව ලැබේවා සංජීව මල්ලි ඔයාටත් තෙරුවන් සරණයි ❤❤❤❤❤👍👍👍👍

  • @user-vy2tk9zz1s
    @user-vy2tk9zz1s 4 หลายเดือนก่อน +1

    අපෙ ගමේ ගැම්මක තමයි ❤ මගේ තාත්තාත් ආමි එකේ ආට්ලරි එකේ ❤❤❤

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว

    ජය වේවා වීරයෙක් අදත් 🇱🇰 යකෙක් අදත් ස්තූතී නිවේදක තුමා ජය ඔබට ❤ දිගටම කරගෙන යමු මේ වැඩසටහන බුදු සරණයි ජේසු පිහිටයි

  • @msajithgunathilaka9191
    @msajithgunathilaka9191 ปีที่แล้ว +10

    අර චොපර් එකට නැගගන්න බැරිව " අපිව දාලා යන්න එපා" කියලා කෑ ගහපු රණවිරුවන්ට මොනවා හිතෙන්න ඇතිද ඒ වෙලාවේ? මොනවා වෙන්න ඇතිද.. එයාලව බේරගන්න Backup support එකක්වත් යවලා නැතිව ඇතිනෙ? 🥺🥺

    • @pasinduweerasinghe5845
      @pasinduweerasinghe5845 ปีที่แล้ว +3

      මැරුනා ඔක්කෝම,😥

    • @slunlimitedr2094
      @slunlimitedr2094 ปีที่แล้ว +2

      ඒ සීන් එකටනම් අවුල් ගියා තමයී

    • @UCAECLFHarsha
      @UCAECLFHarsha ปีที่แล้ว +3

      Eyala gattha LCM bot ekakin

    • @UCAECLFHarsha
      @UCAECLFHarsha ปีที่แล้ว +2

      @@pasinduweerasinghe5845 marune na LCM bot ekakin okkoma awa SF

    • @07Alpha
      @07Alpha ปีที่แล้ว +3

      පණපිටින් හිටපු සේරම අරන් ආවා කියලා තමයි කියන්නේ. හැබැයි bodies ගන්න බැරිවුණාලු..

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว

    බොහොම සතුටුයි ඔබතුමාගේ අප්‍රමාණ කැපකිරීම් වලට. ඔබතුමාට තෙරුවන් සරණයි මහත්තයා.

  • @chandanakumara5698
    @chandanakumara5698 ปีที่แล้ว +2

    බුදු සරණයි අයියේ. රට jathiya වෙනුවෙන් කළ මෙහෙවර.

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +5

    වනැස ජිවිතේ කොටසක් කර ගත්ත අපි

  • @upalislk6553
    @upalislk6553 ปีที่แล้ว

    When I listened to his explanation I felt like am already there.. what a strong educated brave hero is he..God bless you hero 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @BhaThi_Jay
    @BhaThi_Jay ปีที่แล้ว +8

    මිහිපිට දෙවිවරු💕

  • @gamingrosayt2221
    @gamingrosayt2221 ปีที่แล้ว +3

    මොහුන් විරුවන් නොව දිවියන් ඔබලා ජිව මනයි 🖤🖤🖤🖤🖤🇱🇰🇱🇰

  • @danushkajayalal6299
    @danushkajayalal6299 ปีที่แล้ว +1

    මොනා උනත් සතුටින් කතා කරනවා බුදු සරණයි රණවිරුවනි

  • @graphic9518
    @graphic9518 ปีที่แล้ว +2

    විශේෂ බලකා සංඝ්‍රාමික කිමිදුම් කන්ඩයේ ගෞරවය රකින්න ජීවිතය පරදුවට තියල කටයුතු කරපු විදිය ⁣මේ කතාවෙන් පේනව...විස්තර ඇතුව අහගත්ත නියම කතාවක්...❤️ කෝප්‍රල් චින්තක පුෂ්පකුමාර ඔබගෙ අමිල කැපකිරීමට සිවිල් අපගෙ ගෞරවනීය උත්තමාචාරය...

  • @elondare8990
    @elondare8990 ปีที่แล้ว +7

    මාර කතාවක්. එක හුස්මට කියාගෙන ගියා පොතක් කියවනවා වාගේ. අපිත් යුද බිමේ හිටියා වාගේ. ආදරේ සෙබලාණනි. 🥰🥰🥰

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 ปีที่แล้ว +2

    පුෂ්පෙ මල්ලි ඔයා හොඳටපැහැදිලිකර, හරියට film එකක් බැලුව වගේ, මෙවා ඇත්ත mission නේ,.. මම 8 man, 4 man Teem කියන්නේ මගේ ජීවිතේ දැක්ක සුපිරිම mission s... ලෝකේ දරුණුම ත්‍රස්‌තවාදය, අපේ Traning 😄 අපේ රටේ මිනිස්සුන්ගේ ලෝකේ දුර්ලභ ගණයේ ජාන තියන, නිර්භීත කොල්ලෝ ඉන්න රටක් මේ තත්ත්වයට ගෙනාවේ,.. 🤔 මේ පර දේශපාලකයො,මේ යුද්ධය ඇති කරේත් උන්,.. SF කොල්ලෝන් ගේ Body s මම දැක්කා Live නුවර මල් ශාලාවේ දී , තවමත් ඒ කම්පනය අද වගේ මතකයි,.. 🥺😳 මම බය උනා,.. තවම අද වගේ හිතේ තියනවා, මුළු ලංකාවම ණය ගැතියි ඒ අපේ දරුවන්ට රටක් ඉතිරි කලාට 🙏❤ ආයේ යුද්ධ නැති රටක් හදමු..

  • @kasunthilanka8313
    @kasunthilanka8313 ปีที่แล้ว +3

    ගැම්මක් තමයි ඉතින් SF ☠️🥰

  • @pelicutelife
    @pelicutelife ปีที่แล้ว +3

    ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @nishanthabandara9511
    @nishanthabandara9511 ปีที่แล้ว +3

    Good job sir..jaya wewa wanesa..

  • @thilanroshitha1846
    @thilanroshitha1846 ปีที่แล้ว +2

    හැමදාමත් අතිබිහිසුණු යි🙏🙏🙏❣️

  • @LasaPrema-pb8bg
    @LasaPrema-pb8bg 11 หลายเดือนก่อน

    අපි දැක්ක අහපු කතාවල සැගවිච්ච කතාවක් .... ❤

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว +6

    කිබුලෝ ඉන්න වතුරට බහින්න හැමෝටම බෑ

  • @mudithashanaka9320
    @mudithashanaka9320 ปีที่แล้ว +1

    මේ විරුවන්ගේ කතා අහන්න හිනයක් තිබ්බා එක මෙහෙම සැබෑ වෙන එක ලොකු සතුටක්.

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏ඔබ වැනි විරෝදාර සෙබළුන් සදා අමරණීයයි 🙏

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 ปีที่แล้ว

    Niyama waddek thamai....supiri veerayek....api wenuwen duk winda manussayonta dirgayusha labewa

  • @upaliu9008
    @upaliu9008 ปีที่แล้ว +4

    නියමයි👌💖💖

  • @kazSailor
    @kazSailor ปีที่แล้ว +3

    😁😁😁 සුපිරි බලන් හිටියේ දානකම්🙈

  • @kanishkamadushan7830
    @kanishkamadushan7830 ปีที่แล้ว +4

    කොඩී ආපහු ඉල්ලන අය 👍

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +4

    වානැස නැත්නම් මෙ කතා කොහෙන්ද 😘

  • @janakadeepal1850
    @janakadeepal1850 ปีที่แล้ว +3

    ජයවේවා

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 ปีที่แล้ว +2

    Commando's la 8 beragaththata❤ kinne,milakaranna be දෙයියො❤
    Ratak watinna රණවිරුවන්❤

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +1

    ඔයාලා කරපු කැපකිරීම් වලට අපි ණයගැතී 🙏 දීර්ගායුශ ලැබේවා🙏

  • @khanthipaloaustralia6878
    @khanthipaloaustralia6878 ปีที่แล้ว +1

    තංගල්ලට ආවෙ navy seals ලා sbs එකත් එක්ක training එකකට

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 ปีที่แล้ว

    දිර්ඝආයු වෙිවා ඔබතුමන්හට අපට නිදහස ලබා දුන්නා ට 🇱🇰🙏🌹

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว

    අැත්තටම සුපිරි වීරයෝ..දැන් කතාව කියන කොට එදා එ් බිහිසුනු බයංකර යුධ බිමේ මතකයන් ජීවිතයත් මරණයත් අතර සටන කොහොම වෙන්ඩ අැත්ද...මොනතරම් අවදානම් මෙහෙයුම්ද..හිතන්ඩවත් බැ...එ් කාපු කට්ට එයාලම මිසක්..රැයක් දවාලක්, අව්ව වැස්ස එ් මදිවට මරණය කොයි මොහොතේද දන්න් නෑ අම්මෝ එ් කරපු කැපවීම් මේ විරුවන්ට හැමදාම උපහාර පුදන්ඩ ඕනේ..අමතක කරන්ඩ එපා....2000 වෙනකොට කොටි හිටපු තැනයි 2006 ඉදන් කොටින්ට වුන දේයි..මේ විරුවන් තමයි එ් හැමදේම කරේ..බය ගෑවිලාවත් නෑ. සදා ණයගැතියි ඔබලාට...🙏🙏🙏🙏

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලු රණවිරුවන් හට 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤sanjewa

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว

    හදෙවතෙ පලමු තැන රණවිරුවනි ඔබටයි හැමදාමත් 🙏🙏🙏

  • @Ghost23455
    @Ghost23455 ปีที่แล้ว +2

    Sergeant දිනේශ් ප්‍රියන්ත හේරත් මහතාව genawata kamathi සෙට් එක මේ konata

  • @naduntharanga3137
    @naduntharanga3137 หลายเดือนก่อน +1

    තව වැඩසටහනක් ඔනි බුද්ධි අංශෙ ඉන්නකොට කරපු දේවල්

  • @kwenjayaweera5857
    @kwenjayaweera5857 ปีที่แล้ว +1

    supiri virayek thama , thankz wanesa ❤❤

  • @sankalasantha1160
    @sankalasantha1160 ปีที่แล้ว +2

    Adare viruvanani , vanasa super ❤️❤️❤️❤️

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 ปีที่แล้ว +1

    දේවිවරු හැමදාමත් ❤️🙏

  • @sharpmezz7699
    @sharpmezz7699 ปีที่แล้ว +3

    SF eke Prasanna Silva ekka video ekak karamu Sanjeewa ayya ❤

  • @madushanlahiru1321
    @madushanlahiru1321 ปีที่แล้ว

    ඒ ඒ අවස්තාවන්ට සම්බන්ධ තැනුත් බලන්න අවස්තාවක් දුන්නන්ම් ❤

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 ปีที่แล้ว

    Thank you for your great serviced sir🙏💐💐💐