10 Types of Gamers You NEED to AVOID | Ziscuit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2024
  • 10 Types of Gamers You NEED to AVOID at All Cost.
    BTW don't forget to check out the channels mentioned in the 1st category ;)
    ‪@Planet361‬
    ‪@Lara‬
    ‪@creedlkofficial‬
    》CHAPTERS《
    0:00 : INTRO
    0:26 : කාලකන්නියා
    2:11 : කලගුණ නැති එකා
    4:39 : පොලුකාරයා
    6:24 : නාස්තිකාරයා
    7:13 : Lorry Talk ඔස්තාර්
    8:51 : වෛරක්කාරයා
    10:19 : සමනලයා
    11:45 : වාචාලයා
    12:30 : NPC
    12:52 : වහලා
    13:40 : වහලා (PCMR)
    16:46 : වහලා (Console FANBOY)
  • เกม

ความคิดเห็น • 423

  • @Ziscuit
    @Ziscuit  11 หลายเดือนก่อน +64

    මට වැරදුනා Guysh! NPC ගැන මම පැහැදිලි කරා මදි. NPC කියල මම අදහස් කරේ games ගහන්න hardware තියාගෙන, games buy කරන්න සල්ලිත් තියාගෙන games නොගහ gameplays / reviews වලින් games මනින, තමුන්ට කියල මතයක් නැති උන් ගැන මිසක්, games ගහන්න බැරි මොනම හෝ හේතුවකට gameplays බලන, එක්කො game එකක් buy කරන්න කලින් ඒක ගැන අදහසක් ගන්න reviews බලන කොල්ලෝ ගැන නෙවෙයි. my bad 🙏

    • @Ihateamogus
      @Ihateamogus 11 หลายเดือนก่อน +2

      Duka 😢

    • @unknowncraft2k5
      @unknowncraft2k5 8 หลายเดือนก่อน +6

      Mn ube video balanne sirawatama game gahanna hoda PC ekak nathi nisa... mevva balala mema athi neda kiyala hithanawa ithn...🙂
      By the way, good content bro❤

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน +8

      @@unknowncraft2k5 that breaks my heart. i know how you feel brother. mehemai hamadama dewal api laga thiyenneth na, hamadama dewal apita nathiwenneth na. e nisa ada nathi dewal apita heta labenawa kollo so keep believing...keep grinding...you will have everything you want ma man!

    • @unknowncraft2k5
      @unknowncraft2k5 8 หลายเดือนก่อน +3

      @@Ziscuit lv u man❤

    • @dilanthenuwara2279
      @dilanthenuwara2279 7 หลายเดือนก่อน +4

      PC ekakwath nethi nisa gameplay balala senasena man 😒💔
      hema geme ekakma play karanna beri nisa
      kawadama heri play karanna oni kiyala hithena game nethuwa anith game wala gameplay balanawa 😌

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +8

    හැමදාමත් කතා කරන්නේ Video Games & Industry ගැනනේ Community එක ගැන කතා කරපු එක ගොඩක් වටිනවා. මම හිතනවා අපේ රටේ Gaming Community එකේ හැම පැත්තක් ගැනම කතා කළා කියලා. ඒ වගේම ඒ ඒ කොටස්වල අඩුපාඩු පෙන්වා දීමත් ඉතාමත් වටිනවා. නියමයි සහෝදරයා හරිම සතුටුයි! මෙන්න මේ වගේ Contents තමයි අපේ රටේ Community එකට ඕනි. දිගටම යමු...
    ජය වේවා 🙏🔥

  • @user-qw4hx9wy4k
    @user-qw4hx9wy4k 5 หลายเดือนก่อน +6

    මට සෙට්උන පට්ටම video editing & vocal.කතා කරන විදිය මාරම intrest.keep it brother.❤️

    • @Ziscuit
      @Ziscuit  5 หลายเดือนก่อน +1

      Thanks a TON brother...henama santhosai me wage comments dakkamath 😍

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial ปีที่แล้ว +22

    මටත් හිටියා රශ්මික කියල පොලුකාරයෙක් ඌ ඩිස්ක් ඉල්ල ගත්තට පස්සෙ ඒවට වෙච්චදෙයක් නෑ 🥲

    • @closer99
      @closer99 ปีที่แล้ว

      අඩේ 😂

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan ปีที่แล้ว +9

    Memer + Gamer = Ziscult.🔥❤️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      hehe thanks bro 😍

  • @hiroshinikumari5445
    @hiroshinikumari5445 5 หลายเดือนก่อน +8

    අඩෝ මම මේ channel එක අද තමා දැක්කේ
    videos දෙක තුනක් බැලුවා පට්ට ආතල් බන් මේ channel එකට මීට වැඩ credit එන්න ඕනේ බන්
    Keep it up ❤❤❤

    • @Ziscuit
      @Ziscuit  2 หลายเดือนก่อน

      Thanks a lot brother comments walata. Sry reply late unata. Mama dan channel eka wadiya karanne na

  • @unicornx2395
    @unicornx2395 ปีที่แล้ว +4

    ඇඩෙන්නම දීලා තියෙනවා ඒක නම් 😂❤ Gamers ල ගේ Toxic traits මේ video එක බලලාවත් යන් නැත්තන් ඒ වගේ අය හැදෙන් නෑ ලොවෙත් ඉතින් 😅

    • @unicornx2395
      @unicornx2395 ปีที่แล้ว

      @@Ziscuit අවුලක් නෑ. මේ දවස් වල පොඩ්ඩක් වැඩ ටිකක් set වුනා.
      ඒක තමා bro මාත් පුලුවන් තරම් ඒ වගේ උන් හැදෙන පාටක්වත් නැත්තන් වැඩිය ආශ්‍රයට යන් නෑ එහෙම එවුන් එක්ක 😅

  • @pixeld5937
    @pixeld5937 ปีที่แล้ว +8

    Dude this channel is underrated af

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Thanks brother 😍

  • @sahasdissanayake
    @sahasdissanayake ปีที่แล้ว +6

    It's really happy to see a gamer like you in Sri Lanka.This is the best channel that I found after "Planet 361".❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Addeh thanks a lot brother....it means a LOT to me 😍🙏🙏

  • @ndppcgames1518
    @ndppcgames1518 ปีที่แล้ว +7

    උබ පට්ටම ආතල් සුද්දාහ්......අලුතෙන් සෙට් උනේ.....ගැම්මක් ❤️😎

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      thanks a lot kollo 😍

  • @isuruthennakoon9656
    @isuruthennakoon9656 ปีที่แล้ว +1

    Nice video bn. Thawa ekak thiyanwa battle royal thama jiwithe saha story thama jiwithe gamers

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 ปีที่แล้ว

    යකෝව් මේක පට්ට😂❤. සුපිරියක් තමා ඉතින්. ජයවේවා! ඊලග වීඩියෝ එකත් ඉක්මනටම ඕන

  • @buddikadeshan3032
    @buddikadeshan3032 8 หลายเดือนก่อน +5

    පට්ට ආතල් වීඩියෝ එක ඔස්තාර්ලට රිදෙන්න දීල තියනවා 😂👍 good job ❤

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน

      Hehe 😂😂

  • @srilankagaminglk
    @srilankagaminglk ปีที่แล้ว +3

    Patta 😂 supiri keeri samba video ekak 🎉🎉🎉🎉

  • @kinsukaweerasooriya2933
    @kinsukaweerasooriya2933 ปีที่แล้ว +3

    ආතල් පොරක් අදයි සෙට් උනේ පට්ට ආ❤

  • @KD_ASSASSIN
    @KD_ASSASSIN ปีที่แล้ว +1

    මේක තමයි මචෝ බෙස්ට්ම වීඩියෝ එක උබේ,පට්ට රිදෙන්නම දීලා තියෙනවා 😁

  • @dilakshana6
    @dilakshana6 ปีที่แล้ว +1

    මේ විඩියෝ එක share කලොත් නම් මගෙ fb වෝල් එකෙ සෑහෙන සෙට් එකක් තරහවෙයි වගේ.. 😁
    සිරා topic එකක් අයියේ , ඒ ගැන කතා කරපු එකත් ❤❤❤❤

  • @funbrolk
    @funbrolk 7 หลายเดือนก่อน +4

    කම්මැලි කමට ආයෙ බැලුව මාස 3..4කට පස්සෙ 😂🙌 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ උබේ වීඩියෝස් 💞🥹

    • @Ziscuit
      @Ziscuit  7 หลายเดือนก่อน

      Thanks a lot brother 😍

  • @chathura5467
    @chathura5467 ปีที่แล้ว

    Supiri video eka 😘 antima tika terun na awulak na habai😅TV serious ganat video ekak ona balanna hoda Eva saha 💩gana 😁👍😂

  • @user-ji1iy2ii8s
    @user-ji1iy2ii8s 9 หลายเดือนก่อน +2

    Good content , nice editing , fun to watch. and Totally Agreed . Huge respect for creating unique content.. keep up the good work. (y)

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน +1

      And thanks for ur wonderful comments as well bro 😍

    • @user-ji1iy2ii8s
      @user-ji1iy2ii8s 8 หลายเดือนก่อน +1

      @@Ziscuit You're welcome bro. keep up the good work

  • @kushanpramuditha34
    @kushanpramuditha34 ปีที่แล้ว +1

    video එකත් සුපිරියක් ❤❤❤❤❤

  • @ItsMeJeeKaY
    @ItsMeJeeKaY ปีที่แล้ว +2

    අඩ්ඩේ මරු චැනල් එක අද සෙට් උනේ.

  • @chalithasalanka1975
    @chalithasalanka1975 ปีที่แล้ว

    උබ වීඩියෝ කරන concept එක මරු..

  • @ayulk64
    @ayulk64 ปีที่แล้ว

    අදත් කැම්රිම වීඩියෝ එකක් ඈ 🐐🔥❤️

  • @PERFECTSCENE.COM1
    @PERFECTSCENE.COM1 ปีที่แล้ว +2

    සිරා කතාවක් ගේමස්ලට ඔන වෙන 👍👍great video ❤❤👌👌

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 ปีที่แล้ว

    Wow ...It's like a volcano erupted .🙀excellent. Well said .❤

  • @hesithasampath610
    @hesithasampath610 ปีที่แล้ว +1

    අඩේ......මේක තමයි මන් බලපු ඔයාගේ පලවෙනි වීඩියෝ එක සුපිරී......😎🔥💪

  • @madhurabandara3360
    @madhurabandara3360 ปีที่แล้ว

    අඩේ වෙනස්ම විදිහට කරන චැනල් එකක් .... ආදරෙයි ඈ වොටිස් එකත් සුපිරීඊඊඊඊඉ

  • @Sanda_Gaming
    @Sanda_Gaming ปีที่แล้ว +2

    Ado ado content karana style ekanam patta aa

  • @randikashiran
    @randikashiran ปีที่แล้ว +1

    මෙදා සැරේනම් රිදෙන්නම දිලා නේහ්...අද තමා මන් දැක්ක සුපිරිම වීඩියො එක..😂❤❤ GG brother

  • @closer99
    @closer99 ปีที่แล้ว +3

    No say words for you that is perfect ❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Thanks brother

  • @GameSachiX-xc1uj
    @GameSachiX-xc1uj 7 หลายเดือนก่อน +1

    iye raa channel eka set une...dan mee tiken tika videos tika balanawa channel ekee...Patta channel ekak...❤

    • @Ziscuit
      @Ziscuit  7 หลายเดือนก่อน +1

      Ade thanks a lot brother 😍

  • @SLknowledgestoreofficial
    @SLknowledgestoreofficial ปีที่แล้ว

    Vedios කරන විදිය පට්ට ආතල්😂❤🔥

  • @S.KRUSIYA
    @S.KRUSIYA ปีที่แล้ว +6

    Bro man oya ge video eka mage live eke baluwata aulak na ne?

    • @S.KRUSIYA
      @S.KRUSIYA ปีที่แล้ว +2

      @@Ziscuit elama bro

  • @SenithuHansana.
    @SenithuHansana. ปีที่แล้ว +1

    Ada tama channel eka set wune...❤
    Patta content ahhh... Nice 👍

  • @Mrdumii
    @Mrdumii ปีที่แล้ว

    ඒක මරු සුපිරිම වීඩියෝ එක😙❤

  • @pavithranirmana7565
    @pavithranirmana7565 ปีที่แล้ว +1

    අඩො කලෙකින් දැක්ක සුපිරිම content creator බන් උබ. ..❤❤❤❤

    • @Ziscuit
      @Ziscuit  10 หลายเดือนก่อน

      thanks a lot brother 😍🙏

  • @PiviRathnasinghe
    @PiviRathnasinghe ปีที่แล้ว +1

    Shots fired oii. Shots are Fired!! 😁

  • @sesanduseenawira2368
    @sesanduseenawira2368 ปีที่แล้ว

    Ado uba nam patta ban ada video baluwe sipiriyak thama 😅

  • @charithjeewaka6042
    @charithjeewaka6042 ปีที่แล้ว

    අද පොඩි වෙනසක් නේ😮
    Ekath mru habay🙂❤️

  • @induwara_minidu
    @induwara_minidu ปีที่แล้ว +2

    Game play karanna widihak nathi nisa NPC kenek una mn😪…content patta aiye♥️👌🏻

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ade meka mage waradda. Man meka hariyata pahadili karala na. Game gahanna widihak nathuwa gameplay baluwata NPC kiyana eka waradi. Man ehema mean kare na. Sry bro 🙏

  • @xcadlab2218
    @xcadlab2218 ปีที่แล้ว

    Broo cupiri content eka 😈 me witcher 3 gena one

  • @dilshansachintha3210
    @dilshansachintha3210 8 หลายเดือนก่อน +3

    මරු චැනල් එකහ් 😂 අලුතින් සෙට් උනෙ🤘

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน +1

      Addeh welcome to the family brother. Thanks video eka baluwatat 😍

  • @nikagodanagitha
    @nikagodanagitha ปีที่แล้ว +1

    To the point bro! to the point.

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Hehe thanks brother. Hope i didnt piss u off 😉

    • @nikagodanagitha
      @nikagodanagitha ปีที่แล้ว +1

      @@Ziscuit not at all. A good answer to the so called "gamers" full of toxicity.

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      @@nikagodanagitha to the point bro! To the point 😍 this alone shows u r a matured person. Gald to have u in 🙏

  • @sachinshalom
    @sachinshalom 11 หลายเดือนก่อน +4

    Watching again 😌
    Mekath epa wenne nathi video ekak 😅

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      Hehe 😂

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 ปีที่แล้ว

    ada patta wenas concept ekak ah, kageda ayye idea eka? මගේ cousin අයියට ඒකාලෙ වෙච්ච සිද්දියක් මතක් උනා. එයාට ඉස්සර PS3 එකේ RDR1 CD එක තිබ්බා. එයාගෙ දන්න යාලුවෙක් එක borrow කරන්න ගත්තා. සති දෙකෙන් දෙන්නම් කිව්ව එකා මාසයක් යනකල් අයියව හම්බෙන්න ආවෙ නෑ. පොඩි background research එකක් කරාම තමා හොයාගත්තෙ පොර ගේම් එක ikman එකේ විකුනල කියල. ඇහුවම එකා ගේම් එකේ සල්ලි දුන්නෙත් සෑහෙන කල් ගිහිල්ල.
    හැමදාම වගේ එලම vid ekak. Jayawewa 🔥❤

    • @ruchithchandeepa4914
      @ruchithchandeepa4914 ปีที่แล้ว

      @@Ziscuit ඒක නම් ඇත්ත. ඔය යක්කුන් එක්ක ඈත් වෙලා ties කපාගන්න එකමයි හොද 😠

  • @closer99
    @closer99 ปีที่แล้ว +5

    මන් NPC බන් buy කරන්න බැරි games බල බල ඉන්න එක තමයි කරන්නේ 😢

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Na bro meka mata waraduna thanak. Man oya wage ayata NPC kiyanna. Buy karanna bari eka oyage waradak neweine. Man kiwwe samaharu innawa game ekath thiyagena ekko ganna puluwan kama thiyagena gahanne nathuwa innawa

    • @closer99
      @closer99 ปีที่แล้ว

      @@Ziscuit yep boy 🙂🤔

  • @xx__miqu__xx3812
    @xx__miqu__xx3812 ปีที่แล้ว +1

    adoo bosa uba patta athal ne bn . pattama aathal

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ade sry reply late unata. Thanks a lot ah video eka baluwata 🙏

  • @lushansachith6132
    @lushansachith6132 ปีที่แล้ว +3

    කාලෙකට පස්සෙ දැක්ක පට්ට chanal එකක්

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ade thanks a lot bro 😍

  • @bestons9
    @bestons9 ปีที่แล้ว +3

    Uba, Creed lk, planet 361 educated gamersla hadanna loku deyak karanawa.
    CFT

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Ambe dakka gaman man hithuwe banna thamai kiyala 😂 thank you thank you brother...thank you video eka balala comment ekak dammata 😍

  • @xnippa6857
    @xnippa6857 ปีที่แล้ว +1

    Ptt voice eka oi.superb.ptta athal 🔥

    • @Ziscuit
      @Ziscuit  10 หลายเดือนก่อน

      ado thanks macho. BTW sry reply late unata

  • @sandarunethsarads9521
    @sandarunethsarads9521 ปีที่แล้ว +1

    මේක ආතල් බොස්ස්ස්. 🖤 ජය 💥

  • @Deathtraze
    @Deathtraze 10 หลายเดือนก่อน +2

    TH-cam eke balapu pattama video ekak 😂♥️🔥

    • @Ziscuit
      @Ziscuit  10 หลายเดือนก่อน

      thank you brother 😍🙏

  • @bigunbimsara
    @bigunbimsara ปีที่แล้ว +1

    mage yaluwonta pennannama watina video ekak thanks

  • @datboijanith
    @datboijanith ปีที่แล้ว +1

    FUN FACT: *PC MASTER RACE* kiyana term eka origin une The Escapist channel eken karana *Zero Punctuation* video series eke *The Witcher* game review eken (2011) 😉

    • @datboijanith
      @datboijanith ปีที่แล้ว

      @@Ziscuit dial eka thamai haraka 😂 Yahtzee da mokakdo kiyala thamai uta kiyanne, check karala balannako... uge models thamai use karala thiyenne (mn me "PC MASTER RACE" ganama danne 2021 di, me scene eka gana danne dan month ekakata withara kalin 😂😂)

  • @malinduheshan5258
    @malinduheshan5258 ปีที่แล้ว +1

    Mmm ada set une maru c eka 💚🌼

  • @TharinduPrabashwara23
    @TharinduPrabashwara23 ปีที่แล้ว +1

    Fallout New Vegas gana review ekak krnnako aiyye 🌝 Oyge ideas dana gnna kamathi game eka gana🙂

  • @nowtymalik5494
    @nowtymalik5494 ปีที่แล้ว

    Sirama kathwa😁..100% agree 😅

  • @user-xl6vp3kq5e
    @user-xl6vp3kq5e ปีที่แล้ว +4

    මං මෙච්චර කල් "සමනලය" සීන් එකට වැඩි බරක් දීලනෙ ගේම් එකක කොලිටි එක මැනල තියෙන්නෙ . තැන්කූ අයියෙ කියල දුන්නට.

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      na ithin graphics thibbama asa hithena eka sadaranai. ath ethakota apita graphic nathi hoda games miss wenawane. happy gaming malli and thanks video aka balala comment ekak dammata 😍

  • @supun1713
    @supun1713 ปีที่แล้ว +1

    Patta Video Eka...😂❤

  • @infoatniro9055
    @infoatniro9055 ปีที่แล้ว +1

    7:50 AOT wage Anime walata wada indian gon athal hodai kiyana unuth innawa 😂 ewwa spoil kara kara hamanena uuth innawa. games wage ma thamai. asawen balana anime eka spoil una kiyanne jiwithe iwarai wage feeling ekk.
    games gahanne nathuwa balanne gahanna oni specs, devices nathi nisa. nathuwa gahanna asa nathi nisa newei 👍
    PSP japanese retro marapu kale mtk venw ...

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      spoil karana unnam saapayak thamai hehe.
      NPC scene eke man hithanne kiwwa widihe aulak thiyenawa. godak aya oya widihe comments dala thibba. sirawata mama kiyanneth devices thiyagen ath gameplay balana un gana. e wagema thamunta mathayak thiyagenne nathi un gana. nathuwa devices nathuwa gameplay balana aya gana newei. ehema baluwoth math thama reviews balanawa so man hithanne NPC kiyana point eka man pahadil kara madi. so akata mama samawa illanawa 🙏

  • @xeon_x
    @xeon_x 6 หลายเดือนก่อน +3

    Ekane 👍

  • @BLACK_HAT_GAMING446
    @BLACK_HAT_GAMING446 10 หลายเดือนก่อน +6

    ජනාධිපති කෙනෙක් වෙන්න හිටපු එකෙක් . TH-cam gaming channel ekak karama😎🎮

    • @Ziscuit
      @Ziscuit  10 หลายเดือนก่อน +1

      hehe athal denda epa bro 😍😍😂

  • @pahantharu3213
    @pahantharu3213 ปีที่แล้ว

    Patta bro

  • @murder1028
    @murder1028 6 หลายเดือนก่อน +3

    මාත් එකෙක්ට මගෙ සපත්තු දෙකක් දුන්නා උට වෙඩින් එකකට යන්න ඕනේ කියලා ඉල්ලපු නිසා ඒක සති 3ක් ගිහිල්ලත් ආයේ ඉල්ලද්දි උට කිසිම උවමනාවක් තිබ්බේ නෑ දෙන්න. බැරිම තැන මං උගෙ ගෙදරට ගිහින් ගෙනාවෙ. ඒ ප*යා ඒක දාගෙන mud running ගිහිල්ලා වගේ මඩ තොගයයි දීලා සති ගානක් මූ use කරලා හෝදලාවත් නෑ. ඒ සපත්තු දෙක ආයේ use කරන්නත් බෑ එච්චරට හීරිලා.

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน

      purwa lama awadiya sanwardanaya nowuna sakkili haththak innawa bro. kamak na oka hoda padamak kollo. apahu yalu fit ekata unath deyak deddi poddak hithala hodama fit ekakata dunnanan athi. mokada naththan yaluwai bhandei dekama nathi wenawa

    • @murder1028
      @murder1028 6 หลายเดือนก่อน

      @@Ziscuit ow bro❤️

  • @RavinduPlays
    @RavinduPlays ปีที่แล้ว

    ඇත්ත... සහතික ඇත්ත... 👍😅😍

  • @Gamevibe360
    @Gamevibe360 ปีที่แล้ว

    Me okkoma lankawe inna ekane prashne brother 😅😅game walata mara ganna po#*set ekakuth innawa dan

  • @playbuddy1865
    @playbuddy1865 11 หลายเดือนก่อน +3

    සැබෑ ජීවිතෙත් ඔහොම උන් ඉන්නවනෙ 😂😂😂 .. මිනිස්සු අඳුරගන්න හොඳ විදියක් ගේම් ගහන එකත්... (Online)

  • @eighty8869
    @eighty8869 ปีที่แล้ว

    පට්ට 💪❤️🤗

  • @hooooman-to2hr
    @hooooman-to2hr 7 หลายเดือนก่อน +3

    Bor Half life series එක ගැනයි ඒකෙන් gaming world එකට වෙච්ච impact ekai mechanics ගැනැයි ගෙන්නෙ පුලුවන් ද ???

    • @Ziscuit
      @Ziscuit  7 หลายเดือนก่อน

      elama api karamu

  • @Vihanga.
    @Vihanga. ปีที่แล้ว +1

    ammo patta😅😅

  • @supathisena1137
    @supathisena1137 ปีที่แล้ว

    කියපු ඔක්කොම අමූලික ඇත්ත😅.
    9:55 කොජිමත් මාර ආතල් තමා දිලා තියෙන්නෙ😂

  • @thiwankaumesh5683
    @thiwankaumesh5683 ปีที่แล้ว

    අඩෝ ඒක මරු අයියා😂❤

  • @editorfacts4131
    @editorfacts4131 ปีที่แล้ว

    කොරම එපියක්,මේක පෙන්නන්නම ඕනේ කීපදෙනෙක් ඉන්නවා😂,වෙනදා වගේම ගැම්මක් බ්‍රදර්💪

  • @wachboy9152
    @wachboy9152 ปีที่แล้ว

    Next level meme using 💪

  • @xnippa6857
    @xnippa6857 ปีที่แล้ว +1

    Best machn 💗

    • @Ziscuit
      @Ziscuit  10 หลายเดือนก่อน

      thanks a lot brother 😍🙏

  • @sahan_alooka
    @sahan_alooka ปีที่แล้ว +1

    Ube content eka gammak💣🖤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks a lot brother 😍

  • @chakeysl
    @chakeysl ปีที่แล้ว +1

    හිතුවෙම නැති වෙලාවක 😅

  • @LaKa260
    @LaKa260 11 หลายเดือนก่อน +1

    සිරාම කතාව❤😂

  • @shadowgaming-bo1go
    @shadowgaming-bo1go ปีที่แล้ว +5

    you are best☺🤩

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Im not but thanks a lot for ur kind words brother 😍

  • @xJaNa0117
    @xJaNa0117 ปีที่แล้ว

    Pc ekak nethuwa pc games review,live balana mama 🥲💔

  • @kaveeshakalhara4380
    @kaveeshakalhara4380 11 หลายเดือนก่อน +3

    Adoo ptt video ek

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      thanks a lot bro 😍

  • @demonracerlk
    @demonracerlk ปีที่แล้ว +1

    ammo ammoo bn.atta thamai.

  • @ryzo69...
    @ryzo69... 11 หลายเดือนก่อน +2

    Pc ekak hari hoda phone ekakwat natuwa ply karannh widiyak nathi nisa NPC wage gameplay balana mama mama 👍

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน

      na na mama pinned comment ekak dala athi. mama NPC gana kiwwa madi. my bad bro

  • @lushansachith6132
    @lushansachith6132 ปีที่แล้ว +3

    හම්මෝ😂❤

  • @maleesharandima601
    @maleesharandima601 ปีที่แล้ว +2

    පට්ට කතාව

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Thank u brother 😍

  • @imeshtharanga9914
    @imeshtharanga9914 6 หลายเดือนก่อน +4

    Kattiyak ekka thibba loku arias tikak cover kara gaththa neda bosa😂

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน +1

      Hehe hama ekama ehema na ath ehema naththeth na 😂😂😂

  • @denso24
    @denso24 ปีที่แล้ว

    Golden content :⁠-⁠) , AS ALWAYS

  • @Insomniax_OP
    @Insomniax_OP ปีที่แล้ว +2

    kiyanna ona eka kelinma kiyana ela porak✨✨

    • @Ziscuit
      @Ziscuit  10 หลายเดือนก่อน +1

      thanks a lot brother 😍🙏

  • @leonfdo
    @leonfdo ปีที่แล้ว +3

    ado uba nm gammak bn😂😂

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      thanks macho 😍

  • @1vs1560
    @1vs1560 ปีที่แล้ว

    Uba maru bn😂😂

  • @HeroNotchPlayz
    @HeroNotchPlayz ปีที่แล้ว

    the worst thing that could happen is every gamer becone "samanalaya" cuz i love minecraft/

  • @sachinshalom
    @sachinshalom ปีที่แล้ว

    Time stamp walin adala unta share kara ziscuit channel ekata udawaak wemu 🌝😁

  • @sdmdddddddhh
    @sdmdddddddhh 8 หลายเดือนก่อน +2

    ගැමිමක් සහෝදරයා😘

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน

      Thank you brother 😍

  • @Venuka_sandes
    @Venuka_sandes ปีที่แล้ว

    Habai aiye mehema seen ekakuth thiyenawa hoda pc ekak nathi unama hoda games gahanna bari nisa thiyena puke amatuwata thama itin gameplay balanna vela thiyenne mona karannada itin sir ge vada hinda pc ekak gannath amaruine

  • @Edriyan2004
    @Edriyan2004 6 หลายเดือนก่อน

    මාත් ඉස්සර ගැහුව එක එක ගේම්ස්..යාලුවන්ටත් දුන්නා.දැන් එහෙම නෑ. AL නිසා නවත්වලා ඉන්නේ..ඒ නිසා codm විතරයි..හිටපන්කො al ඉවර උනාම ආය පටන් ගන්න😐

  • @JUDEtheORB
    @JUDEtheORB ปีที่แล้ว

    Ee unata free fire witharak gahala salli nasthi karala api gamersla gamersla kiyan eeka wenama reality ekk karan inna lontha podi ewun dakkama thama naginne yaka.btw patta video ekak hama kottasayakma hambawela thiyenwa 😅

    • @lakinduyethmin
      @lakinduyethmin ปีที่แล้ว +2

      he hee මන් වගේ එකෙක්

    • @JUDEtheORB
      @JUDEtheORB ปีที่แล้ว

      @@Ziscuit ow patta toxic community ekkne inne

  • @funbrolk
    @funbrolk ปีที่แล้ว +4

    ලොකු ලොකු pc හදන් පරේ පයර් තරම් එකක් නෑ කියල හිතන් ඉන්න උනුත් ඉන්නව 😂

  • @jeewanbalasooriya
    @jeewanbalasooriya ปีที่แล้ว +1

    Patta

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks bro 😍

  • @Prabhashwijerathna-bs6oj
    @Prabhashwijerathna-bs6oj ปีที่แล้ว +1

    ado ado