Unbelievable Gaming Facts That'll Blow Your Mind (PART 2) | Ziscuit
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.ค. 2024
- Unbelievable Gaming Facts that'll Blow Your Mind
PART 1: • Unbelievable Gaming Fa...
》CHAPTERS《
0:00 : Intro
0:11 : FACT 1
1:52 : FACT 2
3:05 : FACT 3
4:13 : FACT 4
6:25 : FACT 5
7:28 : FACT 6
8:02 : FACT 7
9:21 : FACT 8
10:08 : FACT 9
11:13 : FACT 10
12:07 : FACT 11
15:12 : FACT 12
16:59 : FACT 13
17:29 : FACT 14
Music by Karl Casey @White Bat Audio - เกม
Community guideline prashnayak nisa eye dapu video eka apahu edit karala upload karanna una guys. Sorry for the delay 🙏
yt rules and regulation henama awul neh
හ්ම්ම් හ්ම්ම් හාරි හාරි හාරි 🌝
@@lakinduyethmin wadak na katha karala. channel ekata koi wele kelaweida danne na :P
Underrated Channel 😢💔
Up වෙන ගමන් ඉන්නෙ
thanks a lot brother! balamu gemak gahanna 🙏😍
he hee video එක නම් මරු thumbnail එක බලපු පොඩි එවුන් ගෙදර වටේ ලොකු කුක්කු කියා කියා දුවන්නේ ගත්තාම 😂😂
Sirawata ekath aththa habai
hehe ithin loku deta lokui nokiya bane 😍🙏
😅😊
You used to be the queen of booby trappin', what happened?
- Indiana jones 😔
Rabbit9 🐇 hi
@@Mr_Knight hey 😗
Ado ammapa kiyanne mama podi kale idan indian jones balanawa ath uba tharannan fan kenek newei 😂
@@Ziscuit ade mage childhood hero wage bn uu 😂❤
මන් ytb එකේ ගොඩක් වීඩියෝ බලන්නෙ 2x speed එකෙන්....කාලෙත් ඉතුරුයිනෙ....ඒත් මේ චැනල් එකේ වීඩියෝ බලන්නෙ normal speed එකෙන්....එච්චරට explain කරන style එක අහන් ඉන්න cupiri එකක්❤️
addooooh thanks a lot brother 😍🙏
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති විදියට කතාකරන එකම ගේමින් චැනල් එක 😍❤️
මාත් එක් විඩියො එකක් 10 වතාවක් විතර කරකො කරකො බලනවා god level content 🤤🤩
ade thanks a lot brother 😍
උබනම් පිස්සු යකෙක්. 😂 මේ කෝ අලුත් වීඩියෝව්
Hehe pissu naththan mehema idida bn 😂 na machan aluthen wada wagekata busy una nisa videos kare na. Ubalage ewa bala bala innawa 😁
මේ series එකේ තව parts පුලුවන් නම් කරමු. ගොඩක් interesting දේවල් දැනගත්තා 💯
aniwa karamu bro
11:07 අම්මො බන් 😂
😂😂😂
me channel eka ikmanatama up wenoo brother keep it up , Good luck ❤🎉
Great Content!
Woow supirima channel එකක් තමා ආ All the best ❤😍❤️🔥
thanks bro videos baluwata ❤️
අහෝ වේදනා සංසාරේ 😮
හායි මාමේ creed lk අයියාගෙන් ආවේ
thanks a lot puthe😍🙏
Set unu dwse idn asawenma hama video ekk balana ekama gaming chanel eka ❤️❤️❤️
thanks a lot brother 😍🙏
Nice video 🙂👍 thumbnail ekath supiri 😅 Dawasin dawasa channel eka up wenaw dekkam patta sathutui ✌️ ac odyssey ekei, Valhalla ekeith thiyenwa discover mode eka. San andreas eke mini game eka gena ahala thiyenwa.ada thamai hariytm den gaththe 😂
thanks a lot chad bro😍🙏
As always, a great content! GTA SA fact eka nm sira, mm nm danagena hitiyeth nh eka sirawatama Rockstar develop krl thibunu part ekk kyla. Anyway, kalin video ekath maru, eka sahenna watina content ekak gaming comunity ekata. Mta ekata comment ekk denna bari una. Keep up the good work bro. Counting on the next blast❤
thanks a lot brother 😍🙏 sorry reply karanna late unata. mama me thama masa ganak parana comments walata reply karan enawa ath thama okkoma iwarakaraganna bari una hehe
Patta video eka ad, godak dewal danagatta ❤🤟
Supirima bro. Tha ks a lot 😍
නියමයි සහෝදරයා. ඇත්තටම ගොඩක් අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන් වුණා කතා කරපු Games පිළිබඳව. දිගටම අරන් එන්න මේ වගේ ඒවා ජය වේවා! 💙
ade bro goda dawasakin...ow ekenma brother...PART 3 ekakuth ikmanatama gennam 😍🙏
ado supiriyak thamai bn.uba ada mita wada thanaka inna one bn.hamadama wagee adarei hodeee😄🥰
Thanks a lot machan 😍 e wagema patta thanks videos balala mehema comment karanawata. Btw sry reply karanna late unata 🙏
අහම්බෙන් සෙට් උනේ.. පට්ට Channel එකක්. සුපිරි..... Brother❤❤
Thanks a lot brother 😍
Thanks for the video . supiriyak tama etin . 💪
thanks a lot brother 😍🙏
Thanks For this Content Biscuit ❤️ Best
Thanks my bro 😍
❤ අම්මේහ් මෙන්න රස කතා සුපිරි. අදත් නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා ඊලග වීඩියෝ එකෙන් සෙට්වෙමු ❤
thanks a lot malli. ekenma set wemu 🙏😍
හරි ලස්සනයි වෙරි ගුඩ්
Hehe thanks bro 😍
Supiri content genne oya
thanks a lot brother 😍🙏
maru video eka aiyye, man oyage katha walat thama wadi purama kamathi
hehe thanks a lot malli 😍🙏 e wagema godak thanks video eka baluwatat!
spueri kollla superi love it keep it up
thanks a lot brother 😍🙏
අදත් කුපිරියට හදල 👍👍ඉලගට පුලුවන් නම් ගහල ඉවර වුනාම වෙන ගේම් එපා වෙන rdr uncharted god of war 3වගෙ ගේම් ලිස්ට් එකක් ගේන්නකො ✌✌
elama elama bro
Ado coffee ekkth ekk mek baladdi nice aa!! anyway adath mru*
ade thanks a lot machan 🙏😍
වෙනදා වගේම interesting informations විමානයක්, පට්ට ❤❤❤
thanks a lot ma bro 🙏😍
niyamay bro
thanks a lot brother 😍🙏
ape ecaa... ela video eka..
thanks a lot brother 😍🙏
3:11 rise of the tomb raider එකෙත් S3X Seen එකක් තියෙයි නෙද?අර Pirates ලා ටිකකට අහුවෙලා ඉටපස්සෙ cut seen එක පෙන්නන්නෙ නැතිව කෑගහන seen එකකින් පටන් ගන්නෙ.මන් මෙක internet එකෙ තිබිල notice කරගත්තේ.මෙක ඇත්තද?
hehe aththatama mata ehema ekak meter na. mamath balanna oni pata gala google karala 😂
@@Ziscuit 😁😁
Ona reddak dapan මට ඕන මේ හැංගිලා තියෙන රහස්
hehe ekenma ekenma
4:07 Darkviper 😂♥️
nice brother,thanks
Thank you too bro
මචන් මේ වීඩියෝ එකේ තිබ්බා නේද Medieval type එකේ ගේම් එකක enemy AI එක පිස්සු කෙලලා වෙච්ච ආතල් සීන් වගේකුත් ... ඒ ටික left වෙලානෙ ? 😅
Ado heart attack hadena katha kiyanna epa bn
@@Ziscuit ඒ ගේම් එකේ නම පොඩ්ඩක් කියන්නකො ?
Pattama athal video eka❤🎉😊
ade thanks a lot brother 😍🙏
1:49 🤣 හිනා වෙලා තේ එකත් හැලෙනවා තව ටික්කෙන්...
ආනේ... ඒ කාලේ ලාරගේ ලොකුයි.... Old is Gold කියන්නේ නිකන් යැ... අයියගේ චැනල් එක පට්ට .... cupiri... CORA ...💪😍❤
hehe ow ithin balan inna untath mala painawane.
thanks a lot malli hamadama wage video eka baluwata 😍🙏
@@Ziscuit 💪❤
You gained a subscribe bruh ❤noise🤗🤗
Ade thanks a lot ma bro 😍
adath cupiri ma athal video ekak nice
thanks borhter 😍🙏
Good job brother ❤😊
Thank you so much brother😀
SuperB..❤🤛
thanks malli 🙏😍
GG 👍😋
Great Brother
thanks a lot brother 😍🙏
Brother podi request ekak thiyanawa zelda gana thawa review tikak one gammata💪
aniwa karamu bro 😍
Video එක පට්ට❤❤❤
thanks malli 🙏😍
18:09 Dakka gaman meter una😅
Size eka maru. Thiyena widihatama thiyapan 😂💔
Ekenma 😂😂😂
gammak bn uba nm😂😂
ade thanks machan 🙏😍
Cupirima chanal ekk❤❤
Adath supiriyak ❤
Thanks brother 😍
සුපිරි ❤ Ziscuit
thank you bro 🙏😍
Subscribe button එක ඔබල තියෙන්නෙ ... උඹ ආය ආය කියන නිසා ආපහු ඔබන්නද subscribe button එක 😂😂😂😂
munan ammapa....ado ehema karanna epa bn 😬😬😂
Adath supiriyak thamai ayye! ❤
ma boiii thanks a lot malli 😍🙏
@@Ziscuit 😘🤩😘
Nicee🔥🔥❤️❤️
thanks bro 🙏😍
Bro i want to see you with a silver button, so bad ❤ much love
thanks a lot brother 😍🙏 silver thiha mannam 10k gahannath thawa hath ahuruddak yai bro.
කොහෙන්ද අර bat man ව හොයගත්තෙ 11:06 lol 🤣🤣🤣💥
hehe man danna hitiye parana 50s wala batman show ekakin. kanawata meka set une hehe
මරු හැබෑයි 🤣
Thumbnail එක නිසා වීඩියෝ එක බලන පවුකාරයොත් ඉන්නවා නේද බං....
මම වගේ...🐐🔥❤️
hehe matath oni ehema pinwathun thama 😂
මේ චැනල් එක දිව්‍ය ලෝකයක් කියලා හිතමුකො...එහෙම උනොත් මේකේ ඒ පින්වතුන්ට මැරුනට පස්සෙ එන්න ඉඩ නැතිවෙයි නේද...එච්චරටම පින්වත් ප්‍රතිශතය වැඩියි නේ...🐐🔥❤️ 😁🤣
Remember manhunt game is also made by the Rockstar bro 8:59
Ado ube videos patta bn
ade thanks a lot machan 😍🙏
@@Ziscuit welcome bossa
Subscribe button එක ආයෙමත් ඔබන්නද?😂
Rockstarලා ඉල්ලගෙන කාපු පරිප්පු ගැනත් vedio එකක් කරමු
තව MGS PEACE WALKER Review එක ඕන😬
ow karamu. habai subscribe button eka wadi hodata deparak obanda epa. ethakota unsubscribe wenawa
rockstar dagttu wali videonekak one
ekenma karamu 😍🙏
Mama hoya gaththa yako dead spece eke rahasa.....❤
hammata maxxama kollek ah 🙏😍 RESPECT!
හා හරි හරි හරි 😹😹
❤🔥
😎😎😎🔥🔥🔥❤️
Maru bn
thanks you macho 😍🙏
3:43
THE BOYS 😂
haha exactly
Nice...nice 😉😋
Thank you brother 😍🙏
11:6 Ambo bn mona huyannak da ee 🤣🤣🤣🤣
hehe 🙏😍
Supiri
thanks a lot brother 😍🙏
Rockstar lge wali genath video ekg krmuda sgo!?
ekenma karamu
❤
Only up වගේ ගේම් ලිස්ට් එකක් ගේන්නකෝ bro
ow ne, balamu bro thanks adahasata 😍🙏
තාම GTA 5 play කරලා නැති මම👍
Ade ekanan play karanna oni ah. Wade kiyanne godak un eka gana kiyawala kiyawala poddak epa karala thiyenne. Naththan one of the best
අඩෝ අම්ම දැක්කනම් මන් left 😒 but video එක මරු👍❤️
hehe samawendoni 😂😂
ADOOO ENAKAN HITIYE
ade thanks macho 😍🙏
Meka crym athl 😄😁😍
Bro Bro.. COD vs BF ekak krndoo.. Make it funny.. Just like ur other videos. Love ur commentary and editing
Make sure BF wins
thanks a lot brother 😍🙏 BTW BF dinewwoth COD fanslagen mawa beragannawada uba? 😂
ඔය තියෙන්නේ ඔහොම යමූ ලොක්කා. Subscribe la ei oyta. Oyge wadee krgena ynna. ජය 🖤
thanks a lot brother 😍🙏
😂❤ආදරෙයි
😍😍😍
Rdr 2 හැදුවෙ උබෙ නැයෙක් ද 😂😊
ban ubala ekka 😂😂😂
Wow🥺patta creative video eka balanna asa hithenwa ❤😊voice ekay katha karana accent ekai patta niyama wadak wish u the best of luck mf
Thanks a lot brother video eka baluwatath 😍
❤❤
කුක්කු බලන්න ආපු මම😅😅❤️🩹
Ithin thibbada lokuwata?
3:33 huru nathi athen witharak wada karaddi ohma thama daan doon wenawa 💀
kohomahari hoda deyak wela thiyenawa waradeemakin unath
Harema agei thumbnail eka
:👌
15:04 ritan eka😅😅
Hehe sirawata 😂
8:11 RDR2 බයියෙක් වෙන මා 😂😂 කමක් නැහැ හැම video එකකටම ම දන්නේ .
anna ekai. eke raha danna un mata anan manan kiyanne na 😂
ඩෙත්ස්පෙස් ගැහුවට ඔහොම එකක් දැනගෙන හිටියෙ නැ
man danneth meka karaddi 😂
@@Ziscuit 😂😂😂
That thumbnail.
hehe 🙏😍
මොනාද බං අයියෙ තබ්නේල් දාද්දි සංවර වෙයංකො 😄 .තාත්ත කෙනෙක් නේත
එකනේ😂
@@deshanweerakoon1492 හොදම එක ඒක නෙමේ නෙ . මල්ලිත් එක්ක බැලුවෙ ඌ තව 9 වසරෙ .අර සැන් ඇන්ඩ්‍රියාස් එකේ රෙද්ද යද්දි හිතුන .කන්න මට පපු කැවුත්ත මුගෙ කියල 😄
sanwara nathi nisane bn thaththa kenek wenna sidda une 😂
@@Ziscuit
@@Ziscuit මෙහෙම තමයි විඩියො වල තබ්නෙයිල් හදන්න ඔනෙ එතොකොට තමයි අපිත් මෝල් වෙන්නෙ
Meke part 2 eka oni bosa 🖤
meka thamai kollo part 2. part 1 eke linkuwa thiyenawa description eke
8:03 here we go again 😂
okaneee ubale ekka baaaneee ithin
Shortyයා 😂 true true
hehe 😂
Red Dead redemption thama Mage favorite game eka eath Mt dn ahala ahalama hina😂
Aye me kapeta oka gana katha karanne na 😂
Rockstar සෙට් එක නම් ආතල් බුවාල සෙට් එකක් වගේ...
ඒකාලෙ most wanted ගහපු විදියට අපිව තෝරගත්තනම් දැන් ලංකාවෙ නම ලෝකෙට ගෙනිහින් ඉවරයි... 😂
Hehe un tharan scene eke inna set ekak man hithanne thawa innawa kiyala