Resident Evil 4: The "GREATEST" Remake? | Ziscuit Reviewz

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024
  • Is Resident Evil 4: The "GREATEST" Remake ever? let's find out.
    Resident Evil 4 කියන්නෙ හොඳම Remake එකද නැත්තන් කස්ටිය බොරුවට නහිනවද? මේ video එකෙන් ඔන්න ඔය ප්‍රස්නෙට උත්තරේ හොයාගමු!
    》CHAPTERS《
    0:00 : ගොං පාට්
    1:22 : STORY
    4:19 : GAMEPLAY - අලුතෙන් එකතු උන දේවල්
    12:22 : GAMEPLAY - Improvements
    16:39 : GAMEPLAY - පරණ Game එකෙන් හැලිච්ච දේවල්
    17:41 : GRAPHICS
    18:43 : DESIGN
    20:39 : Game එක ගැන මොකද හිතන්නෙ
  • เกม

ความคิดเห็น • 153

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +8

    මට ළගදී සෙට් වුණ චැනල් එකක්! Video එක organize කරලා තියන විදිහ පට්ට! Presentation ඊටත් වඩා පට්ට! වචන භාවිතය, boring නැතුව මැද්දට කොල්ලොන්ට ආස දේවල් ඇඩ් කරන ඒවා. ඉස්සරහට හොද වෑඩ ටිකක් කරමු! ජය!

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks a lot brother...wachaneth athi ithin. Gamak gahamu issarahata. Oyala naththan ziscuit na. RESPECT 😍

  • @janith.wickramasinghe
    @janith.wickramasinghe ปีที่แล้ว +2

    11:37 - This reason alone makes this game legendary! 👌

  • @sunethmadhusanka1815
    @sunethmadhusanka1815 ปีที่แล้ว +5

    කම්මැලි නැතුව බලන්න පුලුවන් එක දිගට පට්ට බන්. මේ චැනල් එක set ✊🤍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Appatasiri bro thanks a lot video eka baluwata. Gamak gahamu 🙏

  • @lakinduyethmin
    @lakinduyethmin ปีที่แล้ว +3

    ඔයාගේ videos නම් කවදාවත් අපිව dissapointed කරේ නැහැ ඒ තරම් next level දවසින් දවස් content quality එක වැඩි වෙනවා 😍😍
    RE4 නම් ඉතින් next level goty අනිවා එක award එකක් වත් ගන්නේ ඕනි නැත්නම් වැඩක් නැහැ 😯😯
    RDR2 ගැන video එකක් ගේන්නේ පුලුවන් ද ? RDR2 එකට overrall score කියක් දෙනවද?
    Good luck ❤❤

  • @Rose-ng2zp
    @Rose-ng2zp 8 หลายเดือนก่อน +5

    24:06 aththa.
    Maathak wenakan survival horror games gahawwe na mn baya nisa samanyen, RE4 remake eka gahala pissu una, kotinma 2nd playthrough ekakuth patan gatta difficulty wadi karala. Dan ewage wena game hoyanawa gahanna.
    Dan anith game wala gathiyak danenne na wageth tikak.
    Supiriyak thamai

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน +1

      ekenma ah. habai bro RE4 wage games hoyanna epa. mokada e wage games thawa na so you will be disappointed. e nisa aluth games RE4 walta compare karanna epa. mehema kiyanne experience eken. mokaad mamath original RE4 gahalath ehema compare kara. e kale e level ekata games thibune na. ethakota mata RE4 quality eka wena games walin nolabunama ewa hoda na kiyalai mata therune. man e mindset eka ain karagena games gahanna gannakan mata anith survival horror games okkoma wage wadiya set une na (DS 1 and 2 arenna)

  • @gamer_buddy1294
    @gamer_buddy1294 ปีที่แล้ว +3

    මේක නිකං meme review එකක් වගේ 😂😂 ♥️🔥🔥

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      hehe thanks bro 😍

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +4

    සුපිරිම පැහැදිලි කිරීමක් සහෝදරයා. මම හිතනවා Game එක Play කරපු අයට වඩාත් හොද අවබෝධයක් ලබා ගන්න මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා...😍❤️
    මම තවම Play කරල නැති Game Franchise එකක් තමයි මේක. ඒත් මේ පැහැදිලි කිරීම සම්පූර්ණයෙන් බැලුවට පස්සේ මේක Play කළ යුතුමයි කියලා හිතුනා. මම කොතනින් ද පටන් ගන්න ඕනි.
    RE 2 , RE 3 Remake කරලා නේද තියෙන්නේ. එතනින් පටන් ගත්තොත් නියම අත්දැකීම ගන්න බැරි වෙයිද. ඔයාගේ අදහස කියන්න ඒ වගේම RE Fans අදහසක් ඕනි...🔥😍

    • @creedlkofficial
      @creedlkofficial ปีที่แล้ว

      @@Rabbit9 අනිවාරෙන් රැබා....😍 මම බලන්නම් Thank you! for the Advice 🔥

    • @creedlkofficial
      @creedlkofficial ปีที่แล้ว +1

      @@Ziscuit ඔව් නේද Brother...කෝකටත් හොදම දෙය තමා මුල් ගේම් අරගෙන Play කරල බලන එක සෙට් වෙනවද කියලා. මම නම් හිතන්නේ මට Story එක සෙට් වෙනවා නම් Gameplay එක ගැන ලොකු ගැටළුවක් නැහැ. ස්තුතියි සහෝදරයා...මම බලන්නම් අනිවාරෙන් 🙏🔥

  • @janith.wickramasinghe
    @janith.wickramasinghe ปีที่แล้ว +1

    Happy Sinhalese and Tamils New Year Ayyeh ❤

  • @lakinduyethmin
    @lakinduyethmin ปีที่แล้ว +16

    මොනවා නැතත් Ashley නම් මරු 😁😁

    • @inurawathmal9632
      @inurawathmal9632 ปีที่แล้ว

      😂😂

    • @josapincarss9032
      @josapincarss9032 ปีที่แล้ว

      Details ehma patta
      Hellena ewa realistic wadi 😅🙆

    • @sachinshalom
      @sachinshalom ปีที่แล้ว

      @@Ziscuit mod ekak dala Ashley upan adumen inna eka ain keraganna baruwa inna mn 🤧🥲😂

    • @lakinduyethmin
      @lakinduyethmin ปีที่แล้ว

      @@sachinshalom oh shit 😂😂

    • @sandarusampathjayaratne6832
      @sandarusampathjayaratne6832 ปีที่แล้ว

      ඔව් බන් pr*n hub ඒකට ගියොත් මතක්වෙනවා 😜

  • @Navisath
    @Navisath ปีที่แล้ว +5

    Resident evil මං ගහන්නෙත් ඔය හේතුව නිසාමයි 😂❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +2

      Hehe sirawata ithin awath kerenna oni dewalne nadda 😉

    • @Navisath
      @Navisath ปีที่แล้ว +1

      @@Ziscuit nathnm nathnm 😁

  • @PERFECTSCENE.COM1
    @PERFECTSCENE.COM1 ปีที่แล้ว +1

    happy new year ✌✌අවුරුද්දත් පැත්තක දාලා රැ ඉදන් මෙ විඩියො එක බලන්න පෙරුම් පිරු මම 😘😘👌👌

  • @unicornx2395
    @unicornx2395 ปีที่แล้ว +1

    Resident Evil 4 HD project එක play කරන්න පටන් ගන්න ගමන් මම 😍 RE4 Remake එකට කලින් 2,3 Remake දෙකම play කරන්න ඕනේ. Video එකේ කියපු දේවල් වටිනවා අනිවාර්යයෙන් play කරද්දි.. ❤

  • @saveenkushantha3623
    @saveenkushantha3623 ปีที่แล้ว +3

    ඇති යන්තන් වැරදි ගොඩක් නැති, ziscuit ටත් කටඋත්තර නැතිවෙන්නම RE4 හදපු capcom එකට උත්තමාචාරය. 😁😅😅

  • @sakunthahirimutugoda2019
    @sakunthahirimutugoda2019 ปีที่แล้ว

    මරු. ඇත්තටම ඉන්වෙන්ටරි එක මැනේජ් කරන එකයි ඈශ්ලිව බලාගන්න එකයි හෙන වාත කේස් එකක් වුනා ඔරිජිනල් එකේ. අර ලංකාවේ ගේම් ගැන ගේනවා කියලා කාලෙකට කලින් කියපු එක ගේන්න බල​මු

  • @lahirumadushanka3277
    @lahirumadushanka3277 ปีที่แล้ว

    Happy New Year bro. Review ekanm sirama ❤

  • @n.iwckramasingha3036
    @n.iwckramasingha3036 ปีที่แล้ว +2

    අඩො පහරක්ම තමා මචො ❤️‍🔥

  • @sathsara6700
    @sathsara6700 ปีที่แล้ว

    Review eka maru 😁👍

  • @DdDds-vy3pi
    @DdDds-vy3pi 9 หลายเดือนก่อน +3

    24:13 sirwtm bn 😂 pttm game ekak mm issara village ek hodai kiya kiya hitiye eth meka thm gamm ❤❤❤

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      Hehe mata oka re4 game dekama iwara karama hithuna. Parana unata original game ekath sira. Seperate ways DLC ekath gahanna. Ekath athal 😍

  • @lalithmaduka7613
    @lalithmaduka7613 ปีที่แล้ว +1

    Happy new year bro❤

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 ปีที่แล้ว +2

    ඒක ගහන්නම ඕන එකක් ඒ කාලෙට ආයෙත් ගියා වගේ වෙයි❤

  • @charuka1211
    @charuka1211 ปีที่แล้ว +3

    Cold fear ගේම් එකේ main character එකත් ඔය resident evil එකේ main character එක වගේ මට මතක විදියට 🙂

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      ow eka RE4 clone ekakne. habai RE4 quality eka naha. ath hoda game ekak. too short neda?

  • @GamingJeNNa
    @GamingJeNNa ปีที่แล้ว +1

    දානකල් බලං හිටපු විඩියො එකක් සුදු අයියෙ 😂❤️

  • @gayanrockey6517
    @gayanrockey6517 ปีที่แล้ว

    supiri review eka bro

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +2

    ❤❤❤

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 ปีที่แล้ว

    Woooooooooow ......excellent ❤😊😊

  • @DRACULA_G
    @DRACULA_G ปีที่แล้ว

    Re4 එකත් ගහන්න ඕන ❤️‍🔥nice ayye❤ happy new year 🤩🎉

    • @DRACULA_G
      @DRACULA_G ปีที่แล้ว

      @@Ziscuit aniwa ❤️‍🔥

  • @lvilyrics4812
    @lvilyrics4812 ปีที่แล้ว +3

    Evil within ගැන review ඕන❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      karamu bro

  • @sureshsadamall
    @sureshsadamall ปีที่แล้ว +2

    උබ මාර ආතල් දෙන්නෙ.එල නියමෙට කරනවා❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ade thanks brother 😍

  • @KD_ASSASSIN
    @KD_ASSASSIN ปีที่แล้ว

    Patta bn 😍

  • @ishandilhara7539
    @ishandilhara7539 ปีที่แล้ว

    Athath athal akk gammu bokka

  • @coverstatusLK
    @coverstatusLK ปีที่แล้ว

    Bosa review eka nm cupiri ❤️

  • @ishandilhara7539
    @ishandilhara7539 ปีที่แล้ว +1

    Thank you bokka

  • @imeshperera8123
    @imeshperera8123 ปีที่แล้ว +1

    Reviews නං මෙන්න Reviews 🔥

  • @mkbromusicsquad8709
    @mkbromusicsquad8709 ปีที่แล้ว +1

    Sira kathawa...

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      ekenma 😍

  • @Isuru_Eranga
    @Isuru_Eranga ปีที่แล้ว

    එලකිරි 💖🎈

  • @kasunsenarathna9410
    @kasunsenarathna9410 ปีที่แล้ว

    Amazing Review 😍 RE 5 nm remake wena ekk ne neh

  • @kavindudananjaya5907
    @kavindudananjaya5907 ปีที่แล้ว +2

    Re4 remake gana thibunu wiswasayata hariyanda capcom supiri wadak karala thiyenawa💯
    Dead space remake eka ganath review ekak karoth hodaine?

  • @thiwankaumesh5683
    @thiwankaumesh5683 ปีที่แล้ว

    සුභාලුතවුරුද්දක් වේවා🎉❤

  • @sachinshalom
    @sachinshalom ปีที่แล้ว +1

    RD ekata passe waraddk nokiyapu ekama game ekada koheda 😅
    Amutu vibe ekak thiyna game eke, dawsata chapter ekak withrai play keranne eka nisa,
    Ikmanata iwra unoth aparde kiyla hituna 🥺

  • @janithnilnuwan3041
    @janithnilnuwan3041 ปีที่แล้ว

    Enakal balan hitapu review ekak 🤘

  • @sachinshalom
    @sachinshalom ปีที่แล้ว

    18:50 PS4 pro eke 50-60fps yana eka normal kiyamuko
    PS4 OG ekth 40-50 yana ekane pudume
    ( Texture popping nm parana ps4 eke thiyanawa SSD nati nisa wenna one)
    Cutseans nm 60 yanawa
    Capcom Optimization 👌

  • @mr.x4825
    @mr.x4825 ปีที่แล้ว

    Cupirima review ekak ❤

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 ปีที่แล้ว

    crack eka apu eke adama game eka gahuwa. Chapter 4 wenakal (Ashely hambawena point eka wenakal) Supiriyak ah. Didn't expected it to be so damn good and was addictive as hell 🔥 Aniwa game eka iwara karalama balanna one plot eka kohoma weida kiyala balanna.

  • @hansananelindhu6018
    @hansananelindhu6018 ปีที่แล้ว +1

    GG...🥰✌

  • @kavindushadeesha354
    @kavindushadeesha354 ปีที่แล้ว +2

    aiye ps4 ekt kubi giyah.....repair krnnn hoda thenek kiynnko....moakk hari solutio ekak .....

  • @nethmirapansilugunesunghe225
    @nethmirapansilugunesunghe225 ปีที่แล้ว

    Gammak

  • @NICO-ov8hh
    @NICO-ov8hh ปีที่แล้ว

    yaaaaaaasss of course . Best Remake ever wow . no f words capcom. end eke credit song eke ara widhta ai iwara une me game eka kiala hituna ekama game eka DaysGone (for me)🥺

  • @sachinthakadilhan
    @sachinthakadilhan ปีที่แล้ว

    🌟

  • @m_harshana8762
    @m_harshana8762 ปีที่แล้ว

    👍

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 ปีที่แล้ว +1

    RE4 තාම අතවත් ගහල නැති ගේමක්. ඒත් අයියගෙ මේ ගේම් එකට තියන පට්ට intrest එක නිසාම ගහන්න හිතුව. ඒත් crack එන්න කල් යයි වගේ. එතකල් original එක play කරාට අවුලක් නෑනේද? Btw හැමදාමත් ආදරෙයි මෙහෙම අපි වෙනුවෙන් info ගේනවට. ජයවේවා ❤🔥

    • @ruchithchandeepa4914
      @ruchithchandeepa4914 ปีที่แล้ว +1

      @@Ziscuit thanks a lot අයියා මට දීපු reccomend එකට ❤️

  • @nerogamer9975
    @nerogamer9975 ปีที่แล้ว

    nice

  • @jaBOSS4020
    @jaBOSS4020 ปีที่แล้ว

    play karana kalin hithuwe last of us wage gama kala athi kiyala adoo capcom gammak allala supirii
    Btw pc ekata patta mod tikak thiyanawa try karala balanna(18+)

  • @cj8747
    @cj8747 ปีที่แล้ว +1

    Mafia ganath video ekak onni please

    • @cj8747
      @cj8747 ปีที่แล้ว +1

      @@Ziscuit ❤️

  • @LeaveHome-bl6eu
    @LeaveHome-bl6eu ปีที่แล้ว +1

  • @pahantharumuthu2734
    @pahantharumuthu2734 ปีที่แล้ว

    මේ review එක angry joe ගෙයි videogamedunkey ගෙයි වීඩියෝ දෙකටම වඩා set මටනම්.

  • @ganziyafreefire6118
    @ganziyafreefire6118 ปีที่แล้ว

    ❤🔥👌

  • @The_GameHub
    @The_GameHub ปีที่แล้ว

    🔥🔥🔥

  • @tikiri_14
    @tikiri_14 ปีที่แล้ว

    💖

  • @charithjeewaka6042
    @charithjeewaka6042 ปีที่แล้ว +1

    මමත් පිස්සුවෙන් වගේ og 4 එක play කරේ 🥺
    Remake එක ප්ලය් කරන්න හොද pc එකක් නැනේ 😔
    කමක් නැ review එක බලලා සතුටුයි වෙනෝ ඉතින් 🙂 thanks ah ❤️

    • @charithjeewaka6042
      @charithjeewaka6042 ปีที่แล้ว

      @@Ziscuit specs madi bro😶 Re3,RE2,RE7 okkoma gahuwe low-medium dala shep eke😕 capcom lage optimization nan ithin supiri👌 e tikath ehema run una ekata patta sathutui🤧
      pc ekak build karanna hithan inno ithin e kalekawath play karanawa🙂 btw nice video ah👌🔥

  • @SinethUdara2007
    @SinethUdara2007 4 หลายเดือนก่อน +1

    Last of us 2eke podi avlak thibbana video eke bagayak vithara banina eka RE eke part ekak ayin karath hoda kiyanava🙂👍🏻 well done putha

    • @Ziscuit
      @Ziscuit  4 หลายเดือนก่อน

      last of us 2 narrative driven game ekak nisa eke story ekata loku weight ekak set wenawa mannam hithanne. ithin un LOU 2 walin eke story eka kagena thiyenawa kiyana ekai thamath mage mathe. eth ithin kamathi aya enjoy karapu eka hodai.
      RE4 base game eke dewal adu karata aluth dewal godak add wela thiyenawa. kotinma mama me review eka karanakota separate ways DLC eka play karala thibunna. eka play karala thibbanan mama me kiwwa waradi tikawath RE4 walata kiyanne na mokada ekenuth Original RE4 walin cut karapu dewal wagema aluth dewal godak add karala thibuna.
      me franchises dekama mama podi kale idan asawen play karapu franchises. specially LOU kiyanne mage asama game ekak. e nisa matath oni LOU2 walata kamathi wenna. ath ithin ugurata hora beheth bonna bahane

    • @SinethUdara2007
      @SinethUdara2007 4 หลายเดือนก่อน

      @@Ziscuit math ekata kamathi na mn me oyata baninava neveyi oyaga ideas hodayi man e redde LGBTQ huttaval thiyena nisa mn kamathith na💀

    • @SinethUdara2007
      @SinethUdara2007 4 หลายเดือนก่อน

      Mn LOU 1 eka apu davasvala pissu hadila vage hitiye lou 2 eka release unata passe danagatte LGBTQ huttaval ekatath avilla kiyala e nisa pukeamaruvak thibbe na buy karala play karanna tharam💀

    • @Ziscuit
      @Ziscuit  4 หลายเดือนก่อน

      @@SinethUdara2007 hehe matanan loku puke amaruwak thibba. e nisa gana wadiyenuth deelai eka gaththe. LGBTQ scene shape eke bassana ekath gon. dan eka old fashion wela thiyenne. mata ekatath wadiya aula eke story eka consistent nathi eka. godak un hithan inne joelta shot eka hambuna nisai mata aul kiyala. kohomahari LOU2 video eka thamai mage most disliked video hehe. habai thama ekekwath mata constructive criticism ekak ekka banalath na. nikan baninawa habai hehe

    • @SinethUdara2007
      @SinethUdara2007 4 หลายเดือนก่อน

      @@Ziscuit 😂ape evunta game gana kiyala denna amaruyi mn avurudu thunak japane hitiya unge gaming knowledge ekanam marayi unta game gana kiyaladenna gihilla ambanaka chater karala thiyenava mn😂

  • @JUDEtheORB
    @JUDEtheORB ปีที่แล้ว

    Mona boss fight ekada halala thiyenne🥲ee kaleth oya adaptive difficulty system eka gana kiyala nane mulimma(oyage video ekakada kohed thibbe).dan kale ena remake ekka baladdi meka lagadi apu cupiriyak .ara merchant free item dena seen eka parana eketh thibbane. ashley nam 👌🔥
    Parana leon ge face model ekata maath kamai ee face eka tikk aurorage wage 🙂

    • @JUDEtheORB
      @JUDEtheORB ปีที่แล้ว

      @@Ziscuit 🔥❤️

    • @JUDEtheORB
      @JUDEtheORB ปีที่แล้ว

      @@Ziscuit content nam maru enna enna upgrade wenawa

  • @GBBro
    @GBBro ปีที่แล้ว +1

    1080p 60fps load kala onna slt free data walin 😂

  • @asheen-ml2rr
    @asheen-ml2rr 4 หลายเดือนก่อน

    එකෙක් gta v oline ps3 වලින් ගහල තව එකෙක් ps4 වලින් ගැහුවත් දෙන්නට set වෙලා ගහන පුලුවන්ද
    Ps5 ps4 ps3 වල games online gahanan wenama masekata buy karanna oned

    • @Ziscuit
      @Ziscuit  4 หลายเดือนก่อน +1

      PS4 and 5 wala idannan puluwan athi (ekath sure na) habai PS3 nam kohomath baha mokada PS3 online support dan discontinued

    • @asheen-ml2rr
      @asheen-ml2rr 4 หลายเดือนก่อน

      Ok

    • @asheen-ml2rr
      @asheen-ml2rr 4 หลายเดือนก่อน

      Thanx bro

  • @dilansriyanthathudugala
    @dilansriyanthathudugala ปีที่แล้ว

    RE 4 credit music එක වගේ තමා, ඊළඟ video එකෙන් ඉක්මනටම සෙට් වෙමු කිව්වමත් "අයියෝ මේක ඉවරයි නෙහ්" වගේ එකක් එනවා... anyway, RE කියන්නෙ personally මගෙත් favourite franchise එකක්. ඉස්සර මං RE games play කරන්නෙ day time එකේ විතරයි, බයයි ඒ තරම්. RE Original games වල ඉඳන්ම හරි තැනදි හරි feel එක player to deliver කරන්න devsල try කරල තීනව. මේක මමත් ගන්නයි ඉන්නෙ. Hogwarts Legacy play කරන්න ගත්තා. ඒකත් මරු but, performance නම් satisfying level එක්ක නැහැ. Anyway, RE 4 remake එක නම් පිස්සුවක්. මේක පට්ට anticipated game එකක් මට. ගසන්නම ඕනි 😍❤️

  • @dhananjithisuruthaveesha5354
    @dhananjithisuruthaveesha5354 ปีที่แล้ว +1

    Re4 හින්දම තමා මේ චැනල් එක හම්බවුණේත්

  • @randikashiran
    @randikashiran ปีที่แล้ว +1

    Re 4 remake එක්ක බලද්දි last of us remakes කියන්නෙ මොකක්ද කියලත් හුතුනා බන්..😂❤

    • @randikashiran
      @randikashiran ปีที่แล้ว

      @@Ziscuit yeah brother..math mean kare eka 😎✌️

  • @gagana8022
    @gagana8022 6 หลายเดือนก่อน +2

    Ziscuit kiyana nama hedune kohomada??...🙃

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน +1

      Hehe ekata therumak na 😂

  • @Phoenix-jc4vr
    @Phoenix-jc4vr ปีที่แล้ว +1

    Fantech brand eken hdla tiyna controllers X box one controllers wagema wadada

    • @Phoenix-jc4vr
      @Phoenix-jc4vr ปีที่แล้ว

      @@Ziscuit e review gana katha nokara imu😅 Btw ub use krnne mokkd

    • @Phoenix-jc4vr
      @Phoenix-jc4vr ปีที่แล้ว

      T4 Pro එක ලන්කාව ගන්න පුළුවන් තැනක් දන්නවද😌

    • @Phoenix-jc4vr
      @Phoenix-jc4vr ปีที่แล้ว

      උබ හරි දන්න හින්දා හොදයි මේවා ගැන නැත්තන් කාගෙන් අහන්නද හොද මොකද්ද කියලා🖤 සිරාවටම tnx👌

  • @Mahesh_Bandara-Amunugama-
    @Mahesh_Bandara-Amunugama- หลายเดือนก่อน

    Metro game series eka gAnath poddak kiyanawako

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      Ade eka supiri neda? Games thunama sira. Byw eke total games 3i ne thiyenne?

  • @crickmaster6723
    @crickmaster6723 ปีที่แล้ว

    Mmm mara game eka 😁😁

  • @yasirugimhan5841
    @yasirugimhan5841 ปีที่แล้ว

    xbox one walata aweth na oka😂
    re4 original eka play kala mama phone eken emulator ekak dagena. controller ekakwath thibbe na okkoma buttons on screen thiyagena gahuwe .
    bagayak gahaddi save file ekata kela una🤣
    hoda sale ekk apu welawaka gannawa ps4 eken

  • @gaminginbox569
    @gaminginbox569 ปีที่แล้ว

    kellek ehema hambunoth mewanam edit korala upload karanna wey oon 🤣

  • @srilankagaminglk
    @srilankagaminglk ปีที่แล้ว

    🎉🎉🎉🎉🖖

  • @hasindujayarathna6710
    @hasindujayarathna6710 ปีที่แล้ว +2

    මන් ඕක ගහන්න තිබ්බ ආසාව හින්දම 9 - 15 fps වලින් ගැහුවෙ 😢

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      I feel u brother 🙏

    • @DdDds-vy3pi
      @DdDds-vy3pi 7 หลายเดือนก่อน

      Ehem ghuwth pdu na bn ❤

  • @Eightyfr
    @Eightyfr 20 วันที่ผ่านมา +1

    Cupiri 🖤Btw remake ,remastered kiynne 2k neda?

    • @Ziscuit
      @Ziscuit  17 ชั่วโมงที่ผ่านมา

      Remaster kiyanne bro parana game ekema textures upscale karala, mechanics poddak polish karala aluth systems walata release karana versions.
      Remake kiyanne aluthenma mula idan design karala code karala parana game ekema aluthma game ekak hadana ekata. Methanadi habai samaharu mechanics walata, story ekata ho level designing walata kisima wenasak nokara parana eka wagema graphic witharak wadikaralath remake karanawa (like last of us remake) ehema ithin wadak na. Eth samaharu gameplay wala idan story eka pawa poddak polish karanawa. Like resident evil 4 and dead space remakes.

  • @user-wb1iy4wi1s
    @user-wb1iy4wi1s ปีที่แล้ว +1

    ඔන්න එහෙනම් අලුත් අවුරුද්දෙ පරන ගේම් එකක් අලුත් විදියට.. වීඩියෝ එක සිරා.. හොස්පිටල් යන්න ලෑස්තිවෙනගමන් බැලුවෙ.. 😂
    නිකන් අහන්නෙ ඕක කීයක් වගේ වෙයිද? ( ps4)

    • @user-wb1iy4wi1s
      @user-wb1iy4wi1s ปีที่แล้ว

      ​@@Ziscuit සල්ලි තමා බ්‍රෝ ප්‍රශ්නෙ.. 😢
      නෑ නෑ මට අවුලක් නෑ දෙන්නා තුන්දෙනා උනානෙ. Ps4 එක on කලේ නෑ සති දෙකකින්.. 😆

  • @thiwankaumesh5683
    @thiwankaumesh5683 ปีที่แล้ว

    ආසාවෙන් last of us part 1 ගහන්න හිටියා..ඒක දැම්මොත් pc එක පුපිරන සීන් එකක් තියෙන්නෙ😢

  • @sandarusampathjayaratne6832
    @sandarusampathjayaratne6832 ปีที่แล้ว

    Re 5,6 වගේ remake කරයිද lokkaa

  • @crickmaster6723
    @crickmaster6723 ปีที่แล้ว +1

    Repack wela nadda dnne na 😢

  • @PiviRathnasinghe
    @PiviRathnasinghe ปีที่แล้ว

    Fuck Yes! 😍 💜

  • @tharakanipun7497
    @tharakanipun7497 ปีที่แล้ว +1

    VGA එක ගියා bro 😭😭

    • @JACK-873
      @JACK-873 6 หลายเดือนก่อน +1

      😢😢

  • @entertainmentwithakash2491
    @entertainmentwithakash2491 11 หลายเดือนก่อน +1

    Resident Evil 4 Pc game eka download karanna widihak dannako brother

    • @DdDds-vy3pi
      @DdDds-vy3pi 9 หลายเดือนก่อน +1

      Dodi repack eken download krpm 😂 ek ptt mmth download kr

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      Dodi eke seperate ways DLC eka thiyenawada

    • @DdDds-vy3pi
      @DdDds-vy3pi 9 หลายเดือนก่อน

      @@Ziscuit na

  • @wachboy9152
    @wachboy9152 ปีที่แล้ว

    මේකද හොද last of us ද story එකෙන්

  • @user-wn3sg3sb9p
    @user-wn3sg3sb9p ปีที่แล้ว

    අවුරුදු තෑගි ගෙනල්ලා

    • @user-wn3sg3sb9p
      @user-wn3sg3sb9p ปีที่แล้ว

      @@Ziscuit same to you brother ✌️

  • @tharukahirushan6741
    @tharukahirushan6741 ปีที่แล้ว

    Gindara

  • @supathisena1137
    @supathisena1137 ปีที่แล้ว

    ඔක්කොම හොදයි හොල්මන් තමයි අව්ල😑

    • @supathisena1137
      @supathisena1137 ปีที่แล้ว

      @@Ziscuit එක පාරක් බයවෙලා නවතිනවතම් awlak na. Thaniyama inna වෙලාවටයි, නිදාගනිද්දියි ඕවා මතක්වෙන එක තමා අව්ල😐

  • @user-xc8vz9hm6s
    @user-xc8vz9hm6s ปีที่แล้ว

    Evil Within Eka Gahala balanna oya aniwaren kamathiwei mokd re 4 laginwath thiyanna bha eekath ekka baladdi

  • @pasanthennakoon8054
    @pasanthennakoon8054 ปีที่แล้ว +2