Red Dead Origins (RED DEAD වල උපත) | Ziscuit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024
  • RED DEAD ගැන ගොඩක් අය ඉල්ලල තිබ්බ නිසා අද RED DEAD ගැන video එකක් ගෙනාව. අද RED DEAD franchise එකටත් වැදගත් දවසක්. ඒ මොකක්ද කියල video එකෙන්ම දැනගමු...එහෙනං enjoy guysh!
  • เกม

ความคิดเห็น • 99

  • @creedlkofficial
    @creedlkofficial 2 ปีที่แล้ว +4

    සුපිරිම පැහැදිලි කිරීමක්. ඉදිරියටම එන්න ඕනි චැනල් තමයි මේවා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ බලාපොරොත්තු වෙනවා.
    ජය වේවා 🙏

    • @creedlkofficial
      @creedlkofficial 2 ปีที่แล้ว +1

      @@Ziscuit ඔව් සහෝදරයා❤️👍

    • @lakinduyethmin
      @lakinduyethmin 2 ปีที่แล้ว

      😘😘ප්‍රසාද් අයියේ

  • @lakinduyethmin
    @lakinduyethmin 2 ปีที่แล้ว +8

    good job මේකට ඔයා ගොඩක් මහන්සි වෙලා තියේ සුපිරි මේක 🤩😘😘

  • @nikagodanagitha
    @nikagodanagitha ปีที่แล้ว +7

    මේ චැනල් එක ගැන මෙච්චර කාලයක් දැනගත්තෙ නැත්තෙ කොහොමද කියල හිතාගන්න බෑ. මම දැක්ක සුපිරිම ‌ගේමිං චැනල් එකක්. මීට කලින් මේ වගේ කන්ටෙන්ට් Planet 361 එකෙන් තමයි දැක්කෙ. දිගටම කරගෙන යමු. ජය වේවා!

    • @nikagodanagitha
      @nikagodanagitha ปีที่แล้ว +1

      @@Ziscuit Exactly! Following them as well. I love these contents. Keep it up bro! Best!

    • @imaginelife2057
      @imaginelife2057 ปีที่แล้ว +2

      මාත් දැක්කෙ planet 361 එකෙන්.

  • @rx6800-r5g
    @rx6800-r5g 2 ปีที่แล้ว +3

    mama dakka lankawe pattahma channel ekak all the best machan

  • @thcreations6004
    @thcreations6004 2 ปีที่แล้ว +5

    වීව්ස් අඩු උනාට ගනන් ගන්න එපා ඉන්න සෙට් එක රත්තරන් වගෙ ඉන්නව

    • @thcreations6004
      @thcreations6004 2 ปีที่แล้ว

      @@Ziscuit අනිවා.ac 1 review ekak hadamuda

  • @unicornx2395
    @unicornx2395 2 ปีที่แล้ว +2

    Capcom ල කීව විදියට කරා නම් සමහරවිට red dead revolver එකෙන්ම series එක cancel වෙන්ඩ තිබ්බා 😅 මැදින් දාපු jokes ටිකත් නියමට sync වෙනව video එකත් එක්ක 😅 anyway superb video 👍🤩

  • @charithjeewaka6042
    @charithjeewaka6042 2 ปีที่แล้ว +2

    Ko aluth vedio ekak😧😢

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 2 ปีที่แล้ว +2

    ❤️🥺 සුපිරිම වීඩියෝ එකක් මාර විස්තර ගොඩක් දැනගත්තා අයියාගෙ චැනල් එක ගැන දැනගත්තේ planet 361 එකෙන් ❤️

    • @madushankadissanayake7469
      @madushankadissanayake7469 2 ปีที่แล้ว

      @@Ziscuit සබ්ස්‍ක්‍රයිබ් කරා අයියේ වීඩියෝ සුපිරි සෑහෙන දේවල් ඉගෙනගත්තා ❤️ ඉස්සරහටත් මේ වගේම වීඩියෝ ඕන

  • @kavindudananjaya5907
    @kavindudananjaya5907 2 ปีที่แล้ว +3

    Ayie apita godak samipa Una EA eka gana video ekak karanawada?

  • @charithjeewaka6042
    @charithjeewaka6042 2 ปีที่แล้ว +1

    Rdr 2 tips vedio ekak balala thamai me channel eka mulinma hamba uneth😉 eda idan vedios okkoma pissuwen wage baluwe 🔥

  • @user-wn3sg3sb9p
    @user-wn3sg3sb9p 2 ปีที่แล้ว +1

    නියම video එක.නියම දවසෙ දැම්මේ.

  • @thaminduranawaka
    @thaminduranawaka 8 หลายเดือนก่อน +1

    Patta Video ekk oyage videos okkoma balanwa mama Digatama me wage Quality content dann brother good luck ❤❤

  • @Isuru_Eranga
    @Isuru_Eranga 2 ปีที่แล้ว +2

    එලකිරි. තේරුනා මැයි 4 ම දාන්න ඕන එකක් කිව්වෙ ඇයි කියල 😂. පුළුවන් නම් Witcher 3 ගැනත් දවසක කතා කරන්නකො. ස්ටෝරිය ගැනයි ගේම්ප්ලේ ස්ටයිල් එක ගැනයි හොඳම රහ එන්න ප්ලේ කරන්න ඕන විදිහයි ගයිඩ් එකක් වගේ දෙයක් නිකං. එනිවේ, අදත් සුපිරි වෙනද වගේම. පට්ට රීසර්ච්, පට්ට ප්‍රසන්ට් කිරිල්ලක්. ජයවේවා ❤️

  • @kasunmatheesha5751
    @kasunmatheesha5751 2 ปีที่แล้ว +1

    මේ වගේම Gears of War හැදුන හැටි ගැනත් කරමු 💪

  • @Lasantha_NP
    @Lasantha_NP 2 ปีที่แล้ว +1

    super video ayya
    ammo e madin dapu meme tika patta
    😅😅😅😅

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 2 ปีที่แล้ว +2

    Me dawas wala 3rd time ekatath Red dead redemption 2 gahanawa. 2nd and 3rd time wala game eka gahaddi guide eka ayeth baluwa ayya issara karapu😁. eth red dead wala developing story eka mehemai kiyala keeyatawath hithuwe na. patta ayye mehema details hoyala sahenna mahansila wela videos hadanawata. dawasaka aniwa youtube udatama enawa. jayawewa ❤❤

  • @isharamadushanka8988
    @isharamadushanka8988 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක එක දෙයක් ගැන. ඒත් දැනගන්න දේවල් ගොඩායි😍😍😍
    අලුත් අදහසක් දෙන්නද,
    ගේම් වල කැරැක්ටස් ගැන වෙනම තප්පර තිහේ වගේ ශෝට්ස් වීඩියෝ කරල දාන්න පුලුවන්නම්👌.
    මේ දවස්වල ෂෝට්ස් වීඩියොවලින් මිනිස්සු අතරට යන්න පුලුවන්😃

  • @J.P._Gurugamage
    @J.P._Gurugamage 2 ปีที่แล้ว +1

    මහන්සි වෙලා video හදනවට ස්තූතියි බන් 💯♥️

  • @supunwijesinghe1772
    @supunwijesinghe1772 2 ปีที่แล้ว +1

    Nice informative video ayya

  • @devilinblack637
    @devilinblack637 2 ปีที่แล้ว +1

    Amazing edit as always❤️🤗

    • @devilinblack637
      @devilinblack637 2 ปีที่แล้ว

      Bro June wala thamai mt aye YT wlata set wenna puluwan O/L ne ethakan aiya wade karagena yamna❤️

    • @devilinblack637
      @devilinblack637 2 ปีที่แล้ว

      BTW mt vieeo ek fullma balanna bariuna passe balannm

    • @devilinblack637
      @devilinblack637 2 ปีที่แล้ว

      @@Ziscuit adarei aiye thanks

  • @yasirugimhan5841
    @yasirugimhan5841 2 ปีที่แล้ว +1

    Patta detail bro. Nice content .
    Parana games walata asa ekkenek math ❤️

  • @kavinduranasinghe3702
    @kavinduranasinghe3702 2 ปีที่แล้ว

    හම්මෝ...ඇති යන්තම් video එකක්.එල 🔥😍

  • @DRACULA_G
    @DRACULA_G 2 ปีที่แล้ว

    GG ayye🤩🤩patta💪supiriyak thama 😃

  • @kavinduranasinghe3702
    @kavinduranasinghe3702 2 ปีที่แล้ว +4

    Ayya, මම මේක අහන්නමයි හිටියේ.දැන් pc, console ගොඩක් high price නේ.ඒ වගේම දැන් එන games බහුතරයක් ඉස්සර games තරම් set වෙන්නෙත් නැහැ.pc gamimg දැන් කරන්න අමාරු කෙනෙක්ට පරණ playstation console එකක් ගත්තොත් (උදාහරණයක් විදියට ps3) හොද quality games ටිකක්(කලින් play කරගන්න බැරිවුන) play කරන්න පුලුවන් වෙයි කියලා හිතනවාද?ps3 වල game library එක හොදයි කියලා මම අහලා තියෙනවා.ඔයා තරම් මම gaming ගැන දන්නේ නෑ.තාම ඉගෙන ගන්න ගමන්.පුලුවන් නම් ඉස්සරහට එන video එකකදීවත් උත්තරයක් දෙන්න බලන්න.😍😁

  • @kingofghost7627
    @kingofghost7627 2 ปีที่แล้ว +1

    Patta aiye ohege review ❤️❤️

    • @kingofghost7627
      @kingofghost7627 2 ปีที่แล้ว

      Man puluwan tharan yaluwonta kivuwa meka balanna kiyala anith channel valata vadiya meke review superb and fun i like it❤️❤️❤️

  • @dineshck
    @dineshck 2 ปีที่แล้ว

    ado maxxxa!! Didn't knew about any of that!

  • @tharinduhashan7734
    @tharinduhashan7734 2 ปีที่แล้ว

    great explanation💯.keep it up 💙👍

  • @tenicg7045
    @tenicg7045 ปีที่แล้ว +4

    lankawe hodama chanel eka video game 😍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks a lot brother...aththatama ehemanan na ath oyage wachane mata patta watinawa 😍

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 2 ปีที่แล้ว

    Good job . Excellent ..😘🏇🏇🏇🏇💪💪💪💪💪

  • @InspireToRise123
    @InspireToRise123 2 ปีที่แล้ว

    uba kawadahari lankawe loku youtuber kenek wenawa bn iwasan imu views na kiyala ganan ganna epa inna set eka raththaran kiyala hithaganna😋😍

  • @wachboy9152
    @wachboy9152 2 ปีที่แล้ว +3

    මන් නම් ඔයාගෙ විඩියො වලට පට්ට ආසයි

  • @mikaznavodya9300
    @mikaznavodya9300 2 ปีที่แล้ว +1

    Nice explanation , Thanks .

  • @editorfacts4131
    @editorfacts4131 2 ปีที่แล้ว

    adath gindara wage video ekak🔥🔥

  • @sunayanadenagama1497
    @sunayanadenagama1497 ปีที่แล้ว +1

    ලන්කාවේ සුපිරිම චැනල් එක කන්ටෙන්ට් කොලිටිය පිස්සුවක්💖

  • @rookiethecat2227
    @rookiethecat2227 2 ปีที่แล้ว

    good story
    nice explanation
    hilarious edits
    good job

  • @PiviRathnasinghe
    @PiviRathnasinghe 2 ปีที่แล้ว +1

    As usual, maru video eka oi. I kinda wish he could fly tho. 🤣 JK

  • @arthurmorgan899
    @arthurmorgan899 2 ปีที่แล้ว

    Thawa tips and trick video ekk rdr 2 wala

  • @ChanstoneGaming09
    @ChanstoneGaming09 ปีที่แล้ว +2

    Nice job brother ❤️🙏

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks bro 😍

  • @pasansanjula502
    @pasansanjula502 5 หลายเดือนก่อน

    superb.ahamben set una supirima content tikak thiyana chanel ekak❤❤

    • @Ziscuit
      @Ziscuit  5 หลายเดือนก่อน

      Thanks a lot brother 😍

  • @josapincarss9032
    @josapincarss9032 5 หลายเดือนก่อน +3

    Kiweni parata meka balnawada kiyla mathaka na 😊
    Game eka nm dn play kerata set wennema na😢

    • @Ziscuit
      @Ziscuit  5 หลายเดือนก่อน

      Hehe thanks a lot brother 😍

  • @ubesingha
    @ubesingha 2 ปีที่แล้ว

    අනිත් ඒවා වගේම සුපිරියට කරලා තියෙනවා.

  • @rasindudananjaya1855
    @rasindudananjaya1855 2 ปีที่แล้ว

    GG API

  • @amilaisuru2868
    @amilaisuru2868 2 ปีที่แล้ว

    🤩🤩🤩🏇🏇🏇🏇🏽 niyamai

  • @NadeeraFernando1
    @NadeeraFernando1 6 หลายเดือนก่อน +2

  • @kavindushadeesha354
    @kavindushadeesha354 2 ปีที่แล้ว

    🔥❤️

  • @idhcinema
    @idhcinema 7 หลายเดือนก่อน +1

    adarei Ziscuit

    • @Ziscuit
      @Ziscuit  7 หลายเดือนก่อน

      Thanks malli 🤩😍

  • @charukaranasingha3181
    @charukaranasingha3181 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍

  • @pramudithakaushalya8626
    @pramudithakaushalya8626 2 ปีที่แล้ว

    Morrowind gana video ekak one 🔥

  • @iraj4377
    @iraj4377 ปีที่แล้ว +2

    ayye oya waddec
    godak mahansi wela neda mewa hadanne

  • @anupamasierra9815
    @anupamasierra9815 2 ปีที่แล้ว +1

    Oyage All Time favorite game eka RDR2 da?

  • @gaminginbox569
    @gaminginbox569 2 ปีที่แล้ว

    cory barlog ganath video ekak oni

  • @josapincarss9032
    @josapincarss9032 9 หลายเดือนก่อน +1

    Again watching 😋

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      Hehe ada aluth ekak balamu 😍

    • @josapincarss9032
      @josapincarss9032 9 หลายเดือนก่อน

      @@Ziscuit eknma 😋😇

  • @The_GameHub
    @The_GameHub 2 ปีที่แล้ว

    🔥🔥🔥

  • @sanjulasenarathna4610
    @sanjulasenarathna4610 6 หลายเดือนก่อน

    Oyage N64 eka gena video ekak karamuda 😢

  • @user-wb1iy4wi1s
    @user-wb1iy4wi1s 2 ปีที่แล้ว

    ❤❤❤

  • @gaminginbox569
    @gaminginbox569 2 ปีที่แล้ว +2

    moko me video ekata views adu una hinda aulenda inne tawa video ekak dapan manussayo

  • @Gamer_999A
    @Gamer_999A 7 หลายเดือนก่อน +1

    okkoma aye mula idala balagena enawa❤

    • @Ziscuit
      @Ziscuit  7 หลายเดือนก่อน

      Aluth eka ikmanata dannam bro 😍

  • @nadee_troit
    @nadee_troit 2 ปีที่แล้ว +1

    Rockstar, R*sandiego, red dead, rage ... මේවා ඔක්කොම පිස්සු වගේ... Gaming world එකම කනපිට හරවපු නම්. උඹට මතකද redemption relese කරනකං trailer එක අපි කීපාරක් බැලුවද කියලා 😍😍. Redemption තමය් මම දැක්ක පලවෙනි perfect ම ගේම් එක. Level design , character design, map, game play, story, dialogue ... ඔක්කොම perfect . අනික bugs සෑහෙනම අඩුවෙන් තිබුන එකක් ඒ කාලේ හැටියට. GTA , red dead , LA Noire සේරම එකම engine එකද run කරේ ?

    • @nadee_troit
      @nadee_troit 2 ปีที่แล้ว

      @@Ziscuit ඔව් බං. Red dead 2 මේ දවස් වල ආයේ ගහනවා ps5 එකේ මං. ආයේ uncharted 2 ත් ගහනවා. පට්ට් nostalgic, uncharted 2 ගහද්දි ආයේ.. 😍😍 අඩෝ ඒ වගේ එකක් කිසිම වෙනසක් නොකර 2025 විතර re-release කරත් එදාටත් market එකට හරියටම සෙට් වෙයි කියලා හිතෙනවා . එච්චර සිරා නේද ?

    • @nadee_troit
      @nadee_troit 2 ปีที่แล้ว

      @@Ziscuit he he…. ඉරිසියා නේද මා පුතීට 😁😁. වැඩක් නෑ බං. එක ps4 එකක් වත් හොඳට optimize කරල නෑ කියල හිතෙන්නේ. Vibrations එහෙමහොඳට sync වෙන් නෑ සමහර වෙලාවට. තව කාලයක් ඉන්ඩ වෙය් වගේ බඩු හරියට release කරනකං 😥🙄

  • @gamlathmanula517
    @gamlathmanula517 2 ปีที่แล้ว +1

    RD Revolver, RDR1, RDR Undead nightmare PC වලට Emulate කරන හැටි video එකක් කරමුද?

  • @ShameePlays
    @ShameePlays หลายเดือนก่อน +1

    mata duka ubava meeta kalin mata set une nathi eka
    ube content marai bn honest review ekk dena uba vage porak mn danne na me huththe innvada kiyla

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      Kamak na bro dqnhari set unane. Api kohomath SL youtube scene eke kawadawath udata enne na 😉

  • @induwara017
    @induwara017 2 ปีที่แล้ว

    Rdr 2 is the best❤️❤️❤️

  • @lakinduyethmin
    @lakinduyethmin 2 ปีที่แล้ว

    ඒ studio එක නිකන් ලංකාවේ පක්ෂයේයි විපක්ෂයි වගේ 🤣🤣🤣🤣🤣

    • @KD_ASSASSIN
      @KD_ASSASSIN 2 ปีที่แล้ว

      මගුල තමා ලංකාවේ ආණ්ඩු පක්ශයයි,විපක්ෂයයි එක වගේ,ඔක්කොම හොරු නිසයි අපේ රට දියුණු නැත්තේ,මොකද අදහස් සමාන නිසා 😂😂😂😂😂

  • @devilinblack637
    @devilinblack637 2 ปีที่แล้ว

    mm dan r*uth red dead athaharinna wage yanne Xboxlata hari PS ekt hari IP ek sell karaid danne na😱

  • @lakinduyethmin
    @lakinduyethmin 2 ปีที่แล้ว

    rdr2 ඔච්චර හොද උනාට කරුමෙට වගේ game of the year ආවේ god of war ට best narrative තමයි rdr2 ගත්තේ 😥

    • @inurawathmal9632
      @inurawathmal9632 ปีที่แล้ว +1

      ඒකට තමයි පළිගැනීම කියන්නේ 😏 😏

    • @lakinduyethmin
      @lakinduyethmin ปีที่แล้ว

      @@inurawathmal9632

  • @user-qs8vn3sb2r
    @user-qs8vn3sb2r 3 หลายเดือนก่อน +1

    ko ube mahaloku 361 plant gena kathanokale akathena palwena gona

    • @Ziscuit
      @Ziscuit  3 หลายเดือนก่อน +1

      Mona whoththiyekda me 😂

  • @sandaru.r9448
    @sandaru.r9448 2 ปีที่แล้ว +1

    ko yako aluth video😡😡😡

  • @MwUcyan
    @MwUcyan ปีที่แล้ว +2

    Game පිස්සුව ආයේ හැදිලා 🤐

  • @rakithnilanka7658
    @rakithnilanka7658 8 หลายเดือนก่อน +2

    ❤️

  • @lakshanchamod1208
    @lakshanchamod1208 7 หลายเดือนก่อน +1