These 5 Amazing Games Somehow Escaped Development Hell | Ziscuit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024
  • These are 5 amazing games that somehow escaped Development Hell. let's see how they got out.
    》CHAPTERS《
    0:00 : INTRO
    0:35 : GAME 1
    3:14 : GAME 2
    5:44 : GAME 3
    8:48 : GAME 4
    11:36 : GAME 5
  • เกม

ความคิดเห็น • 127

  • @BENNZO_official
    @BENNZO_official ปีที่แล้ว +20

    ඔච්චර gaming ගැන දැනුමක් තියාගෙන අයියට හිතෙන් නැද්ද games devolper කෙනෙක් වෙන්න..❤🎉

  • @pasinduperera8519
    @pasinduperera8519 ปีที่แล้ว +1

    Oyage chanal eka set une lagadi mn okkom videos tika baluwa keep it up aiye ❤

  • @dilansriyanthathudugala
    @dilansriyanthathudugala ปีที่แล้ว +12

    ඒවා ගැනත් video එකක් කරමු. ඔයාට වගේම තමා L.A.Noire කියන්නෙ මටත් වෙනස්ම experience එකක් ලැබුණු game එකක් වගේම මං ආසම game එකක්. Story එක වගේම ඒකෙ තිබුනු interrogation mechanic එක හොඳටම design කරල තිබුනා වගේම හොඳට implement කරලා තිනුනා කියන්නත් ඕනි. 2014දි release වුන airtight games develop කරපු, square enix publish කරපු murdered : soul of suspect කියන game එකෙත් interrogation mechanic එකක් තිබුනා, ඒත් ඒක මට personally හොඳයි කියල හිතුනෙ නැහැ. ඒකෙ protaganist ghost කෙනෙක් නිසා humanලට poses වෙලා උංගෙ mind එක read කරන්න එහෙමත් පුලුවන් මට මතක විදියට, ඒකෙ interrogation mechanism එක ඒ game එකේ chemistry එකත් එක්ක l.a.noire වල වගේ වෙන්න ඕනි නැහ් කියන්නත් බැහැ, මට මතක විදියට ඒ game එකේ protaganist ghost කෙනෙක් වුනාට ඒ ghost detective කෙනෙක්. Anyway, නිකං ලාවට මතක් වුනු දෙයක් කිව්වෙ. අද video එකත් සෑහෙන්න interesting වගේම දැනගන්න ගොඩක් දේවල් තිබුනු content එකක්. Next video එක එනකම් බලන් ඉන්න්වා. ❤😁

    • @dilansriyanthathudugala
      @dilansriyanthathudugala ปีที่แล้ว +1

      @@Ziscuit Murdered එකෙ ආතල් එකක් තිබුනා, ඒත් ටිකක් boring මට නම්. Story එක නම් හොඳයි කියලා කියන්න පුලුවන්. හැබැයි හොඳමයි කියල කියන්න බැහැ. අනික් එක මමත් චුට්ටක් කල්පනා කරලා idea එකක් කියන්නම් next video එකට 😜

  • @Venuka_sandes
    @Venuka_sandes ปีที่แล้ว +12

    Lets hit 3k boi

    • @Venuka_sandes
      @Venuka_sandes ปีที่แล้ว

      Elama adahasath hodai akuruth galapenawa

  • @killerx975
    @killerx975 ปีที่แล้ว +1

    iilaga epiyath aniwaren oone😍😍😍😍😍

  • @falconandtheblueline6051
    @falconandtheblueline6051 ปีที่แล้ว +1

    Thnx ayya thawa ekak damu ohommoma

  • @srilankagaminglk
    @srilankagaminglk ปีที่แล้ว +1

    Oyage best games 10 gena video arang enna 🎉

  • @thiwankaumesh5683
    @thiwankaumesh5683 ปีที่แล้ว +2

    Ziscut චැනල් එහෙන් notifications එකක් ඇවුත් කියල දැක්කම මම=hapi hapi haapii..hapi hapi hapi..

    • @thiwankaumesh5683
      @thiwankaumesh5683 ปีที่แล้ว

      @@Ziscuit ow ekanm aththa.asawenma balana channel eka meka😍

  • @dunhillops
    @dunhillops 8 หลายเดือนก่อน +1

    Uba niyamai mcn.. apita awashyma gamer geek knek.. thanks bro for sharing your knowledge.. keep it up.. ❤❤ don't ever think to shut this channel down ever 🫡

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน +1

      Ade thanks a lot brother....mata mathakai machan uba thawa comments dala thibba. Sry ewata reply karanna late unata. E wagema patta thanks videos balala ube ideas commentt karatat. Much love brother 😍

  • @aoto000
    @aoto000 ปีที่แล้ว +1

    ade menna video ekak dala..😃

  • @malithperera2764
    @malithperera2764 ปีที่แล้ว +2

    තව ඕනා .... 😊

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      dennan 😍

  • @sachinshalom
    @sachinshalom ปีที่แล้ว +2

    05:45 dead Island 2 kiynneth mahi mama wage thamai 🌚
    Studio set eka gana short and sweet kiwwa eka nm watinawa 👌😋

  • @rookiethecat2227
    @rookiethecat2227 ปีที่แล้ว +1

    anith games ganath video ekak karamu
    maru video eka hbi

  • @n.iwckramasingha3036
    @n.iwckramasingha3036 ปีที่แล้ว +4

    වෙන අලුත් මගුලක් කරමු නේ 😂❤️‍🔥

  • @dulanhewage6395
    @dulanhewage6395 ปีที่แล้ว +1

    Almost there! 3k subs!! ❤❤

  • @malinduheshan5258
    @malinduheshan5258 ปีที่แล้ว +2

    ම්ම්ම් Kadimai sago 🙂🌚

  • @sunilbibile
    @sunilbibile ปีที่แล้ว +2

    Mafia ganath video ekak onni 😢

  • @santharajapaksha348
    @santharajapaksha348 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් දානකම් බලම් ඉදියෙ 😪👍

  • @blackrainbow0
    @blackrainbow0 ปีที่แล้ว +1

    Ithuru games tiketh vedio oonii

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 ปีที่แล้ว +2

    😂 නෑ නෑ මේකත් එල.. ඒ අස්සෙන් වෙන මගුලකුත් කරමු. මේකෙන් සෑහෙන දෙයක් දැනගත්තා ❤. ජයවේවා

  • @charithjeewaka6042
    @charithjeewaka6042 ปีที่แล้ว +1

    Adath vedio eka supiri ah❤️
    3k walatath lagai ne🙂
    Ohoma yan

    • @charithjeewaka6042
      @charithjeewaka6042 ปีที่แล้ว

      @@Ziscuit අඩේ මරු මරු දිගටම vedios දාන්න දන්නෙම නැතුව sub වැඩි වෙනෝ දැන් විව්සුත් ගොඩක් එනවනේ 😍

    • @charithjeewaka6042
      @charithjeewaka6042 ปีที่แล้ว

      @@Ziscuitඔව් ඔව් හෙමීට යන් ඔහොම💖😁

  • @chamilajayarathna5209
    @chamilajayarathna5209 ปีที่แล้ว +4

    Dead Island 2 , Alan Wake ගැන විතරයි දැනම් හිටියෙ 🥲 මේ වගේ පට්ට වටින වීඩියෝ කරනවට Hat Off ❤ මේ වගේ සීරිස් ටිකක් අදිමු දිගටම💪

  • @gaminginbox569
    @gaminginbox569 ปีที่แล้ว +1

    release une nathi games wala part 2 ekath oni,me video eketh part two oni

  • @kasunwirasinha5613
    @kasunwirasinha5613 ปีที่แล้ว +2

    Gg

  • @tharakanipun7497
    @tharakanipun7497 ปีที่แล้ว +1

    අන්න එහෙම...video දාන්න පුතේ 😁😁

  • @Udara_Gamage
    @Udara_Gamage ปีที่แล้ว +1

    tawa onee yakoooo.......

  • @SadewJay
    @SadewJay ปีที่แล้ว +2

    Nice

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 ปีที่แล้ว

    aniwa thawa development hell eke pal wechcha games gana karamu ayye. Btw video eka lesatama thiyenawa. L. A. Noire ehema api issara mara experience ekak aran gahapu games. But ewa pitipasse mehema sad stories thiyenwa kiyala danagaththe ada thama. Jayawewa!

  • @sdlsanjaya
    @sdlsanjaya ปีที่แล้ว +2

    මේ පාරත් හරිම අගෙයි👉👈

  • @ishandilhara7539
    @ishandilhara7539 ปีที่แล้ว +2

    Supiriyak thama

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +1

    ❤❤❤🔥🔥🔥

  • @samitha9535
    @samitha9535 ปีที่แล้ว +1

    Alan wake patta game ekak a ❤❤e koma unath video ek supiri me vage video digatama one.. l.a noir gana danagththne ek gahl blnnsone
    koma unath video ek supiri zisuit❤

  • @mtcezgames
    @mtcezgames ปีที่แล้ว +2

    cord 2 duo ගහන්න පුළුවන් games ටිකක් ගෙනවකෝ vgaනැතුව onbord වල

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Man balala kiyannan bro 🙏

  • @Induneth
    @Induneth ปีที่แล้ว +2

    Aiye GTA RP ganna sampurnna video ekak okkoma details ekka like hodama rp servers ganath e video ekke kiyana wa da plz ❤️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Sry malli reply karanna late unata. Mmmm mama balannamko. Matat e gana lokuwata idea ekak na follow nokarapu nisa. Ath video ekakata info hoyaganna puluwan wei 😊

  • @gihanmadhuranga2727
    @gihanmadhuranga2727 ปีที่แล้ว +1

    Supiri bro. Part 2 genna 🤘

  • @NadeeraFernando1
    @NadeeraFernando1 ปีที่แล้ว +2

    ❤️

  • @janith.wickramasinghe
    @janith.wickramasinghe ปีที่แล้ว +2

    Half-Life 2 dakala hithune ara SEGA walata video ekak kara wage Valve ekatath video ekak karannako 😊

  • @RavinduPlays
    @RavinduPlays ปีที่แล้ว +4

    congratulations saho for 3k 😍❤ 10k, 100k ගහලා 1 million දක්වාම යන්න කියලා හදපිරි මෙව්වා එකෙන්ම ප්‍රාර්ථනා කරනවා 😘💪

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Giye naththath ehema wish karana ekel innawa kiyannema watinawa bro. Oyageth channel eka ikmanata thawa goda yanna kiyala wish karanawa bokkenma 😍

    • @RavinduPlays
      @RavinduPlays ปีที่แล้ว +1

      @@Ziscuit ඔයා හරිම නිහතහානී පොරක් සහෝ... 😍 ඔයා ලොකු ගමනක් යනවා 💪 thanks 😍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      @@RavinduPlays ade thank you brother...kiwwath athine 😍 set wela goda yamu 😍

    • @RavinduPlays
      @RavinduPlays ปีที่แล้ว

      @@Ziscuit aniva 😘 much love ❤

  • @gagana8022
    @gagana8022 7 หลายเดือนก่อน +1

    LA noire තමයි මන් ගහපු අමාරුම ගේම...😅💔🥲

    • @Ziscuit
      @Ziscuit  7 หลายเดือนก่อน

      hehe ehemada? habai hodai neda

    • @gagana8022
      @gagana8022 7 หลายเดือนก่อน

      ගේම් එක පට්ට... ඒ උනාට Detective කෙනෙක් වගේ හොදට හිතන්න ඔන... අපිට එහෙම බෑ නේ..😅

  • @BAD_BAY465
    @BAD_BAY465 ปีที่แล้ว +1

    Nice

  • @TharinduPrabashwara23
    @TharinduPrabashwara23 ปีที่แล้ว +1

    2010 - 2015 idala hodama open world games gana video ekak krndoo

  • @mikaznavodya9300
    @mikaznavodya9300 ปีที่แล้ว +1

    nice

  • @rumethmunaweera8894
    @rumethmunaweera8894 ปีที่แล้ว +1

    Gemmak♥️

  • @user-wn3sg3sb9p
    @user-wn3sg3sb9p ปีที่แล้ว +1

    හැම video එකකින්ම දෙයක් ඉගෙන ගන්නවා හැමදාම.❤️✌️✌️

  • @sachinthakadilhan
    @sachinthakadilhan ปีที่แล้ว

    තව විඩියෝ ඔනේ

  • @AIwathagotha
    @AIwathagotha ปีที่แล้ว +1

    අදත් කුපිරියක් තමා ඉතිම් ♥️

  • @bigunbimsara
    @bigunbimsara ปีที่แล้ว +1

    Supiri

  • @uncounface4755
    @uncounface4755 ปีที่แล้ว

    කතාකරන විදිය නිසා ඉවරවෙනකම් බලන්න පුලුවන්
    පොඩි pc වලට සුපිරි ගේම් ටිකක් ගේන්නකො

  • @sldarkknifeyt2410
    @sldarkknifeyt2410 ปีที่แล้ว +2

    GG Bosa

  • @yohandananjaya2664
    @yohandananjaya2664 ปีที่แล้ว +2

    LA Noire නම් මං ගහපු ඒවගෙන් සුපිරිම එකක් 🖤🔥

  • @GamingJeNNa
    @GamingJeNNa ปีที่แล้ว

    Dead Island එක ගොඩ ගිය විදිහනං හම්මේ 🥲

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 ปีที่แล้ว +1

    Superb ❤

  • @imaginelife2057
    @imaginelife2057 ปีที่แล้ว +1

    Thava me vage Video oni!🤩

  • @thanurabro8800
    @thanurabro8800 ปีที่แล้ว +2

    මචන් ඔයාගෙ එඩිටි වගෙම විඩියෝ එක්ස්ප්ලෙයින් එහෙම සුපිඉඉඉඉරි. ඔයාවගෙ පෝරක් තමයි ගෙමින් ඉන්දස්tr එකට ඔනි good job. 👍

  • @tharukahirushan6741
    @tharukahirushan6741 ปีที่แล้ว

    Gemmak thama ithin

  • @MwUcyan
    @MwUcyan 11 หลายเดือนก่อน

    අය්යේ ඔයා පට්ට creative විදියට ❤video එක හදන්නේ..😍😍

  • @RepublicOfGamers1998
    @RepublicOfGamers1998 ปีที่แล้ว +1

    සුපිරි ඈ❤

  • @chalithasalanka1975
    @chalithasalanka1975 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @chakeysl
    @chakeysl ปีที่แล้ว

    අදත් brandnew episode එකක්. ආදරෙයි හොදේ

  • @NICO-ov8hh
    @NICO-ov8hh ปีที่แล้ว

    Deadisland 2🥺

  • @MrChad23458-_-
    @MrChad23458-_- ปีที่แล้ว

    වෙන මඟුලක් කරමු. මේකත් හොඳයි

  • @animehouse12345
    @animehouse12345 ปีที่แล้ว +1

    gammata karanawa ayya

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks a lot malli 😍

  • @asirurashinda8162
    @asirurashinda8162 ปีที่แล้ว

    ilaga eka one

  • @crickmaster6723
    @crickmaster6723 ปีที่แล้ว +2

    Cupiri cago ❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanku brother...heta aluth video eken set wemu

  • @wachboy9152
    @wachboy9152 ปีที่แล้ว +2

    La norie මන් අද ඉවර කලේ මුලදිනම් පට්ටටම කම්මැලි මන් අයිය හොදයි කිව්ව හින්ද ගැහුව අගදි තමයි සුපිරිම ආතල් එක හම්බුනෙ 👍ඉලගට හොදටම රිමේක් කරපුගේම් ගැන හරි මැරෙන්න කලින් play කරන්න ඔන ගේම් 20 ගැන් විඩියො එකක් කරන්න 👍

    • @wachboy9152
      @wachboy9152 ปีที่แล้ว

      @@Ziscuit මන් la norie වලට ආසයි මටනම් ending එකත් හොදයි හැබැයි මට මුල කම්මැලි 👍

    • @tharukahirushan6741
      @tharukahirushan6741 ปีที่แล้ว +1

      Mohokinda download kre

    • @PERFECTSCENE.COM1
      @PERFECTSCENE.COM1 ปีที่แล้ว +1

      @@tharukahirushan6741 torrentz 2

  • @editorfacts4131
    @editorfacts4131 ปีที่แล้ว +1

    Maxaa💪

  • @rasikasampath2829
    @rasikasampath2829 ปีที่แล้ว

    Bro sinhalen ohoma review karana channel ekak dakkama patta sathutui ooi.. idia ekak kiyannam.. games gana devolopersla ganai review karana atare ohoma list washayen review karana eka digatama karanna eka sarthakai.. playersla godakma kamathi games wala story explain karanawata.. mn dakka ewata views thiyenawa henata.. ilagata bug thiyena bad games wala reviews walata views wadi.. man hithanawa next time bad story ekak thiyena, bux thiyena.. gameplay awl.. wepon sounds.. bad cutscanes.. bad voice acting.. e wage hama dema explain karala loku wiyadamak karala hadapu bad games review ekak.. oya tikak present karanne funny style ekat hinda eka hodata thiyey fanslata.. ,mn oyage wagema balana channel ekak thama "jarek the gaming dragon".. oya wageema patta underrated.. meyage reviews hodai.. bad games wala reviews patta funny.. shooting game ekak gaththoth aim eka, wepon reload animation pawa review karanwa.. anna e style ekata mn kiwa widihe bad games list ekak review karanawanam hodai kiyala hithenawa.. thawa oninam devolopersla gana video ekak karanna.. eyala kohomada patan gaththe monada une.. sarthaka une kohomada.. asarthaka unanam e kohomada.. loku danumak wei eka.. naththam loku loku devolopersla companies walin relese una games nathuwa.. podi podi devolopersla atharin awama wathakam walin.. bihi una hoda gemes review ekak.. godak suba pathanawa.. nawathathanna epa kawadawath me wade.. aththatama sathutui mehema sinhala channel ekak dakkama.. lankawe gamesla godak innawa.. stream karana channel walin eka hodata penawa.. ehema baluwama me channel thawa godak rate wenna oni.. subapathanawa..

  • @PiviRathnasinghe
    @PiviRathnasinghe ปีที่แล้ว +1

    Alan Wake 😍

  • @Mc_red_mask
    @Mc_red_mask 4 หลายเดือนก่อน

    Heavy games kiyanne😢

    • @Ziscuit
      @Ziscuit  4 หลายเดือนก่อน

      hehe kothanada ehema kiyala thiyenne? timestamp eka dannako

  • @sachinthakadilhan
    @sachinthakadilhan ปีที่แล้ว +1

    Game engines ගැන පොඩ්ඩක් කරන්න

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ekenma brother 😍

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว

    ඇත්තෙන්ම අඩාල වෙන්න අන්තිම මොහොත දක්වාම ගිහින් මේ වගේ සාර්ථක වෙලා Gaming Community එකට වෙනස් වෙනස් අත්දැකීම් ප්‍රමාණයක් ලබා දුන්න Video Game set එකක් තමයි කතා කරපු ඒවා. සියල්ලක්ම Play කරලා නැතත් Play කරපු ඒවා තුළින් ඒ වගේ මතයකට එන්න පුළුවන්. ඉතාමත් වටින පැහැදිලි කිරීමක් කියන්න පුළුවන් සහෝදරයා. මෙතනදී කතා නොකරපු අවසානයට පෙන්නපු Games ගැනත් මෙම වීඩියෝවේ දෙවෙනි කොටස විදියට වීඩියෝ එකක් අරන් එනව නම් හොඳයි කියලා මම හිතනවා...😍
    ජය වේවා!!! සහෝදරයා....🙏💙

  • @nandulahansadinu4846
    @nandulahansadinu4846 ปีที่แล้ว

    😍😍😍😍

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +1

    RE 7,8 ගැන ඔයා honor review එකක් ඕනේ! (Story, graphics, character building, game play, ending)

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Mama eye thamai RE8 iwara kare. 4 tharamma naththath patta game ekak. Elaga week eke RE mainline games gana tier list ekak karanna inne 😍

  • @somiboy1270
    @somiboy1270 ปีที่แล้ว +1

    🔥❤️

  • @ishandilhara7539
    @ishandilhara7539 ปีที่แล้ว

    Athath gammak thama

  • @logpoy6079
    @logpoy6079 ปีที่แล้ว

    Pc spec monawada

  • @DK_SK_BOT4
    @DK_SK_BOT4 ปีที่แล้ว

    🖤🌸

  • @sachinrajapaksha.
    @sachinrajapaksha. ปีที่แล้ว +1

    Supiriiiii

  • @hansananelindhu6018
    @hansananelindhu6018 ปีที่แล้ว

    🥰❤‍🔥✌

  • @thiwankaumesh5683
    @thiwankaumesh5683 ปีที่แล้ว +2

    Oni oni machaann❤

  • @NimsaraLK12
    @NimsaraLK12 ปีที่แล้ว +1

    ado patta ban , ape basawen katha karana ekama channel eka

    • @NimsaraLK12
      @NimsaraLK12 ปีที่แล้ว +1

      @@Ziscuit GG BRO

  • @ExplainRuk
    @ExplainRuk 9 หลายเดือนก่อน +1

    මම දැන් ඔයාගෙ ෆෑන් කෙනෙක් වෙන්නෙ මාස 6 ඉදන්...
    ඔයා ගේමින් චැනල් එකක් පටන් ගන්නකෝ...

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      Thanks a lot brother...patta santhosai oyala wage comunity ekak aduraganna labena ekata. Gameplay channel godak thiyenawane ekai mama gameplay videos nokare

    • @ExplainRuk
      @ExplainRuk 9 หลายเดือนก่อน

      @@Ziscuit hmm avulak na. 🥲

  • @supathisena1137
    @supathisena1137 ปีที่แล้ว

    මේකෙ Part 2 එකත් ඕන.
    MGS peace walker ගැන emulation review එකක් ගේන්න අදහසක් නැද්ද?

    • @supathisena1137
      @supathisena1137 ปีที่แล้ว

      @@Ziscuit awlak na. Me davas vala MGS2 gahana gamn inne.3th gahalama peace walker gahanava.
      Thava zelda rom ekee size eka kohomada?

  • @sdlsanjaya
    @sdlsanjaya ปีที่แล้ว +1

    අනික් චැනල් එකට බබා හම්බුන නිසා මේකෙන් අව යාලුවේ😪

    • @sdlsanjaya
      @sdlsanjaya ปีที่แล้ว +1

      @@Ziscuit MY BRAIN LK එක suspend කර yt එකෙන් වීඩියෝ තුනක් එක පාර ස්ට්‍රයික් කරලා😒

    • @sdlsanjaya
      @sdlsanjaya ปีที่แล้ว

      @@Ziscuit try එකක් දෙනවා ගොඩ දාගන්න. බලමු පුළුවන් උනොත් හොඳයි😢

    • @sdlsanjaya
      @sdlsanjaya ปีที่แล้ว

      @@Ziscuit aniva sago😍😍

  • @user-qz3nq9gb7g
    @user-qz3nq9gb7g ปีที่แล้ว

    hiiii

  • @kavidugayashan6881
    @kavidugayashan6881 ปีที่แล้ว +1

    😂😂

  • @m_harshana8762
    @m_harshana8762 ปีที่แล้ว

    🔥👍

    • @m_harshana8762
      @m_harshana8762 ปีที่แล้ว

      Dead island 1 ekee trailer ekata eeekaale podi case ekak adalath thibba needa podi kellekwa daala thibba hinda 🤔😂

  • @janith.wickramasinghe
    @janith.wickramasinghe ปีที่แล้ว

    ohhh boy, 3K incoming ayye...

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Hehe ow thawa 2i. E deka ennema na 😂

    • @janith.wickramasinghe
      @janith.wickramasinghe ปีที่แล้ว

      @@Ziscuit Wake Up boy, you just passed 3K!!!

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ukanawa daala math danne dakke 😂

  • @MRCLoNEOFFIciL
    @MRCLoNEOFFIciL ปีที่แล้ว +1

  • @kavindushadeesha354
    @kavindushadeesha354 ปีที่แล้ว

    ❤❤❤