හොඳම Assassin's Creed කොපිය Horizon Forbidden West | Ziscuit Reviewz

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024
  • Assassin's Creed හොඳ game එකක් එනකං අව්රුදු ගානක් බලං ඉන්නව. ඒත් Horizon Forbidden West වලින් ඒ අඩුව පිරුණ වගේ දැනුන නිසා කොහොමද එහෙම වෙන්නෙ කියල විතර කරන්න video එකක් ගෙනාව.
    ENJOY GUYSH!
    》CHAPTERS《
    0:00 : INTRO
    1:21 : STORY
    3:16 : GAMEPLAY - Combat
    5:26 : GAMEPLAY - Traversal & Exploration
    8:51 : GAMEPLAY - Campaign
    10:00 : Gameplay - Issues
    11:20 : GRAPHICS & DESIGN
    15:19 : VERDICT
  • เกม

ความคิดเห็น • 171

  • @BlaZe92
    @BlaZe92 ปีที่แล้ว +9

    No point of comparing this one with AC games! Except melee and parkour, none of the AC games are even closer to Forbidden West. Yeah, same can be expected with Mirage imo. Same shit every year! The underwater exploration, freaking awesome character details, cutscenes, environments, machine details, better side quests and well improved details from previous one makes this one a masterpiece! Anyway love the way you explain things. Keep up the good work! Cheers and good luck with your channel! ❤✌

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +4

      exactly brother...btw I've never seen ur channel before. maybe it's routing to the international audience more. great content brother and thanks for your comment😍

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +4

    මම නම් ඉතින් හොඳ Assassin's Creed Fan කෙනෙක් නිසා මට නම් ඉතින් Horizon කියන්නේ සුපිරිම Game series එකක්.😍
    කතාව Spoil කරගන්න අවශ්‍ය නැති වුණ හින්දා Forbidden West Gameplay කිසිම එකක් බැලුවේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක බැලුවට පස්සේ Game එකට තියෙන කැමැත්ත තවත් වැඩි වුණා. Horizon Zero Dawn එකෙන් ලැබුණ වෙනස්ම අත්දැකීම ඊටත් වඩා හොඳට Frobbiden West වලින් ලබා ගන්න පුළුවන් වෙයි කියලා දැනෙනවා. PC එනතුරු බලා සිටිමි!😍
    මේ පැහැදිලි කිරීම මට නම් 💯🤟 සුපිරිම තමා සහෝදරයා... ජය වේවා 💙

    • @creedlkofficial
      @creedlkofficial ปีที่แล้ว

      @@Ziscuit ඇත්තටම ඒක හොදයි...🔥 Console එකකින් ගන්න පුළුවන් වෙනස්ම අත්දැකීමක්. ඒක PC එකෙන් ගන්න බැහැ ඒ නිසා PS5 වගේ යන්න පුළුවන් නම් ඒක වටිනවා 💙
      (ප්‍රමාද වුණාට කමක් නෑ සහෝදරයා )

  • @PERFECTSCENE.COM1
    @PERFECTSCENE.COM1 ปีที่แล้ว +4

    හොදට ගේම් ගැන ඇනලයිස්ට් කරල ගේම් ගැන හරියට කතා කරන්නෙ ඔයයි planet 361 අයියයි විතරයි ඔයා තාම mafia ගේම් සෙට් එක ගැන කතා කරල නැනෙ එ ගැනත් විඩියො එකක් කරන්න 👍👍

  • @dilansriyanthathudugala
    @dilansriyanthathudugala ปีที่แล้ว +2

    I'll be back කියපු එක තමා වටින්නෙ 😁 youtube එකම පාලුයි ziscuit නැති වුනාම. ❤️

  • @rasikasandaruwan822
    @rasikasandaruwan822 ปีที่แล้ว +5

    ඔයා පැහැදිලි කරන ලැන්වේජ් එක කතා කරන විදියටම කරනවා ඒක පට්ටම පට්ට කොල්ලෝ, ගොඩක් ඒවා කරන්නේ ලියන භාෂාවෙන් කරන එක පට්ටම බෝරින්. මේ ලයින් එකෙන් වෙනස් කරන්න එපා පට්ටම පට්‍ට කොල්ලෝ

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks a lot brother. Matat oni wadiya barasaara nathuwa katha karana bashawen videos karanna. Mehema comments dakkama eka wada karala kiyala hithenawa. Patta sathutui 😍

  • @supathisena1137
    @supathisena1137 ปีที่แล้ว +2

    Ziscuit is back 🥳
    Emulation review එකක් ලගදි ගේන්න අදහසක් නැද්ද⁉️🙄

  • @randikashiran
    @randikashiran ปีที่แล้ว +5

    අදත් කුපිරියක් තමා අයියන්ඩී...✌❤️ ඒත් අද වෙනදාට වඩා සවුන්ඩ් කොලිටිය සුට්ටක් අවුල්.. anyway GG 😋🔥

  • @unicornx2395
    @unicornx2395 ปีที่แล้ว +1

    සුපිරිම review එකක්. Zero Dawn එක play කරා. ඒකේ Frozen Wilds DLC එක එහෙම පට්ට 😍 Forbidden West එකත් ඉක්මනට play කරන්න බලන් ඉන්නේ. ඇත්තටම මේ Horizon Zero Dawn, Forbidden West වලින් එන feeling එක සම කරන්න බෑ වෙන කිසිම game එකක් එක්ක 🥺

  • @funbrolk
    @funbrolk ปีที่แล้ว +2

    ගේම් එක ගහනවට වඩා ආසාවෙන් උබේ review එක බැලුව බ්‍රෝ. පට්ට ඈ ❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ade thank you macho 😍

  • @rookiethecat2227
    @rookiethecat2227 ปีที่แล้ว +1

    11:00 god of war ragnarok have the same problem
    nice video btw
    also did you watched the last of us tv show??

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 ปีที่แล้ว +1

    apita kohinda Playstatin ithin 😒 anyways quality content ah. details elatama explain karala thiyenawa. kawadahari PC awoth gahanna balan innawa. Jayawewa ayye!! ❤‍🔥

  • @JUDEtheORB
    @JUDEtheORB ปีที่แล้ว +1

    Yeah aluth video ekak ❤️🔥

  • @charithjeewaka6042
    @charithjeewaka6042 ปีที่แล้ว +2

    අඩේ මේක දානකන් කොච්චර කල් හිටියද 😍

    • @charithjeewaka6042
      @charithjeewaka6042 ปีที่แล้ว

      @@Ziscuit ela ela🙂 kohoma hari eelaga vedio ekath ikmanata ona🙃

  • @editorfacts4131
    @editorfacts4131 ปีที่แล้ว

    Gammac thama brother❤️

  • @damindu_
    @damindu_ ปีที่แล้ว +1

    Damn.. nice review ❤❤

  • @isuruchamathka3936
    @isuruchamathka3936 ปีที่แล้ว +1

    ELDEN RING, GOW RAGNAROK Reviews එහෙමත් ඕනේ..✌️

  • @crickmaster6723
    @crickmaster6723 ปีที่แล้ว +1

    Ade woww ayya patta hode wachana na... me video ekath masterpiece ekak thama ekenma anith videos wagema ❤️🔥 kotinma Ziscuit kiynne masterpiece ekak 😍❤️

    • @crickmaster6723
      @crickmaster6723 ปีที่แล้ว

      @@Ziscuit Aniwa sahoodaraya ❤️😍

  • @imkavindu
    @imkavindu ปีที่แล้ว

    සුපිරියක් බොසා. ගහන්න හිටියට මෙව්වා එකක් තිබුනේ නෑ. ඔයා දැන් මෙව්වා කරා.

  • @madusharakavidu5684
    @madusharakavidu5684 ปีที่แล้ว +3

    අද කුපිරියක් තමා අයියේ 😍🔥✌❤

  • @n.iwckramasingha3036
    @n.iwckramasingha3036 ปีที่แล้ว +1

    පට්ට ඇ උබෙ Video අනේ මන්ද බන් අමුතුම අතල් එකක් තියෙනව 😂❤️‍🔥

  • @uvinz222
    @uvinz222 ปีที่แล้ว +1

    Niceeee❤️🔥

  • @sanjanajayasooriya5023
    @sanjanajayasooriya5023 ปีที่แล้ว +2

    Yako mu kohe idlada mnda ada ne hambune supiri channel eka bn 💖

  • @chethanakaushalya
    @chethanakaushalya 5 หลายเดือนก่อน +2

    අයියගෙ එඩිට්නම් මාරම ආතල් 😅❤

    • @Ziscuit
      @Ziscuit  5 หลายเดือนก่อน +1

      Thanks malli 😍

  • @GamingJeNNa
    @GamingJeNNa ปีที่แล้ว

    කුපිරියක් හැමදාම වගෙ❤️

  • @kavindumadushan8098
    @kavindumadushan8098 ปีที่แล้ว

    Big fan bro ❤️

  • @BinukNethdinu
    @BinukNethdinu 5 หลายเดือนก่อน +1

    ayyage channel eken tharam athal della game review karana channel ekak nam ma ma thama dakala naha hamadama aluth vid ekak balanawa keep it up

    • @Ziscuit
      @Ziscuit  5 หลายเดือนก่อน +1

      Thanks a LOT malli videos balala comment ekak dala support ekak dunnata. Mata eka henama watinawa 😍

  • @yoshanrandika1173
    @yoshanrandika1173 ปีที่แล้ว

    Goda kalekin 😍😍😘

  • @ishandilhara7539
    @ishandilhara7539 ปีที่แล้ว +2

    Aiya mama maga balan hiti Meka balanna thank ❤️❤️

  • @slfishfish1873
    @slfishfish1873 ปีที่แล้ว

    ඔයාගේ video එන එකක් බල බලා හිටියෝ 🔥

  • @hansananelindhu6018
    @hansananelindhu6018 ปีที่แล้ว

    Nice...😍✌

  • @kingofghost7627
    @kingofghost7627 ปีที่แล้ว

    Ah finally 💖💖💖

  • @deshanbandara4143
    @deshanbandara4143 ปีที่แล้ว +2

    අඩෝ අඩෝ පට්ට බන් ඉතින්❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks brother 😍

  • @darkknightyt5174
    @darkknightyt5174 9 หลายเดือนก่อน +5

    Oya gaming athin loku thanakata nawa aiye

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน +1

      Kiwwath athi malli thanks 😍

  • @nandulahansadinu4846
    @nandulahansadinu4846 ปีที่แล้ว

    unrated TH-camr 😍

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT หลายเดือนก่อน +1

    Horizon zero complete edition එක බාගයක් ඉවරකරල අයින් කරා..මේක දැක්කට පස්සෙ දැන් මේක ගහල බලන්න හිතෙනව හොඳයි වගෙ

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      Ekata wadiyanan meka way better bro. Man kiwwa widihata podi ubisoft checkbox formula gathiyak thibunata boda mission structure ekak, gameplay elements, progression system ekak thiyena nisa eke loku aulak na. Habai ithin oyata ewa set wennema nattan emulator dala zelda breath of the wild and tears of the kingdom gahanna. Aye ubisoft formula games gahana ekak na 😉

  • @sldarkknifeyt2410
    @sldarkknifeyt2410 ปีที่แล้ว +1

    Keep it up bro

  • @supuntharaka209
    @supuntharaka209 ปีที่แล้ว +1

    Horizon franchise එකට බැන්න නම් ගෙවල් හොයන් එන්නේ....😎

  • @NadeeraFernando1
    @NadeeraFernando1 ปีที่แล้ว

    Digatama video one hamadama wage ❤👀

    • @NadeeraFernando1
      @NadeeraFernando1 ปีที่แล้ว

      @@Ziscuit sathiyata dekak 3kwath one 😏

  • @space_line_
    @space_line_ ปีที่แล้ว

    Play karala balanna one 😍

  • @ChanstoneGaming09
    @ChanstoneGaming09 ปีที่แล้ว +3

    video eka madin yana comedy video part thamai maru 😂😂😂❤🤘

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +2

      ekata thamai wadiyama wela yanneth 😂

    • @ChanstoneGaming09
      @ChanstoneGaming09 ปีที่แล้ว

      @@Ziscuit 🤣🤣

  • @user-wb1iy4wi1s
    @user-wb1iy4wi1s ปีที่แล้ว

    Welcome බ්‍රෝ... 💗💗
    අද උදේ zero dawn play කරන්න ගත්තෙ. හවස් වෙලා මේක දැක්කෙ... 😍

    • @user-wb1iy4wi1s
      @user-wb1iy4wi1s ปีที่แล้ว

      @@Ziscuit මේක play කරන්න නම් අමාරු වෙයි. Game එක 7000 විතර වෙනවනෙ. 😐

  • @mltechlk3848
    @mltechlk3848 ปีที่แล้ว +2

    Sudda sinhalenma atha arinawa..eka patta..❤️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Hehe thanks bro 😍

  • @KD_ASSASSIN
    @KD_ASSASSIN ปีที่แล้ว +14

    මම නම් එක කට්සීන් එකක්වත් ස්කිප් කළේ නෑ.මොකද සදාකාලික pc gamer කෙනෙක් වෙච්ච මම ps4 එකක් ගත්තේ ඕක ගහන්නමයි.ලෝඩින් ටයිම්ස් ගොඩක් අඩු වෙනවා කන්සෝල් එකේ ඩේටබේස් හැදුවම,ssd upgrade එකකට ගියානම් ලෝඩින් ටයිම්ස්,textures popping නැත්තටම නැතිවෙන තරම්.හැබැයි දැන් ssd ගනන් කන්සෝල් එකට වඩා 😂.2022 මට නම් බෙස්ට්ම ගේම් එක 120+ hours play කරලා තාමත් ඉවර නෑ ගේම් එක,cons විදියට කියන්න තියෙන්නේ ඉතින් mele fits තමා,මොකද quick key pressing මට එච්චරටම සෙට් නෑ.හැබැයි ps4 එකේ best graphics fidelity එක තියෙන්නේ මේ ගේම් එකේ තමා,ඒකට නම් agreed ❤️

    • @KD_ASSASSIN
      @KD_ASSASSIN ปีที่แล้ว +2

      නංගිගේ ps5 එක ඉල්ලගන්න,කොහොමත් බේස් ගේම් එක free upgrade තියෙනවා

    • @lakinduyethmin
      @lakinduyethmin ปีที่แล้ว +4

      @@KD_ASSASSIN Chad 😮😮

  • @kingofghost7627
    @kingofghost7627 ปีที่แล้ว

    mekanam hodata enjoy karapu gameplay ekak💖💖

  • @gaminginbox569
    @gaminginbox569 ปีที่แล้ว

    api balamu 2023 as game ekawath hoda wey da kiyala ithin habay welawakata hetenawa as revelation+ as 1 wage wey kiyala

  • @pasindugimhana5587
    @pasindugimhana5587 ปีที่แล้ว

    Witcher 3 eka gana video ekk oneee💪🔥

  • @The_GameHub
    @The_GameHub ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @samitha5689
    @samitha5689 ปีที่แล้ว +2

    එලොයි character එක හොදයි garilla ගෙමක් ගහගෙන යනවා.Ubisoft ලා හිතේන්නේ assaasins creed තමා හොදම කියලා assaasins creed ගෙම් අවුරුදු 4ක් වගෙ හොදට research කරලා හදනවනම් assaasins creed අවුලක් නැ horizon forbidden west එකත් ඔය විදියට එක දිගට දුන්නොත් එපා වෙයි AC වගෙ.ඔන්න ubisoft ට දැන් හොද අවස්තාව price of persia ,splinter cell වගේ ගෙම් හදන්න නයිස් කන්ටෙන්ට් බ්‍ර්දර්.

  • @malithperera2764
    @malithperera2764 ปีที่แล้ว

    විස්තරේ නම් සුපිරි. ඒත් මං වගේ උන්ටත් තේරෙන්න අර ඉන්ගිරිස් වචන වලින් කිව්වේ මොනවද කියලා නිකමට හරි ඒ වෙලවෙම කියලා දානවා නම් හොදයි කියලා හිතෙනවා. එහෙම උනාම පොඩි එකෙක්ට උනත් තේරෙනවා. තව views වගේම suscribers ලත් ඉක්මනින් ම එකතුවෙයි. දිගටම කරන්න බ්‍රෝ. සුපිරි.

  • @PiviRathnasinghe
    @PiviRathnasinghe ปีที่แล้ว

    Welcome back oi! 😍💜

    • @PiviRathnasinghe
      @PiviRathnasinghe ปีที่แล้ว

      @@Ziscuit Haaaa 😍

    • @lakinduyethmin
      @lakinduyethmin ปีที่แล้ว

      සති පතා videos දන්නේ හුනියමක් වත් කරන්නේ වෙයි 😁😁

  • @m_harshana8762
    @m_harshana8762 ปีที่แล้ว +1

    Nidaaganna gihillath nikamata youtube paththe awilla baluwe 😂 balana gamn 👍

  • @DK_SK_BOT4
    @DK_SK_BOT4 ปีที่แล้ว

    🖤✨️

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +1

    😎😎🔥❤️

  • @isuruodevice5250
    @isuruodevice5250 3 หลายเดือนก่อน +1

    👍

  • @alokaperera4578
    @alokaperera4578 ปีที่แล้ว +2

    Skyrim එකේ වීඩියෝ එක්ක් හදන්නකො අයියෙ

  • @hiransandakelum
    @hiransandakelum ปีที่แล้ว +1

    🤩💪

  • @Venuka_sandes
    @Venuka_sandes ปีที่แล้ว

    Aiye horizen kalin eka pc release unada

  • @Isuru_Eranga
    @Isuru_Eranga ปีที่แล้ว

    ❤❤

  • @sldarkknifeyt2410
    @sldarkknifeyt2410 ปีที่แล้ว +1

    BioShock infinity game eke story explain karana video ekak karannako

  • @imeshperera8123
    @imeshperera8123 ปีที่แล้ว

    වෙනදා වගේම ගින්දර 🔥. Hogwarts legacy ගැන ඔයාගේ idea එක මොකද්ද 😁. හිතුවෙවත් නැති විදියට ratings තියෙනවා නේ. පුළුවන් නම් video එකක් කරන්න ❤️

  • @gamingshadow1725
    @gamingshadow1725 ปีที่แล้ว

    Hobin west eka crack thiyeda bn pc

  • @miusoft
    @miusoft ปีที่แล้ว +2

    🔥🔥💖💖

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      😍😍😍

  • @nilakshanasandakalum8250
    @nilakshanasandakalum8250 ปีที่แล้ว +1

    Horizon game wala tiyena vibe eka nm wena kohenwth laben ne.

  • @sandaru.r9448
    @sandaru.r9448 ปีที่แล้ว

    🤩🤩🤩

  • @paragonfarlight84
    @paragonfarlight84 7 หลายเดือนก่อน

    January wala PC walata enawa utoooooooooooooo

  • @stadymenliyolosiii2224
    @stadymenliyolosiii2224 ปีที่แล้ว

    Ayye ane far cry ganth explo ekak karnnanako ayye ehema ekak ayyage chanal ekak nane moko karath

  • @lakinduyethmin
    @lakinduyethmin ปีที่แล้ว +3

    මම හෙන කාලෙක ඉදන් පෙරේතයක් වගේ ඉල්ලපු review එකක් දැන් හරි දුන්නට thams
    8:27 I will send you to jesus 😂😂
    මට නම් game එක masterpiece එකක් හැබැයි sony ල trailer වල තිබ්බ underwater එක නෙමෙයි දීල තියෙන්නේ .
    11:25 අනේ නිකන් යනවා ඔයි 🤣🤣🤣🤣
    Enviroments නම් ආයේ වශී වෙනවා .
    Daaamn ම තමයි game එක .
    Last of us බැලුවයි මට මැවිලා පේනවා s2 එකේදී joel ට පොලු පාර වදින එක 😅😅

    • @lakinduyethmin
      @lakinduyethmin ปีที่แล้ว

      @@Ziscuit owa kollu karayo wahi wahala dan google eke wallpaper select karanne giyama unge community eke wenama arts thiyenawa godk company okun w promote karanawa appa

  • @sachinthakadilhan
    @sachinthakadilhan ปีที่แล้ว

    👌

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial ปีที่แล้ว

    එනකම් හිටියෙ

  • @thiwankaumesh5683
    @thiwankaumesh5683 ปีที่แล้ว

    ගැම්මක් ඒක...මේක ගහන්න ඉතිං PS5 එකක් ගන්න එපැයි..😏❤

    • @thiwankaumesh5683
      @thiwankaumesh5683 ปีที่แล้ว

      @@Ziscuit okath horizon zero dawn wage optimized nathi ekak unoth ehema hena awul..😣

  • @yasirugimhan5841
    @yasirugimhan5841 ปีที่แล้ว

    ayiye oke dlc eka ps5 witharai . sorry mn dakke na me video eka kalin
    math me dawas wala zero dawn gahanawa ayiye 40 hours + playtime eka thiyenawa but hariyatama 50% complete
    assassin's Creed game nm main story eka witharai play karane but meke side missions tikath iwara kalata padu na wage

  • @isharamadushanka8988
    @isharamadushanka8988 ปีที่แล้ว +1

    අද පට්ට❤️❤️
    මොනාහරි බඩුකෑල්ලක් රිවිව් කරමුද ඊලඟ වීඩියෝ එකෙන්🌝

    • @isharamadushanka8988
      @isharamadushanka8988 ปีที่แล้ว +1

      @@Ziscuit හත්තික්කේ... ඒ බඩු නෙමේ🤣🤣
      කන්ට්‍රෝල එකක්, කොන්සෝල් එකක් වගෙ මොකක්හරි🤣

    • @sanju_sanju
      @sanju_sanju ปีที่แล้ว

      @@isharamadushanka8988 hemoma karanna kinda බඩු review epa cudda

    • @isharamadushanka8988
      @isharamadushanka8988 ปีที่แล้ว

      @@sanju_sanju හොඳ බඩුවක්නම් අව්ලක් නෑ🌝

  • @aoto000
    @aoto000 ปีที่แล้ว

    ane ambee awilla neda..❤😂

  • @sachinshalom
    @sachinshalom ปีที่แล้ว

    Aloy ge Muna balan game eka hoda na kiynna bari hinda ne masterpiece kiwwe 😁
    2:25 realtime d? Pre renderd d? Kiyla hoyagnne kohomada 🤔
    8:40 epa una, ehma off keranna puluwn kiyla dn danne 😐
    photo mode ekath kora
    photo poses tika thamai athal ma 😅
    Game eke Hama deykma cover wenna review eka hadnna sahena gemak deela neda 🙂❤️

  • @nethmirapansilugunesunghe225
    @nethmirapansilugunesunghe225 ปีที่แล้ว

    Video ekak enakan agili gana gan balan hitiye

  • @xSonic7267
    @xSonic7267 3 หลายเดือนก่อน +1

    habai mirage eka chater da. eka tikak hodai ne combat athin graphics patten eham hodai ne

    • @Ziscuit
      @Ziscuit  3 หลายเดือนก่อน

      Mama mirage gahuwe na bro. Anika me video eka mata mataka widihata eka release wenna kalin dapu ekak

  • @kaviyagaming1742
    @kaviyagaming1742 ปีที่แล้ว

    oyagaanige monaad dan overclock keranna puluwan

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Overclock? 🤔

  • @Tithira_Akbo
    @Tithira_Akbo ปีที่แล้ว +1

    Creed valhalla eka nn sirawatama therumak na gobba side quest + unnecessary level up systems playtime wadi karanna add karapudewal combat kohomath set na ita wada awl camera angels in combats, Mirage ekawath hoda unoth hodai kohoma unath expectation aduwen thiyaganna tharamata thamai hoda at the end of the day it's ubishit.

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      mama aththatama lagadi apu kisima AC trailer ekakin hype uneth na hithuwa wagema awa hoda uneth na. habai mirage walata hype welai inne. ath oya kiwwath wage modaya wwage hype novi inna tharamata hodainam thamai hehe

    • @Tithira_Akbo
      @Tithira_Akbo ปีที่แล้ว +1

      @@Ziscuit game eka Ubisoft title ekak nm aniwarthenma mokak hari awlk thiyenawa mai 😹

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Ade kohoma thibba companyda bn mewa? 😢

  • @shanpulina4429
    @shanpulina4429 ปีที่แล้ว

    Days Gone gana video ekak karanna puluwnda 🙂🙂🙂

  • @ayulk64
    @ayulk64 ปีที่แล้ว +1

    0:33 Thats me💀🔪

    • @ayulk64
      @ayulk64 ปีที่แล้ว

      Na na echchara kuppa venne na me gme ekak venuven...oyage vedio ekak enakanuth bohoma amariven inne..😁🐐🔥❤️

  • @xSonic7267
    @xSonic7267 3 หลายเดือนก่อน +1

    creed seri ekata wada me game 1k patta

    • @Ziscuit
      @Ziscuit  3 หลายเดือนก่อน

      Creed aluth games patta chorane. Aparade.

  • @DULA_SL
    @DULA_SL ปีที่แล้ว +1

    Assassin's creed origins wenakan okkoma gehuwa , origins eka thama ptteta set une ,

    • @DULA_SL
      @DULA_SL ปีที่แล้ว

      @@Ziscuit ow ban side mission nam pattama booring,

  • @apex5283
    @apex5283 ปีที่แล้ว

    😋💞

  • @gamerz-w3k
    @gamerz-w3k ปีที่แล้ว +1

    Oyavage low end pc games nedda ayye

    • @gamerz-w3k
      @gamerz-w3k ปีที่แล้ว

      @@Ziscuit ela ayye ikamanta karamu video akak

  • @shehanPremarathne
    @shehanPremarathne ปีที่แล้ว +1

    Meke control awl neda. Console play karaddi. Target aiming 😕

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      thama console witharane bro kohomath thiyenne. matanan aulak na. wena console games wagema thamai

    • @shehanPremarathne
      @shehanPremarathne ปีที่แล้ว

      @@Ziscuit auto aiming Wala awlk thibba machan. Parana eke. Meka mm tharma play karala ne. 😊

  • @SanukaNanayakkara
    @SanukaNanayakkara ปีที่แล้ว

    Hater kenekgen ahana asadaranayi eeth Assassin's creed Mirage gana video ekak dannako😅

  • @LUXLIEbaby
    @LUXLIEbaby 8 หลายเดือนก่อน +3

    උබට likes මේ video එකට 3 million තියනව පොඩ්ඩක් check කරප්න්

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน +2

      ahinsaka magen athal ganda epa bn 😂

  • @wachboy9152
    @wachboy9152 ปีที่แล้ว +1

    කෝ උට් ටෝ video

  • @indulk6788
    @indulk6788 ปีที่แล้ว

    අඩු ප්‍රෙෆා්මන්ස් වලින් ගහන්න පුලුවන් pc ගෙම් ටිකක් හොයලා විඩියෝ එකක් කරන්න බැයිද

  • @gamerz-w3k
    @gamerz-w3k ปีที่แล้ว

    Gg

  • @mrawaa5274
    @mrawaa5274 ปีที่แล้ว

    ආතල් ඔයි😅😅😅

  • @josapincarss9032
    @josapincarss9032 4 หลายเดือนก่อน +2

    Pc awo 💸

    • @Ziscuit
      @Ziscuit  4 หลายเดือนก่อน

      math passe try karala balanna oni ❤

  • @MrChad23458-_-
    @MrChad23458-_- ปีที่แล้ว

    Cupiri review eka pc awa dawasaka salaka blntm oni ekk

    • @MrChad23458-_-
      @MrChad23458-_- ปีที่แล้ว

      @@Ziscuit 😑 vga ekk gnt inne bro.ekai case ek

    • @MrChad23458-_-
      @MrChad23458-_- ปีที่แล้ว

      @@Ziscuit mn me dawas wala lotz breath of the wild ghnw.switch lite ekakin

  • @sachinmadukantha8475
    @sachinmadukantha8475 ปีที่แล้ว

    Oke palaweni game eka hodaida ? 🤔

    • @sachinmadukantha8475
      @sachinmadukantha8475 ปีที่แล้ว +1

      Ac aluth set ekata wada hodaida ?

    • @sheherankarunarathna2532
      @sheherankarunarathna2532 ปีที่แล้ว

      @@sachinmadukantha8475 Hodai bn. DLC eka ehma patta zero dawn eke. Aniwa play krnda one. E awuruddema awa AC Origins mn play kra. Eth Horizon zero dawn tram set wune ne.

    • @sheherankarunarathna2532
      @sheherankarunarathna2532 ปีที่แล้ว

      @@sachinmadukantha8475 Odessy, Valhalla ekama type hinda ewa play karth origins ekka loku wensk na.

  • @iraj4377
    @iraj4377 ปีที่แล้ว +1

    ayye oya vaddec

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      apo api waddonan waddonta monada kiyanne. btw thanks malli video eka balala comment ekak dammata 🙏

    • @iraj4377
      @iraj4377 ปีที่แล้ว +1

      @@Ziscuit oya waddec ❤️

  • @skpzoro1
    @skpzoro1 7 หลายเดือนก่อน +1

    horizon zeo dawn eka iwara kale na kammali hitila. dannam ghnna ona

    • @Ziscuit
      @Ziscuit  7 หลายเดือนก่อน +1

      ekanan tikak repetitive gathiyak thiyenawa habai forbidden westnam eta wada sira.

    • @skpzoro1
      @skpzoro1 7 หลายเดือนก่อน

      @@Ziscuit zero down gahanne natuwa forbidden west gahuwoth eka awulda

    • @Ziscuit
      @Ziscuit  7 หลายเดือนก่อน

      @@skpzoro1 mmm loku aulaknan na ithin. oyata samahara charachters gana loku danumaknan nathi wenna puluwan. habai lokuwata compuse unga bunga wena ekaknan na.

    • @skpzoro1
      @skpzoro1 7 หลายเดือนก่อน

      @@Ziscuit thanks brother

  • @sanjulasenarathna4610
    @sanjulasenarathna4610 7 หลายเดือนก่อน +2

    ඇයි අර එයා පැනලා පාවෙන්නේ එයා link කියලද හිතන් ඉන්නේ😼😾

    • @Ziscuit
      @Ziscuit  7 หลายเดือนก่อน +2

      hehe meke eken gaththuwa godak thiyenawa

  • @sahanramanayaka7269
    @sahanramanayaka7269 ปีที่แล้ว +2

    Mn ad sub kre
    Mru ne videos 🌷💓

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks a lot brother...gamak gahanna try karanawa. Balamu.oyage support eka patta watinawa. thanks a gain 😍

  • @ezio111
    @ezio111 ปีที่แล้ว +1

    mathiya game sasadanan epa hode mathiya mata taraha yanwa mathiya kanwa mathiya kanwa oyawa mathiya

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Hari hari samawenda 🙏😬

    • @ezio111
      @ezio111 ปีที่แล้ว

      @@Ziscuit ATHAL EKA KIWWE

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 ปีที่แล้ว

    තව අවුරුදු කීයක් යයිද අයියේ මේක pc රිලිස් වෙන්න 😑

    • @lakinduyethmin
      @lakinduyethmin ปีที่แล้ว

      Sony ල ඕක ලේසියෙන් pc දෙන්නේ නැහැ

    • @lakinduyethmin
      @lakinduyethmin ปีที่แล้ว

      @@Ziscuit he hee sony la kamapati tikk