Looking Back at Game of the Year Winners (2003 to 2013) | Ziscuit (PART 1/2)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2024
  • Game of the Year is one of THE most prestigious awards that a video game can have and there are many outlets that are already giving away "Game of the Year" awards. recently THE GAME AWARDS became the OSCAR of gaming BUT it's hard to say if the "BEST" games always receive the Game of the Year award in The Game Awards so in this video I'm sharing my take on all GOTY awards given in The Game Awards.
    Enjoy Guys!
    》CHAPTERS《
    0:00 : INTRO
    1:03 : HISTORY OF GAME AWARDS
    1:46 : 2003
    3:16 : 2004
    4:02 : 2005
    5:27 : 2006
    7:01 : 2007
    8:32 : 2008
    10:31 : 2009
    12:09 : 2010
    13:53 : 2011
    14:51 : 2012
    16:43 : Walking Dead HOT TAKE
    21:05 : 2013
    》MUSIC《
    Music from Karl Casey @ White Bat Audio
    TH-cam: / @whitebataudio
  • เกม

ความคิดเห็น • 189

  • @pahantharumuthu2734
    @pahantharumuthu2734 ปีที่แล้ว +6

    දිගටම මෙහෙම වීඩියෝ දානවනං අපිත් 105% ක් දීලා ඇගේ කෑල්ලකුත් ගලවල දීලා තව ඕන්නම් ලේ පයින්ට් එකක් උනත් දෙන්නම් ✌
    .
    .
    .
    .
    Game අපිව රවට්ටන්න කරන illusion ගැනත් වීඩියෝ එකක් දාමුත....

  • @isharamadushanka8988
    @isharamadushanka8988 ปีที่แล้ว +4

    0:51 අම්බෝ😹
    මමනම් හිතුවෙ නෑ මේ වීඩියෝ එක ගෙනෙයි කියල.
    .
    .
    .
    .
    මටත් හෙම්බා හැදිලා සගො.
    මයනු බයනු වෙලා කියවෙන්නෙ🥲

  • @lakinduyethmin
    @lakinduyethmin ปีที่แล้ว +5

    මම හැමදාම දකිනවා Batman film එකක් එහෙම එනකොට උන් එකට බනිනවා මේක චෝරයි කිය කිය අවාම උන්ගේ කටවල් වැහෙනවා ඕක හොදටම උනේ Robert Pattison ගේ batman movie එකේදී බලන් ගියාම එක batman game වලටත් එකයි වගේ 😅😅.
    part 2 එකේදී නම් එක game එකක් හොදට අහන්නේ යනවා වගේ මට පේනවා 😂😂😂😂.
    Walking Dead එකේ graphic style එක මට අමාරුයි ඇහැට හැබැයි , main character මැරෙන එක නම් හොදට ම කරේ Game Of Thrones එකේ මොකා මැරෙයිද කියල හිතාගන්නේ බැහැ 😅😅
    අද video එක නම් මරු සතියකට 2ක් වත් දානවා නම් තවත් මරු 😁😁

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +6

    හෝ හෝ. හොඳම පරක්කුයි වීඩියෝ එක බලන්න. අවුලක් නෑ තවම දෙවෙනි කොටස ආපු නැති නිසා... 🔥 නියමයි පැහැදිලි කිරීම.
    සහෝදරයා 💙

  • @sanchaamantha
    @sanchaamantha 11 หลายเดือนก่อน +10

    බොරු කියන්න ඕන නෑ මේ චැනල් එක බලන්න ගත්තේ ලගදී කරන මනුස්සයා කව්ද කියලා දන් නෑ හැබැයි නියම නිර්මාණශීලී පොරක් ❤

    • @Ziscuit
      @Ziscuit  4 หลายเดือนก่อน

      Thanks a lot saho. E wage samawenna oni reply karanna mechchara kal giyata🙏

  • @isharamadushanka8988
    @isharamadushanka8988 ปีที่แล้ว +3

    Ado sirawt😍😍
    මටනම් හිතාගන්න බෑ වීඩියෝ එක කොහොම හදනවද කියලා.
    පට්ට යකූ🔥🔥🔥
    ලංකාවෙ හැම ගේමර්ම මේ චැනල් එක ගැන දැනගන්නම ඕන.
    පට්ට ආතල්.
    .
    .
    .
    .
    Rabbit 9 ට උනෙ පවි වැඩෙ හැබැයි🤣

  • @dilansriyanthathudugala
    @dilansriyanthathudugala ปีที่แล้ว +2

    සිරාම content එකක් bro. කියන්න කියල දෙයක් ඉතුරු කරන්නෙත් නැතුව ඔයා almost ඔක්කොම දේවල් කිව්වා කියලා හිතෙනවා. අද නම් video එක දාපු ගමන්ම බලන්න පුලුවන් වුනා. Keep this up brother. මට කියන්න තීන්නෙ මෙච්චරයි, people who seek golden contents on video gaming, just tap the damn subscribe button😘❤️

  • @samitha5689
    @samitha5689 ปีที่แล้ว +1

    Nice brother මුල් upload video යි දැන් upload video යි අතර සැහෙන ලොකු හොද gap එකක් තියෙනවා කියන්ඩ වචන නෑ brother මෙ වීඩියෝ පට්ට video එකක් නොටිෆි ආවම එ වෙලාවෙම එ වීඩියෝ එක බලන්ඩ හිතේනව කියන්නෙ එ yt channel එක supiriyak කියන එකයි.keep it up

  • @SENIYA123
    @SENIYA123 ปีที่แล้ว +6

    1.Strategy game ගැන ඕන ඉතිහාසය ඉදන් age of empire ලගේ
    2.survivel ගේම්ස් ගැනත් ඕනේ

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      karamu bro

  • @kavindudananjaya5907
    @kavindudananjaya5907 ปีที่แล้ว

    Super video...best games comparison💯
    Aiye exclusive games hara multi platform games wala play karanda hodama platform ekai,hodama version eka hoyaganne kohomada?🤔

  • @nerogamer9975
    @nerogamer9975 ปีที่แล้ว +2

    nice video.habai bioshock games okkoma pattama story tiyna ewa.

  • @sihathduljan8319
    @sihathduljan8319 ปีที่แล้ว +3

    Thank you kind sir !

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      😂😂😂😉

  • @chandeepapathirana5754
    @chandeepapathirana5754 ปีที่แล้ว +1

    Nice video ..👌

  • @unicornx2395
    @unicornx2395 ปีที่แล้ว +2

    මං මෙතන කීව ඔක්කොම play කරලා නැතිවුනත් කට්ටිය කියන දේවල්, මන් දන්න දේවල් එක්ක බොහෝදුරට ඔයාගේ මතය එක්ක එකගයි 💪 Part 2 ඉක්මනින් ඕනේ 🔥

  • @thiwankaumesh5683
    @thiwankaumesh5683 ปีที่แล้ว +1

    Mmmmm naaaice..thumbnail eke idanma ආතල්..😍

  • @n.iwckramasingha3036
    @n.iwckramasingha3036 ปีที่แล้ว +3

    Video එකනම් ගිනි ගින්දර මට උබෙ video එක බලන්න පරක්කු වෙච්ච එක තමා දුක කමක් නැ කෝම හරි බැලුව ආයෙ video එකනම් සුප්ප ඈ ❤️‍🔥😋 ආ තව එකක් දැන් නම් එක දිගට video දානව නෙ බැනුම් අහල ඇති වෙලාද කොහෙද 😂❤️‍🔥

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 ปีที่แล้ว

    mekath sadakath wage teams dekakata kadila gahaganna pluwan video ekak 😂😂 Anyways quality content ayye. saneepa nathuwa hari mehema videos karana ekae therenawa kapaweema. jayawewa and get well soon ❤🔥

  • @GraphicEditLK
    @GraphicEditLK 6 หลายเดือนก่อน +2

    Video eka baln inna asa widiyata katha karanawa anika oyage experiance eka apith ekka beda ganna ekata sathutuyi ❤😇

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน +1

      Thanks a lot malli 😍

  • @editorfacts4131
    @editorfacts4131 ปีที่แล้ว +1

    Ikmanin set wemu brother ❤️

  • @Dasun_Dilshan_056
    @Dasun_Dilshan_056 ปีที่แล้ว +1

    Patta video ekak

  • @uvinz222
    @uvinz222 ปีที่แล้ว +1

    🔥🔥

  • @lakshan1KGOAL
    @lakshan1KGOAL ปีที่แล้ว +2

    මචන් උබෙ ගමන නවත්තන්න එපා උබ දවසක ලන්කාවෙ පිසි ගෙම්වලින් තැනකට එනවා සුවර්😍😘

  • @tharu7161
    @tharu7161 ปีที่แล้ว +3

    ඒ කෝ බන් part 2 ඉක්මනට ඕනි. මට notification එක ඇවිත් නෑ කියල හිතල මම හැමදාම චැනල් එකටම ඇවිත් බලනවා දාලද කියල. 🙄😭

  • @sunayanadenagama1497
    @sunayanadenagama1497 ปีที่แล้ว +1

    Supiriyak sagor💖

  • @The_GameHub
    @The_GameHub ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @aoto000
    @aoto000 ปีที่แล้ว +2

    ahannath sathutui.. huh huh huh..❤

  • @honestlyisthebestpolicy2023
    @honestlyisthebestpolicy2023 ปีที่แล้ว +1

    වර්තමානය වන තෙක් ආ Gaming කලාවේ history එක ගැනයි.. year by year highlight වෙච්ච games වගේම varieties of games game collection එකක්‌ ගැන review එකක් කිරීම තරමක් උචිතයි. එසේ අත්හදා බැලීම් කිරීම මගින් ඉදිරි වැඩ කටයුතු කිරීම සම්බන්ධව නිගමන ගැනීමටත්, සිය සාර්ථකත්වය පිළිබඳ පිරික්සීමට හැකියාව ලැබෙනු ඇත. තව දෙයක් narrator විදිහට ඔබ සිය fan's ලාගේ රුචි, අරුචිකම් පිළිබඳ අවධානය යොමුකර එයට සාධාරණයක් කරන ගමන් තමන්ගේ review concept ඉස්සරහට ගෙන යාම මනා ලෙස අගය කළ යුතුයි. එසේ කිරීම තම fan'sලව පිනවීමටත්, දිරිගැන්වීමටත් හේතු වීම ඔබේ ගමන ඉදිරියට යාමට හේතු වනු ඇත. ✌️✌️මන් vinu... Bro🙌

  • @imeshperera8123
    @imeshperera8123 ปีที่แล้ว +1

    Call Of Duty series එක හොඳ games සෙට් එකක් දීලා Track එක පැන්නත් දැන් ආයෙත් Track එකට වැටීගෙන එනවා. Assassins Creed series එකත් පට්ටම ගේම් සෙට් එකක් දීලා Track එක පැන්නා legendary franchise එකටම කෙල වෙන්න. ඊළඟ ගේම් එකෙන්වත් Track එකට වැටුනොත් හොඳයි.

  • @infoatniro9055
    @infoatniro9055 ปีที่แล้ว +3

    assassin's creed story line eka timeline ekath ekka lankawe kauruwath dapu nathi ekat aulen hitiye. Planet 361 eken AC storyline eka dammama loku sathutak danuna. Eth samahara sigithi mola walata eth therila na kochchara advanced vidiyata story eka liyala thiyenawada kiyala.

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      aththatama mama 2007 idan assassin's creed diehard fan kenek. ath AC 1 idan 2 yanakota agata danena changes thibuna, 2 idan 3 yanakotath ehemai. habai AC wala success ekath ekka ubisoft ekata "innovation" kiyana de amathakama wela thiyenawa. pudgalikawa mama anthimata enjoy karapu AC kiyanne black flag (Originsuth waradak na). habai loku open world ekak deela repetitive side missions walin game ekak piraweema kiyanne games walatanan, mata e games epa. eta wadiya hodai mama parana AC 2 gahanawa. ekko Ghost of Tsushima, Witcher 3, Zelda wage oni tharan handcrafted games thiyenawa me aluthen repetitive modern AC walata wadiya. meka ithin man hithana widiha misak man kagewath oluwata danna hadana deyak newei 🤘

    • @infoatniro9055
      @infoatniro9055 ปีที่แล้ว +1

      @@Ziscuit Oyata nemei kivve coment eka nam brother 🙂. Assassin's creed rogue eke idan matath epa una. habay syndicate poddk hithata alluwa. ithuru tika gahanna spec madi 😂

  • @PERFECTSCENE.COM1
    @PERFECTSCENE.COM1 ปีที่แล้ว +2

    kalin video eke vage athal dhunnanam thavath patta 2011 battlefield 3 neveyida game of the year une

  • @kemikathejan5807
    @kemikathejan5807 2 หลายเดือนก่อน +4

    mn nam gta games walin kamathima story eka thiyanne gta iv eka physics ehemath hodai aluth videos nathi hinda ziscuit ge parana video balana mn aluth video ekak oni brother

    • @Ziscuit
      @Ziscuit  2 หลายเดือนก่อน +1

      Ow gta IV technical game ekak. Thama sira. Aluth video ekak danna oni bro

  • @JUDEtheORB
    @JUDEtheORB ปีที่แล้ว

    🤟🔥Dan constantly upload karanawane videos 🔥

    • @JUDEtheORB
      @JUDEtheORB ปีที่แล้ว

      @@Ziscuit oh 😍🔥

    • @JUDEtheORB
      @JUDEtheORB ปีที่แล้ว

      @@Ziscuit and get well soon 🙂

  • @GeemathBeats
    @GeemathBeats ปีที่แล้ว +5

    AC වලට වචනයක් කියන්න එපා😒💔

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +4

      Hehe AC walata kiwwe na. Oddysey walata kiwwe. Oh valhalla walatath wachanayak dekak kiyanna wenawa. Nathyhan AC sirane. Waradawa watahaganna epa. Pees 😁🙏

    • @SanduniSilva-nc8bo
      @SanduniSilva-nc8bo 8 หลายเดือนก่อน

      Geemath ayiya❤

  • @rajasirisamitha
    @rajasirisamitha ปีที่แล้ว +1

    Aiye alan wake game eka gana video ekak dannako. underrated game 💯

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 ปีที่แล้ว

    ඒක පට්ට ❤️. ඊලග වීඩියෝ එකත් ඉක්මන්ට ඕන. Uncharted recrap එක කෝ 🥺

  • @blackrainbow0
    @blackrainbow0 ปีที่แล้ว +1

    ආඩම්බරයි මන් ගැනම
    මෙතන ඒවයින් 70%ක්ම ප්ලේ කරලා තියෙනවා
    ඒකත් නිකන් නෙමෙයි ඒකලෙ පිස්සුවෙන් වගේ ප්ලේ කරපුවා
    ඒවා ප්ලේ කරපු කෙනෙක් හැටියට අයියා කියන කතාව හරි කියලත් , මේවා got උනු එක සාදාරනයිද අසාදාරනයිද කියලත් හොදින් අවබෝද උනා

  • @blackrainbow0
    @blackrainbow0 ปีที่แล้ว

    Skyrim
    Walking Dead ඒවා ගැන ව්ව්නම වීඩියෝ එකක් ඕනි

  • @buddikadeshan3032
    @buddikadeshan3032 ปีที่แล้ว +5

    rdr1 Mass effect 1,2,3 Gtav5 ❤❤❤

  • @lvilyrics4812
    @lvilyrics4812 11 หลายเดือนก่อน +3

    Wronged us game eke explain ekk oona ❤❤

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      ekanan loweth karanna oni bro. issarahata karamu video ekak 😍🙏

  • @hansananelindhu6018
    @hansananelindhu6018 ปีที่แล้ว +1

    ❤‍🔥

  • @dhananjithisuruthaveesha5354
    @dhananjithisuruthaveesha5354 ปีที่แล้ว

    Mafia 1 original game එක ගැන වීඩියෝ එකක් ඉල්ලුව හරිද???
    ලබන අවුරුද්දෙවත් දෙන්න ඕන හැබැයි...

  • @sachinthakadilhan
    @sachinthakadilhan ปีที่แล้ว +1

    🌟

  • @dahamithisarubimsara3223
    @dahamithisarubimsara3223 11 หลายเดือนก่อน +1

    Walking dead season 1 eka full gahala balanna.story eka patta.theerana ganna seen walath samahara dewal podi pramanayakin wenas wenawa.awabodhayakin gahuwoth therei.😊

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      full season eka awabodekin gahala thamai machan kiwwe. kiyala thiyenawane story eka hodai kiyala. I was only criticizing the "illusion of choice" in it

  • @user-wb1iy4wi1s
    @user-wb1iy4wi1s ปีที่แล้ว +1

    මම මුලින් play කලේ mass effect 3 ඒකෙන් පිස්සු වැටුන වැටිල්ලට තාමත් මම පට්ටම Mass effect fan කෙනෙක්. ඒකෙ තිබුන decision making mechanics ඒකාලෙ පිස්සු වගෙ. මන් මේ කියන්නෙ 2012 විතර කාලෙදි ඈහ්.
    අනිත් එක uncharted 2 කියන්නෙ පට්ටම සිරා සුපිරියක්. ඔයා එහෙම කිව්වට මන් ඒක පිලිගත්තෙ නෑ, හැබැයි දැන් uncharted සෙට් එකම play කරල ඉවර නිසා මට ඒක පිලිගන්නම වෙනවා. මට uncharted 3 play කරනකොට දැනුනේ හදිස්සි වෙලා story එක ඉවර කරලා වගෙ දෙයක්.
    ( අදත් හෑල්ලක් ලිව්වනෙ 😟 )

  • @mrlmal5783
    @mrlmal5783 ปีที่แล้ว +2

  • @DKCinematic
    @DKCinematic 7 หลายเดือนก่อน +1

    Bro Metel gear solid eke full story eka අරන් එන්න ඒකගැන ලංකාවේ කව්රුත් කියල නෑ man huthnne advanced story එකක් නිසා වෙන්න ඇති 🙂 😊

  • @ubesingha
    @ubesingha ปีที่แล้ว

    ඉක්මනට සනීප වෙන්න මචං!

  • @priyashanthiwanka5898
    @priyashanthiwanka5898 ปีที่แล้ว +5

    මම වගේම die hard mass effect fan කෙනෙක් නිසා සබරක්‍රයිබ් කරමි😌

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      hehe sthuthiii 😍

  • @shericlasnaka4584
    @shericlasnaka4584 6 วันที่ผ่านมา +1

    ❤💫

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 ปีที่แล้ว +3

    ❤️😘

  • @ravinduherath9168
    @ravinduherath9168 ปีที่แล้ว +3

    Waiting for crysis 4 maybe it will be game of year 2024 or 2025 if released

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Will see ne bro. I wud kill for a cyrsis with a jungle setting again

  • @achirameegasthanne2798
    @achirameegasthanne2798 ปีที่แล้ว +1

    patta ban

  • @Anusha_23
    @Anusha_23 ปีที่แล้ว +2

    mn asma game 2ka tama gta sa gta v oya game deka 2004 game awards dinna gta v 2013 game awards dinna pattama game dekak ipmanta genna anit video eka aiya

  • @sahanramanayaka7269
    @sahanramanayaka7269 ปีที่แล้ว +3

    Honda gmnk thiyenw 🧡

  • @andrewryan4066
    @andrewryan4066 ปีที่แล้ว +1

    Bioshock maru ita wada Mass Effect pattama patta

  • @reshannewmal7026
    @reshannewmal7026 ปีที่แล้ว +6

    හැමොම වලියට තමා බර😹👌

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ekane sangeetheta bara na mun 😂

  • @gaminginbox569
    @gaminginbox569 ปีที่แล้ว

    remake wenna oni list ekata freedom firghter ,pop two thrones add karanna kamathi ay wesheshen kiyanta oni gta iv walata ohoma keyana kenek dakka may 😂

  • @GraphicEditLK
    @GraphicEditLK 6 หลายเดือนก่อน +1

    4:00 San andreas thama geme eka 😌🔥

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน +1

      Ekenma 😍

  • @erandihansamali2144
    @erandihansamali2144 4 หลายเดือนก่อน +2

    😊

  • @GamE-hz9xs
    @GamE-hz9xs ปีที่แล้ว

    😍

  • @tchabro
    @tchabro ปีที่แล้ว +1

    Adeh.. ayye sorry wewa.. dn dakke.. me balana gmn 🙂❤💯

    • @tchabro
      @tchabro ปีที่แล้ว

      @@Ziscuit හි හී අවදානෙන් ඉන්නේ 😁

  • @exe.4306
    @exe.4306 ปีที่แล้ว +2

    Ammo Elder Scrolls V Skyrim kiyanne supiriyk itin gahapu Aya dnnw atal eka.🔥🔥🔥

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      ow mechanics allaganna wela yanawa. etapasse nawaththagannath ba

  • @isuruodevice5250
    @isuruodevice5250 2 หลายเดือนก่อน +2

    👍

  • @m_harshana8762
    @m_harshana8762 ปีที่แล้ว +1

    Danui aawe balana gamn 💪

    • @m_harshana8762
      @m_harshana8762 ปีที่แล้ว +1

      Video eka patta. Part 2 eka ikmanata ooone habai. Koomahari 2014n passe meewenakn game of the year una games gana danagena hitiyata eita kalin game of the year unu games gana lokuuwata danagena hitiye naaa 👍

  • @cymac_gaming617
    @cymac_gaming617 11 หลายเดือนก่อน +5

    මන් ඔයාට මේ බයිනව නෙවෙයි.. ඒ උනාට Modern Warfare 2 මට සුපිරි...

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      Ade math asaine 😍 man meke MW2 walata banala thibbada 😬

  • @DRACULA_G
    @DRACULA_G ปีที่แล้ว

    Elama ayye🤩✌

  • @supathisena1137
    @supathisena1137 ปีที่แล้ว +1

    ඔය list එකෙන් මම ගහලා තියෙන්නෙ GTA VC,SA, Cod2, splinter cell විතරයි.😥

    • @supathisena1137
      @supathisena1137 ปีที่แล้ว

      @@Ziscuit fallout 3 epic එකේ Free දීපු වෙලාවෙ ගත්තා. ඒ රෙද්ද GB 34 වෙනවා.😒 Steam වල GB 7 යි.
      තව crack කරන එක ගැන වැඩිය දන්නෙ නෑ. ඒකයි ගොඩක් games miss උනේ

  • @thisumrochana-ug4wf
    @thisumrochana-ug4wf ปีที่แล้ว +4

    Aiye uncharted 1,2,3 pc eke play karana baida

  • @kingofghost7627
    @kingofghost7627 ปีที่แล้ว +1

    Ohomma kammali kama nathuwa uncharted ithuru tikath karamu ne 😁👍

  • @Mc_red_mask
    @Mc_red_mask 3 หลายเดือนก่อน +2

    Ado assine creed games game of the year wela nadda bn?💔

    • @Ziscuit
      @Ziscuit  3 หลายเดือนก่อน +1

      mmmm na ne. wena outlets walin win karala athi ath Spike ho Game Awards walin win karala na

  • @No_name1990.
    @No_name1990. 11 หลายเดือนก่อน +2

    GTA ❤️

  • @KD_ASSASSIN
    @KD_ASSASSIN ปีที่แล้ว +3

    සිරාවටම කියන්නේ මේ උබ කියන සමහර ගේම්ස් ගැන දන්නෙත් අදයි.2012 ඉදන් දැනට අවුරුදු 10 පරන ඉතිහාසයක් විතරක් නිසා වෙන්න ඇති 😔

  • @GBBro
    @GBBro ปีที่แล้ว +1

    Mass Effects Andromeda nam jarawak 🕷️

  • @BinupaW
    @BinupaW ปีที่แล้ว +1

    Skyrim Hammoo ,kamathima game eka

  • @kingofghost7627
    @kingofghost7627 ปีที่แล้ว

    Bioshock ekata mass effect ekka harennavath ba habai💀

  • @idhcinema
    @idhcinema 6 หลายเดือนก่อน

    aiye maru meka

  • @ruwanthadissanayake7841
    @ruwanthadissanayake7841 11 หลายเดือนก่อน +1

    😢😢😢

  • @Monetizeon
    @Monetizeon 3 หลายเดือนก่อน +3

    Gta 4 story eka lassanai❤

    • @Ziscuit
      @Ziscuit  3 หลายเดือนก่อน +1

      best story in GTA franchise 😍

    • @Monetizeon
      @Monetizeon 3 หลายเดือนก่อน +1

      @@Ziscuit yes.Mama Gta Walata Aluthen awe Eka patta game sires ekak😀

  • @dgvdtech1125
    @dgvdtech1125 7 หลายเดือนก่อน +3

    far cry 3 nam nominees atharatawath enna one. hbyi mee thiyn widiya maru 🤠

    • @Ziscuit
      @Ziscuit  7 หลายเดือนก่อน

      Ow best FC

  • @killerx975
    @killerx975 ปีที่แล้ว +1

    oyage video apu gaman balanna hithenawa,gamana nawaththanna epa.good luck😃❤‍🩹❤‍🩹❤‍🩹

  • @kingofghost7627
    @kingofghost7627 ปีที่แล้ว +3

    Bioshock infinite ekata apahasa epa harida💀💔

  • @Kittyfootball
    @Kittyfootball 5 หลายเดือนก่อน +1

    Madden,fifa,nba 😘(PANATA PANA WAGE)💞

  • @TheekshanaRanasinghe-wi2ys
    @TheekshanaRanasinghe-wi2ys 2 หลายเดือนก่อน +1

    Forza horizon ගැන කරමුද

  • @dineshck
    @dineshck ปีที่แล้ว

    addo JJJ nathuwa mona Spiderman da 😅

  • @crickmaster6723
    @crickmaster6723 ปีที่แล้ว +3

    නැවත මාස දෙකකට පමණ පසු දෙවන කොටසින් හමුවෙමු 😑👍

  • @infoatniro9055
    @infoatniro9055 ปีที่แล้ว +2

    Journey gana research ekak karanna. Oyata udin pena hichchi gameplay eka neme eka denna try karanne. Graphics, Gameplay mechanics witharak neme game ekaka quality eka theeranaya karanne. Journey eke hama hichchi part ekaka ma meaning ekak thiye. ehenam inside, Limbo wage games exist wenneth na oya kiyana widiyata. E concepts, Stories, Improvisation na anith games wala. Mole pavichchi karala hithala gahanna oni games , haaneeeee harima lassanai soook kiya iya ohe gahuwama e games walata enna oni value eka nathi wenawa.
    mekai, Nominations gannne aurudu 2 3e thoththa babala kiyana magul valin nme. e nisaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    oya kiyana eka therenawa, oyage opinion eka kiyanne kiyala, eth 15:38 me part eka galapenne na.

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      mmmmm...mehemai mata therena widihata oya stories godak enjoy karana kenek. in that case, journey must have been a great experience to you. matath ehemai. man meka thama time to time play karanawa (PS3 eke on karapu gaman meka penna thiyena nisa). habai mage point eka "Journey chater" kiyana eke newei bro. man kiyanne me nomineesla ekka Journey GOTY nominate una eka mata thama joke ekak. akata "best indie" award ekakata select wenna puluwanne.
      anika GOTY walata nominate wenna story, gameplay, Design kiyana hamadema consider karanna oni (man hithana widihata). anika mehema podi indies GOTY walata select karana eken developersla dahas ganan mahansiwela develop karana AAA titles walatath chance eka nathi wenawa. thawa deyak thamai criticslagen haduna Juri ekakinne mewa thoranne. ithin unuth minissuma thamai. kochchara experienced unath eyalath idala hitala gon athal denna puluwan. eka thamai kochchara ganan hadala yawwath hama rocket ekama uda noyanne.
      e nisa GOTY unath man mata fit naththan kelinma kiyanawa cuz all of us SHOULD have our own opinions and SHOULD stand by them.
      habai me ekakwath mala panala kiwwa ewa newei hode. oyage comments walin therenawa ape tasete eke wenasak thiyenawa habai api dennama gamersla. which makes us friends so I don't Disrespect ur opinion. e wagema Thanks brother oyage unbiased opinion eka share karata. I really appreciate it. ade poddak haallak liyala neda? akatath sry 🙏

    • @infoatniro9055
      @infoatniro9055 ปีที่แล้ว +1

      @@Ziscuit Mge opinion eka AAA wennama oni na kiyana eka. Kochchara RPG games thiyenawada ithim Oya kisima AAA game ekaka nathi tharam experience ekak ganna puluwan. Samahara LIMBO wage games wala fan theories pawa baluwama thani ahata adenawa. Movie ekaka story ekak enjoy karana ekei game ekaka story ekak enjoy karana ekeith pattama wenasak thiye. e nisa indie games kiyanneth games wargaya. so e wage game ekakatath nomination ekak gann chance ekak denna ba kiyanana baha. Mt aul giye Fqe off journey kiyapu kallen. athal ekak thamai, eth danne nadda minis mola ne 😂

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      hehe ginnak na ginnak na it's good to share ideas like this instead of fighting over a video game like kids. RESPECT 🙏

  • @nisalrasanjana2377
    @nisalrasanjana2377 5 หลายเดือนก่อน +1

    rabbit kiwwe athha

  • @dulanhewage6395
    @dulanhewage6395 ปีที่แล้ว

    hena gahanawa wage aththa kiyanawa

  • @MrChad23458-_-
    @MrChad23458-_- ปีที่แล้ว +1

    Koida bn part 2😑

  • @slsanuwa6786
    @slsanuwa6786 ปีที่แล้ว +3

    කටහඬයි කතා කරන විදිහයි නිකං රාමුව චැනල් එක කරන කෙනාගේ වගේ 🙂

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ade thanks a lot sahodaraya. Habai randikage wage gathi voice ekaknan mata na 😁

    • @slsanuwa6786
      @slsanuwa6786 ปีที่แล้ว +2

      @@Ziscuit Na aththatama oyage voice eka maru, explain karana widiha ehema ahan inna hithenwa,ekai channel ekata set une😁🤟

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      @@slsanuwa6786 thanks a lot brother. Oya hithanawata wada oyage feedback eka mata watinawa. Hadaganna deyak thiyenawa kiyala hithunith akath kiyanna. Thanks again 😍

    • @slsanuwa6786
      @slsanuwa6786 ปีที่แล้ว +1

      @@Ziscuit Thanks 😊🤟 aththatama hadaganna deyak nathi tharam,oyage concept okkoma maru,hamadama channel ekath ekka innwa bro 🤟❤️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thank you bro. Gammak allamu set wela 😍💪

  • @Leo98110
    @Leo98110 8 หลายเดือนก่อน +1

    ආචාර්ය 3😌

  • @caravanii6347
    @caravanii6347 ปีที่แล้ว +1

    😃😁

  • @risiya5594
    @risiya5594 ปีที่แล้ว +3

    උබ assasins creed වලට කැමති නැත්තෙ ඇයි

  • @JasonBrody892
    @JasonBrody892 ปีที่แล้ว +6

    GTA 4 එකට බැන්නනේ 😡🤬 සුපිරිම ගේම් එකක් 6 පාරකටත් වඩා ඉවර කරා ඒ තරම් පට්ට ❤️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +4

      Na na math GTA 4 walata kamathi. Eth poddak overrated wage. Naththan aka pattama gamak. No argument

  • @user-cn5io8jy3u
    @user-cn5io8jy3u 5 หลายเดือนก่อน +1

    Oyata pulwan de oya karanna

  • @gihans97
    @gihans97 ปีที่แล้ว +2

    20:52 film eka?

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      The Boys TV series (must watch 😍)

    • @gihans97
      @gihans97 ปีที่แล้ว +1

      @@Ziscuit sthuthi saho

    • @sanuyoutube69
      @sanuyoutube69 ปีที่แล้ว +1

      oke thiyenne supermanta similar character ekak habay u darunu dial ekak balapamko athal

  • @BhashanaLiyanage
    @BhashanaLiyanage ปีที่แล้ว +2

    Yepp! San Andreas is the best

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ekenma ah 😍

    • @BhashanaLiyanage
      @BhashanaLiyanage ปีที่แล้ว +1

      @@Ziscuit TimeStamps danna mchn ❤️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      @@BhashanaLiyanage damma machan..man uba kiwwa gaman gihin baluwa.Mata zelda emulation video ekakin strike ekak wadila thiyenne. Baladdi strike wadunama timestamps pennanne nalu. Ithin august wenakan inna wenawa strike eka expire wela time stamps active wenna 😬

    • @BhashanaLiyanage
      @BhashanaLiyanage ปีที่แล้ว +1

      @@Ziscuit ❤️❤️❤️

  • @user-cn5io8jy3u
    @user-cn5io8jy3u 5 หลายเดือนก่อน +1

    Gta sanaandriyas thama sudda

  • @nisalrasanjana2377
    @nisalrasanjana2377 5 หลายเดือนก่อน +1

    walking dead thama hodama story

    • @Ziscuit
      @Ziscuit  5 หลายเดือนก่อน

      ow ekath hoda kathawak thamai

  • @kingofghost7627
    @kingofghost7627 ปีที่แล้ว +2

    ගැහුවෙ නෑ නේ Gta iv😂

    • @mahasona1264
      @mahasona1264 ปีที่แล้ว +1

      @@Ziscuit gta iv eke thiyena details valata gahana gemak avanam ae red dead redemption game vitharai ❤️❤️

    • @kingofghost7627
      @kingofghost7627 ปีที่แล้ว

      Dannema nathuwa comment dekak vatila😅

    • @kingofghost7627
      @kingofghost7627 ปีที่แล้ว

      Math red dead redemption eke vitharai gta iv ekata passe ehema patta details dakke💖