You Won't Believe the Quality of THESE Games From Over 12 Years Ago | Ziscuit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024
  • These Games are more than a 12 years old but still can be played today like new. let's discuss why they are still kick A$$
    PART 1: • You Won't Believe the ...
    》CHAPTERS《
    0:00 : INTRO
    1:36 : 1st Game
    4:21 : 2nd Game
    6:43 : 3rd Game
    10:22 : 4th Game
    13:40 : 5th Game
    16:40 : Last Game
  • เกม

ความคิดเห็น • 412

  • @janith.wickramasinghe
    @janith.wickramasinghe ปีที่แล้ว +14

    1:46 - OHHHH YEAH!!! ayye, mn meka add wenna onimai kiyala comment ekakuth damma... seen this now 🔥🔥🔥

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      infamous 2 eke credit eka oyata denna oni. FUN FACT: mama oyage nama kiyala recording ekath kara. edit karanakota video eka diga wadi una nisa e tika kapuwe. tharaha nane?🙏

    • @janith.wickramasinghe
      @janith.wickramasinghe ปีที่แล้ว +1

      @@Ziscuit Mona tharahakda ayye 😁... mata credit ekak epa ☺...
      BTW thanks alot for adding the game 💙 its a game that's aging really well...😎

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +2

      Ow oya deela thiyena ideas gode hatiyata credits denna mata wenama video ekak karanna wenawa 😊btw thanks for being a part of ziscuit brother. Oyala thamai meke soul eka.RESPECT!🙏

  • @Rabbit9
    @Rabbit9 ปีที่แล้ว +65

    hamadama wage quality eka 🔥🔥

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +11

      ade hamadama wage thanks a lot brother 😍

    • @closer99
      @closer99 ปีที่แล้ว +2

      Ma boi rabbit ❤

    • @sldila2000
      @sldila2000 ปีที่แล้ว +1

      රැබිටෝ ඇත්තටම මම අහන්න හිටියේ උබේ නමේ rabbit9 වල අංක 9 තියෙන්නේ ඇයි 😁😁 මගේ නම මතක තියා ගනින් ඈ උබේ චැනල් එකෙත් මම comment දානවා 😁😁

    • @Rabbit9
      @Rabbit9 ปีที่แล้ว +3

      @@sldila2000 ooka hena dura diga yana kathawak mage q/a eke athi maybe 😂👍

    • @sldila2000
      @sldila2000 ปีที่แล้ว +1

      @@Rabbit9 okay okay 😂😂😂

  • @gamingab5946
    @gamingab5946 ปีที่แล้ว +4

    මේ මම පෙරේදද කොහෙද උඹේ චැනල් එක දැක්කෙ. එදා ඉදන් video එකදිගට බැලුවා මචං කොටින්ම උඹ කියපු මම අහලවත් නැති ගේම්ස් මම notepad එකේ ගහගත්තා download කරගෙන ගහන්න. සිරාවටම මචං මේ වගේ gaming වලට පට්ටම වැදගත් content තියෙන චැනල් එකක් මම ලංකාවේ ලොවෙත් දැකලා නෑ. සුපිරි.

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +2

      ade thanks a lot macho. hamoma katha karana games gana katha karala wadak nane. patta santhosai me videos walin gamerslata ehemahari sup ekak labenawanan. thanks brother comment ekatath 😍

  • @sakunthahirimutugoda2019
    @sakunthahirimutugoda2019 ปีที่แล้ว +5

    assassin creed 2 eka giya awurudde ගහපු කෙනෙක් හැටියට ඒක තාමත් outdated නෑ කියන එකට මම සාක්ෂි. 🙋‍♂ අලු පාට graphic settings ekak thibba ac 1 එකෙ ඉදලා ezio ඉන්න ගේම්ස් වලට එද්දි මාරම fresh ගතියක් තියෙන්නෙ. ඕකෙ නගරෙ තිබ්බ උත්සව වලින් පිරිච්ච environment එකත් ම​රු. ඒ වගේම ezio ගෙ මාමගෙද කොහෙද ගමක වගේ gameplay setting එකයි නගරෙ එකයි දෙකම තියෙන එක මරු. මන් තාමත් කැමති gta 4 eke exploisions වල​ට. ඒ වගේ​ම NPC ලගෙ reactions මරු. noice content😍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      akane bro aththatama me games matama sira, marama innovative. patta dukai habai dan kale games wala me gamma dakinna adu nisa.

    • @sakunthahirimutugoda2019
      @sakunthahirimutugoda2019 ปีที่แล้ว +1

      @@Ziscuit ඇත්තටම

  • @ayulk64
    @ayulk64 ปีที่แล้ว +4

    9:38 😭sooo nostalgic...

  • @blackrainbow0
    @blackrainbow0 ปีที่แล้ว +10

    ඇත්ට්ජටම අයියා මේකෙන් කරන්නේ එක දෙයක් විතරක් නෙමෙයි මෙ වගේ විඩියොස් වලින් තවත් දෙයක් වෙනවා ඒ තමයි low end pc gamers ලාට ගහන්න වටින ගේම්ස් තියෙනවා කියලා පෙන්නන එක ❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      ade thank you malli. matath ehema deyak meter une na kiyanakan😍 api thawa ehema games gana katha karamu ehenan issarahata.

    • @blackrainbow0
      @blackrainbow0 ปีที่แล้ว

      @@Ziscuit aniwa 💞

  • @tharindumaduranga7924
    @tharindumaduranga7924 ปีที่แล้ว +3

    උඹ Assassins creed 2 ගැන කියපුවා සිරාම ඇත්ත . එකේ ezio familiy music එක මන් නිතරම අහනෝ . Ezio තමයි මගේ ආසම character එකත් . උඹේ වීඩියෝ ත් පට්ට බං . තව වීඩියෝ ඕනේ මේ වගේ games ගැන 👌💪🔥💯😎

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +3

      ekenma macho. thanks video eka balala comment ekak dammata 😍

  • @ravindubandara5423
    @ravindubandara5423 ปีที่แล้ว +2

    Ayye ape famous game ekak una IGI game set eka ganath podi illiimak karanna kamathii... ayya kamathinam..
    ayyage videos okkoma balanawa pattama patta..nodana hitapu dewal godak danagaththa gahanna onama kiyala hithena games godak pennala dunna thank u so much brother😍🥰🥰🥰🥰♥♥♥♥

  • @supathisena1137
    @supathisena1137 ปีที่แล้ว +6

    A/L ඉවර උනාට පස්සේ PS3 එකක් ගන්න ඕන MGS4 ගහන්න

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +2

      best decision ever. MGS 4 witharak newei. oyata PS3 exclusives bara lot ekakma thiyenawa play karanna. 2011 idan PS3 play karana manwath okkoma iwara karala na😍

  • @lakinduyethmin
    @lakinduyethmin ปีที่แล้ว +9

    මම නම් මේකේ හැම game එකක් ම දන්නවා crysis නම් කතා කරලා වැඩක් නැහැ 😂😂chill එකේ කෙලින්නේ තියෙන්නේ , ඔයාට හිතන්නේ නැද්දේ දැන් ඉන්නේ gaming company හැම එකක් ම සල්ලිම විතරක් බලන් game හදන්නේ creative side එකේ කිසිම improvement එකක් මන් දැකල නැහැ ලගදි ආපු ඒවාගෙන් 2010-2015 එක තමයි මට නම් gaming world එකේ golden era එක කියල හිතන්නේ .
    Good luck brother ඉස්සරහටත් මෙහෙම videos ගේමු quality content නේ වටිනවා ඉතින් 😋😋

    • @DULA_SL
      @DULA_SL ปีที่แล้ว +3

      ඇත්තක් බං

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +2

      ayeth ahala. oya kiyapu eka hari malli. matath hithenne godak companies walin 2003 idan games godak innovate kara. 2015 wage weddi eyalata puluwan una bahutharayak kamathi formula ekak hoyaganna. dan ithin un risk ekak nogena e formula ekatama games hadanawa. kisi karadarayak na. podi wenasak kara game ekak eliyata damma. apith mokkuda wage aran gahanawa. gamingnan dan patta boaring compared to late 2000s. BTW thank you video eka balala me wage comments danawawata. patta sathutui oyala wage ela kollo set ekak aduraganna labunata thanks a lot brother 😍

    • @lakinduyethmin
      @lakinduyethmin ปีที่แล้ว

      @@Ziscuit ❤❤

  • @PoornaRukshan
    @PoornaRukshan ปีที่แล้ว +4

    Addicted bro, quality content 👊🔥 Good luck

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      thanks a lot brother 😍

  • @nimanishere
    @nimanishere ปีที่แล้ว +3

    AC series eke hodama ewa gena wenama video ekak demmoth maru 😍 rank video ekk hri kmakne, love this video too bro ❤❤❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +2

      Miyu gaming ekka video ekak karanna hithan innawa bro. balamu aka api next month wage karanna innawa ❤. btw thanks bro hamadama wage video eka balala comment ekak dammata ❤

  • @yeshanjayasundara7228
    @yeshanjayasundara7228 ปีที่แล้ว +12

    Ac 2 වලට වඩා AC brotherhood ගැහුවා , ඇත්තටම කියනවනන් තාමත් pc එකේ තියෙනවා ❤️😆 අද ආයේ ගහනවා 😆😆

    • @riviruguruge9840
      @riviruguruge9840 ปีที่แล้ว +3

      mge eka

    • @hirushansilwa8353
      @hirushansilwa8353 ปีที่แล้ว +2

      Meca attac😺🤟

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +2

      ezio triology ekama patta. hehe matath aththatama me video eka hadaddi AC gahanna hithuna 😍😂

  • @cheezzslize39
    @cheezzslize39 ปีที่แล้ว +2

    Facts bro.. 2012 kynne golden year ekak

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      ekenma ah. third party companies korama games godak karapu auruddak 😍

  • @ayulk64
    @ayulk64 ปีที่แล้ว +2

    0:56 ඇයි AC අපිට එහෙම...😭6:57 sorry sorry,Thank you very much brother....You are the best....🐐🔥♥️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      hehe ekane kalabala wenawane 😉

  • @ravindupathum9599
    @ravindupathum9599 ปีที่แล้ว +1

    ohoma video genawanam apt asaine 😍😍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      thanks brother 😍

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +2

    ඇත්තටම සුපිරිම Video එකක් සහෝදරයා. Game එකක් අභාවයට යන්නේ පැරණි වීම මත නෙවෙයි ක්‍රීඩකයාට ලබා දෙන අත්දැකීම මත කියන එක හොඳින්ම පැහැදිලි වුණා.😍
    මම මෙතැනින් ඔක්කොම Games Play කරලා නැහැ. Assassin's Creed II , Crysis 1, GTA IV විතරයි Play කරල තියෙන්නේ. දැන් ඉතින් අනිත් Games ටිකත් Play කරල අලන්න වෙනවා 🤭
    දිගටම කරගෙන යමු සහෝදරයා 😍 සුබ පතනවා 🙏

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Bohoma sthuthi sahodaraya...hamadama wage video eka balala comment ekak dammata. BTW mannam kiyanne api PS3 ekak gemu. Godak watina games thiyenawa eke hira wela anith platforms walata port une nathi. Man patta asai e games gana oyala hithana dewal danaganna 😍

  • @jeewanthakrishan3522
    @jeewanthakrishan3522 ปีที่แล้ว +2

    මම වැඩියෙන්ම ආස උඹ කතා කරන ටයිප් එකට ❤ පට්ට ඈ.. ලඟදි තමා වීඩියෝ එකක් නිකමට වගේ දැක්කෙ වීඩියෝ එකක්.. පිස්සු වැටුනා ඈ ❤❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      addoooh thanks a lot brother 😍...issarahatat set wemu. uparima try karanawa gon part noda hoda videos karanna issarahatath

  • @priyashanthiwanka5898
    @priyashanthiwanka5898 ปีที่แล้ว +3

    Metal Gear Solid part එකට එද්දී goosebumps bro😍 Favorite series ❤ Hideo Kojima කියන්නෙ අමුතුම විදියට games හදන දඩ Legend කෙනෙක්❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      ekenma bro. unam pattama sira porak. uge hama game ekakinma mongal wena deyak karala thiyenawamai.

  • @poornasachindu
    @poornasachindu ปีที่แล้ว +1

    Patta bro.. keeep it up

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      thanks brother 😍

  • @miusoft
    @miusoft ปีที่แล้ว +1

    Video style eka patta unique💖 supiri🔥🔥

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      thanks brother 😍

  • @yohandananjaya2664
    @yohandananjaya2664 ปีที่แล้ว +7

    Ac 2 එකේ ezio's family මියුසික් එක. ඒක අහද්දි වෙනම ෆීල් එකක් එනවා 😴🖤.ඒකම වගෙ rouge එකෙත් තියේ 🔥.

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      ah sirawata? mata rogue echchara meter na. man balannam. btw thanks a lot brother😍😂

    • @woodrogers9689
      @woodrogers9689 ปีที่แล้ว

      ​@@Ziscuit අනිවාරෙන් brother rogue එක try කරලා බලන්න

  • @ashensrimal5898
    @ashensrimal5898 ปีที่แล้ว +2

    Ada set une patta channel ekak 😍👍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Thanks a lot brother 😍

  • @aoto000
    @aoto000 ปีที่แล้ว +1

    laga laga video dana ekanm hodai aa.. ac 2nm math mara asai..ilaga video ekath ikmnt danna..❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      thanks bro. ow ikmanata set wemu elaga eken ❤

  • @funbrolk
    @funbrolk ปีที่แล้ว +2

    GTA SA, GTA VC, NFS MW, IGI wage legendary games ගැන වීඩියෝ එකකුත් කරමුද ❤

  • @pawaramedaka2339
    @pawaramedaka2339 ปีที่แล้ว +2

    09:35 අම්මේ ඒ music track ටික.
    Ezio family, Venice Rooftops එහෙම ඇහෙනකොටත් පිස්සු හැදෙනවා

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      ekenma ah. parana AC music pattama. unge musicwath dan hoda na 😂

  • @buddikadeshan3032
    @buddikadeshan3032 ปีที่แล้ว +1

    කාලෙකින් චැනල් එකට සෙට් උනෙ අදත් සුපිරි 😍❤️👍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ado adoooo ekane dakketh na ubala apiwa dala gihin hiya neeeda? Kamak na ithin 😢 welcome back ma bro 😂😉

  • @RavinduPlays
    @RavinduPlays ปีที่แล้ว +6

    Nice, මහන්සි වෙලා විඩියෝ කරනවට thanks 😍 but need more vids bro , Um... I'm addicted to your videos 😅
    Finally Ziscuit අයියා Assassin's Creed ගැන හොඳක් කියනවා.. අද දිනේ මතක තියා ගන්න ඕනි... ඉතිහාස ගත වන දවසක් 😍💪
    Prince of Persia අලුත් එක ගැනත් විඩියෝ එකක් ඕනි 😉
    GTA IV වල වාහන නං සිරා ... එකෙන් තමයි මන් තේරුම් ගත්තේ මට ලයිසන් ගන්න සෑහෙන මහන්සියක් වෙන්න වෙයි කියලා... 😅
    crysis තමයි මට හිතෙන විදියට ඒ දවස් වල games වල next level එක පටන් ගත්තේ... හැබැයි පොඩ්ඩක් optimize නැති සීන් එකකුත් ළාවට තිබුණා...මන් ආසම crysis 3 එකට , එකේ වල් වැදිච්ච නගරයක් තියෙන setting එකට මන් ආසයි සහ ඒක ටිකක් අනිත් ගේම්වලට වඩා optimizatized කියලා හිතුනා (මගේ මතය)...
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නංගා එක්ක තව විඩියෝ එකක් ඕනි plz... Plzzzzz... 🤗

    • @ayulk64
      @ayulk64 ปีที่แล้ว +2

      අඩෝ ඔව් බං😄 මේ දිනේ නම් අනිවා ඉතිහාස ගත වෙයි...🐐🔥♥️

    • @RavinduPlays
      @RavinduPlays ปีที่แล้ว +2

      @@ayulk64 😆😆😆

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +2

      ade ade mama AC hater kenek newei. diehard fan kenek. akai me mala panala inne 😂
      GTA IV gana podi scene ekak thiyenawa. mama oka gahapuma dawas wala driving karaddi pare yana ewnwa hapannama hithuna welawal ananthai 😂
      nanga ekka podcast ekak apahu karanawa. habai mama poddak kata kiyawana eka wadi kiyala hithuna. e nisa poddak kiyawana eka adu karaganna hithagatta

    • @RavinduPlays
      @RavinduPlays ปีที่แล้ว +2

      @@Ziscuit ඔයා කියවන එකට තමයි අපි ආස 😜😍 All the best 💪

    • @ayulk64
      @ayulk64 ปีที่แล้ว +1

      කියවන එකට තමයි ආස...🐐🔥♥️

  • @Era-LK
    @Era-LK ปีที่แล้ว +1

    සුපුරුදු සුපිරි වීඩියෝවක්...❤️‍🔥
    පුළුවන් වෙලාවක පැන්ඩමික් ස්ටුඩියෝස්ලා කරපු පරණ පට්ට ගේම්ස් ටිකක් ගැන කරන්න... 😇

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      ade thanks macho...ekenma matath unge allapu games set ekakma thiyenawa. api awath karamu.

  • @dimathjayasinghe2003
    @dimathjayasinghe2003 ปีที่แล้ว +1

    subscribed
    🔥

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      thanks a lot brother😍

  • @raviminajayasinghe3114
    @raviminajayasinghe3114 ปีที่แล้ว +4

    The saboteur , Mercenaries 2, freedom fighters, Borderlands, Spec ops, sims 3 වගේ එව්ව වලත් Video එකක් දාමු, මගේ මතකේ හැටියට එව්වා Legendary ❤️ Btw සුපිරි Video එක.

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      thank you brother awa mention karata😍

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 ปีที่แล้ว +1

    Great .❤😊

  • @Zen_key
    @Zen_key หลายเดือนก่อน +1

    Next level

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      thank you bro

  • @lvilyrics4812
    @lvilyrics4812 ปีที่แล้ว +3

    Halo series එකේ Music මරු ❤️😍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      AMMATASIRI kiyala wadak na ah. agreed bro!

  • @Ghost23455
    @Ghost23455 ปีที่แล้ว +1

    සුපිරි video එක බං

  • @nawodyaishan
    @nawodyaishan ปีที่แล้ว +1

    Another Bang ❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks a lot brother 😍

  • @yeshanjayasundara7228
    @yeshanjayasundara7228 ปีที่แล้ว +3

    Gta 4 story අතින් ගොඩක් mass උනාට ගේම් එක හෙනම ඩල් කලර්ස් තියෙන්නෙ :( හැමෝම එක රෙකමන්ඩ් කරාට ඉවරවෙනකන් ගහන්න ගේම් එක දැක්කාම හිතෙන්නෙ නැ

    • @PleaseGetSerious
      @PleaseGetSerious ปีที่แล้ว +2

      Mn mod ekk damma😅

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      akatanan agree wenna wenawa. math yaluwo ekka katha wela thiyenawa oka. eka wagema in mission checkpoints nathi ekath aduwak. GTA 4 gana kiwwata mgenan favorite ballad of gay tony. mata mathaka widihata ake colors wala oye dull scene ekath na.

    • @wachboy9152
      @wachboy9152 ปีที่แล้ว +1

      මට එහෙම අවුලක් දැකපු ගමන් ආව එත් ගහ්ගෙන යනකොට ගේම හොද හින්ද grafhics ගැන හිතන එක අඩු වෙනවා

  • @kemikathejan5807
    @kemikathejan5807 ปีที่แล้ว +1

    nice explained supiri games tika

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      thanks a lot brother 😍

  • @uvinz222
    @uvinz222 ปีที่แล้ว +1

    Part 3 eka gemu🙊🔥

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      ekenma. podi break ekakata passe defa part 3 gemu ❤

  • @sahanramanayaka7269
    @sahanramanayaka7269 ปีที่แล้ว +2

    Supiri♥️

  • @editorfacts4131
    @editorfacts4131 ปีที่แล้ว +1

    Eka digatama videos danawa neda bro gammac thamai digatama yamu ohoma💪💪💪💪

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      balamu balamu bro. oyala wage ela kollo tikak inna eken thamai wade thama allan yanne. akata mama oyalata thank karanna oni. thanks a lot brother😍

  • @GravityTheGrinder
    @GravityTheGrinder ปีที่แล้ว +1

    Ela. Oya widiyatama karagena yanna.

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      thanks a lot brother 😍

  • @p.abenayake6006
    @p.abenayake6006 ปีที่แล้ว +1

    Tom Clancy's sprinter cell series is underrated 🙃

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      underrated walatath wad bro ubisoft aka athariya. unta AC loku welane inne

  • @mahazona_official
    @mahazona_official ปีที่แล้ว +2

    Great content ayye🎉
    (2012 game තමයි ජිවිතේ👉👈)

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      ayeth ahala pattama set ekak ne eka ❤

    • @mahazona_official
      @mahazona_official ปีที่แล้ว

      @@Ziscuit ❤️🙈

  • @ravinduherath9168
    @ravinduherath9168 ปีที่แล้ว +1

    Wade Patta hode, balanna gaththama addict wenawa 🎉😂

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      ade thanks a lot bro ❤

  • @Nuwa-LK
    @Nuwa-LK ปีที่แล้ว +1

    අඩො සුපිරියක් බන් ❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      thanks brother 😍

  • @SriJoker
    @SriJoker ปีที่แล้ว +1

    සුපිරි වැඩක් good luck ❤️✨

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      thanks brother 😍

  • @The_GameHub
    @The_GameHub ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @ayulk64
    @ayulk64 ปีที่แล้ว +1

    7:55 My Favourite protoganist in all time...🐐🔥♥️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      ekenma gindara dial ekak. mama best video game characters wala muwa danna innawa issarahadi

    • @ayulk64
      @ayulk64 ปีที่แล้ว

      Ela...🐐🔥♥️

  • @thiwankaumesh5683
    @thiwankaumesh5683 ปีที่แล้ว +1

    බලන්න කලින් මේ කියන්නෙ..උඹේ වීඩියෝ එකක් ඇවිල්ල කියල notify එකක් දකිද්දි පුදුම සතුටක් තියෙන්නෙ අයියෙ..❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      hehe santhosai bro santhosai...e wagema kiyanna oni de thamai ubala wage elama set ekak aduragatta eka thamai channel eka karapu eken labuna lokuma de. akatath thanks ❤

    • @thiwankaumesh5683
      @thiwankaumesh5683 ปีที่แล้ว +1

      @@Ziscuit අනිවා...ජයෙන් ජයම වේවා අයියා❤

  • @hooooman-to2hr
    @hooooman-to2hr ปีที่แล้ว +2

    What's your idea about half life 2 and Condemned criminal origins. These are the best games I ever played in my pc .. (these are the only I could play on highest settings in my pc , I played fc2 on low settings but I love it )

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Great games. Maybe the controls are little outdated but thas something we can overlook as those games are still kickass 😍

  • @tikiri_14
    @tikiri_14 ปีที่แล้ว +2

    Remember me(2012)

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      elaga ekata damu. sira gamak 😍

  • @hashiyasl4437
    @hashiyasl4437 ปีที่แล้ว +1

    උබේ විඩියෝ බලන්න කලින් මන් අනිවා ලයික් එකක් දානවා මේ විඩියෝ එක බලන්න විතරයි පරක්කු උනේ ❤️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      hammeda bro thanks a lot ah sup ekata 😍

  • @ISURU153
    @ISURU153 ปีที่แล้ว +1

    Quilty ma athal ma gaming vedio tyna lankawe ekama channel eka😂❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      ehemanan na ithin 😉 ath wachane watinawa brother. thanks a lot 😍😍

  • @PERFECTSCENE.COM1
    @PERFECTSCENE.COM1 ปีที่แล้ว +6

    part 3 ඔනෙ 👍👍 අවුරුදු splinter cell chaos theary 18ක් පරනයි එත් තාමත් ආතල් batman games ත් එන්න ඔනෙ✌✌ඔයාගෙ විඩියො තමයි ලන්කාවෙ gaming content වලින් කොලිටිම කන්ටෙන්ට් ❤❤👍👍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      aniwa karamu brother. comments walatath pattama thanks 😍

  • @user-ji1iy2ii8s
    @user-ji1iy2ii8s 8 หลายเดือนก่อน +1

    Superb, like every other videos of you bro... totally agreed. hate AC for the same reason. but i liked ezio trilogy. Nice video. well explained bro. watching this making me wanna play mgs 4 again.

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน +1

      Addeh thanks a lot brother 😍 and sorry for taking ages to reply ☹

    • @user-ji1iy2ii8s
      @user-ji1iy2ii8s 8 หลายเดือนก่อน +1

      @@Ziscuit its ok brother, im glad you replied ,thanks.:D. keep up the good work. looking forward to see more unique content 💜

  • @sandungunawardana2874
    @sandungunawardana2874 ปีที่แล้ว +1

    Feel awesome when hearing ac2 music 😌

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      ekenma 😍

  • @bloodasssassin5122
    @bloodasssassin5122 ปีที่แล้ว +2

    ඔයා කතා කරන විදිහ මරූ.චැනල එක දිගටම කරගෙන යමූ

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Thanks a lot brother...😍

  • @malithperera2764
    @malithperera2764 ปีที่แล้ว

    පට්ටම video එකක්. 💞

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks bro 😍

  • @gihans97
    @gihans97 ปีที่แล้ว +2

    Mirage වලින් blue filter එක බ්ලාගන්න පුලුවන් ඒකින් ටිකක් විතර පරන අත්දැකිමට එන්න පුලුවන් වෙයි
    මගෙ නං අසම ac games - Unity , syndicate

    • @hirushansilwa8353
      @hirushansilwa8353 ปีที่แล้ว +1

      Unity eka nam next level🤟

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      math mirage trailer eken passe mongal wela inne. aka hoda wei man hithanne ❤

    • @gihans97
      @gihans97 ปีที่แล้ว

      @@Ziscuit balamu thawa dawasayi ne 👌

  • @EmotionalX
    @EmotionalX ปีที่แล้ว +1

    Mass effect franchise & Witcher franchise eka gana video ekak onee ❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      karamu karamu

  • @gamerz-w3k
    @gamerz-w3k ปีที่แล้ว +1

    11:28 aye ayye altyer ac 1 ake marunu videya

  • @crickmaster6723
    @crickmaster6723 ปีที่แล้ว +1

    Yooo maru aa❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      😍😍😍😍

  • @priyashanthiwanka5898
    @priyashanthiwanka5898 6 หลายเดือนก่อน +1

    මේ වගෙ නැද්ද තව ඒව... හදමු නේ තව මේ Series එකෙන්😊

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน +1

      Ekenma brother. Meka sirawata iwara karanna puluwan series ekak newei. Thawa anathawath me wage kora games thiyenawane 😍

  • @KD_ASSASSIN
    @KD_ASSASSIN ปีที่แล้ว +1

    පට්ට 😍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      thanks brother 😍

  • @sachiyacroos
    @sachiyacroos ปีที่แล้ว +2

    PSP එකට ආව Liberty city stories ගේම් එකේ කතාව දාන්නකෝ හුඟ කල් ඉඳන් බලන් ඉන්න වීඩියෝ එකක් ඔයාගෙන්.ඔක්කොම GTA ගේම්ස් වලට ඒ සාධාරණේ කරා වගේ මේ LCS ගේම් එකත් සාධාරණයක් කරන්න අයියේ ❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      hari malli api aka ganath balamu ❤

    • @sachiyacroos
      @sachiyacroos ปีที่แล้ว +1

      @@Ziscuit ගැම්මක් අයියේ

  • @anagidilshan5909
    @anagidilshan5909 ปีที่แล้ว +3

    අයියගේ ඉදිරිපත් කිරීම පට්ට ❤😅

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      appata thanks a lot malli😍

  • @chalithasalanka1975
    @chalithasalanka1975 ปีที่แล้ว +1

    Supiri

  • @praveenkarunarthna0627
    @praveenkarunarthna0627 ปีที่แล้ว +1

    adooo uba assasing's creed 2 eke asama seen eka dala

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Hehe akata gahanna scene ekak na 😂

  • @ayulk64
    @ayulk64 ปีที่แล้ว +1

    7:22 සිරා...🐐🔥♥️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      matanan sequel ekakin agata danena wenasak oni. modern AC okkoma eka wage. akata parana set eka. ekakata ekak wenas. gindara ah. i miss those days a LOT 😰

  • @playforbooyah
    @playforbooyah ปีที่แล้ว +3

    Personally Crysis Warhead eka mata ftta crysis 1 eke nomad ge story ekata wada loku story ekak thiye Pshyco gana thiyena e warhead game eke :)

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      mmmm ekath sira thamai. kohomahari mata e dekenma set una athal eka apahu crysis walin set une na. pattama thamai 😍

  • @amilaisuru2868
    @amilaisuru2868 ปีที่แล้ว +1

    🎉🎉 patta

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      thankuuuu 😍😍😍😍

  • @PiviRathnasinghe
    @PiviRathnasinghe ปีที่แล้ว +1

    MGS 4 eke music eka aheddi: Adhyathmika Suwaya.

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Gammak ne oi 😍

  • @ayulk64
    @ayulk64 ปีที่แล้ว +5

    පට්ටම idea එකක් ඈ...ඒක නෙවෙයි retro console ගැන video එකක් ගේන්න බලනවද?(ඒ කිව්වෙ -price,location,games,availability)
    You're getting more & more entertaining...🐐🔥♥️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      thanks a lot malli 😍 man karanna balannam. api top retro console list ekak karoth mokada hithanne?

    • @ayulk64
      @ayulk64 ปีที่แล้ว

      ඔව් ඒක මරු... 🐐🔥♥️

  • @ravinduherath9168
    @ravinduherath9168 ปีที่แล้ว +1

    Just Cause series eka gana video ekak onii 🤌🏾👍🏽🙂

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      mmmm hoda adahasak brother ❤

  • @knightking2563
    @knightking2563 ปีที่แล้ว +1

    ❤️

  • @Mc_red_mask
    @Mc_red_mask 4 หลายเดือนก่อน +1

    Oya asama assine creed games tikk gennakoo please❤

    • @Ziscuit
      @Ziscuit  4 หลายเดือนก่อน

      Man aluth ewanan wadidura gahala na bro. Balamu man try karannan 😍

  • @vimukthimanodya7954
    @vimukthimanodya7954 ปีที่แล้ว +1

    mchn mirage trailer eka gana moko hithanne. back to the root kiyalahithenawada??

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      trailer eka dakkamanam balaporoththu godak athi una. balamu ne kalin apu games enakotath ohommama hithunane. e nisa un mona kiwwath it's better to have our expectations in check hehe

  • @unicornx2395
    @unicornx2395 ปีที่แล้ว +1

    MGS 3 & 4 වල emulation review එකක් කරමුද? ඔයාගේ video script එකනම් පට්ට ආ 💯🔥❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      ma brrooo...4 nam bariwei bro. RPCS3 wala game adinna hoda PC ekak oni. eta wada labai parana PS3 ekak aran game gahana eka. MGS3, MGS PW ehema gana karamu defa.

    • @unicornx2395
      @unicornx2395 ปีที่แล้ว

      @@Ziscuit ඒක තමා මගේ PC එකෙත් 4 එක හරියට run වුනේ නෑ 🥲 3, PW කරමු. මාත් try කරලා නෑ තාම ඒවා

  • @MrChad23458-_-
    @MrChad23458-_- ปีที่แล้ว +1

    සංස්කෘතිකයි එකඟයි 💯%
    Ac ත් දාලා ♥️🙂👍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      hehe ekenma 😍😂

  • @DULA_SL
    @DULA_SL ปีที่แล้ว +13

    උඹේ විඩීයෝ පට්ට සිරා .😅
    Assassins creed ගැන කියපුවාට 100%එකඟයි,
    2012 පස්සේ ආපු ජනප්‍රිය නැති games ගැනත් විඩීයෝ එකක් ඕනේ❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      hehe thanks a lot brother 😍 api video ekak karamu

  • @m_harshana8762
    @m_harshana8762 ปีที่แล้ว +1

    🔥👍

  • @sangeethabegunawardhana776
    @sangeethabegunawardhana776 ปีที่แล้ว +1

    sirawtma AC walai witcher 3 game ekei music tiknm pissuwk❤❤❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      ekenma ah witcher 3 music anith eka ne? marama sira. btw oya OSTs walata kamathinan ghost of tsushimath ahala balanna. pattama gathi akath.

  • @ishandilhara7539
    @ishandilhara7539 ปีที่แล้ว +1

    Supiriyak lokka

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      thanks bro. api wenama vidihe video ekakin elagata set wemu 😍

  • @wachboy9152
    @wachboy9152 ปีที่แล้ว +2

    👍

  • @vimukthimanodya7954
    @vimukthimanodya7954 ปีที่แล้ว +1

    6:51 LOL

  • @sachinmadukantha8475
    @sachinmadukantha8475 ปีที่แล้ว +1

    Ac 2 eke seen eka thamai maruma 😂🤟

  • @2xx276
    @2xx276 ปีที่แล้ว +1

    😍😍😍

  • @user-ir3sv7fe1f
    @user-ir3sv7fe1f ปีที่แล้ว +2

    kupiriyak 👏😍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      thanks a lot brother 😍

  • @hansananelindhu6018
    @hansananelindhu6018 ปีที่แล้ว +1

    ❤👌

  • @alexmc4118
    @alexmc4118 ปีที่แล้ว +1

    Sleeping dogs මේ video එකට include වෙන්න ඕනි මචන්..

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      no argument bro. ekagai ekatanan

  • @sanuyoutube69
    @sanuyoutube69 ปีที่แล้ว +2

    godakma parana ewath one :D 2005,6 vagay

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      man hithan innawa bro ehema set ekak gana katha karanna. ekenma karamu...thanks a lot brother 😍

    • @sanuyoutube69
      @sanuyoutube69 ปีที่แล้ว +2

      @@Ziscuit gmmk thma boza

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT ปีที่แล้ว +1

    Maximum Armor 😺

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Maximu thanks bro 😍

  • @24X7_sl
    @24X7_sl ปีที่แล้ว +3

    වීඩියෝ එක හොදයි යකෝ
    ඒ නිසා ලයික් කරා යකෝ
    මටනම් තාමත් POP සුපිරි යකෝ
    උබටත් තාම සුපිරීනම් ඊලග එකෙන් ගෙනපන් යකෝ
    ආදරෙයි යකෝ♥️
    මොකක් ගෙනාවත් බලනවා යකෝ
    දිගටම කරන් යමන් යකෝ✌️

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      apith adarei thamai yako 😍
      POP (2008) eka danna hithan inne yako
      kamathinan kiyapan yako
      BTW thanks a lot yako!

    • @24X7_sl
      @24X7_sl ปีที่แล้ว

      @@Ziscuit කැමතිදත් කියල අහන්න පිස්සුද යකෝ
      අකමැති කවුද යකෝ
      ඊලග වීඩියො එක එනකම් බලන් ඉන්නෙ යකෝ ❤️‍🔥

  • @GBBro
    @GBBro ปีที่แล้ว +1

    Infamous seconds son eke infamous 1st eke tibuna features na

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      ow cover wenna ehema ba neda? samaharawita aka godak use nowena nisa ain karanna athi.

  • @sldarkknifeyt2410
    @sldarkknifeyt2410 ปีที่แล้ว +1

    GG bro ❤😘

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      thanks a lot brother😍

  • @samitha9535
    @samitha9535 ปีที่แล้ว

    Assassins Creed 2 nam dhamm a Ezio Audtoir story, music ek aye kiyala vadak na a bro mathkad me game eke apita set venva Learnardo Davinci ekath eka hethuvak venna athi mek special venna 100% agrre AC2 gana kiwwa deta
    patta video ek bro Crysis ---C.O.R.A---

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      ow neda aththata. DaVincige character ekath patta likable. btw thanks a lot brother😍

  • @Edriyan2004
    @Edriyan2004 ปีที่แล้ว +1

    middle of honor 2010
    middle of honor warfighter
    battlefield 3
    cod mw(1,2,3)
    spec ops the line
    onna oya game tika patta story thiyena games
    wisheshayenma middle of honor 2i , spec ops the line

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      api me set ekama hodama militory games godata damu bro. thanks me games tika suggest karata!

    • @Edriyan2004
      @Edriyan2004 ปีที่แล้ว +1

      @@Ziscuit thawa thiyenawa passe dawasaka kiynnmko aa
      man innwa udawwata

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      @@Edriyan2004 ekenma brother 😍

  • @lifeofvids.
    @lifeofvids. ปีที่แล้ว

    supiriyak ah

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      thanks a lot bro😍

  • @gamerz-w3k
    @gamerz-w3k ปีที่แล้ว +1

    Ammo ac 2 ake music aka brothrhood revalation ammo mama patta asaven gahuve ayye

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      aka patta thamai neda? 😍😍