How to Pick the BEST Video Game Controller for PC Gaming | Ziscuit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • Everything you need to know about video game controllers for PC gaming
    》CHAPTERS《
    0:00 : Intro
    1:39 : D-Pad
    3:50 : Action Buttons
    4:44 : Back & Start
    4:59 : Thumb Sticks - ACCURACY
    6:50 : Thumb Sticks - STICK DRIFT
    7:45 : Thumb Sticks - DEAD ZONE
    9:19 : Thumb Sticks - PRESS (L3+R3)
    9:54 : Shoulder Buttons (Bumpers)
    10:35 : Triggers - ANALOG TRIGGERS
    11:31 : Triggers - DIGITAL TRIGGERS
    12:11 : Vibration
    12:34 : Connection Types
    14:31 : Design & Build Quality
    16:36 : Problem with SL TH-cam Reviews
    18:00 : Why Controllers are GREAT for gaming
    19:03 : Best Budget Controllers
    19:29 : Best Premium Controllers
    19:37 : Console Stock Controllers on PC
    20:33 : No Brand Controllers
    21:15 : බොක Controllers
    23:31 : Outro
    SPECIAL BACKGROUND FOOTEGE FROM: / @motionmadeae
  • เกม

ความคิดเห็น • 479

  • @Ziscuit
    @Ziscuit  11 หลายเดือนก่อน +55

    GUYSH! මන් දන්නවා දැන් උබල SL HAVIT video reviews බලනව කියලා . හැබැයි මට ඒ videos කරපු පොරවල් bully කරන්න ඕනි නෑ. එහෙම content කරන එක වැරදි කියන එක විතරයි මට කියන්න ඕනි උනේ. SO උබලා මේවා හොයාගත්තට කමක් නෑ ඒත් මුන්ට hate comments දාන්න ඕනිත් නෑ. just leave them be. you are better than that!...we are better than that!

    • @lakinduyethmin
      @lakinduyethmin 11 หลายเดือนก่อน +3

      කට්ටිය කලින් ම ගිහින් ගිනි තියල වගේ : )

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +2

      @@lakinduyethmin hehe ow. malanan painawa pakeer wage boru kiyala anthimata ganna oni linksuth share karala thibbama. eken therenawa unta viewersla gana melo thakeemak na kiyala. ath man kamathi na man kiyana dewal ahala mokektawath anam manam kiyanawata. i'm no bully and my audience shouldn't be so too

    • @lakinduyethmin
      @lakinduyethmin 11 หลายเดือนก่อน +1

      @@Ziscuit කියලා වැඩක් නැහැ ඉතින් ඒ ගැන නම් මොකක්ම හරි දෙයක්ම ගැන ඔහේ video කරනවා reserch කරන්නේ නැතුව හැබැයි ඉතින් අපිට අදාළ නැහැ එක ගන්නේ එකා ගනී fanbase එක toxic උනොත් : ( ,
      havit එකෙන් headphone එකක් ගත්ත site එකෙයි හැම එකේම තියෙනේ stero කියල ඇති stero එකක් නැහැ mono එදා හිතා ගත්තා ආයේ නම් කපුවා havit ගන්නේ නැහැ කියලා

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      @@lakinduyethmin appata sirawata. man hithanne lankawe kohomath scamsne wadi. havit ochchara yanneth eka wenna athi. man hithana widhata unge keyboard mouse witharai hoda 😂

    • @lakinduyethmin
      @lakinduyethmin 11 หลายเดือนก่อน

      @@Ziscuit : ) ඇත්ත මෙලෝ ම රහක් නැති ඒවා එවන්නේ ඔය වගේ බාල ඒවා ගන්නව්වට වඩා හොදයි 8000k 10000 වියදම් කරලා branded එකක් ගන්නවා 😂😂Havit එකෙන් නම් මන් ආයේ කිසිම දෙයක් මොකෙක් ට වත් recommend කරෙන්නේ නැහැ

  • @tsm4889
    @tsm4889 9 หลายเดือนก่อน +1

    Ayiye oyage niwadu kale iwarayi dan aye video danna patan ganna oya thama danata lankawe inna hodama game gana video dana kena oya ekadigata video dammoth lankawema hodama game gana karana chanel eka wenawa eka niyamayak💙

  • @winter_sl
    @winter_sl 11 หลายเดือนก่อน +1

    Thank you aiye video ekt.. ek nm supiri...❤️✌️👍 sl shark gana kiwwa ekath aththa❤️❤️🙂

  • @avindusanketh3512
    @avindusanketh3512 11 หลายเดือนก่อน +5

    මෙහෙමයි.....අපි pc games ගහනකොට මොනිටරේ ඇස් දෙකට ගොඩක් ළගින්නෙ සෙට් වෙන්නෙ....ඉතින් මටනම් එක දිගට ආතල් එකේ play කරන්න පුලුවන් උපරිම පැය දෙකක් වගේ තමා😑ඊට පස්සෙ ඉතින් eye drains එහෙම එනව...ඒ මදිවට keyborad keys වලට focus එක දෙන්න ගියාම මොලේටත් කේස් ටික වෙලාවක් යද්දි😑මන්ද හැම pc ගේමර් කෙනෙක්ටම එහෙමද කියල....මටනම් ඒමයි හැබැයි
    ඒත් අපිට එක දිගට නින්දක් දාගෙන tv එක දිහා බලන් ඉන්න පුලුවන්නෙ ඕන තරම්😄
    ඉතින් මන් හිතන්නෙ tv එකක් වගේ දුරෙන් ලොකු monitor එකක් සෙට් කරන්....නින්දක් දාගෙන....relax එකේ controller එකකින් ගේම් ගහන එක පට්ට relaxing කියල...
    දැන් අහන්නෙපා ඇයි keyboard එකක් ගන්නෙ නැත්තෙ කියල😑ඔලුව උඩින් තියාගන්නයැයි🤣
    ඇයි දැන් ඕකට console එකක් ගන්නෙ නැත්තෙ?
    මන් හිතන්නෙ pc වලි තමා හොඳම graphics experience එක දෙන්නෙ....ඒ නිසා
    කාටවත් මේ වගේ build එකක ගේම්ස් play කරන්න හිතිල නැද්ද🥺keyboards නැතුව.....නින්දක් දාගෙන....eye drains එන තරමට monitor එක ළගින් නැතුව....tv බලනව වගේ
    මන්ද මේක ගොන් idea එකක්ද කියල😄but ඔයාගෙන් reply එකක් ඕනි @ziscuit ඈ❤️

    • @avindusanketh3512
      @avindusanketh3512 11 หลายเดือนก่อน +2

      ආ මේ eyedrains සීන් එක මගේ අවුලක්ද දන්නෑ.....අනිත් අයට ඒම නැද්ද දන්නෑ😑

    • @OVERTECH_LK
      @OVERTECH_LK 11 หลายเดือนก่อน +2

      @@avindusanketh3512 matath thiyenawa bn🙁

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      oya ithin dannawane mage reply eka mokakda kiyala 😂
      mata eye draining scene ekak personally thama na. samaharawita IT jobak karana nisa dawasama me labba issaraha idalama mata dan eka ganak nathuwada koheda.
      e arenna me kathawal ekka man ekagai. habai mehema scene ekakuth thiyenawa. mata PC ekak hambuwennath kalin thamai PS1 ekak hambune so mama kohomath controllers paththata tikak inclined. habai mama me video eka kare ehema manasikathwekin newei. mama facts ekka thamai kiwwe controller eke advantages wadi kiyala.

  • @drax1938
    @drax1938 5 หลายเดือนก่อน +3

    Supiri Machn Honest Video❤☀️

  • @crowderkzofficial
    @crowderkzofficial 10 หลายเดือนก่อน

    Yo Mekanm supirima video ekk..aththa kathawa ah..Lankawe mara widihata scams promote karanawa...Gobbama audience ekk inna nisa lesi untath mona hri jarawak promote karala views ganna...Oyanam pissuwak bro...Sirawatama Controller ekaka thiyena hema reddama kiyala dunna winadi 24n....Aye ithin kiyala wedak ne...❤️✌🏼🔥

  • @alphatunes.
    @alphatunes. 11 หลายเดือนก่อน +4

    17:12 @SL shark අවංක පොර😍💓

  • @user-qc5fc5ql9w
    @user-qc5fc5ql9w 5 หลายเดือนก่อน +1

    long awaited video...Thanks man :D

    • @Ziscuit
      @Ziscuit  5 หลายเดือนก่อน

      Addohhh thanks macho 😍

  • @creedlkofficial
    @creedlkofficial 11 หลายเดือนก่อน

    ඇත්තටම Controller පිළිබඳ ගොඩක් හොඳ අවබෝධයක් ගත්තා. නියමයි සහෝදරයා 😍❤️

  • @Rose-ng2zp
    @Rose-ng2zp 10 หลายเดือนก่อน +1

    Ado umba supiriyak. Content + the way you deliver it. Supiriyak.
    Mehema ewa one. Genuine, Authentic, Real 🎉❤

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน

      Tyanks a lot for the comment brother. Sry for the late response though. Mama poddak channel eken dismiss welai hitiye pahugiya dawas tike

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 11 หลายเดือนก่อน +1

    Amazing as always .❤👍💜️

  • @sasankakasun
    @sasankakasun 11 หลายเดือนก่อน +2

    Bro, you are my mind healer during my exam days! Thank you soo much! I love the way you are present the video. You know how to interact with your audience! Don't worry about view count! You have a loyal audience♥️🤝

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      patta sathutui malli mage contents walin oyalata athal ekak ekka informationsuth labenawanan. an yeah i have a small but LOYAL audience. thats good enough. you are a part of it

  • @KD_ASSASSIN
    @KD_ASSASSIN 11 หลายเดือนก่อน

    අද වීඩියෝ එක නම් පට්ට ,මරු ආතල් තියෙනවා.Dualsense wireless controller එක තමා මම පාවිච්චි කරපු advanceම controller එක.adaptive trigger & haptic feedback කියන්නේ ඉතින් පට්ටම experience එකක්.playstation controllers පට්ටම innovative උනාට playstation scheme එක pc වල අවුල්,ඒ නිසා xbox series x/s wireless controller එක
    තමා pc gaming වලට bestම.මගේ experience එක අනුව

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 11 หลายเดือนก่อน +1

    🙌❤️ Hithe thibba lokuu prashnayak wisadunaa

  • @ayulk64
    @ayulk64 11 หลายเดือนก่อน +2

    Didn't knew much of controllers,But now I know...Thanks as always brother ....🐐🔥❤️

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +2

      Thanks bro. BTW man meka karanakn thamai oyata ewanna hitapu controller eka thiyan hitiye. Ill drop u a msg in FB soon. Hamadama wage thanks 🙏

    • @ayulk64
      @ayulk64 11 หลายเดือนก่อน +1

      Thanks brother....mage favourite youtubers list eke udinma inna kenk thama oya... G.O.A.T🐐🔥❤️

  • @SLToonBaba
    @SLToonBaba 11 หลายเดือนก่อน +2

    Amazing and beautiful sharing. Super 🎉🎉

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +1

      Thanks brother 😍

  • @gaminginmadna
    @gaminginmadna 9 หลายเดือนก่อน +2

    Wow, great work. Keep it up

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน

      Thanks bro 😍

  • @datboijanith
    @datboijanith 11 หลายเดือนก่อน +2

    Boi's nearing them 7K milestone 🎉🎉🎉
    Congrats ayye! 😜❤

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      Thanks a lot malli...😍

    • @datboijanith
      @datboijanith 11 หลายเดือนก่อน

      ​@@Ziscuit menna meya 7K gahala 😍

  • @Randula404
    @Randula404 11 หลายเดือนก่อน

    Sahenna mahansi wel mektnm! thanks a lot mcn me dena information walat

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      thanks brother video eka baluwatat 😍🙏

  • @lasanduninduwara621
    @lasanduninduwara621 11 หลายเดือนก่อน +3

    Ayya tution clz ekak damma nan hari. Kiyana eewa suppeta thereno👌

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +2

      Hehe sirawata ugannanna patta asai ath ugannanna deyak thamai naththe danata 😂

  • @KALINDU01
    @KALINDU01 11 หลายเดือนก่อน +1

    😂😂😂 පටිට අයියේ.
    මම හැවිටි එක හොදයි කියලා හිතුවෙි.😅😅😅
    දැනට දැකපු සුපිරි පැහැදිලි කිරිමක් අයියේ ❤❤❤🔥🔥🔥❤️😎

  • @charithjeewaka6042
    @charithjeewaka6042 11 หลายเดือนก่อน +1

    What a daamn informative vedio😍💖

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      Ade thanks a lot brother 😍

  • @ravindupathum9599
    @ravindupathum9599 11 หลายเดือนก่อน +1

    deiyane 😻hoya hoya hitapu video ekakmai damme . bohoma stuti😃

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +1

      Ade patta patta. Thanks bro video eka baluwata

  • @dilushanpieris6000
    @dilushanpieris6000 2 หลายเดือนก่อน

    Gamesir Nm Sira budget brand Ekak eth ungeth Hall effect nisa stick drift na na kiuwwata usage eka ekka enawa normal controller ekaka wage(Lowest Ma Ekata YanWanm I Think) . 2.4 Dongle eka nm Responsive Godak. Eth Hama Ekatama Enne Na Balala Ganna Ganna Aya. Gamesir Yaddi Highly recommend ❤

  • @minimilitiaplayer2154
    @minimilitiaplayer2154 10 หลายเดือนก่อน

    Bro, T4 eka PC ekt connect krma A-B X-Y buttons swap wenawa. meke buttons physically galola replace krnna pluwan kiyala instructions wala nm ne. Mekata solution ekk dannawada ? software ekk mkak hri. google bluwata mta mkuth set une ne.

  • @Sahas_Induwara
    @Sahas_Induwara 11 หลายเดือนก่อน +3

    Thanks mn illuwa eka dunnat ❤

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      ekenma brother 😍

  • @shashindupraveen8353
    @shashindupraveen8353 11 หลายเดือนก่อน

    Mama use krnne logitech f710 controler ekak. Mma hitan innwa ps wla controlar ekak arn pc eke use krnn. Ehm awlk na need support krnn hdnn puluwn need oya kiw wge. Crack games ghddi originaly ps game ekak ghna experience eka gnn baid ps controler ekak pc ekta connect krla?

  • @Rabbit9
    @Rabbit9 11 หลายเดือนก่อน +6

    Ah.......... vid ekak edit karala YT ekata aapu gaman Ziscuit ge vid ekak dakkama thiyana sathuta 😩

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +2

      Ade kolla apahu wadeta bahala ah...C.O.R.A cora 😍

  • @physicspracticle4720
    @physicspracticle4720 11 หลายเดือนก่อน +2

    Video eka patta
    Editing
    Voice
    Content
    Patta ahamben set une

  • @kavindudananjaya5907
    @kavindudananjaya5907 11 หลายเดือนก่อน +1

    Controller gana supiri review ekak me meka.Godak dewal danagatha.thanks

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      Thanks brother 😍

  • @kluchtube7042
    @kluchtube7042 6 หลายเดือนก่อน +1

    Bro, Controller guide ekak hadanna puluwanda beginners lata FPS, Car games walata

  • @sahanfernando3385
    @sahanfernando3385 10 หลายเดือนก่อน +1

    Ona ma pc game ekak controller use karala play karanna puluwan da? Fitgirl and Dodi eken download karapu ewa unath play karanna puluwan da?

  • @riviyax
    @riviyax 11 หลายเดือนก่อน +1

    Supiri a ❤❤

  • @malingaseamon7233
    @malingaseamon7233 11 หลายเดือนก่อน +1

    Fantech gp13 eken car, fighting games walata lesi
    Shooting game nm amarui

  • @gamerz-w3k
    @gamerz-w3k 11 หลายเดือนก่อน +1

    Video aka patta ayye adath

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +1

      thanks a lot brother 😍

  • @BosaraAyomal
    @BosaraAyomal 7 หลายเดือนก่อน +4

    හොඳට කියල දෙනගමන් අාතලුත් දෙනව😂 පට්ට ❤

    • @Ziscuit
      @Ziscuit  7 หลายเดือนก่อน +1

      😍😍😉

  • @nikagodanagitha
    @nikagodanagitha 11 หลายเดือนก่อน

    Really informative! I was looking for a controller. What do you think about buying an XBOX controller from Amazon? I'm in India. So I don't have shipping problems also.
    BTW, this is out of the topic but, what do you think a bout the game FORESPOKEN? I was gonna start playing.

  • @isuruthennakoon9656
    @isuruthennakoon9656 11 หลายเดือนก่อน +1

    Ado ube video walanam wenama athal ekak thiyenne patta bn gammak .. edu&funny

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      Hehe thanks a lot macho video eka baluwatath 😍

  • @AyeshDimantha9696
    @AyeshDimantha9696 11 หลายเดือนก่อน +3

    8:14 Dead zone eka gana hariyata ahagann bari una video edit eka nisaa... 🤧😂👌
    BDW, video eka nm Amazing as always... 😎💥

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +2

      Hehe mama headset warning deela content karanna oni ekek man hithanne 😂 btw thanks a lot bro hamadama wage video eka baluwata 😍

    • @AyeshDimantha9696
      @AyeshDimantha9696 11 หลายเดือนก่อน +3

      @@Ziscuit gmmc ithin. 😎❤️‍🩹
      Channel eke content balana ekek nm dnno r rated content kiyala.. 😎🙏🖤😂 Warning ekak dana eke awlk na ekko 👍😂

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +2

      @@AyeshDimantha9696 hehe ow aye podi warning parak dennan 😉😁

  • @dicelk
    @dicelk 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @darkkv2105
    @darkkv2105 7 หลายเดือนก่อน +1

    වෙලාවට බැලුවේ තව පොඩ්ඩෙන් බෝක ගොඩක් ගන්නවා... Thankyou 🎉🎉

    • @Ziscuit
      @Ziscuit  7 หลายเดือนก่อน

      Hehe thanks brother video eka baluwatat 😉

  • @Mc_red_mask
    @Mc_red_mask หลายเดือนก่อน

    Adoo mn gawa tiyenne ucom 704 controller eka ekee athule kali hellenawane kadey da ayye? 😢

  • @peshanranasinghe2507
    @peshanranasinghe2507 11 หลายเดือนก่อน

    TV walata Hoda game pads monada kiyala vedio ekak dennako.nattam reply ekak dannako

  • @whitehackerneth
    @whitehackerneth 5 ชั่วโมงที่ผ่านมา

    Ayye aliexpress xbox 360 controllersuth daraz eke wagemada ?

  • @dhananjayaswarnahansa17
    @dhananjayaswarnahansa17 หลายเดือนก่อน +1

    FC24 එක ගහන්න හොද Normal Budget Controller එකක් Recomend කරන්නෙ මොකක්ද Bro?

  • @padminijayarathne30
    @padminijayarathne30 11 หลายเดือนก่อน

    Super🔥

  • @MIYU-Gaming
    @MIYU-Gaming 11 หลายเดือนก่อน +3

    Great stuff brother!

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +1

      ade thanks a lot ma bro 😍

  • @methulhansaja3392
    @methulhansaja3392 11 หลายเดือนก่อน +1

    most underrated gaming channel in SL

    • @Ziscuit
      @Ziscuit  10 หลายเดือนก่อน +1

      hehe thank you brother 😍🙏

  • @shehansandeepa3507
    @shehansandeepa3507 2 หลายเดือนก่อน +2

    මම serch කරලා ආවේ ගන්න හොද controler එකක් බලන්න අන්තිමට උබේ quality content හින්දා ඒක පැත්තකින් තියලා උබේ videos බලනවා 🎉❤

    • @Ziscuit
      @Ziscuit  2 หลายเดือนก่อน +1

      Sry brother reply ekak danna late unata. Poddak YT scene eke na wadiya. Thanks a lot videos baluwata 😍

  • @RavinduPlays
    @RavinduPlays 11 หลายเดือนก่อน +4

    මං ගාව තියෙන්නේ fantech revolver gp 12 ... සමහර වෙලාවට vibrate වෙන එක නවතින්නැතුව දිගටම vibrate වෙවී තියෙන සීන් එකක් තියෙනවා , ඒ ඇරෙන්න ලොකු අවුලක් නෑ... දෙතුන් පාරක් පොළේ ගැහුනා වැරදිලා 😅 ... හැබැයි අවුලක් නෑ බඩු වැඩ 👍 nice video, ගොඩක් දේවල් දැන ගත්තා 💪

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +1

      hehe dan thiyena awa dethun parak pole gahalath wada kiyanne badu hodai. recommend karanna puluwan hehe 😍😂

  • @The_GameHub
    @The_GameHub 11 หลายเดือนก่อน +1

    🔥🔥🔥

  • @nethmirapansilugunesunghe225
    @nethmirapansilugunesunghe225 11 หลายเดือนก่อน +1

    Patta supiri 😁

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      thanks a lot brother 😍

  • @LaKa260
    @LaKa260 11 หลายเดือนก่อน

    Dual sense , gyroscope ,dual vibrations ,turbo ගැනත් කියන්නකෝ❤

  • @lakinduyethmin
    @lakinduyethmin 11 หลายเดือนก่อน +4

    අම්මේ පට්ට කට්ටක් කාල video එක කරලා තියෙනවා
    Good luck : ) 😘😘

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      ow mekata podi kattak kawa. VFXsuth poddak anith videos walata wada wadine. penawane thmubnail eke mune hati. record karalama epa wela iddi thamai gaththe 😂

    • @lakinduyethmin
      @lakinduyethmin 11 หลายเดือนก่อน +1

      @@Ziscuit : ) cam එකෙන් තමන්ගේ දැක්කම බඩ පපුව හෝස් ගල යනවා මගේ නම් 😂😂

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      @@lakinduyethmin api kiyalath wenasak na hehe

  • @buddikadeshan3032
    @buddikadeshan3032 11 หลายเดือนก่อน +2

    අදත් සුපිරි ආ මෙ පුළුවන් නම් second hand gaming console එකක් හරියටම චෙක් කරල purchase කරන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් ඕනි ❤👍

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +1

      Ade thanks kollo...😍 .mmm ehema video ekaknan karanna ba kollo. Mokada second handnan kohoma use karalada danne nane. Habai mehema scene ekak thiyenawa. Samahara consoles bullet proof wage hadapuwa. Like PS3 slim, xbox slim, game cube. Anna ehema console gana karanna puluwan.

  • @nandasirikottage5467
    @nandasirikottage5467 11 หลายเดือนก่อน +2

    maru 🤩💪

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      Thank you bro 😍

  • @dragonmaster350
    @dragonmaster350 11 หลายเดือนก่อน +2

    Controllers ගැන හරියටම අද තමයි දැන ගත්තෙ මම ❤❤

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +1

      elamakiri bro. thawa video ekakin advanced features ganath kiyala dennam 😍

  • @randikashiran
    @randikashiran 11 หลายเดือนก่อน +4

    10:19 finally switch එක හම්බුනා ඒනම් 😂❤

    • @sachinshalom
      @sachinshalom 11 หลายเดือนก่อน +1

      රෙද්දක් අස්සේ දාගෙන ඉදලනේ 😅

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      Hehe ow ow

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      @sachin ado ado 😂

  • @Mr_Knight
    @Mr_Knight 11 หลายเดือนก่อน +1

    Aiye ps 4 eka gana hoyala balan one monada kiyanako

  • @oscastreaming8415
    @oscastreaming8415 11 หลายเดือนก่อน +3

    Noice ❤

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      thanks brother 😍

  • @unicornx2395
    @unicornx2395 11 หลายเดือนก่อน +2

    Controllers ගැන A - Z දැනගත්තා🙌 මං use කරල තියෙන්නේ fantech GP 13 shooter II controller එක විතරයි තාම 🥲 video එකේ කියන දේවල් එක්ක ඊට වඩා හොද controller එකක් ගත්තනම් හොදයි කියල හිතෙනවා. Xbox branded controller එකක් වගේ.

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +1

      Gamesir xbox controller eka hodai bro. Mata attata asai fantech controller ekak try karala balanna. Balamu issarahata 😍

  • @_PASINDU
    @_PASINDU 11 หลายเดือนก่อน +1

  • @radeeshan6641
    @radeeshan6641 11 หลายเดือนก่อน +1

    Video ekanm supiri ❤, GameSir T4 Pro Me iteam eka kohenda bro ganne? Aliexpress da?

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +1

      Mannam gatte ali thamai. Ath meka dan aran godak kal. Lagadinan ali eken mama badu gattema na. Badu enawanan ali eken dala balanna

  • @darkatomgaming541
    @darkatomgaming541 11 หลายเดือนก่อน +2

    අම්මෝ පට්ට ඈ වීඩියෝ එක පට්ට දේවල් ටිකක් දැනගත්ත. Mouse එකක ඔය කිව්ව දේවල් වලින් බාගයක් වත් නෑ 🙂 අඩුම තරමෙ vibrations වත් gaming mouse එකක නෑ නෙ . ඒක හරි තිබ්බනම් පොඩ්ඩක් වටිනව pc gamers ලට

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +2

      Mouse wala customized buttons ekka awath me tharannam buttons na habai accuracy hodai. Man hithanne shooters & RTS walata arenna anith hama game ekakatama hoda controllers thamai

    • @darkatomgaming541
      @darkatomgaming541 11 หลายเดือนก่อน

      @@Ziscuit controllers වල වටිනාකම හොඳටම තේරුනා ❤️

  • @Senesh_Fernando
    @Senesh_Fernando 11 หลายเดือนก่อน

    pc gamer kenek unath mn wwe wage ewa yaluwo ekka gahaddi controller ekak kohomath ona ne

  • @suresh88online
    @suresh88online 11 หลายเดือนก่อน

    පට්ට පට පට...මටනම් පට්ටටම සෙට් උනේ Xbox One Elite Controller එක තමා.... අවුරුදු 8ක් වෙලත් තාම එලටම වැඩ...

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      eka korama controller ekak ne? hall effect thumbsticks neda eke thiyenne? patta durable. eka thiyenawa kiyanne aye controllers ganna oni na 😍🙏

  • @MrPemiljayasekara
    @MrPemiljayasekara 11 หลายเดือนก่อน +1

    Kalekin boge video ekak baluwe..jaya wewa honde ❤🎉😍

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +1

      appata adeeee yako magema ekek me video ekakata comment ekak damma dakke hena kalekin. thanks a lot ma bro 😍

    • @MrPemiljayasekara
      @MrPemiljayasekara 11 หลายเดือนก่อน +1

      @@Ziscuit api umbe vedio balanawa honde

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      @@MrPemiljayasekara i know ma bro i know.much love brother

  • @pasansanjula502
    @pasansanjula502 3 หลายเดือนก่อน +1

    fantech, dualshock4 controller use karala thiyanwa.dekema awulk na.dualshock4 eke gyro, touchpad nisa godak games wala wadi deyk krgnn puluwan. But fantech eka 8 month use kale stick drift wenna gaththa lesatama.supiri video eka

    • @Ziscuit
      @Ziscuit  3 หลายเดือนก่อน +1

      thanks a lot brother video eka baluwata. ow aththatama microsoft arenna sony and nintendo degolloma eyalage controllers mara quality ekata update karanawa. ath xbox 360 idanma thamath ekama controller ekak wagema PC walatath e format ekama ena nisa dualshock, dualsense wage controllers wala thiyena options PC wala use karanna ba mokada XINPUT protocol eka allign wenne xbox layout ekath ekka nisa. BTW fantec controller eka gana dunna feedback ekatath thanks

    • @pasansanjula502
      @pasansanjula502 3 หลายเดือนก่อน

      @@Ziscuit uncharted 4 eke podi thanak gyro support kara(anthima tikedi tunnel eka athule tourch eke battery adu unama controller eka shake karanna kiyala awe. days gone eketh map,inventory,skills access karanna uneth touchpad eka swip karala eka eka pathi walata)

  • @spyidy0707
    @spyidy0707 11 หลายเดือนก่อน +2

    Thumb stick explain එක සුපිරියටම තේරුනා 😂😂🤟

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      Hehe thanks a lot bro. Therunanan athi 😂

  • @Nadewsanthula-xi4ui
    @Nadewsanthula-xi4ui 11 หลายเดือนก่อน

    ❤❤

  • @AshanLahiru93
    @AshanLahiru93 หลายเดือนก่อน +1

    අයියා, වීඩියෝ එක සුපිරි.. මේ තව මොබයිල් ගේම් මේ වගේ ඒවලින් ගහන්න පුලුවන් වීඩියෝ එකක් ගේන්නකො.. Call Of Duty Mobile වගේ පෝන් එකට Connect කරලා ගහන්න පුලුවන් එකක් ගැන.. 🙏

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      Thanks malli. Meke pennapu gamesir controller eka android and ios support. Ekath ekka phone eka set karanna bracket ekakuth enawa

    • @AshanLahiru93
      @AshanLahiru93 หลายเดือนก่อน +1

      @@Ziscuit හම්මට, එලම.. මං මේ GamPad එකක් ගන්න සෑහෙන්න වීඩියෝ බැලුවා සේරම පිටරට මගුල්.. මේක විතරයි ඔලුවට යන දෙයක් කිව්වෙ සිංහලෙම්ම 🤜🤛

  • @DK_SK_BOT4
    @DK_SK_BOT4 11 หลายเดือนก่อน +1

    🖤🔥

  • @WatchMoreLK
    @WatchMoreLK 11 หลายเดือนก่อน

    Supiri. Math hoya hoya hitiye mage gaming channel eke weda welata. ela...

  • @pasanthameesha4577
    @pasanthameesha4577 2 หลายเดือนก่อน +2

    retro fighters defender or gamesir t4 pro
    oya deka ganna tinne kohed

    • @Ziscuit
      @Ziscuit  2 หลายเดือนก่อน

      Gamesir controllers ali express wala thiyenawa. Retrofighters gannanan ekko amazon ekko castlemania.com hodai. Mannam gatte castlemania walin. Ath oyata PS2 ho eyala controllers hadana parana console ekak nattan PC eke game gahanna witharak RF controller ekak ganna eka therumak na. PC walata ali express walin ganna

  • @AshaniNiluka-qg5zl
    @AshaniNiluka-qg5zl 5 หลายเดือนก่อน

    6000 5000 wage range eke pc games gahanna puluwan hoda joystick ekak kiyamko plz loku help ekak

    • @Ziscuit
      @Ziscuit  5 หลายเดือนก่อน +1

      Ali express wala balanna EasySMX, Gamesir, iPega, Mobapad kiyana brands hodai. oyage budget ekata controller ekak hoyaganna puluwan wei.

  • @mrghost3233
    @mrghost3233 11 หลายเดือนก่อน +1

    😍😍

  • @-6395_
    @-6395_ 11 หลายเดือนก่อน +1

    Maru ❤️😁

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      Thanks bro 😍

  • @Thinkunlimitedlife
    @Thinkunlimitedlife 11 หลายเดือนก่อน +23

    First View ❤

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +3

      Maxxama kollek 😍

  • @GamingJeNNa
    @GamingJeNNa 5 หลายเดือนก่อน +2

    Fantech GP13 එක අරගෙන යූස් කරන ගමං මේක ආයි බැලුවා 🌝❤️ අවුලක් නෑ බාන්ඩෙ හොදයි , මේ කියපු සේරම ඇකියුරේට් 😙 පට්ටම කම්ෆර්ටබල් අතටත් ❤️

    • @Ziscuit
      @Ziscuit  5 หลายเดือนก่อน

      Niyamai...thanks malli feedback ekata. Meka balana kollonta meka godak wadagath wei 😍

  • @HpVictus15
    @HpVictus15 11 หลายเดือนก่อน +1

    microsoft xbox 360 wired controller eka anik controllers walata wada ganan adui eka hodada?

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      ekanan fake. gannama epa mala jarawa

    • @HpVictus15
      @HpVictus15 11 หลายเดือนก่อน

      @@Ziscuit redtech site eke thiyana wired xbox360 eka hodada danna ne?

  • @user-gr3sx2vy3x
    @user-gr3sx2vy3x 11 หลายเดือนก่อน +2

    ශාක් මගෙ එකා බං

  • @yasirugimhan5841
    @yasirugimhan5841 11 หลายเดือนก่อน +1

    Video eka supiri ayiye watinawa
    Input delay eka ganat hariyata baluwoth hodai neda mokada game eka 30 fps wage play karaddi delay eka wadi, monitor ekenut delay ekak enawa

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      Ow input lag eka gana aniwa hithanna oni. Habai casual gamer kenekta oka lokuwatama meter wenne na. Me lagadi microsoft eke controllers wala delay eka balala thibbamath eke milisecond ganaka wenasak witharai wenne. Ath kiwwath wage wired or razer compatitive controller ekak ganna puluwan lag eka notice wenawanan. Btw thanks malli oya danna dewaluth share karagena video eka baluwata 😍

  • @kemikathejan5807
    @kemikathejan5807 11 หลายเดือนก่อน +2

    adath patta athal video ekak controllers gana haryatama dana gatha ada

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +1

      adeh thanks a lot bro video eka baluwatath 😍

  • @mrlombax850
    @mrlombax850 10 หลายเดือนก่อน +1

    By the way do you know the best place to buy a second hand PSP for a decent price, because the Emulator PPSSPP does not satisfy me. Well its great and all, but games like Ratchet & Clank Size Matters and Secret Agent Clank suffers from being too bloomy and its really hard to see what am I doing sometimes.

    • @Ziscuit
      @Ziscuit  10 หลายเดือนก่อน +1

      No bro only place i would buy one from is ebay but with shipping and all, dnt think u can get one for a decent price now. BTW if u can buy a VITA, u can easily jailbreak it and install an app called adrenaline to run psp games + u have access to amazing vita games as well 😍

    • @mrlombax850
      @mrlombax850 10 หลายเดือนก่อน +1

      @@Ziscuit i know that app. I wonder which is cheapest psvita or the psvita TV. Practically they both are the same system.

    • @Ziscuit
      @Ziscuit  10 หลายเดือนก่อน +1

      @@mrlombax850 cheapest is PS TV and also you can jailbreak it and white list all the games + there is a upscaller that will upscale some games. but since its a failed console, its hard to find, which makes it a little expensive. im searching for one for few months now. but im proffering it over Vita itself as i just wanna play upscalled vita games

  • @user-cn8su4qq1b
    @user-cn8su4qq1b 8 หลายเดือนก่อน +1

    setup kranne kohoda kiyalath video ekak dnawada

    • @Ziscuit
      @Ziscuit  7 หลายเดือนก่อน

      Modern controllersnan setup karana eka echchara deyak newei bro. Mouse keyboard wage nikanma gannawa

  • @sanuyoutube69
    @sanuyoutube69 11 หลายเดือนก่อน +3

    noice :D

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +1

      Thanks bro 😍

  • @Nuwa-LK
    @Nuwa-LK 11 หลายเดือนก่อน +1

    සදරු අයියා තමා ආතල්ම next level video එකක්❤😂

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน +1

      Hehe thanks brother...sandaruwa kohomath next level thama 😂

  • @DinethAdeesha
    @DinethAdeesha 10 หลายเดือนก่อน +2

    How about MSI Force GC30 V2?

    • @Ziscuit
      @Ziscuit  10 หลายเดือนก่อน

      never tries it bro 😰

    • @malingaseamon7233
      @malingaseamon7233 9 หลายเดือนก่อน

      @@Ziscuit why?

  • @sdlsanjaya
    @sdlsanjaya 11 หลายเดือนก่อน +2

    මරු thumbstick example එක 😂😂

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      Hehe thwrunanan athi 😂

  • @ironboy758
    @ironboy758 11 หลายเดือนก่อน +1

    Ade man ada denagaththe thumstick eka holawanne nethuwa wedakanne mokada kiyala

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      supirima. kollek video eken wadak aran thiyenawa. santhosai 😍

  • @menthusajaya
    @menthusajaya 11 หลายเดือนก่อน +2

    😎🤩

  • @datboijanith
    @datboijanith 11 หลายเดือนก่อน +1

    I'll be getting the Gamesir T4 Pro then ayye, Hondai neda? 🤔

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      mmmm T4 pro eka aththatama sira. switch, PC, mobile walata pattata wada karanawa. ath mata R2 trigger eke aulak awa. nikanma press wenawa. balanakota eke PCB eke battery eka alawala thibuna sponge eka gawila contact wena nisai automatically button eka wada karala thiyenne. ithin mama e sponge eka piddak eha meha karala PCB eke contact points wala nogawenna set karama dan gindara wage wada. ithin gaththata aulak na ath man kiwwa wage podi podi jimix wenna puluwan. oh anika thumbstick eke rubber eka hoda na. eka galawenna gaththa sathiyak yannath kalin. mama dan ekata thumbstick caps dekak dalai thiyenne. pulunwannam gamesir G7 walata yanna ekko power A controllers thiyenawa tecroot eke.

    • @datboijanith
      @datboijanith 11 หลายเดือนก่อน

      @@Ziscuit ade ayye, mechchara insightful reply ekak expect kare nehe... Thank you for this 😍😍😍
      I'll try to get the Gamesir G7 controller..., Meka Soulsborne games gahanna honda option ekak neda eka? Dying to jump into Demon's Souls for a really long time (RPCS3 🙃)

  • @passamalli4048
    @passamalli4048 6 หลายเดือนก่อน

    Ane aiye ps4 A Group condition ekak hodai kynnko

  • @mr.return7361
    @mr.return7361 11 หลายเดือนก่อน +2

    17:00 අඩෝ එකඟයි මචන්😂🔥

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      Hehe 😂😍

  • @vehiclelover6212
    @vehiclelover6212 5 หลายเดือนก่อน +1

    Wireless control ekak lap ekahakata conecct karala gahnna puluvan da

    • @Ziscuit
      @Ziscuit  5 หลายเดือนก่อน +1

      Ow blutooth thiyenawane. Controller eka blutooth devices walata ganna oni aniwa

    • @vehiclelover6212
      @vehiclelover6212 5 หลายเดือนก่อน

      @@Ziscuit ❤️❤️ hari aiya

  • @CarnageRiftofficial
    @CarnageRiftofficial 11 หลายเดือนก่อน +1

    ado tanx bn mn controller ekak pc ekata ganna bala bala hitiye mata controllers gana loku idea ekak tibbe na tnx brother

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      Ade santhosai bro. Thanks video eka baluwatat 😍

  • @rasikasampath2829
    @rasikasampath2829 11 หลายเดือนก่อน

    good

  • @MIMI_9819
    @MIMI_9819 5 หลายเดือนก่อน

    Fantech ekak review karannakooooo

  • @sk.subash
    @sk.subash 11 หลายเดือนก่อน +1

    Cupiri ayiye 😊

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      Thanks malli 😍

  • @InfiniteFooty1
    @InfiniteFooty1 3 หลายเดือนก่อน +2

    Bro mama hira wela inne help ekak one mama ali eken controller ekal baluwa gamesir t4pro and machenike g5 pro ade plz me dekan ganna hodama controller eka mokakda kiyanna mama pc player kenk dekama eka price range eke yanne offer ekak set wela thiyenne plz reply me soon machan

    • @Ziscuit
      @Ziscuit  3 หลายเดือนก่อน

      mama machenike use karala na bro. mama youtube eke baluwa reviews ekkanan eke podi aul tikak thiyenawa. "GameSir Nova Lite" eka hodai wage.

    • @InfiniteFooty1
      @InfiniteFooty1 3 หลายเดือนก่อน

      ​@@Ziscuitade mama eka order karane ali eken dam momada karanne dam order karala payak wath na

    • @Ziscuit
      @Ziscuit  3 หลายเดือนก่อน

      @@InfiniteFooty1 na na bayawennepa. eka ehenan apuden. eke kiyala thibba aul gana lokuwata hithanna oni na. eke hall effect nisa thumbsticks ehema shape

    • @InfiniteFooty1
      @InfiniteFooty1 3 หลายเดือนก่อน

      @@Ziscuit monawada aul tibbe araka mama baluwa gamesir nova lite eka shipping yanawa 2000 ekai case eka

    • @InfiniteFooty1
      @InfiniteFooty1 3 หลายเดือนก่อน

      @@Ziscuit mama videos tikak baluwa aul mata set une na ne brother aul monawada