මාව ගෙදරින් කන්ඩෙම් කරලා තිබුනේ l මාල් විජයරත්න l Kalum Wijesooriya l Maal Wijayarathna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 26

  • @pbalasooriya
    @pbalasooriya 7 หลายเดือนก่อน +3

    මාල් සර්, මම මේ වැඩසටහන බලන්න කලින් ම ඔබතුමා ගැන හොඳින් ම දන්නවා. ඉතා යහපත් නිවැරදි ආකල්පවලින් පිරිපුන් ඔබතුමා ගැන ආඩම්බරයි. තෙරුවන් සරණයි, දීර්ඝායු වේවා අපේ සර් 🙏🙏❤️

  • @yasopathiraja7068
    @yasopathiraja7068 5 หลายเดือนก่อน +1

    හැමදාම ලොකු පොත් ලියන මාල් චරිතාපදානය ක් ලොකු පොතක් ලෙස ලිවීම ගැන හරිම සතුටුයි පොත අරගෙනම බලනවා හේම විජේවර්ධන සර් අපේ ලෙක්චර (විද්‍යෝදය) නාලි මගේ ගුරුවිදුහල් යාළුවෙක් මාල් ඉතින් අපේ උසස් පෙළ උත්තර පත්‍ර කණ්ඩායම ආදි වශයෙන් සබදතාව වගේම සරල බසින් ලියන පොත් එක්ක අමතක නොවන චරිතයක් වගේම හොඳ චරිතයක්

  • @vajirakalansooriya7654
    @vajirakalansooriya7654 7 หลายเดือนก่อน +3

    ආදරණීය බාප්පාට තවත් මෙවන් උතුම් කාර්යයන් සිදු කිරීමට ධෛර්යය, ශක්තිය, දීර්ඝායු ලැබේවා...!!!❤❤❤

  • @panapagefernando8055
    @panapagefernando8055 4 หลายเดือนก่อน

    මාල් සර්ගෙ කතාව හරියට හරි.... 9න් පස්සෙ රැකියාවලට යොමු කිරීම කල යුතුයි... ඔවුන්ගේ දක්ෂතාවය අනුව... ඒ අනුව ඔවුන්ව ඉදිරි අධ්‍යාපන කටයුතු සිදුකිරීම වැදගත්...

  • @jayaminiherath8754
    @jayaminiherath8754 6 หลายเดือนก่อน +1

    හරිම සොදුරු කතා බහක් .....එතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ......ඒ පොත කියවන්න ආස හිතුණා ....

  • @dewminichamathka7045
    @dewminichamathka7045 7 หลายเดือนก่อน +2

    මාල් සර් ඔබට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා.....

  • @stellamanatunga3686
    @stellamanatunga3686 7 หลายเดือนก่อน +1

    මාල් සර් අවංකව සත්‍ය එලෙසින්ම පවසන ඉතා උසස් පුද්ගලයෙක් බව එතුමාගේ මේ චරිතාපදාන නවකතාවෙන් දුටුව, නිරෝගි සුවය සමග දීර්ඝායුෂ පතමි

  • @visitkorea8367
    @visitkorea8367 7 หลายเดือนก่อน +1

    මාල් සීයා
    නීරෝගිමත් දීර්ගායුශ ලැබේවා ❤❤🙏🏾🙏🏾

  • @tilakwithanage24
    @tilakwithanage24 2 วันที่ผ่านมา

    Very interesting his talk....

  • @ajithgunasena9754
    @ajithgunasena9754 7 หลายเดือนก่อน +1

    ඉවර වෙනතුරු කතාව බලපු පලමු වඩසටහන

  • @wasanthaviolet293
    @wasanthaviolet293 6 หลายเดือนก่อน

    Mal Sir niduk nirogi suwaya obatumata lebewa.❤❤

  • @susilaembakke6666
    @susilaembakke6666 3 หลายเดือนก่อน

    ඉතා විශිෂ්ටයි!!!

  • @prisonbreak1985
    @prisonbreak1985 7 หลายเดือนก่อน +1

    Stay Blessed Sir ❤

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 5 หลายเดือนก่อน

    බුදු සරණයි ❤❤❤❤❤

  • @susantharanaveera1448
    @susantharanaveera1448 7 หลายเดือนก่อน +1

    I got a credit pass for Com and Fin subject 1990, only referring Mal Wijerathna book.

  • @kalumwijesooriya
    @kalumwijesooriya 7 หลายเดือนก่อน +1

    💐💐💐💐👍👏

  • @maalwijayarathna4982
    @maalwijayarathna4982 7 หลายเดือนก่อน +2

    මට සහයෝගය දැක්වු සහ දක්වන සැමට යහපතක්ම වේවා !!! විශේෂයෙන්ම කැලුම් පුතාට බොහොම පිං !!!

  • @chamikapeiris8155
    @chamikapeiris8155 7 หลายเดือนก่อน +1

    Good luck

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 6 หลายเดือนก่อน

    Dear kalum what is the name of this book in sinhalese…?? ( is it a heavy book ???? ) thanks….❤

    • @maalwijayarathna4982
      @maalwijayarathna4982 4 หลายเดือนก่อน +1

      නච සෝ නච අඤ්ඤෝ

    • @maalwijayarathna4982
      @maalwijayarathna4982 4 หลายเดือนก่อน

      සුභ පැතූ ගුණ ගැයූ සැමට නිහතමානීව තුති පුදමි.

  • @menakarajapaksha4965
    @menakarajapaksha4965 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @rangisarangu2788
    @rangisarangu2788 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤