රජ කතාවල රජ්ජුරුවන්ට මාව තෝරගන්නෙ මගේ කටහඩ නිසා😳🤔HEART TO HEART-POWERED BY NDB🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • පෙරදා ගුවන්විදුලියේ
    වජිරා - ලලිත්
    හංදියේ ගෙදර - රංහොටි ලෙසින්
    අදටත් අපේ මතකයේ රැව්දෙන
    ප්‍රවීණ ගුවන්විදුලි නාට්‍ය ශිල්පී ,
    අද දවසේ
    සුසුම් රස්තියාදුව ,මන්දාරම් කතාවේ සහ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය තුළින් අපහා එක්වන
    චරිතාංග රංගවේදී
    ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක
    කමල් දේශප්‍රිය ..
    සිය ජීවිතයේ අතිශය ප්‍රථම වතාවට
    කැලුම් සමග හදවතින් හදවතට කරනා හර්දයාංගම කතාබහ...👍💐
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram pකතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    Kalum’s hair by Harsha Perera
    Salon Neat
    Jubilee Post , Nugegoda
    Location - Jawa Lounge
    Barnes Place
    Colombo
    සාදර අනුග්‍රහය - NDB බැංකුව
    අනාගත බැංකුකරණයේ පෙරගමන්කරු
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න💐
    #kalumwijesooriyayoutubechanel
    #kalumwijesooriya
    #kamaldeshapriya
    #susumrasthiyaduwa
    #mandaramkathawe
    #deweniinima
    "Discover the multifaceted talent of veteran radio drama artist Mr. Kamal Deshapriya, celebrated for his illustrious career with SLBC. Transitioning from a distinguished corporate management role at SEYLAN bank, Mr. Deshapriya now captivates audiences with his compelling portrayals in hit television dramas like MANDARAM KATHAWE, Susum Rasthiyaduwa, and Deweni Inima. Beyond the screen, his expertise extends to the cricket field, where he's revered as a seasoned commentator. Explore the versatility and depth of Mr. Deshapriya's performances, bridging worlds of finance, entertainment, and sports with finesse."

ความคิดเห็น • 191

  • @nimchala3611
    @nimchala3611 3 หลายเดือนก่อน +5

    දැන් තමයි බලන්නේ
    ක්‍රිකට් බලන්න කවුද අකමැති නේද ඒ විචාර හඩ හිමි කමල් දේශප්‍රිය මහතා අති දක්ෂ ත්‍රව්‍රර හඩක් හිමි ගුවන් විදුලියේ ප්‍රතාපවත් හඩක්. ඒ වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. ඔ්නම චරිතයක් ජිවමාන කිරීමට ඔහු විශිෂ්ඨයෙක්. මෙතුමා මෙසේ විම අරුමයක් නොවන්නේ එතුමාගේ මව්පියන් නිසා බව දන්නේ අද. අයියාගේ වැඩසටහනෙන් තමයි.
    මෙහෙම කියන්නම් අයියාගේ නිහතමානීකම අද තවත් තහවුරු වුනා මොන තරම් කෘත ගුන මතකද මෙතුමාගේ මා පියන් ඒ ගුන ලෝභ නැතිව මතක් කලා . එය මුල අමතක කරන ගොඩක් අයට ආදර්ශයක් .
    වැඩසටහනක් ලස්සන රෑප රාමු වලින් විස්තර, මතකයන් , සමහර වෙලාවට උපහාස,කුනු සෙවිලි එක්ක ඒකාකාරිව ගෙවෙනවට වඩා වැඩසටහන තුල ආදර්ෂයන් ,නිහතමානිකම් ,පරණ මතකයන්. ඇගයිම් , සිත් නොරිදවීම්, වැඩසටහන පුරාවට සිනහව, නිදහසේ අදහස් දැක්වීම සහ මතක ජිවමනෙ කරමින් විදිමින් මතක් කිරිම්,නොදන්න ගොඩක් දේවල් , තියෙන එකම සහ පළමු වැඩසටහන අයියගේ වැඩසටහන කියලා කියන්න පුළුවන්. ඒ අයියගේ ⁣මාධ්‍ය ක්ෂේත්‍රයේ විනය සහ හික්මීම සහ පරිනත බව වෙන්න ඇති. ඔබට එසේ විමට ගුරුහරුකම් ලබා දුන් සැමට ස්තුතියි 🙏🙏
    කමල් මහතා හරිම සතුටින් මතකයන් මතක් කලා. වෙලාවට වැඩ කරන එකනම් වටිනා දෙයක් අද කාලේ නොවෙන දෙයක්. ලොකු කට්ටක් කලා ලබා ගන්න දේවල් හරිම වටිනවා එක රැයකින් ජනප්‍රිය වන අයට වඩා මෙතුමා වැනි විශිෂ්ඨයින් වටිනා වස්තු හරිම ලස්සනයි වැඩසටහන. දීර්ඝායුෂ ලැබේවා.!!..
    තෙරැවන් සරණයි .!!...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      ආදරනීය නංගී
      බොහොම පිං මේ වට්න අදහස් දැක්වීමට සහ ඇගයීමට 🙏🙏🙏💐💐💐💐

    • @nimchala3611
      @nimchala3611 3 หลายเดือนก่อน +1

      ​@@kalumwijesooriya🙏🙏

  • @nishaniamarasingha6875
    @nishaniamarasingha6875 3 หลายเดือนก่อน +5

    කැමතිම නිවේදකයෙක්. කලාතුරකින් කෙනෙකුට හිමිවන ගැඹුරු ප්‍රතාපවත් ලස්සන කටහඬක් ඔහුට හිමියි.
    පුංචි කාලෙ ඉඳන්ම එ් හඬට හරීම අාදරෙයි.
    දක්ෂ රංගන ශිල්පියෙක් සහ දක්ෂතම හඬකැවීම් ශිල්පියෙකු ලෙසත් කමල් දේශප්‍රිය මහත්මයාට ඉතාමත් කැමතියි. සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගතකරන එතුමාට නිදුක් නිරෝගි සුවය පතනවා 🙏
    අද කතාබහත් හරවත් වගේම
    රසවත්👌👌👌
    ප්‍රාර්ථනා කරනවා කැලුම් අයියටත් වාසනාවන්ත හෙට දවසක්! 🙏🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ආදරනීය නංගී
      🌺💐
      තෙරුවන් සරණයි

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 2 หลายเดือนก่อน +1

    කැමතිම නළුවෙක් විචාරකයෙක් හඩ kavim සීල්පියෙක් මුවන් පැලැස්සා කිසිදාක අමතක කරන්න බැ ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය පාර්ථනා කරනවා බුදුසරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      💐👍💐👍💐🙏🙏

  • @C424c424
    @C424c424 3 หลายเดือนก่อน +9

    හරිම කැමතිම නිවේදකයෙක් විශේෂයෙන්ම ඔහුගේ ක්‍රිකට් විස්තර විචාරයට තමයි අපි කැමතිම ඇත්තටම ඇත්ත අද කාළෙ නිවේදක නිවේදිකාවන් ගැන කියපු කථාව නම් ඔහු මේතාක් දුරට එන්න කාපු කටු ගැන කිව්ව ඒ කාපු කටු නිසාම තමයි මේතරම් කාලයක් තවමත් රැදී ඉන්නෙ මයික් එකක් අතට ලැබුණු පමනින් තමන් කියනදේවල් තමන් වත් නොදැන ඔහේ ගිරව් වගේ තොර තෝන්චියක් නැතිව කියවන නිවේදක නිවේදිකාවන් තමයි අද වැඩිපුරම ඉන්නෙ එවන් නිවේදක නිවේදිකාවන්ට මේ වැඩසටහන ගොඩක් ප්‍රයෝජනවත් වේවි..👌👌👌👌❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      ඔබ හරියටම හරි නංගී
      බොහොම ස්තුතියි 🙏💐💐👍

  • @user-lu4sn6pz2v
    @user-lu4sn6pz2v 3 หลายเดือนก่อน +8

    ඉස්සර කැමතිම කටහඬ පොඩි කාලේ ගුවන් විදුලි නාට්‍ය අහන්න පහන් සිළුව තාමත් මතකයි

  • @hiruranasinghe7148
    @hiruranasinghe7148 3 หลายเดือนก่อน +3

    ඒ කාලෙ නිවේදකයෙක් වෙනව කියන්නෙ කොයිතරම් අමාරු දෙයක්ද ඇත්තටම... ඒ නිසාම තමයි ඒ කාලෙ බිහිවුනු අයයි දැන් ඉන්න නිවේදක කියල කියාගන්න සමහරක් අයගෙයි අතර සෑහෙන්න ලොකු වෙනසක් තියෙන්නෙ. තරුණ අයට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනව මේ කතා ඇතුලෙ.ඇත්තටම ලස්සනයි අද ප්‍රෝගෑම් එක.👏👏👏👏👏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏🙏💐

  • @pathmagamage1374
    @pathmagamage1374 3 หลายเดือนก่อน +2

    ආයුබෝවේවා ඔබදෙපොළටම ඉතාමත්ම කැමති දක්ෂතා රැසක් හිමි නිහතමානී රන්ගන ශිල්පියෙක් අපගේ ප්‍රනාමය උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබී සතුටින් දිවි ගෙවීමට ඇවැසි ශක්තිය දිරිය නිරෝගිසුව ලැබේවා "ච්රන් ජයතු "✌👍🙏❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @devikamalki1983
    @devikamalki1983 3 หลายเดือนก่อน +3

    ආදරනිය නිවෙදකයෙක් ආදරනිය තාත්තා කෙනෙක් ආදරනිය කළාකරුවෙක් මෙවැනි උ අයට ඇයි ඇගැයුම් අඩු කැලුම් සර්ගෙ එ දෙන උසස් තැන අගෙයි ලස්සනට හැඩය කට නාට්‍ය වල පණ පොවනවා ලැබෙන දෙයට එ වටිනාකම ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @randikal7361
    @randikal7361 3 หลายเดือนก่อน +2

    කැමතිම ක්‍රිකට් විස්තර විචාරකයෙක්. කමල් දේශප්‍රිය මහතා. පොඩි කාලේ ඉඳලම කැමති නිවේදකයෙක් කැලුම් විජේසූරිය අයියත්. දෙපලටම ජයවේවා 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      ඔබට බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7r 3 หลายเดือนก่อน +2

    ආසම නිවේදක මහතෙක්,නලුවෙක්,හඩ කවන්නෙක්,විස්තර විචාරකයෙක්❤❤❤❤.විදූගේ නපුරු අප්පච්චි.ඉතින් අපෙනුත් බැනුම් අහනවා හොදද ඔබ තුමා මේ දවස් වල.ඒ චරිතයක් නිසානේ.අපි ඔබ තුමාට ගොඩක් ආදරෙයි දේසප්‍රිය මහත්තයෝ.බුදුසරණයි ඔබතුමාටත් ,කැලුම් මහත්තයෝ ඔබටත්.😊😊😊😊❤❤❤❤🌷🌷🌷🌷😍😍😍😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👍👍👍💐💐💐💐

  • @arjukottegoda
    @arjukottegoda 3 หลายเดือนก่อน +2

    Great interview, happy to listen to these great characters, their discipline, hardwork, as well as attitude
    This interview reminds me lot of fun memories, listening to cricket matches from a pocket radio and other radio episodes. Love it!!!

  • @chandibadullage7145
    @chandibadullage7145 3 หลายเดือนก่อน +2

    අම්මෝ අපේ ලොකු අම්මගෙ ප්‍රියතම නාට්‍ය වජිරා අපිට නින්ද ගියොත් එයාගෙන් කතාව අහගන්නව හන්දියේ ගෙදරත් ඒ වගේමයි සුභ පතනවා ඔබ තුමාලට තෙරුවන් සරණයි අපේ ප්‍රියතම දෙපලක් 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏💐

  • @manthilajayaratne5633
    @manthilajayaratne5633 3 หลายเดือนก่อน +1

    Dear Kalum Uncle,
    Very nice Interview with a grate character with Multiple skills. Thank you very much

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 3 หลายเดือนก่อน +1

    කැමතිම චරිතයක් හඩ පෞරැෂයක් ඇති රංගන ශිල්පියෙක් ස්තුතියි කැලුම් මහත්මයා❤❤❤

  • @dharanimadugoda
    @dharanimadugoda 3 หลายเดือนก่อน +2

    What a lovely personality Kamal is. He has truly lived to the fullest and still living the best life in his retirement. This is exactly how one should aspire to live I think. As usual, a great conversation Kalum ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      Thank you so much dear Dharani 🙏💐💐💐

  • @randikakadawathaarachchi4342
    @randikakadawathaarachchi4342 3 หลายเดือนก่อน +1

    කැමතිම නිවේදකයෙක් එතුමාගේ කටහඬ කොයිතරම් ගාම්භීරයිද. සුබ පැතුම් ඔබ දෙදෙනාටම 🙏❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 3 หลายเดือนก่อน +1

    හඬ ගැන කියපු කතාවට එකඟයි අයියේ.ස්කෝළෙ යන කාළෙ ගුවන්විදුලි යෙ කතාවළ ඔයාගෙ හඬට ආදරේ කරළ තියෙනවා .ඒ කාළෙ දැකළත් නෑනෙ.ඒ කාළෙ තිබ්බ ප්‍රභලම ආදරණීය හඬ ඔබේ තමයි

  • @sumudukanchana5289
    @sumudukanchana5289 3 หลายเดือนก่อน

    කැමතිම චරිත දෙකක් එකම තැන ඉදගෙන ලස්සන කතා බහක් අරගෙන ආවට ස්තූති .❤❤ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🥰🙏

  • @renuranawake5807
    @renuranawake5807 3 หลายเดือนก่อน +1

    අගය කල යුතු ආදරනීය චරිතයක් .කට හඩක්.❤. ඒ මගේම යන ආදරනිය කැලුම් අයියේ ඔයාටත් සුබ අනාගතයක් ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 3 หลายเดือนก่อน +1

    Harima wedagath manussayek. Ahan inna asai interview eka. Thanks kelum ayye ohuwa gennuwata.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      Bohoma isthuthi 💐💐💐

  • @youlearn4769
    @youlearn4769 3 หลายเดือนก่อน +1

    Thank you Kelum. We loved his voice and his acting. Remembering his mum and dad. I wonder how his sister Yamuna Sandamali is doing. Can you bring Malaka Mihira Bandara?

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      My pleasure 🥰
      තරබාරුව මට්ටුකරලා කෙට්ටු වෙන්නනම් අනිවාර්යයෙන්ම බලන්නකො... .😳👌
      th-cam.com/video/a65gRRtXmRI/w-d-xo.html

  • @AnuhasSathidu-ev5uz
    @AnuhasSathidu-ev5uz 3 หลายเดือนก่อน +1

    හරිම කැමති චරිතයක් .ආයුබෝවෙිවා

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 3 หลายเดือนก่อน +1

    Lovely conversation with this multitalented person. All the best for both of you 💐 ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      Thank you so much 💐💐💐🙏

  • @sasikanamal5245
    @sasikanamal5245 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ඒ කටහඬ නම් .......
    👌🥰👏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 3 หลายเดือนก่อน +1

    ඔව් ආදරණීයයි සතුටුයි ආදරෙයි බුදු සරණයි රැගුම් සහ නිවේදනය අගෙයි 💕🙏💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @user-bn5wh6bu9u
    @user-bn5wh6bu9u 3 หลายเดือนก่อน +1

    Harima asawen balana program ekak.obata subhashinshanaya🎉🎉magen.mewan vishishta rangana shilpeeni athara sithara sabeetha Perera Sujata aththanayake Sarath de alwis Maya damayanthi, tamali peiris, pubudu chaturanga, Vishwa kodikara, Yana shilpeeni heki ikmanin genwanna, obata deergayusha ha jaya pathana maa Rasika... Suba udesanak🎉🎉🎉🎉🎉❤❤😊😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      👌👌👌💐💐💐💐

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j 2 หลายเดือนก่อน

    ඔබ දේපලට බුදු සරණයි 🌷🌻🌻🌷🌺🌺

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      බොහොම පිං 🙏🙏💐💐

  • @kumaridissanayake2414
    @kumaridissanayake2414 3 หลายเดือนก่อน +1

    අපි චූටි කාලෙ ආසාවෙන් චරිත මවාගෙන අහපු කතා.අපේ ලෝකෙ දෑවැන්තයො ❤❤❤❤❤

  • @kolithaxp1
    @kolithaxp1 3 หลายเดือนก่อน +1

    Your are so so relaxed Kamal.
    Enjoy your new life
    Always remember the great times had with you
    Wish you all the best and good luck 🌹🌹🌹🌹

  • @salgadodanesh
    @salgadodanesh 3 หลายเดือนก่อน +1

    Harshana Dissanayake එක්ක interview එකකකින් දකින්න ආසයි අයියේ ❤😊

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 หลายเดือนก่อน

    අපි පුංචි කාලේ හන්දියේ ගෙදර ඇහුවේ ....ආසම කරන සොදුරු කලාකරුවෙක් ❤❤❤❤❤❤❤

  • @youlearn4769
    @youlearn4769 3 หลายเดือนก่อน +1

    As children we never missed Handiye Gedara, Ranhoti, Mrs. Doolittle and Sisi- those characters are memorable.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      True 💐💐💐👍💐👍👌

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 หลายเดือนก่อน +1

    ආදරණීය චරිතයක් 🙏 සර් මම ඉල්ලීමක් කරනවා අපිට නැවත වජිරා වගේ මේ කතා දෙකම ආයේ අහන්න සලස්වන බැයිද යූටියුබ් එකේ කවදාවත් අමතක නොවන කතා බලනවා ට වැඩිය අහන්න මම නම් ආසයි 🙏❤ 3N Ghost කියලා චැනල් එකක් තියෙනවා නංගී කෙනෙක් මේක කරන්නේ පුදුම ආසාවෙන් අහන්නේ බලන්න නෑ අහන්න විතරයි 🙏❤ කැමති අයට

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 3 หลายเดือนก่อน

    Known as a great cricket commentator in 90s only to second premasiry Apasingha.. good to see him on your program Kalum..

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤ හරිම කැමති නිවේදික මහත්තයෙක්..

  • @s.w1996
    @s.w1996 3 หลายเดือนก่อน +1

    Excellent cricket commentator and best actor. Best wishes🎉🎉🎉

  • @devikamalki1983
    @devikamalki1983 3 หลายเดือนก่อน +1

    කැලුම් සර් ❤ තනුජා සිරිවර්ධන මහත්මිය කැදවන්න්න ස්තුති 🙏

  • @user-bn5wh6bu9u
    @user-bn5wh6bu9u 3 หลายเดือนก่อน

    Ithama vishishtai obe program eka kelum mahataneni 🎉🎉
    Rangana shilpeeni saha vishishta Gayana shilpeen Wana sabeetha Perera Sujata aththanayake Sarath de alwis magatanan ikmanin genwanna.obata deergayusha ha newathath subasinshanaya magen.man rasika❤🎉😊

  • @user-vs9tw3ed7y
    @user-vs9tw3ed7y 3 หลายเดือนก่อน +1

    Lovely voice..
    God bless you ❤

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 3 หลายเดือนก่อน +2

    කමල් අයියේ ඔයාට බුදු සරණයි ...❤

  • @shiromaperera2203
    @shiromaperera2203 3 หลายเดือนก่อน +1

    Great personality. Multi talented person.

  • @donoswaldmunasinghe623
    @donoswaldmunasinghe623 3 หลายเดือนก่อน +1

    I like mr kamal may the triple gem bless you and mrkalum

  • @Livingalittle
    @Livingalittle 3 หลายเดือนก่อน +2

    Such personalities should be involved in training the young talent. Wish such standards are still there.. 😢

  • @Dinesharumendo
    @Dinesharumendo 3 หลายเดือนก่อน +1

    90 ගනන් වල සෙලාන් ගී සාදය මතක් වෙනව ❤

  • @chathurarajapaksha6380
    @chathurarajapaksha6380 3 หลายเดือนก่อน +1

    සුගන්දිකා නාට්‍යයේ සුරියදේව තවත් ලස්සන චරිතයක්

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 3 หลายเดือนก่อน +1

    කවදත්. කැමති. දක්ෂ. නිවේදකයෙක් , නළුවෙක් කමල්. දේශප්‍රිය මහතා. අපි. කුඩා කාලයේදී අමතක නොවන කෙනෙක් තමයි.ඇගනස් සිරිසේන.ඒ දෙපලට නිවන් සුව! කැළුම් , කමල් දෙපලට ජය❤🎉😅

  • @Preethika.322
    @Preethika.322 3 หลายเดือนก่อน +1

    කැලුම් අය්ය වගේ තවත් කැමති ම කෙනෙක් ඇවිත් 💜️

  • @niluwanpathmabandu7259
    @niluwanpathmabandu7259 3 หลายเดือนก่อน

    ආසම හඩවල් දෙකක් එකට ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏💐

  • @Shanikamadumali848
    @Shanikamadumali848 3 หลายเดือนก่อน +2

    දෙවෙනි ඉනිමේ 2 සහන් ව ගේන්න (ඔශාන් සොයිසා ) ❤❤❤❤❤ අපි ආසාවෙන් බලන් ඉන්නේ❤❤❤❤❤❤❤❤

  • @kamindaweligamage9487
    @kamindaweligamage9487 3 หลายเดือนก่อน

    මම ආසම කෙනෙක්. Thanks kalum aiya

  • @maduk986
    @maduk986 3 หลายเดือนก่อน +1

    ආසම චරිතයක් ❤

  • @chandialwis9462
    @chandialwis9462 3 หลายเดือนก่อน

    theruwan saranai oba thumatath kalum aiyatath

  • @ranjithliyanage8604
    @ranjithliyanage8604 3 หลายเดือนก่อน

    කමල් මහත්මයානන්ගෙ ක්‍රිකට් විස්තර විචාරය කරන විදිය හරි පැහැදිලියි.

  • @inokabandara4758
    @inokabandara4758 3 หลายเดือนก่อน

    ආසම චරිතයක් ❤💐

  • @piyarathnaarachchillage5082
    @piyarathnaarachchillage5082 3 หลายเดือนก่อน +1

    පට්ට තමයි. කැලුම් මල්ලි..

  • @hemikafonseka5622
    @hemikafonseka5622 3 หลายเดือนก่อน +1

    අනේ මට කවදාවත් අමතක වෙන්නේ නෑ ‘ලංදේසි දූපත’ කමල් අයියා ඒකෙත් චරිතයක් කලා වගේ මතකයි

  • @supunthiwanka
    @supunthiwanka 3 หลายเดือนก่อน +1

    දෙවෙනි ඉනිමට සම්බන්ද වුන එක නම් අපරාදයක් .......
    අාසම චරිතයක්
    අනුෂ සමරනායක , කමල් දෙන්නම කුණු ගොඩකට අත ගහලා ඉවරයි ....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      .😳😳🤔

    • @Shakya-qc5in
      @Shakya-qc5in 3 หลายเดือนก่อน

      කිසිම අපරාධයක් නෑ 😂 Keyboard වීරයෝ ඇඩුවට ඒ මිනිස්සුන්ට වැදගත් නිසා ප්‍රයෝජනවත් නිසානේ ඒ මිනිස්සු සම්බන්ධ වෙලා තියෙන්නෙ 🤭

  • @Shanikamadumali848
    @Shanikamadumali848 3 หลายเดือนก่อน +1

    දෙවෙනි ඉනිමේ සහන්ව ගේන්න❤❤😢

  • @sumudubhashini5573
    @sumudubhashini5573 3 หลายเดือนก่อน +2

    කැමතිම චරිත දෙකක් කැලුම් මහත්මයා සහ කමල් මහත්මයා දෙදෙනාටම සියලු යහපත උදාවේවා තෙරුවන් සරනයී ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි 🙏

    • @ChandraWijesinghe-lb5rg
      @ChandraWijesinghe-lb5rg 3 หลายเดือนก่อน +1

      Ramayana ya natye ramayana haha kevem kaleth kamal aiya

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon8773 3 หลายเดือนก่อน

    කැමතිම කෙනෙක් ❤❤❤❤
    බුදුසරණයි

  • @sw7145
    @sw7145 3 หลายเดือนก่อน +1

    Please bring Suhandhi and Ashan at the same time

  • @gangayapa2645
    @gangayapa2645 หลายเดือนก่อน +1

    වජිරා,හන්දියේ ගෙදර,ක්‍රිකට් විස්තර විචාරය තුනම අහපු කෙනෙක්

  • @Skzworld646
    @Skzworld646 3 หลายเดือนก่อน +1

    ඒ වගේම ඉරිවේරිස් මාමව කොහොමද අමතක කරන්නේ😮😮😮😮😮😮

  • @anushadesilva2041
    @anushadesilva2041 3 หลายเดือนก่อน +2

    ක්‍රිකට් තරඟ විචාරකයෙක් පමණක්ම නොවෙයි කැළුම් කමල් දේශප්‍රිය මහතා පාපන්දු තරගාවලි නිවේදනය කල හැකි ලංකාවටම ඉන්නා අති දක්ෂ විස්තර විචාරකයෙකු ද වේ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      ම්ම්ම් ඒ බව මම දන්නෙ අද
      බොහොම ස්තුතියි 🙏

  • @channaholidays7198
    @channaholidays7198 3 หลายเดือนก่อน +1

    duble Kalumla dennama athi daksha ekinekata wenas charitha dekak ,amuthuma akarshaneeya katahandaval dekak .oba depolatama theruvan saranai.❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      Bohoma isthuthi 🙏💐
      හැබැයි මම කැලුම්
      අයියා කමල් 🥰

  • @user-zz1xq9mn8z
    @user-zz1xq9mn8z 3 หลายเดือนก่อน +2

    සෑම සිකුරාදා දිනකම අපි රේඩියෝව වටේට බිම වාඩිවෙලා අහගෙන ඉන්නවා කවුරුත් හ්ම් නැ ආයෙත් සිකුරාදා වෙන කම් බලාගෙන ඉන්නේ මුවන් පැලැස්සත් එහෙමයි

  • @chandanihewagama2059
    @chandanihewagama2059 3 หลายเดือนก่อน +1

    කැමතිම ක්‍රිකටි නිවේදකයෙක්.

  • @dayanimendis502
    @dayanimendis502 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 3 หลายเดือนก่อน +1

    Dawase kathawa sudaththa 😂jayawewa 🎉🎉

  • @senusamuditha7963
    @senusamuditha7963 3 หลายเดือนก่อน +1

    ගමේ කොල්ලෙක්❤

  • @samanthabbandara
    @samanthabbandara 3 หลายเดือนก่อน +1

    Were u two in Pahan Siluwa ?

  • @krishanthiranasinghe9306
    @krishanthiranasinghe9306 3 หลายเดือนก่อน +1

    🥰🥰🥰

  • @suramyasubasinghe6972
    @suramyasubasinghe6972 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @ddmdisanayaka5378
    @ddmdisanayaka5378 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @MrJAY-eh6iw
    @MrJAY-eh6iw 3 หลายเดือนก่อน

    කැළුම් malli ,mata mathaka හැටියට ගුවන් විදුලියේ pracharaya una pahan siluwa (lamai14 ,දෙනාගේ කතාව )නාට්‍යයේ කමල් හිටියා .api ආසාවෙන් ,කුතුහලයෙන් ahapu a ගැන කතා කෙරුවෙ naa...😢😢

  • @user-of8oo7mn6g
    @user-of8oo7mn6g 3 หลายเดือนก่อน

    Asama charitha dekak

  • @siherath1385
    @siherath1385 3 หลายเดือนก่อน

    A MAN WITH BIG HEAD
    OH, OH,... Pl.
    DONT EVER LET THAT HAPPEN TO ANYONE.
    NO QUESTION ABOUT HIS TALENT AND ABILITY. .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      Many thanks for your comment.
      If you are refereeing to Mr EPASINGHE he is such a nice gentleman whom I respect very much
      Please watch the full video to get the correct story 🥰
      Have a blessed day

    • @siherath1385
      @siherath1385 3 หลายเดือนก่อน

      @@kalumwijesooriya
      Yes of course.
      Premasaa is a good gentleman from hair to the nails who did not fail in his career too.
      TRIPLE GEM BLESS YOU TOO.

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 3 หลายเดือนก่อน +1

    💝🙏💝🙏💝🙏

  • @lalithdissanayake4010
    @lalithdissanayake4010 3 หลายเดือนก่อน +2

    හන්දියෙ ගෙදර ඩයස් මහත්තයා කව්ද ? අදටත් මං හොයනව. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      🤔

    • @SW-pp1qh
      @SW-pp1qh 3 หลายเดือนก่อน

      Ananda Sirisenada

    • @lalithdissanayake4010
      @lalithdissanayake4010 3 หลายเดือนก่อน +1

      @@SW-pp1qh එතුමා නෙමෙයි. වෙන කවුරු හරි කියලයි මට හිතෙන්නේ

    • @SW-pp1qh
      @SW-pp1qh 3 หลายเดือนก่อน +1

      @@lalithdissanayake4010 Kelum dannawa ethi matath patalavila sorry

    • @lalithdissanayake4010
      @lalithdissanayake4010 3 หลายเดือนก่อน

      @@kalumwijesooriya කැලුම්. රං හොටී ගෙන් අහල කියන්න.

  • @kusuma3180
    @kusuma3180 3 หลายเดือนก่อน

    Walter Fernando mahatha interview karanawanam kamathi

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 3 หลายเดือนก่อน +1

    Ohuge tiyena e sehellu bawaya harima Shok.

  • @amalmahagedera1053
    @amalmahagedera1053 3 หลายเดือนก่อน +1

    Hemadamath kemathi charithayak. kawadawath amathaka wenne ne.

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 3 หลายเดือนก่อน +2

    මෙයා හොඳ නිවේදකයෙක්, නළුවෙක්. හැබැයි දවසක් මෙවැනි interview එකකදී මෙයාම කිවුව, බැංකුවේ වැඩකරන කාලේ මෙයා කීපදෙනෙකුම රස්සාවෙන් අස්කරලා ගෙදර යැව්වා කියල. මට මතක විධියට 10ක්‌ විතර. බොහොම සැහැල්ලුවෙන් සිනාමුසුව කිව්වෙ. මනුස්සයෙකුගේ රස්සාවක් නැති කරනවා කියන්නෙ මහා අපරාධයක්. ඔවුන් හොරකම් මුකුත් කරල නෙවෙයි. මෙයාට හිතට හරි නැත්නම් එයාව අස්කරනවා කිව්වා. ඒ මිනිස්සුන්ගේ අඩුපාඩුවක් ඇත්නම් එය හරිගස්සන්න තරම් ඉවසීමක් කරුණාවක් ආයතන ප්‍රධානියෙක් ළඟ තිබිය යුතු නේද?

  • @nilminikularatne6912
    @nilminikularatne6912 3 หลายเดือนก่อน

    lankawe Daksha cricket anousment

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 3 หลายเดือนก่อน

    Podi kale api adaraya kara charithayak❤

  • @ronaldscallon2737
    @ronaldscallon2737 3 หลายเดือนก่อน +1

    අනේ නීල් අලස් මහතා ගේන්ඩකො

  • @donluke3900
    @donluke3900 3 หลายเดือนก่อน +1

    Aiye please mata call එකක් ho nomber එක දෙන්ඩ please

  • @user-tk6vi9vv6y
    @user-tk6vi9vv6y 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤😂😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      💐💐💐💐💐👌👏

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg 3 หลายเดือนก่อน +1

    Kamal aiyata niduk nirog sampathi ya sathutin prarthnakaranava shyamale akkatath puthalath😂

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 3 หลายเดือนก่อน +1

    Nanda maliniyan gennala interview ekak karannko kelum ayye

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      කතා කළා හැරිස් විජේසිංහ මහත්මයා මගින්
      එතුමියTH-cam එන්න කැමති නැහැ

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy 3 หลายเดือนก่อน

    අද වැඩසටහනත් සුපිරි ...ඒත් අද කැළුම් මහත්තයා කියවනවා වැඩියි....එතුමාට කියන්න දෙන්නේ අඩුවෙන් .....හරියටම චමුදිත වගේ ......

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      😂😂😂😂👍👍👍👍

  • @hemanthijaya5292
    @hemanthijaya5292 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @dunula3779
    @dunula3779 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤