හැන්දෑවට පොඩි ශොට් එකක් දාල 😳🤔JAYANI SENANAYAKE -HEART TO HEART WITH KALUM- POWERED BY NDB !🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • මෙහෙම ලස්සන නැහැ මම මේව ගැලෙව්වට පස්සෙ 😳
    ඇය එහෙම කිව්වට ඇය සැබැවින්ම රුවැති සුන්දර කාන්තාවක් 👌👍
    සද අමාවකයි
    බෝගල සවුන්දිරිස්
    වීරයා ගෙදර ඇවිත්
    පාර වසා ඇත සහ තවත් ටෙලි ,වේදිකා නාට්‍ය සහ සිනමා නිර්මාණ රැසක
    සිය රංගන ප්‍රතිභාව මැනැවින් ප්‍රකට කළ
    සම්මානනීය ප්‍රවීණ රංගවේදිනී
    ජයනී සේනානායක මහත්මිය
    සමග හදවතින් හදවතට කරනා හර්දයාංගම කතාබහ...👍💐
    මේ ඇයගේ ප්‍රථම TH-cam කතාබහයි 👌
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    Kalum’s hair by Harsha Perera
    Salon Neat
    Jubilee Post , Nugegoda
    Geetha Kanthies make up by
    RUCHIRA LAKMALI LIYANAGAMAGE
    Salon Ruchira
    0716026309
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐
    #kalumwijesooriya
    #kalumwijesooriyayoutubechanel
    #jayanisenanayake
    "Dive into the captivating world of Sri Lanka's entertainment industry with the exclusive TH-cam interview featuring the illustrious and award-winning actress, JAYANI Senanayake. Renowned for her remarkable contributions to stage dramas, teledramas, and films, Jayani Senanayake shares her insights, experiences, and journey in this unprecedented interview. Gain unique perspectives on her craft, the challenges she overcame, and her impact on Sri Lankan cinema. Don't miss this opportunity to connect with the celebrated actress and delve into the behind-the-scenes stories that have shaped the entertainment landscape in Sri Lanka. Subscribe now for an intimate encounter with the trailblazing Jayani Senanayake - a true icon in the realm of stage and screen."

ความคิดเห็น • 782

  • @DammikaW48474
    @DammikaW48474 7 หลายเดือนก่อน +59

    ජයනි සේනානායක මහත්මිය යනු අති දක්ෂ ප්‍රතිභාපූර්ණ කලාකාරියක් බව ඇගේ "සඳ අමාවකයි" "වීරයා ගෙදර ඇවිත්" (❤❤❤) සහ "අඩෝ" වැනි නිර්මාණ වල පිලිඹිබු කල අපූර්ව, අසම සම රංග හැකියාවන් නිසා දැන ගෙන සිටියත්, ඈ කෙතරම් නිහතමානී අව්‍යාජ, බුද්ධිමත් කාන්තාවක්ද යන බව අද මේ කැලුම් සොහොයුරා සමග කල පිලිසඳර අසා හොඳින්ම පැහැදිලි වුනා.💐💐
    මේ සොඳුරු කතා බහ ඇසීම ඇත්තටම ලොකු සතුටක් වුනා. ජීවිතය ගැන, කලා සම්මාන ගැන, සිය ක්ෂේත්‍රයේ අන් අය සමග කටයුතු කරන ආකාරය ගැන...ජයනිගේ අදහස් වලින් අපට ඉගෙන ගන්නට දේ බොහොමයි.
    ❤❤❤
    මා දුටු ඇය රඟපෑ නිර්මාණ සියල්ලටම මම හරිම කැමතියි.
    ඒ අතරින් මා වැඩියම ප්‍රිය කරන නිර්මාණය වූ "වීරයා ගෙදර ඇවිත්" නාට්‍යයේ, 'වීරයා' අක්කා ගේ චරිතය රඟපා ජයනි පෙන්වූ ප්‍රතිභාව විස්තර කරන්නට වචන නෑ.
    මුලු නාට්‍යය පුරාවටම එකම තැනක වත් ඇගේ (හෝ අනෙක් රංග ශිල්පීන් එක්කෙනෙකුගේ වුවද) රඟපෑමේ කිසිදු අඩුවක් තිබුනෙ නෑ....ඇත්තෙන්ම ඇයට ඒ රඟපෑමට මීට වඩා සම්මාන නොලැබුන එක ගැන දුකයි!
    ජයනි ගේ නිරහංකාර බව හොඳින්ම පැහැදිලි වෙන්නෙ, ඇයගේ උසස් රඟපෑම් වල ගෞරවයත් ඈ ආනන්ද අබේනායක මහතා සහ තිර රචනය කල නාමල් ජයසිංහ මහතා ට පිදූ නිසයි.
    ජයනිගේ රංගන දක්ෂ කම් වලින් අලුක්කාලක් තරම් වත් නැති සමහර "නිලියන්" මං තමයි හොඳටම කලේ කියල බොරු පුරාජේරු දොඩවන මෙවැනි සමයක, මේ *සැබෑ* කලාකාරිය, මේ ප්‍රතිභාපූර්ණ රංග ශිල්පිනිය මොන තරම් ප්‍රශංසනීයයි ද!❤❤❤
    මේ අතිදක්ෂ කලා ශිල්පිනියට තව තවත් ඇයගේ කලා හැකියාවන් තුලින් රසිකයන් සිත් ඇද ගන්නා නිර්මාණ රැසකටම දායක වන්නට හේතු වේවා කියා ප්‍රාර්ථනා කරනවා!
    ඒ වගේම කැලුම් මහත්මයා, ඔබ ගැන ජයනි කී දෙය හරියටම හරි!!!
    ඔබ හා සංවාදයට එන කලාකරුවන්ට හැමදාමත් ඔබ මොන තරම් දයාන්විතව සහ සැබෑ ගෞරවයෙන් සලකනවද කියන කරුණ ඔබේ වැඩසටහන බලන හැම අවස්ථාවකදීම හිතුන දෙයක්.
    Bravo dear Kelum! Thank you for yet another truly wonderful discussion.
    🙏🙏💐💐
    Wishing both you and Ms. Senanayake all the very best in everything you do.
    🙏🙏💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ ඉතාමත් දීර්ඝ සවිස්තරාත්මක වටිනා අදහස් දැක්වීමට සහ ඇගයීමට 💐💐💐💐🙏🙏🙏🙏
      ඔබටත් තෙරුවන් සරණයි

    • @yasawathiemenike6686
      @yasawathiemenike6686 7 หลายเดือนก่อน +1

      මම ආස ම නිළියක්. ඇයගේ ජීවිතය හරි ම ආඅර්ශවත්.සතුටුයි ජයනි. කැලුම් ඔබට ස්තුතියි.

  • @C424c424
    @C424c424 7 หลายเดือนก่อน +88

    කොයිතරම් සැපසම්පත් තිබුනත් පොලවෙ පය ගහල ජීවත් වෙන සාමාන්‍ය ගැහැනියක් විදිහට ඇය හරිම වැදගත් විදිහට හරිම ලස්සනට ජීවත් වෙනව හරිම ආසාවෙන් වැඩසටහන නැරඹුවා කැළුම් අය්යෙ බොහොම ස්තුතියි ඇයව program එකකින් අරන් ආවාට අපිට පමණක් නොවෙයි ඇයටත් ඔබව හොදින්ම තේරිලා තියෙනවා කැලුම් අය්යෙ කුනු ඕපාදූප හොයන්නෙ නැතිව ඕපාදූප අහන්නෙ නැතිව ඇයගෙ ගෞරවයත් රැකල වැඩසටහනෙ ගෞරවයත් රැකල හරිම ලස්සනට වැඩසටහන ඉදිරිපත් කරා බොහොම ස්තුතියි ඔබ දෙපලටම අපිට ලස්සන වැඩසටහනක් අරන් ආවට..❤❤❤❤🙏🙏🙏🙏😮..තව දෙයක් කිව යුතුමයි ඇයගෙ නිවහන හරිම නිස්කලංක තැනක් කියල පේනව නිස්කලංක පරිසරයක ජීවත් වෙන මිනිස්සුන්ගෙ හිතත් හරිම නිස්කලංකයි පිරිසිදුයි..❤❤❤❤😊😊😊😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +9

      බොහොම ස්තුතියි ආදරනීය නංගී හදවතින්ම ඔබ කරනා මේ ආදරනීය වටිනා ඇගයීමට 💐💐💐💐👍
      මේ තමයි මට ලැබෙන සම්මාන
      🙏

    • @C424c424
      @C424c424 7 หลายเดือนก่อน +4

      @@kalumwijesooriya 🙏🙏🙏

    • @anulagunatilaka9708
      @anulagunatilaka9708 7 หลายเดือนก่อน +2

      52:12 ❤

    • @gayuthkemsara6910
      @gayuthkemsara6910 7 หลายเดือนก่อน +2

    • @ranjiniperera5402
      @ranjiniperera5402 7 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

  • @C424c424
    @C424c424 7 หลายเดือนก่อน +36

    ඇය රගපෑ ගොඩක් චරිත අපේ සමාජයෙන් බැටකාපු ගැහැනු න්ගෙ චරිත ඒ චරිත රගපෑමක් කියන්න බැරි තරමටම ඇය ඒ චරිත තුල ජීවත් වෙනව එවැනි චරිතයක් තමයි පාරවසා ඇත කථාවෙ චරිතය තුලින් දැක්ක ඒවගේම වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යයේ අක්කගෙ චරිතයත් ඊට නොදෙවෙනි රoගනයක් අපිට දැකගන්න ලැබුණ නැවත නැවත අපිට ඒ ටෙලිනාට්‍ය බලන්න කැමත්තක් ඇතිවෙන තරමටම ඇයගේ රoගනයන් විශිෂ්ඨයි ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      👌👍👌👍💐💐💐💐💐

  • @koekloeren3797
    @koekloeren3797 7 หลายเดือนก่อน +34

    ආදරණීය චරිතයක් ❤❤ සිංහල, ඉංග්‍රීසී කරල කථා කරල සීනිබෝල නිලයන්ට කදිම ආදර්ශයක්, නිරෝගී සුවය දීර්ඝායු වේවා 🙏 🙏 ස්තුතියි කැලුම් ❤❤ From NL 🇳🇱🇳🇱

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි .💐💐💐💐

  • @nishaniamarasingha6875
    @nishaniamarasingha6875 7 หลายเดือนก่อน +14

    හරිම වටිනවා වැඩසටහන දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් සමග. "වීරයා ගෙදර අැවිත්" නාට්‍යයේ චාමරගෙ අක්කා ලෙසින් අැය කළ රංගනය මම අැයගෙ කැමතිම රංගනය. හරිම ලස්සනයි. එවැනි වූ විශිෂ්ට චරිත තුළින් අැයව නැවතත් දකින්න අාසයි. හඬකැවීම් ශිල්පිනියක් විදිහටත් ජයනි මහත්මියට ඉතාමත් කැමතියි. රංගනයෙන්, හඬකැවීම් තුළින් විතරයි අැයව දැනගෙන හිටියෙ. අද වැඩසටහනින් තමයි සරල සුන්දර කාන්තාවක් ලෙසින් අැයව වඩාත් හොඳින් හඳුනාගන්නෙ. එ් වගේම හරිම බුද්ධිමත් කාන්තාවක්. අාසයි අහන් ඉන්න අැය කතාකරනවා. සුබ පතනවා ජයනි මහත්මියගෙ කලා ජීවිතයට💐ස්තූතියි කැලුම් අයියෙ මේ ලස්සන වැඩසටහන වෙනුවෙන්❤
    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගී 💐💐💐🙏
      ඔබටත් තෙරුවන් සරණයි

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 7 หลายเดือนก่อน +18

    හරිම සතුටක් දැනුන ඇය සමඟ සංවාදයක් ඇරඹීම ගැන.හරිම කැමති දක්ෂ රංගන ශිල්පිනියක්❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐

  • @inokasandanayake3005
    @inokasandanayake3005 7 หลายเดือนก่อน +26

    ඉතාම විශිෂ්ඨ ගනයේ නිලියක් ,හරිම නිහතමානී චරිතයක් . ඇය අද වැඩසටහනට ගෙන්නුවට කැලුම් විජේසූරිය මහත්මයට ගොඩාක් ස්තුති .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      ඔබතුමියට බොහොම ස්තුතියි 🙏💐💐

  • @dahalexander
    @dahalexander 7 หลายเดือนก่อน +13

    ජයනි සේනානායක කියන්නේ ඇත්තටම එක්තරා brand එකක්. එයාගේ දක්ශතා නවකයන්ට විශ්ව විද්‍යාලයක්.
    සම්මාන ගැන කතා කරනවානම්, " නිලවීරයා" කියන්නවගේ සම්මාන ගිහින් තියෙන්නේ කඩේ.
    ජයනිට ජනතා සම්මනය හැම නිර්මාණයකටම ලැබෙනවා.
    අනික "මහගෙදර" ඉන්දියානු කතා මාලාවේ ආදරණීය තුල්සිව අපිට අහන්න ජයනි ගේ කටහඬින්. ජයනිට වගේම අපි ඒ චරිතයටත් ඉශිතාගේ අම්මාටත් ගොඩාක් ආසකලා. ජයනි හඬ නිළියක් විදියටත් ගොඩාක් දක්ශයි.
    ජයනි සේනානායක මහත්මිය සමඟ කල සාකච්ඡාව ගොඩාක් වටිනවා අපිට. මොකද අපි ඇයගේ රසිකාවියන් නිසා. ඒ වෙනුවෙන් කැලුම් අයියට ගොඩාක් ස්තුතියි. ❤️❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට..හරිම අගෙයි 👍💐💐💐

  • @monikadissanayake8450
    @monikadissanayake8450 7 หลายเดือนก่อน +46

    ඡයනි සේනානායක, චාන්දනී සෙනෙවිරත්න, රොෂාන් රවීන්ද්‍ර, බිමල් ජයකොඩි වගේ නළු නිළියෝ ඉන්න drama එකක් බලන්න දෙපාරක් හිතන්න ඕනෙ නෑ

    • @senusamuditha7963
      @senusamuditha7963 7 หลายเดือนก่อน +1

      මගෙත් ආසම කට්ටිය ❤

    • @user-rt1hi2zy6z
      @user-rt1hi2zy6z 7 หลายเดือนก่อน +1

      අනේ ඇත්තටම ශ්‍රේෂ්ඨම
      නළු නිළියෝ හරිම වැදගත් කලාකරුව

    • @chathuridesilva4245
      @chathuridesilva4245 7 หลายเดือนก่อน +2

      ඇත්ත,ඔක්කොමලා ඉතින් ආනන්ද අබේනායක මහත්තයාගෙ ඩුාමා වලින් ආව අය❤️

    • @dammikathennakoon5384
      @dammikathennakoon5384 6 หลายเดือนก่อน +1

      ඔබේ අදහසට මමත් එකඟයි ........අතිදක්ෂ රංගන ශීල්පියෝ ❤❤❤❤

    • @hiranbandaramarambe8880
      @hiranbandaramarambe8880 6 หลายเดือนก่อน

      දක්ශ රංගනශිල්පිනියක්.....මම කැමති ම කෙනෙක්❤❤❤❤❤

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 7 หลายเดือนก่อน +14

    ජයනී ඔයාගේ ඉගෙනීම මේ සාකච්ඡ ාවේදී මොනවට පැහැදිළි වෙනවා මේ සීනිබෝල නිලියන් හා සසදන විට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      👍💐👍💐👌👌👌

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 7 หลายเดือนก่อน +15

    ඔබතුලින් මා දුටු ඒ නිහතමානී බවට මාගේ ප්‍රනාමය...නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ උතුම් තුනුරුවනේ ආශීර්වාදයෙන් ලැබේවා ❤ජයනි, ජයෙන්ජයම වේවා !!!

  • @smaduraliyanage880
    @smaduraliyanage880 7 หลายเดือนก่อน +15

    ටෙලි තිරය සහ වේදිකාව එක වගේ ජයගත් නිලියක්.. ඉතා විශිෂ්ට රඟ වේදිනියක්... ඔබගේ අනාගතයට සුබ පැතුම්, අපිට තව තවත් දක්ෂ රඟ පෑම් අපිට බලාගන්න පුළුවන් වෙයි කියල හිතනවා..
    වීරයා ගෙදර ඇවිත් කියන්නෙ වෙනම අත්දැකීමක්... අද්යක්ෂක, පිටපත් රචකයා විශිෂ්ටයි...
    නෙතලි නානායක්කාර කියන විශිෂ්ට නිළියට නිසි අගය කිරීමක් මෙතෙක් ලැබී නෑ කියල මට හිතෙනවා

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc8818 2 หลายเดือนก่อน +1

    ඉතාම දක්ෂ ප්‍රතිභා පූර්ණ කලාකාරිනියක්.ජීවිතය හරියට තේරුම් ගත් ගැහැණියක්.ඇගේ දක්ෂතා තව තවත් අප වෙත ඉදිරිපත් කිරීමට ඇයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    කැළුම් මහතාට බොහොම ස්තුතියි❤❤❤❤

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- 7 หลายเดือนก่อน +10

    අනෙ මම ගොඩක් ආසාවෙන් හිටියෙ මෙතුමිය ගැන දැන ගන්න කැලුම් මහත්තයා බොහොමත්ම ස්තුති මෙතුමිය ගෙනාවට කලින් දවසක මම කමෙන්ට් කරා ග්‍රර්ටි ටිචව ගෙන්නන්න කියල ❤❤ ඉතින් ඇත්තටම හරිම ලස්සනයි එයා නිදුක් නිරෝගි සුවය දීර්ගායුස පතනව ඔබ දෙපලටම තෙරුවන් සරණයි ඔබ තුමියගෙ රගපැම් අති විසිස්ටයි මම නම් හරිම ආස නිලියක් ❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 👍💐👍💐

  • @wasanthichandrapala1179
    @wasanthichandrapala1179 7 หลายเดือนก่อน +8

    බොහොමත්ම ස්තුතියි කැලුම් මේ වගේ දක්ෂ අය ඔබේ වැඩ සටහනට ගෙන ඒම පිළිබඳව.විශේෂයෙන් කියන්නට ඕන ජයනි කියන්නෙ අති දක්ෂ කළා ශිල්පිනියක් විතරක්ම නෙවෙයි ඇය මට නම් කලාගාරයක්.ඔබ වැඩ සටහන ගොඩනගන අයුරත් බොහොම අපූරුයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ වටිනා අදහසට 💐💐💐

  • @dumendramudalige9489
    @dumendramudalige9489 7 หลายเดือนก่อน +19

    අපේ නිලියට මහජන සම්මානය සැමදා ඔබතුමියට ස්තූතියි කැලුම් ඔබටත්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම පිං 💐

  • @kumudip9802
    @kumudip9802 7 หลายเดือนก่อน +9

    It is disheartening you didnt receive the Best actress award for Weeraya Gedara Ewith. You truly deserve it as your charactor was unmatched and no one could have done that better than you.

  • @thanveerkumar5308
    @thanveerkumar5308 7 หลายเดือนก่อน +8

    ඇත්තටම වටින කතාබහ. පොළවේ පය ගහලා ජීවත් වෙන ගැහැණියන් ඇස් දෙකට කඳුළුත්තාව. කියපු දේවල් වලට. එහෙම තමයි ඉන්න ඕන

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 7 หลายเดือนก่อน +10

    අවංකවම ලස්සන චරිතයක් ගොඩක් නිහතමානීව හරිම අසාවෙන් අසා සිටිය ඔයාට සහා ඔයාගේ මහාත්තය ට තෙරුවන් සරණයි කැලුම් මහාත්තය ඔබට තෙරුවන් සරණයි ඔබට ❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 6 หลายเดือนก่อน +4

    හරිම වටිනවා...ජයනි..ඔබෙ සත්‍ය කතාව නිරහංකාරව කතා කිරිම... සෝ බන කතා නැතිව ,සරලම කතාව...අගයමි..හරිර ආඩම්බරයි.
    ආදරණීය ජයනි.. ජයවේවා... ඔබේ අනාගත ය.. සැමදාම වාසනාවන්..💕💕💕❤️🍁🙏💕🙏💕🙏🍁🙏

  • @ksdi1630
    @ksdi1630 7 หลายเดือนก่อน +10

    මේ ඉන්නේ සද අමාවකයි ටෙලිනාට්‍යයේ හිටපු ප්‍රේමවතී කියලානන් කොහොමවත් හිතන්න බෑ..අති දක්ෂ රංගන ශිල්පිනියක් ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      👌💐👌💐👍💐👌

    • @maplefairy1277
      @maplefairy1277 7 หลายเดือนก่อน +1

      I couldn't believe it was this beauty 🌹

  • @udithagamage3678
    @udithagamage3678 7 หลายเดือนก่อน +6

    ප්‍රේක්ෂකාගාරයේ සිටින අපට හමුවුණු negative role වලට ජීවය දුන් හොඳ රංගන ශිල්පිනියක් .අධ්‍යාපනය ,සහ අධ්‍යයනය තුළින් ඇය සාර්ථක රංග කාර්යක
    තවමත් නිරතවෙනවා.ඇගේ රංගන දිවියේ ඉදිරි ගමනට සුභපැතුම් ගෙනෙනවා..!💐
    ඒ වගේම කැළුම් අයියා ඇය ඔබට දුන් ඇගයීම සැබවින්ම මමත් දෙනවා.මම හිතන්නෙ කැළුම් විජේසූරිය යනු පුද්ගලයෙක් වගේම රූපවාහිනී නිවේදන ක්ෂේත්‍රයේ Brand එකක්.Brand එකක් අනුකරණය කලත් සම වෙන්නෙ නෑ.ස්තුතියි අයියා මේ වැඩසටහනට.👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි උදිත මල්ලො මේ බොහොම වටිනා ඇගයීමට 🙏🙏👍💐👍👍

  • @indranigamage4717
    @indranigamage4717 7 หลายเดือนก่อน +10

    මට හිතෙනව මැය ඉන්දියාවේ මනිරත්නමි මහත්තයාගේ ඇස ගැටෙිිවා කියලා.අපේ රටෙි මැයගෙන් වැඩ ගන්නවා මදි.ජයවෙිවා.

  • @magretsamarasinghe8762
    @magretsamarasinghe8762 7 หลายเดือนก่อน +8

    ජයනි ඔයාහරිම අවංක නිරහ්ංකාර කෙනෙක් මම හරිමකැමති නිළියක් ඔයාට සුබ අනගතයක් පතමි

  • @user-cn3rb3rx5t
    @user-cn3rb3rx5t 7 หลายเดือนก่อน +5

    කැලුම් අයියේ ඔයා මේවගේ දක්ෂ නිලියක් අරගෙන ආවට ස්ත්තියි....අද කාලේ ඉන්න සමහරක් නවක නිලියෝ ඔලුව උදුම්මගෙන ඉන්නේ කිසිම වැදගත් කමක් නැ...ඒත් ජයනි මහත්මිය එදා වගේම අදත් ඒ අයුරින්ම නිහතමානිව ඉන්නවා....එතුමිය කැදවගෙන ආවට පින් ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏💐💐

  • @C424c424
    @C424c424 7 หลายเดือนก่อน +18

    කැළුම් අය්යගෙ චැනල් පටන් ගත්ත දවසෙ ඉදල වැඩසටහනකට ගෙන්වන්න කියල ඉල්ලපු කළාකාරිණියක් ඒත් ඔන්න අද තමයි ඇයව කැළුම් අය්යගෙ program එකකින් දැකගන්න ලැබෙන්නේ .. හොඳ දේවල් ලැබෙන්නේ පරක්කුවෙලා කියනවනෙ නේද අදනම් program එක බලන්න ආවෙ හරිම ආසාවෙන් ..ඒතරම් අපි ඇයගේ රoගනයන්ට වගේම ඇයටත් හරිම කැමතියි...❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි නංගී 🙏🙏💐💐💐
      ඇය බොහොම කාර්යය බහුල වෙලා හිටියෙ
      මේ දිනේ දාගත්තෙත් හරිම අමාරුවෙන්

  • @dhammikarodrigo9753
    @dhammikarodrigo9753 7 หลายเดือนก่อน +5

    ඇය ඇත්තටම ඉතා වාසනාවන්ත ගැහැණියක් .පෙර පිං තමයි . මරු පොත් තුනක් ලැබුණේ . 👌

  • @malinivithana3780
    @malinivithana3780 7 หลายเดือนก่อน +7

    අති දක්ෂ භාව පූර්ණ නිළියක්. ඉදිරියටම යන්නට සියලු අවස්ථා ඔබට ලැබේවා .කැලුම් පුතාටත් නැවත ස්තුතියි ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @neliaperera1135
    @neliaperera1135 7 หลายเดือนก่อน +8

    Such a humble extremely talented actress. Way to go Jayani! 👏👏👏

  • @user-dg5rz2wl7j
    @user-dg5rz2wl7j 7 หลายเดือนก่อน +6

    Very informative video .ඇය අති දක්ෂ රංගනවේදිනයක්.සෑම චරිතයකටම උපරිම සාධාරණයක් ඉටු කරන .ඇයට සුභ අනාගතයක්❤❤❤❤

  • @kosalahettiarachchi1383
    @kosalahettiarachchi1383 5 วันที่ผ่านมา +1

    ඇයගේ අද්දැකීම් ගොනුකල විදිය හරිම වටිනව, ස්තුතියි ඔබතුමියට..

  • @nishadisamarakoon801
    @nishadisamarakoon801 7 หลายเดือนก่อน +4

    හරිම වටිනා සාකච්ඡාවක්
    ඇය හැම අතින්ම දක්ශ රංගන ශිල්පීනියක්
    බොහොමත්ම ස්තූතියි කැලුම් ඔබට 🙏

  • @nilmini2180
    @nilmini2180 7 หลายเดือนก่อน +8

    ආසාවෙන් බැලුව වැඩසටහනක්.අයියාට ස්තූතියි ❤තෙරුවණ් සරණයි එතුමියත්,අයියාටත්❤❤🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🌷💐

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 7 หลายเดือนก่อน +6

    ජයනි අතිදක්ෂ නිළියක්. අපි ගොඩක් ආදරෙයි .
    අපේ සිංහල භාෂාව මනාලෙස හැසිරවීම සිත්ගන්නා අතර ජාත්‍යන්තරයට යායුතු භාෂාවක් ක්‍රම ක්‍රමයෙන් අභාවයට යෑම අවාසනාවක් නේද?
    තෙරුවන් සරණයි !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      ඔබ හරි 👌👌👌💐

  • @rumeshakarunarathne5007
    @rumeshakarunarathne5007 3 หลายเดือนก่อน

    මේ හැම programme එකකම මං දැකපු ලොකුම විශේෂත්වය තමයි කැලුම් විජේසූරිය මහත්මයා එන හැම artist කෙනෙකුට නිදහසේ තමන්ගේ අදහස් එලියට දාන්න කාලය දෙන එක..ඒක දැන් නිවේදකයෝ කියලා හිතාගෙන ඉන්න අයට ලොකු ආදර්ශයක්...වචනයේ පරිසමාප්තියෙන්ම ඉතාම දක්ශ,ප්‍රවීණ නිවේදකයෙක් ඔබතුමා..ඔබට ජය..👍

  • @user-fh5ot6iq1e
    @user-fh5ot6iq1e 7 หลายเดือนก่อน +15

    අද නවකයන්ට හොඳම උදාහරණයක් බුදුසරණයි

  • @Virangadesini532
    @Virangadesini532 7 หลายเดือนก่อน +1

    ඒ නිලියන්ගේ තියෙන නිහතමානිකම කොච්චර දක්ෂ උනත් කිසිම ලොකු කමක් නෑ 🥺🥺කිසිම පටලැවිල්ලක් නැතුව ලස්සනට කතා කරනවා අහන් ඉන්න ආසයි ජයනි සේනානායකයි ,හශිනිකා කරලියද්දයි දෙන්නම ටිකක් එක වගේ පෙනුමෙන් ඇයගේ නිවහන හරිම සුන්දරයි සුබ පතනවා ඉදිරි අනාගතයට 🙂🙏

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 7 หลายเดือนก่อน +7

    පොලවේ පය ගහල ඉන්න ජයනි, ජයවේවා ආදරෙයි ❤ස්තුතියි කැලුම් අය්යේ 🌹

  • @ashengunathilake8663
    @ashengunathilake8663 7 หลายเดือนก่อน +5

    මේ ටිකේ ගෙදරට වෙලා,......සද අමාවකයි,.......බැලුවා,..ඒක කලුසුදු චරිතයක් මට නමි,..හරිම දක්ෂ නිලියක්,....මෙයා දැන් පෙනෙනවා..අඩුයි,...දැන් ඉන්නෙම නිලිබාග . බුදු සරණයි දෙදෙනාටම,.❤😊

  • @alokachandrasekera7510
    @alokachandrasekera7510 6 หลายเดือนก่อน +2

    මම මේ බලන්නේ නවසීලන්තයේ ඉදලා.. හරිම ලස්සන වැඩසටහනක්... ජයෙන් ජයම වේවා.. සාර්ථක වේවා ඔබගේ මෙම වැඩසටහන 🙏❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි
      🙏💐
      අනෙක් වැඩසටහන් ඉඩ තියෙන වෙලාවක බලන්නකො...

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 2 หลายเดือนก่อน +1

    ජයනි සේනානායක මහත්මිය ඔබ‍ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ආසම කෙනෙක් ඔබගේ රංගනය අති විසිස්ටයි.

  • @asini00
    @asini00 7 หลายเดือนก่อน +4

    අද කාලේ ඉන්නේ සුදු වෙන ක්‍රීම් ගාලා පුයර බබාලා අද ගැමි චරිතෙත් කරන්නේ මේකප් දාලානේ ඒ අතින් මොවුන් වගේ දැවැන්තයින් කියන්නේ රටේ කලා ලෝකයට සම්පතක් ❤

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 7 หลายเดือนก่อน +6

    සෑම කාන්තාවක්ම නැරඹීය යුතු වටිනා වීඩියෝ එකක් මෙය. මොන තරම් සුන්දර කාන්තාවක්ද ඔයා ජයනි මහත්මිය . ජයෙන් ජයම වේවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐💐💐
      හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ශෙයාර් කරන්න කාරුණිකව🙏

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 7 หลายเดือนก่อน +8

    I totally agreed with your comment kalum, she deserves an award for weeraya gedara awith character.

    • @chathuridesilva4245
      @chathuridesilva4245 7 หลายเดือนก่อน +2

      ඇත්ත. වීරයා ගෙදර ඇවිත් එකට සම්මාන රැසක්ම අහිමි වුනා.ඒකට හරිම දුකයි,ඒ කතාවෙ තේමාව යටිපෙලින් එක්තරා රජයකට විරුද්ධව ගිය නිසාමද මන්දා ඒ නාට්ටියට සම්මාන ගොඩක් අහිමි වුනා.අපරාදෙ.

    • @maplefairy1277
      @maplefairy1277 7 หลายเดือนก่อน +2

      I thought it was Awanthi Aponso's. Oh. ... she deserves the award for Best Actress 👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      Thank you so much

  • @thilinirodrigo36
    @thilinirodrigo36 6 หลายเดือนก่อน +2

    ජයෙන් ජය අක්කා.ඔක තමයි අක්කාගේ ඇත්තම විදිහ.මට හරි සතුටුම කතාව අක්කාගේ සම්මාන ගන්න බලන් නෙමෙයි එයා රඟපාන්නේ.❤ඉතාම වටින සාකච්ඡාවක්❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙏💐
      හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ශෙයාර් කරන්න
      හොද දේ සමාජගත කරන්න හරිම අමාරුයි

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 4 หลายเดือนก่อน

    හරි අපූරුයි ඇගේ අදහස්.හරිම වටිනා නිළියක්.මේ වගේ උගත් අය ගෙනත් අපිට ලොකු දැනුමක්,සතුටක් ලබාදෙන කැලුම් මහතාට බොහෝම පින් ❤️

  • @deepakariyawasam8673
    @deepakariyawasam8673 7 หลายเดือนก่อน +3

    Educated lady from a well secured family background. Hats off to Jayavi's parents, teachers, village people who had contributed in creating such an asset to the world of Art! Good luck Jayani!

  • @buddikawerrynicegoodlucker796
    @buddikawerrynicegoodlucker796 5 หลายเดือนก่อน +2

    මෙයා වෙල්ලාරගම කියන මිහින්තලෙ කිට්ටු ගමක අපෙම කෙනෙ බුදු සරනයි අක්කෙ

  • @lakamalikodithuwakku5276
    @lakamalikodithuwakku5276 7 หลายเดือนก่อน +2

    ජයනි අක්කා.. ❤ හරිම ආස කරන නිලියක්... ඔයාගෙ ටෙලි නාට්‍ය හොය හොයා මම බලන්නෙ.... සඳ අමාවකයි බලල ඉවරකලේ ගිය සතියෙ..... ස්තූතියි කැලුම් අයියේ ජයනි අක්කව මේ වැඩසටහනට ගෙන්නුවට❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      👍💐

  • @indradesilva3589
    @indradesilva3589 7 หลายเดือนก่อน +7

    මම සම්පූර්ණ වැඩ සටහන බැලුවා . ජයනි ඔබගේ තොරතුරු ආසාවෙන් අහගෙක හිටියා. කැලුම් විජේසූරිය කරන නිවේදන කටයුතු ඉතා ගෞරවණීයයි. ඔබට දෙදෙනාට ජයපතමු.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම පිං 👍💐👍💐

  • @udenipriyangika8401
    @udenipriyangika8401 6 หลายเดือนก่อน +1

    එකවර බලන්න වෙලාව නැති නිසා දෙපාරකට බැලුවේ ...
    නාට්‍ය හා රංග කලාව ගැන පාඨමාලාවක් කලා වගේ දැනුනා...
    අපි බොහොම ආදරෙ කරන කලාකාරිනියක්... ඉදිරි වැඩ කටයුතු වල සුබ පැතුම් ....

  • @mathupaliw330
    @mathupaliw330 2 หลายเดือนก่อน +1

    දුර රටක ජීවත් වුනත් නිවාඩුවක් ලැබුණ ගමන් ඔබගෙ හැම වැඩසටහනක්ම බලනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🌺💐🌺💐🙏
      දිගටම බලන්නකො...

  • @Egalitarianbeauty
    @Egalitarianbeauty 7 หลายเดือนก่อน +10

    වේදිකාවෙන් පා තැබූ හැම රංගන ශිල්පී ශිල්පිනියක් ම සිනමාවේත්, පුංචි තිරයේත් දක්ෂයො. ජයනි , ඔබත් රජරටින් බිහිවූ සම්පතක්.❤ අද කාලයේ ඉන්නේ makeup ගොඩක් උලාගෙන, කැමරාවක් ඉදිරියේ පිටපත කියවන ඈයෝනේ.
    ජයනි, ඔබට ජය.
    Thanks 👍 Kalum.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      Many thanks 💐💐💐🙏

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 6 หลายเดือนก่อน +2

    ආසම කෙනෙක් අනේ. ගොඩක් ආදරෙයි💚💞 අනේ හිමාලි සයුරංගි අක්කිවත් ගේන්නකෝ🥰🥰

  • @navodachanchala6105
    @navodachanchala6105 6 หลายเดือนก่อน +2

    මැය ගැන කියන්නම ඕනෙ. අති විශිෂ්ට රංගනයක යෙදෙන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිණියක්. සමහර චරිත රංගනයක යෙදෙනවද කියලවත් හිතාගන්න බැරි තරම් තාත්විකයි.. මගෙත් ආසම කළාකාරිණියක්..❤

  • @champikahasi
    @champikahasi 7 หลายเดือนก่อน +4

    පාර වසා ඇත විරයා ගෙදර ඇවිත් my favourite TD Amazing 🤩 ❤🇬🇧

  • @pushpamanel9039
    @pushpamanel9039 7 หลายเดือนก่อน +6

    ජයනි මගේ ප්‍රියතම නිලියක් ලැබෙන ඕනෑම චරිතයක් රඟ පෑමක් ලෙසට නොදැනෙන ලෙස නිරුපනය කරන නිලියක් හැමදාම ජයවේවා කැලුම් විජේසුරියටත් ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි

    • @mallikasiriwardhane8943
      @mallikasiriwardhane8943 7 หลายเดือนก่อน +1

      ඉතාම නිහතමානී නිලියක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @user-lf7vk4ns7h
    @user-lf7vk4ns7h 7 หลายเดือนก่อน +2

    ආදරනිය නිලියක් හරිම වැදගත්. ඇය වගේම මාත් වැස්සට කැමතියි. ආදරෙයි ඔබට. ඒ වගේම කැලුම් ඔබත් හරිම අර්ථවත් රසවත් අයුරින් වැඩසටහන මෙහෙයවනවා.❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐
      දිගටම බලන්නකො...

    • @somalathaamadoruge6519
      @somalathaamadoruge6519 7 หลายเดือนก่อน

      බොහොම රසවත් ..

  • @mihingamage4810
    @mihingamage4810 7 หลายเดือนก่อน +1

    ඉතා දක්ෂ කලාකාරිනියක්. ඒ අයගෙ අදහස් අහන්ට , දකින්ට සලස්වන්ට ඔබට පින්. 🙏❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐
      දිගටම බලන්නකො...

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 7 หลายเดือนก่อน +5

    ආදරණීය කෙනෙක් ආදරෙයි ❤ බුදු සරණයි ඔබ දෙදෙනාටම හරිම ආදරණීයයි 🌺💕🌺

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @user-ie6cy7ky5w
    @user-ie6cy7ky5w 6 หลายเดือนก่อน +1

    මම හිතන් හිටියේ ඔබ මහා අහන්කාර නිලියක් කියලා.අද තමයි ඔබ මොන තරම් නිහතමානී නිලියක් ද කියලා 🙏 තෙරුවන් සරණයි ජේසු පිහිටයි ආදරෙයි ❤️

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 7 หลายเดือนก่อน +3

    Thanks kalum...!!!
    ( Like to see
    Lucky Dias...)
    🌹🌹🌹

  • @dananjayagomez6108
    @dananjayagomez6108 5 หลายเดือนก่อน +1

    එයා ඇත්තටම ගොඩක් නිහතමානී. බෝගල සවුන්දිරිස් tele drama එක ශූට් කරද්දී අපේ ගමට ඇවිත් අපේ ගෙදර තමයි rest කරේ. මම ගොඩක් පොඩි එතකොට . නමුත් එයාගෙ අව්‍යාජ කම නිසා තාම මතකයි.❤

  • @wasu8660
    @wasu8660 7 หลายเดือนก่อน +7

    ආඩම්බරයක් ඔබ තුමිය රජරටින් බිහිවුන අති දක්ෂ රංගන ශිල්පිනියක් වීම ගැන..ඇත්තටම ගොඩක් අය දුෂ්කරයි, කටුකයි කියල කිව්වට ඒ පරිසරයෙ, වටපිටාවේ ජීවත් වෙන අපිට නම් හරිම සුන්දරයි, ආදරෙයි රජරට පුරවරයට.. කැලුම් අයියෙ ආශාවෙන් ඔයාගෙ වැඩසටහන් බලනවා ඉඩ ලැබෙන හැම වෙලාවකම .. පුංචි ඉල්ලීමක් තියනව කරන්න.. මම මීට කලිනුත් මේ ඉල්ලීම කරල ඇති මට මතක විදියට .. ගොඩක් ආදරේ කරන දක්ෂ රංගන ශිල්පියෙක් වන මේ වගේ වැඩසටහන් වලින් දකින්න නොලැබෙන කෙනෙක් චන්දික නානායක්කාර කියන්නෙ .. පුලුවන් නම් ඔයාගෙ වැඩසටහනට එකතු කරගන්න කියනෙක තමයි මගේ ඉල්ලීම.. ජය වේවා....❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐

  • @kumaridehigama4293
    @kumaridehigama4293 7 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔයාට 💖❤️💓 තෙරුවන් සරණින් යහපතක්ම වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා 💓🌹❤

  • @chanukajayasanka3011
    @chanukajayasanka3011 7 หลายเดือนก่อน +3

    දක්ෂතම නිළියක් .. මම ගොඩක් ආස රංගවේදිනියක් . සුභ පැතුම් අක්⁣කෙ💐💐

  • @ruwankumara3218
    @ruwankumara3218 7 หลายเดือนก่อน +2

    කැමතිම රංගන ශිල්පිනියක් ..චලෝ ගෙ අම්මගේ චරිතය යටත් මම ගොඩක් ආසයි.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 7 หลายเดือนก่อน +4

    මම මාරම ආස කෙනෙක් අති දක්ෂයෙක්,දැකල කතා කරන්න හරිම ආසයි 😊

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 7 หลายเดือนก่อน +6

    ජයනී සේනානායක මම ඉතාමත් කැමතිම රංඟන ශිල්පිණියක් .😘..ස්තුතියි ඇයව ගෙන්නුවට ඔබටත්....❤ ඇය උගත් බුද්ධිමත් දක්ෂ රංඟන ශිල්පිණියක්.... ..දැන් ඉන්න නවක නිලියන්ට ආදර්ශයට ගතයුතු ⁣නිලියක් ඇය... ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      ඔබ හරියටම හරි

  • @kanthiecyril9580
    @kanthiecyril9580 7 หลายเดือนก่อน +2

    Genuine Personality .. Very Talented Actress .. Jayani Senanayake. 🌹
    Best Acting in Weeraya Gedara Awith. ♥️ Thank You Kelum Wijesuriya for bringing Such Talented Actress for your great Programme. 😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      My pleasure 🙏💐
      Many thanks for watching

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 7 หลายเดือนก่อน +3

    Jayani senanayaka mahathmeya mn asama karana rangana shelpeneyak..ragapanawa newe chareta atule jewath wenawa.sammana anewarayen labenna ona kenek..namuth oya ape hadawate hamadama ennawa..teuwan saranai..suba anagatayak oyata..❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      💐💐💐💐💐👍👍👍

  • @larakamel2570
    @larakamel2570 6 หลายเดือนก่อน +1

    අපට ඉන්න දක්ෂතම නිළියක්...ඇය රඟපෑ හැම චරිතයකටම උපරිම සාධාරණයක් කරන කෙනෙක්...සුභපැතුම්🌷🌷💖💖

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👍💐👍💐

  • @yakallearachchigenihalsant8891
    @yakallearachchigenihalsant8891 7 หลายเดือนก่อน +2

    විනිශ්චය මංඩලය ගැන ඔබගේ අදහස යෝජනාව ඉතාමත් වටිනා අදහසක් ..

  • @harshaperera1001
    @harshaperera1001 6 หลายเดือนก่อน +2

    ජයනි දැක්ක ගමන් අපේ තාත්ත කියන්නෙ "අන්න අරය වගේ තමයි පුතේ අම්මට තරහ ගියාම" කියලා. ජයනි ඇත්තටම අපේ අම්ම වගේ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      😂😂😂😂👏👍💐

  • @chandanidissanayaka815
    @chandanidissanayaka815 7 หลายเดือนก่อน +2

    හරිම නිහතමානි ඇත්ත කතා කරලා ඇත්තෙන් ජිවත්වෙන්නවා❤

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 7 หลายเดือนก่อน +7

    She is one of my favorite talented actresses. I wish her all the best for her future endeavors. Thanks, Kalum, for another lovely presentation as usual. ❤💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      Thank you too💐💐💐
      Please keep on watching MADHU

  • @madurarathnayake4479
    @madurarathnayake4479 6 หลายเดือนก่อน +1

    ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රතිභා පුර්ණ නිළියක්.ස්තුතියි බොහෝම පිං කැළුම් අය්යා මෙතුමිය ගෙන්වුවාට❤

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 7 หลายเดือนก่อน +2

    ජයනි ඔයාට හරිම ආසයි සඳ අමාවකයි පහුගියදා ආයෙත් බැලුවා ඔයාගෙ දක්ශතාවය ගැන නම් කතා කරන්නට වචන නෑ

  • @djayalath6349
    @djayalath6349 6 หลายเดือนก่อน +2

    ලංකාවේ තිබෙන විස්වාසය සහ ගෞරවය රැකගත් එකම යු ටියුබ් නාලිකාව කැළුම් විජෙසුරියගෙ යූ ටියුබ් එක විතරයි, එහෙම තමයි මට හිතෙන්නේ.ඔයාගෙ ඔය ලස්සන ගෙදර ස්ටුඩියෝ එකක් හදලා ෂූට් කෙරුවොත් නරකද.....?ජය වේවා ඔබ කරන මෙහෙවරට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම පිං මේ වටිනා ඇගයීමට 👍🙏👍

  • @kumaribandara2442
    @kumaribandara2442 7 หลายเดือนก่อน +12

    දුෂ්කර පළාතක ඉපදිලා රංගනයට ඇවිත් දක්ෂතාවය දිනෙන් දින පෙන්නලා ඉදිරියට යන නිළියක්... 😍😍

  • @sashikasadaruwan4518
    @sashikasadaruwan4518 7 หลายเดือนก่อน +7

    හරිම වැදගත් වැඩසටහනක්. පුලුවන්නම් සශිකා නිසංසලාවත් ගෙන්නන්න.❤❤

  • @sadeepbawantha5073
    @sadeepbawantha5073 7 หลายเดือนก่อน +5

    ගිණි කිරිල්ලි ෆිල්ම් එකේ මෙතුමියගේ රංගනය අතිවිශිෂ්ටයි ...👌

  • @kamithagunarathna6421
    @kamithagunarathna6421 7 หลายเดือนก่อน +2

    මේ මගේ request එකක්. ගොඩක් ස්තූතියි කැළුම් අයියේ...❤ ආදරෙයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      👍👍👍💐💐💐🙏

  • @senaniramanayake3848
    @senaniramanayake3848 6 หลายเดือนก่อน +1

    හරිම දක්ශ ඕනම චරිතයක නිදහසේ ජිවත්වන වටිනා නිළියක්. සද අමාවකයි තුලින් ඇයව තදින් ග්‍රහනය උනා. හරිම දක්ශයි.

  • @upendradissanayake5547
    @upendradissanayake5547 7 หลายเดือนก่อน +2

    Marama lassana program ekak.. jayani.. a great actress .
    Thanks Kelum.

  • @madhaviratnayake2605
    @madhaviratnayake2605 7 หลายเดือนก่อน +3

    සැබමින්ම ඇය බොහොම දක්ශ නිළියක්......

  • @tananda4174
    @tananda4174 7 หลายเดือนก่อน +6

    වින්දනයක් ලැබිය හැකි රසවත් හරවත් ගුණවත් චරිතෝද්දීපන සාකච්ඡාවක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @sanjeewasenanayaka2581
    @sanjeewasenanayaka2581 6 หลายเดือนก่อน +1

    ජයානි ඔයා ඇත්තටම උගත් නිහතමානී කාන්තාවක් .. යහපත්ම වේවා ඔබ‍ට.. බුදුසරණයි..❤❤❤❤

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 7 หลายเดือนก่อน +2

    Mama Jayaniwa tikake dannawa. Hita hoda kenek. Harima Buddimath niliyak. ❤❤❤ oba Kalum hamadama lassanai. Budu saranai ❤❤

  • @ashikaperera
    @ashikaperera 7 หลายเดือนก่อน +5

    හරිම දක්ශ නිලියක්! ❤❤ good luck ඔබතුමියට🙏

  • @chandraediri6913
    @chandraediri6913 7 หลายเดือนก่อน +4

    ජයනී inna හැම නාට්‍ය ක්ma හරිම ලස්සනයි .ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියk.....ගොඩාක් කැමති නිළියක් 👍👍💗💗

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 6 หลายเดือนก่อน +1

    සදඅමාවකයි පුන්සදක්වගේ ලස්සනකලාකාරියක් ස්තුතිය කැලුමි මහතාට ❤❤💐💐💐💐💐💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐

  • @chandichandi7173
    @chandichandi7173 7 หลายเดือนก่อน +2

    Ada nam maarama lassanai. Methumiyata godak adarei.ketiyen kiwwe.suba pathanawa dedenatama. Budu saranai.

  • @malathilintotawela4595
    @malathilintotawela4595 7 หลายเดือนก่อน +3

    Jayani is a great actress, one of my favorite actresses!❤❤

  • @darshanisachi7817
    @darshanisachi7817 7 หลายเดือนก่อน +6

    ආසම රංගන ශිල්පිනියක් ❤❤ තෙරුවන් සරණයි ඔයාලාට ❤️❤️❤❤

  • @ukwattaliyanagejanakakumar8670
    @ukwattaliyanagejanakakumar8670 7 หลายเดือนก่อน +1

    She is one of my best friend from school time. Very talented artist. Wish her all the very best.

  • @shanikaperera7706
    @shanikaperera7706 7 หลายเดือนก่อน +4

    She is so talented lady.💜

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 7 หลายเดือนก่อน +2

    ජයනි අති දක්ෂ නිලියක් ,නපුරු චරිත කරනකොට නම් තරහත් එනවා
    "මම මෙහෙම ලස්සන නෑ මෙවා ගැලෙව්වට පස්සෙ" එහෙම කියන්නෙ නෑ වෙන අය නමුත් ඒක ඇත්ත කියලා අපි දන්නවා
    නමුත් මේකප් නැතිවුනත් ඇය රුවැති දක්ෂ නිලියක් ❤,නියම ගැහැනියක්.මෙවැනි අයගේ සාකච්ඡා අහගන ඉන්න ආසයි.වාසනාවන්ත නිලියක් කියලා හිතුනා ඇයගේ කතාව අහගන ඉන්නකොට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      ඔබ හරි 👍👍💐💐💐
      බොහොම ස්තුතියි

  • @dilipasanga8907
    @dilipasanga8907 7 หลายเดือนก่อน +7

    සුපිරි චරිතයක් .

  • @devikaperera7796
    @devikaperera7796 6 หลายเดือนก่อน +1

    Thank you Kalum ❤Yes .She’s a very talented artist.Such a nice program.God bless both of you 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      Thank you so much for watching 💐💐