රොජර් සෙනෙවිරත්න ROGER SENEVIRATHNE -HEART TO HEART WITH KALUM POWERED BY NDB !🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2023
  • චාතුර්‍යා , බට්ටි සහ වනබිමේ සිරකරුවා යන ටෙලි නාට්‍යයන් තුළින් ඔබේ ආදරය උපරිමයෙන්ම දිනාගත්
    වේදිකා,පුංචි තිරය සහ රිදී තිරය යන මාධ්‍යයන් ත්‍රිත්වයේම විශිෂ්ට දස්කම් පළකළ
    ජනප්‍රිය දක්ෂ කලා ශිල්පී
    රොජර් සෙනෙවිරත්න මහත්මයා
    සිය ජීවිතේ ප්‍රථම වරට හදවතින් හදවතට කැලුම් සමග කරනා හර්දයාංගම කතාබහ...👍💐
    Kalum’s hair by Harsha Perera
    Salon Neat
    Jubilee Post , Nugegoda
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐
    #kalumwijesooriya
    #kalumwijesooriyayoutubechanel
    #rogersenevirathne
    #chathurya
    #batti
    "🎙️ Welcome to an insightful and engaging interview with one of Sri Lanka's most esteemed actors, Roger Senevirathne! 🌟
    In this exclusive video, we have the privilege of sitting down with the iconic Sri Lankan actor, Roger Senevirathne, as he shares his incredible journey, experiences, and the art of acting. Join us for a deep dive into the world of this talented thespian.
    Roger Senevirathne is a name that needs no introduction in the Sri Lankan entertainment industry. His remarkable acting prowess and dedication have left an indelible mark on the hearts of countless fans. In this interview, we explore the man behind the roles, learning about his inspirations, motivations, and the secrets to his success.
    📽️ Interview Highlights:
    Discover the actor's personal insights on his most iconic roles and memorable moments.
    Gain a deeper understanding of the craft of acting and the challenges he's faced.
    Get a glimpse into his future projects and what's next for this talented artist.
    🔥 Subscribe for More Inspiring Interviews:
    If you're a fan of Sri Lankan cinema, Roger Senevirathne, or you simply love inspiring interviews, make sure to hit that subscribe button and turn on the notification bell. Stay tuned for more exclusive interviews that provide an in-depth look at the lives and careers of influential figures.
    🙌 Thank you for joining us in this enlightening conversation. We hope you enjoy this interview with Roger Senevirathne and gain valuable insights into his remarkable career. Don't forget to like, share, and leave your comments to share your thoughts and show your support for this talented actor! 🎥🎤"

ความคิดเห็น • 813

  • @slshank5263
    @slshank5263 8 หลายเดือนก่อน +89

    කැලුම් අයියෙ අනේ ගොඩක් ස්තුතියි. මෙතුමා ගැන තොරතුරක් දැන ගන්න ආසාවෙන් හිටියෙ. වැහුනු ඇහැට කොයිතරම් ගුණ කතා කීවත් වැඩක් නෑ ජීවත් වෙලා ඉද්දි උන්නද මලාද නොබලා. ඔයා මේ කරන වැඩේ ගොඩක් හොදයි. ගොඩක් අය ගේන්නෙ නැති අපිට දෙයක් ගන්නත් පුලුවන් අය මේ වැඩසටහනට ගේන්නෙ ඔයා. ඉතින් ගොඩක් ස්තුතියි අයියෙ. මෙතුමා අපේ පොඩිකාලෙ crush එකක් වගෙ කීවට වැරදි නෑ. ලස්සනයි,වචනයේ අර්ථයෙන්ම නලුවෙක්,
    හොද ගායකයෙක්. ගොඩක් වෙනස් වෙලා ඒත්. දෙන්නටම දිගාසිරි පතනවා. ආදරෙයි ගොඩක් දෙන්නටම.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +4

      බොහොම ස්තුතියි මේ අදහසට 💐
      ඔබටත් තෙරුවන් සරණයි

    • @gangagayani3314
      @gangagayani3314 8 หลายเดือนก่อน +3

      මගේ ඉල්ලීම පරිදි ම ම රොජර් සෙනවිරත්න මහත්තයව මේ වැඩසටහනට ගෙනාවා කියන්න නම් මම දන්නේ නැහැ හැබැයි මා ආසම චරිතයක් මම ඉල්ලීමක් කරා මෙතුමාව වැඩසටහනට ගේන්න කියලා බොහොම ස්තූතියි මෙතුමාව වැඩසටහන සම්බන්ධ කරාට,,හරි නිහතමානී චරිතයක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +1

      @@gangagayani3314 ඔබ වගේම තවත් කීපදෙනෙක්ම ඉල්ලා තිබුනා.
      බොහොම ස්තුතියි 💐

    • @seethad.g1396
      @seethad.g1396 8 หลายเดือนก่อน

      මමත් අනිවර්යයෙන්ම 🙏

    • @devikagamage9316
      @devikagamage9316 5 หลายเดือนก่อน

      පුදුම ආස නලුවෙක් ❤❤❤​@@kalumwijesooriya

  • @BinuraBavishan
    @BinuraBavishan 4 หลายเดือนก่อน +12

    මෙතුමා රගපෑ රන්බැදි මිනිස්සු ටෙලි නාට්‍යයේ ගලේ පන්සලේ සීලරතන ස්වාමීන් වහන්සේගේ චරිතයට මම ගොඩක් ආසයි.අදටත් රන්බැදි මිනිස්සු ටෙලි නාට්‍යය බලනවා.තෙරුවන් සරණයි .❤

  • @Romanihewanayake
    @Romanihewanayake 3 หลายเดือนก่อน +11

    චාතූර්යා ටෙළි නාට්‍යයේ ඔබගේ කඩවසම් රූපය තාම අපේ හදවතේ රැදිලා තියෙනවා . කෙතරම් කඩවසම් , දක්ශ නළු වෙක්ද ඔබතුමා . මා දන්නා තරමින් ඔබ ඉතාම නිහතමානී , ඉතාම සිම්පල් මනුෂ්‍ය යෙක් . ඉංග්‍රීසි සාහිත්‍ය මැනවින් ප්‍රගුණ කල අයෙක් . හරිම සතුටුයි ඔබතුමා නැවත රගපානවා . තෙරුවන් සරණයි , නිදුක් නිරෝගි සුව ලැබේවා රොජර් මහත්මයාණෙනි . කැළුම් මහත්මයා ඔබටත් ගොඩක් ස්තූතියි මෙතුමාව අප හමුවට ගෙනාවට .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐

  • @purni9266
    @purni9266 8 หลายเดือนก่อน +16

    රොජර් ... ගොඩක් ආදරණීය චරිතයක්... ඔහුට සමාන කරන්න පුලුවන් රංගන ශිල්පියෙක් නෑ.. ඒ තරම් හැගුම්බර ආදරණීය රගපෑම් රටාවක්.. ඒ වගේ කටහඬක් කාටවත් නෑ.. රන් බැඳි මිනිස්සු නාට්‍යයෙ හාමුදුරුවෝ , වනබිමේ සිරකරු එංගල් ආසම චරිත.... ගොඩක් වෙනස් වෙලා. ඒත් හැමදාමත් අපේ හිතේ ඉන්න හොඳම රංගන ශිල්පීන්ගෙ නම් ලැයිස්තුවේ ඔබත් ඉන්නවා ඉහළින්ම.. කලාවට තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ඔබට...

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 5 หลายเดือนก่อน +11

    සුරේන් හාමූ, කොන්ඩදෙණිය හාමුදුරුවෝ ආසම චරිත දෙකක්.. ආසම රංගනවේදියෙක්. ජයශ්‍රී ඔබට.. සුරේන් නම් අදටත් බලනවා 😊

  • @thilakabh4565
    @thilakabh4565 8 หลายเดือนก่อน +22

    අපි දැකපු ලස්සනම, දක්ෂම නළුවා, රොජර්.
    දකින්න, අහන්න සැලස්සුවට ගොඩාක් ස්තුතියි, කැළුම්.

  • @ramyakumari1308
    @ramyakumari1308 8 หลายเดือนก่อน +24

    මම නමි කැමති රොජර් අසනිප වෙලා කියන්නේ නැතිව වයසට ගිහිල්ලා කියලා කියනවානමි,අපි හැමෝම කැමති නැහැ අසනිප වෙලා කියලා අහන්න,අසනිපයක් තිබුනොත් එක එකකෙනා අහනකොට අපි මානසිකවත් වැටෙනවා,ඉතිං කාව හරි කාලෙකින් දැක්කත් ආ ඇයි ඇදිලා ගිහිල්ලා ,අසනීපයක්ද කියලා අහන්නේ නැතිව ආ ගිය තොරතුරැ අහනවානමි හරිම ආදරනීයයි.අසනිප විම අපි හැමෝටම පොදු දෙයක් වුනාට අසනිපයක් පොදු සමාජය දැන ගත්තම ලෙඩා චුටිටක් මානසිකව වැටෙනවා ,ජිවිතයේ පොද ධර්මතාවයට හිස නමලා අපි තවත් අයට කතා කරමු ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      🙏💐💐💐

    • @susilmanori7598
      @susilmanori7598 2 หลายเดือนก่อน

      This man is a real boast, insulted to the name Anton.
      Anton Sunil Mendis on behalf of all Antons

  • @MangaliJani-jg1ck
    @MangaliJani-jg1ck 8 หลายเดือนก่อน +9

    මම කැමති නලුවෙක් හරිම නිහතමානී කලා කරැවෙක් ඔබට නිදුක් නිරොගි සුව

  • @nirmaweerathunga407
    @nirmaweerathunga407 8 หลายเดือนก่อน +24

    රොජර් සෙනෙවිරත්න 2000දශකයේ තරුණියන්ගේ සිහින කුමාරයා මෙතුමා වගේ මිනිස්සු අපේ රටට සම්පත් දකිනකොට ඇස්වලට කදුළු ආවා.කැළුම් අයියට ස්තූතිවන්ත වෙනවා මෙතුමා ගෙන්නුවාට සුභ පතනවා ඔබ දෙදෙනාගේම ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියල

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අදහසට 👍🌷🌺💐

  • @ramanif.r.d942
    @ramanif.r.d942 8 หลายเดือนก่อน +32

    අනේ ගොඩාක් වෙනස් වෙලා 😢 ආදරණීය චරිතයක් ❤ ඒවාගෙම ඉතාමත් දක්ෂ රංගන සිල්පියෙක් ❤ ඔහු යම් අසනීප යකින් පෙලෙනවානම් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      🌺🌺🌺🌺💐💐👌

    • @premakasthuri7068
      @premakasthuri7068 8 หลายเดือนก่อน +1

      රොජර් සෙනෙවිරත්න මහත්මයා ඔබතුමාව ඉතාමත්ම ආදරයෙන්, අගයකරමින් මතකයට ගෙන එනවා ඔබ එක්තරා අවදියක ඉදිරිපත්කල තාත්වික රංගණ කුසලතා.....
      එදා තිබුන රූපයට වඩා හාත්පසින්ම වෙනස්වූ වයසටත් වඩා වැඩි පෙනුමක් දැන්!
      සමාවෙන්න මෙසේ අසනාවාට,, ඔබතුමාව අසනීප ගතියකින් පසු වෙනවානම් සියළු දේව ආශිර්වාද⁣ ලැබ නිරෝගී වෙත්වා කියා පතනවා..
      🙋⭐❤️🌹🇬🇷✈~ ~🇱🇰

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 8 หลายเดือนก่อน +26

    මෙවැනි අද්වීතිය මහත්මයෙක් මේ වැඩසටහනට ගෙන්වීමම විශිෂ්ටයි. යට වී ගිය මේ මැණික්කැට සොයා මතුකරගෙන කරලියට රැගෙන එන්නේ කැළුම් utube channel එකෙන්ම තමයි. ස්තූතියි !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏🙏🙏💐💐💐

  • @anushkarasadini8115
    @anushkarasadini8115 8 หลายเดือนก่อน +11

    අනේ ගොඩක්ම වෙනස්වෙලා. හරි ලස්සන පෙනුමක් තිබුනු නලුවෙක්. කමල් , රොජර් සිත්ගත් නලුවො. ❤ ගොඩක් ස්තූතියි

  • @sameerachinthaka6802
    @sameerachinthaka6802 7 หลายเดือนก่อน +3

    රොජර් සෙනෙවිරත්න බොහෝම ආදරණීය,දක්ෂ කළාකරුවෙක්...ඔබගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා...නිදුක් නීරෝගී භාවය ලැබේවා..තෙරුවන් සරණයි
    ඔබතුමාටත් සුභ අනාගතයක් වේවා කැළුම් විජේසූරිය මහතාණෙනි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සමීර 💐💐💐👍
      දිගටම බලන්නකො...

  • @ananya__f
    @ananya__f 8 หลายเดือนก่อน +64

    2020 Can You Hear Me? නාට්‍යය කලේ වෙනකම්ම හොදට ලස්සනට හිටියා. ඒත් ඒ නාට්‍යයට සම්මානය ගනිද්දී අඳුරන්න බැරි තරමටම එකපාරට ම වෙනස් වෙලා. ඇත්තටම මම එදා ෂොක් උනා. දුකත් හිතුන ගොඩක්. අදුන ගත්තේ tv තිරය යටින් නම දාපු නිසා විතරමයි. රොජර් මහත්මයා යම් අසනීපයකින් පසු වෙනවා නම් නිදුක් නිරෝගී සුව ප්‍රර්ථනා කරනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +2

      😳😳🤔🤔🤔🤔💐💐💐💐💐

    • @suneetharanaweera8795
      @suneetharanaweera8795 8 หลายเดือนก่อน +3

      එයා ඇත්තටම ලෙඩවෙලා...😥😥😥

    • @dilupadanu8482
      @dilupadanu8482 8 หลายเดือนก่อน +1

      Roger boy.we love you❤

    • @nisansalagunathilaka2434
      @nisansalagunathilaka2434 8 หลายเดือนก่อน +1

      Even I couldn't recognize him .How ever ,wish you good health .🙏

    • @nirmaweerathunga407
      @nirmaweerathunga407 8 หลายเดือนก่อน +15

      රොජර් කියන්නෙ ඒ කාලේ හිටපු තරුණියන්ගේ සිහින කුමාරයා ඒ දවස්වල තරුණ ගෑනු ළමයි පිස්සුවෙන් වගේ චාතූර්යා බැලුවේ ඇත්තමයි රොජර් සෙනෙවිරත්න මහතාට මිනිස්සු තාම ආදරෙයි කැළුම් මහතා මේ වැඩසටහනට මෙතුමාව ගෙන්නලා ප්‍රෙක්ෂක ජනතාවට දීපු තෑග්ගක් වගේ.රොජර් සෙනෙවිරත්න මහතාටත් කැළුම් මහතාටත් ජීවිතයේ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙවා

  • @ravikaharshani6290
    @ravikaharshani6290 8 หลายเดือนก่อน +29

    දැක්කම මාරම සතුටක් ආවා. වයසට ගියපු නිසා දුකකුත් ආවා. ගොඩාක් ආදරේ කරන කෙනෙක් තාමත් ආසම නළුවා තමා . ස්තුතියි ගොඩාක් පින් කැලුම් අයියේ ඉල්ලීම ඉෂ්ට කරාට. මිනිස්සු සතුටු කර පිනම ඇති ඔයාලට . හැමදාම සතුටින් නිරෝගිව ඉන්නට වාසනාව ලැබේවා ! රොජර් අයිය ගේන්න කියලා කරදර කරාට සමාවෙන්න කැලුම් අයියේ. ඔයාල දෙන්නට බුදු සරණයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +1

      ඒක කොහෙත්ම කරදරයක් කියලා හිතන්න එපා..
      බොහොම ස්තුතියි 💐

  • @premawathiepanagodaliyanag8999
    @premawathiepanagodaliyanag8999 8 หลายเดือนก่อน +5

    රොජර් සෙනවිරත්න කලාකරුවානෙනි හරිම සතුටුයි ඔබ නැවත රන්ගන යට පිව්සීම ඔබට නිදුක් නිරෝගි සුවය පතම් තෙරුවන් සරණයි !😅😅😅

  • @devikanilanthi2938
    @devikanilanthi2938 8 หลายเดือนก่อน +32

    ‍‍තේමිය සුරේන් හාමු චරිත අපේ හදවත් තුල සදාකාලිකව ජීවත් වෙනවා රොජර් අය්යා ඔබට බුදු සරනයි

  • @user-dg5rz2wl7j
    @user-dg5rz2wl7j 8 หลายเดือนก่อน +7

    අතිදක්ෂ රංගන ශිල්පියෙක්.ඒ වගේම කෙලින් කතා කරන පුද්ගලයෙක්.මෙවැනි ප්‍රවීනයන් ඔබගේ වැඩ සටහනට එකතු කරගැනීම ගැන කැලුම් ට ගොඩක් ස්තුතියි👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐🌺🌷
      දිගටම බලන්නකො...

  • @manelpremarathna3569
    @manelpremarathna3569 8 หลายเดือนก่อน +8

    මුලින්ම ගොඩාක් ස්තුතියි මල්ලි...අපි බලාපොරොත්තු වෙච්චි චරිතයක් සහ ගොඩක් කාලෙකින් දකින්න ලැබුනේ ඒකට ගොඩක් ස්තූතියි මල්ලි..අනේ ඔහු ගොඩක් වෙනස් වෙලාමල්ලි මොරින් චාරුණි මහත්මිය දකිද්දී සුදු පරවියෝ මතක් වෙනවා වගේ.රොජර් මහත්මයා දකිද්දිමතක් වෙන එකම චරිතය චාතුර්යා කවදාවත් කවදාවත් අමතක වෙන්නේ නැහැ..හිටපු මල්ලි අපේ ලංකාවෙ ඉන්න කලා ක්ෂේත්‍රයේ ඉන්න ඕනම දක්ෂ බුද්ධිමත් නිහතමානී කලාකරුවෙක්...අපේ ප්‍රසිද්ධ නාලිකා මෙවැනි කලාකරුවන් කලාකරුවන් අමතක කරලා දාලා..නිර්මාණවලට දායක වුණත්..මෙවැනි අපේ කලාකරුවන් ගැන තොරතුරක් කතා කරන්න..නමුත්..මේ පුංචි චැනල් එක තුළින් තුලින් ඔබ ඒ වගකීම කරට අර ගත්ත එක ගැන...ඔයාට හිස නමා ආචාර කරනවා මල්ලි...අපගේ අරමුණ කලාකරුවන්ට..සමාජයේ ඉදිරියට යන අලුත් නිර්මාණකරුවන්ට දක්ෂයින්ට...රටට හඳුන්වා දෙමින් ගෞරවය අරන් දෙන්න ඕන අයට ගෞරවය අරන් දෙමින්..ඔබ වටා ඉන්න ඔබගේ බුද්ධිමත් ආදරණීය රසිකයන්ට ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරමින් ඔබ කරන මේ සේවය අපට ගොඩක් වටිනවා මල්ලි ඒක ඒක අගයන්න මට වචන නැහැ...හැමදාම එකක්ම බැලෙන්නේ නැති නිසා මෙතුමාව කාලෙකින් දැක්කේ නෑ..ඔහුව අද දකිද්දී මගේ ඇස් ඇස් වලට කඳුළක් ආවා..ඒ තරම්ම ඔහුට ආදරය කරනවා..මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ..ඔහුගේ මුදල් ප්‍රශ්න විසඳිලා නිරෝගිමත් සුවයෙන් සතුටින් අපේ කලා ලෝකයේ තවත් දීර්ඝ කාලයක් ජීවත් වෙන්නට ශක්තිය ධෛර්යය වාසනාව තෙරුවන් සරණින් ලැබෙන්න කියලා මල්ලි ඔබ වගේම මමත් ප්‍රාර්ථනා කරනවාතෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 🙏🙏🙏🙏🌺💐🌷🌺💐🌷🌺💐

  • @subashimandakini__1
    @subashimandakini__1 8 หลายเดือนก่อน +13

    අනේ කැලුම් ඔබට බොහොමත්ම ස්තූතියි මෙවැනි අති දක්ෂ කලාකරුවකු ගෙන්නුවට මේ program එකට 🙏අපේ මතකයේ නොමැකෙන චරිත වලට පණ දුන් තේමිය බේබී හරිම ආදරණීයයි තවමත් අපි ආදරෙයි ඒ චරිතවලට රෝජර් සෙනවිරත්න කලාකරුවානෙනි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා....!!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      💐💐💐💐
      බොහොම ස්තුතියි

    • @sheelakuwt252
      @sheelakuwt252 8 หลายเดือนก่อน +1

      Ane mage wayasama.eath Asaneepa gathiyakin wagei.Chathurya kathawen batti kathawe suren haamu.A Adaraneeya kalakaruwa dekagenimata
      Selaswema gena kelum sirta godak isthuthiy.Gaayanayen Ranganayen Ape Sith Sathutu kala ROJAR Mhathata DEERGAYU QEWAA NIDUK NEEROGI WEWAA.PRARTHANA KARAMI.THERUWAN SARANAI!!!!🎉🎉🎉🎉🎉🎉KUWAIT SITA.

  • @ashikaperera
    @ashikaperera 8 หลายเดือนก่อน +8

    සෙනසුරාදා රෑ අපි දෙගොල්ලක් අතරේ කතාවක් ඇති උනා දැන් පෙන්වන එක්තරා ටෙලිනාට්‍යයක රගපාන නලුවෙකුට රැවටිලා ඒ රොජර් සෙනෙවිරත්න කියලා. ඒත් පස්සෙ දැන ගත්තා එයා නෙමේ කියලා. ඒත් කල්පනා කලා කෝදැන් රොජර් කියලා. මෙන්න බොලේ අද කැලුම් අයියා එයාව ගෙනත්.❤ thank you කැලුම් අයියේ 🙏❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +1

      😂😂👍👍👍👍💐

  • @jayaminiherath8754
    @jayaminiherath8754 8 หลายเดือนก่อน +24

    ඉස්සර හරිම කඩවසම් ....දැන් කෙට්ටු වෙලා ....වයසට ගිහින් ...දුක හිතුණා ...ඒත් ජීවිතේ කියන්නේ ඒක තමා ....හරිම දක්ෂ කලාකරුවෙක් ....❤❤❤❤❤......වීඩියෝ එක ලස්සනයි .....ආසාවෙන් බැලුවා .....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🌺💐🌷

  • @Preethika.322
    @Preethika.322 8 หลายเดือนก่อน +19

    🙏🙏🙏 බොහොම ස්තූතියි කැලුම් අය්යෙ ඔහුව ගෙනාවට. ඔහුට අපි මොනතරම් ඇලුම් කලාද. කලාකරුවන් දේශපාලන යට එකතු වෙන්න ඕනම නැහැ කියලයි මට නම් හැමදාමත් හිතුනෙ. ඔහු සිතන පතන සියල්ලම සාර්ථක වේවා, නිරෝගී ව කාලය ගත කිරීමට ලැබේවා.
    කැලුම් අය්යා ඔබ අද පින් පාටයි 🙏

  • @dayanipathirana8274
    @dayanipathirana8274 8 หลายเดือนก่อน +7

    පමා වෙලා හරි, මෙී වැඩ සටහන බලන්න ලැබීම ගැන හරිම සතුටුයි. රොඡර් කියන්නෙ මම ඉතාමත්ම අගය කරන අසහාය නලුවෙක්. ඒ රnගපෑමි අති විශිෂ්ඨයි. නමුත් දේශපාලනය කරන්න ගත්තම හරිම දුකක් ඇති උනා. අපේ රටෙී දේශපාලනය කියන්නෙ සුදුවක්. ඒ සුදු පොලට ගිහින් රොඡර් කියන අසහාය, දැවැන්ත, සහ අද්විතීය රංගධරයා ඇතුලේ සිටිය මිනිසාගේ, මිනිසත් බව නැතිවෙන එකට දුක හිතුනා. අද ඔබ දකින්න ලැබීම ගැන හරිම සතුටුයි. මුලු හදවතින්ම මම ඔබට පතන්නේ නිදුක් නිරෝගී වෙන්නයි ! කැලුමි බොහොමත්ම ස්තුතියි!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +1

      දයානි
      ඔබටත් බොහොම ස්තුතියි

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- 8 หลายเดือนก่อน +4

    රුපය කියන්නෙ ඉතින් සදා නොවෙනස් දෙයක් නොවෙනෙ අපි කාටත් හැමදාම එක වගෙ ඉන්න බැ ඒත් එ කටහඩ නම් එදා වගේමයි හරිම ආදරණීයයි නිදුක් නිරෝගි සුවය දීර්ගායුස ප්‍රාර්ථනා කරනව ඔබ තුමාට තෙරුවන් සරණයි !

  • @soamsa9925
    @soamsa9925 หลายเดือนก่อน +1

    මෙිතුමා රගපැ බටිටි නාටිටිය අපි තවමත් අාසාවෙන් බලනවා සුරේන් හාමු චරිතය ලස්සනට කරනාවා අපි ඒකට වසිවුනා ඔබට දිර්ගායු

  • @SenuwaraGaming
    @SenuwaraGaming 8 หลายเดือนก่อน +16

    අපි හැමදාමත් ඔබට ආදරෙයි.රොජර් අයියේ ❤❤❤🎉🎉🎉😊

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j 11 วันที่ผ่านมา +1

    රොඡර සෙනවිරත්න මහත්තයාට කැලුම් මහත්තයාට නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදු සරණයි 🥰🙏🙏🥰🌺🌺🌻🌻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 วันที่ผ่านมา +1

      ඔබටත් තෙරුවන් සරණයි

    • @user-nh1qq9nc8j
      @user-nh1qq9nc8j 11 วันที่ผ่านมา

      @@kalumwijesooriya ❤❤❤

  • @nilanthilanka5987
    @nilanthilanka5987 8 หลายเดือนก่อน +9

    කැලුම් අය්යට කොහොම තුති පුදන්නටද කියලා හිතෙනවා අද වැඩසටහන තුලින් මෙවැනි කෙනෙක් හ්දුන්වා දීම ගැන්
    ඇත්තටම සැබැචරිතයක් .ලගදී දකින විට අදුරාගන්න බැරි උනා වයසත් එක්ක වෙනස්වනවාට වඩා අසනීපයකින්ද කියලා එහෙමනම් නිදුක් නිරෝගී සුවය පතමි තෙරුවන් සරනයි

  • @ashmoon994
    @ashmoon994 8 หลายเดือนก่อน +7

    එක්තරා යුගයක සිහින කුමරෙක්..සැබෑ දක්ශයෙක්❤❤ හැකිනම් ප්‍රවීන රංගවේදීනියන් වන මැනිකේ අත්තනායක සහ ග්‍රේස් තෙන්නකෝන් අප හමුවට රැගෙන එන්න.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      මම උත්සාහ කරන්නම්

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 8 หลายเดือนก่อน +7

    ආදරණීය වැදගත් කලාකරුවෙක්, ඇත්තටම,ඔබව කතාබහට එක් කරගත්තට බෙහෙවින් ස්තුතියි.එතරම් ඔබගේ නිර්මාණ රසවින්දා..මම හිතන්නේ කලාකරුවෙක්ගෙන් සමාජයට විය යුතු මෙහෙවර ඔහු ඉටු කලා නිර්මාණ හරහා, ස්තුතියි ඔබට.. නිදුක් නිරෝගී සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....

  • @rangiwijenayaka643
    @rangiwijenayaka643 8 หลายเดือนก่อน +4

    දහස්ගව්දුර, සෙනුරි,අගපිපිමල් ඔබගේ දක්ශ රංගනය දුටු ටෙලිනාට්‍ය ❤❤

  • @devikamalki1983
    @devikamalki1983 8 หลายเดือนก่อน +7

    ගොඩක් ගොඩක් බොහොමයක් ස්තුතිය මෙවැනි කලාවට පණ පොවපු අසහාය කළාකරුවා දිර්ගායු පතනවා මතක යට එනවා " සබද පබිලිස්" ටෙලි නාට්‍ය කළාවෙන් ඇත් වෙලාදො ,,,, ❤❤❤❤❤❤🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐

  • @dulaera2395
    @dulaera2395 8 หลายเดือนก่อน +3

    හරිම සතුටුයි ඔබතුමා දැකගන්න දැක ගන්න ලැබීම හරිම ආස කරන දක්ෂ නළුවෙක් ඔබතුමාට තෙරුවන් සරණයි

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc8818 20 วันที่ผ่านมา +1

    ඔබතුමා වගේ මිනිස්සු මේ වගේ රටකට හොඳ වැඩියි.උගත් බුද්ධිමත් ව්පුද්ගලයෙක් වගේම විශිෂ්ට නිර්මාණ රටට දායක කරපු නිර්මාණකරුවෙක්.පිස්සුවෙන් වගේ අපි බලපු කතා හදපු කෙනෙක්.මේ දේශපාලන රටාව ඇතුලේ,ඔබ වගේ හැබැයි මානව හිතවාදියෙකුට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.ඔබතුමාට නිරෝගී සුවය ජයෙන් ජයම ලැබේවා!
    කැළුම් මහතාට බොහොම ස්තුතියි🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  20 วันที่ผ่านมา

      🥰🥰🥰🥰🙏🙏🙏💐💐💐

  • @sansalasripathi6934
    @sansalasripathi6934 8 หลายเดือนก่อน +7

    ඇත්තටම me comment බලද්දී මෙතුමා විවේචනය කරන කවුරුවත් naa..me thama අපේ rate වැදගත් charithawath❤❤kalakaruwo..budusaranai rojar aiye

  • @prasadiniperera8125
    @prasadiniperera8125 8 หลายเดือนก่อน +6

    ආදරණීය රොජර් සෙනෙවිරත්න හරිම සතුටුයි.දේශපාලනයෙන් උනදේ ගැන දුකයි.❤කැළුම් අයියා ස්තූතියි 🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐

  • @samanthipathirana2876
    @samanthipathirana2876 8 หลายเดือนก่อน +5

    අනේ ,,, කැළුම් අයියා ඔයාට ගොඩක් ස්තූතියි. මම දෙතුන් වතාවක් ඔබෙන් ඉල්ලීම් කළා "රොජර් සෙනවිරත්න" මහතාව මේ සොඳුරු කතාබහට ගෙන්වන්න කියල.ඔයා ඒ ඉල්ලීම බොහොම නිහතමානීව ඉෂ්ඨ කලා අයියා. ඔයා මේ වැඩසටහන හරිම සංයමයෙන් යුතුව ඉදිරිපත් කරනව...ඕනම කෙනෙකුට බලන්න ආසවෙන විදියට.රොජර් සෙනවිරත්න කියන්නෙ සැබෑ දක්ෂයෙක්.එදා වගේම අදත් මිනිස්සු බොහෝ සෙයින් ආදරේ කරන සොදුරු කළාකරුවෙක්. ඔහුට නිදුක් නිරෝගී දීර්ඝායු සුවය පතනව අපි හැමෝම.ඒ වගේම කැළුම් අයියා ඔයාටත් තුණුරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි සමන්ති නංගී 🙏💐💐💐

  • @malki2307
    @malki2307 8 หลายเดือนก่อน +5

    හරිම සතුටක් දැකීම නිදුක් නිරෝගී සුවයෙන් සැරදෙවා තෙරුවන් සරණයි එතුමාට❤❤❤🌹🌹

  • @chandanijayasundara3657
    @chandanijayasundara3657 8 หลายเดือนก่อน +2

    ආදරණීය චරිත ගොඩාක් එක්ක දැක්ක ප්‍රියතම ර0ගන ශිල්පියෙක් .රගපානව දකින්න කැමතිම චරිතයක් .ගොඩක් ස්තුති මේ වගේ ප්‍රවිණ ශිල්පියෙක් දකින්න සැලැස්වුවට.නිදුක් නිරෝගීව ජීවත් වෙන්නට වාසනාව ලැබේවා .දීර්ඝායු ඔබ දෙදෙනාටම.❤🙏💐තෙරුවන් සරණයි .!!!

  • @jms.kumari5067
    @jms.kumari5067 8 หลายเดือนก่อน +3

    අපේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපූ දේ තමයි ඕකතමා ඇති වෙන හැමදේම නැති වෙනවා කියන එක.අච්චර ලස්සන රූපයක් තිබ්බ රොජර් අද දැක්කම දුකයි.අපහැමොටම ඕක තමයි උරුමෙ.කිසිම දෙයක් සදාකාලික නැත තාවකාලික ලෝකයක අපි සදාකාලිකයින් ලෙස ජීවත් නොවෙමු .🙏🙏🙏❤️❤️❤️

  • @gangagayani3314
    @gangagayani3314 8 หลายเดือนก่อน +4

    ඉල්ලීම පරිදි මොහුව වැඩසටහනට සහභාගි කරවා ගත්තාට ඔබතුමාට බොහොම ස්තූතියි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙏💐

  • @purni9266
    @purni9266 8 หลายเดือนก่อน +7

    Surprise උනා කැලුම් අයියෙ...😍 මේ දවස්වල චාතූර්‍යා බලනවා youtube එකෙන්... මං ආසම ආසම ආසම කෙනෙක්.. බලන්නත් කලින් මේ කමෙන්ට් එක...❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ..

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 8 หลายเดือนก่อน +12

    හැමදාමත් ආදරේ කරන දක්ෂ රංගන ශිල්පියෙක් ❤❤
    නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏🙏

  • @malkanthiperera6429
    @malkanthiperera6429 8 หลายเดือนก่อน +6

    මගේ අතීත පාසැල් මිතුරා රොජර් ස්ටේන්වෝල්. ❤ ආදරෙයි හැමදාමත් 🎉

  • @user-th4pw2jx9g
    @user-th4pw2jx9g 8 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි රොජර් සෙනිවිරත්තන මහතා වැඩසටහනට ගෙනාවට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐🌺🌷

  • @chamaripeiris8662
    @chamaripeiris8662 7 หลายเดือนก่อน +3

    චාතූර්‍ය ටෙලිනාටකය මේ ලගදි youtube එකේ දාලා තිබිලා මම බැලුවා.ඒ කාලෙයි දැනුයි කොතරම් වෙනස්ද කියලා එතනින් පේනවා.ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා

  • @user-rs7zo1uo4y
    @user-rs7zo1uo4y 6 หลายเดือนก่อน +3

    බට්ටි බලද්දි මට අවුරුදු 11 යි. දැන් මට 28 යි. එදා ඉඳල අද වෙනකන් මම කැමති ම නලුවා ඔබතුමා . තෙරුවන් සරණින් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ......❤❤❤

  • @user-pg5ix7ls7k
    @user-pg5ix7ls7k 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි කැලුම් මහත්මයා ,බොහොම කාලයකින් අපි කැමතිම ආදරනීය කලාකරුවා දකින්නට සැලැස්සුවාට,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🌺💐💐

  • @jananikannangara3260
    @jananikannangara3260 8 หลายเดือนก่อน +4

    අපි පුංචියි..ඒත් බට්ටි, සෙනුරි වගේ ටෙලිඩ්‍රාමා බලද්දි මෙතුමාට හරි ආදරෙයි ❤

  • @WmnWanasinghe-ui5pw
    @WmnWanasinghe-ui5pw 6 หลายเดือนก่อน +1

    කැලුම් මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි රොජර් සෙනෙවිරත්න අපේ කලාකරුවා මෙම වැඩ හවසට ගෙන්නුවට . අපේ තරුණ කාලයේ අපේ හදවතේ සිහින කුමරු රොජර් ඔබ . බට්ට් ,චාතුර්යා නාට්‍ය වල එදා ඔබේ රංගනය හරිම තාත්විකයි .මම අදත් ඒවා බලා රස විදිනවා . ඉතින් රොජර් ඔබ නැවත රංගනයට පිවිසීම ගැන අපිට හරිම සතුටුයි . තෙරුවන් සරණයි ඔබතුමාට නිරෝගිමත් දිවියකට සුබපැතුම් .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @rupikakalyani3765
    @rupikakalyani3765 8 หลายเดือนก่อน +5

    කැළුම් විජේසූරිය මහත්මයා ගොඩාක් ලස්සන වෙලා. වෙන අය එන්න එන්න වයසට යද්දී ඔබතුමා නම් එන්න එන්න තරුණ වෙලා ලස්සන එනවා.රොජර් සෙනෙවිරත්න මහත්මයා ඉතා දක්ෂ නළුවෙක්.දැන් අඳුර ගන්න බැරි තරමට වෙනස් වෙලා.දෙදෙනාටම තෙරුවන් සරණයි !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි
      ඔබ්ටත් තෙරුවන් සරණයි 🌷🌺💐💐🌺🌷

    • @AkshikaSumuduni-il3cb
      @AkshikaSumuduni-il3cb 8 หลายเดือนก่อน +1

      නිවේදක mahaththayath me විදියට හිටිය කාලයක් අසනීප wela බලන්න dukai a තරම් kettu wela බුදු saranai dan සනීප wela ලස්සta ඉන්නවා

  • @user-ii1wk2zn6u
    @user-ii1wk2zn6u 8 หลายเดือนก่อน +4

    Roger Seneviratne, a performer who portrays characters that will be remembered and adored forever. Dear Roger, We appreciate your amusement and for providing us with unforgettable characters. Thank you!!!! I had a great time listening to you both! and I take this opportunity to thank you, Kalum, for bringing him back to public spotlight after a long period. 🥰

  • @sithumdalpe3557
    @sithumdalpe3557 8 หลายเดือนก่อน +5

    Roja මහත්මයාta නිදුක් නිරෝගී සුව ලැබේවා ❤.කැළුම් අයියාtath suba pathanava.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🌷🌺💐

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu 8 หลายเดือนก่อน +3

    ජයෙන් ජයම වේවා කියලා රොජර් මහත්මයානෙනී.
    කැලුම් ඔබටද ජය සතුට දේවාශිර්වාද අද හෙට සදාකල් ලැබේවා පතමි.
    ජේසු පිහිටයි කැලුම් 🙏🏻🙏🏻🙏🏻✨✨✨✨

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ලෙනින් 💐
      ඔබටත් තෙරුවන් සරණයි

    • @champaguruge6284
      @champaguruge6284 8 หลายเดือนก่อน

      🛺

  • @janakanalawatthage973
    @janakanalawatthage973 8 หลายเดือนก่อน +2

    ස්තූති කැලුම් මහත්මය... රොජර් මහත්තයව කාලෙකින් දැක්කෙ..ඉතාම විශිෂ්ට කලාකරුවෙක් .ඔහුගෙ පසුබිම් ජීවිතේ දැනගන්න සැලැස්සුවට ස්තූතියි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      🙏🙏🙏💐💐💐💐💐

  • @amarashi2337
    @amarashi2337 8 หลายเดือนก่อน +3

    ඔය බලු දේශපාලන යටනම් යන්නම ඵපා අපිනම් කවදාවත් කැමති උනේම නෑ ඒගැන අපි දැන් ගොඩක්ම කැමතියි ඒ ගැන ආදරෙයි හැමදාම ත් ඉදිරියටම යන්න ශක්තිය ධයිරිය ලැබේ ව කියල මමපාර්තනා කරමි සුමන සමන් දෙව් පිහිටයි මම රත්නපුරෙන්

  • @wanniarachchisaali4469
    @wanniarachchisaali4469 8 หลายเดือนก่อน +3

    චාතුර්යා බට්ටි අමතක කරන්න බැහැ.ඇත්ටම මෙතුමා ගොඩාක් වෙනස් වෙලා.දුකයි.ඒත් ඒක තමයි ජීවිතේ කියන්නේ.ඔබතුමාට යම්කිසි අසනීපයක් තියෙනවනම් ඔබට නිදුක් නීරෝගි සුවය පතනවා.සුරේන් හාමුට ආදරෙයි හැමදාම .තෙරැවන්සරනයි .

  • @urekagawravee1175
    @urekagawravee1175 8 หลายเดือนก่อน +4

    මන් ආසම නලුවා. හැමදාම සුරේන් හාමු හදවතේ ඉන්නවා. ඔබට බුදුසරණයි ❤❤

  • @user-sn8ih8ei2c
    @user-sn8ih8ei2c 8 หลายเดือนก่อน +6

    අනේ කැලුම් මහත්තයා මේ වැඩසටහන කරනවා හර්ම ලස්සනයි .ආරාධිත යාට නිදහසේ කතා කරන්න සලස්වනවා.මාත් ආසාම නලුවෙක් රොජර් කියන්නේ.ඔබ රංජන් රාමනායක මේ වැඩසටහන ට ගෙන්නුවාද. ගෙන්නුවේ නැතිනම් එයවත් ගෙන්නන්කෝ ඔබට දෙව් පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 8 หลายเดือนก่อน +13

    A legend in the Srilankan film industry ❤Hope everything is ok with him🎉

  • @lankaranawake1468
    @lankaranawake1468 8 หลายเดือนก่อน +5

    ලෝකයේ නොවෙනස් වන යම් දෙයක් වේ නම් ඒ වෙනස් වීමම පමණයි.ගොඩාක් කාලෙකට කලින් Ragama leesons hospital එකට ආපු ඔහු ,රෝහල්ගතව හිටි ඔහුගේ හිතවතා ගැන විමසුවේ හරියට සිංඳුවක් කියනවා වගේ.ඒ තරම්ම ප්‍රියමනාප කතාබහක් ඔහුට තිබුනා.ඉතින් ඔබ දෙපලටම දීර්ඝායුශ පතනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👍💐

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 8 หลายเดือนก่อน +5

    එහෙමයි ජීවිතය කියන්නේ සැමදාම එක ලෙස අපිට ඉන්න බැහැ ඒ ආදරණීය බව එලෙසමය සතුටුයි දැකීම කැලුම් පින් ඔබට ස්තුති මෙයාල දකින්නට දෙනවාට බුදු සරණයි ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @shellybsooriya
    @shellybsooriya 8 หลายเดือนก่อน +5

    අනේ කාගේ හරි වැඩසටහනකට ගෙන්වයි කියලා අසාවෙන් බලාගෙන හිටපු කෙනෙක් මේ . රොජර් මහතා ❤ හරිම අසා කරපු නළුවෙක් . බොහොම ස්තුතියි කැළුම් මහත්මයා ඔබට ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම. ස්තුතියි .💐💐💐

    • @hashi3528
      @hashi3528 8 หลายเดือนก่อน

      ❤❤❤❤😂❤

  • @prasadiniperera8125
    @prasadiniperera8125 8 หลายเดือนก่อน +9

    දෙවෙනි වතාවට බැළුවෙ රොජර් සෙනෙවිරත්න අයියෙ ඔබට තිබුණ ආදරය තවත් වැඩිඋනා❤❤❤❤🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      🙏👌💐💐💐

    • @akilakumara2358
      @akilakumara2358 5 หลายเดือนก่อน

      අනෙ කොයි තරම් ලස්සන ට හිටියා ද

  • @udenipriyangika8401
    @udenipriyangika8401 8 หลายเดือนก่อน +3

    බොහොම කාලෙකින් දකින්න ලැබුණු එකට කැලුම් මහතාට බොහොම ස්තුතියි ... අපි ආදරෙන් රස වින්දනය කල විශිෂ්ට කලාකරුවක්...
    ඔබතුමාට සුබ අනාගතයක් ...

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 8 หลายเดือนก่อน +3

    මම කාලයක් තිස්සේ බලාගත හිටියා කැළුම් අයියා රොජර් සෙනෙවිරත්න අනර්ඝ චරිතය සාකච්චාව කැදා වනකන් මම කැමතිම රංග දරයෙක් ස්තුති ❤

  • @anushasenevirathne1627
    @anushasenevirathne1627 7 หลายเดือนก่อน +5

    ඔබ‍ට අයෙත් නැගිටින්න පුළුවන් ගොඩක් ආදරෙයි ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      👍💐💐💐

    • @-xxx527
      @-xxx527 6 หลายเดือนก่อน

      yes

    • @MrJAY-eh6iw
      @MrJAY-eh6iw 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤

  • @amalipm72desilva53
    @amalipm72desilva53 8 หลายเดือนก่อน +3

    One of the best actors in Sri Lanka, love you Mr Roger Seneviratna , waiting to see more of your movies , teledramas, wishing you good health and happiness ❤️

  • @user-hw1td6lq9u
    @user-hw1td6lq9u 2 หลายเดือนก่อน +1

    අනේ රොජර් අපේ ළමා කාලේ වගේමයි ඔය කියන ඒවා හරිම ඇත්ත අපේ අයියලත් ඔය වගේම කවුද වැඩ කරනවා අපි ඉස්සෙල්ලම් බඩු හැදුවා ඩීමන් ආනන්දගේ පොත් හංග⁣ගෙන කියෙව්වා හරිම සුන්දරයි ඒව ගැන කියනකොට අපිට නැවතත් මතක් වෙනවා අපේ ළමා කාලයේ ඒ සුන්දර අතීතය

  • @voilabw
    @voilabw 8 หลายเดือนก่อน +1

    Thank you very much for inviting him. What a talented and much loved actor of our times. Wishing him all the very best ❤

  • @RanziYasasviVlogs
    @RanziYasasviVlogs 6 หลายเดือนก่อน +1

    Thanks for bringing him to this show. My fav veteran actor of Sri Lanka ❤

  • @user-wg1ud6ot7u
    @user-wg1ud6ot7u 3 หลายเดือนก่อน +1

    දක්ෂතම රංගන ශිල්පියෙක් batti thamiy අසම nattiya deparak බලලා තියෙනවා theruwan saranayi ඔබ දෙන්නට ම ❤❤❤

  • @amarashi2337
    @amarashi2337 8 หลายเดือนก่อน +2

    අපි ගොඩක් ආදරය කරන ආදරනීයම අපේ රොජර් සෙනවිරත්න මහත්මයා ගෙන ආවට ගොඩක් පින් ස්තූති ඔබට ගොඩක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐

  • @maleejayaweerage4982
    @maleejayaweerage4982 8 หลายเดือนก่อน +4

    හරිවටිනවා ලස්සන අතීතයක් තියෙන අය ගේනාවහම ඒ කියන කතා අහන් ඉන්න ආසයි ස්තුතියි කැළුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🌷🌺

  • @menikegm6525
    @menikegm6525 8 หลายเดือนก่อน +3

    ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.
    දේශපාලනයෙන් ඉවත් වීම සතුටට කරුනක්. අපි ආදරේ කරන කලාකරුවන් ඔය කුනුවලට වැටෙනවට අපි කැමති නෑ.

  • @SamudraKalhari
    @SamudraKalhari 8 หลายเดือนก่อน +8

    ❤ අද නම් මමයි ඉස්සෙල්ලම කමෙන්ට් එක දැම්මේ කැලුම් අයියේ.
    රොජර් සෙනෙවිරත්න මහතා මගේ පුංචි කාලේ දැක්ක නාට්‍ය වල හරිම ආදරය කරපු චරිතයක්.
    සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය එක්ක නාට්‍යයක් කලා, සේමිණිට ඉන්නවා පුංචි පුතෙක්, සේමිණී පුංචි මහත්තයා කියලා කතා කරන්නේ. රොජර්ගේ ගෙදර උයන්න යන්නේ සේමිණී, ඒ කතාවේ හරිම ආදරණීයයි රඟපෑම. හැබැයි මට ඒ කතාවේ සම්පූර්ණ බලන්න බැරි වුනා.
    මොනව වුනත්
    කැලුම් අයියෙ දළදා සමිඳු පිහිටෙන් සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ඔයාගේ. ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි නංගී 💐
      තෙරුවන් සරණයි

    • @ananya__f
      @ananya__f 8 หลายเดือนก่อน

      mokakda kathawe nama? youtube nedda?

    • @SamudraKalhari
      @SamudraKalhari 8 หลายเดือนก่อน

      @@ananya__f කතාවේ නම මට මතක නෑ. ඒක බලද්දී මං 6 පන්තියේ වගේ මතක.

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 8 หลายเดือนก่อน +3

    මම කැමතිම මෙතුමා කරා හාමුදුරුවො කෙනෙක්ගෙ චරිතයක්, මන්ත්‍ර ගුරුකම් කරන මිනිස්සුන්ට උදව්කරන ප්‍රතාපවක් හාමුදුරුවො නමක්, ඒක අමතක වෙන්නෑ, රොජර් මහත්මය ගෙන්නුවට වඩා මේක ඔහු නැවත වැඩකරනවා කියන පණිවිඩය එලියට ගියපු එක වටිනවා ඔයාගෙ වැඩසටහන හරහා. ගොඩක් ස්තූතියි අයියේ.. 🙏❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +1

      ඔබටත් බොහොම ස්තුතියි 👍💐🌺

  • @nithurehan9787
    @nithurehan9787 8 หลายเดือนก่อน +3

    කැලුම් අයියා, ඔයාට ආස වුනේ ශනිදා වාසනාව කාලෙ ඉදන්. බොහොම ස්තූතියි ඔයා අපේ අතීතය ආපහු ගේනවට. ඔබට ජය ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🌺💐🌺💐
      දිගටම බලන්නකො...

  • @user-gy6ip6sp3m
    @user-gy6ip6sp3m 8 หลายเดือนก่อน +3

    ලස්සන වැඩසටහනක්..සුභ පතනවා කැළුම් අයියෙ.. රොජර් මහත්මයා සුපිරි නළුවෙක් ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐

  • @maleejayaweerage4982
    @maleejayaweerage4982 8 หลายเดือนก่อน +10

    අමතකවෙන්නේ නැ රොජර් අය්යේ ඔයා මගේ අම්මගේ මරනෙට ඇවිත් අම්ම දිහා බලාගෙන කිව්වේ මේ අම්ම අපිව නළුවෝ කරන්න මොනතරම් බත්හැලි තැම්බුවාද ඒක මට අමතකවෙන්නේ නැහැ කියලා හාල් කිලෝ 50ක් අපේ ගෙදරට එව්වා දානෙට ගන්න කියලා ඔයාට පිං රොජර් අය්යේ ඔයා මගේ ජිවිතේ ශක්තියක්.
    ආදරේයි රොජර්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      👌👍💐💐💐

    • @isindramoonesinghe3171
      @isindramoonesinghe3171 8 หลายเดือนก่อน

      ආදරණීය මිතුර රොජර්, ඔබගේ කලා දිවිය සාර්ථක වේවා! නිදුක් නිරෝගී වේවා!❤

  • @sudarshanichandramali7660
    @sudarshanichandramali7660 8 หลายเดือนก่อน +10

    ඔබ කිව්එක 'හරි අපි පොඩි කාලේ ගෙදර සෙල්ලම් බඩු හැදුවෙ 'හරිම විනොදයි දැන් ලමයි ගැන දැක්කම දුකයි

  • @randikakadawathaarachchi4342
    @randikakadawathaarachchi4342 8 หลายเดือนก่อน +1

    බට්ටි කියන්නේ අපිව දැකපු ලස්සනම මෙගා නාට්‍යය. ආටි හාමු, බට්ටී, මෙරිල් , නෙලි චරිත ඔක්කොම ලස්සන කලේ මෙතුමාගේ චරිතය වටා. ඒ වගේ ස්වර්ණමය කාලයක් උදා කරලා දීපු රංගන ශිල්පියාට සදා ජයම වේවා..!!
    ඒ වගේම තමන් ලියපු පොත් වලට මේ විදියට අයියා වගේ ජේෂ්ඨයෙක්ගෙන් ලැබෙන අත්වැල ගැන මට කියන්න වචන නෑ අයියේ ❤️🙏❤️
    ඔබට සදා ජය ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      💐🌺💐🌺💐🌺💐🌺💐🌺

  • @judithp125
    @judithp125 8 หลายเดือนก่อน +2

    Thanks for bring Rodger for this interview.

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 7 หลายเดือนก่อน +2

    කැලුම් අයියේ ..හැඃගිලා ඉන්න අපේ දක්ෂයෝ ඉදිරියට ගෙනවිත් අපේ මතක වලට තව බොහෝ දේ එක්කරන ඔබතුමාටත්...ආදරනිය රෝජර් අයියේ ඔබතුමාටත් දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ❤ 😍🌷🌷🙏🙏🙏❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @CSta74
    @CSta74 8 หลายเดือนก่อน +8

    Oh what a great surprise❤ for long I was waiting to see " අපේ හදවතේ කලාකරුවා "
    Thank you thank you so much Kalum🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      Many thanks for watching 💐

    • @CSta74
      @CSta74 8 หลายเดือนก่อน

      🥰🙏

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q 3 หลายเดือนก่อน +2

    තාම ඒ හැඟීම්බරහඩ ඒ වගේමයි❤❤❤❤❤

  • @niranjaniejacobs3543
    @niranjaniejacobs3543 8 หลายเดือนก่อน +1

    Gud morning to u Roger happy to see u . Will never forget ur acting n what a guy u have been. Nice to see u back . Gods blessing 🙏🙏 to u . Like to see u more often on shows etc.

  • @udithagamage3678
    @udithagamage3678 8 หลายเดือนก่อน +2

    වේදිකාවෙන් බිහිවූ දක්ෂ රංගන ශිල්පියෙක්.මට මතක විදියට කපිල කුමාර කාලිංග මහතාගේ "වනබිමේ සිරකරු " ටෙලිනාට්‍ය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සුමති ටෙලි සම්මාන ලැබුණා (මට මතක විදියට.වැරදී නම් නිවැරදි කරන්න ).ඒ කඩවසම් රංගන ශිල්පියා දේශපාලනය නොකර කලාවේම දිගටම හිටියා නම් හොඳයි කියල හි⁣තුනා.ඔබට නිරෝගී සුබ අනාගතයක් වේවා ප්‍රාර්ථනා කරනවා.කැළුම් අයියා ඉතින් හැමදාම කියන දේ අදත් කියනවා බොහොම ස්තුතියි ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +1

      ඔබ හරි උදිත
      අපිට වනබිමේ සිරකරුවා ගැන කතා කරන්න බැරි වුනා 😒
      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට සහ ඇගයීමට 🙏💐

  • @yasanthichandani8482
    @yasanthichandani8482 8 หลายเดือนก่อน +2

    ඉතාමත් දක්ෂ ආදරණීය කළාකරුවෙක්!
    තෙරුවන් සරණයි ඔබට...!🙏😊

  • @renukadamayanthiherathmudi2911
    @renukadamayanthiherathmudi2911 8 หลายเดือนก่อน +3

    අපි ආදරය කරන හොද රංගන ශිල්පියෙක් . ඔබ දදෙනාටම ජයම වේවා තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @geethasg1668
    @geethasg1668 8 หลายเดือนก่อน +2

    Attatama බොහෝම ආදරණීය caritayak teruwan saranai oba tumata ❤❤❤❤❤ mr. කැළුම් ඔබටත් බොහෝම istuti ❤️❤️

  • @Sunitha.U.a.-qt1uw
    @Sunitha.U.a.-qt1uw 8 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී සුවය ලබා දිර්ඝ ආයුෂ ලැබේවා.🎉🎉🎉❤

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 8 หลายเดือนก่อน +2

    මම ගොඩක් ආස කරන naluwek den ගොඩක් වෙනස් වෙලා බුදු saranai❤❤❤❤

  • @nishanifernando1368
    @nishanifernando1368 8 หลายเดือนก่อน +2

    හුග කාලෙකින් දැක්කෙ රෝජර් මහත්මව, මෙතුමට මොකක් උනාද දකින්න නැත්තෙ ඇයි කියල මතක් උන වාර එමටයි, කැළුම් මහත්මට ස්තූතියි මෙතුමව දකින්න ලැබීම ගැන ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐

  • @sandyadevi2883
    @sandyadevi2883 3 หลายเดือนก่อน +1

    Ohu athi daksha rangana shipiyek.
    E chritha wala api jeewath una ..mewani prawinayan dakima sathutak...thruwan saranai kalum obatath thruwan saranai 🌹🌹🌹🌹

  • @madumadu1850
    @madumadu1850 3 หลายเดือนก่อน +1

    ඉස්සෙල්ලම කැලුම් අයියට බොහොම ස්තූති රොජර් අයියව ගෙන්නුවට අයියා කිව්වට අපේ අම්මටත් වඩා වැඩිමල් ඒත් මාම කියන්නනම් හිතෙන්නෑ ඒ තරම් තේමියගේ චරිතෙට ආදරේ කරා ආදරේ කියන ආදරනීය හැගීම යන්තම් හිතට දැනෙන කාලේ තමා මං චාතූර්‍යා බැලුවෙ මගේ ජීවිතේ ඉස්සෙල්ලම බලපු පලවෙනි ආදරනීය කතාව චාතූර්‍යා එකේ තේමිය චරිතය කොච්චර ලස්සන ආදරනීය දගකාර චරිතයක්ද අදටත් තේමිය මඩුගල්ලෙට ආදරේ කරනවා... චාතුර්‍යා තේමි ආදරකතාව ඇත්ත ලෝකයේ තියෙනවා කියන හැගීම මට තේරෙන කාලෙට එනකම් මං හිතං හිටියා .. අදටත් ඒක මනක්කල්පිතයි කියලා හිතන්න හිතෙන්නෑ ..... රොජර් ❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      💐💐💐💐👍👍👍

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 8 หลายเดือนก่อน +2

    Thanks, Kalum. Lovely conversation with this talented actor. All the best for both of you ❤️ 🙏🏼💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      Many thanks for watching MADHU 💐💐💐💐

  • @PriyanthaKumara-xx2xv
    @PriyanthaKumara-xx2xv 8 หลายเดือนก่อน +1

    Api asama kalakaruwek dakinna ladeema sathutui thankyou very much jayawewa

  • @tharufernando6443
    @tharufernando6443 8 หลายเดือนก่อน +8

    කොච්චර කාලෙකට පස්සෙද දැක්කේ. ❤️