වන්නකු මෙතඩ් - WANNAKU METHOD සමගින් දියවැඩියාවට තිත👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • නොවැම්බර් 14වනදා ලෝක දියවැඩියා දිනය...
    ඒ නිමිත්තෙන් වෛද්‍ය ජනක වන්නකු මහතා සමග නොවැම්බර් 13වන සදුදා පෙරවරු 11ට Kalum Wijesooriya TH-cam නාලිකාවේ පැවැත්වෙන සජීවී කතාබහ...
    අනිවාර්‍යයෙන්ම ඔබේ ජීවිතයට , යහපත් දිවි පැවැත්මට වටිනා බොහෝ දේ ඔබට එකතුකරගත හැකිවේවි..
    මේ Kalum Wijesooriya TH-cam නාලිකාවේ ප්‍රථම සජීවී කතාබහයි.👌

ความคิดเห็น • 251

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +85

    චමුදිත මේ වෛද්‍යවරයා එක්ක කරපු වැඩසටහන බලල ඉවර වෙලා මේක බැලුවෙ. මාධ්‍යවේදීන් දෙන්නා අහසට පොළොව වගේ. චමුදිතගෙ වැඩසටහන බලද්දී දැනුනෙ මේ ඩොක්ටර් මාලු මාකට් එකක ඉඳගෙන කතා කරනව වගේ. එත් බලන්න කැලුම් වැඩසටහන හසුරුවන සංයමය සහ විනීතබව. කවුරු ආවත් ලස්සනට ආමන්ත්‍රණය කරල ඒ නිසි ගෞරවය දීල ඉවසීමෙන් හැසිරෙන ආකාරය හරිම ප්‍රසන්නයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි මේ ඇගයීමට 💐💐💐

    • @deeplove1320
      @deeplove1320 ปีที่แล้ว +13

      මාත් එහෙමයි, චමුදිතගෙ program එක බලලා මේක බලන්නෙ, අර වැඩසටහන බලනකොට මටම කේන්ති චමුදිතයගෙ කෑගැහිල්ලට

    • @AshokaLiyanage-g7d
      @AshokaLiyanage-g7d ปีที่แล้ว +1

      😊😊😊😊😊😊😊😊

    • @skmedia5858
      @skmedia5858 ปีที่แล้ว +6

      අනේ ඔව්... නිවන් ගියා වගේ...

    • @nilanthiwimalaskera7858
      @nilanthiwimalaskera7858 ปีที่แล้ว +2

      Yes

  • @DoctorJanakaWannaku
    @DoctorJanakaWannaku ปีที่แล้ว +20

    Working with Kalum is fun
    I thoroughly enjoyed every minute of the discussion. Thank you for the opportunity ...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      Thank you so much dear Dr 💐💐💐💐
      You are an amazing parson 👍
      Many thanks for all the support extended.

    • @elondare8990
      @elondare8990 ปีที่แล้ว

      Dr Wannaku this discussion is so important and it is equally important to do it with a sane person like Kalum. So keep doing with him and avoid that barking K9 like high carb diat. 🙏

  • @shaniperera3325
    @shaniperera3325 ปีที่แล้ว +4

    ස්තුතියි කැළුම්‍ ඔබ වැඩසටහන හරි අපූරැවට කරා, Dr. වන්නකුටත් ගොඩක් ස්තූතියි අපේ සෞඛ්‍යය ගැන දැනුවත් කරනවට🙏🏼

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐💐💐

  • @Preethika.322
    @Preethika.322 ปีที่แล้ว +8

    👏👏 සජීවී ව නරඹන්න අවශ්‍යතාවය තිබුනත් එයට අවස්ථාවක් නැති උනා. හැමෝටම හරිම ප්‍රයෝජනවත් කරුණු ගොඩක් මෙහි සදහන්. කතාවට වගේම අපි ගන්නා ආහාර වලටත් අපේ කට වටකර වැට බැදිය යුතු කාලය ඇවිත්.
    දිව පිනවන්න මිනිසා විසින් හදපු බොහෝ ආහාර ඇත්තම ආහාර නොවන බව හෙමින් හෙමින් හැමෝටම තේරුම් යාවි.
    බොහෝම ස්තූතියි Dr. ඔබේ යහපත් උත්සාහය දිනෙන් දින සාර්ථක වේවා!
    බොහෝම ස්තූතියි කැලුම් අය්යේ මේ දැනුම අපට ලබාදෙන්න කටයුතු කිරීම ගැන සහ ප්‍රශ්නය ඉදිරිපත් කිරීම ගැනත් 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි නංගී
      පරක්කු වෙලා හරි බැලුව එක ලොකු දෙයක්

  • @sandunmadhusanka7727
    @sandunmadhusanka7727 ปีที่แล้ว +9

    කැළුම් අයියෙ ඔබට මුලින් ස්තූති කරනවා මේ වැනි වැඩසටහනක් කිරීම සම්බන්ධයෙන් .මම අවුරුද්දකට ආසන්න කාලයක් වන්නුක මෙතර්ඩ් එක කරනවා.ඒත් ලොකු දේවල් නෙමේ.පාන්පිටි 100% නැවත්තුවා.ඒක නැවත්තුවට පස්සෙ කන්න දෙයක් නෑ වගේ😂.ඒ තරමට පිටි ආක්‍රමණය කරලා.බත් අඩු කලා.එච්චරයි .106 kg තිබුනා.දැන් 79kg.හරීම සතුටුයි.නිදහස්.වන්නුක මහතා ඔබට ගොඩාක් ස්තූති අපිට හරි දේ කියල දෙනවට.දැන් මට තේරෙනවා කඩවල් වල ලස්සනට හැඩ දාලා අපිට කන්න තියෙන්නෙ තනි කරම වස කියලා.ඒ ගැන කියල දෙන ඔබට නැවතත් ස්තූති 🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අදහසට 💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක බොහෝ දෙනාගේ ප්‍රයෝජනය සදහා හැකිතාක් සමාජගත කරන්න 🙏

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena6581 ปีที่แล้ว +6

    ඔබ දෙදෙනාටම බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      ඔබට තෙරුවන් සරණයි

  • @kumarisenanayake197
    @kumarisenanayake197 ปีที่แล้ว +9

    ඉතාම වැදගත් වැඩසටහනක්‌.... මං ඊශ්‍රායලයේ සිට... 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

  • @kamalajayantha3922
    @kamalajayantha3922 ปีที่แล้ว +5

    ශරීර සෞඛ්‍යයට ගොඩාක් වටිනා සාකච්ඡාවක් හොඳ වීඩියෝ එකක් ස්තුති ඔබතුමාට ඩොක්ටර් ..👍

  • @wimalasooriyaawimalasooriy6139
    @wimalasooriyaawimalasooriy6139 10 หลายเดือนก่อน +1

    ඔබතුමන්ලාට බොහෝ පිං අයිතිවෙනවා. ස්තුතිය පුදකර සිටිමු .

  • @tatikus163
    @tatikus163 ปีที่แล้ว +9

    Kalum Ayye this is the best discussion I have ever watched. please have more discussion with this doctor regarding this matter. He is a real doctor. This discussion really useful for all the people who have or haven't diabetic.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      Thank you so much 💐💐💐
      If possible please share this video in your social media platforms and what’s app chat groups so more people would get a chance to watch

    • @tatikus163
      @tatikus163 ปีที่แล้ว

      @@kalumwijesooriya definitely. I have already shared to my family and social media. Thank you so much Ayya.

  • @Wisdom575
    @Wisdom575 ปีที่แล้ว +1

    Kelum Wijesooriya is an extremly perfect individual.

  • @Wisdom575
    @Wisdom575 ปีที่แล้ว +1

    Dr. Janaka is also one of the best doctors on Sri Lanka. Both are superb ❤❤❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +6

    බොහොම කාලෝචිත වැඩසටහනක්. මේ ඊශ්‍රායල් අයත් මෙය අනුගමනය කරනවා.

  • @sanduniudara609
    @sanduniudara609 ปีที่แล้ว +1

    හරිම ෆන් වගේම හොද දැනුවත් කිරීමක් බොහොම ස්තුති ඔබ දෙපලට

  • @deepaniranasinghe1689
    @deepaniranasinghe1689 ปีที่แล้ว +1

    හරිම වැදගත් වැඩසටහනක් කැලුම් ඔබ හරිම අපූරුවට එය සිදුකලා. ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      මේ වීඩියෝ එක පුලුවන් නම් ශෙයාර් කරන්න

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +7

    මම වන්නකු method අනුගමනය කරන කෙනෙක්,..හැබැයි මස් කන්නේ නමි නෑ,....ඒකටත් එක්ක බිත්තරනමි ඉතිං දුසිමකට,... හරි වගකියන්න පුලුවන්,......ඇගේ බරත් අඩුවුනා,....ඒ හින්දම හිතේ බරත් අඩුවුනා .... අත්දුටුවක් 😊😊😊 ඔබ දොදනාටමත් සුවැති දිවියක්ම වේවා❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @vindyajeewanthivindyajeewa169
    @vindyajeewanthivindyajeewa169 ปีที่แล้ว +1

    චමුදිතගෙ වැඩසටහන බැලුවෙ බාගෙට.හිරි කිතයි.කැලුම් අයියල එදා ඉදන් හරීම වැදගත් ..ලස්සනට මේක කරනව

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏

  • @marieperera1709
    @marieperera1709 8 หลายเดือนก่อน

    දැනුවත්කලාට තෙරුවන් සරණයි ව්‍යද්‍ය තුමාට.

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว +4

    Great sharing very useful ❤ Thanks .

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 ปีที่แล้ว +4

    Thanks, Kalum, for this lovely conversation. This is a very useful topic that is much needed for most of us. I wish we could see many more of these. I wish you and Dr. Wannaku, all the best for a healthy life ❤💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      Thank you so much for your very kind words 💐💐💐💐🙏

  • @sanduninanayakkara2044
    @sanduninanayakkara2044 ปีที่แล้ว +8

    චමුදිතගේ වැඩසටහනින් පස්සේ මේ බලන්නේ. මාලු මාර්කට් එකේ ඉදලා ලස්සන උයනකට ආවා වගේ දැනුනේ. හරිම වැදගත් විදියට ඔබ වැඩසටහන කලා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඇගයීමට 💐💐💐🙏

  • @kankanamgepremarathna-hf4wk
    @kankanamgepremarathna-hf4wk 11 หลายเดือนก่อน +2

    කැලුම් මහත්තයත් ලස්සන වැඩසටහන මේ වන හැටිත් ලස්සනයි හරිම ප්‍රියජනකයි .චමුදිත කැළුම් මහතාගෙන් ටියුෂන් ගත්තනම් හොඳයි

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් ස්තූති ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sepalirajapaksha9721
    @sepalirajapaksha9721 ปีที่แล้ว +6

    Great discussion. Thanks.

  • @iukguy1
    @iukguy1 ปีที่แล้ว +1

    One of the most important discussion i watched recently . ❤❤

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 ปีที่แล้ว +3

    ඇඩ්ඩටීස්මන් කියන්නෙ බිස්නස් ව්‍යාපාර වලට කරන ඉල්ලුමක් විතරයි. නැතුව ශරීරයට අවශ්‍ය ගුනදායක ආහාර නොවෙයි. මම නම් ඒ කෑම අනුමත කරන්නෙ නැහැ .සර් කියන ආකාරයට මමත් pasting කරගෙන යනව දවසට දෙසරයක් කාල සීනි අඩුකර ගත්තලු.මම යාලුවෙකුට කියල දුන්නා .එයාට සීනි 19 ට තිබුන.සතියෙන් සර්ගෙ treetment කරල සීනි සතියෙන් 5 ,point 1 එකට අඩුකර ගත්ත.මම තමයි එයාට උපදෙස් දුන්නෙ. අවුරුදු 6 ක් තිබුනා සීනි.thanks so much DR to you 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 ปีที่แล้ว +1

    Thank you,, kelum uncle.. Mama podi kale idanma Oyata godak adare 🙏🌹wish you good health and long long life...

  • @liyanaarachchigewasantha9402
    @liyanaarachchigewasantha9402 ปีที่แล้ว +3

    Kalum aiye meka akurak nera beluwa mn dannawa me doctor kiyana dewal karoth mage beheth ahura nethi karaganna puluwan wei...mn 42ta bonna one nethi tharam beheth bonawa.pressure sugar cholesterol thunatama mn ada newei heta indan karanawa kiyala hithalai inne oyala dennata pin sidha wenawane aiye....wannakku method eka niyamai ❤😊aiya mn iskole yana kale indan tawama lassanai...mn nm wayasata gihin kiyala mata hithenne...

  • @dharanimadugoda
    @dharanimadugoda ปีที่แล้ว +4

    Thank you for this much needed discussion kalum 💐 #wannakumethod is a lifestyle. Thanks to Dr wannaku, I’ve managed to lose 12kg that I gained during lockdown 🙌🏽

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      Thank you so much for watching Dharani 💐💐💐💐

  • @bishekad6074
    @bishekad6074 ปีที่แล้ว +3

    Thank you for giving us this very informative programme..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      My pleasure💐💐💐
      Many thanks is for watching
      If possible please share this video

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +1

    🇱🇰🙏🇮🇹☘️💐
    Theruwan saranai!!
    Sthuthi godak,pin.

  • @hiruranasinghe7148
    @hiruranasinghe7148 ปีที่แล้ว +3

    Live eka miss una office eke weda ekka. Denui balanna lebune. Bohoma isthuthi sir me wage watina program ekak kirima gena 💐💐💐 doctor ge denuwath kirim Eththatama harima watinawa 💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      Bohoma isthuthi 💐💐💐
      Please share this video

  • @padmarathnayake1160
    @padmarathnayake1160 ปีที่แล้ว +1

    Great discussion . Thanks to you and Dr. Wannaku.

  • @syrinas4198
    @syrinas4198 ปีที่แล้ว +1

    Kalum godak sthuthi mema wadasatahanata oba dedenatama budusaranai.. Mama oyagen ilimak Kara obata mathakada wiswajithe mahatha genna kiyala

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 ปีที่แล้ว +2

    Thanks both of your 's🙏🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +1

    Tharuwan saranai Very good advice thank you so much 👍❤️💐

  • @arjukottegoda
    @arjukottegoda ปีที่แล้ว +1

    Very valuable discussion, thank you

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      Many thanks for watching
      If possible please share this video

  • @diluk1
    @diluk1 ปีที่แล้ว +4

    Very good discussion.

  • @ckanchanasamara5740
    @ckanchanasamara5740 ปีที่แล้ว +4

    great job👍

  • @susanthafernando6383
    @susanthafernando6383 6 หลายเดือนก่อน +1

    Kalum you are doing a great job, really. But Dr Wannaku has to be very careful from America and western pharmaceutical companies. They don't like this at all. Last time I mentioned some big big names in America. So on....so be careful. 👌👍👍👍

  • @sandraramoo2063
    @sandraramoo2063 ปีที่แล้ว +3

    Thank you for this valuble vedio 🎉

  • @diwyaushetti4621
    @diwyaushetti4621 ปีที่แล้ว +3

    වැදගත් වැඩසටහනක් ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 ปีที่แล้ว +1

    කැලුම් ඔයා අපිට දැනගන්න ඕනදේ ඩොක්ට ගෙන් අරන් දුන්න...ඔයා ඒක ආරම්බෙ ඉඳන්ම
    අපූරුවට කලා..ඔබට ජය...
    අපි කන්නෙ මොකටද....?
    අද දැනගත්ත...

  • @vitharanachami4001
    @vitharanachami4001 11 หลายเดือนก่อน +1

    Thank you 💐

  • @jemanijayaweera6329
    @jemanijayaweera6329 ปีที่แล้ว +4

    Valuable discussion

  • @ganganisenanayake8823
    @ganganisenanayake8823 ปีที่แล้ว +1

    Great.👍👍👍

  • @irahada5961
    @irahada5961 ปีที่แล้ว +1

    මමත් wannaku method කරන කෙනෙක් .මගේ sugar level එක චූටිටක් වැඩි වෙනවා .මම කොහොමත් carbohydrates ඉතා අඩුවෙන් ගන්නේ සහ හැමදාම excercise කරන කෙනෙක් .biscuit එකක් වත් කන්නෙ නැහැ .මම diabetic වලට ගොඩක් බයෙන් හිටපු කෙනෙක් .නමුත් sugar level එක වැඩි වෙනවා .wannaku method කරා ට පස්සේ මගේ sugar level එක 77 යි 90 වගේ තියෙන්නේ .මෙච්චර පරිස්සමෙන් ඉදලා sugar වැඩි වෙන එක ගැන ගොඩක් දුකක් තියෙන්නේ .

  • @dineshchathuranga6091
    @dineshchathuranga6091 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ love you kalum ❤❤❤❤ Thanks Doctor wan ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      💐💐💐🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷💐💐💐💐🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌷🌷🌷

    • @dineshchathuranga6091
      @dineshchathuranga6091 ปีที่แล้ว

      @@kalumwijesooriya ❤️

  • @DhamayandhuLanka-ss1zz
    @DhamayandhuLanka-ss1zz 2 หลายเดือนก่อน

    Doctor.. ❤❤❤

  • @HimaliThennakoon-e3e
    @HimaliThennakoon-e3e ปีที่แล้ว +4

    Godak pin oba dedenata🙏🙏🙏🙏

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 ปีที่แล้ว +1

    Really great vedio... thank you

  • @nilanthiarch578
    @nilanthiarch578 ปีที่แล้ว +3

    Thanks a lot both of you

  • @ravindulakshan7621
    @ravindulakshan7621 ปีที่แล้ว +1

    Me wage program godak watinawa

  • @donajayamaha9487
    @donajayamaha9487 ปีที่แล้ว +4

    Very good thank very much

  • @monarch325
    @monarch325 ปีที่แล้ว +4

    Excellent program ,kalum Thank you for this 🎉🎉

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 ปีที่แล้ว +3

    මමත් උදේට මදරස්නෙන් ලුණු ටිකක් දාල වතුර ලොකු වීදුරුවක් බොනව . මම කුවයිට් වල ඉන්නෙ .(pink solt) කියල ලුණු වර්ගයක් තියෙනව මෙහේ.ගොඩක් අය pink solt තමයි පාවිච්චි කරන්නෙ.නමුත් මට සීනි නැහැ.ඒත්•••••••••••මම ප්රවෙිශම් නෙව. Thanks god bless you

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 ปีที่แล้ว +2

    Apooru wedasatahanak. Harima awyaja pudgalayan dennek

  • @asankadissanayake2098
    @asankadissanayake2098 ปีที่แล้ว +4

    Thanks 🙏

  • @nimalperumaththanthriperum1244
    @nimalperumaththanthriperum1244 ปีที่แล้ว

    මගේ දුවත් වන්නකු method අනුගමනය කරලා බර ගොඩාක් අඩුකරගත්තා

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 11 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @MrJAY-eh6iw
    @MrJAY-eh6iw ปีที่แล้ว +4

    Kanagatui sahodaraya obe adaraneya mawage wenwema.😢.me danuwath kirema wenuwen obata isthuthi.❤❤

  • @ramesha315
    @ramesha315 ปีที่แล้ว +1

    It would be great if you could get an interview with Grace Ariyawimal.
    She is such an underrated artist in our country who has performed in theatre, television and cinema.
    I am sure many will appreciate it if you do so
    Thank you

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 ปีที่แล้ว +1

    Docterge upades anuwa yamkisi pramanayakata mama kema palanaya kara denata mata 87ta tiyenne kalin 110i

  • @tusharinadeesha9508
    @tusharinadeesha9508 ปีที่แล้ว +1

    Doc.podi ayatath api podi kale idan laba diya yuthu kema genath kiyannako man kiyanne aurudu 1 idanma denna ona kema gena

  • @hewagegunarathna9171
    @hewagegunarathna9171 ปีที่แล้ว +1

    Good

  • @susanthafernando6383
    @susanthafernando6383 6 หลายเดือนก่อน +1

    Best chocolate to eat ...dark chocolate with 80%- 90% cocoa.single Sq piece is enough per day. Good for your health and keep you younger. It helps to repair your damaged body cells. 👌👍

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 ปีที่แล้ว +1

    අනේ ඩොක්ට මට අවු.68 ක්..ඔයා
    කිවුවට පස්සෙ මං මස් මාලු බිත්තර කනව..ඉස්සර පවු කියල
    නිර්මාංශ වෙල උන්නෙ...සීනිටත් තිවුන...
    දැන් දෙවේලයි කන්නෙ...උදේම නොකෑවොත් ඇඟ වෙවුලුව ....
    ඒත් ඔබතුමා කී නිසා මැරුනාවෙ හරි කියල ඉවසන් හිටිය...ඒත් මලේ නෑ...දැන් දහය වෙනකොට උදේට ආහාර ගන්නව...කාබෝ හයිඩ්‍රේට් අඩුවෙන්...රෑදහයට පෙර නිදියගත්ත...රෑ වේල අත හැරිය...
    හතට පෙර පොඩි දෙයක් රෑට කෑවෙ...දැන් සීනි පාලනය වෙලා...පයින් කොහෙවත් නොගියමං පයින් යනව...ඔබට පින්...

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 ปีที่แล้ว +3

    ඇත්ත චමුදිත ගාවට ඩොක්ට ගය එක වැරදිද මන්දා .දැන් චමුදිතට පිස්සු වගේ

  • @wasanakongahagedara9562
    @wasanakongahagedara9562 ปีที่แล้ว +3

    ethakota dr mama cancer patient kenek kiri bonne na sustagen wage kiri ewath hoda nadda

  • @damayanthibandara9896
    @damayanthibandara9896 10 หลายเดือนก่อน

    Thank you Docter

  • @arunaperera6530
    @arunaperera6530 ปีที่แล้ว +3

    Stents දාපු කෙනෙක් කොහොමද fat and protein වැඩිපුර ගන්නේ

  • @rathnapremachandra4921
    @rathnapremachandra4921 ปีที่แล้ว +1

    Thanks

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 ปีที่แล้ว +4

    Doctor thanks

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 ปีที่แล้ว +4

    Thanks for presentation

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว +1

    Math wannaku method follow karanawa den sugar mm100 ta adui habai m'as kanne nehe biththara saha malu.mama 62 years old

  • @shiromaperera2203
    @shiromaperera2203 ปีที่แล้ว +4

    Aiya i have shared this via facebook to the general public.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      Thank you so much NANGI
      ලොකු පිනක් .🙏

    • @ashengunathilake8663
      @ashengunathilake8663 ปีที่แล้ว

      ඔන්න කරගන්නවා නමි ....යනකොට ගෙනියන්න එකතු වෙන දේවල්😊 මට facebook නෑ දරැවෝ😅

  • @වරද
    @වරද ปีที่แล้ว +3

    අවුරුද්දක දරුවෙක්ට ගැලපෙන ආහාර රටාවක් කියන්න පුලුවන්ද?

  • @ddmdisanayaka5378
    @ddmdisanayaka5378 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍

  • @thilininadeesha2525
    @thilininadeesha2525 ปีที่แล้ว +1

    👍👍👍🌷

  • @anusanuminu24
    @anusanuminu24 ปีที่แล้ว +2

    31:42

  • @ShrimaPathmini
    @ShrimaPathmini 9 หลายเดือนก่อน +1

    Doctr wa hamuwenna puluwan kohomada

  • @jinendrarathnasiri3630
    @jinendrarathnasiri3630 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @pushpanalani6581
    @pushpanalani6581 ปีที่แล้ว +1

    👍👍👍💜💜💜

  • @nimalsomarathna4316
    @nimalsomarathna4316 ปีที่แล้ว +5

  • @pushpanalani6581
    @pushpanalani6581 ปีที่แล้ว +1

    🌸🌸🌸

  • @pushpanalani6581
    @pushpanalani6581 ปีที่แล้ว +1

    👍👍👍💯💓💓💓

  • @anusanuminu24
    @anusanuminu24 ปีที่แล้ว +2

    නින්ද ඉගෙනගන්න ලමයෙකුට බලපාන්නෙ කොහොමද

  • @HimaliThennakoon-e3e
    @HimaliThennakoon-e3e ปีที่แล้ว +2

    Ale warga wali hoda monawada

  • @shanthivithanage2038
    @shanthivithanage2038 ปีที่แล้ว +3

    දොස්තර මහත්තයා නිර්මාංශ ආහාර ගන්න කෙනෙක් ට සුදුසු ආහාර මොනවා ද

  • @yashorakalhani2077
    @yashorakalhani2077 ปีที่แล้ว +9

    හිනා යන විහිලුව තමා,,අනිසි පුරුදු පෙන්වලා ජීවිතය විඳිනවා කියලා කැප්ශන් දාන එක,,ගෑනියෙක් බීල නැටුවොත් ඒ ජීවිතය විඳිනවාලු

  • @janakiwijesekara9118
    @janakiwijesekara9118 ปีที่แล้ว +4

    මී කිරි වෙනුවට වෙනත් කිරි වර්ග නැතිද docteur මොකද යුරෝපීය රටවල මී කිරි හොයා ගන්න නැහැ දන්නා කෙනෙක් සිටි නම් 🙏docteur බැටලු කිරි, එළු කිරි හොඳ නැති ද??බොහොම ඉස්තූතියි!!

  • @lalithherath2311
    @lalithherath2311 ปีที่แล้ว +2

    ❤👍🇱🇰🇮🇪

  • @nurseryrhyme2269
    @nurseryrhyme2269 ปีที่แล้ว +1

    10 days walata weight loss 3 kg

  • @mallikachandrawathi1889
    @mallikachandrawathi1889 ปีที่แล้ว +1

    සුවදැල් වැනි පාරම්පරික සහල් කන්න හොද නැද්ද

  • @pushpanalani6581
    @pushpanalani6581 ปีที่แล้ว +1

    Colastarol ගැනත් කතා කරන්න පුළුවන් නම් හොදයි doctor..

  • @nisansaladilhari7712
    @nisansaladilhari7712 ปีที่แล้ว +2

    චමුදිත මහත්තයාගෙ ගෙදර මිනිස්සුන්ට පිස්සු වගේ ඇති ..

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx ปีที่แล้ว +5

    කෑම අඩු කරලා බඩගින්නේ විඳව විඳව හිටියම කෙට්ටු වෙනවා කියන එක නම් ඉතිං අහන්න දෙයක් නෙවේ. ලෙඩෙක් වෙයි කියලා තමයි බය. අපි ඔය මොකක් හරි තෝරගෙන කරන්න ගිය ගමන් ඔලුව කැක්කුම හැදිලා කලන්තේ හැදිලා ලෝකෙ නැති අපහසුතා ඇවිල්ල ගෙදර වැඩක් වත් කර ගන්න බැරි වෙනවා. සමහර අය කරලා ප්‍රතිඵල ලබා ගන්නවා. අනේ මන්දා හිතා ගන්න බෑ ඒ අය කොහොම කර⁣නවද කියලා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +3

      Dr කියන්නේ කෑම අඩුකරන්න කියලා නෙමෙයි නේද

    • @KW-tb5nw
      @KW-tb5nw ปีที่แล้ว +1

      Ow eeka aththa. Mata gas amaeuwa godak thadin thiyenawa. Ee madiwata diabetic. Kohomath kema kaneh weneh aduwen. Aduwen kala badagini. Gas enawa godak ee welawata. Anee manda

    • @yashorakalhani2077
      @yashorakalhani2077 ปีที่แล้ว +1

      ජලය,සීනි රහිත බීම වලින් ඔබ කියන ගෑස් තත්ත්වය පාලනය කරන්න පුලුවන් ද බලන්න

    • @amalyainn4316
      @amalyainn4316 ปีที่แล้ว +2

      ඔයා බය නැතුව ඩොක්ටර් කියන විදියට කෑම කන්න. මටත් ඔය කියන ලෙඩ තිබුනා. වන්නකු මෙතඩ් කරාට පස්සේ ඒවා අඩු උනා. හැම වෙලාවෙම කෑම ගැන හිතන්නේ නැතුව අවශ්‍ය වෙලාවට විතරක් කන්න. බය වෙන්න එපා.

    • @kalyanirohini1738
      @kalyanirohini1738 ปีที่แล้ว +4

      .
      මම උදේට පැය 2 . , 3 ක් මිදුලේ පැත්තක පොඩියට එලවලු වවන්න ගත්තා. ඒකෙන් උදේ ආහාරය මග හැරුනා වගාවට ආස නිසා බඩගින්නක් දැනුනේ නෑ. දැන් ගෙදර හිටියත් උදේට කන්න බෑ වතුර විතරයි බොන්නේ. ඒ නිසා කෑම ගැන වැඩිය හිතන්න එපා.

  • @priyanthameemeduma2326
    @priyanthameemeduma2326 ปีที่แล้ว

    Oya eka eka ewa karala marenna epa. Mediterraneon diet jathyanthare piliganne.

  • @ranran5113
    @ranran5113 ปีที่แล้ว +1

    Chamuditha is not journalist 😂😂😂

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 ปีที่แล้ว +1

    සමහරු දෙහි බිඳුවක් දාන්න කියනව උදේ වතුර වීදුරුවට..