ධනංජය බණ්ඩාර සහ රත්නා විජේසිංහ DHANANJAYA BANDARA & RATHNA WIJESINGHE - DYNASTY WITH KALUM✨

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • කලා ලෝකය හෝ ව්‍යාපාරික ලෝකය සිය ආධිපත්‍යයට නතුකරගත් පවුල් සංස්ථාවක
    අපි නොදත් දේ සොයායන අපූරු කතාබහ ...
    DYNASTY WITH KALUM✨
    අද මංගල කතාබහ ශ්‍රීලාංකීය මනාලියන් හැඩගැන්වීම් කලාවේ ඉදිරියෙන්ම සිටිනා ධනංජය බණ්ඩාර සහ ඔහුට මග පෙන්වූ දයාබර මෑණියන් රත්නා විජේසිංහ මහත්මිය සමගයි.
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    Flowers by PETALS
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐
    #kalumwijesooriyayoutubechanel
    #kalumwijesooriya
    #dhananjayabandara
    #rathnawijesinghe
    #dbbridalstudio
    #dbstudioceylon

ความคิดเห็น • 191

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 ปีที่แล้ว +28

    ඉතා වටිනා කතාබහක්.
    ලෝකයටම ශාප කරමින් කාලය කාදමන තරුන දරුවන්ට විශාල motivation එකක්.
    පාසල් දරුවෙකු ලෙස ඔහු පටන් ගත් ජීවිතය
    ඉහළම තලයට ඔසවා තැබීමට ඔහු කළ කැපකිරීම අනර්ඝයි.
    වෛද්‍යවරුන් ඉංජිනේරුවන් පමණක් නොව තමාගේ දක්ෂතාවය හඳුනාගෙන ඒ ඔස්සේ බාධක වලට බාධාවක් වෙ මින් ඔහු ජීවිතය ගොඩ නගාගෙන ,එම ශ්‍රේෂ්ත්‍රයේ ඉහළටම පැමිණ ඇත.
    තරුණයකු වුවත් ඔහුගේ කතාබහ ඉහළ වියත් බවක් පෙන්වනවා.හරිම සිත් ඇදගන්නා සුළුයි.ඔහු ඉතා නිර්ව්‍යාජ අවංක කෙනෙකු බව කතාව තුළින් හොඳටම පැහැදිලියි.
    ධනංජය පුතා ඔබටත් ඔබගේ මෑණියන්ට දීර්ඝායු වේවා.ඔබගේ සේවය සහ දැනුම රට වෙනුවෙන් ලබාදීමට ශක්තිය ධෛර්යය වාසනාව නොවඩුව ලැබේවා .
    තෙරුවන් සරණයි .
    කැලුම් ඔබටත් බොහොම පින්.මෙවැනි ආදර්ශමත් චරිත හරහා සමාජයට දෙන වැදගත් පනිවිඩයට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සුනිල්🙏💐💐💐

    • @SKGGG
      @SKGGG ปีที่แล้ว +1

      @@kalumwijesooriya Ane me episode eka baladdi mata mage ammawa mathak una. E aunty Anthimata “Ayubowan puthe” kiyaddi mage as walata kaduluth ava 😢
      Dhananyaja you’re very lucky to have your mum with you. I love the relationship you have with her. Stay happy and blessed 💚
      Thank you so much for another wonderful interview, Kalum. 💜

  • @Nimeshadadallage
    @Nimeshadadallage 18 วันที่ผ่านมา +3

    මම මෙතෙක් අහපු හොදම ජීවිත කතාව....❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  18 วันที่ผ่านมา

      @@Nimeshadadallage 👌💐👌💐

  • @user-lb1wh7wj5s
    @user-lb1wh7wj5s ปีที่แล้ว +13

    හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් ......ඔබට හුගක් ස්තුති .........රත්නා ආන්ටිව දකින්න ලැබීම සතුටුයි .....මගේ වෙඩින් , හෝ්ම් කමින් දෙකම dress කලේ ධනංජය බන්ඩාර මහතා.....අවුරුදු 15කට කලින් රත්නා ආන්ටි dressmaking කරපු මගේ් කැන්ඩියන් එක තාමත් ලස්සනයි ........පුදුම හොද කෙලෙහිගුණ ඇති ගතිගුන ඇති කෙනෙක් අති දක්ෂ නිර්මාණ කරුවෙක්....දෙදෙනාටම තෙරුවන්ගේ් සරනයි .......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    මෙතෙක් දුටු රූපවාහිනී නිවේදන ලෝකයේ මම දැකපු ඉතා කඩවසම් හා දක්ෂ නිවේදකයා කැලුම් විජේසූරිය මහතා ....ඔබට තෙරුවන්ගේ් සරනයි ...❤️❤️❤️❤️❤️❤️(You are the prince charming of 80's girls )

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      Thank you so much for your very kind words 🙏💐💐💐💐

    • @user-lb1wh7wj5s
      @user-lb1wh7wj5s ปีที่แล้ว

      @@kalumwijesooriya 🙏🙏🙏🙏🙏🙏💐💐💐U r welcome Mr.Kelum wijesooriya....

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 ปีที่แล้ว +5

    මේ විදිය අම්මා කෙනෙක් සහ පුතෙක් දැකීම වාසනාවක්. අපේ රටේ දරුවන්ට ආදර්ශයක්. රත්න අක්කාට සහ ධනංජය මල්ලීට වාසනාවන්ත සුභ අනාගතයක්.❤❤❤❤

  • @user-ge9mq7qi8l
    @user-ge9mq7qi8l วันที่ผ่านมา +2

    2013 මැයි මාසයේදී මගේ දුව රශිනි ගේ wedding & homecoming දෙකටම dress කලේ ධනංජය පුතා . දුවව දැක්කම එයාගෙ ලස්සන දැකල මට ඇඩුනා එදා. පුතාගෙ අම්මා තමයි ඇදුම් ඔක්කොම මැහැව්වේ පානදුර ගෙදර . අද දැක්කහම හරි සතුටුයි මට . අපේ වියදමට උපරිම සේවයක් ලබා දෙනව එයා .

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 ปีที่แล้ว +12

    මම ගොඩක් ආදරේ කරන දෙන්නෙක් තමයි. අම්මා තාත්තා ට කීකරු ගුණ ගරුක දරුවෝ න් ට ජිවිතේ වරදින්නේ නෑ. සුබ පැතුම් ❤️🥰

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +8

    ඒක හොඳයි...තරුණ පරපුරට ආදර්ශමත් ජීවිත කතා ගැන ආවට බොහොම ස්තූතියි .. තවත් කෙනෙකුට එය ධෛර්යයක් ශක්තියක් වෙන්න පුළුවන් .. 🙏 සැමට තෙරුවන් ගෙ ආශිර්වාදය ..🎉🎉

  • @manelpremarathna3569
    @manelpremarathna3569 ปีที่แล้ว +7

    මුලින්ම ගොඩක් ස්තුතියි..මෙවැනි අලුත් වැඩසටහනක් ගෙන ඒම පිළිබඳව..කොහොම මොන දේ කවුරු ඔයා අරගෙන ආවත්..ඒ එන පුද්ගලයාට වටිනාකමක් දෙන බලන අපිට motivation එකක් දෙන..බව අප හොඳින් දනියි මන්ද යත් මේ චැනල් එක කැලුම් විජේසූරිය මහත්මයාගේ බැවිනි..එම නිසා ඔබ කරන දේ අපට පැහැදිලි කිරීමට අවශ්‍ය නැත .බොහොමත් පින් මල්ලි..ඒ වගේම අද ආරාධිත දෙපළ ගැන කියනවා නම්..හරිම නිහතමානී තරුණයෙක්.ඔහුගේකතාව..ඇහුවහම ඔහුව දැක්කහම දෙමවුපියෝ කවුද කියලා අපිට දැනගන්න පුලුවන් නේද..ඒතරම්ම ගුණයහපත් දෙමව්පියෝ දෙන්නෙක්ගේ දරුවෙක්..ඔහුගේ උත්සාහයෙන් මේ ගමන ආවත්..මොහුගේ දියුණුවේ මූලිකම.ගුණාංගය වන්නේ මුල අමතක නොකිරීමයි වචනයකින් හරි උදවු කළ..අය ගැන කෘතවේදීව ඔහු මතක් කරන ආකාරය ගැන ඇහුවහම ඇත්තටම මගේ ඇස් වලට කඳුළු ආවා මල්ලි ඇත්තටම මම කොහොමත් ගොඩක් සංවේදී කෙනෙක්...ඒක නිසා වෙන්න ඇති..හරිම සාන්ත පෙනුමක් තියෙන තරුණ දරුවෙක්..ඔහු බලාපොරොත්තු වෙන විදියට ඔහුගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වී ඔහු බලාපොරොත්තු වන ආකාරයටම විවේකීව
    කාලයගත කරන්න උදාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..කැලුම් මල්ලි ඔයා තුන් දෙනාටම තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම පිං ආදරනීය මානෙල් අක්කා මේ වටිනා අදහසට 🙏🙏🙏🙏💐💐💐💐

  • @niranthiweerasinghe9861
    @niranthiweerasinghe9861 ปีที่แล้ว +5

    හරිම වටිනා වැඩසටහන ක්‌ හරිම ආසාවෙන් බලන් හිටියේ ආදරණීය අම්මා කෙනෙක්, ඉතාමත් ආදරණීය වටිනා අම්මට ගොඩක් ආදරය කරන අම්මට ඉහළින්ම සලකන රත්තරං පුතෙක් අම්මා ටයි පුතාටයි තෙරුවන් සරණයි 🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

  • @donawithdoni4728
    @donawithdoni4728 ปีที่แล้ว +7

    ධනංජය දැකීමත් සතුටක්. 2008 අපේ home coming එක දවසෙ dress කලේ ඔයා .දැනට අපි ලංකාවෙ නොහිටියත් අහම්බෙන් දැකපු මේ video එක බැලුවා.ඔබ සාර්ථකත්වයට සුබ පැතුම්

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +20

    ❤❤😘😘🤗🤗රත්තරන් අම්මෙක් සහ පුතෙක් 🤗🤗අනිත් දරුවන් ට හොද ආදර්ශයක් මේ දෙන්නා 😘😘🤗🤗

  • @sisirasenapathi
    @sisirasenapathi ปีที่แล้ว +6

    ඉතාමත් ලස්සන වැඩසටහනක්..ආදරණීය මවක සහ පුතෙකු,අර්ථවත් කතා බහක්,සුබ පැතුම් ....❤❤❤❤

  • @samanthifernando8283
    @samanthifernando8283 ปีที่แล้ว +5

    ඔබ දෙදෙනා ගැන හරීම ආඩම්බරයි ! තෙරුවන් සරණයි !🙏👍❤❤❤️😘

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 ปีที่แล้ว +10

    ශක්තිවන්ත අම්මා කෙනෙක් සහ ශක්තිවන්ත පුතෙක් ❤

  • @lekhawickramasinghe1232
    @lekhawickramasinghe1232 ปีที่แล้ว +6

    "Dhananjaya Bandara" manaaliyakata aashirwaadhayak 💯❤😇🙏🏻

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +10

    ධනංජය කෘතවේදීත්වයෙන් පිරුණු චරිතයක් ❤

  • @FirdausZarook-mg1uk
    @FirdausZarook-mg1uk ปีที่แล้ว +5

    Congratulations 🎊 DB . Watching from USA.
    God’s blessings to you for a very successful future.

  • @wsanthamala8872
    @wsanthamala8872 ปีที่แล้ว +7

    හරිම ආදර්ශමත් වැඩසටහනක් ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

  • @Esh96
    @Esh96 ปีที่แล้ว +8

    He is so talented. I can suddenly identify his dressings as soon as I see his brides. His dressings are that much iconic and specific

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 ปีที่แล้ว +2

    කැලුම් ඔයාගෙ චැනල් එක මම හරිම ආසාවෙන් බලනව
    කතාබහට එන අයත් ඒ වගේමයි. බොරැ සෝබන නැතුව ඇත්තම කතාකරනව.
    ඒ කතාබහ අහගෙන ඉන්න හරි ආසයි.
    රෑපලාවන්‍ය ක්ෂේත්‍රයේ හොදම නමක් තියාගෙන තියනව, ඒ මේ අම්මගෙ ආශිර්වාදයත්, කෙලෙහිගුනය මතක තිබීම යන ගුණාංගයත් නිසාමයි කියල මට හිතෙනවා.
    එහෙම අයට තමයි මේ විශ්වයෙන් ආශිර්වාද ලැබෙන්නෙ. බලන්න ඒ අම්මගෙ ලස්සන. සැබෑම ලස්සනක් තියන්නෙ. සොබාදහමට ආදරය කරමින් ගෙවන ජීවිතයට මම හරිම කැමතියි.
    ඔබ තිදෙනාටම තෙරැවන්සරණයි.
    තවත් මෙවැනි අයගේ කතාබහ අහන්න ආශාවෙන් ඉන්නව. ❤️❤️❤️🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට..හරිම වටිනවා

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +3

    එ වගේම ධනංජයටත් ආදරණීය අමිමාටත් නීදුක් නීරෝගී වාසනා වන්ත ආනාගතයක් පතන්නනමි

  • @manjularanmuthu194
    @manjularanmuthu194 ปีที่แล้ว +6

    සුභ පැතුම් සැමට.

  • @Sajee123zumba
    @Sajee123zumba 5 วันที่ผ่านมา +1

    Your very inspiring Dananjaya. Your brides are very beautiful.

  • @nishaniamarasingha8675
    @nishaniamarasingha8675 ปีที่แล้ว +6

    Dynasty With Kalum පළමු වැඩසටහනම ආදර්ශමත් වගේම ආදරණීය දෙදෙනෙක් සමග වටිනා කතාබහක්. හැම දරුවෙකුටම අම්මාගෙ ආශිර්වාදය ශක්තියක් වගේ ධනංජය බණ්ඩාර කියන දැවැන්ත නාමය පිටුපසත් යෝධ සෙවණැල්ල වෙලා ඉන්නේ අම්මා. පොඩි තැනකින් පටන් අරන් උනන්දුව,කැපවීම සහ ලැබුණු අවස්ථාවලින් උපරිම ප්‍රයෝජනය ගනිමින් ජීවිතය සාර්ථක කර ගත්ත, ඔහුගේ ජීවිතෙන් ගන්න තියෙන ආදර්ශ බොහෝමයි. ඒ වගේම ධනංජය බණ්ඩාර කියන්නෙ වෘත්තීය ගෞරවය උපරිමයෙන් තියෙන නිහතමානී චරිතයක් කියලා හිතුනා මේ කතාබහ අහගෙන ඉන්නකොට.💐
    Dynasty With Kalum වැඩසටහනත් අනිවාර්යයෙන්ම සාර්ථක වේවි. සුබ පැතුම් කැලුම් අයියේ!🌹🌹🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි නිශානි නංගී 🙏💐

  • @w7454
    @w7454 ปีที่แล้ว +3

    බුදුසරණයි දෙන්නටම.දෙන් හරිම ලස්සනයි

  • @idona905
    @idona905 ปีที่แล้ว +4

    දෙමව්පියො තරම් වටින තවත් අය කොහෙද දරුවන්ට. හරිම රසවත් කතාවක්. Dynasty with Kalum මුල්ම කතාව ලස්සනටම කෙරුනා. අම්මා කෙනෙකුගේ ආශිර්වාදය තරම් දෙයක් තවත් නැහැ මේ ලෝකයේ. ආදර්ශමත් වගේම, කැපවීම ඇත්නම් මොනවාද බැරි කියලා මේ තරුණ ව්‍යාපාරිකයා ලෝකෙට පෙන්නුවා. ඒ වගේම කෙලෙහිගුණ මතක තිබීමම වෙන්න ඕනෑ ඔහුගේ දියුණුවේ රහස. කාලය යනවා තේරුනේ නැති වැඩසටහනක්. 🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට .🙏💐

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +3

    ඔබේ නිහතමානී කම අගය කරන්නෙමි ❤❤❤❤❤

  • @velvetways6694
    @velvetways6694 4 หลายเดือนก่อน +2

    මගේ මැහුම් ගුරැතුමියට දිර්ඝායුෂ ලැබෙිවා . ධනු ජයෙන් ජයම වෙිවා ❤️❤️❤️🙏🙏🙏🙏

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +7

    ඒ කාලෙත් මනමාළියන් ලස්සනයි අදත් ලස්සන යි ❤ .නමුත් අද වෙහෙසකාරී මූල්‍යමය මූලිකත්වය ගත් සිද්ධි මාලාවකුත් වෙලා නේද

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +2

    ජයෙන් ජයම වේවා 🌹🌹🌹🌹හරි සතුටුයි ජයවේවා 😍

  • @Gayal-hi6ex
    @Gayal-hi6ex ปีที่แล้ว +1

    ඇත්තටම අපි නොදැකපු නොදන්න බොහෝ දෙනා මේ වගේ වැඩසටහන් වලින් දකිනවා. එක තමා වෙන්න ඕනේ ....ගොඩක් ස්තුතියි කැලුම් සර්......❤........අම්මා ගැන කියන්න වචන නෑ .......❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +2

    හැමදාමත් වගේ සර්ට නීදුක් නීරෝගී වාසනාවන්ත ආනාගතයක් වේවා

  • @che197
    @che197 ปีที่แล้ว +1

    I’m so happy to get dressed by him for my wedding. His work ethic, professionalism and artistic vibe make him outstanding.

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu ปีที่แล้ว +3

    **DINASTY WITH KALUM**.
    ඔයාගේ නව වැඩ සටහනට දේවාශිර්වාද ලැබේවා.
    වාසනාවන්ත මවක් සහ පූතෙක්. ඔවුන් ටද
    දේවාශිර්වාද.
    ජේසූ පිහිටයි කැලුම් 🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ලෙනින් 🙏🌷

  • @yanara9635
    @yanara9635 ปีที่แล้ว +2

    Best conversation I have seen in your channel it was a humble and interesting

  • @rasangiatapattu5837
    @rasangiatapattu5837 ปีที่แล้ว +6

    Really love the non-egoistic character of this humble person. Every girl have a dream to get dressed by DB. Don't stop your career because you are doing a great service. Good luck 💖

    • @proposalskarunanayake7086
      @proposalskarunanayake7086 ปีที่แล้ว

      ඔව් ....ඔහු ඊර්ෂ්‍යාවක් ඇත්තෙම නැති කෙනෙක්...❤❤❤❤❤

  • @chandimamanori5524
    @chandimamanori5524 ปีที่แล้ว +2

    ලස්සන අර්ථවත් වැඩසටහනක්🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @dharanimadugoda
    @dharanimadugoda ปีที่แล้ว +3

    Congrats on this new series Kalum ❤ Lovely discussion 💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Thank you so much Dharani 💐💐💐
      Appreciate very much your thoughts on this

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว +3

    GREAT!!!

  • @Jujutsu772
    @Jujutsu772 ปีที่แล้ว +6

    ධනංජය මල්ලි තමයි 1998 මගේ මල් බොකේ ඔක්කොම හැදුවේ.....going away dress කලේ එයා....පොඩි වයසේ හිටියේ...හරිම හොදයි අම්මයි පුතයි අපි ඇසුර කරන්න අරන් සෑහෙන්න කල්....ඒ දෙන්නට සියලු දෙවි පිහිටයි ..තෙරුවන් සරණයි ..........🙏

  • @kumariwatowita1102
    @kumariwatowita1102 ปีที่แล้ว +2

    Very nice interview well done Kalum aiya !!!!❤❤❤🎉🎉

  • @jayanthiwijesuriya9248
    @jayanthiwijesuriya9248 ปีที่แล้ว +5

    වාසනාවන් මෙවන් මවුවරුන්, මෙවන් පුතුන් ❤

  • @FamilyTeachings
    @FamilyTeachings ปีที่แล้ว +1

    අම්මටයි පුතාටයි කැළුම්ටයි නිදුක් නීරෝගී සුවය දිර්ඝායුශ ප්‍රාර්ථනා කනවා .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      🙏🙏🙏💐
      ඔබටත් තෙරුවන් සරණයි

  • @hiruranasinghe7148
    @hiruranasinghe7148 ปีที่แล้ว +6

    Mother is the pillar of strength in everyone’s life ❤👩‍👦very creative program sir. also the vedio quality is awesome 👏 Keep it up🎉🎉🎉

  • @samanthifernando8283
    @samanthifernando8283 ปีที่แล้ว +2

    දෙන්නටම ආදරෙයි හැමදාමත් ! ❤️❤️😘😘

  • @sandamaliebalasuriyajayati7803
    @sandamaliebalasuriyajayati7803 ปีที่แล้ว +3

    ඔබ ලෝකය ජයග්‍රහණය කලත් ඔයාගෙ අම්මාට ඔයා ආදරණීයයි පුතේක් විතරයි ධනංජය.ඔයාව මේ තැනට ගේන්න අම්මා කල කැපකිරීම් ගොඩක් ඔයාට කියලා නැතුව ඇති හැබැයි ඔයඔයාගේ ජයග්‍රහණය ඉදිරියේ ඉන්නේ අම්මා

  • @user-rd5ps1ge5z
    @user-rd5ps1ge5z ปีที่แล้ว +2

    Harima ආදරණීය wadawadasatahank Kalum puthe සතුටුයි

  • @diwyaushetti4621
    @diwyaushetti4621 ปีที่แล้ว +4

    කැලුම් අයියේ ඹයාගෙ වැඩසටහන හොද වැඩසටහනක් ඔයාව ඵදා දැක්කා වගෙමයි අදත් අසම චරිතයක්❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

  • @jaseen23
    @jaseen23 ปีที่แล้ว +5

    අම්මට ගොඩාක් කීකරු රත්තරන් පුතෙක්.දෙන්නට මම හරි ආදරෙයි තව තවත් දියුණුවෙන් ඉදිරියට යන්න පුතා .

  • @tatikus163
    @tatikus163 ปีที่แล้ว +3

    Aunty thama awidiyamai harima lassanai. Dananjayath harima hoda iwisimak thina kenek. Mama mulinma bride's made widiyata ande dananjayagen.

  • @tilenpannala8934
    @tilenpannala8934 ปีที่แล้ว +2

    Good bless you ❤

  • @kdnisharanasinghe6926
    @kdnisharanasinghe6926 11 หลายเดือนก่อน +1

    සුභ උපන්දිනයක් සර්.. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...❤🙏

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 ปีที่แล้ว +1

    Beautiful personality of him reflects on his work.

  • @ShanakaKulasinghe
    @ShanakaKulasinghe 11 หลายเดือนก่อน +1

    The best bridal dresser in the country. My wife also got dressed by DB back in 2012. I couldn't believe my eyes that day. He has done a really good job. That you so much DB. ❤

  • @ConfusedGuitar-dm3ng
    @ConfusedGuitar-dm3ng 25 วันที่ผ่านมา +1

    Aththatama matath hinayak thiyanawa sirgen mage dawasa lassana karaganna ❤❤❤ sir godak නිහතමානී kenek ❤

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +2

    ලස්සන වැඩ සටහනක්

  • @shiromaperera2203
    @shiromaperera2203 ปีที่แล้ว +4

    Mothers are mothers. No words to express my views aiya.

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +7

    🙏🤗😘❤කැලුම් අය්යා හැමදාම තෝරගන්නේ ආදර්ශයක් දෙන දේවල් අනිත් අයට , ඒ වගේම හැමෝම ගොඩක් දුක් විදලා ආපු ගමනක් මේවා අනිත් අයට උන්ට හොද ආදර්ශයක් අරන් ජිවත් වෙන්න පුළුවන් මොකද සමහර අය හිතන්නේ එක පාරටම හැම දේම කරන්න,, ඉතින් ගොඩක් පින් කැලුම් අය්යට 🤗😘🥰🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට

  • @jayaminigunathilaka3717
    @jayaminigunathilaka3717 ปีที่แล้ว +1

    Oba hamadamath athi dakshayek kalum sir

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j หลายเดือนก่อน

    සුභ පැතුම් ඔබ සැමට සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤❤🙏🙏💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      💐👌💐👌💐👌💐👌💐

  • @nishanthialwis7274
    @nishanthialwis7274 ปีที่แล้ว +2

    දිරිය මවක් සහ දිරිය පුතෙක් ....වාසනාවන්ත පුතේ ඔයා හරිම අව්‍යාජ චරිතයක් ...ඔයාට තෙරුවන් සරනයි

  • @pramudiparami6807
    @pramudiparami6807 5 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @suriyakanthidassanayake96
    @suriyakanthidassanayake96 ปีที่แล้ว +1

    Rathna oyatayi puthatayi theruwan saranayi! Adarsamath mawak oba

  • @ayodiyaekanayake8751
    @ayodiyaekanayake8751 ปีที่แล้ว +1

    Mr dhananjaya is supremely talented❤ looking forward to get dressed from him for my big day 😊

  • @kumarimendis3773
    @kumarimendis3773 ปีที่แล้ว +1

    Beautiful

  • @malanikusuma3977
    @malanikusuma3977 ปีที่แล้ว +1

    ගොඩාක් සතුටුයි රත්නෙ

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +2

    බුදු සරණයි කැලුමි සර්ට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බුදු. සරණයි චිත්‍රා

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j หลายเดือนก่อน

    අද තුන් දෙනාම ගොඩක් ලස්සනයි බුදු සරණයි ❤❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐💐

    • @user-nh1qq9nc8j
      @user-nh1qq9nc8j หลายเดือนก่อน

      @@kalumwijesooriya ❤❤❤❤

    • @user-nh1qq9nc8j
      @user-nh1qq9nc8j หลายเดือนก่อน

      @@kalumwijesooriya 🥰🥰🥰🥰

  • @NadeeBasnayeke-zx5xy
    @NadeeBasnayeke-zx5xy ปีที่แล้ว +1

    Adaraniya ammekui puthekui ❤❤❤❤ theruwasrani hamadema sarthaka wewa!!!!❤❤❤

  • @prabhaninayanathara943
    @prabhaninayanathara943 ปีที่แล้ว +1

    මීට වසර 15 කලින් තමයි ධනන්ජය බන්ඩාර අතින් මගේ වෙඩින් එක සහ හොම් කමුන් එක කරේ
    .ඒ දවස්වල පානදුරේ උඩරට මනාලියක් අන්දනවනම් ඒ ධනන්ජය අයියා තමයි.❤
    අද රටේ නම්බර් වන් තමයි.
    පානදුරෙන් ගිය එක ගැනනම් දුකයි.😢
    .කියන්න සතුටුයි රත්නා මහත්මිය සහ අයියා තාමත් එදා දැක්කා වගේමයි.❤
    හිතේ සතුට නිසා වයසට යන්නේ නැද්ද කොහෙද?😍
    ඔබ සැමට ජය වේවා!!!

  • @GeethaNandani-br4oe
    @GeethaNandani-br4oe 4 หลายเดือนก่อน

    පුතේ මම ගිතා මිස් හරිමසතුටුයි අම්මා දැක්කාම ඔයා තවතවත් දියුණු වේිවා මට නම්තාම ර පොඩි ධනංඡය පුතාම අම්මාට සුබ උපනදිනයක්වේිවා

  • @rumeshikadisanayaka1504
    @rumeshikadisanayaka1504 11 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 ปีที่แล้ว

    Congratulations !!. For the beginning❤❤❤❤ Extemely beautiful programme.❤❤❤❤❤ she is so pretty still as she beautifies the others.

  • @chansam8966
    @chansam8966 ปีที่แล้ว +3

    Thank you KELUM, , INSPIRING! god bless mum n son.

  • @awanthiaponsu5801
    @awanthiaponsu5801 ปีที่แล้ว +3

    Love you 😘 both

  • @Preethika.322
    @Preethika.322 ปีที่แล้ว +4

    Good Luck on your new programme ayyaa and Many Blessings from me 💐💐🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      Thank you so much dear NANGI
      Waiting for your comments

  • @PradeepMaheshOfficial
    @PradeepMaheshOfficial ปีที่แล้ว +2

    Congratulations

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu ปีที่แล้ว +2

    DINASTY WITH THE KALUM. හරීම ආශාවෙන් අහන් උන්නේ,.

  • @damayanthikarunathilake8544
    @damayanthikarunathilake8544 ปีที่แล้ว +2

    Hary lassanei jayawewa

  • @SKGGG
    @SKGGG ปีที่แล้ว +2

    Ane me episode eka baladdi mata mage ammawa mathak una. E aunty Anthimata “Ayubowan puthe” kiyaddi mage as walata kaduluth ava 😢
    Dhananyaja you’re very lucky to have your mum with you. I love the relationship you have with her. Stay happy and blessed 💚
    Thank you so much for another wonderful interview, Kalum. 💜

  • @malanikusuma3977
    @malanikusuma3977 ปีที่แล้ว +1

    ඔයා වින්ඩ ඩුක ඩන්නා මා ගොඩක් සතුටුයි

  • @kumudinihettige2823
    @kumudinihettige2823 ปีที่แล้ว +2

    Congratulations Kelum

  • @delanidelani5844
    @delanidelani5844 ปีที่แล้ว +2

    🌹🌹👍👍❤️❤️

  • @user-dt1xj5bj5n
    @user-dt1xj5bj5n ปีที่แล้ว +2

    👍👍👍👍

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 ปีที่แล้ว +2

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 ปีที่แล้ว +3

    Lassana program akak

  • @koshir
    @koshir ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @SSilva-ui6mv
    @SSilva-ui6mv ปีที่แล้ว +2

    ❤❤

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @hesharntilakawardena1277
    @hesharntilakawardena1277 ปีที่แล้ว +2

    I think I like this one 😁

  • @sandunsavinda2027
    @sandunsavinda2027 ปีที่แล้ว +1

    ධනංජය ඇත්තටම හරිම හොඳ කෙනෙක් .

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 ปีที่แล้ว +2

    ❤❤❤🙏

  • @dulanjalikodithuwakku376
    @dulanjalikodithuwakku376 ปีที่แล้ว +3

    Isuru lokuhettiarachchi aiyawath gennako

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      ඉසුරු ලොකුහෙට්ටිආරච්චි- හදවතින් හදවතට/ ISURU LOKUHETTIARACHCHI -HEART TO HEART WITH KALUM ! 🌷
      th-cam.com/video/EaD0y3S4KNQ/w-d-xo.html

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc ปีที่แล้ว +1

    sir ❤

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +2

    හලෝ හලෝ කැලුමි සර් කොහොමද

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 ปีที่แล้ว +1

    Nihathamani Ammai puthai me puthatai Ammatai subha Anagetheyak weva

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +2

    යහතක් ම වේවා සර්ට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      ඔබටත් එසේම වේවා..💐
      තෙරුවන් සරණයි

  • @inokashyamali5772
    @inokashyamali5772 ปีที่แล้ว +3

    Godak adambarai ammai puthai dennama gana..godak ayata rakiya denna labima lokuma pinak..puluwan nam mage duwata oba thumanlage රූපලාවණ්‍ය ayathanayaka rakiyawak laba denna loku pinak..mage duwata man puluwan vidihata au kihipekata kalin රූපලාවණ්‍ය patamalawak karanna awasthawak hadala deela inna athare viwaha una,eyage husband kamathi une na job ekak karanawata ,e nisa maga aruna.dan duwata 2 wasare babek innawa,duwage husband danata au 5kata kalin wenath kanthawak samaga sambanda wela horen bahrain gihin me dennata salakanna..ithin duwa rupalawanya karala thiyena nisa oba thuman laga sewaya karanna awasthawak labala denna puluwanda,puhunuwak deela ath udawwata hari kamakna.puluwan nam pin.b.s

  • @25Kewl
    @25Kewl ปีที่แล้ว +1

    Very inspiring ❤ Please invite Chameera Liyanage if possible 😊

  • @malaniperera2839
    @malaniperera2839 ปีที่แล้ว +3

    Rathna wijesingha mahathmiyage ayyada haris wijesingha.