Hiru TV Salakuna Live | Namal Rajapaksa | Episode 440 | 2024-07-08 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • Hiru TV Salakuna Live | Namal Rajapaksa | Episode 440 | 2024-07-08 | Hiru News
    "සලකුණ"
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
    ජාතික සංවිධායක
    පාර්ලිමේන්තු මන්ත්‍රී
    නීතිඥ නාමල් රාජපක්ෂ
    සමඟින්,
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න!
    » Join Now : t.me/hirunewsofficial
    #HiruTV #HiruNews #HiruTVSalakuna #Salakuna #HiruDigital #HiruNewsDigital #FacebookLive #TH-camLive #NamalRajapaksa

ความคิดเห็น • 535

  • @SLFolks
    @SLFolks 11 วันที่ผ่านมา +54

    Underwater එකේ ගාන අහන තැන 🤣🤣🤣 1:13:50

    • @wickramasujith9396
      @wickramasujith9396 11 วันที่ผ่านมา +2

      Thanx..තැන හොයන්න කම්මැලි කමට කමෙන්ට් බැලුවේ..

    • @kavindudilshan9347
      @kavindudilshan9347 10 วันที่ผ่านมา +1

      Thankyou bn 😂

    • @C.chathuranga
      @C.chathuranga 9 วันที่ผ่านมา

      Thanks.

    • @mohomedzamil172
      @mohomedzamil172 9 วันที่ผ่านมา

      තෑම්ස්, හොය හොය හිටියේ😂😂

    • @Srimaster0011
      @Srimaster0011 8 วันที่ผ่านมา

      ❤❤Adoo😂

  • @wsumedha1823
    @wsumedha1823 12 วันที่ผ่านมา +25

    සළකුණ නෙවෙයි මළකුණ අද

  • @gayanabeywardana7848
    @gayanabeywardana7848 7 วันที่ผ่านมา +3

    චමුදිත අනිත් දෙන්නටත් මොනවා හරි අහන්න දෙනවකො,,

  • @Bandarapu
    @Bandarapu 12 วันที่ผ่านมา +25

    ලැට් කටාගේ අද මැදින් පැනලා අහන ප්‍රශ්න අඩුවෙලා 🤣

  • @user-sk4kb2hr2n
    @user-sk4kb2hr2n 12 วันที่ผ่านมา +48

    චමුදිත ටිකක් අද කතා කරනව අඩුයි වගේ කියලා හිතෙන්නෙ මට විතරද😂😂😂😂😂

    • @heshansandeepa4009
      @heshansandeepa4009 11 วันที่ผ่านมา +1

      Mewa yako molen hithapiyaw namal niyameta ballo thundenekta uththaraya denne iwaseemen

    • @heshansandeepa4009
      @heshansandeepa4009 11 วันที่ผ่านมา +1

      Namal uththa denne uge molen u supiriyata uththara denawa

    • @user-fazal-g4b
      @user-fazal-g4b 10 วันที่ผ่านมา

      ඒකනං ඇත්ත මචෝ

    • @danialmanoharan402
      @danialmanoharan402 8 วันที่ผ่านมา

      Matath 😂

  • @FunnyComputerChip-rt9bm
    @FunnyComputerChip-rt9bm 12 วันที่ผ่านมา +23

    ලංකාවටම හෙනයක්

  • @samanthaqatar6493
    @samanthaqatar6493 12 วันที่ผ่านมา +62

    ලංකාවේ හෝදම හෝරා 😂😂😂

    • @CP-ix5jk
      @CP-ix5jk 11 วันที่ผ่านมา

      Did you see that? 😂

    • @lakshithakaushalya
      @lakshithakaushalya 10 วันที่ผ่านมา +4

      ​@@CP-ix5jk අනේ නිකන් පලයන් යන්න ඕන මනුස්සයෙක් දන්නවා ඕක හොරෙක් කියලා අහිංසක මිනිස්සු මරල kuda thajudinva maruve oka maruve marala pichchuva oka e kollage malagedettavath giye na

    • @arunjayawardhana276
      @arunjayawardhana276 10 วันที่ผ่านมา

      Do you have a brain?​@@CP-ix5jk

  • @rasmikarasmika1543
    @rasmikarasmika1543 12 วันที่ผ่านมา +43

    මේ පුත්තල මේ බූරුවාට කොහෙන්ද නීතිඥකම Apit 🇮🇹

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx 10 วันที่ผ่านมา +1

      ඔයා කොහේ බුරුවෙක්ද ..

  • @madawachathuranga426
    @madawachathuranga426 12 วันที่ผ่านมา +43

    කාලකන්නි ය 😂

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 12 วันที่ผ่านมา +33

    මේ සාකච්ඡා අහන කොට හොඳටම තේරෙන දෙයක් තමයි මුන්ට ඕනේ රට හදන්න නෙවෙයි තමුන්ගේ බලය රැක ගන්න කියලා. හොඳට ahapalla මූ දෙන උත්තර. දෙකට deware,. මෙහෙම උන්ද ratak ගොඩ දාන්නේ? මේ වගේ උන්ට රට aye ගියොත් දෙයියන්ගේ පිහිටයි.
    හොඳට තේරුම් ගනිල්ලා.

  • @user-gm6st8oh7n
    @user-gm6st8oh7n 12 วันที่ผ่านมา +48

    මුට රෙවිලා හිටියෙ, අඬන්න බැරි කමට හිටියට මූ අන්තිම හරියෙ හිටියෙ ඇත්තටම ට්‍රැක් පැනපු එකෙක් වගේ 😂

    • @c.Chathura.2000
      @c.Chathura.2000 9 วันที่ผ่านมา +1

      සිරාවට ම බන්

  • @vimukthikumara1419
    @vimukthikumara1419 12 วันที่ผ่านมา +37

    මුල් කමෙට්ස් 50න් 43ක් මූගේ පිලට බැනලා ...
    7යි මුන්ට පක්ශ...
    මුන්ගේ ප්‍රතිශතය 14 %
    රටේ ජනතාව බුද්දිමත් 💪✌

    • @sandungamage4307
      @sandungamage4307 12 วันที่ผ่านมา +4

      ජෙප්පො ගනම්..හදන්නෙ..ඔහොමයී.ප්‍රතිඵල දැක්කාම තමයි..දුක ගිතෙන්නෙ

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 11 วันที่ผ่านมา +1

      අඹුඩ ජෙප්පො. කුලීලියන්නො මේ comment දාන්නෙ බැනල මොකද කුහක රෙදිඅපුල්ලන්නො තමයි චීත්ත ජෙප්පො.

    • @keerthipallegedara3019
      @keerthipallegedara3019 11 วันที่ผ่านมา

      ​​@@pathmalathawikkarmage1899නාමල් නානවා.

    • @chanakaweerathilaka955
      @chanakaweerathilaka955 10 วันที่ผ่านมา +3

      @@sandungamage4307😂😂rajapakshage lewakala madida thawama?

    • @sandungamage4307
      @sandungamage4307 10 วันที่ผ่านมา

      @@chanakaweerathilaka955 ochchara තමයි..දන්නෙ.. දුරවලයා..
      බෙලහිනයා

  • @yasithnethmina
    @yasithnethmina 12 วันที่ผ่านมา +15

    නිවන් සුව

  • @shevanperera7781
    @shevanperera7781 13 วันที่ผ่านมา +43

    නිවන් සුව 🙏

    • @ramanikumari3144
      @ramanikumari3144 12 วันที่ผ่านมา +1

      එසේම වේවා

    • @CricketfanGood
      @CricketfanGood 11 วันที่ผ่านมา +1

      අනේ නිකන් පලයන් වහුකුනු ජෙප්පො

  • @WasanthakumaraRodrigo
    @WasanthakumaraRodrigo 12 วันที่ผ่านมา +14

    69 ලක්ෂයක් අරමුණ නම් තොපි මොන පකටද රනිල්ට ජනාධිපති කම දුන්නේ ?

    • @gunathilakajayasekara7984
      @gunathilakajayasekara7984 12 วันที่ผ่านมา +1

      තොපි මොකටද ගෝඨාභය එලෙව්වෙ?

    • @Aabbc306
      @Aabbc306 11 วันที่ผ่านมา

      @@gunathilakajayasekara7984 rata kapu hinda

    • @chanakaweerathilaka955
      @chanakaweerathilaka955 10 วันที่ผ่านมา +2

      @@gunathilakajayasekara7984ai tho lankawe neweida hitye huththo😂

    • @reshan5626
      @reshan5626 7 วันที่ผ่านมา +1

      ​​@@gunathilakajayasekara7984
      U gonek ekai😂
      U ta kamathi wenna uba th gonek wwnna ona

  • @user-qn9kb1pf6u
    @user-qn9kb1pf6u 12 วันที่ผ่านมา +41

    රටම කපු පල් හොරෙක් හිරු නාලිකාවට ගෙනත් මොනවද මේ කරන විහිලු පොදුජන පෙරමුනු රජයක් මේ රටේ ආයෙ බිහිවෙන්නෙ නැති බවනම් හොදටම විස්වාසයි පුඑවන්නම් කොහෙන් හරි හොයල රටේ ඉතිරි ටිකත් කාලම දාන්න එකෙක් ජනාධිපති වරණයට දාපල්ල

    • @maheshperera7959
      @maheshperera7959 12 วันที่ผ่านมา

      Apìth munta dunna duķai no more mùn banking hòra ganawa munith hòŕu ùnuth hòrù rangata praìdanta kamata hondì

  • @SampathHarshana-uy9dy
    @SampathHarshana-uy9dy 12 วันที่ผ่านมา +39

    කුඩ්ඩො ටිකක් එකතු වෙලා අමු හොරෙක්ව ගෙනැල්ලා සාකච්ඡා පවත්වනවා මුං ඔක්කොම පිස්සෝ

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 12 วันที่ผ่านมา

      @@SampathHarshana-uy9dy මීනී මරු ලපය්යා ගෙනාවේ නැති එකද දුක ?

    • @danindukodituwakku974
      @danindukodituwakku974 12 วันที่ผ่านมา

      ​@@ratnayakamonarawane5592 සැගවිච්ච බයියෝ එලි බැහැලා😂

    • @sampathkolla9810
      @sampathkolla9810 12 วันที่ผ่านมา +2

      Mee පොහොට්ටු bettak

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 11 วันที่ผ่านมา

      @@sampathkolla9810 ...... කා....පං

    • @lahirumadushan5565
      @lahirumadushan5565 11 วันที่ผ่านมา

      ​@@ratnayakamonarawane5592mini මරල tiyanawanam නඩු dala hire dapalla ubalage ආණ්ඩුව නේද tiyenna

  • @MishelaShanel
    @MishelaShanel 12 วันที่ผ่านมา +17

    නිවන් සුව පොඩි මයිනට

  • @shehannimesh575
    @shehannimesh575 12 วันที่ผ่านมา +37

    නිවන් සුව 😡😡😡😡

    • @Pasindu.Poojitha.Kumara
      @Pasindu.Poojitha.Kumara 12 วันที่ผ่านมา

      ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජය වෙිවා♥️ 💪

    • @sampathkolla9810
      @sampathkolla9810 12 วันที่ผ่านมา +2

      ​@@Pasindu.Poojitha.Kumara ayyoooooooooooooooo gono පක්ෂ walata kadee yanawane

    • @sumithpriyangana8010
      @sumithpriyangana8010 11 วันที่ผ่านมา

      Jaya wewa namal

  • @user-dd8ke1hz4q
    @user-dd8ke1hz4q 9 วันที่ผ่านมา +2

    නාමල් හරිම ලස්සනට කතා කරනවා...පැරදෙයි කියන බයට වෙන්න ඇති😂😂😂මුන්ගෙ පාලනයකට යට වෙනවට වඩා ආපහු බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක් වෙන්න තියෙනවනම් සෑහෙන්න සතුටුයි😂

  • @menuratraindriver5411
    @menuratraindriver5411 9 วันที่ผ่านมา +2

    මූ නීති පීඨයට ගියෙ හොර කරලා කියලා මහාචාර්ය වරයෙක් කිව්වා නේද😂.

  • @dealwisdroym6645
    @dealwisdroym6645 13 วันที่ผ่านมา +10

    මෙයා තමයි කොරපුවා වහ ගන්න නීතියෙන් ගැලවෙන්ඩ
    මේ රටේ ජනාධිපති වෙන්නෙ ....
    දියසෙන් කුමාරයානෙ මේ ....

  • @Sisirakumara-kt3yq
    @Sisirakumara-kt3yq 12 วันที่ผ่านมา +55

    කාලකන්නිය
    අපාගත වේවා
    තූ

    • @Saranasarane
      @Saranasarane 12 วันที่ผ่านมา +4

      Kkôooœil mpo0

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 12 วันที่ผ่านมา +1

      @@Sisirakumara-kt3yq නුඹටත් එසේම වෙවා!

  • @Madhawa6247
    @Madhawa6247 12 วันที่ผ่านมา +7

    රෙවෙන්ඩ ඔන්න මෙන්න තියනකොට කවුරුත් වැඩිය දගලන්නෑ

  • @thariya10
    @thariya10 12 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @prabodashashi2102
    @prabodashashi2102 12 วันที่ผ่านมา +7

    කොවිඩ් ආවේ අපිට විතරද 😅...අනේ මුන්ව දකිද්දි මාලු නටනවා ....ආයේ මුන්ට චන්දේ නෑ .

  • @asokarathnayaka5896
    @asokarathnayaka5896 12 วันที่ผ่านมา +8

    චමුදිත අනික් අයට ප්‍රශ්න අහන්න දෙන්නේ නෑ ඔහු විතරයි ප්‍රශ්න අහන්නේ

  • @Anubro
    @Anubro 13 วันที่ผ่านมา +13

    Go home

  • @tuduwagekumara9318
    @tuduwagekumara9318 12 วันที่ผ่านมา +5

    මූ කොහොමද නීතිඥයෙක් උනේ ගෙදර ඉදන් ලියලාද

  • @user-fazal-g4b
    @user-fazal-g4b 10 วันที่ผ่านมา +2

    බය නැත්තං ඒ දවස් වල මාසයක් කොහෙද හැංගිලා හිටියේ? ජනපරමුණ කට්ටිය

  • @joinjanaka4564
    @joinjanaka4564 11 วันที่ผ่านมา +6

    අපා ගත වේවා

  • @indikamadushan4452
    @indikamadushan4452 12 วันที่ผ่านมา +20

    Comment බලන්න විතරයි awe

    • @malalachernobyl5594
      @malalachernobyl5594 12 วันที่ผ่านมา

      @@indikamadushan4452 ජොබ් එකට එකම කමෙන්ට් එක ලියන කට්ටියගෙ ඒවද

  • @user-fn4wy1me8x
    @user-fn4wy1me8x 12 วันที่ผ่านมา +6

    එදා කළ යුතුව තිබුණේ රනිල් ජනාධිපති නොකර මාස තුනකට අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවා අලුත් ජනාධිපතිවරණයක් පැවැත්වීමයි කථානායක තාවකාලිකව ජනාධිපති කිරීමෙන් පසු

    • @gunathilakajayasekara7984
      @gunathilakajayasekara7984 12 วันที่ผ่านมา

      බොහෝ අවස්ථාවල කිසියම් ප්‍රශ්නයකදී මෙසේ කටයුතු කලානම් සුදුසුයයි අපට හැඟෙන්න පුළුවන් .එම හැඟීම කොතෙක් හොඳ වුවත් එය රටේ පවතින නීතියට අනුකූල විය යුතුයි .ඔබගේ යෝජනාවත් එසේයි. කරුණාකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යනය කරන්න.එහෙම ප්‍රතිපාදනයක් කොතනකවත් තිබේද? එසේ කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළයුතු වෙනවා.ඇතිව තිබූ තත්වය තුල එවැන්නක් කිරීමට වාතා😢වරණයක් තිබුනේ නැහැ නේද?

    • @w.a.d.tchamara2412
      @w.a.d.tchamara2412 12 วันที่ผ่านมา

      ​@@gunathilakajayasekara7984ඒකනම් ඇත්ත. එහෙත් සහෝ පවතින තත්ත්වයට අනුකූලවන තීන්දුවක් නොගැනීමෙන් වෙන විපාකයකුත් තියෙනවානෙ. අනික වෙනස් තීන්දුවක් ගන්න වෙන්නෙත් වෙනස්ම තත්ත්වයන් යටතේ තමයි. ලංකාවේ ප්‍රථම වටාවට ජනතා නැඟී සිටීමකින් ජනාධිපතිවරයකු ඉවත් කලේ. ඒක ව්‍යවස්ථාවට අනුකූල ද?.
      මෙතන තියෙන දේ මේකයි සහෝ. ඒ මොහොතේ ගෝඨාභය වැඩ කලේ උපායාත්මක වැඩ පිළිවෙළක්. එයාට ඒ තීන්දුව ගන්න තිබුණනෙ. හැබැයි ගත්තේ නෑ. මොකද ඔහු ඔහුගෙ පවුලේ අයව ආරක්ෂා කළා. නැත්නම් අන්තර් වාර පාලනයට යන්න ඕනෑතරම් අවස්ථා තිබුණ.
      මම විශ්වාස කරන්නෙ එදා ඒ සිදුවීම් සියල්ල දේශපාලනික තීන්දු. නැතුව ව්‍යවස්ථානුකූල තීන්දු නෙවෙයි.

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 10 วันที่ผ่านมา +3

    ජය නියතයි කුමරයාණනි!
    දිව්වේ නැ හති දා
    ඉවසිල්ලේ දාරාගෙන යන ගමනට ජය නියතයි..

    • @chamilebuddhike9627
      @chamilebuddhike9627 9 วันที่ผ่านมา

      කුමාරයාණෙනි ගේ බල්ලෝ 14 දෙනා වෙනුවෙන් මාසෙට වියදමි කරන මුදල දන්නවද? පුද්ගලික සල්ලි නෙවෙයි.පශුසමිපත් අමාත්‍යාංශයේ වැය ශිර්ෂයෙන්.....?

    • @deferenceconcept5117
      @deferenceconcept5117 7 วันที่ผ่านมา

      Tho wage musalayek 😂

    • @sugithakalanka4708
      @sugithakalanka4708 2 วันที่ผ่านมา

      😂😂 කුමර මුද😂

  • @mahawadugeperera.999
    @mahawadugeperera.999 12 วันที่ผ่านมา +5

    මුගෙන් ප්‍රශ්න අහන්නේ නැහැනේ ,චාමර සම්පත්ගෙන් වගේ .මුදල් වංචා , සල්ලි හම්බ කරන විදිය අහන්නේ නැහැනේ ...... මුන්හොරුනේ ,මිනිමරුවොනේ .චමුදිත මු නැතිතෙන් කොචර මුගේ වැරදි කියනවද?

  • @prabodashashi2102
    @prabodashashi2102 12 วันที่ผ่านมา +5

    චමුදිතටත් අනුර විතරයි ....😂 සජිත්ගෙ කතා නෑ 😅

  • @user-wl5le9zn7r
    @user-wl5le9zn7r 12 วันที่ผ่านมา +6

    Power of A K D

  • @prabatheranda6857
    @prabatheranda6857 12 วันที่ผ่านมา +7

    චමුදිත ඕකා ඉවරම කරපිය

  • @lahiruperera9978
    @lahiruperera9978 9 วันที่ผ่านมา +1

    මේ වගේ මෝඩ ජිවිත ගෙන්නලා අපරාදෙ ගුවන් කාලය 😂

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 12 วันที่ผ่านมา +6

    රනිල් රාජපක්ෂලා සජිත් රාජපක්ෂලා පරාජය කරනවාමයී ❤️❤️❤️❤️

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx 10 วันที่ผ่านมา

      රනිල් සජිත් නම් පුලුවන්..

  • @gardihewageivan3320
    @gardihewageivan3320 13 วันที่ผ่านมา +21

    හැමදෙනාම තමන්ගේ පක්ෂය ගැන කතාව..එය එක්සත්කර රටක් ලැන සිතන් බෑ..මාලිමාව රටෙිවෙනසක්කර රටක් අනාගතය සැලසුමි ⁣ කරනවා..මාලිමාව ගැන රටෙිම වාස්වාසයයි.

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 12 วันที่ผ่านมา

      @@gardihewageivan3320 ඔයාට පිස්සුද කොහෙද. මාලූ මාමලා කරපු වින්නැහයෙ සාපයත් එකක් මෙ රටට.

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 12 วันที่ผ่านมา

      ජෙප්පො අවුරුදු 55ක් තිස්සේ රටට කරපු ඒක හොද වැඩක් කියන්න පුලුවන් ද 😂😂😂😂 ජෙප්පො කියන්නේ අනුන්ගේ න් පිනට කන බොන අදින පළඳින මිනිමරැ හොරා කන පක්ෂයක් විතරයි 😂😂😂

    • @danindukodituwakku974
      @danindukodituwakku974 12 วันที่ผ่านมา +2

      ​@@sumithkariyawasam1998 ඔව් ඔව් ජෙප්පෝ සංස්කෘතික අරමුදඑනුත් හොරා කෑවා😂ඇයි තව නිධන් හෑරුවා

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 12 วันที่ผ่านมา

      ​@@danindukodituwakku974අවුරුදු ගාණක් ගිහිල්ලා හැමදාම ජෙප්පො කියන්නේ ඒකම දේ කියනවා 😜😜😜 විගනන වාර්තාවෙ තිබුණේ මොනවාද කියලා දන්නේ නැහැ ජෙප්පොන්ගෙ වහල්ලු උමිබැැැැැැ කියනවා 😜😜😜 ජෙප්පො කියන්නේ කමිබා හොරැ ,මොල්ටාවෙ සල්ලි දැමිමෙ පුංචි අමිමගෙ බුදලයෙන්ද ,රොහන විජේවිරගෙ පවුලට ගෙයක් හදන්න දුන්න සල්ලි හොරා කාපු වැව් 10,000 ක් මුවාවෙන් කරපු හොරකම කලේ අනුන්ගේ න් පිනට කන බොන අදින පළඳින ජෙප්පො තමයි 😂😂😂😂😂

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 12 วันที่ผ่านมา

      @@danindukodituwakku974 අවුරුදු ගාණක් තිස්සේ ඒකම දේ කියන්නේ විගනාධිපති ගෙ වාර්තාව බලලාද 😂😂😂 ඒත් ජෙප්පො මොල්ටාවෙ සල්ලි දැමිමෙ පුංචි අමිමගෙ බුදලයෙන්ද 😂😂😂😂රොහන විජෙවිරගෙ පවුලට ගෙයක් හදන්න දුන්න සල්ලි ,දුෂන විරොදි ඒකෙන් හොරා කාපු සල්ලි ,😜😜😜😜 ජෙප්පො කියන්නේ කමිබා හොරැ 😂😂😂😂

  • @user-oh1lc3jb4o
    @user-oh1lc3jb4o 11 วันที่ผ่านมา +9

    හරකා තොපි කියුවා නෙද බැංකුව හොරා කියලා කියපු තොපි අත් උස්සලා පත් කලෙ හොරා තියපු කෙනාව නෙද පව් බූරුවෙක් වගෙයි නෙද මලිමාවට ජයවේවා

  • @Kumara-g6p
    @Kumara-g6p 12 วันที่ผ่านมา +6

    චමුදිතට ස්ත්තුයි නාමල්ගෙ මන්‍ද මානිසික දේශපාලන දැනුම අවබෝධය සහ මුලු රාඡපක්ෂ පවුලේම නිරුවක ගැලෙව්වාට🤝

  • @chamiidill3798
    @chamiidill3798 12 วันที่ผ่านมา +12

    චමුදිතටයි උබටයි දෙන්නටම නිවන්සුව😂

  • @VajiraWijesiri
    @VajiraWijesiri 12 วันที่ผ่านมา +22

    මල කුනට මල කුනක්.

  • @dineshruwan767
    @dineshruwan767 9 วันที่ผ่านมา +1

    මම දන්නැ... පක්ශේ දැනුවත් නැ අපේ ප්‍රතිපත්තිය නෙමේ😂😂😂😂😂

  • @krishakrisha510
    @krishakrisha510 12 วันที่ผ่านมา +10

    හොරට විභාගය ලිව්ව ලෝයර්

  • @creationarthouse7029
    @creationarthouse7029 9 วันที่ผ่านมา +1

    පැහැදිලිවම ස්ථාවරයක ට ආපු එක හොදයි, අපි ඇඟිලි ගැන ගැන ඉන්නෙ.

  • @ChamindhaDisanayaka
    @ChamindhaDisanayaka 12 วันที่ผ่านมา +4

    Mama hithuwata wada daksai.namal

  • @anushperera6346
    @anushperera6346 12 วันที่ผ่านมา +7

    නාමල් පරිනත වීම.. රටට අසුබ ලකුනක්... අනිවාර්‍යෙන් ආන්ඩු බලය අල්ලන්න අනාගතයේදි ගේමක් ගහනව ස්තීරවම..

    • @umeshpriyanga4530
      @umeshpriyanga4530 12 วันที่ผ่านมา +2

      පාස්කු වගේ දෙයක් තමයි ඉතින්

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 11 วันที่ผ่านมา

      @@umeshpriyanga4530පාස්කු ප්‍රහාරය අනුරකුමාර ඊබ්‍රාහිම් නාන ඇතුලු ජනතාවිමුක්ති පෙරමුණේ මුස්ලිම් කන්ඩායම නේද

  • @sujeewaherath4122
    @sujeewaherath4122 10 วันที่ผ่านมา +1

    බුද්දිමත් ජනතාව නම් බොලාට චන්දේ දෙන්නේ නෑ...අමු ගවයෝ ටිකක් තමා චන්දේ දෙනවා නම් දෙන්නේ....😡😡

  • @asokarathnayaka5896
    @asokarathnayaka5896 12 วันที่ผ่านมา +2

    කොහොමත් රාජපක්ෂල හැර වෙන කාටවත් ඕකේ නායකත්වය දෙන්නේ නෑ මුන් බලයට කෑදර උන්

  • @PanchLingam-ce2cj
    @PanchLingam-ce2cj 11 วันที่ผ่านมา +3

    Very grateful🙏🙏🙏. . Royal salute

  • @krishanbuddhika1267
    @krishanbuddhika1267 10 วันที่ผ่านมา +1

    මුන් මේ පාරත් රනිලව තමයි ගේන්නෙ..

  • @user-ro5pz3ld6h
    @user-ro5pz3ld6h 10 วันที่ผ่านมา +1

    පවුල් පාලනය තොපි තමයි මේ ලස්සන රට කෑව බල්ලෝ

  • @ajjj772
    @ajjj772 12 วันที่ผ่านมา +3

    ඇයි චමුදිත ඔයා ඇහුවේ නැත්තේ තාත්තා නේද මුදල් ඇමති. එහෙම වෙලත් රට බංකොලොත්තු වුනේ කොහොමද එහෙනම් ඒකට වගකීම ගන්න ගෝඨාභයද? තමන්ගේ තාත්තාද?

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 12 วันที่ผ่านมา +1

      රටක මුදල් ඇමති වෙන්නේ උගත් බුද්ධිමත් ආර්ථික විශේෂඥයින්.... මුන් එකෙකුටවත්මුදල් ඇමති වෙන්න තියෙන සුදුහු කම මොකක්ද බං... මුන් එකෙකුටවත් හරි හැටි අධ්යාපනයක් තියෙනවද? හොරා කෑම ඇරංනකොට...

  • @Zeroforex
    @Zeroforex 10 วันที่ผ่านมา +1

    මූව ටීවි එකකටවත් ගේන්ඩ වටින එකෙක් නෙමෙයි නේ. ඒත් ගූ ටීවී එකට ඇවිල්ලා 😂😂😂

  • @lakshithakaushalya
    @lakshithakaushalya 10 วันที่ผ่านมา +1

    මල කුණට මල කුණක් ඇවිත්😄

  • @user-lp5pr4ru6g
    @user-lp5pr4ru6g 7 วันที่ผ่านมา +1

    මගෙ රට පොලොවට සමතලාකරපු කරපු තවත් අදමයෙක් නොදොමකින් කම්බ හොරු

  • @vishvaproducts5407
    @vishvaproducts5407 12 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවෙවා

  • @user-pk3fy7qv9f
    @user-pk3fy7qv9f 6 วันที่ผ่านมา

    චමුදිතටත් නාමල් එක්ක තර්ක කරන්න බෑ .ඒක තමා ඇත්ත .අනාගත ජනපති කවද හරි රට දියුනු කලොත් නාමල් විතරයි ඒක තමා ඇත්ත

  • @linabas9007
    @linabas9007 12 วันที่ผ่านมา +6

    Covid vasangathe nisa ratawal kiyak bankoloth unada pisso 😢😢😢
    50 50 newei , 100% nma fail nisa thamai rata wal walin dena higamaneth nathi une 😢😢😢

  • @asokaamaraweera8799
    @asokaamaraweera8799 13 วันที่ผ่านมา +8

    Moo.මූ පට්ට අපටයෙක්

  • @ayeshmanthamalinda9784
    @ayeshmanthamalinda9784 12 วันที่ผ่านมา +3

    ගූ චමුදිතටයි නාමල් කුමරුටයි නිවන් සුව 🤮

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 11 วันที่ผ่านมา +2

    ලංකාවේ මීළඟ ජනාධිපති විය යුත්තේ ජාත්‍යන්තරය සමග මනා සබඳතාවක් ඇති අත්දැකීමක් තියෙන නායකයෙක් වෙනුවෙන් ගෝලීය ආර්ථිකය පිළිබඳව තේරැමි ගත්ත නායකයෙක් .ජනතාව බුද්ධිමත් තීරණාත්මක තීන්දුවක් ගතයුතුයි .

  • @surangaputhaify
    @surangaputhaify 12 วันที่ผ่านมา +3

    මාලිමාව ජයවේවා 🌹🌹🌹

  • @dingama30
    @dingama30 11 วันที่ผ่านมา +1

    කවුරුත් නැත්තන් පල් හොරෙක් හරි පත්කරගන්න ඕන කියන එකද මේ නාමලා කියන්නේ 😂😂😂

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 7 วันที่ผ่านมา

    විධායක ජනාධිපති ධූරය දිගටම පවත්වා ගැනීමට පක්ෂ නායකයෙක් ලංකාවේ මීළඟ ජනාධිපති ලෙස අනිවාර්යයෙන්ම රටෙි පුරවැසියන් තෝරාගතයුතුයි.

  • @ruwindahanayake330
    @ruwindahanayake330 7 วันที่ผ่านมา

    රට විනාස කරපු මේ වගේ තක්කඩි හොරෙක් ගෙන් පැන පැන ප්‍රශ්න අහන්න චමුදිට අමතක වෙලා නේද 😢

  • @user-wg4zo4ep9y
    @user-wg4zo4ep9y 13 วันที่ผ่านมา +7

    Pala hora sakkiliya

  • @sugithakalanka4708
    @sugithakalanka4708 2 วันที่ผ่านมา

    මුන්ට විදවන්න වෙන්න්නෙ කුනු පනුවො දාලා රටේ ජන්දෙන් අහිංසක මිනිසුන්ට කරපු දෙවල්වලට 😡😡

  • @Kumara-g6p
    @Kumara-g6p 13 วันที่ผ่านมา +2

    කොවිට් ඒනකොට වෙනත් රටවල් වල රාඡයේ භාණ්ඩාගාරයෙ සල්ලි තිබුනානම් , ඇයි අපේ භාණ්ඩාගාරයේ සල්ලි නොතිබුනේ? කෝ මිනිසුන්ගෙ බදු සල්ලි ? කෝ ණයට ගත්තු සල්ලි? ඒ ණය සල්ලි වලට රටට සාදාරනයක් වෙලාද😇 වෙලානම් ඇයි රටේ මිනිසුන්ට මෙච්චර ප්‍රශ්න?
    මේ ප්‍රශ්න ටික ඔක්කොම අමතක කරලා හරි දන්නෙ නැහැ කියලා කියමුකෝ අපි, ඇයි ඒහෙනම් මාධ්‍යවෙදියො 3ක් මෙවැනි ප්‍රශ්න නාමල්ගෙන් අසන්නෙ 😇😇 ඒක්කො රටේ මිනිසුන් ෆිල්ම් ඒකක් බලනවාද නැත්නම් අපිට පිස්සුද නැත්නම් මුන්ට පිස්සුද😇😇😇තේරෙන්නෙ නැති නිසා අසන්නෙ😇😛

    • @malalachernobyl5594
      @malalachernobyl5594 12 วันที่ผ่านมา

      “දියව්” දියව් කියල වැඩ නොකර අද වැඩේ හෙටට කල් දාල පඩි වැඩිකර ගත්තෙ ණයට අරගත්ත සල්ලි වලින් තමය්.

    • @w.a.d.tchamara2412
      @w.a.d.tchamara2412 12 วันที่ผ่านมา

      ​@@malalachernobyl5594අම්මපා හැබෑට.. ඒකෙත් හැටි. මමනම් හිතුවෙ 2005-2015 කාලය තුළ වත්කම් උත්පාදනයට කියලා ඩොලර් ට්‍රිලියන 16 ක් ණය අරන් 2015 වෙද්දි එකෙන් ට්‍රිලියන 3ක විතරක් ඉදිකිරීම් කරපු නිසා කියලා. කාලය 2005 ඉඳන් දැම්මට ඒ මුළු ණයෙන් 77% ක් අරන් තියෙන්නෙ 2009න් පස්සෙ කියල මට මතකයි 2017 ඔඩිට් රිපෝර්ට් එකේ තිබ්බ. ඒ රිපෝර්ට් එක මතක විදියට රනිල් අතිගරු ඒ කාලේ පාර්ලිමේන්තුවෙත් මුල්‍ය කොමිසමේ දි කිව්ව වගේ. ඒ කොහේවත් පඩි ගෙවපු නිසා කියල කිව්ව බවක් නම් මතක නෑ. මමනම් සාමාන්‍ය පුරවැසියකු විතරයි. ඔබ ඕක විශ්වාසයෙන් කියන්නෙ අඩුම තරමේ මහ බැංකුවේ ලොක්කෙකු වත් වෙන්ටෑ කියලයි මන් මේ කල්පනා කළේ.

  • @pem-ql1fh
    @pem-ql1fh 12 วันที่ผ่านมา +2

    Chamuditha, this program looks like it was planned to promote Namal. Your other two mates are asking questions with their tail in back side. How many questions did they Ask?
    Waste of air time.
    How much did you get for this deal?
    You have lost your values. You are out!

  • @krishakrisha510
    @krishakrisha510 12 วันที่ผ่านมา +5

    ජාත්‍යන්තර හොරෙක් එක්ක බරටම සාකච්ඡා

    • @gunathilakajayasekara7984
      @gunathilakajayasekara7984 12 วันที่ผ่านมา

      මා දන්නා ජාත්‍යන්තර හොරා අනුර.නැත්නම් ,අයර්ලන්තයේ ගෙවල් ගන්න ඔහුට සල්ලි කොහෙන්ද ?දරුවන් විදේශී පුද්ගලික පාසල්වල,විදේශීය පුද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබා දෙන්න, එයාට සල්ලි ලැබෙන්නෙ කොහෙන්ද ?

    • @lahirumadushan5565
      @lahirumadushan5565 11 วันที่ผ่านมา

      ​@@gunathilakajayasekara7984උඹට wada දැනුවත් මිනිස්සු me rate inne bn 😁😁😁

  • @samanthakarunarathne4886
    @samanthakarunarathne4886 12 วันที่ผ่านมา +3

    කිසිම සැකයක් නෑ මූ....මහින්දගෙම පුතා.😁

    • @RuwanBandara-jw6jk
      @RuwanBandara-jw6jk 11 วันที่ผ่านมา

      එතකොට වම්බොට්ටගෙ පුතා කවුද ..😆😆😆 ශිරන්තිට හුකපු එකා..😂😂

  • @thariya10
    @thariya10 12 วันที่ผ่านมา +2

    ❤❤❤NPP❤❤❤AKD❤❤❤JVP❤❤❤

  • @pradeepkumara301
    @pradeepkumara301 12 วันที่ผ่านมา +3

    ඔය මගුල් නෙමෙයි,ගත්ත ණයවල හැටියට වත්කම් හැදුවද කියලා අහපන්,අර රොකට් එක කොහෙද ගියේ අහපn

  • @bimsarawithanagea5680
    @bimsarawithanagea5680 11 วันที่ผ่านมา +2

    හෙන ගෙනාපු නැවක්

  • @Travelwithdaria
    @Travelwithdaria 4 วันที่ผ่านมา

    වසන්තට ගැහුවෙත් මුන්. මැතිවරණ කොමිසමට ගිහින් එලියෙ මීඩියා එකට දුන්න voice cut එකේ එලියට පයිනව ඉල්ලන් කන සීන් එකක්

  • @Maliyashorts
    @Maliyashorts 12 วันที่ผ่านมา +1

    ප්‍රශ්නෙට උත්තරේ දෙනකන් ඉන්නෙත් නෑ,එකම ප්‍රශ්නෙ අහනව 60 පාරක් විතර😂මෝඩ ප්‍රශ්න අහන්නෙ program එක ඇදගෙන යන්න😂මුන් ඔක්කොම යාළුවො මල්ලි😌

  • @MaheshSampath-et2vg
    @MaheshSampath-et2vg 12 วันที่ผ่านมา +1

    ඈට එක්ක ඔතලා ගහලා ..තියෙන්නේ කවුද අපි ද ?. නැත්නම් කවුද ??? (.......)

  • @oshandenuka-tx2tw
    @oshandenuka-tx2tw 12 วันที่ผ่านมา +4

    නාමල් බල්ලා හිරේ යවනවා මේ පාර අනිවාර්යයෙන්ම

  • @HiranyaNanayakkara
    @HiranyaNanayakkara 12 วันที่ผ่านมา +2

    හිරැ කුඩ්ඩෝ ටික පට්ට හොරෙක්ව ගෙන්නලා😂

  • @manjugunatileke9159
    @manjugunatileke9159 12 วันที่ผ่านมา +11

    NPP ♥️♥️♥️👍🏿🙏🏿💪🏿💪🏿

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 12 วันที่ผ่านมา +4

    චමුදිත ඇතුලු නුබලට තියෙන අමාරුව මොකක් ද?

  • @kavinduGayanga
    @kavinduGayanga 10 วันที่ผ่านมา +1

    තාමත් මේවාට රෙදි ඇදන් එන්නේ කොහොමද බං උඹලා. අනේ මන්දන්නෑ මුන් නම්...🤦🏻‍♂️🤦🏻‍♂️

  • @Thukuliya.123
    @Thukuliya.123 11 วันที่ผ่านมา +1

    නෑමොලයා අපිට දැන් හොදටම පැහැදිලි.....😂😂😂 කක්කි වෙලා නෑ මොලයට ඊයා

  • @priyanthakumarasinghe2852
    @priyanthakumarasinghe2852 9 วันที่ผ่านมา +1

    අනේ පල පල යන්න හෝහපුටා 😂😂😂😂

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 12 วันที่ผ่านมา +1

    ඒ වුනාට රජකම උබලට විතරමනෙ අමාත්‍ය වරු පත්කෙරුවට බලේ බදාගෙන ඉන්නෙ උබලගෙ පරම්පරා වනෙ එකෙකු ටවත් ඉදිරියට එන්න දීලා තියෙන්නේ කොහෙද

  • @KapilaKavisinghe
    @KapilaKavisinghe 6 วันที่ผ่านมา

    Well done you're mature sir

  • @samadhisubasinghe
    @samadhisubasinghe 3 วันที่ผ่านมา

    මුන් වගේ හොර මිනිමරැවො චන්දෙන් පස්සෙ හිරෙ සිටිය යුතුයි. කරපු අපරාද වලට

  • @sarathkumara8330
    @sarathkumara8330 12 วันที่ผ่านมา +2

    Hiru samaga heluwen

  • @maheshdewage4039
    @maheshdewage4039 12 วันที่ผ่านมา +2

    Niwan suwa ath wewaaa ikmamin

  • @vipularohitha320
    @vipularohitha320 12 วันที่ผ่านมา +1

    චමුදිත රජ්‍ය පාලනයද 😢 ගෑස් පිපිරුණා ?? රාජ්‍ය පාලනයද 😢 දමිමික පැනිය පෙවිවා ?? බිත්තරය අද 55යි

  • @SLActress-Lanka
    @SLActress-Lanka 12 วันที่ผ่านมา +2

    චමුදිතගේ ලොක්කා 😂😂😂

  • @user-wl5le9zn7r
    @user-wl5le9zn7r 12 วันที่ผ่านมา +3

    Go Beta go

  • @ashanfernando-s7j
    @ashanfernando-s7j 10 วันที่ผ่านมา +2

    Script ekak yanne ..Namalwa sudana karanna darana wehasak..

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 2 วันที่ผ่านมา

    කොහොමද අසුචි චමුදිතයගේ.අද විනය 😅😅😅😅😅😅😅 පින්නයා

  • @mahilanuruddha5731
    @mahilanuruddha5731 12 วันที่ผ่านมา +6

    මඩ නෑ වෛරය නෑ...
    අපේ තරුණ නායකයා
    නාමල් ජයවේවා
    🌹🌹🌹🌹🌹

  • @janakaprasad6907
    @janakaprasad6907 6 วันที่ผ่านมา +1

    R.I.P