අනුරටත් හිනාගිය කතාව-උදේ 4ට බිවුවත් 6ට වැඩ | අපිට ඔයාලගෙන් ඇල්වතුර වීදුරුවක්වත් එපා-අනුර උත්තරේ දෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 640

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 4 หลายเดือนก่อน +239

    ඒ වගේම පරිසර හිතකාමීද සහ මිනිසුන්ට සහ සතුන්ට හිතකාමීද කියල බලන්නත් ඕන නේද අනුර සහෝදරයා!

    • @sakusaku4787
      @sakusaku4787 4 หลายเดือนก่อน +33

      අනිවාර්යයෙන්ම. මාලිමාවෙ ඉන්නෙ බුද්ධිමත් පිරිසක් වගේම මිනිස්සු න්ට සතුන්ට ගහ කොලට ආදරය මිනිස්සු කොට්ටාශයක් ❤❤ මාලිමාවට ජය නියතයි 🧭🧭🧭💪💪💪

    • @gunapalaliyanage7946
      @gunapalaliyanage7946 4 หลายเดือนก่อน +12

      මාලිමාවට ජය වේවා .අපේ රටේ අනාගත දරුවන්ට හොද රටක් බිහිකිරීමට මාලිමාවට එක්වෙමු ,

    • @dumindagunasena7652
      @dumindagunasena7652 4 หลายเดือนก่อน +10

      ජාතික ආලයක් තියන මිනිස්සු කවදාවත් මාලිමාවට ආදරේ යී

    • @DamayanthiBodiyabadu
      @DamayanthiBodiyabadu 4 หลายเดือนก่อน

      😊l
      😊
      😊😊😊l
      pL
      LLL
      l
      ĹaaaalA
      LlL
      LlaalAlL
      L
      LL
      L
      Ll
      Aaaaaaaaaallaaaaaaaaaallal
      Ĺ
      L
      L
      LALa😊😊aaaa😊😊😊😊😊😊AaaAa😊😊aa😊😊aa😊😊😊😊😊a😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊a😊😊😊😊😊aaàAAAAàaaA
      Lal
      l
      😊😊😊😊😊

    • @DamayanthiBodiyabadu
      @DamayanthiBodiyabadu 4 หลายเดือนก่อน

      😊l
      😊
      😊😊😊l
      pL
      LLL
      l
      ĹaaaalA
      LlL
      LlaalAlL
      L
      LL
      L
      Ll
      Aaaaaaaaaallaaaaaaaaaallal
      Ĺ
      L
      L
      LALa😊😊aaaa😊😊😊😊😊😊AaaAa😊😊aa😊😊aa😊😊😊😊😊a😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊a😊😊😊😊😊aaàAAAAàaaA
      Lal
      l
      😊😊😊😊😊

  • @sriyaniperera9468
    @sriyaniperera9468 4 หลายเดือนก่อน +219

    ජපානයේ සිටින ලාංකිකයනි ඔබට මගේ පුානාමය .....
    ජයවෙිවා මාලිමාවට ......

  • @prasannasenavirathna9383
    @prasannasenavirathna9383 4 หลายเดือนก่อน +63

    හරිම සතුටුයි ඔබ සියලු දෙනාගේ කැපවීම ❤❤❤❤❤❤❤❤ ජයවේවා

  • @tsunilhannadi6515
    @tsunilhannadi6515 4 หลายเดือนก่อน +46

    ජය වේවා සහෝ..
    ඔබට තුති..
    ඡන්දය එනතුරු මග බලා සිටින අපි

  • @BebaJen
    @BebaJen 4 หลายเดือนก่อน +120

    Japan ඉන්න අපේ සහෝදර ජනතාවට ජය වේවා ...ජාතික ජනබලවේගයට ජය වේවා ❤❤❤❤❤❤

  • @eleeshafdo3141
    @eleeshafdo3141 4 หลายเดือนก่อน +63

    ජය වේවා AKD ...

  • @deshabandu4005
    @deshabandu4005 4 หลายเดือนก่อน +197

    මෙහෙම මිනිස්සු ඉන්නවා රට ගොඩ දන්න... ඒ.. නිසා දුසන දේසපාලනය පන්නමු... අපේ ආණ්ඩුවක් පිහිටවමු AKD..

    • @chamindakumara5714
      @chamindakumara5714 4 หลายเดือนก่อน +5

      aniwaryenma api ekathu wemu

    • @sanjeewaperera4905
      @sanjeewaperera4905 2 หลายเดือนก่อน +1

      ​​@@chamindakumara5714
      Yoda bala yoda shakthiya
      Dairya labewa
      Habai puthe me para mun kale nathnam aye kawadawath rata goda yana ekak naha

  • @chamilaaravindachamilaarav3593
    @chamilaaravindachamilaarav3593 4 หลายเดือนก่อน +68

    වතුර වීදුරුවක්වත් එපා.අපේ ඔබේ පක්ෂයේ මේ උවමනාව වෙනුවෙන් අපි බිම් මට්ටමේ වැඩ.මහන්සි බලන්නෙ නෑ මේ මාස දෙක තුන.ජය

    • @ranjanipadmalatha6438
      @ranjanipadmalatha6438 17 วันที่ผ่านมา

      අනිවාර්යෙන් අපිත් වැඩ. වතුර බෝතලයත් ගෙදරින් ගෙනියන්නේ ❤️❤️❤️

    • @santhigamage7820
      @santhigamage7820 วันที่ผ่านมา

      Dan ithin oya okkoma karannA puluwan ape rajata❤❤❤

  • @chitrajoseph2047
    @chitrajoseph2047 4 หลายเดือนก่อน +48

    අපි ඔක්කොම අනුරට . මේ වගේ දක්ෂයින්ට රට හැර යන්න වුනේ හොරු රැල නිසයි . හොරු රැල පන්නා රට ගොඩ ගමු .
    අනුරට ජය වේවා .

  • @DayaseeliMalalpola
    @DayaseeliMalalpola 4 หลายเดือนก่อน +167

    ඔන්න මාලිමාවට ඉන්න මිනිස්සු
    ඉන්න විදිහ අපි රට හදමු.මාලිමාවට ඡයවේවා රටට ඡයවේවා. රටේ ජනතාවට ජයවේවා.

    • @priyajanakakumara859
      @priyajanakakumara859 4 หลายเดือนก่อน +1

      ජයවෙවා ❤❤❤❤❤❤❤❤❤❤

    • @ranjanipadmalatha6438
      @ranjanipadmalatha6438 17 วันที่ผ่านมา +1

      කොහොමද මාලිමාවට ජන්දේ දෙන මිනිස්සු ❤❤❤❤

  • @asianlankamp
    @asianlankamp 4 หลายเดือนก่อน +73

    මෙහෙව් වියාපෘති ලන්කාවේ ආරම්භ කිරීමට නම් මාලිමාවට බලය දිය යුතුමයි ,,,මාලිමාවට බලය ,,,රටට යුක්තිය ❤❤

  • @premalathagamagedra7830
    @premalathagamagedra7830 4 หลายเดือนก่อน +17

    අපිත් වාසනාවන්ත වෙන්න ඕනෑ වෙනස ඇති කරන්න හැමෝටම සිත් පහළ වේවා මෙ වෙනස ඇති කරන්න ❤❤❤

  • @nimalkarunathilaka8987
    @nimalkarunathilaka8987 4 หลายเดือนก่อน +111

    මාලිමාවට ජය වේවා රටට ජය වේවා ඉදිරිය පරපුරට ජය වේවා !!!

  • @DammiDammi-ef9gb
    @DammiDammi-ef9gb 4 หลายเดือนก่อน +33

    අනිවාර්යයෙන් jayawawa jayawawa Npp jayawawa 👍

  • @nishanthabolsing
    @nishanthabolsing 4 หลายเดือนก่อน +16

    ජයවේවා

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 4 หลายเดือนก่อน +21

    ජපානයේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන්ට ප්‍රණාමය .❤❤❤❤❤❤❤ සියලුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මේ මොහොතේ පෙරට එන්න.මේ රටේ තවමත් වහල්ලු ඉන්නෙ.

  • @achalaprabuddha-jt2uz
    @achalaprabuddha-jt2uz 4 หลายเดือนก่อน +43

    තාමත් මොලේ පෑදිලා නැති මිනිස්සුන්ට ඉක්මනටම මොලේ පෑදේවා..❤️ NPP ❤

  • @koekloeren3797
    @koekloeren3797 4 หลายเดือนก่อน +125

    තඹුත්තේගම රතු තරැවට ජය

    • @cuteshortclub156
      @cuteshortclub156 3 หลายเดือนก่อน +1

      ආසියාවේ රතු මකරා❤

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 4 หลายเดือนก่อน +32

    ලොකු සෙනගක් … ජයවේවා❤❤❤❤❤

  • @amarakumariherath4635
    @amarakumariherath4635 4 หลายเดือนก่อน +59

    අපේ රට වාසනාවන්ත රටක් කිරීමට දෙවියනි ආශිර්වාද කරන්න .....

    • @chanakathennakoon5462
      @chanakathennakoon5462 4 หลายเดือนก่อน +4

      මත් එක හිතින්ම හිතන දේ

    • @charuchamath613
      @charuchamath613 4 หลายเดือนก่อน +3

      අනේ, මාත්

    • @chanakathennakoon5462
      @chanakathennakoon5462 4 หลายเดือนก่อน +1

      @@charuchamath613 ❤🙋

    • @indika0072
      @indika0072 4 หลายเดือนก่อน +1

      Ai..අපිත් එසේම තමයි දෙන්න ..adarai adarai

    • @dumindagunasena7652
      @dumindagunasena7652 4 หลายเดือนก่อน +1

      ඇයි සහොදරය අපි ත් දෙවියන්ට කරන්න දෙන එකෙන් ටිකත් වත් කරමු ,,,මාලිමාවට එකෙක් හරි ගලවලා ගමු ආදරේයි

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 4 หลายเดือนก่อน +7

    ස්තුතිය සැමට 🙏🙏❤❤ ජයවේවා රටට...

  • @irekavithanage8159
    @irekavithanage8159 4 หลายเดือนก่อน +234

    මේපාර මාලිමාව එන්නම ඕන ලංකාවේ ජීවත් වෙන මිනිස්සු පිංවන්තනම්...❤

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 4 หลายเดือนก่อน +10

      අනිවාර්යයෙන්

    • @kg94837
      @kg94837 4 หลายเดือนก่อน

      බුද්ධ ධර්මය බොහෝ අවස්ථාවල අපි සියලු දෙනාට පෙන්වා දෙනවා කර්මය ක්‍රියා කරන ආකාරය. ලංකාවේ මිනිසුන්ගේ කර්මය අනුර බලයට එනවාද නැද්ද තීරණය කරාවි. අපි අවුරුදු ගනන් දියුණු රටවල ජීවත් වෙන මිනිස්සු. අනුරගේ දැක්ම ඔහුගේ අරමුනු අපට පේනවා ඔහුට ලංකාව ගොඩ ගන්න පුළුවන් බව

    • @ranjaniedabare
      @ranjaniedabare 4 หลายเดือนก่อน +2

      බෙල්ල වැටේ ගහගන්න ද

    • @ranjaniedabare
      @ranjaniedabare 4 หลายเดือนก่อน +1

      පුංචි අම්මලා සහේට ගන්නද

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 4 หลายเดือนก่อน +1

      @@ranjaniedabare ඒකද දැන ප්‍රශ්නය කියන්න දෙයක් නැතිද..මේ රට හොද ව්දිහට එන්න එකතු වෙන්න..

  • @Ohmygod12-l4b
    @Ohmygod12-l4b 4 หลายเดือนก่อน +94

    ස්ජිත්ගෙන් ඕව ඇහුවොත් රෙද්දෙ රෙවිල යන්නෙ බලහන්හො akd ගෙ ගැම්ම

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 หลายเดือนก่อน +7

      💯✅💯✅💯✅ සජිත් මොන්ටිසෝරි සෑර්.🫣🤣😂🤣😂🤣😂🤣😂

    • @AnushaPArachchige
      @AnushaPArachchige 4 หลายเดือนก่อน +11

      උත්තර දෙන්න ඉස්සර වෙලාඒ ගොනා රටකට යන්න එපැයි😂

    • @ruchira296
      @ruchira296 4 หลายเดือนก่อน +6

      කවුද සජිත්ව ගනන් ගන්නේ බන්🤣😅

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 4 หลายเดือนก่อน +28

    ❤❤❤❤❤මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤

  • @tharakatharanga5294
    @tharakatharanga5294 4 หลายเดือนก่อน +45

    අනිවාර්යයෙන් අලුත් රටක් හදමු අපේ පැටවුන්ට ජීවත් වෙන්න පුලුවන් ...

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 4 หลายเดือนก่อน +9

    ජයෙන්ජයම වේවා!....

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 4 หลายเดือนก่อน +8

    අපේ නව ජනාධිපති අනුර දිසානායක සහොදරයා ජයවෙවා ජයවෙවා ජයවෙවා

  • @julionjagathprasadmendis2461
    @julionjagathprasadmendis2461 4 หลายเดือนก่อน +37

    ජපානයේ සිටින ඔබ මේ රටේ ඔබගේ යහලුවන් දැනුවත් කරන්න

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 4 หลายเดือนก่อน +10

    සැබෑ දේශාප්‍රේමි ජනතාවක් ජයවේවා 🧭

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 4 หลายเดือนก่อน +43

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lankacool9116
    @lankacool9116 4 หลายเดือนก่อน +22

    අපි මෙි වෙනසට සුදානමි වෙමු මාලිමාව දිනවමු ..❤❤❤❤

  • @NadeekaPathiranage-sf8fg
    @NadeekaPathiranage-sf8fg หลายเดือนก่อน +1

    Sathutui oba thumata chande dun eka gana..🎉

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 4 หลายเดือนก่อน +112

    පිට රටවල ඉන්න සියළුම දෙනා චන්දය දාන්න ලංකාවට එන්න මේ ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ සජබේ UNP විමලගේ ඥනසාරලගේ සියළුම ජඩ තක්කඩි මිනිමරු පක්ෂ එ වටා දුවන වාහාල්ලු පන්නලා ලස්සන රටක් හදන්න රටට අනාගත දරුවන්ට රටක් අවශ්‍යයි කියලා සිතන ටැමිල් මුස්ලිම් බග සිංහළ සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 4 หลายเดือนก่อน +1

      Oya wahallu nam pannademiya yuthumai.

    • @AmbikaMurugesu
      @AmbikaMurugesu 4 หลายเดือนก่อน

      Anura dei amotama ticket avit chande dala yana 😂

    • @nirmalarathnayaka5752
      @nirmalarathnayaka5752 4 หลายเดือนก่อน

      පිනට කාපු ඔයාලට වැඩිය රටට ආදරය කරන අය ඉන්නවා

    • @AnushaPArachchige
      @AnushaPArachchige 4 หลายเดือนก่อน +1

      @@AmbikaMurugesuඅනුරට විතරද බූරුවො රටක් ඕනෙ කරන්නේ? ගොං කතා කියන්න එපා

    • @sunilkulasooriya1379
      @sunilkulasooriya1379 4 หลายเดือนก่อน

  • @WKusumawathi
    @WKusumawathi หลายเดือนก่อน +2

    මං දැන් තමයි මේ කතාව ඇහුවේඇත්තටම ඇස් වලට කඳුළු ආවා❤❤❤

  • @priyadarshanimadaala6724
    @priyadarshanimadaala6724 4 หลายเดือนก่อน +6

    ජය වෙිවා

  • @kanti7069
    @kanti7069 4 หลายเดือนก่อน +13

    Malemawata jayama wewa AKD ape Rate ahensaka janathawata jayama wewa

  • @SmAbeykoon-kr7hj
    @SmAbeykoon-kr7hj หลายเดือนก่อน +2

    අහන හැම ප්‍රශ්නයකටම නිවැරදි පිළිගත හැකි පිළිතුරු 🌹🌹🤔

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 4 หลายเดือนก่อน +13

    අපේ ශ්‍රීලංකා මාතාව බඹල වන්නට නුදුරේදීම ජනපති පුටුවේ අසුන් ගන්නා අපගේ අනුර කුමාරදිසානායක මැතිතුමාණන් උනුසුම් අයුරින් පිළිගත් ජපන් රටේ ශ්‍රීලංකාවාසී ජනතාවනි ඔබ සැමට ප්‍රණාමය.ජයවේවා මාලිමාවට 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SujeewaFernando-u6h
    @SujeewaFernando-u6h 4 หลายเดือนก่อน +64

    හොරුත් එක්ක බෑ......මාලිමාව එක්ක පුළුවන්.

    • @ricvibesinc1
      @ricvibesinc1 4 หลายเดือนก่อน

      Habaie wahana walata gahana asadarana giniTax eka wahama adu kera uthuie 100/10 'uparima ' bajaj tika awasha ratakata patawa re export uthuie.. 🎉🎉🎉🎉🎉..' period
      Ath ekkama cannabis medically legalise & legitimate kera uthumie ...
      Sure maya sarala sahana 2ken ratama goda...
      Perathayo rajaya sayvayen wahama ewath kera uthuie ..' sick people out .. 🎉🎉🎉
      Jaya maha way wa ...
      Dhan ewasuwa athi...
      Pada boruwa rangapagana...
      Time for real international rights to all our humble citizenary..
      All fake & properganda media & advertising coolie agencies tightly regulated...
      Free Sri Lanka again from all the shameless hypothetical sickness of the pada boru wanna be kalu suddhas...

  • @wasantha-br3cb
    @wasantha-br3cb 4 หลายเดือนก่อน +6

    උදාරයි උදාරයි උදාරයි උදාරයි ....🙏🙏🙏🙏🙏🙏

  • @palithaalahakoon6778
    @palithaalahakoon6778 4 หลายเดือนก่อน +16

    Jayawewa n p p ❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 หลายเดือนก่อน +6

    ජපානයේ සිටින අපේ ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!!
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.💪🏾💪🏾💪🏾
    🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @danushhnaveen
    @danushhnaveen 4 หลายเดือนก่อน +3

    ජය වේවා සහෝදරයා ❤️❤️

  • @julionjagathprasadmendis2461
    @julionjagathprasadmendis2461 4 หลายเดือนก่อน +8

    ජය වේවා 😅

  • @anandaranaweera419
    @anandaranaweera419 4 หลายเดือนก่อน +14

    අහන ප්‍රශ්ණ වලට ලබාදෙන පිලිතුරු කොතරම් සාර්ථක ද. පුතානෝගෙන් මේ ප්‍රශ්න ඇසුවොත් ලැබෙන පිලිතුරු කෙසේ වෙයිද.
    මාලිමාව හැර මේ රට දියුණු කිරීමට වෙනත් පක්ෂයට බැරි බව තේරුම් ගන්න.
    පාලකයා සහ ජනතාව එක විදියට හිතන රටක් දැකීම අපගේ බලාපොරොත්තුවයි.
    මාලිමාව ට ජයවේවා..

  • @rupikachandani4972
    @rupikachandani4972 หลายเดือนก่อน +1

    Very happy voice

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 4 หลายเดือนก่อน +8

    Me vishwayen me අවස්ථාවේ පුද්ගලිකව මට මුකුත් epa .vishwasa mathawavi ape anura සහෝදරයා ආරක්ෂා කරලා දෙන්න ❤❤❤❤❤

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 4 หลายเดือนก่อน +27

    මාලිමාවට ජය❤❤❤❤❤

  • @prasannanuwan9283
    @prasannanuwan9283 4 หลายเดือนก่อน +12

    ජය වේවා NPP

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f 4 หลายเดือนก่อน +11

    Great....❤❤❤❤

  • @deepaldinasiri4351
    @deepaldinasiri4351 4 หลายเดือนก่อน +18

    මාලිමාවට ජයවේවා රටට ජයවේවා ❤

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk 4 หลายเดือนก่อน +3

    Best speeches and best answers ever.Excellent

  • @NishanthaRohana-us8bi
    @NishanthaRohana-us8bi 4 หลายเดือนก่อน +22

    අපිත් 12 වෙනකන් බිලා පහුව දාට දොයි

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 4 หลายเดือนก่อน +32

    බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤❤❤❤

  • @شندنيشندني
    @شندنيشندني 4 หลายเดือนก่อน +3

    අනුර සහෝදරයාට ජයවෙිවා❤❤❤❤❤❤ජය සිකැරැයි

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 หลายเดือนก่อน +2

    ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීය කරන්න විදේශ ගත ලාංකිකයෙක් මෙරටට පැමිණියා මට මතකයි. ඔහුගෙන් ජරාව ඉල්ලලා. ඒ නිසා ඔහුට හොඳට ම තරහා ගිහින් බැනලා මෙරටින් පිටව ගියා ඔයාලට මතක ද? දේශපාලකයෝ ඔය එක එක නම් වලින් ආධාර දෙන්නේ අම්මා අප්පගෙ බූදලෙන් නෙමේ. මාටියා ගහපුවා. අපට යහපත් හෙටක් රටට සෞභාග්‍ය උදාවේවා AKD යටතේ.❤

  • @arunaindula8376
    @arunaindula8376 3 หลายเดือนก่อน +3

    අලුත් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් අපේ දරුවන්ගේ අනාගතයට ජය වේවා .

  • @vonithalakmali7371
    @vonithalakmali7371 4 หลายเดือนก่อน +6

    කෙලින් කතාව . අනුර ත් එහෙමයි ❤❤

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb 4 หลายเดือนก่อน +24

    අනේ ඇත්තටම රටේ එහෙම අනාගතය දකින්නට කැමතියි
    Unp අපිත් ඉදිරියේ සියලු ඡන්ද මාළිමාවට දෙනවා අනිවාර්යයෙන් oyala හරි රටට යමක් කරනවා nam විශ්වාස කරනවා

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 4 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤❤❤❤npp
    Jayaweva. FROM SWEDEN. 8

  • @santhasanjeewa3619
    @santhasanjeewa3619 4 หลายเดือนก่อน +18

    රට ඉදිරියට යන්ඩනම් මාලිමාව දිනන්ඩම ඔනෙ මාලිමාවට ජයවෙවා 🎉🎉🎉❤❤

  • @RamaniRanaweera-t8i
    @RamaniRanaweera-t8i 4 หลายเดือนก่อน +5

    ජපානයේ අපේ සහෝදර සහෝදරියන්ට ස්තුතියි

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 4 หลายเดือนก่อน +32

    ජාතික ජන බල වේගය දිනවමු දිනුවොත් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම අනිවාර්යෙන්ම දිනුම් ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා. ! ❤ බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී මාලිමාව දිනවමු ❤❤❤ අපි අනුරට ❤❤❤ අපි ඔක්කොම. අනුරට ❤❤❤. මේ ගමන අනිවාර්යයෙන්ම ඔබේ වටිනා චන්දයෙන්. අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත් කරමූ ❤❤❤. හොරුන්ට අනිවාර්යෙන්ම. දුෂිතයීන්ට. දඩුවම් ලබා දිය යුතුයි. ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤

  • @JayalathSuminda
    @JayalathSuminda 4 หลายเดือนก่อน +5

    ඔබ අපි හැමෝම ගේ එකම විශ්වාසයක් ඇති And.nppජයවේවා

  • @rasikakosala5117
    @rasikakosala5117 4 หลายเดือนก่อน +9

    මාලිමාව දිනවමු..මේ මිනිස්සු එයි ආයෝජන අරන් රටට...ලංකාව ගොඩ දාන්න පුලුවන්

  • @thilakawijesekara2613
    @thilakawijesekara2613 4 หลายเดือนก่อน +8

    අනුරට චන්දය දෙමු..
    මාලිමාව දිනවමු ...
    රට ගොඩගමු...
    මාලිමාවට ජයවේවා !!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lankalap2423
    @lankalap2423 4 หลายเดือนก่อน +17

    ඔබ එහෙ එහෙම කියනවා මෙහෙ සොම්බයා වැල්පාලම හොල්ලනවා...............
    ...

  • @AlKuwait-qv1or
    @AlKuwait-qv1or 17 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි

  • @sriyanilmini5163
    @sriyanilmini5163 4 หลายเดือนก่อน +16

    NPP jaya wewa

  • @GayaniKanchana-xk6fq
    @GayaniKanchana-xk6fq 4 หลายเดือนก่อน +6

    විස්වාසය තියෙනවා ඔහු අනිවාර්යයෙන් ම එය කරනවා

  • @Diss3367
    @Diss3367 4 หลายเดือนก่อน +61

    මේයලටත් දිලා බලමු ඉතින් 🙂

    • @koekloeren3797
      @koekloeren3797 4 หลายเดือนก่อน +11

      ඕවා මේ පාර අපේ අම්ම තාත්ත ගේ චන්දය මාලිමාවට

    • @Smokyshine
      @Smokyshine 4 หลายเดือนก่อน +13

      දීලා බලන්න එපා දෙන්න මාලිමාවට ජයවේවා

    • @w.k.p.indrajithrodrigo3893
      @w.k.p.indrajithrodrigo3893 4 หลายเดือนก่อน +1

      Kelawelama yanta neda ?
      Katin thamai

    • @Diss3367
      @Diss3367 4 หลายเดือนก่อน +11

      @@w.k.p.indrajithrodrigo3893 අනේ නාකියෝ තොපි හිතලා බලල චන්දෙ දුන්නා අපිට මේහෙම රටක් නේමේ තියෙන්නේ 😂 හොද රටක් අර මැතිනි ට කරන්න දෙන්නේ නැතුව ඇට 8 ට ද මොකේටද චන්දේ දුන්න උන් ඒන්න ඒපා මුන්ට කටින් කියන්න අවුරුදු 75 කරපු කරලා තියෙන විනාසේ පේන්නේ නැද්ද 🙂💔 දැන් fire වෙන්න ඒපා කට්ටිය 😅

    • @koekloeren3797
      @koekloeren3797 4 หลายเดือนก่อน

      @@w.k.p.indrajithrodrigo3893 ඇයි අවුරැදු 76 අපට කෙලෙව්වෙ,,අපි උන්ව පාර්ලිමේන්තුවට යවලා උන්ට වරදාන වරප්‍රසාද සුඛවිහරණය බලය දුන්නේ උන් අපට බදු ගහල හාල් කිලෝ 10 දුන්නෙ ,උබට මදිද

  • @chandranikumari
    @chandranikumari 14 วันที่ผ่านมา

    අපේ රටට සුභ අනාගතයක් ජයවේවා ❤❤❤❤❤

  • @Michelle-be9ti
    @Michelle-be9ti 4 หลายเดือนก่อน +7

    Jayawawa

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 4 หลายเดือนก่อน +90

    අනුර මහත්තයො
    ඔය පිටරට ඉන්න මිනිස්සුන්ට තමයි වැඩිපුරම මෙ රට ගැන කැක්කුමක් තියේන්නෙ..
    අපේ ලංකාවෙ ඇතුලේ ඉන්න මිනිස්සුන්ට මොනවා හරි නිකන් දේනවා කිවිව ගමන්
    උන්ට චන්දය දේනවා
    දැන් දැන් සක්කිලි ඩිල් රනිල් හොදයි කියන එවුන් ඉන්නවා
    එක නිසා ...
    ඔබතුමා
    ඔය ඉන්න පිටරට මිනිස්සුන්ට දේන්න ඔනා පණිවිඩය තමයි
    චන්දය දවසට පුලුවන් හැම මනුස්සයෙක්ටම ලංකාවට ඉන්න කියන්න ....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 หลายเดือนก่อน +2

      💯✅💯✅💯✅🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

    • @kusumkumari3929
      @kusumkumari3929 4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @NimaliHemanthi
      @NimaliHemanthi 4 หลายเดือนก่อน +3

      ඒක ඇත්ත ,දුරු රට ඉන්න අයට තියෙන කැක්කුම මේකෙ ඉන්න එවුන්ට නැ.

    • @MadusankaKumara-zr5vk
      @MadusankaKumara-zr5vk 3 หลายเดือนก่อน +4

      මේකයි එන්න බැරිම ජිවන තත්ත්වයක් තියෙන අපෙ රටෙ අම්මලා තාත්තලා අයියල අක්කල නැන්දල මාමල නංගිලා මල්ලිලා සියලු සහොදර සහොදරියන්ට පුලුවන් එයාලගෙ පවුල් වල ඉන්න සියලු දෙනා මේ පිලිබඳව දැනුවත් කර මේ රැවටීමට ලක්වෙලා තියෙන රට බේරගන්නම ඕන පුරවැසියන්ට හොද ජිවිතයක් ලබා දෙන රටක් හදන්නම ඕන❤❤

    • @darshiliyanage9429
      @darshiliyanage9429 2 หลายเดือนก่อน

      Yes they are the people who see the difference

  • @sudeshichandramuna4816
    @sudeshichandramuna4816 3 หลายเดือนก่อน +1

    ඔබ සියලු දෙනාටම මගේ ගෞරවය
    අනුර සහෝදරයා ඇතුළු අපි සියලුම දෙනාට ජය.....❤❤❤❤

  • @pakaya8007
    @pakaya8007 4 หลายเดือนก่อน +7

    මේ පාර ලංකාවට එනවා ජන්දෙ දෙන්න ❤

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 4 หลายเดือนก่อน +6

    අපේ රට දියුනුකරන්ඩ පුලුවන් කාලකන්නි දේශපාලුවො එලවන්ඩ ඕන.

  • @RadleyLowrance
    @RadleyLowrance 4 หลายเดือนก่อน +8

    රනිල් රාජපක්ෂගේ ආණ්ඩුවේ අවසාන කොටස දැන් තියෙන්නේ. පන්නා දැමිය යුතුයි.

  • @kondasim
    @kondasim 4 หลายเดือนก่อน +7

    AKD the best leader so far people have seen in the island!!!❤

  • @nalakanalaka3650
    @nalakanalaka3650 4 หลายเดือนก่อน +4

    කාගෙත් පැතුම අනුර තමයි ❤❤❤❤❤

  • @PresannaSiriwarda-fm2fg
    @PresannaSiriwarda-fm2fg 4 หลายเดือนก่อน +1

    සතුටුයි..කනට. මේදේවල් ඇහෙනෙකොට ...මාලිමාවට ජයවේවා..❤❤❤❤

  • @Chandira3129
    @Chandira3129 2 หลายเดือนก่อน +1

    මේක කොහොම හරි ගොඩදාන්න සහොදරයා මිනිස්සු මල් තියලා වදිනවා ශුවර් ❤

  • @vidhuradissanayake7870
    @vidhuradissanayake7870 4 หลายเดือนก่อน

    Jaya වේවා

  • @asokaliyanaarachchi9090
    @asokaliyanaarachchi9090 2 หลายเดือนก่อน +1

    සියලුම ශ්‍රී ලාංකික ජනතාව එකමුතුවී අන්‍රර සහෝදරයා ජනාධිපතිවරයා කරමු.

  • @DamithPriyankara0522
    @DamithPriyankara0522 4 หลายเดือนก่อน +5

    Malimawata jayama wewa ❤❤❤❤❤🎉🎉🎉

  • @somarathnapragathi5262
    @somarathnapragathi5262 4 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා

  • @යලිහදනරට
    @යලිහදනරට 4 หลายเดือนก่อน +5

    මේ සැරේ මාලිමාවට ඡන්දය දීලා බලමු.

  • @RamaniRanaweera-t8i
    @RamaniRanaweera-t8i 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤

  • @veebee3969
    @veebee3969 4 หลายเดือนก่อน +12

    Most intelligent political leader in our country. Love NPP ❤❤❤

    • @GlobelHambantota
      @GlobelHambantota 4 หลายเดือนก่อน

      😂😂😂
      Really.

    • @veebee3969
      @veebee3969 4 หลายเดือนก่อน

      @@GlobelHambantota Absolutely. Did you think it was Don Juan Ponil, Namol, or Moda Puthano? Feel sorry if you thought so 😭😭😭

  • @malkanthiperera5788
    @malkanthiperera5788 10 วันที่ผ่านมา

    ❤❤ගැම්මක් අනුර සොහොයුරා ❤❤

  • @southernenterprisespvtlimi9204
    @southernenterprisespvtlimi9204 3 หลายเดือนก่อน +1

    චන්දය 4 පාරක් දාන්න ආවා එක පාරක්වත් දැවේ නැ, මගේ 1 වෙනි චන්දය දෙන්නේ අනුර කුමාරට ❤❤❤

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125 4 หลายเดือนก่อน +3

    බලපල්ලා වහලුනේ අපේ රටට ගහපු හෙනේ මොකක්ද කියලා 😢

  • @sadithathalangama6473
    @sadithathalangama6473 4 หลายเดือนก่อน

    සුපිරි

  • @nilushthilanka480
    @nilushthilanka480 4 หลายเดือนก่อน +15

    AKD❤❤❤❤

  • @sasithagamlath496
    @sasithagamlath496 4 หลายเดือนก่อน

    Aththatama adambarai .... ohoma yan ape ... waradena akak na ...
    Jayawewa ....

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 4 หลายเดือนก่อน +5

    Obathumata ikmaninma balaya labewa ❤ pathanawa.

  • @raweendrasirimal793
    @raweendrasirimal793 4 หลายเดือนก่อน +3

    ❤️🌹👍👍👍

  • @hasithajayamal1620
    @hasithajayamal1620 3 หลายเดือนก่อน +1

    මෙක අහලා මගෙ චන්දෙ ඔබට ගියා
    එවගේම අපේ ඔකොගෙම චන්ද මන් අරන් දෙනවා ❤

  • @roshanpercy6854
    @roshanpercy6854 4 หลายเดือนก่อน +5

    ❤NPP

  • @Adhi-q3m
    @Adhi-q3m หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ පට්ටම 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍