ෂෙහානිගේ මිලියනයේ ප්‍රශ්නය 🤩 | Sirasa Lakshapathi S11 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 531

  • @sanjayaperera8683
    @sanjayaperera8683 หลายเดือนก่อน +304

    උගත්, බුද්ධිමත්, හැඩකාර, කටකාර, වාසනාවන්ත දුවක්. ජයම වේවා!!!

    • @ude3333
      @ude3333 หลายเดือนก่อน +10

      ඒත් ක්‍රීඩාවක් කරලා නැහැ 😂

    • @chamikakaushyani1862
      @chamikakaushyani1862 หลายเดือนก่อน +10

      ​@@ude3333අයියෝ මොකක් හරි අඩුවක්ම හොයන අපේ රටේ මිනිස්සු

    • @ShehaniJayakody-Official
      @ShehaniJayakody-Official หลายเดือนก่อน +4

      බොහොම ස්තූතියි ❤️

  • @sugathsuriya
    @sugathsuriya หลายเดือนก่อน +121

    මෙලෝ දැනුමක් නැති මෝඩ උන් රෙදි නැතුව නටද්දී මේ වගේ දරුවෙක් ජාතියට සම්පතක්... තෙරුවන් සරණයි දුවේ....

  • @wijewije4683
    @wijewije4683 หลายเดือนก่อน +98

    ඇස්වලට කඳුලු ආව පුතේ නුඹ වෙනුවෙන්...ඒ සතුටට...නුඹට ජය...!!! චන්දන මහත්තයට ගොඩක් ස්තුතියි...

  • @DESH791
    @DESH791 หลายเดือนก่อน +185

    කේතලේ මල්ලක් මෙහෙම වැඩ පෙන්නන කොට දුර රටක හිටියත් කොහොමද සුබ නොපතා ඉන්නෙ❤ රිවර්ස්ටර්න් සුළඟේ පාව ආ මහතලාවෙි සොදුරැ මැණිකෙට ජයගුුාහි අනාගතයක්❤❤🙏💪

    • @ShehaniJayakodii
      @ShehaniJayakodii หลายเดือนก่อน +4

      @@DESH791 ❤💐💐

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤

    • @Hasadi2015
      @Hasadi2015 หลายเดือนก่อน +2

      ලස්සන කමෙන්ට් එකක්

    • @DESH791
      @DESH791 หลายเดือนก่อน +1

      @@Hasadi2015 ස්තුතියි ඔයාට🙏 ඔයා ලියපු මෙි වචන ටිකත් හරිම ලස්සනයි❤️

    • @ShehaniJayakody-Official
      @ShehaniJayakody-Official หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි ❤️

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii หลายเดือนก่อน +324

    ආදරණීය හදවත් සියල්ලටම ගොඩක් ස්තුතියි. ආදරෙයි ❤

    • @dinurasampath3591
      @dinurasampath3591 หลายเดือนก่อน +6

      Oya ape vayasa vala මේ abiyogayata bayanathuva muhuna dunna එකට 🫡
      Math bio Scream eke thamay
      Oyage siyalu balaporuththu sarthaka karaganna labevakiyala parthrhana karanava Exam එකත් lagayne 4 Month නේ තව තියෙන්නේ ඒකට හොඳට mahanisivela ඔයාගෙ හීනෙ ethukaraganna ලැබෙන්න කියලා subapathanava 🤝🤝
      all the best ෂේහන්සා

    • @DinuDinusha-pq6ih
      @DinuDinusha-pq6ih หลายเดือนก่อน +1

    • @user-qu7eu5lm4q
      @user-qu7eu5lm4q หลายเดือนก่อน

      @@ShehaniJayakodii plyan moda hutiye.ube kiywila vitri dena deyak na.lesi prasne apulia nisa giye 😅

    • @user-qu7eu5lm4q
      @user-qu7eu5lm4q หลายเดือนก่อน +5

      @@ShehaniJayakodii pla

    • @ShehaniJayakodii
      @ShehaniJayakodii หลายเดือนก่อน

      @@dinurasampath3591 ❤💐

  • @ladduwickramaratne7583
    @ladduwickramaratne7583 หลายเดือนก่อน +4

    ඇස් දෙකට කදුළු ආව පුතේ ... හරිම සතුටුයි.. ! දක්ෂ , බුද්ධිමත් දරුවෙක්..❤ ඔය දැනුම තව තවත් දියුණු කර ගැනීමට වාසනාව ලැබේවා ..!

  • @Tonevectorpro
    @Tonevectorpro หลายเดือนก่อน +8

    දීප්තිමත් අනාගතයක් තියෙන දක්ෂ දරුවෙක්.තෙරුවන් සරණයි 😍😍👍

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 หลายเดือนก่อน +18

    ගොඩක් දුකයි පුතේ ඔයාගෙ
    මිලියන් දෙකේ ප්‍රශ්නය ගැනනම්..ගොඩක් හොඳයි ආසාවෙන් බැලුවා පුතේ.ඔයා ගොඩක් දක්ෂයි.ඔයාට අනාගතයේදී වෛද්‍යවරියක් වෙන්නට සුභ පතනවා..

  • @ShaviniSasangi-zz8om
    @ShaviniSasangi-zz8om หลายเดือนก่อน +4

    මාතලේ අපිට ඔයා ආඩම්බරයක් ආදර්ශයක් නංගී ඔයාට සුබ පතනවා

  • @sududhoni8763
    @sududhoni8763 หลายเดือนก่อน +38

    හරිම සතුටුයි මැනික ඔයා හරිම දක්ෂ දරුවෙක්❤❤

  • @deepajayalath
    @deepajayalath หลายเดือนก่อน +95

    රට වැඩ කරන අහිංසක අප ගැන හිතලා..full Episode එක දාන්න please... please....චන්දන සර් යුටුබ් දෙන්න.....

    • @dinurasampath3591
      @dinurasampath3591 หลายเดือนก่อน +1

      මේ link eken lakshapathi vada සටහන බලන්න puluvan

    • @deepajayalath
      @deepajayalath หลายเดือนก่อน

      @@dinurasampath3591 උත්සහා කරලා බලන්නම්..thanks you

    • @deepajayalath
      @deepajayalath หลายเดือนก่อน

      @@dinurasampath3591 link එකක් කොහෙද තියන්නේ..

    • @UDITHYANAWARATHNEZ
      @UDITHYANAWARATHNEZ หลายเดือนก่อน

      @@dinurasampath3591 mona

  • @anuraranjan8240
    @anuraranjan8240 หลายเดือนก่อน +20

    ගමේ ආඩම්බරයකි දුවේ නුඹ දුකයි අයින් උන එකට අනාගතය ට සුබ පැතුම්

  • @anuraranjan8240
    @anuraranjan8240 หลายเดือนก่อน +30

    ආවත් විවිධ කමෙන්ට් පසු බසිනු එපා ඔබ යන ගමන පුතෙ ඇත්තටම ආඩම්බරයි මැණික අපේ ගමෙන් මේ තරම් දුරක් ආවට

  • @IshankaPriyadarshani-b8j
    @IshankaPriyadarshani-b8j หลายเดือนก่อน +3

    හොඳ බුද්ධිමත් ,දක්ෂ,නිරහංකාර දුවක්..තෙරුවන් සරණයි දුව.

  • @DivyanjaleeSathsarani
    @DivyanjaleeSathsarani หลายเดือนก่อน +64

    oya vayasa19ned...මට ගොඩක් සතුටුයි මත් ඉය්ගෙ වයස..මට හදවතින්ම මෙ කියන්නෙ කදුලු ආව ඔයාව දැකල....ඔය ට ගොඩක් දක්ශයි..❤❤❤❤❤❤

    • @ShehaniJayakodii
      @ShehaniJayakodii หลายเดือนก่อน +3

      ❤🎉🎉

    • @dilanatapattu4090
      @dilanatapattu4090 หลายเดือนก่อน

      Pissu bn umbalata

    • @heshanthiwanka5211
      @heshanthiwanka5211 หลายเดือนก่อน

      E eyage hakiyawa hamotama hakiyawan thiyenw

    • @heshanthiwanka5211
      @heshanthiwanka5211 หลายเดือนก่อน

      Eya krida karala.na api krida krala thiyenwa 😊

    • @DivyanjaleeSathsarani
      @DivyanjaleeSathsarani หลายเดือนก่อน

      @@dilanatapattu4090 කෙනෙක්ගෙ දක්ශතාවයක් අගයන එක පිස්සුවක් නෙමෙ...ඔයාල වගෙ අයට තම පිස්සු..😊

  • @spriyadhershani9743
    @spriyadhershani9743 หลายเดือนก่อน +21

    💘💘💘කටකාර හැඩකාර සුන්දර දියනියක් තෙරැවන් සරනයි💘💘💘 ජයවෙිවා

    • @ShehaniJayakody-Official
      @ShehaniJayakody-Official หลายเดือนก่อน

      @@spriyadhershani9743 බොහොම ස්තූතියි ❤️

    • @spriyadhershani9743
      @spriyadhershani9743 หลายเดือนก่อน

      @@ShehaniJayakody-Official ආදරේ යි ගොඩක් දුවෙි

  • @SrCreat-fq9tc
    @SrCreat-fq9tc หลายเดือนก่อน +4

    කොලඹ හිනා වෙච්ච උන්ට පවු ඉතින්.ම්😅

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 หลายเดือนก่อน +12

    ජයෙන් ජයම වේවා ! දෝණියෝ ආදරෙයි ලස්සනයි සුභම සුභ පැතුම් 🙏💐 උතුම් තෙරුවන් සරණයි !

  • @nishtv797
    @nishtv797 หลายเดือนก่อน +11

    දැනුමෙන් පිරුණු සහ එම තමන් සතු දැනුමෙන් ප්‍රයෝජනයක් ගැනීමට වෙහෙසෙන ඔබට අපගේ සුභපැතුම් 👍 ඔබ සතු දැනුම අප රටේ අනාගත පරපුර අතරද බෙදා ගනිමින් රටට සේවාවක් මෙන්ම යම් ගෞරවයක් ගෙන ඒමට ඔබට සහ ඔබේ දැනුමට හැකි වේවායි අප ප්‍රාර්ථනා කරමු 🙏 සුභ දවසක් හැමදෙනාටම 🙏🙂

    • @ShehaniJayakodii
      @ShehaniJayakodii หลายเดือนก่อน +2

      ❤🎉🎉🎉

    • @nishtv797
      @nishtv797 หลายเดือนก่อน +1

      @@ShehaniJayakodii 🙏🙂

  • @chathudlk6389
    @chathudlk6389 หลายเดือนก่อน +23

    පැත්තක ඉන්න අපිටත් සතුටුයි ..❤

  • @nipunikaushalya4055
    @nipunikaushalya4055 หลายเดือนก่อน +13

    කඳුළුත් ආවා ඒකට නම් මට.හරිම සතුටුයි

  • @songmusicprabash1856
    @songmusicprabash1856 หลายเดือนก่อน +27

    හැබැයි ඒ ප්‍රශ්න දෙකටම මම තිරනය කරපු උත්තර හරි.. පාසැල් කාලයේ ක්‍රිඩා නොකර පොතටම ඇබිබැහි උන දරැවෙක් අද කියපු කතාව දැන් ඒ වගේ පොත්ගුල්ලෝන්ට වටිනාවා "ආපහු ස්කෝලෙ යන්න ලැබුනොත් ක්‍රිඩාවක් කරනවා"❤

  • @SitharaAththanayaka
    @SitharaAththanayaka หลายเดือนก่อน +107

    😮❤good luck

  • @sampathchamara9041
    @sampathchamara9041 หลายเดือนก่อน +2

    Ammo hithuwoth deyak karanawamai kiwwa,apu palaweni dawase,oya aka kala,dan yanna puluwan,colaba wate rawmak,suba pethum,jayen jayama wenna oni,nango,budu Saranai❤🙏

  • @Shiromi-eb2gd
    @Shiromi-eb2gd หลายเดือนก่อน

    මේ තරම් දැනුම ක් තියෙන දක්ෂ දරුවෝ ඉන්නවා කියන්නේ මේ කාලේ ඇත්තටම ආඩම්බර යක්❤

  • @vishwatharanga329
    @vishwatharanga329 หลายเดือนก่อน +2

    දන්නෙ නැත්තං නෑ කියලා බොරු බයිලා නැතුව උත්තර දෙන කෙල්ලෙක්.ජය වේවා

  • @sanushkajayasena4416
    @sanushkajayasena4416 หลายเดือนก่อน +4

    හරිම සතුටුයි දුවේ..දක්ශ දුවෙක්... අනාගතය පැහැබර වේවා..💛👍🎉

    • @ShehaniJayakody-Official
      @ShehaniJayakody-Official หลายเดือนก่อน

      @@sanushkajayasena4416 බොහොම ස්තූතියි❤️

  • @user-wq5er5vt3q
    @user-wq5er5vt3q หลายเดือนก่อน +1

    පුතා ඔයා සුපිරි දක්ෂ දරුවෙක්
    බොරු සෝබන නැති උගත් කමක් ඇති සුබ පතනවා ඉහළ තැනකට එන්නට,❤

  • @sasifdo3642
    @sasifdo3642 หลายเดือนก่อน +2

    හදවතින්ම ඔයාට සුභ පතනවා නංගී ඔයාගේ ආනාගතෙ සාර්තක වේවා...ඔයා අනිවාර්යයෙන් ඩොක්ට කෙනෙක් වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා💪🥰☸️🙏හරීම ආසාවෙන් බලන් ඉදියෙ ඔයා මිලියන තුන දිනනකම්...🥰🥰

  • @smart5995
    @smart5995 หลายเดือนก่อน

    උගත් බුද්ධිමත් ලස්සන හැඩකාර චූටි නංගියෙක්🎉❤❤❤❤❤❤ Good Luck sis 🤟👍🤟👍❤️soo

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj หลายเดือนก่อน +10

    SHA Maru. Congratuletion

  • @ayeshaayesha3306
    @ayeshaayesha3306 หลายเดือนก่อน

    වාසනාවන්ත් මූනක් තියෙන ලස්සන කටකාර දූ පොඩ්ඩක්.....ඉදිරි අනාගතේ සුබම වේවා දූ❤❤❤

  • @jeeniyaanne7683
    @jeeniyaanne7683 หลายเดือนก่อน +3

    ගොඩක් දක්ෂ දුවක් තෙරුවන් සරණයි ඔයාට දුව

  • @kanti7069
    @kanti7069 หลายเดือนก่อน +3

    Oyata dalada samedu peheta lebewa ❤menekak

  • @user-hz4ow3dl1d
    @user-hz4ow3dl1d หลายเดือนก่อน +1

    මන් අහලා තියෙන විදිහට නුවරයි, මාතලෙයි ඉන්න කෙල්ලො ගොඩක් ලස්සනයි

  • @dinukakaveendominguhewa9017
    @dinukakaveendominguhewa9017 หลายเดือนก่อน +2

    Good luck ❤ puluwan nam ඉතිහාසය prashna ain karala technologies prashna add karanna. ඉතිහාසයta wada valuable ehema prashna damma nam. අතීතයට wada අනාගතය වැදගත්

  • @gunasiriguna1841
    @gunasiriguna1841 หลายเดือนก่อน

    චන්දන මහත්තයෝ ඔයාටත් සුභ පතනවා ලස්සනට වැඩ සටහන මෙහෙයවනවා වැඩ සටහනේ සම්පූර්ණ ඉපිසෝඩ් එක දාන්නකෝ අපි විදේශ ගතව ඉන්නේ

  • @PopQqpp
    @PopQqpp หลายเดือนก่อน

    ඔයාමගෙ දුවගේ වයසේ මිලියනයට වඩා ඔයාගේ සිනාව වටිනවා සුභ අනාගතයක්

  • @hemanthabandara8980
    @hemanthabandara8980 หลายเดือนก่อน +1

    කච කචේ වගේ තමයි කෙල්ලගෙ වැඩත් ...නියමයි.....❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mallikamanu7405
    @mallikamanu7405 หลายเดือนก่อน

    තුනුරුවන්ගේ සරනයි පුතේ ඉදිරියටම යන්න මැනික

  • @sampathhettiarachchi9693
    @sampathhettiarachchi9693 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ෂෙහනි දුව🙏🙏🙏

  • @KanchanaAthu12
    @KanchanaAthu12 14 วันที่ผ่านมา

    Obata jaya puthe..mamath matale..hari adambarai❤

  • @a.gamage9074
    @a.gamage9074 หลายเดือนก่อน

    සුබ පැතුම් දුව ඔයා හරි ම දක්ෂයි.බුදු සරණයි

  • @user-nj8ru6xf8y
    @user-nj8ru6xf8y หลายเดือนก่อน +1

    So proud of you my child. All the best.
    And I thank Mr. Chandara Suryabandara as he is a gentleman.

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 หลายเดือนก่อน +20

    සතුටුයි දුවේ ...අපේ සුබ පැතුම් දෝණිට .❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ ...

  • @wijerthnapodimanikamonika817
    @wijerthnapodimanikamonika817 หลายเดือนก่อน

    හරිම දකෂ ආදර්ශමත් දුවෙක් ඔයාට අපෙන් සුබ පැතුම් ❤❤❤❤❤❤

  • @dinurasampath3591
    @dinurasampath3591 หลายเดือนก่อน +45

    She is won🎉🎉

    • @deepajayalath
      @deepajayalath หลายเดือนก่อน +1

      එ දොණි මිලියන 3නම දින්නාද??

    • @dinurasampath3591
      @dinurasampath3591 หลายเดือนก่อน +3

      ​@@deepajayalath
      Naha eyage තිබ්බ ආසාව malpalaganuna
      එයට colombo Tour එකක් යන්න Chance eka ලැබුණා chandana sir kiyapu utthuva dinna

    • @dinurasampath3591
      @dinurasampath3591 หลายเดือนก่อน +1

      ​@@deepajayalath
      Dinum kanuva ළඟටම avane eyage colombo balana හීනෙ sabaunane e athi ❤

    • @deepajayalath
      @deepajayalath หลายเดือนก่อน

      @@dinurasampath3591මිලියනයක් දින්නා නේ...

    • @ShehaniJayakody-Official
      @ShehaniJayakody-Official หลายเดือนก่อน +1

      ❤❤

  • @adithyaadithya1647
    @adithyaadithya1647 หลายเดือนก่อน +1

    Good luck doni.. oyage hama heenayakma ishta wenna oni..❤❤❤🎉🎉🎉

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q หลายเดือนก่อน +3

    හදවතින්ම. දුවේ. ඔයාට. ජයම. ප ත මි. බුදුසරණයි. 👍👍👍❤️❤️🌹🌹ඉදිරි. අනාගතේ. වාසනාවන්ත. වේවා. අපේ. ගමට. සතුටක් 👌👌👌👏👏👏

  • @gayshema
    @gayshema หลายเดือนก่อน +1

    ගොඩක් සතුටුයි. ❤️❤️. ජයවේවා 🌹🌹♥️

  • @user-tp9ok9il6c
    @user-tp9ok9il6c หลายเดือนก่อน +7

    බුදු saranai දුවේ ♥️

  • @chathuralasantha4986
    @chathuralasantha4986 หลายเดือนก่อน

    දකින දකින අයගේ අශීර්වාදය නිතැතින් ලබාගන්න පින්වන්ත දුවක් වාසනාවන්.මටත් මෙහෙම දරුවෙක් ලැබුනනම් කියලා හිතෙන දරුවෙක් ..මේ වගේ නව පරපුරක් නං අපිට ලැබෙන්නේ අපි කොච්චර වාසනාවන්තද

  • @user-yg4pl7hs3h
    @user-yg4pl7hs3h หลายเดือนก่อน +4

    budusarni putha ideryatama yanna labewa

  • @sardula9858
    @sardula9858 หลายเดือนก่อน +4

    My congratulations to you dear daughter you will go far

  • @malikasrilanka5328
    @malikasrilanka5328 หลายเดือนก่อน +3

    සුබ පැතුම් පුතේ 🌹🌹🌹🌹

  • @malaka80
    @malaka80 หลายเดือนก่อน +2

    ❤❤ape ithihaseta welalenna nodi rakaganna tharuna duwa puthala inna eka gana adambarai... rataka tharuna daruwan winasa mukayata yamin inna samajak godanagena ena kota...obani duwadaruwan idiriyata nagi ena ekata adambarai... sirasa mekarana deya bohokalak karanyanna labewa....meyathulin nawa samajak hadimata rukulak labenawa .... suraya Bandara maha atha gahuwadeyak waradila naha... rathuira patangaththa kale samabara Mehewawweema ada katath baha...nokada muttiya kathawak nisa. obasamata Aubowewa!

  • @renukakumuduni7588
    @renukakumuduni7588 หลายเดือนก่อน +2

    Wow daughter❤️superb🔥

  • @ruwanchinthakakumarabalaso1684
    @ruwanchinthakakumarabalaso1684 หลายเดือนก่อน +1

    Congratulations ...නංගී...ජීවිතය ජයගන්න...ශක්තිය හා ධෛර්යය නොඅඩුවම ලැබේවා...

  • @KapilaDeshppriya
    @KapilaDeshppriya หลายเดือนก่อน

    තෙරැවන් සරණයි දුවට 💐💐

  • @maheshpushpakumara9673
    @maheshpushpakumara9673 หลายเดือนก่อน +1

    බුදුසරණයි petiyo

  • @User-ridmirangana
    @User-ridmirangana หลายเดือนก่อน +2

    Confidence level and beauty 👌❤️ u have a great future 🥰❤️anyways congratulations sis❤️‍🔥😎

  • @amaliahinsa6355
    @amaliahinsa6355 หลายเดือนก่อน

    ආදරණීය නිහතමානී දුවෙක් ඒ වගේ දක්ශ දරුවෙක් ❤️❤️

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 11 ชั่วโมงที่ผ่านมา

    All the best and good luck duwa ! 👏❤️

  • @madugunasingha5360
    @madugunasingha5360 หลายเดือนก่อน +3

    Mama කැමති vada සටහන tamai lakhapate❤❤

  • @shanmaduranga5354
    @shanmaduranga5354 29 วันที่ผ่านมา

    ජය උපරිම ❤

  • @ashawijethunga8345
    @ashawijethunga8345 หลายเดือนก่อน +2

    සුභ පැතුම් දුවේ..🎉🎉❤❤...තෙරුවන්සරණයි !!!

  • @HammathMushariff
    @HammathMushariff หลายเดือนก่อน +12

    Great Congratulations ❤

  • @ThilakarathneBanda-le8id
    @ThilakarathneBanda-le8id หลายเดือนก่อน

    පුතේ. මමත් මාතලේ .ආඩම්බරකාර දුවක් ඔයා.සුබ පතනවා ඔයාට.👍😍

  • @shanrathnayaka3651
    @shanrathnayaka3651 หลายเดือนก่อน +4

    so happy daughter

  • @buddhininawarathne2308
    @buddhininawarathne2308 29 วันที่ผ่านมา

    ❤හරිම ලස්සනට කරනව

  • @karunathilakemarasinghe3871
    @karunathilakemarasinghe3871 หลายเดือนก่อน

    ඇත්තටම ඔබ හරිම දක්ෂ දුවක්.

  • @ghanamanchanayake8481
    @ghanamanchanayake8481 หลายเดือนก่อน

    දුව ඔයා දක්ෂ දරුවෙක් . පරිස්සමෙන් .ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා පතන ව. බුදු පිහිටයි .

  • @tharakatharanga5294
    @tharakatharanga5294 หลายเดือนก่อน +1

    සුබ වාසනාවන්ත අනාගතයක් මාතලේ කෙල්ලෙ...❤️❤️❤️

  • @L.SJayakody
    @L.SJayakody หลายเดือนก่อน +2

    ගමකින්නම් ආවේ ලස්සන කෙල්ලෙක්නම් ආවේ දුප්පත් කෙල්ලෙක්නම් ආවේ මිලියනයක්වත් ගන්නවා ශුවර්.. පව් අනිත් තරඟකාරයෝ... රටකට ගිය කලක් ?

  • @thimashavinukshi5555
    @thimashavinukshi5555 หลายเดือนก่อน

    Proud of you dear , you showed what the power, knowledge of Matale girls 😎👍

  • @CHANDRAKAMALESHTECH-kt2lr
    @CHANDRAKAMALESHTECH-kt2lr หลายเดือนก่อน +17

    She won🎉

  • @musicworldstudio158
    @musicworldstudio158 หลายเดือนก่อน

    හිනා උන උන්ට මොලෙන් ගේම දුන්න කෙල්ලෙක් ❤❤❤

  • @geeknordofficial
    @geeknordofficial หลายเดือนก่อน +1

    Good Luck ❤😊

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k หลายเดือนก่อน +2

    Please සම්පූර්ණ වැඩසටහන upload කරන්න..🙏 congratulations nangi ♥️

  • @maleesha_nimsara2034
    @maleesha_nimsara2034 หลายเดือนก่อน +1

    Mara meetarene akke oya ❤❤❤🙏🙏🙏

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 หลายเดือนก่อน +12

    සම්පුර්ණ වැඩසටහන දාන්න

  • @sriyanikh3964
    @sriyanikh3964 หลายเดือนก่อน

    හාට් පේශන්ස්ල බැලුවොත් එහෙම ලෙඩේ වැඩි වෙනව හිතට දැනෙන බයට හරිද වැරදිද කියල

  • @threeshaperera6194
    @threeshaperera6194 11 วันที่ผ่านมา

    Good luck duwa..🙏🙏❤️

  • @nishanvlogs2399
    @nishanvlogs2399 หลายเดือนก่อน +3

    අම්මාව ඔටෝ නැගිට්ටෙනවා ඒ සතුටට.

  • @S.madu5521
    @S.madu5521 หลายเดือนก่อน +9

    Good luck nangiyooo❤❤❤❤

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 หลายเดือนก่อน +2

    මාතලේ ආඩම්බරය ❤❤❤❤❤❤

  • @SandaruwanLakshan-rq4ud
    @SandaruwanLakshan-rq4ud หลายเดือนก่อน +1

    අව්ලක්නෑ ඊළග පාර මිලියන 3 ට ට්‍රයි කරමු❤❤❤❤❤❤😊😊😊😊😊😊😊

  • @user-it1lx3xc8p
    @user-it1lx3xc8p หลายเดือนก่อน

    🔥🔥🔥ජයවේවා දුව

  • @erangaasela6197
    @erangaasela6197 หลายเดือนก่อน +2

    මෙයාගෙන් පස්සෙ ආපු lady වෙනකන් බලපු අය මේ කොනට එයා තමය් ඉතින් ආතල්ම😂.cricket සමබ්න්ද අමාරු ප්‍රශ්නයකට කතිකාචාර්‍ය කෙනෙක්ට call a freind අවස්තාව ගත්තා ඊට පස්සෙ අපේ ට්‍රැක් පනින ලේසි ප්‍රශ්නවලට එයා උත්තර දුන්නා😂😂

  • @m.a7562
    @m.a7562 หลายเดือนก่อน +2

    Congratulations and all the best dear daughter keep up the good work ...good luck for your future endeavours ❤ Chandana s presentation is superb....

  • @hasan9630
    @hasan9630 หลายเดือนก่อน +1

    මගෙ නෑදෑ වෙන දුවක් පොඩි කාලෙදි අපේ ගමේ පදිංචි වෙලා හිටිය ගෙදර මිදුලේ තිබුණු අඹ ගහෙන් වැටිල අත කැඩුණලු.
    එයාගෙ තාත්ත ඒ කාලෙ කොලඹ වැඩ කරපු නිසා දුවව කොලඹ ජාතික රෝහලට admit කලාලු කැඩුණු අතට බෙහෙත් කරන්න.
    ඊට කලින් ඒ දුව කවදාවත් කොලඹ ගිහින් නැතිලු.
    අත සනීප වෙලා ගෙදර ඇවිල්ල ටික දවසකින් එයාගෙ මල්ලිගෙත් අත කැඩුනලු අඹ ගහෙන් වැටිල.
    මොකද කියල අහපුවාම මල්ලි කීවලු අක්ක කීව්ව කියල "කොලඹ ලොකු building , light එහෙම තියෙනව මල්ලිටත් කොලඹ බලන්න ඕනිනම් අත කඩාගන්න" කීයල.
    ඒ දරුවො දෙන්න ගමේ පාසලෙන් ශිෂ්‍යත්වය සමත් වෙලා කොලඹ පාසල් ගියා.කොලඹ පදිංචියත් ගියා.ඒ දුව දැන් සීමාවාසික වයද්‍යවරියක් කොලඹ. ගමේ එන්නෙත් නෑ.
    මට මේ වැඩසටහන බලද්දි ඒ සිද්දිය මතක් වුනා.කොතනට ගියත් ගම තරම් සුන්දර නෑ කොහෙවත්.ගම අමතක කරන්න බෑ.
    ඔබේ අනාගතයට සුබ පතනවා.🎉🎉

  • @AmaWeerasinghe-rb5ko
    @AmaWeerasinghe-rb5ko หลายเดือนก่อน

    👏💐👏💐👏💐👏💐👏💐
    💖💖💖💖💖💖💖💖💖💖
    දුවේ , ඔයාට ජයෙන් ජයම වේවා

  • @rannyranny2579
    @rannyranny2579 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි දක්ෂ ලමයේක් කටකාර හැඩකාර වැඩකාර උනුසුම් සුබ පැතුම් ජයවේවා ❤❤ආදරෙයි මැනික ❤❤

  • @user-tx4qr3jd5b
    @user-tx4qr3jd5b หลายเดือนก่อน

    මිලියනයේ ප්‍රශ්නය ඉතාමත්ම පහසු එකක්නෙ, මේ වැඩසටහනේ දෙන ප්‍රශ්න එක්ක සංසන්දනය කරද්දි

  • @user-un3yh5ed1d
    @user-un3yh5ed1d หลายเดือนก่อน

    ,ane puthe mata oya ge daskam dekkata passe putumayo samupakara denune oyala subama suba anagatayak adarei puthe ❤❤❤❤❤❤

  • @kalharamax5667
    @kalharamax5667 หลายเดือนก่อน

    මේක speed දැක්කනම් 😅❤

  • @shanmaduranga5354
    @shanmaduranga5354 29 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏❤️

  • @rupikarandeni4176
    @rupikarandeni4176 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දුව ❤

  • @SachiniSachini-cl2cq
    @SachiniSachini-cl2cq หลายเดือนก่อน

    සුබපැතුම් නඟා ජයම වේවා අනාගතය.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊😊😊

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤ so cute දුවේ