හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2024-07-21 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2024-07-21 | Hiru News
    This video was uploaded for news reporting purposes...
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegram Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...
    #HiruNews #HiruNews955PM #HiruNightTimeNews #955pmNewsBulletin #NewsBulletin #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #TH-camLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 60

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 2 หลายเดือนก่อน +5

    තරුණ ළමයි තමා අපි බයවෙන්නෙ නෑ උඹලා තමා බයවෙලා තියෙන්නේ. පුළුවන්නං ඡන්දයක් දීලා බලපල්ලා කවුද දිනන්නේ කියලා මාලි මාවට ජය වේවා

  • @PoojaUdayangani
    @PoojaUdayangani 2 หลายเดือนก่อน +1

    ඇයි දාන්නේ නැ අනුර ජපානේ යන්නෙ දැන් එයා රටවල් ගන්නේ යන්නෙ කාගේ සල්ලි වලටද අනේ මන්දා jvp කියනකොට මට මතක් වෙන්නේ මගේ යාලුවා මගේ යාළුවගේ අයියලා දෙන්නාම මැරුවේ jvp එක්කෙන් එයාගේ අයියලා දෙන්නාම හිටියේ army එකකේ එයාලා දෙන්නා මැරුවේ අම්මයි තාත්තායි ඉසරලා එයාලා කැලි කැලි වලට කැපුවා අම්මා ඉස්සරා අදටත් එ අම්මාට නිකන් මොලේ හොද නැ වගේ ජිවත් වෙන්නේ

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 2 หลายเดือนก่อน +3

    දෙයියෝ සාක්කි ගෑස් පෝල් දිමක් ඇතිකරේ කවුද 76 අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට කාපු පාදල දේශපාලකයෝ නෙවෙයිද අපි ඡන්දෙ දීපු එකා පැනලා ගියා

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 2 หลายเดือนก่อน +1

    නාමල් ඡන්ද ඉල්ලන්ට රැස්වීම් පවත්වනවා. දෙයියෝ සාහි මිනිස්සු ඡන්දය දෙයිද

  • @manelchandrika4356
    @manelchandrika4356 2 หลายเดือนก่อน

    Malimawata jayawewa ❤❤❤

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 2 หลายเดือนก่อน +1

    තිස්ස කුට්ටියා හොඳටම බයවෙලා කරන්න දෙයක් නැත මචෝ මෙදාපාර නම් ඇඩ්‍රස් නැති වෙනවා මාලිමාවට ජය වේවා

  • @NuwanDanushka-pz1cm
    @NuwanDanushka-pz1cm 2 หลายเดือนก่อน

    චන්දෙ එනකොට හොර කාලක්නි මොකද මේ ආයේ කෑගහන්නේ

  • @NuwanDanushka-pz1cm
    @NuwanDanushka-pz1cm 2 หลายเดือนก่อน

    🤣🤣🤣🤣 යකෝ බලේ තිබ්බ කාලේ රට හදාගන්න බැරි උන උන්ට පුළුවන් ද යකෝ රට හදන්න 🤣🤣🤣🤣🤣

  • @jeseelmohamed3362
    @jeseelmohamed3362 2 หลายเดือนก่อน

    Onli sajith dupathge ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 2 หลายเดือนก่อน +4

    Manthrila Patta Horu

  • @kasunf9764
    @kasunf9764 2 หลายเดือนก่อน +2

    අනුරලා එක්ක ගත්තාම ලොහාන්ලා ගූ ගොඩවල් ...කිරි බබාලා

  • @SamanKumara-l1q
    @SamanKumara-l1q 2 หลายเดือนก่อน +1

    අරබේපොල ගේ අවතාරේ 🤣🤣🤮

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 2 หลายเดือนก่อน

    ඉන්දික අනුරුද්ධ පව් ඔයාලා දැන් කාලෙ අවසන් වෙලා ඉවරයි ආයෙ නම් පුතෝ ඡන්දය දෙන්නේ නැත බිංගිරියේ එවුන් ගැන අපි දන්නේ නැත සමස්ත ශ්‍රී ලංකාවම මෙදා පාර මාලි මාවට

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 2 หลายเดือนก่อน

    අනුරයිය ෆ්‍යිල් පුපේ ගහගෙන ඉන්නව බලේ ලැබෙනකම්😂
    තෙල් පෝලින් වල ඉන්නකොට පුතාණෝත් කීව බලේ ලැබුන ගමන් තෙල් පෝලින් නැති කරනව කියල😂

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 2 หลายเดือนก่อน +4

    Thotha baba Shehan Serasinghe modek.😂

  • @anandaparanawithana7033
    @anandaparanawithana7033 2 หลายเดือนก่อน +2

    හිරැ හිරැ හිරැ හිරැ හිරැ හිරැ හිරැ හිරැ හිරැ හිරැ හිරැ අපේ පණ පණ පණ පණ පණ පණ පණ පණ පණ පණ පණ වගේ ❤❤

    • @ranjithdon9063
      @ranjithdon9063 2 หลายเดือนก่อน

      බන්ග්දේශයේ උද්ගෝෂණ පෙන්නන්නේ නැත්තේ ඇයි

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 2 หลายเดือนก่อน

    කවුරු මොන රට බයිලා ගැහුවත් හැත්තෑ හය අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට කාපු කිසිදු පාදට දේශපාලකයෙකුට මෙදා පාර අපි ඡන්දය දෙන්නේ නැත මේ රට මේ ලෝකේ හිඟා නොකා හිඟා කන්න තත්ත්වයට පත් කරේ කවුද බය නැතුව වටේ යන්නේ නැතුව චන්දයක් තියල බලපල්ලා කවුද දිනන්නේ කියලා? මාලිමාවට ජයවේවා

  • @suranggamini4016
    @suranggamini4016 2 หลายเดือนก่อน

    චමරිනම් නාමල්ට සින්නක්කරම දීලා ගිහින් තියෙන්නෙ නිශාන්තය, කොල්ලා ගැන හොඳටම දන්නවා මේ ටික දවසට උදාරයි උදාරයි

  • @nilanthithamari2258
    @nilanthithamari2258 2 หลายเดือนก่อน

    බුරැ පුතානො පව්😂😂😂

  • @mentrocareservices4403
    @mentrocareservices4403 2 หลายเดือนก่อน +2

    අනුර ගෙ කයිවාරු පමණයි වැඩපිළිවෙළ ක් නොමැති ජවිපෙ කයිවාරු කොහොමද අපි ඡන්ද දෙන්නේ

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 2 หลายเดือนก่อน

    හැට නම ලස්සත් ඡන්දෙ දීපු එකා පැනල ගියා. ඒ යකා පැනලා යනකන් ඉඳලද ඉඳලද රනිල් රට කරන්න හදන්නේ. අපි ඉස්කෝලෙ යන කාලේ ඉඳලම රනිල් රට කරනවා. එතකොට පැනල ගිය එකා බාර දෙනකන් හිටියද මේ රට හදන්න මාලිමාවට ජයවේවා

  • @PushpakumaraGunawardana-ii1lc
    @PushpakumaraGunawardana-ii1lc 2 หลายเดือนก่อน +1

    ගු චමුදිත

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 2 หลายเดือนก่อน

    සුද්දා රට භාර දීලා හැත්තෑ හයක් අවුරුද්දක් විස්සේ මාරුවෙන් මාරුවට මේ රට විනාශ කරපු මේ රට ලෝකේ දුප්පත්ම රාජ්‍යයක් බවට පත් කරපු මේ රටේ අභිමානය නැති කරපු කිසිදු දේශපාලන පක්ෂයකට මෙදා පාර අපි ඡන්දය දෙන්නේ නැත මාලිමාවට ජය වේවා

  • @lakshmanperera1135
    @lakshmanperera1135 2 หลายเดือนก่อน

    අනිවාර්යෙන් මාලිමාව දිනනවා ❤

    • @DineshLanka
      @DineshLanka 2 หลายเดือนก่อน

      පත තමයි 😂😅

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 2 หลายเดือนก่อน

    තව පෝයවල් කීයද මාලිමා රජයක් එදාට පත් පත් පත් වෙනවා. ඔය රට බයිලා අහලා දැන් අපිට එපා වෙලා හැත්තෑහෑ අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට විනාශ කරපු කිසිදු පාදක දේශපාලකයෙකුට මෙදා පාර ඡන්දය දෙන්නේ නැත මාලිමාවට ජයවේවා

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 2 หลายเดือนก่อน +3

    Kanchana Patta Horek.😂

  • @p.k.wkarunaratne8468
    @p.k.wkarunaratne8468 2 หลายเดือนก่อน

    කතාවේ බාගයක් අරගෙන උත්තර කියන්න තරම් පහත් උනේ ඇයි?
    බලයට තියන කෑදරකම සහ
    මීට පෙර කල හොරකම් සහ වංචාව වලට ලැබෙන දඬුවම් මැවී පේන නිසාද,?

  • @janakapriyadarshana201
    @janakapriyadarshana201 2 หลายเดือนก่อน +1

    අනුරට ජයවේවා එය නියතයි🌹🌹❤️

  • @NuwanDanushka-pz1cm
    @NuwanDanushka-pz1cm 2 หลายเดือนก่อน

    මිනිස්සුන්ව අන්දන්න කෑගහනවා මී හරක් හොරු... රටේ ඉන්නේ ගොන්නු වෙන්න... මිනිස්සු ඉන්න ඕනේ චන්දෙ ගන්න

  • @prasannaruwanthilaka
    @prasannaruwanthilaka 2 หลายเดือนก่อน

    Malimawata jayawewa

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 2 หลายเดือนก่อน +1

    සේම සිංහ හා කමක් නෑ ඔබතුමා මොනවා කිව්වත් වෙලා පාර අපි ඡන්දය දෙන්නේ මාලිමාවට මාලි මාවට ජයවේවා

  • @RuwanDilshanDeSilva
    @RuwanDilshanDeSilva 2 หลายเดือนก่อน

    Issara katha wikurthi karala damme ITN. Yako dan Huruth A job eka baaara aranne.

  • @suranggamini4016
    @suranggamini4016 2 หลายเดือนก่อน

    ආරාධනාවට පිළිතුරු දෙන්න ලැබෙන්නෙ නැ, හෙට අනිද්දම හොක් ගාලා යනවා පාදඩ හිඟන්නා, තූ තෝ

  • @Damayanti-zq1wx
    @Damayanti-zq1wx 2 หลายเดือนก่อน

    ජොනියට ගහන්න ඔින පොල්

  • @shilakumari556
    @shilakumari556 2 หลายเดือนก่อน +1

    සජිත් සජිත් සජිත් මැතිතුමාට ජය ලැබෙිිවා .මගෙ.ප්රාර්ඵානාව.ඒක .තමයි .තෙරැවන් සරණයි සජිත් මැතිතුමාට

  • @srimaljayasekara2569
    @srimaljayasekara2569 2 หลายเดือนก่อน

    රටේ නීතිය ko ai anuRAya hire දන්නේ නැද්ද ..mu හැමදාම fail ගැන කියන්නේ muta වාසියක් තියාගෙන ..ai muta නීතිය කරන්නේ නැතිව balan ඉන්නේ ..

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 2 หลายเดือนก่อน

    අනේ තිස්ස කුට්ට් උගුර බලාගෙනයි..

  • @palithaekanayaka7555
    @palithaekanayaka7555 2 หลายเดือนก่อน

    😂😂😂 kappan kaarayo thamai janadhipathi nam karanne 10:28

  • @ImalkaRajapaksha-kr2cb
    @ImalkaRajapaksha-kr2cb 2 หลายเดือนก่อน

    K sujeewa kiyanne kauda ane oyalata loku karan kiuwata😂😂😂😂

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 2 หลายเดือนก่อน +1

    Maithripala Sirisena is mad.😂

  • @Damayanti-zq1wx
    @Damayanti-zq1wx 2 หลายเดือนก่อน +1

    අනුර හොදයි විකට චරිතෙකටරට ගොඩගන්න පුලුවන් චරිතයක් ඇත්තටම රනිල්

  • @chandanasenanayake2592
    @chandanasenanayake2592 2 หลายเดือนก่อน +2

    මේ තරම් ප්‍රවෘත්ති අවහාවිත කරන පීචං TV channels ලෝකෙන්ම ලාංකාවෙ විතරයි තියෙන්නෙ. . ලැජ්ජයි. හිඟන නාලිකා

  • @InduwaraSrimal-ij4gy
    @InduwaraSrimal-ij4gy 2 หลายเดือนก่อน +3

    Npp

  • @saravansilva121
    @saravansilva121 2 หลายเดือนก่อน

    1 බල්ලා අවශ්‍ය නැත

  • @asankadanushka
    @asankadanushka 2 หลายเดือนก่อน

    Mun okkoma ekai. Munta jande dana un okkotama wada harak😂😂

  • @palithaekanayaka7555
    @palithaekanayaka7555 2 หลายเดือนก่อน

    😂😂😂 den Ranilge file thiyenawalu hemadaama file witharai JR ge ehema file nedda

  • @MouriceLandersz-fw5zd
    @MouriceLandersz-fw5zd 2 หลายเดือนก่อน

    Ubalame natana nattiya dan api balan naha topi rani genalla dan uubalata yan ena man naha topi okkma horu ubala dan baye anura dinanawata ubalata ratin painna muhuda tiya eyapot ekawath idadennaha

  • @mentrocareservices4403
    @mentrocareservices4403 2 หลายเดือนก่อน

    අනුර ළඟ Fille 😢😢😢😢😢😢

  • @palithaekanayaka7555
    @palithaekanayaka7555 2 หลายเดือนก่อน

    Me wage pissu kuttilath ekkada ratak karanne 😂😂😂

  • @lanichithrangani3289
    @lanichithrangani3289 2 หลายเดือนก่อน

    apooo

  • @nadesan.pushparaja9102
    @nadesan.pushparaja9102 2 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @stormyvoyage1813
    @stormyvoyage1813 2 หลายเดือนก่อน

    😂 News is super sans political scenes

  • @anandaparanawithana7033
    @anandaparanawithana7033 2 หลายเดือนก่อน +1

    සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් ❤❤❤

    • @kapilasuriyabandara6459
      @kapilasuriyabandara6459 2 หลายเดือนก่อน +1

      උස නම් සිකුරිටි කොට නම් කම්කරු පව්වනේ

  • @kumaraajith8144
    @kumaraajith8144 2 หลายเดือนก่อน

    Pohottu we UN redi galawala yawanna one sakkili ballo lajjai hirikithai kethai ayeth rata Kanna hadanne thissa kutti wambotta tho nugath 8 wath pas nethi hikanala moda mysalaya tho thissa kutti wambotta tho parissamen hitapan

  • @nilanthithamari2258
    @nilanthithamari2258 2 หลายเดือนก่อน

    හිරැ නම් බලු💩💩💩