Hiru TV Salakuna | Ranil Wickremesinghe | EP 246 | 2020-07-20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Hiru TV Salakuna | Ranil Wickremesinghe | EP 246 | 2020-07-20
    #salakuna #HiruTV #HiruTelevision
    පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/2Oc0lil
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Subscribe Now :- goo.gl/u2hM32
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

ความคิดเห็น • 922

  • @sachintharaka744
    @sachintharaka744 4 ปีที่แล้ว +105

    ඇවිදින පුස්තකාලයක්...❤

    • @pzan49
      @pzan49 ปีที่แล้ว +1

      ඒක දැන් නෑ බ්‍රෝ 😢

  • @helanthikamannapperuma3795
    @helanthikamannapperuma3795 4 ปีที่แล้ว +139

    අදනම් හිරු එක එපා උනා..රනිල් මාරම කොලිට් පුද්ගලයක් කියලා පලවෙනි පාරට හිතුනා ..

    • @Darshanaperera-96
      @Darshanaperera-96 2 หลายเดือนก่อน

      අපේ ලොකු මාමි❤️

  • @shiromiabeyasinghe584
    @shiromiabeyasinghe584 4 ปีที่แล้ว +74

    විදේශීය ආයෝජන අපේ රටට හොඳයි ද කියලා ප්‍රශ්න අහනවා. අනේ මන්දා. මාර ආර්ථික දැනුමක්.

    • @MyUdd
      @MyUdd 4 ปีที่แล้ว +1

      Shiromi Abeyasinghe kiyala wadak naa...

    • @Subscribe1000-n6h
      @Subscribe1000-n6h 4 ปีที่แล้ว +1

      ඔයා මුදල් ඇමතිකම භාර ගන්නකෝ..

  • @ashahettiarachchi4892
    @ashahettiarachchi4892 4 ปีที่แล้ว +88

    චමුදිත පිස්සෙක් වගේ කෑගහන හැටි
    ඉල්ලන් කෑවා
    උත්තර වලට පිලිතුරක් දෙන්න දෙන්නේ නැ
    මැදට පනිනවා
    උන් ජනමාධ්‍යවේදීන් නෙවෙයි
    රෙදි අපුල්ලනවා

  • @DilhanEkanayake
    @DilhanEkanayake 4 ปีที่แล้ว +66

    මම UNP කාරයෙක් නෙමෙ. ඒත් සෑම ක්ශෙශ්ත්‍රයක් ගැනම මෙතුමාගෙ තියෙන දැනුම ගොඩාක් වටිනවා. ඒ පුලුල් දැනුම ඉස්සරහ මාධ්‍ය වෙදියො තුන්දෙනා අත දරුවො වගෙ ( හුජ්ජ කොල්ලො කියුවොත් වඩාත් ගැලපෙනවා)

    • @madhudeshan6675
      @madhudeshan6675 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @sohanfernando2007
    @sohanfernando2007 4 ปีที่แล้ว +70

    මේ මොලෙන් රටට ප්‍රයෝජනයක් ගන්න බැරි උන එක අපි උබලා හැමෝගෙම මුලු රටේම අවාසනාව

    • @sampathveerasingha2162
      @sampathveerasingha2162 4 ปีที่แล้ว +1

      Well said😟

    • @streb6
      @streb6 4 ปีที่แล้ว +1

      Molayak newe maha dangerous psychopath vijjakarayek, lies deceit subterfuge nathiwa honda molayak newe bawa watahaganna hire innaona

    • @Ruwan-k3y
      @Ruwan-k3y 6 หลายเดือนก่อน

      දැන් ගන්නවා, අවුලක් නෑ 😊

  • @kalanaperera9787
    @kalanaperera9787 4 ปีที่แล้ว +75

    Very intelligent leader

  • @asithaas4213
    @asithaas4213 3 ปีที่แล้ว +22

    මට ආඩම්බරයි මම UNP පාක්‌සිකයෙක්‌ වූණු ගැන,, අද තමයි එය හොදටම තේරූනේ,,,
    ජය වේවා මැතීදුණි,,,,

  • @naviya98
    @naviya98 4 ปีที่แล้ว +124

    අන්තිමට මේක රනිල් විසින් කරන විවාදයක් වුනා නේද..රනිල්ව අන්දන්න බෑ..❤😂

  • @kithulgalaprabhashwaraprim2498
    @kithulgalaprabhashwaraprim2498 4 ปีที่แล้ว +123

    හිටපු අගමැති කොර කරන්න චන්දෙ ගැන කතාකරන්න කියල හිරුඑකට ගෙන්නුවට අන්තිමට එයාලම කොරවෙලාද මන්දා

    • @wijedulip7355
      @wijedulip7355 4 ปีที่แล้ว +3

      Hon.Ranil has called for a quotation for the Central Bank bonds and made the parties make a deposit as suerty according to legal procedures and their is no loss in this deal. We thank the parties concerned for paving the way for the former Premier to reveal his wisdom in politics. And he is not a corrupt politician. May triple gem bless him to serve for his country for another decade.

  • @vihangaperera
    @vihangaperera 4 ปีที่แล้ว +68

    දර්ශන හදුන්ගොඩ සමඟ රනිල් කරපු සාකච්ඡාව දැකලා මම සටහනක් තිබ්බා ෆේස්බුක් එකේ රනිල් කොච්චර වියපත් වෙලා ද කියලා.... අද මම ඒක නැවත හකුලා ගන්නවා. මේ සාකච්ඡාවෙන් පස්සෙ තේරුනා මේ තුන්දෙනා කොච්චර දේශපාලනික වශයෙන් බංකොලොත් මාධ්‍යවේදීන් තිදෙනෙක්ද කියලා.

  • @dineshfdo2000
    @dineshfdo2000 4 ปีที่แล้ว +104

    මේ වගේ මාධ්‍යවේදීන් නිසා තමයි රට මෙහෙම විනාශ වෙලා තියෙන්නේ ...
    සාකච්ඡාවට ආරාධනා කරන්නේ එක්කට ඒත් කතා කරන්නේ මොනවද, පුදුම කඩේ යෑමක්...

    • @pasandhanushka3565
      @pasandhanushka3565 4 ปีที่แล้ว

      Rata vinasa wela thiyenne madaya wedin nisada aiya😃😃😃

  • @nirupikananayakkara5644
    @nirupikananayakkara5644 4 ปีที่แล้ว +39

    චමුදිත ඔබ මාද්‍යය සදාචාරය ඉගෙනගන්න ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන්න ඉඩ දෙන්න හ‍රි උත්තරේ එන්නත් කලින් ඔයලා වෙන ප්‍රශ්න අහලා එකවෙනස් කරනවා මේ රට විනාශ කරන්නේ ඔබලා වගේ මද්යවේදීන් මඩ ගහන එක වැඩ්යි කරපු හොද වැඩ නිකමට වත් කතා කරාද මේ රට විනාශ කරන කරපු නායකයන් කොපමණ ඉන්නවද ඔයාලා මේ විදියට වැඩ කරනකොට මේ රටට අබ සරණයි

  • @rumeshmadushanka3857
    @rumeshmadushanka3857 4 ปีที่แล้ว +23

    මම නන් දැක්කේ රනිල් වික්‍රම සින්හ මාද්‍යවෙදීන් තුන්දෙනා දිහා බලන් ඉන්නේ පොඩිඋන් තුන්දෙනේක් දිහා බලනව වගේ😅😅😅😅😅😅😅😅😅

  • @binoshgunasekara6556
    @binoshgunasekara6556 4 ปีที่แล้ว +99

    රනිල්ගේ දේශපාලනයට මම කැමති නෑ .. හැබැයි මෙතනදි පෙන්නුවා නූගත් දේශපාලකයො ගෙන්නලා බයිලා කෙලින සීන් රනිල් එක්ක බෑ කියල.

  • @SandyaSriyani-e5d
    @SandyaSriyani-e5d 2 หลายเดือนก่อน +3

    අපේ නායක තුමා ආදරෙයි

  • @madusankalahiru3201
    @madusankalahiru3201 4 ปีที่แล้ว +133

    චමුදිත බුරැවෙක් වගෙ කෑ ගැහුවා කියලා මහා පොරක් වෙන්නෙ නෑ .සිරසෙ අශොක ඩයස් වැඩසටහන් මෙහෙයවන හැටි බලන්න

    • @anthahem1972
      @anthahem1972 4 ปีที่แล้ว +9

      ලඟදීනෙ මේකට ආවෙ අයිතිකාරයට පේන්න දැගලුවෙ ඒත් මිනිහාම පීචං උනා වැඩසටහන පුරාවටම

    • @krishperera5050
      @krishperera5050 4 ปีที่แล้ว +7

      චමුදීත මොන වැඩ කාරයෙක් ද? රනීල් අයියා ශාන් ගේ න් වැඩ ඉගෙන ගෙන TNL එකේ ඉදල පස්සේ එතනී න් පැනලා max tv එක ට ගීහීල්ලා කෙළ ගත්ත මීනීහ ය. මම නම් හීතන්නේ ඔය රනීල් ව interview කරපු පළමු වතා වද දන්නේ නැහැ තුන් දෙනා ම.

    • @neelamanie563
      @neelamanie563 4 ปีที่แล้ว +3

      සිරස තමයි රටම විනාශ කලේ

    • @krishperera5050
      @krishperera5050 4 ปีที่แล้ว +4

      @@neelamanie563 comm.... එක දාලා තීයෙන කෙනා සීරස එක ගැන නෙවෙයි කීයන් නේ ඒ මාද්‍ය වේදීයා අසෝක ගැන, ඇත්ත මාද්‍ය වේදීයෙක් හැටි යට බොහොම සංයමකීන් ආවේගශීලී නැතුව වැඩ සටහන ඉදරී පත් කරන්න වා.
      ලංකා වේ සීයලුම රජයේ හෝ පුද්ගලික නාලීක ඔක්කොම එකයි, එක කටවත් සුදු හුණු ගාන්න බැහැ.

    • @Subscribe1000-n6h
      @Subscribe1000-n6h 4 ปีที่แล้ว

      ඌ කොහොමද බං සිරස බලන්නේ. ඌ වැඩ කරන්නේ හිරු එකේනේ..උඹ කියන්නේ ඌට රෑ වැඩ ඇරිලා ගිහිල්ලා සිරස බලන්න කියලා ද.. උඹ ඒකවත් දන්නේ නැති ගොන් බූරුවෙක්නේ..

  • @binoshgunasekara6556
    @binoshgunasekara6556 4 ปีที่แล้ว +57

    උබලා මෙතනදි හිර උනා චමුදිත.. රනිල් උබලව නැටෙව්වා ලස්සනට

  • @hashanranasingha745
    @hashanranasingha745 4 ปีที่แล้ว +101

    සැමදා කරන්නා සේ, රනිල් වික්‍රමසිංහ ඔහුගේ ගැඹුරු දේශපාලන කියවීම සහ පරිණතභාවය මොනවට ප්‍රදර්ශනය කලා. රනිල් වැනි ලෝ සුපතල ජේෂ්ඨ දේශපාලන චරිතයක් සම්මුඛ සාකච්ඡාවකට ගෙන ඒමම ඉතා වැදගත් අවස්තාවක් වුවත් දිගින් දිගටම මඩ එල්ල කරනු වෙනුවට ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හා ඉදිරි දැක්ම පිලිබදව කරනු විමසුවානම් වටී. මොකද රනිල් ගෙන් ප්‍රශ්න අහලා තමන්ට ඕන උත්තරේ ගන්න නම් මන් හිතන්නේ නෑ කාටවත් පුලුවන් කියලා.රනිල් කියන්නේ ඇවිදින පුස්තකාලයක්.

    • @mudaligemudali2944
      @mudaligemudali2944 4 ปีที่แล้ว

      කොහෙද බං ඔය ලෝක සුපතල රනිල් හදපු රට තියෙන්නෙ. වර්ථමාන දේශපාලනේ සිටින්නෙ JR පාලනයේ සිට එන මිනිස්සු මාරුවෙන් මාරුවට බලය ගත්ත මිනිස්සු. එකෙක් ණයට කල් ඉල්ලනවා තව එකෙක් ණය ඉල්ලන විදිහ කියනවා 😄😄😄😄😄

    • @samithanishan4093
      @samithanishan4093 3 ปีที่แล้ว

      @@mudaligemudali2944 අනෙ උබ දන්න මගුල..🤣

  • @kumargamage8240
    @kumargamage8240 4 ปีที่แล้ว +84

    පවු බන් මුන් 3දෙනා

  • @Rangahmail
    @Rangahmail 4 ปีที่แล้ว +39

    I'm very grateful about you sir. I never seen leader like you in Sri Lanka. You have very wide range of knowledge all the things of political. As well as history. ලංකාවේ සමහර මිනිසුන්ගෙ ළිං මැඩ් මානසිකව යත් රජයෙන් කන්න දෙනකන් බලන් ඉන්න මානසිකත්වය හැදෙනකම් මේ රට හදන්න බෑ. You are the advisable person to be next prime minister in Sri Lanka again. I wish you all the best sir.

  • @harshananhs5766
    @harshananhs5766 4 ปีที่แล้ว +47

    දෙන උත්තර තාර්කියි. එ්ත් ගොඩක් අයට තේරැම් ගන්ඩ බෑ. මේ තුන්දෙනා නම් කොරවුනා. මෙයාලට අවශ්‍ය උත්තරනම් ගන්ඩ බැරිවුණා.

  • @ruwan9121
    @ruwan9121 4 ปีที่แล้ว +114

    මේ පාර චන්දේ දෙන්න නෙමේ හිටියේ. ඒත් මේ වැඩසටහනෙන් පස්සේ රනිල්ට දෙනවා 😒😍

    • @bandara.s7433
      @bandara.s7433 4 ปีที่แล้ว +11

      me tooo thanks machooo

    • @ruwan9121
      @ruwan9121 4 ปีที่แล้ว +11

      @@bandara.s7433 ඒ ප්‍රතිපත්ති , දැක්ම, උගත්කම හිත පැහැර ගත්තා. 😍

    • @d.d.indeewara402
      @d.d.indeewara402 4 ปีที่แล้ว +12

      අපිත් හැරුණා✌

    • @sahanpasindu939
      @sahanpasindu939 4 ปีที่แล้ว +10

      Ado apith bn

    • @dhananjaya1251
      @dhananjaya1251 4 ปีที่แล้ว +7

      ME 2

  • @banglaib4837
    @banglaib4837 4 ปีที่แล้ว +131

    සිරස එකේ අසෝක ඩයස් බුද්ධිමත්ව සාකච්චාව ඇණ ගන්නෙ නැතිව ගොඩදාගත්තා. මේ මාධ්‍යවේදින් තුන්දෙනා කොහෙද යන්නේ මල්ලේ පොල් තැනකට මේ සාකච්චාව ඇදගෙන ගියා. චමුද්දිත ඇයි ඔබතුමා මේ තත්වයට වැටුනේ?ඉදිරියටත් අඩුගානේ කථා කරන අයගෙන් රට හදන ක්‍රමය ගැන ප්‍රශ්න කරන්න. සුනාමි වංචාවල් , හඳින් හාල් ගේන කථා, බැඳුම්කර වංචාවල් අතීතය උසාවිය බලාගනී. අපිට මඩ දැන් එපා වෙලා තියෙන්නේ. මට අනික් දේශපාලනය චරිත දිහා බලද්දී රනිල් මහතා හා ගෝටාබය ජනාධිපති තුමා ඉතා වෙනස්ව දකිනවා. පක්ෂ පාට අතහැරලා සුදුසු පුද්ගලයින් මෙදා පාර පත්කර ගමු.

    • @sksk-lh6vf
      @sksk-lh6vf 4 ปีที่แล้ว +6

      Mun phonna phottu karayao ranil yage minihek laga mun mukkuda

    • @MyUdd
      @MyUdd 4 ปีที่แล้ว +2

      Supiri brother

    • @malalachernobyl5594
      @malalachernobyl5594 4 ปีที่แล้ว

      sk sk මෙවර එජාපය ට උපරිම ආසන 10 ය්. 🤑

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      TH-cam එකේ දේශපාලන කතා අහන්න කලින් මේ එකේ කියන ටික අහල අද බලන්න th-cam.com/video/FNZ6d6CvalI/w-d-xo.html

    • @amilanilushika
      @amilanilushika 4 ปีที่แล้ว +1

      UNP gobilek

  • @upulharischandra6785
    @upulharischandra6785 4 ปีที่แล้ว +52

    Mr Ranil , let any one tell any bad about u..........do not worry. Still the country needs your service. Good luck & God bless!!!

  • @salikasamarakon6192
    @salikasamarakon6192 4 ปีที่แล้ว +29

    තුන් දෙනෙක් ප්‍රස්න ඇහුවත් බොහොම ඉවසීමෙන් ලස්සනට උත්තර දෙනවා.

    • @streb6
      @streb6 4 ปีที่แล้ว +1

      Ranil sampurna paragathi urek lissana grease gapu horek lol

  • @sandunsenevirathna5522
    @sandunsenevirathna5522 4 ปีที่แล้ว +80

    🌞 හිරුTv
    මේ ප්‍රවීණ මාධ්‍යවේදීන් තුන්දෙනාට වරුවක් නිවාඩු දෙන්න, මේකෙ comments කියවන්න.

  • @rwgeslic823
    @rwgeslic823 4 ปีที่แล้ว +35

    බුද්ධිමත් මිනිසකුට අපේ රට රකින්න රටේ ආර්ථික තත්ත්වය ගොඩ ගොඩනංවා ගැනීමට ඇවිදින් පුස්තකාලයක් බඳු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට තරුණ පරපුරට අලුත් ජවයක් අලුත් ශක්තියක් ඇති කරන්න ජාත්‍යන්තර සැලසුම් අපේ ලක් මව තුළ අලුත් දෙයක් ගොඩනංවා ගැනීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට ඔබෙත් වටිනා මනාපය මගෙත් වටිනා මනාපය
    🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘

  • @siriwic
    @siriwic 4 ปีที่แล้ว +69

    මෙම සකච්චාව බැලුවම නම් රනිල් වික්‍රමසිංහ ඔක්කොමට වැඩිය දක්ෂයි

  • @lahirumadusanka8173
    @lahirumadusanka8173 4 ปีที่แล้ว +149

    පෑලියගොඩ මාලු මාකටි එක වගේ චමුදිතයා හොදයි මාලු විකණන්න

    • @Subscribe1000-n6h
      @Subscribe1000-n6h 4 ปีที่แล้ว +3

      සහතික ඇත්ත. රනිලා මාලු වලිනුත් හොරා කයි... චමුදිත බලාගෙන...

    • @dhananjaya1251
      @dhananjaya1251 4 ปีที่แล้ว +1

      @@Subscribe1000-n6h wahalek wage medamulanata wahal kam karapan digatama hema comment ekakama riri..rata sehenna diyunu wei ethkta

    • @Subscribe1000-n6h
      @Subscribe1000-n6h 4 ปีที่แล้ว +2

      @@dhananjaya1251 ඇයි බං උඹ මහින්දට බනින්නෙ. රනිල් ව පන්නන්න හදනකොට මහින්දයනේ රනිල්ව බේරගත්තේ. පාර කාපට් කරලා. මහ බැංකුවෙන් හොරා කෑවමඒක යට ගහලා දුන්නෙත් මහින්ද නේ . CID එක ප්‍රශ්න කරන්න හතරවෙනි තට්ටුවට ගෙන්න ගන්නේ නැතුව ගෙදරට යැව්වෙත් මහින්ද නේ. උඹ රනිල්ට වදින අත් දෙකම එකතු කරල මහින්දටත් වැඳපන්. වැඳලා මදි කකුල් ලෙව කාපන්. මැදමුලන වහල්කම් කරපන්. රනිල්ට මහිය උදවු කරල තියෙන හැටියට ඒ කරලත් මදි.

    • @scg115
      @scg115 3 ปีที่แล้ว

      @@Subscribe1000-n6h eka thama bn ranjan kiyanne un okkoma yaluwo malli kiyala

  • @dulshansashimal9987
    @dulshansashimal9987 ปีที่แล้ว +22

    ජනාධිපති රනිල්ට හොඳ ගැඹුරු දේශපාලන දැනුමක් තියෙනවා

  • @mptscover3940
    @mptscover3940 4 ปีที่แล้ว +24

    Adaa pohottuwe unut ranilta like dala. Jayawewa

  • @tamarajayalatha3741
    @tamarajayalatha3741 4 ปีที่แล้ว +45

    අවසන් වශයෙන් නායක තුමාට යු එන් පී පක්ෂයට ජයවේවා!

  • @isharaperera5841
    @isharaperera5841 2 ปีที่แล้ว +12

    රනිල් එක්ක සාකච්ඡා කරන්න මුන් කවුද කියලා හිතෙනවා අහන දේවල් දිහා බලනකොට

  • @hpseneviratne9824
    @hpseneviratne9824 4 ปีที่แล้ว +74

    මෙම පීචමාල තුන් දෙනා ගෙන් දෙදෙනෙක්ම
    යූ-ටියුබ් එකෙන් සල්ලි හිඟා කන හිඟන්නන්ය.

  • @chaku7790
    @chaku7790 4 ปีที่แล้ว +17

    අනේ මෝඩ මිනිසුනේ බුද්ධිමත් වෙයවු දැන්වත් මෙතුමාට පමනයි අපේ රට ගොඩගන්න පුලුවන් එකම දැක්ම තියෙන්නේ.සමහරවිට අපේ මිනිස්සු මෙතුමාව තේරුම් ගද්දි මෙතුමා ජීවතුන් අතර නැතිවෙයි ගොඩක් දුකයි අපේ රට ගැන

  • @kavindutharuka9973
    @kavindutharuka9973 4 ปีที่แล้ว +100

    මහින්දානන්දගෙන් වගෙ මෙහෙම ප්‍රශ්න ඇහුවා නම් ඌ ගෙදර ගිහින්, වාසුදේව ගෙන් ඇහුවා නම් කුණුහරුප කියලා. සමහර අය ඉන්නවා එයාලගෙන් මෙහෙම ප්‍රශ්න ඇහුවා නම් මුන් තුන් දෙනා අතුරුදහන්😂 මුන් තුන් දෙනා පින් දෙන්න ඕන ඒ මනුස්සයට ඕනකමක් තිබුනේ නෑ මුන්ව නෝන්ඩි කරන්න 😂 දේශපාලනික වශයෙන් ප්‍රශ්න ඇති. රනිල් වැරදි කරලා ඇති. ඒත් මේ තරම් ඉවසීමක් සහ දැනුමක් (සංක්‍යා පිළිබඳ විශේෂයෙන්) . නාට්‍යය හා රංග කලාව කරපු අයට ලංකාවේ දේශපාලනය කරන එක ලේසි. කතාවල රඟපාලා තියෙන අයට එහෙම😂 මැජික් නැතුව දේවල් කරන විදිහ කියන ලංකාවේ එකම දේශපාලකයා. දේශපාලන අත්දැකීම් සහ ආර්ථික දැනුම එක්ක බලද්දී ලංකාවේ මිනිස්සුන්ට මේ වගේ මනුස්සයෙක් ගේ වටිනාකම තේරුම් ගන්න බැරි එක පුදුම වෙන්න දෙයක් නෑ. ජාතියක් විදිහට අපි වැඩියෙන්ම ආදරේ නලුවොන්ට. 😁

    • @krishperera5050
      @krishperera5050 4 ปีที่แล้ว +2

      👌👌👌👌👌👌👌

    • @shalithamadusanka227
      @shalithamadusanka227 4 ปีที่แล้ว +2

      Well said bro

    • @nandamadurapperuma4848
      @nandamadurapperuma4848 4 ปีที่แล้ว +1

      Mun mona media kaarayoda? Badagostara vaadiyo.Rilavu vage vaasiyata tanin tanata panina oluva idimuva gathta kaalakanni
      Umbalata tava kaalayak yai Ranilva madavanna
      Ottui eth umbalata baha

    • @Subscribe1000-n6h
      @Subscribe1000-n6h 4 ปีที่แล้ว

      කපටියන්ට සහ හොරුන්ට තරහ යන්නේ නෑ ... ඕන ප්‍රශ්නෙකට නිහඬව ඉන්න පුළුවන් ...ඒක තමයි කපටි කම සහ හොරකම කියලා කියන්නේ ...ආර්ථික දැනුම අපි දැක්කනෙ මහ බැංකුවට කරපු වැඩෙන් ..... තාමත් අර්ජුන් ඇලෝසියස් එක්ක කතා කරනවලු අනේ අම්මපා මෙහෙමත් හොරු ....

    • @chaku7790
      @chaku7790 4 ปีที่แล้ว

      සිරාම

  • @bandara.s7433
    @bandara.s7433 4 ปีที่แล้ว +68

    රනිල් ඉදිරියේ නුඹලා තුන්දෙනා ලිලිපුට්ටෝ ඔහුත් එක්ක හැරෙන්නවත් බැහැ නුඹලා ආවේ දේශපාලන සාකච්ඡාවට ද නැත්නම් ජනාධිපති කොමිසමට ද lajjai හිරු chamuditha ,chapa obalata thibuna garuthwaya nathiuna

  • @angelswithyou3715
    @angelswithyou3715 4 ปีที่แล้ว +27

    Great leader with great vision

  • @jeganathandushyanthan6819
    @jeganathandushyanthan6819 4 ปีที่แล้ว +30

    Mr Ranil, you r great. Unfortunately our country did not get anything from u. Most opposition people created unnecessary problems against u. We always respect u. God bless

  • @kiitobespoketailoring1472
    @kiitobespoketailoring1472 ปีที่แล้ว +9

    Now its 2023 and RW is president of the country. Finally we’ve got the right person in the chair!!!

  • @shiromiabeyasinghe584
    @shiromiabeyasinghe584 4 ปีที่แล้ว +167

    හිරු රනිල් වික්‍රමසිංහගේ ඉවසීමේ ගුණය පෙන්වා දෙයි. ඉවසීම නායකත්වයට සුදුසුම ගුණයක්.

    • @surangawelgamagedon6792
      @surangawelgamagedon6792 4 ปีที่แล้ว +11

      රනිල් එක්ක හැරෙන්නවත් අද මේ රටේ කිසිම දේශපාලකයෙක් නැහැ. මොහුගෙන් වැඩක් නොගැනීම අපි කරන ලොකුම අපරාදයක්

    • @wijedulip7355
      @wijedulip7355 4 ปีที่แล้ว +4

      Obage denuma Avaya karami.

    • @romesh7030
      @romesh7030 4 ปีที่แล้ว +1

      වැඩිම කාලය ක් අගමැති මේ යකා.මොනාද කරෙ?

    • @srilankan3217
      @srilankan3217 4 ปีที่แล้ว

      @@surangawelgamagedon6792 ai yako me yaka 5 parak agamathi neda me rate nikan kade yanda epa ban baila gahanda epa ban aththa katha karahan machan meya awurudu 26 nayakaya pakshe koo prajathranthawadaya? kauda lankawe ehema nayaka kama bdagena hitiye kauruth ne meka yanne ne malath nayaka kamin
      puluwan nam na kiyiahan

    • @Subscribe1000-n6h
      @Subscribe1000-n6h 4 ปีที่แล้ว +2

      ඔව් ඉතින් ඔය පැරදිච්ච හැටියට ඉවසීමක් නැත්නම් කොහොමද.... 😜😜

  • @sameerawcm
    @sameerawcm 4 ปีที่แล้ว +45

    3 buffalos vs one master brain..

  • @dhananjaya1251
    @dhananjaya1251 4 ปีที่แล้ว +92

    දැන් තමා තේරෙන්නෙ ඇයි සිරිසේනයි මෙයයි නොගැළපුනේ කියලා 😂. මෙයාගෙ මොළේ එක්ක සිරාගෙ ගොං මොළේ පෑහෙන්නෙ නැතිහින්දා ඒ ගොං මොළේට හරියන මහින්දව අගමැති කරලා ගත්තෙ ඒකනෙ 😂. කූඬැල්ලො මෙට්ටෙ තියන්ඩ බෑ කොහොමත් සජිත්ටත් ඒ තියරියම තමා.

    • @Subscribe1000-n6h
      @Subscribe1000-n6h 4 ปีที่แล้ว

      @Dhananjaya ඇයි බං උඹ මහින්දට බනින්නෙ. රනිල් ව පන්නන්න හදනකොට මහින්දයනේ රනිල්ව බේරගත්තේ. පාර කාපට් කරලා. මහ බැංකුවෙන් හොරා කෑවමඒක යට ගහලා දුන්නෙත් මහින්ද නේ . CID එක ප්‍රශ්න කරන්න හතරවෙනි තට්ටුවට ගෙන්න ගන්නේ නැතුව ගෙදරට යැව්වෙත් මහින්ද නේ. උඹ රනිල්ට වදින අත් දෙකම එකතු කරල මහින්දටත් වැඳපන්. වැඳලා මදි කකුල් ලෙව කාපන්. මැදමුලන වහල්කම් කරපන්. රනිල්ට මහිය උදවු කරල තියෙන හැටියට ඒ කරලත් මදි.

  • @kgchathuranga6977
    @kgchathuranga6977 4 ปีที่แล้ว +42

    රනිල් ආවා පක්ශ නායකයෙක්
    අනුර ආවා පක්ශ නායකයෙක්
    තව ප්‍රධාන පක්ශ නායකයො ඉන්නවනේ
    කො එයාලා🤔🤔🤔🤔
    එයාලත් ගෙන්නලා මේ විදියටම අහන්නකො😁😁😁

    • @arthurmall4688
      @arthurmall4688 4 ปีที่แล้ว +1

      Un harak , unta uthara denna baha, horu.Gotagaya unath , pahana issarahata gihilla budun wandinne papauwa pirisiduwa nemai.

  • @jarrell888
    @jarrell888 4 ปีที่แล้ว +49

    හිරු හත්පොලේ ගාගත්තා
    අයියො ...හිරු ...

    • @arthurmall4688
      @arthurmall4688 4 ปีที่แล้ว

      Anith pathenpapyida danne naha heta.

  • @Stunning_bro123
    @Stunning_bro123 2 ปีที่แล้ว +12

    රනිල් එක්ක බලද්දි මේ මාද්‍යවේදියෝ තුන් දෙනා මොක්කුද බන්😂

  • @freesongs3228
    @freesongs3228 4 ปีที่แล้ว +31

    රනිල් හමුවේ තමන්ට දැනුමක් නොමැති බව ඔය මාද්‍යවේදීන් ලෝකෙට පෙන්නුව

  • @menakaindunil2215
    @menakaindunil2215 4 ปีที่แล้ว +55

    මුන් නාන නෑමක්.. හිරුනම් සල්ලි නෙවෙයි.. හිරුනම් ගූ..

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 ปีที่แล้ว +73

    අඩේ එ මනුස්සයගේ ටෙබල් එකේ කොලකැලි දෙක තුනයි නෙද තියෙන්නේ 😲
    යකො අනිත් අය එකට😲

    • @dhananjaya1251
      @dhananjaya1251 4 ปีที่แล้ว +2

      mahindagen ehema me wage ahuwanam ethanama boka😂

    • @Subscribe1000-n6h
      @Subscribe1000-n6h 4 ปีที่แล้ว

      මහ බැංකුවට කෙළිද්දි ඔය කොල කෑලි දෙක තුනක් නැතුව තමයි කෙළියේ... හොරාගෙ හොරකම තියෙන්නෙ ඇඟේ මිසක් කොළ කෑලිවල නෙවෙයි....

    • @dpdskbro5746
      @dpdskbro5746 4 ปีที่แล้ว

      Ade ow bn

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 4 ปีที่แล้ว +28

    සුව සැරිය නම් මාරම වටින වැඩක්.ජීවිත කීයක් බේරිලා ඇත්ද?

  • @AkalankaJayawardena
    @AkalankaJayawardena 6 หลายเดือนก่อน +4

    Ranil ❤❤❤

  • @aranthany8793
    @aranthany8793 4 ปีที่แล้ว +42

    මුලු ලෝකේම බලන් ඉන්නෙ රනිල් මහත්තයා උත්තර දෙන්න

  • @manumano8842
    @manumano8842 4 ปีที่แล้ว +33

    Well done Mr Ranil

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 4 ปีที่แล้ว +23

    බිලියන 15,16 මේ අවුරුද්දෙ වාරිකය.හම්බන්තොට වරාය චීනට බදු දුන්නෙ නැත්නම් මෙලහකට චීන නිකන්ම අරගෙන.

  • @chillmusic8328
    @chillmusic8328 4 ปีที่แล้ว +17

    රෙදි ගලවනවා දැක්කා මෙහෙම රෙදි ගලවනවා දැකලා නැ. ඉවසීම සහ සංයමය ඉදිරියේ කියවන කැලා බල්ලන් උවද නිහඩ වෙයි

  • @mptscover3940
    @mptscover3940 4 ปีที่แล้ว +19

    Kohomada iwara kara hati. Pattai mr ranil. Clean ranil

  • @achinthanawa5329
    @achinthanawa5329 4 ปีที่แล้ว +33

    යකො රනිල් දිහා බලන් ඉන්නකොට සඡිත් මොකෙක්ද කියලා හිතෙනවා

  • @rupalawanyagataluhaupadesb7963
    @rupalawanyagataluhaupadesb7963 4 ปีที่แล้ว +21

    Yko ranila banala eka coment ekk na 💗

  • @WisithuruLokaya1234
    @WisithuruLokaya1234 4 ปีที่แล้ว +41

    චමුදිතට ගිය කලක්... 😂😂

    • @dhananjaya1251
      @dhananjaya1251 4 ปีที่แล้ว +5

      Malu karayek wage 😂

    • @nandamadurapperuma4848
      @nandamadurapperuma4848 4 ปีที่แล้ว +2

      Minihage hithe miniha hari porak kiyala
      Chieethta redi yaara tuna tuna aragena demu
      tundenaata andaganna

  • @shounedu3613
    @shounedu3613 4 ปีที่แล้ว +40

    චමුදිත උබ නිකන් මොන්ටිසෝරි බබෙක් වගේනේ. උබටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා,රනිල්ට කතා කරන්න දීපන්. රෙනොගේ ගු කෑවට කමක් නැ තමුන්ගේ වටිනාකම් නැතිකරගන්න එපා.

  • @sepalisamarawickrama9321
    @sepalisamarawickrama9321 4 ปีที่แล้ว +43

    Great sir. We respect you.

    • @wijedulip7355
      @wijedulip7355 4 ปีที่แล้ว +2

      We respect former premier Ranil

    • @MyUdd
      @MyUdd 4 ปีที่แล้ว +1

      Aniwa!

  • @gamisara
    @gamisara 4 ปีที่แล้ว +14

    ඔයාල තුන්දෙනටම එතුමා එක්ක හැරෙන්නවත් බැ, අපිත් පොහොට්ටුවෙ අය ඒ උනට ඔය විදියට පශන අහන විදිය හරි නැ,මොකද අටේ හිටපු අගමැති, දකුනු අසීයාවෙ පරිනතම දෙශපානයකයන් ,මලු කඩේ ඉන්න උන් වගේ පශ්න අහනන එපා, එහෙම අහන්න වැරදිකරපු කෙනෙල්ගෙන් අපි පොහොට්ටුවවෙ ඒ උනට මේක නම් අපි අනුමත කරන් නැ,

  • @rasithvidusara5868
    @rasithvidusara5868 4 ปีที่แล้ว +37

    මෙහෙව් නාලිකා...මේ නිවේදකයෝ කීපාරක් බලු වුණා ද?හිරු වැඩක් කර්ත් ගූ ගොඩක්..වැඩක් ඇති දෙයක් අහන්න මොන පක්ශෙන් ගෙනාවත්..අපිට පක්ශ කැඩුවා නෙමෙයි සම්බල් හදල කෑවත් කමක් නැ

  • @thusharachenath
    @thusharachenath 4 ปีที่แล้ว +231

    රනිල්ට මම කැමතිත් නෑ. ඒත් නිවේදකයන්ට හොඳ පණිවිඩයක් දෙනවා පුද්ගලිකත්වයට වඩා ප්‍රතිපත්ති පිළිබඳව ප්‍ර්ශ්ණ කිරීමේ වැදගත් කම. පෙනෙන විදියට සජිත් ගියා කියලා මිනිහට ගාණක්වත් නෑ. අඩුම තරමේ සිරිසේනට වත් බණින්නේ නෑ. කොලකෑලි පෙන්න පෙන්න ඉන්නේ නැතිව මතකයෙන් උත්තර දෙනවා ජාතික වශයෙන් නෙවෙයි ජාත්‍යන්තර තත්ත්වයන් පිළිබඳව පවා. සලකුණ කියන්නේ කොමිසමක් වත් උසාවියක් වත් නෙවෙයි. අනික ප්‍ර්ශ්ණයක් අහල උත්තර දෙන්න කළින් පනිනවා. රනිල්ට මේ තුන්දෙනා කිරි දරුවො වගේ. චාපා යූටියුබ් එකක් හදාගෙන පාළු ගෙදර වළින් බිදිනවා වගේ නෙවෙයි රනිල් එක්ක, ඕනිම මාතෘකාවක් ගැන අහන්නකෝ කියලා දෙයි කොනක ඉදන්ම . මහින්ද මහත්තයගෙන් අහන්නකෝ ඔය වගේ ප්‍ර්ශ්ණ මොකද වෙන්නේ කියලා...

    • @srilankan3217
      @srilankan3217 4 ปีที่แล้ว +2

      chande nam denda epa baba

    • @srilankan3217
      @srilankan3217 4 ปีที่แล้ว +4

      ප්‍රශ්න වලින් ලිස්සලා යනවා සහ ඔහුට ඕන එක විතරක් රෝල් කර කර ඉන්නව HAHAHA

    • @thusharachenath
      @thusharachenath 4 ปีที่แล้ว +21

      Srilankan පිස්සුද ඔය මනුස්සයාට චන්දෙ දෙන්න.මේ පාරවත් හොඳ දෙයක් වෙන්න ඕනි. හැබැයි එක ප්‍ර්ශ්ණයකින් වත් මග හැරියෙ නෑ. අනික තමන්ගේ දේශපලන ප්‍රතිපත්තිය ගැන කතාකරන්න ආව මනුස්සයාගෙන් කෙරිය යුතු ප්‍ර්ශ්ණ කිරීම මීට වඩා විදග්ධ විදියට කරන්න තිබුණා. මොකද මේක දේශපලන සාකච්ඡාවක් මිසක් ජනාධිපති කොමිසමක් නෙවෙයිනේ. රංගෙ බණ්ඩාරලේගෙන්, රත්තරංල ගෙන් වගේ කුස්සි දේශපලන ප්‍ර්ශ්ණ මේ මනුස්සයාගෙන් අහල හරි යන්නේ නෑ.

    • @surangawelgamagedon6792
      @surangawelgamagedon6792 4 ปีที่แล้ว +26

      ඔබගේ කතාව සමග මම එකගයි.මේ පුද්ගලයාගෙන් රටට වැඩක් කරගන්න බැරි එක අපගේ අවාසනාව

    • @MyUdd
      @MyUdd 4 ปีที่แล้ว +3

      Hehe ela ban. Ayi ranila kamathi na kiyanne mulinma? However good comment of urs

  • @kanthaperera4160
    @kanthaperera4160 4 ปีที่แล้ว +17

    අම්මො මාර යකෙක්නි

  • @Sawani-n2n
    @Sawani-n2n 4 ปีที่แล้ว +19

    We Love You Hon.Ranil Never Forget and We Will Never Abandon You .Amen and God Keep Him Safe 🙏.

  • @YasinthaKosala
    @YasinthaKosala 4 ปีที่แล้ว +21

    This parley makes me feel comfortable to vote Ranil. Thank you Hiru TV.

  • @tima218
    @tima218 4 ปีที่แล้ว +33

    රනිල් කියන්නේ සුපිරි මොලයක්👍👍

  • @Eranga1111
    @Eranga1111 4 ปีที่แล้ว +22

    චමුදිතට මිඩියා ක්ලාස් යන්න වෙයි වගේ... චමුදිත මධ්‍යවේදියෙක් හැටියට ඉතාම පහත් තැනක ඉන්නේ ..

    • @nandamadurapperuma4848
      @nandamadurapperuma4848 4 ปีที่แล้ว +1

      Chamuditha ara Gamaraala (Hitan Hutan) ekkane hitiye
      Mole (brain) wadakarana hati kiyanna onanaha

  • @dilshanmad9237
    @dilshanmad9237 4 ปีที่แล้ว +65

    මැදමුලන කුස්සියේ දන්කුඩ කන බල්ලෝ තුන් දෙනෙක් බුරනවා වගේ. කිසිම වැදගත්කමක් නැ මුන්ගේ.

    • @madhudeshan6675
      @madhudeshan6675 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 6 หลายเดือนก่อน +5

    රනිල්ගෙ අගේ අපේ එවුන්ට තාම තේරෙන්නෙ නැහැ

  • @nethmi.249
    @nethmi.249 4 ปีที่แล้ว +19

    Great man..mr.Clean..👍🍀

  • @mptscover3940
    @mptscover3940 4 ปีที่แล้ว +8

    Lankawe desapalanya igena ganna mr ranil tamai ithin mole tamai mole. Jayawewa

  • @arthurmall4688
    @arthurmall4688 4 ปีที่แล้ว +25

    He has an answer to every question. Chamuditha just trying to stir the pot, but Ranil is full of class and he has a wealth of knowledge. I do not like him personally, but I respect him.

  • @express6468
    @express6468 4 ปีที่แล้ว +30

    මුන්ගෙ ගොන් වැඩසටහනක් සලකුන කියන්නේ. යකෝ එක මනුස්සයෙක් ගෙනල්ලා ලැජ්ජ නැද්ද බන් තුන් දෙනෙක් ප්‍රරස්න අහන්නේ. මූනට මූන එකෙක් ප්‍රරස්න අහපල්ලා. තොපිලා තුන් දෙනෙක් ඉදලත් ඒ මනුස්සයව කොර කරන්න උබලට බැරි උනා. තුක් නොදකින්.

  • @anilalmeida6279
    @anilalmeida6279 4 ปีที่แล้ว +32

    Ranil proved again that he is the one and only "Baya nathi Agamathi"

  • @sepalisamarawickrama9321
    @sepalisamarawickrama9321 4 ปีที่แล้ว +17

    Obathuma wage nayakayek thamai apita ona. Obathuma vitharai channel ekata hariyata uththara dunne.

  • @pk-kc6vu
    @pk-kc6vu 4 ปีที่แล้ว +75

    රනිල් ආවේ ප්‍රතිපත්ති ප්‍රකාසනය ගැන කථා කරන්න එත් ඇහැව්වේ කුණු ප්‍රශ්න ටිකක්. ඒවාට ready වෙලා ආවේ නැත්තත් ඔක්කොටම උත්තර දුන්නා. රනිල් වගේ මොලයක් එක්ක තර්ක කරන්න උබලා තම පොඩි වැඩි. 94 ඉදලා පසුගිය අවුරුදු 26න් 25ක්‍ම පාලනය කලේ චන්ද්‍රිකා, මහින්ද සහ සිරිසේන. රනිල්ට කවදාවත් හරියට රට එකදිගට පාලනය කරන්න හම්බ වුනේ නැහැ අපිට ඔහුගෙන් රටට වැඩ කරගන්න තිබ්බ අවස්ථාව නැතිවුණා ඉස්සරහටත් බැරි වේවි.

    • @anentertainingplace5069
      @anentertainingplace5069 4 ปีที่แล้ว +2

      ඒක ඇත්ත සහෝදරයා..ඒ මනුස්සයාගෙන් රටට වැඩක් ගත්තේ නෑ..මේ election කෙන් පස්සේ මිනිහා බොහෝවිට දේශපාලනයෙන් සමුගනීවි

    • @MyUdd
      @MyUdd 4 ปีที่แล้ว +1

      Aniwa ban ... monawa karannada.. rata uthum unata hitiye modayo... wadak naa ban

    • @MyUdd
      @MyUdd 4 ปีที่แล้ว +1

      සොඳුරු නවාතැන්පොල lovely stay hmm math hithanawa... aprade bn monawa karannada.. harak minissu.

    • @krishperera5050
      @krishperera5050 4 ปีที่แล้ว +2

      අනීවාරයෙන් ම, දේශපාලන යෙන් සමු ගත් දාට ඔහුගේ අගය රට‍ ට දැනෙ යි.

    • @arthurmall4688
      @arthurmall4688 4 ปีที่แล้ว

      Gay People are Smarter Than Straight People? That's a universal belief.

  • @kavinduwickramasinghe101
    @kavinduwickramasinghe101 4 ปีที่แล้ว +78

    mn unp ekata echchara kamathi na eth අර සජ්ජා පිස්සට වඩා මේ මනුස්සයා දැක්මක් ඇතුව point එකට කතා කරනවා .

    • @spd8952
      @spd8952 4 ปีที่แล้ว +6

      කන්න ඕන උනාම කබරයත් තලගොයා වෙනවලු මචෝ 😂🔫

    • @roha2259
      @roha2259 4 ปีที่แล้ว +8

      සජියාට කොහෙද මොළයක් තියෙන්නේ.ඌ මෙහෙම සාකච්ඡාවකටවත් එනවද? ගොන් පකෙක් ඌ

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 4 ปีที่แล้ว +5

      අනේද කියන්නේ ඔය මොලෙන් වැඩ ගත්ත නං අද අපේ රට කොහෙද තියෙන්නේ මොලේ තිබ්බට වඩා නෑ මොලෙන් වැඩක් නොගෙන පම්පෝරි ගහන්න එපා මුළු රටම විනාශ කරලා තියෙන්නේ

    • @MyUdd
      @MyUdd 4 ปีที่แล้ว +3

      Kumari Lakshmi karanna thamayi gaaniye giye.. umbala karanna den na me minihata echcharayi!

    • @faizerhameed6215
      @faizerhameed6215 4 ปีที่แล้ว +3

      Great leader

  • @MotivateWithChamin
    @MotivateWithChamin 4 ปีที่แล้ว +50

    conversation between grade one students and professor. ,,,

  • @nakatsukuma86
    @nakatsukuma86 4 ปีที่แล้ว +75

    ගොන්නු තුන් දෙනෙකුයි , සින්හයෙකුයි !😆

  • @KM-fn5pk
    @KM-fn5pk 4 ปีที่แล้ว +9

    මුන් තුන්දෙනාට හොදක් කියල comment එකක් දාන්න කවුරුත් නැද්ද ??😂😂

  • @janakarukman5484
    @janakarukman5484 4 ปีที่แล้ว +48

    කවුරු කළත් සුවසැරිය වැඩසටහන හොදයි

    • @MyUdd
      @MyUdd 4 ปีที่แล้ว +3

      Janaka Rukman kawuruth nemeyi UNP KALE.. muladi kiyapuwa mathakada?..

    • @janakarukman5484
      @janakarukman5484 4 ปีที่แล้ว +1

      දැන් කරපු කෙනා හොයා ගන්න බැරිව නේද ඉන්නේ. මම දැක්කා ඕකට නම් දා ගන්න දෙන්නෙක් මාරා ගන්නවා. එයාලාත් යුන්පි තමයි

    • @krishperera5050
      @krishperera5050 4 ปีที่แล้ว +3

      @@janakarukman5484 එකේ නීර්මාර්තු හර්ෂ ඩී සීල්වා වෙන කාට වත් ලකුණු දාගන්න බැහැ.

    • @nilminialwis
      @nilminialwis 4 ปีที่แล้ว

      Plaster Jerome Lon Service at Revival Church thanks

  • @samithanishan4093
    @samithanishan4093 3 ปีที่แล้ว +7

    එස්මන් වික්‍රමසිංහගෙ පුතෙක් ම තමා රනිල් වික්‍රමසිංහ 💟🖤 අය කතා දෙකක් නැ.🙂

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 4 ปีที่แล้ว +49

    හෙන දාර්ශනිකයා කියල හිතං ඉන චාපා අමුම අමු ගොබ්බයෙක් කියල තේරුම් කරාට තැන්ක්ස් හොරු TV

  • @Kumarikumari-gm9qm
    @Kumarikumari-gm9qm 4 ปีที่แล้ว +20

    Ranil kiyanne mola genapu nawak ammmmmoooo niyamai oba thumata garu kaeanawa

    • @streb6
      @streb6 4 ปีที่แล้ว +1

      Molayak newe polthel wedek horek lissana garandiyek. Kisima dekata uttara nodi prakramabahu kiyawana american iththek ratata pililayak loketa barak

  • @harshasenanayaka242
    @harshasenanayaka242 4 ปีที่แล้ว +10

    40.50 ඉදන් අහපන්...චාපට පවු හිතෙනවා😁🤪🤪

  • @chrispro9890
    @chrispro9890 หลายเดือนก่อน +3

    අද වෙන කොට මොහු ලංකාවේ දේශපාලනයේ රන් සලකුණ

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 4 ปีที่แล้ว +48

    ප්‍රශ්න අහන්නේ රනිල් මහතා ,,,පිළිතුරු දෙන්න වෙලා තියෙන්නේ චමුදිතලට ,,,රනිල් මහතාගේ කපටි මොලේ ,,

  • @dushanthamahawewamahawewa9702
    @dushanthamahawewamahawewa9702 4 ปีที่แล้ว +55

    අනේ චාපා හිගන්නෝ , වදින්නනම් ඔබ මවපු සේද මාවතේ චීන ව්‍යාප්ති බිල්ලො කතාවලට චූ බේරෙන්න උත්තර ලැබුනා නේද.

  • @mptscover3940
    @mptscover3940 4 ปีที่แล้ว +24

    Mahindata puluwanda me wage ??

  • @dayasrisakalasuriya7554
    @dayasrisakalasuriya7554 4 ปีที่แล้ว +41

    You are a great leader but the unfortunate people of this country don't understand it. They need thugs and rogues.Appreciate your patience.

  • @dushanthamahawewamahawewa9702
    @dushanthamahawewamahawewa9702 4 ปีที่แล้ว +62

    මම ජනබලවේගයට චන්දේ දෙන්න හිටියත් මම unp අයගෙන් ඉල්ලනවා රනිල් ගොඩදාන්න

    • @dhananjaya1251
      @dhananjaya1251 4 ปีที่แล้ว +10

      රනිල් එක්ක හැරෙන්න බැරි මෝඩයොයි රනිල්ව දාලා ගියේ. සජිත්ගෙ සමගි ජන බලවේගය විහිලුවක් රනිල් ජීවත් වෙලා ඉන්නකන්.

    • @Subscribe1000-n6h
      @Subscribe1000-n6h 4 ปีที่แล้ว +2

      අනිත්‍ උන්ට කිය කියා ඉන්නේ උඹ දීපන්කො ... අනිත් උන්ට කියපන් ජන බලවේගෙට දෙන්න කියලා... උඹ නම් පට්ට ගොනෙක්...😂

  • @greysky3058
    @greysky3058 3 ปีที่แล้ว +5

    An extraordinary politician with a vision and a program. Even his opponents secretly agree he is the most suited person to lead the Country in this time of crisis. He is the kind of quality leader we should have.

  • @dhananjaya1251
    @dhananjaya1251 4 ปีที่แล้ว +77

    රාජපක්ෂ ඇතුළු හොර නඩය මේ මනුස්සය ගැන බොරු කතා වපුරලා මේ මනුස්සයගෙ මොළෙන් රටට ගන්න තිබ්බ සෑහෙන දේවල් නැතිකරා..ඇත්තටම 2005 මේ මනුස්සයා රටේ ජනාධිපති උනානම් අද ඇත්තටම රට සිංගප්පූරුවක්. ලන්කා දේශපාලනයේ ඉන්න ප්රධාන චරිත දෙකක් තමයි රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ
    මහින්ද පුද්දලයෙක් විදියට මාරම හොද චරිතයක්.ඒත් මහින්දගේ දේශපාලනය අන්තිම කුඡුතයි.. ඒත් රනිල් පුද්ගලයෙක් විදියට මහ මුසල චරිතයක්.. ඒත් රනිල්ගේ දේශපාලනය ඩීසන්..
    මහින්ද ගමේ මිනිහෙක්. හොදට මිනිස්සු ආශ්රය කරපු මිනිහෙක්..අහල ගමි හතක මිනිස්සුන්ව දන්නවා..මිනිස්සුන්ගේ මගුල් ගෙදරට මල ගෙදරට බණ ගෙදර යනවා..මිනිස්සුන්ගේ සැපේදි වගේම දුකේදිත් මිනිස්සු එක්ක ඉන්නවා..පොඩි තැනේ ඉදලා ඉහල ආවේ.. හොද මිනිස්සුන්ට හොද විදියට වගේම වලියට එන උන්ටත් ඒ භාෂාවෙන්ම සලකනත් මහින්ද දන්නවා..මහින්දට පොඩි තැනෙන් ආපු නිසා මිනිස්සුන්ගෙන් උදවි ගන්න සිද්ද උනා.. ඒ නිසා මහින්ද ඒ අයට උදවි කරන්නත් සැදි පැහැදි ඉන්නවා..
    මහින්ද දේශපාලනයට ඇප්ලයි කරන්නෙත් මේ පෞද්ගලික ඡීවන රටාවමයි...තමන්ගේ හිතවතුන්ට තමන්ට උදවි කරපු අයට උන් මොනවගේ පීචං කාලකන්නි උනත් කමක් නෑ හොදට සලකණවා.. තමන්ට හිතවත් මිනිහෙක් වරදක් කරොත් ඌ මොන වරද කරත් ඌව බේරගන්නවා..තමන්ට විරැද්ධව ඉන්න එකාට හොදම එකෙන් අරිනවා..පොලිසි උසාවි රඡයේ ආයතන රටේ නීති පද්ධතිය බල්ලට දානවා..හැමවෙලාවෙම පෞද්ගලික හිතවත් කමට මුල් තැන දෙනවා....පොඩි තැනින් ආපු නිසා මිල මුදල් දේපල වලට කෑදරයි. ඒ දේවල් ගොඩනගාගන්න බලනවා..
    ඉතින් මහින්දගේ දේශපාලනය වටේ ඉන්න කිහිපදෙනෙක්ට හොදයි.. රටේ බහුතරයකට වැලේ වැල් නැති වෙන දේශපාලනයක් මහින්ද කරන්නේ..
    රනිල් කියන්නේ කොලබ හතේ මිනිහෙක්... සල්ලි භාගේ හොදට තිබිබ පවුලක්.. ඒ නිසා මිනිස්සු එක්ක ආශ්රය අඩුයි.රනිල්ට තිබිබ පෞද්ගලික හිතවත් කමි අඩුයි.. ආශ්රය කලේ ඒ මටමේම සල්ලි තියෙන මිනිස්සු.. ඒ නිසා තව මිනිහෙක්ට උදවි කරන්න වෙන අවස්තාව මිනිහෙක්ගෙන් උදවිවක් ගන්න වෙන අවස්තාවත් හරිම සීමිතයි.. ආශ්රය කරන්නේ අතේ ඇගිලි ගානට වගේ මිනිස්සු ප්රමානයක්..පොඩි කාලේ ඉදලා සැපට හැදුන නිසා මිල මුදල් වලට ආසාවක් නෑ ඕනි සමාඡයේ ගෞරවයට පාත් වෙන්න.. ඒ නිසා නිතරම තමන්ගේ චරිතය මේන්ටේන් කරනවා...චරිතය කැත වෙන කිසිම දෙයක් කරන්න ලේස්ති නෑ..
    දේශපාලනයට උනත් ඒකපාර පවුල් පසුබිමත් එක්ක එකපාර ඉහල දේශපාලනයට ආව කෙනෙක්.. ඒ නිසා දේශපාලනයෙදි උනත් පොඩි මිනිහව ආශ්රය කරන්න ලැබුණු අවස්තා අඩුයි..
    රනිල් දේශපාලනයට ඇප්ලයි කරන්නෙත් මේ පෞද්ගලික ඡීවන රටාවමයි.. දේශපාලනයෙදි ගණු දෙනු කරන්නෙත් හරිම සීමිත පිරිසක් එක්ක විතරයි..පහල මටිටමේ දේශපාලන නියෝඡිතයෝ එක්ක ගණුදෙනුවක් ඇත්තෙම නැතිතරමි....මිනිස්සු එක්ක පෞද්ගලික හිතවත්කමුත් හරිම සීමිතයි..පෞද්ගලික හිතවත් කමි අඩු නිසා වැරදි කරන මිනිස්සු බේරගන්න යන් නෑ.පෞද්ගලික හිතවත්කමි උඩ මිනිස්සුන්ට සලකන්නෙත් නෑ.තමන් එක්ක දේශපාලනය කරන මිනිස්සුන්ව ගණන් ගන්නේ නෑ... පොලිසි උසාවි රඡයේ ආයතන ඇතුලව සමස්ත නීති පද්ධතියටම ඇගිලි ගැහීම හරිම අඩුයි.. විරැද්ධ දේශපාලන මතධාරින්ව මර්ධනය කරන්න යන්නෙම නැති තරමි ...නිතරම තමන්ගේ දේශපාලන ඡිවිතය කැතවෙයි කියන බයට හොරකන් කරන්න යන් නෑ...ඉතින් රනිල්ගේ දේශපාලනය රනිල් වටේ ඉන්න අයට සුභදායි නොවුනට රටේ අති බහුතරයකට පටිට හොදයි..
    ඉතින් මහින්ද වටේ මිනිස්සු මහින්දව බලයට ගේන්න පණ ඇරලා වැඩ කරාට රනිල් වටේ මිනිස්සු රනිල් ගැන මෙලෝ කැක්කුමක් නෑ

    • @Subscribe1000-n6h
      @Subscribe1000-n6h 4 ปีที่แล้ว +2

      මූයි මහින්දයි යාලුයි. උඹ නිකන් දන්න මගුල තමයි. උන් එකට හොරකන් කරන්නේ..

    • @dhananjaya1251
      @dhananjaya1251 4 ปีที่แล้ว +1

      @@Subscribe1000-n6h නොදන්න මගුක් කියවන්නැතුව ඉඳපන් හැම කමෙන්ට් එකකම රෙන්නෙ නැතුව මැදමුලනෙ ජංගි හෝදනා එකාද උඹ 😂💩

    • @Subscribe1000-n6h
      @Subscribe1000-n6h 4 ปีที่แล้ว

      @@dhananjaya1251 රනිල්ව සුද්ද කරන්න එපා. රනිල්ට කෙළ වෙන හැම වෙලාවෙම මහින්ද තමයි ඌව බේර ගත්තේ. ඒ බේර ගත්තේ ඌ විපක්ෂයේ හිටියට මහින්දට support කරන හින්දා. උන් දෙන්නගෙ නෑදෑ කමකුත් තියෙනවා. උඹ නිකන් උන් දෙන්නව සංසන්දනය කරලා පොර වෙන්න හදන්න එපා. උන් දෙන්නම පට්ට යාලුයි. මුළු ලංකාවම හොරාකාපු හොඳම හොරු දෙන්නා තමයි උන් දෙන්න. උඹත් පුලුවන්නම් උන් දෙන්නට එකතු වෙලා හොරා කාපන්. ගොන් චරිත සහතික ලියන්න නැතුව...

    • @nandamadurapperuma4848
      @nandamadurapperuma4848 4 ปีที่แล้ว +1

      Oba ma danna karunu anuva hariyatama hari

    • @nowornever4010
      @nowornever4010 4 ปีที่แล้ว

      well said dananjaya

  • @delanthiesilva3483
    @delanthiesilva3483 4 ปีที่แล้ว +5

    Absolutely Brilliant Hon. Ranil Wickramasinghe. Wish you All the best.

  • @sachindezoysa8433
    @sachindezoysa8433 4 ปีที่แล้ว +14

    Mr.රනිල් වනනවා වැනිල්ලක් රොහිත් ශර්මා ලංකාවට double century ක් ගැහුවා වගේ නිවේදකයෝ නිකන් බෝලේ වගේ උඩම තියන්නෙන් රනිල් වනන වැනිල්ලට.🎾🥊🥊🥊🥊

  • @hashan8843
    @hashan8843 4 ปีที่แล้ว +20

    ඇත් රජුනේ....😂

  • @socialchangewithreformdeni2525
    @socialchangewithreformdeni2525 4 ปีที่แล้ว +24

    මම රනිල්ට කැමති නැහැ . විශේෂයෙන් එයාගේ ආර්ථික හා විදේශ ප්‍රතිපත්තිට කැමති නැහැ . නමුත් හිරු එකේ මාධ්‍යකරුවන් පක්ෂයේ ප්‍රශ්නයට හිර කරලා එකෙන්ම ගොඩ වෙන්න බැලුවේ සහ තවදුරටත් කොටවන්න බැලුවේ . නමුත් රනිල් එකට අහු උනේ නැහැ. කාවවත් විවේචන කරන්න හෝ ඕපස් දොඩවන්න ගියේ නැහැ. එයාගේ ආර්ථික ප්‍රතිපත්තිය පිලි ගන්න බැරි උනත් ඔහු හැම වෙලේම කියවන්න ගත්තේ ප්‍රතිපත්තිය ගෙනයි . ඒකට මම කැමති . මොකද ජාතිවාදය, ආගම්වාදය හා පක්ෂවල ප්‍රශ්නය ලොකු කර ගැන ජනතා ප්‍රශ්නය වෙන පැත්තකට ගෙනයන හා හිරු එක එක පක්ෂයකට කඩේ යමින් ගෙනයන වැඩපිළිවෙලට මාරු පහරක්