අනුර කැඳවාගෙන ආ හැටි මෙන්න-දැන් ඇරඹුණා ජපානය වෙසෙන ලාංකිකයන් හමුවන ජන හමුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • අනුර කැඳවාගෙන ආ හැටි මෙන්න-ජපානය වෙසෙන ලාංකිකයන් හමුවන ජන හමුව දැන් ඇරඹුණා
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #news #SriLanka #FBLIVE #sinhalanews #newsSRILANKA #LatestNews #news #politics #parliamentsrilanka #Fastnews
    #RANILWICRAMASINGHE #hotnews #sajithpremadasa #NewsAlert #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #NewsUpdate
    #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka #SL #lka #srilanka #News #HiruMedia #HiruSinhalaNews #TruthAtAllCosts #News2024

ความคิดเห็น • 647

  • @KarunaratnaMabulage
    @KarunaratnaMabulage หลายเดือนก่อน +131

    ඉතාලියේ අපගෙ සුභපැතුම්

  • @peshaladumidu1718
    @peshaladumidu1718 หลายเดือนก่อน +129

    අපේ ආදරණීය ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා ට සහ රටට ජයවෙිවා .❤

    • @sprodrigo146
      @sprodrigo146 หลายเดือนก่อน

      ජයම වේවා ❤❤

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 หลายเดือนก่อน +111

    කොහොමද ගැම්ම.මේවා දකිද්දී ලංකාවේ හම්පඩ දේශපාලුවන්ට සුළුදිය පහවෙන එක අහන්න දෙයක් නෑ.ස්තූතියි ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික සොයුරු සොයුරියන් සහ මහත් හරසරින් අපේ අනාගත ජනාධිපති තුමා වෙනුවෙන් කැපවුණු සියළුම ජපන් සොයුරු සොයුරියන් ට අපේ හද බැදි ප්‍රාණාමය.මාලිමාවට ජයවේවා

    • @palithapadmasiri3976
      @palithapadmasiri3976 หลายเดือนก่อน +4

      කොහොමද තඹුත්තේගම අනුර දිසානායකගේ ගැම්ම. 👍👍👍👍👍👍👍

    • @nilanthajohn1456
      @nilanthajohn1456 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤true

    • @priyankara00
      @priyankara00 หลายเดือนก่อน +1

      සුද්ද සිංහලෙන් කියනවා නම් උන්ට රෙවිල ඉන්නෙ

    • @Lankan91-ee9bm
      @Lankan91-ee9bm หลายเดือนก่อน

      මොකක් ද බන් මේකෙ ගැම්ම? සිකුරිටි දෙන්නෙක් දෙපැත්තෙන් යන එක ද?. මේවට කියන්නෙ බං පඩ ෂෝ. රජාට අඳිනකොට හැදෙන ලෙඩක්. ඇයි මීට කලින් දැකල නැද්ද මේ වගේ මානසික ආබාධවලින් පෙලෙන උන්? සජිත්, රනිල්, රාජපක්ෂ ල මේ සේරටම මේ මානසින ආබාධය තිබ්බ. දැන් මූටත් බෝවෙලා. මේ වගේ විහිලු ෂෝ ඉතින් හරියට වටිනව මෝඩ දායක සභාවට. 😂

  • @India-gs6mj
    @India-gs6mj หลายเดือนก่อน +104

    ඇස් වලට කදුලු ආවා අනේ අපේ අදරණීය නායකයා ව්ශ්වයේ ආශ්‍රිර්වාදය නිරතුරුවම ලැබේවා දුප්පත් අපේ රජණෙනි ..ආදරෙයි .❤❤❤❤

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 หลายเดือนก่อน +2

      Ha ha rajawaru oni ne .. Anura eyage serviice eka 10 yrs deela gyama athi.. Kalinuth Rajek karala ekek ratatama deela giye

    • @lawanrajapaksha
      @lawanrajapaksha หลายเดือนก่อน

      @@pasindumadubashana7736 sira kathawa

    • @DiveHive
      @DiveHive หลายเดือนก่อน

      ඔන්න පටන් ගත්තා කඳුලු එන්න. උඹලා වගේ රජාණෝ රජාණෝ ගාගෙන ආපු ගොබ්බ හැත්ත තමයි මේ රටට ලොකුම හෙනේට හිටියේ. ගොන් හැත්ත

    • @Lankan91-ee9bm
      @Lankan91-ee9bm หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂උඹල වගේ මීහරක් බඳින කණු දකිනකොටත් අපිටත් ඇස්වලින් කඳුලු පනිනව.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr หลายเดือนก่อน +62

    අනාගත පරපුරේ එකම බලාපොරොත්තුව ජාතික ජනබලවේගයේ කණ්ඩායම්
    නායක අනුර අනුර කුමාර දිසානායක සහෝදරයා ට ජයවේවා
    මාලිමාවට ජයවේවා ස්තුතියි

  • @indrajithupul6395
    @indrajithupul6395 หลายเดือนก่อน +89

    ජය ජය ජය වෙවා මාලිමාවට සියලු දෙනා එකතු වෙලා රට ගොඩ දාන්න ජය වෙවා මාලිමාවට

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 หลายเดือนก่อน +41

    සැබැ ජනතා නායක අනුර සහොදරයා ඔබගේ ජයග්‍රහණය අනිවාර්යයි ඔබට සුභ පැතුමි

  • @ChandrawansaKumaragama
    @ChandrawansaKumaragama หลายเดือนก่อน +47

    අපේ නායකයෙකුට එදා මෙදා තුර මෙවන් ආදරණීය පිලිගැනීමක්.......

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z หลายเดือนก่อน +81

    Summer එකේ ලස්සනයි ජපානය .රට වෙනුවෙන් වෙහෙසෙනඔබලාට මාගේ ගෞරවනීය ප්‍රණාමය !

  • @HappyBorderCollie-cm4vh
    @HappyBorderCollie-cm4vh หลายเดือนก่อน +28

    ගෙයින් ගෙට ගිහිල්ල හැමෝම කැපවී ඡන්ද හදන්න...
    ඉතිරි කෙටි කාලය උපරිම ලෙස වෙහෙස මහන්සිය නොබලාම....

  • @user-hg6cx8on2f
    @user-hg6cx8on2f หลายเดือนก่อน +29

    මාතෘ භූමිය සොර සතුරන්ගෙන් බෙීරාගන්න නායක AKD ඔබට ජාතියේ උත්තමාචාරය❤❤❤❤❤❤❤

  • @AshokaPilimathalawwa
    @AshokaPilimathalawwa หลายเดือนก่อน +140

    කම්බා හොරැන් ගෙන් දුෂිත දේශපාලනයෙන් මව්බි බේරා ගැනිමට ඉතිහාසය විසින් දේශයට හදුන්වා දුන් අනුර කුමාර නම්වු අපේ මිනිසා ,,,,මාලිමාවට ජයවෙිවා !

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z หลายเดือนก่อน +73

    නියමයි ආරක්ෂාව .ඔබලා වගකීම හරිහැටි ඉටුකරනවා. ආදරෙයි උඹලට !

  • @chefnishanthaperera9695
    @chefnishanthaperera9695 หลายเดือนก่อน +15

    සහොදරයෙ නුබට මහා ලොකු රාජකාරියක් කරන්න තියෙනවා මේ රට හදන්න අනිවාර්යෙන්ම නුබ ඒක ඉටු කරන්න ඕනේ ❤❤❤

  • @yakallekankanamgesumanasen641
    @yakallekankanamgesumanasen641 หลายเดือนก่อน +39

    ජපන් සහෝ දරත්වයට ජයවේවා ජාතික ජනබලවේගය ට ජයවේවා ශ්‍රී ලංකාව ට ජයවේවා

  • @kasuniadikari5036
    @kasuniadikari5036 หลายเดือนก่อน +69

    බිඳින්නට හැකිනම් ධනේශ්වර යදම් වැල එකම ගමනක් යන්න එකතු වෙමු සොයුරු කැල

    • @user-qt2dl9ls9f
      @user-qt2dl9ls9f หลายเดือนก่อน +4

      Lassana aruth bara wadan pelak

    • @rasikajayasundara6688
      @rasikajayasundara6688 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ම..ලස්සනයි .අදහස

    • @kasuniadikari5036
      @kasuniadikari5036 หลายเดือนก่อน

      @@user-qt2dl9ls9f 🙏

    • @kasuniadikari5036
      @kasuniadikari5036 หลายเดือนก่อน

      @@rasikajayasundara6688 ස්තුතියි

    • @veerasingha2532
      @veerasingha2532 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @beveryholiday8427
    @beveryholiday8427 หลายเดือนก่อน +20

    අපේ රටේ ජනතාවට නිවැරදි මාවත පෙන්වා දිය හැකි නායකත්වය. රටට ජය වේවා

  • @sukitheakalanka6183
    @sukitheakalanka6183 หลายเดือนก่อน +53

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @stanleyfernando4415
    @stanleyfernando4415 หลายเดือนก่อน +143

    මෙතෙක් කල් හොරුන්ට ගැති කම්කල ජනතාවනී,දැන් ඉතින් අවදි වෙයව්.මෙන්න අපේ අනාගත නායකයා,දෙවරක් නොසිතා කතිරය ගසව්.

    • @overland1234
      @overland1234 หลายเดือนก่อน +2

      ow ow gahapan. Giya parath kathire gahala hondata ara gaththa ne. Umbala wage gon harak. Eka parak ara gaththa madida Stanley? AKD, Sajith, MR, Ranil me okkoma ekai. Umbala wage harak innankan apitai ratatai budu saranai.

    • @lasanthanakandala2072
      @lasanthanakandala2072 หลายเดือนก่อน +12

      ​@@overland1234 ඉතින් කාටද බමි එහෙනම් දෙන්න ඔින ඇන්ටිජන් දිලිතය ද
      කුනු දමිමිකද
      ගල්අගුරැ පාටලිද 😂
      මැදමුලන බෙිබිට ද
      නැත්නම් මැදමුලන විමලය ද
      😅 කවුද හොද😂

    • @stanleyfernando4415
      @stanleyfernando4415 หลายเดือนก่อน +6

      @@overland1234 එහෙම නම් මහත්තයෝ හොරුන්ටම කියලා ඇරගන්න,අපි තරහ නැහැ.

    • @pradeepsumathipala333
      @pradeepsumathipala333 หลายเดือนก่อน +3

      ​@@overland1234 Oya chande illanawada? Ekko api oyata chande dennam 😂😂😂😂

    • @overland1234
      @overland1234 หลายเดือนก่อน

      Appa jeppo tika okkoma eka comment ekakin trigger wela. Wandinnam lamai hadanna nan epa. Umbala wage gawa sampathak thawa one na. Mama kiyanne katawath kade noya hitapan kiyala gon harak wage. Eka therenne naththan patta mole amaruwak thamai.

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 หลายเดือนก่อน +13

    ජපානයේ සිටින ශ්‍රීලංකික ජනතාවනි අපගේ ප්‍රණාමය ජයවේවා අපගේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමනි ❤❤❤❤🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩ජයවේවා

  • @lalanigamage647
    @lalanigamage647 หลายเดือนก่อน +18

    අනේ දෙවියනේ 🤲🙏🤲🙏තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ රැකවරණයෙන් දළදා සමිඳුන් ගේ ආශිර්වාදය ලැබේවා මේ දරුවන්ට සහ නායකතුමාට "ආරක්ෂාව ලබාදෙන සෑම සියලුම දෙනාට 🙏🙏🙏🙏🤲🤲💕💕💕💖💖💖💕💕💕

    • @piyumali1234
      @piyumali1234 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 หลายเดือนก่อน +7

    ❤ proud of you, greatest leader ever in Sri Lanka. Congratulations.

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 หลายเดือนก่อน +33

    මාලිමාවට ජය ❤❤❤ ජනතා වට ජය ❤❤❤

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 หลายเดือนก่อน +28

    අපේ ජනාධිපති ජ ය

  • @chitrajoseph2047
    @chitrajoseph2047 หลายเดือนก่อน +3

    ලාංකික අනාගත ජනාධිපති අනුර ඔබට ජය වේවා.
    God protect you and keep you safe always .

  • @dailymale2934
    @dailymale2934 หลายเดือนก่อน +5

    අනේ මැණික පරෙස්සමින්. මට විතරක් නෙමේ රටටම ඔයා විතරයි ඉන්නේ. ජේසු පිහිටයි 🙏❤️🌷

  • @tharukasachintha4476
    @tharukasachintha4476 หลายเดือนก่อน +26

    මවිබිම ​පෙරට.ජයවෙිවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤

  • @wmdsweerasooriya9090
    @wmdsweerasooriya9090 หลายเดือนก่อน +16

    Ape Janapathi❤❤❤❤❤❤

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v หลายเดือนก่อน +14

    මෙන්න සුපිරි මිනිස්සු පේනවනෙ දීීල තියන ගාඩි එක සුපිරි

  • @ji7911
    @ji7911 หลายเดือนก่อน +15

    ජනතා පැතුම් ඉටුකරන්න මහන්සි වෙන ඔබ සැමටම තෙරුවන් සරණයි ❤️👍🙏

  • @nimminisansala9852
    @nimminisansala9852 หลายเดือนก่อน +20

    නියමයි.ජය වෙවා

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll หลายเดือนก่อน +14

    ❤❤❤❤Jaya wewa MALIMAWATA JAYA WEWA A. K d❤❤❤❤

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 หลายเดือนก่อน +21

    Malimavata ජය නියතයි ජයවේවා
    👍👍👍👍👍👍👍

  • @manelamarasekara5929
    @manelamarasekara5929 หลายเดือนก่อน +1

    අනුර ඇතුලු පක්ෂයේ සියලු දෙනාට බුදුසරණයි තුරැනුවන්ගේම පිහිටයි

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 หลายเดือนก่อน +13

    විශ්ව මාතාවගේ රැකවරණය දේන්න ඕනේ ස්තූතියි

  • @attanayakasudas4353
    @attanayakasudas4353 หลายเดือนก่อน +31

    දිගු කලක් නොනවත්වාම කරන ලද කැපවීමේ ප්‍රතිපලය.තඹුත්තේගම කොල්ලා ජාත්‍යන්තර තලයේ ගරු බුහුමන් ලැබීම.ජයවේවා

    • @dnatapaththu2093
      @dnatapaththu2093 หลายเดือนก่อน +1

      Kolla wayasa 20😂😂😂😂 kanadi ganini chek karal

  • @user-wq6ue2bt3s
    @user-wq6ue2bt3s หลายเดือนก่อน +5

    අනික කුමාර සහෝදරයාගේ පිළිගැනීමහරිම ආචාරශීලීවකවානුවේ වෙසෙන අපේ සහෝදරයටබොහොමස්තුතියි ස්තූතියි

  • @sumithpriyantha5740
    @sumithpriyantha5740 หลายเดือนก่อน +61

    රටේ අන්තිම බලාපොරොත්තුව.මෙතනින්

  • @nalakanalaka3650
    @nalakanalaka3650 หลายเดือนก่อน +12

    ආරක්ශා කරපල්ලා දිවිහිමියෙන් රටේම පැතුම

  • @thakshisenani3075
    @thakshisenani3075 หลายเดือนก่อน +12

    ❤❤❤❤jaya wewa malimawata jaya wewa ❤❤❤❤❤

  • @kasuniadikari5036
    @kasuniadikari5036 หลายเดือนก่อน +15

    🧭 ජය වේවා ❤️🧭ජය වේවා❤️🧭ජය වේවා❤️❤️❤️❤️❤️

  • @rupapushpa9228
    @rupapushpa9228 หลายเดือนก่อน +8

    Wow wonderful Happy to see this moment, good luck AKd

  • @roshanpercy6854
    @roshanpercy6854 หลายเดือนก่อน +14

    🌹මාලිමාව

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p หลายเดือนก่อน +15

    මාලිමාවට ජයවේවා

  • @travissiebel135
    @travissiebel135 หลายเดือนก่อน +6

    Niyamai niyamai supiri supiri..NPP JAYAWEWA.

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc หลายเดือนก่อน +10

    ❤❤❤❤❤❤ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ❤️💕💕💕

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs หลายเดือนก่อน +5

    පොදුජනතා පුත්‍රරත්නයට ජයවේවා මලිමාවට ජයවේවා❤Japan sri lanka people wois

  • @udayapathum1973
    @udayapathum1973 หลายเดือนก่อน +3

    God bless you sir.

  • @sudanapoli6016
    @sudanapoli6016 หลายเดือนก่อน +1

    Budusaranai srilanka tank japan anura Budusaranai malima jaya veava budusaranai ❤❤❤❤❤

  • @SusanthaPiyasinghe
    @SusanthaPiyasinghe หลายเดือนก่อน +7

    ස්තුතිය ඔබ සැමට

  • @ThusithaHerath-nq7vf
    @ThusithaHerath-nq7vf หลายเดือนก่อน +2

    හදවතේ නායකයා අනුර කුමාර දිසානායක ❤❤❤❤ජයවේවා

  • @asoka1516
    @asoka1516 หลายเดือนก่อน +4

    ජපානයේ වෙසෙන අපේ රටට ආදරය කරන පිරිස…NPP❤

  • @vinitadam6128
    @vinitadam6128 หลายเดือนก่อน +6

    Jaya wewa Anuradha sahodaraya❤❤❤

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 หลายเดือนก่อน +2

    ජපානයේ අපෙ සහොදර කැළට අපගේ හදපිරි ප්‍රණාමය ස්තූතියි ඔබ සියළුම දෙනාටම
    මාලිමාවට ජයවෙවා ❤❤❤

  • @lasanthanakandala2072
    @lasanthanakandala2072 หลายเดือนก่อน +6

    ආදරනිය සහෝදර අනුර කුමාර ❤ මහත්මය ඇතුලු ජාතික ජන බලවෙිගය සහිත මහජන ආන්ඩුව පත්වනතුරැ නොයිවසිල්ලෙන් ❤

  • @persysriyalatha5212
    @persysriyalatha5212 หลายเดือนก่อน +1

    ඔහුටත් ඔබලාටත් ජයවේවා ❤️❤️🌹

  • @SamanRamanayaka-mj9ed
    @SamanRamanayaka-mj9ed หลายเดือนก่อน +7

    ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා

  • @nishaliudeshika9424
    @nishaliudeshika9424 หลายเดือนก่อน +1

    ආදරණීය අනුර සහෝදරයා❤️ ඉතාලියෙ සිට

  • @nevillefonseka9040
    @nevillefonseka9040 หลายเดือนก่อน +4

    අපේ ආදරනීය දේශයේ එකම ගැලවුම්කරුවා දේශයේ.නියමුවා අනුරකුමාර .

  • @ashokanissanka1650
    @ashokanissanka1650 หลายเดือนก่อน +1

    ජයවේවා!!!

  • @jayanthakalupahana3398
    @jayanthakalupahana3398 หลายเดือนก่อน +6

    Congradulations❤

  • @chefnishanthaperera9695
    @chefnishanthaperera9695 หลายเดือนก่อน +3

    ගැම්මක් තමයි ❤❤❤

  • @siranjaneperera560
    @siranjaneperera560 หลายเดือนก่อน +8

    ❤❤❤❤

  • @SarathDahanayaka-ei5yc
    @SarathDahanayaka-ei5yc หลายเดือนก่อน +11

    කුහකයිනි බලන් කඩතුරා හැර දෑසේ /අපි මරදානේ මරියකඩෙි මාලීමාවෙි පුරවැසියෝ

  • @anushagamage4086
    @anushagamage4086 หลายเดือนก่อน +2

    අපේ රට වෙනුවෙන් එක්වූ ජපානයේ සිටින ලාංකික සහෝදරත්වයට ස්තූතියි ❤
    මාලිමාවට ජයවේවා ❤
    අපේ රටට ජයවේවා ❤

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana หลายเดือนก่อน +9

    Npp❤❤❤ npp❤❤❤ npp❤❤❤

  • @gaminisenevirathna2121
    @gaminisenevirathna2121 หลายเดือนก่อน

    ජය වේවා සහොදරවරුනි අපි ජය ගන්නා බවට නියතයි ජය නියතයි ජය නියතයි ❤❤❤

  • @nimeshaseuwandi5006
    @nimeshaseuwandi5006 หลายเดือนก่อน +6

    ❤❤ජය වේවා...NPP❤

  • @user-ni8hc1mt3r
    @user-ni8hc1mt3r หลายเดือนก่อน +6

    රට හදන විසඳුමට ජන බලය එක පෙළට❤❤❤❤

  • @pathiranachithra437
    @pathiranachithra437 หลายเดือนก่อน +4

    God bless u.

  • @prasannanuwan9283
    @prasannanuwan9283 หลายเดือนก่อน +10

    ජය වේවා NPP

  • @jayabandara2673
    @jayabandara2673 หลายเดือนก่อน

    ජයග්‍රහණය නියතය ජයග්‍රහණය නියතය ජයග්‍රහණය නියතය ..❤❤❤❤❤❤

  • @NishanthaKumara-bi4vs
    @NishanthaKumara-bi4vs หลายเดือนก่อน +5

    mag a shodarayata. Budusaranae❤

  • @delrinewebster7021
    @delrinewebster7021 หลายเดือนก่อน +2

    Salute to all the Sri lankan community who warmly welcomed our Presisent to be Mr. ANURA, JJB JAYAWEWA, Malimawata Jayawewa.

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 หลายเดือนก่อน +1

    Jayawewa

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb หลายเดือนก่อน +2

    අනුර ජය වේවා ඔබට ජය නියතය

  • @sellasir71
    @sellasir71 หลายเดือนก่อน +8

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉qdarai

  • @manojmadushanka9346
    @manojmadushanka9346 หลายเดือนก่อน +1

    ග්‍රි ලංකාවේ විශාලතම දේශපාලන සංස්කෘතික වෙනස මේ පාර ජය වේවා Npp❤

  • @kanti7069
    @kanti7069 หลายเดือนก่อน +4

    Malemawata jayama wewa AKD ape senhayata dergau wewa jayama wewa ❤❤❤❤

  • @nilmininirosha5634
    @nilmininirosha5634 หลายเดือนก่อน +1

    අපෙ එකම බලාපොරොත්තුව .❤❤❤❤❤

  • @user-lx8rj1ph2v
    @user-lx8rj1ph2v หลายเดือนก่อน

    හරිම. ආඩම්බර. කමක්. දැනෙනවා ඔබ. තුමා. දකිද්දී 👏🏿👏🏿👏🏿👏🏿👍🏿👍🏿👍🏿👍🏿

  • @nimaliperera9457
    @nimaliperera9457 หลายเดือนก่อน +14

    කව්ද බොලව් මේ ජපනා...පට්ට පොරක්....
    ආදරෙයි උඹලට ...හදවතින්ම ..❤❤❤

  • @user-nd1tx2nh2k
    @user-nd1tx2nh2k หลายเดือนก่อน +5

    ජයවේවා

  • @gayanbuddika3043
    @gayanbuddika3043 หลายเดือนก่อน

    ජයවෙිවා . ගැමිම 💪💪

  • @user-du6dk9ux8p
    @user-du6dk9ux8p หลายเดือนก่อน +1

    සුපිරි එකෙන්ම මාලිමාවට ❤❤❤ජයග්‍රහණය

  • @saumyaperera6788
    @saumyaperera6788 หลายเดือนก่อน +1

    සුභ පැතුම් ඉතාලියේ සිට ❤❤❤🧭✖️

  • @user-ff3qg4sk1v
    @user-ff3qg4sk1v หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @user-wh6kf7kh8s
    @user-wh6kf7kh8s หลายเดือนก่อน +3

    ❤❤❤ jayawewa

  • @ernestamarasinghe7922
    @ernestamarasinghe7922 หลายเดือนก่อน

    ඉතාමත් සතුටුයි ජපානයේ සිටින අපේ සහෝදරිය සහෝදරයා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭❤❤❤

  • @investigator6797
    @investigator6797 หลายเดือนก่อน +1

    Good work❤❤

  • @deepikanilmini7668
    @deepikanilmini7668 หลายเดือนก่อน +2

    ජපානයේ අපේ අයට බුදුසරනයි ජපානයටත් එක්කම

  • @kusumawathipemalatha1282
    @kusumawathipemalatha1282 หลายเดือนก่อน

    ජපානේ.. සිටින.. සියඑමදෙනාට.. හදපිරි ස්තූතිය හිමි විය යුතුය ජයවෙිවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @geethadebritto4251
    @geethadebritto4251 หลายเดือนก่อน +1

    අපේ සහෝදරයා ❤❤

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h หลายเดือนก่อน +2

    ආදරෙයි සතුටුයි ආඩම්බරයි.අපි අපේ දරුවන්ට රට හදලා දෙමු.

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 หลายเดือนก่อน +5

    නියම ආතල් එක තියෙන්න් එහේ ඉන්න ලාංකික සංවිධායකින්ගේ ඉරියව් දිහා බලාගෙන ඉන්නකොට❤

  • @Kasunsuminda-vo2ug
    @Kasunsuminda-vo2ug หลายเดือนก่อน +48

    සාක්කුවෙන් කලිසම අල්ලන් ඉන්න පොනිලා වගේද අනුරගේ ගැම්ම..

  • @jagaththennakoon2726
    @jagaththennakoon2726 หลายเดือนก่อน +3

    Budusaranai ❤❤❤❤❤budusaranai

  • @gayumdhanuka1889
    @gayumdhanuka1889 หลายเดือนก่อน +2

  • @shanshan8873
    @shanshan8873 หลายเดือนก่อน +2

    wow wow neyamai jayawewa

  • @user-uy5xg8gj2b
    @user-uy5xg8gj2b หลายเดือนก่อน +4

    නා පොලි අපේ උණුසුම් සුබ පැතුම්