Border crossing සිංහලෙන් - Germany 🇩🇪 Austria 🇦🇹 Liechtenstein 🇱🇮 Switzerland 🇨🇭දේශසීමා තරණය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • Border crossing සිංහලෙන් - Germany 🇩🇪 Austria 🇦🇹 Liechtenstein 🇱🇮 Switzerland 🇨🇭
    #germany #switzerland #srilanka #sinhala #borderlands #munich #zurich
    රටවල් හතරක දේශසීමා තරණය කර ජර්මනියට.
    වින්ටර් එකේ කෝච්චි ගමන
    From Switzerland to Germany by Train - Across the Austrian Alps.
    • From Switzerland to Ge...
    ස්විට්සර්ලන්තයේ යා යුතුම කෝච්චි ගමන් 5ක්
    5 Most Scenic Train Rides in Switzerland 🇨🇭 ස්විට්සර්ලන්තයේ ඔබ අනිවා ඩෙෆා යන්නම ඕන කෝච්චි සවාරි 5
    • 5 Most Scenic Train Ri...

ความคิดเห็น • 46

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471 9 วันที่ผ่านมา

    නියමයි ❤❤

  • @imalinduwara1515
    @imalinduwara1515 6 วันที่ผ่านมา

    Super ❤

  • @arunalubuddhimal999
    @arunalubuddhimal999 10 วันที่ผ่านมา

    Super ☺️😎

  • @doml12345
    @doml12345 8 วันที่ผ่านมา

    Want more train rides with explanations.
    Good luck ❤

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 วันที่ผ่านมา +1

      Check this out
      කෝච්චියෙන් පැරීසියට
      FIRST Class on TGV Lyria, Zurich to Paris | High Speed train at 320km/h | පැ.කි 320 වේගයෙන් පැරීසියට
      th-cam.com/video/4w0yEO5UP-s/w-d-xo.html
      ස්විස් යන්නම ඕන කෝච්චි ගමන් 5ක්
      5 Most Scenic Train Rides in Switzerland 🇨🇭 ස්විට්සර්ලන්තයේ ඔබ අනිවා ඩෙෆා යන්නම ඕන කෝච්චි සවාරි 5
      th-cam.com/video/XufxXInLTds/w-d-xo.html
      Swiss 🇨🇭Trains | Safe, Clean & Punctual - How about Toilets? ස්විස් කෝච්චි වල Toilets මොන වගේද?
      th-cam.com/video/p58PI929ABY/w-d-xo.html

  • @aselarathnayaka1922
    @aselarathnayaka1922 8 วันที่ผ่านมา

    Good,දක්ෂයි හොඳ youtuber කෙනෙක් වෙතහැකි..interesting voice එකක් තියනව මෙි ඇත්තනට..පරෙස්සමෙන් මයෙ දෙයියෝ...

  • @kamaldilshan4125
    @kamaldilshan4125 10 วันที่ผ่านมา

    ❤️❤️❤️🔥

  • @P-U-R-U
    @P-U-R-U 10 วันที่ผ่านมา

    noice

  • @user-qm7xz7hh2g
    @user-qm7xz7hh2g 9 วันที่ผ่านมา

    Thanking you for your effort to show us different places to get some idea about those countries through your journey.Wishing you all the best.
    THANKS again.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  9 วันที่ผ่านมา

      Glad you enjoyed it!

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 9 วันที่ผ่านมา

      ​@@AmuwenLifestyle Do you speak french and German?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 วันที่ผ่านมา

      @@nishanthalakpriya7922 German

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 10 วันที่ผ่านมา

    Well explained, worth watching, Great, Thanks for sharing! 22.07🏆

  • @user-nk2ob8gw9g
    @user-nk2ob8gw9g 9 วันที่ผ่านมา

    පට්ටයි 😍 කවද හරි එනව ✌️❤️

  • @asiriLK
    @asiriLK 10 วันที่ผ่านมา

    🥰😊🤳✌👌👌👌

  • @adg5845
    @adg5845 10 วันที่ผ่านมา +2

    ඔබගේ වෑදි භාෂාවට මම ආසයි බොල 😊
    දිගටම දාමු විඩියෝ 😊

  • @amilaprasad1779
    @amilaprasad1779 10 วันที่ผ่านมา +3

    ලංකාවට වරේන් life enjoy කරන් ආසහිතෙයි කොචිචියේ ගිහින් බලපන් සැප මරු අඩුම තරමින් jak එකක්වත් ගහගන යන්න බැ ඔහේ

  • @sadilakmali4454
    @sadilakmali4454 5 วันที่ผ่านมา

    Aiye mata dana ganna puluwamda switzerland work visa awith dependwa ganna kochchara kalayak yanawada kiyala plzz reply

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  5 วันที่ผ่านมา +1

      කාලයට වඩා බලපාන්නෙ සල්ලි.

    • @sadilakmali4454
      @sadilakmali4454 5 วันที่ผ่านมา

      @@AmuwenLifestyle poddak ketiyen kiyanna puluwamda aiye process eka

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  5 วันที่ผ่านมา +1

      @@sadilakmali4454 මුලින්ම කියන්න වර්ක්
      වීස කියල ඔබ අදහස් කරං ඉන්නෙ මොකක්ද? ඒකෙන් කොහොමද එන්නෙ කියල.

    • @sadilakmali4454
      @sadilakmali4454 5 วันที่ผ่านมา

      @@AmuwenLifestyle mn anne work visa rumania idan thamai anne aiye mata dana ganna ehema awama dependwa ganna kochchara kalayak yanawada kiyala🥰

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  5 วันที่ผ่านมา +1

      @@sadilakmali4454 dependwa නඩත්තු කරන්න තරම් මුදලක් ඔබ සතුවූ සැනින් ගෙන්නන්න පුලුවන්.

  • @nsandalutharinda2697
    @nsandalutharinda2697 10 วันที่ผ่านมา

    Cyprus walin flight eke romainia gihin train eken jermany france italy wage rata walata yanna barida malli please reply me

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  10 วันที่ผ่านมา

      පුලුවන්, වීස ඕන යන්න.

    • @nsandalutharinda2697
      @nsandalutharinda2697 10 วันที่ผ่านมา

      @@AmuwenLifestyle cyprus walin romainia walatada naththam kohomada

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  9 วันที่ผ่านมา

      @@nsandalutharinda2697 ශෙන්ගන් වීස නෙ හම්බෙන්න. තමුන් කැමති කලාපයේ තියෙන ඕනම රටකට, ඕන විදිය්කට, ඕන ක්‍රමේකට යන්න ඇහැකි.

  • @Thiran245
    @Thiran245 10 วันที่ผ่านมา +1

    27:15
    මෙතන දි වාඩිවෙලා ඉන්න කෙනා මූන වහගත්තෙ කැමර් එකට පේන නිසාද මන්ද

  • @dhanushkabro4388
    @dhanushkabro4388 9 วันที่ผ่านมา

    oya matara patteda hariye hariye kiyanne

  • @tutubro3502
    @tutubro3502 5 ชั่วโมงที่ผ่านมา

    German මිනිස්සුන්ට කඩ්ඩ පොඩ්ඩක්වත් බැරිද. පලතුරු වර්ග එලවලු වර්ග එහෙමත් පාඩම් කරගන්න ඕනෙද. 😂කෝස් එකක් කරනවා ඒකෙ ඒවත් උගන්නනවන්ව් 😅.ජොබ්ස් වල නම්, පොත් පෑන් වලට කියන නම් වගේ ඒවත්....

  • @janudabosara6801
    @janudabosara6801 9 วันที่ผ่านมา

    ලොක්ක ඔයා ලංකාවෙ කොහෙද

  • @dilsarasilva535
    @dilsarasilva535 10 วันที่ผ่านมา +1

    Oyawath pennalama video eka karanam kochchara quality da video eka 😢

    • @everythingwillbeok363
      @everythingwillbeok363 10 วันที่ผ่านมา

      අදල දේ බලපං බං😂😂

    • @dilsarasilva535
      @dilsarasilva535 10 วันที่ผ่านมา

      @@everythingwillbeok363 ai bn ithin uba travel vlog balala nedda (ashan online , uro travelr ,travel wife , travel in europe) me yalagen igena ganna vlog karana widiha 🐺

    • @everythingwillbeok363
      @everythingwillbeok363 10 วันที่ผ่านมา

      @@dilsarasilva535 මූන නොපෙන්ව කරන travel vlog දැකාම නැද්ද එතකොට උඹත්..😂,

    • @dilsarasilva535
      @dilsarasilva535 10 วันที่ผ่านมา

      @@everythingwillbeok363 aiyo bn mn mage adahasa kiwwe bn tiper park karanna epo anika me chenl eke eka uge ananyathwa pennna bayda neththm lejjawatada muna pennanne neththe kiyala poddk ahala kiyhnko poddk 🐕🐕🐕

  • @mahindarathnayaka5764
    @mahindarathnayaka5764 9 วันที่ผ่านมา

    Bro oyge number eka ewnnko

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  9 วันที่ผ่านมา

      නම්බර්යක් නෑනෙ