වියදම ලක්ශ 70 යි 🤔 තෙල් වලට ලක්ශ 40 යි 😲 ගමන දවස් 60 යි 🙄 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • මුහුදු ජීවිතේ ‪@wishwatiyubaya‬ 🎣🙏🐋
    #fishingvlogs #trawlerlife #trawlervlog
    Recommended
    • මුහුදු ජීවිතේ | bigges...
    • මුහුදු ජීවිතේ නොදකින ප...
    • මහ මුහුදේ බලමාලු ඇල්ලී...
    • මහ මුහුදේ දුවන රස්සාව ...
    • ලංකාවට ඩොලර් ගේන ටුනා ...

ความคิดเห็น • 676

  • @wishwatiyubaya
    @wishwatiyubaya  4 หลายเดือนก่อน +49

    නොදකින මුහුදු ජීවිතයේ මාලු අල්ලන්නේ මෙහෙමයි .....මේ වීඩියෝ බලන්න👇
    th-cam.com/video/wzR9nWZycKM/w-d-xo.htmlsi=0eItzrS-anwXMOEq
    th-cam.com/video/Yzc3_Etcj5g/w-d-xo.htmlsi=zSDxYLwAhicfMmET
    th-cam.com/video/-fqeUFQFjRg/w-d-xo.htmlsi=c0uaOGWRWHiVEiyw
    අල්ලන් එන මාලු export කරන්නේ මෙන්න මෙහෙමයි 👇
    th-cam.com/video/Wx6Z1G77zWU/w-d-xo.htmlsi=unUulzFmzHGfuRit

    • @tharakapremarathna426
      @tharakapremarathna426 4 หลายเดือนก่อน +1

      brother mn lolc insurance eke veda karnne, oyata me bottu vala insurance eka katha karala denna barida? sampoorna commtion eka oyata offer karannam. meyalage sabapati kenek athine, eyava katha karagattanam hari

    • @malikaudayanga2750
      @malikaudayanga2750 4 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 4 หลายเดือนก่อน +103

    මිනිස්සු අහිංසකයි හරිම නිහතමානීයි.සියලු ප්‍රාර්ථනා ඉටුවේවා අදත් ආශාවෙන් බැලුව මල්ලි ඔයාගේ විඩියෝ එක ජයශ්‍රී .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

    • @LalithWijerathna-hu1gb
      @LalithWijerathna-hu1gb 4 หลายเดือนก่อน

      මේ වගේ මුහුදු ගමනක් අතරතුර හදිසියේවත් තමන්ගේ සගයෙක් මිය ගියොත් මොකක්ද ඊළඟට සිද්ධ වෙන්නේ මුහුදට දානවද???​@@wishwatiyubaya

    • @AravindaAlwis
      @AravindaAlwis 2 หลายเดือนก่อน +1

      කතාව ඇත්ත ... අපේ රටේ මිනිස්සු කොයි තරම් හොදයිද අහිංසක මිනිසුන් තමයි මේ ඉන්නේ . මේ ජරාජීර්න දේශපාලනය රටේ මිනිස්සු ම්ලේච්ඡ බවට පත්කලා. හැම පුද්ගලයෙකුටම හොද ආර්ථිකය තත්ත්වයක් හිමිවුනානම් අපේ රටේ මිනිසුන් හොරු, මංකොල්ලකාරයො මිනීමරුවො හා කුහකයින් ඉරිසියාකාරයො වෙන්නෙ නෑ.

  • @MalindaPriyankara-w3n
    @MalindaPriyankara-w3n 4 หลายเดือนก่อน +46

    මමත් නේවි එකේ ඉන්නෙ අපි මේ මනුස්සයන්ගෙම ආරක්ශාවට තමයි හැමදේම කරන්නෙ එයාලට මුහුදෙදි කරදරයක් උනොත් අපි එයාලට උදව් කරනව මේ මිනිස්සු හරි අහින්සක හොද මිනිස්සු එයාලගෙ රස්සවට කිසිම විදිහකින් නේවි එක ප්‍රශ්න දාන්නෙ නෑ නීති විරෝධී දේවල් කරනවනම් විතරයි නේවි එකෙන් අත්තඩංගුවට ගන්නෙ නැත්තම් එයාල ආරක්ශා කරන එක මුහුදෙ ඉන්න අපේ වගකීමක් 😊😊😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +5

      ඔබගේ සේවයට හදවතින්ම ස්තුතියි 💖

    • @shashi6966
      @shashi6966 3 หลายเดือนก่อน +2

      ඉන්දියන් කාරයෝ අල්ලපුවාම වෙනම ආතල් එකක් ගන්නවා ,,,,නේද ,,,,අයිස් උඩ වාඩි වෙන්න කියලා 😊😊

    • @WenukaArosh
      @WenukaArosh 3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතිය් ඒ නිහතමානී කතාව ඉදිරිපත් කලාට

  • @samanabeysinghe2068
    @samanabeysinghe2068 4 หลายเดือนก่อน +184

    මම sweden වල ඉන්නේ. එක දවසක මට ලැබුණා මාළු වෙන්දෙසියක්‍ බලන්න යන්න. එහිදී මම දුටුවා හුගක් මාලු මුහුදේදීම filet කරලා වෙන්දේසියට ගේනවා. ඇත්ටටම කිව්වොත් ලංකාවට වඩා තාක්ශනයෙන් දියුණුයි. ඒ වගේම මාළු අල්ලන අය පොහොසත්. නමුත් මේ අය මාස ගණන් මුහුදේ ඉන්නේ නැහැ. අනෙක මෙයාලගේ බෝට්ටු sola power එකෙන් යන්නේ. ඩිසල් වලට වියදමක් නැහැ. මගේ ප්‍රශ්නය තමයි අයි අපිට sola power පාවිචි කරන්න බැරි. එහෙම වුනාම මාළු මිල අඩුයි ඒ වගේම කෙටි කාලයකින් එන නිසා මාළු වල ගුණාත්මක බැවින් වැඩියි. අනෙක මෙයාලා මාලු export කරන්නේද නැහැ. ඒ නිසා රටේ වුමනාවට ඇති තරම් මාළු තියෙනවා. සැමන් අර රතුපාට මාළු import කරනවා නෝවේ රටෙන්. ලංකාවේ මාළු ඇල්ලීම සහ විකිණීම තවමත් ප්‍රාතමික මට්ටමේ තියෙන්නේ කියලා මට හැගෙනවා. මෙයාලට වගේ සිතකරන ගබඩා පහසුකම් ලංකාවට නැහැ. ඒක මාළු වලට මෙන්ම ගොවිතැන් කරන අයටද බල පානවා. එකයි ලංකාවේ දිවරයෝ සහ ගොවියෝ එදා ඉදන්ම දුප්පත්. ඒකට හොද නායකයෙක් ලංකාවට උවමනායි. නැත් නම් මේ වගේ දියුණු ක්‍රම වලට යන්න බැහැ. මේ දීවරයෝ මාලු ඉන්න තැනට redar වලින් යනවා එතකොට කාලය වියදම අඩු වෙනවා. මේ රටේ හැමදේකට හොද ඉගෙනුමක් දෙනවා. ලංකාවේ හුගදෙනෙක් නුගත්. jobb එකක් නැතිකමට මුහුදු යනවා. ඒක වැරදියි. ලංකාවේ ක්‍රමය මුළුමනින්ම වෙනස් කල යුතුයි. නැතිනම් අපේ අයව පිටට පෙනෙන්නේ දුපතක තනිවුනු ගෝත්‍රික පිරිසක් වගේ. යන්නම් වාලේ යනවා ඉන්නම් වලේ ඉන්නවා. ලැබුනොත් කනවා නැත්නම් එක වේලක් කාල බලන් ඉන්නවා. හරි පව් ඒ මිනිස්සු. සුද්දෝ එහෙම නැහැ. හැම දේම ප්ලෑන්. පරදින පැත්ත අඩුයි. හේතුව හැමදේටම නිසි ඉගෙනුමක් පිලි වෙලක් තියෙනවා. අපේ අය හැමදේම දන්නේ බාගයයි. ජීවිතය කෙටියි මේක ඉක්මනට ගෙවිලා යන බව වැටහෙන්නේ නැහැ. වැඩිම වුනොත් අව්රුදු 65. සුද්දා දන්නවා ඉන්පසු මොකද වෙන්නේ කියලා. එයාල ඉන්පසුව විශ්‍රාම ගන්නවා. අපේ අය මැරෙන තුරා දුක්විදිනව. හරි පව්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +9

      හිතන්න යමක් ...................

    • @krishangunaratne5001
      @krishangunaratne5001 4 หลายเดือนก่อน +3

      System ekak nathi kama Thama mama th Danna yaluwek innawa fisherman Honda salli thiyanawa pita rataka ape wela thiyenne kisima de kata system ekak nathi eka ekai.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +6

      ඔව්.....system එකේ අවුල තියෙන්නේ......

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน +7

      මරු කතාව...හෙලයො කියන්නෙ Adaptation මචං...ඔන්න අත්‍යවශ්‍ය එවා නැතිවෙනකොට තමයි...බොක්ක රත් වෙලා පාරට එන්නේ...😂

    • @clickmenetwork6557
      @clickmenetwork6557 4 หลายเดือนก่อน +1

      Yes

  • @pasidulakmal6319
    @pasidulakmal6319 4 หลายเดือนก่อน +30

    ආසාවෙන් බලන චැනල් එකක් විශ්ව ටියුබය කියන්නේ .නිවාඩු දවසේ අද,වැව් වලට වැඩිය මුහුදේ 👌 මරු.ධීවර කර්මාන්තයේ නිරතවෙන සියලුම දෙනාට තෙරුවන් සරණයි ,ජේසු පිහිටයි.සියලුම දෙවි වරුන්ගේ ආරක්ෂාවයි....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kavindushehan6501
    @kavindushehan6501 4 หลายเดือนก่อน +52

    හැමදෙනාම රැකදෙන්න සුරිදුනි කතරගම ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +3

      හදවතින්ම ස්තුතියි 💖

  • @Sampavideo-94
    @Sampavideo-94 4 หลายเดือนก่อน +19

    අහිංසක හීන බලාපොරොත්තු සරුවප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා සියලු දෙවි දේවතාවුන්නාන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා සෑම මොහොතකම බුදු සරනයි දෙවි පිහිටයී ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි ලෝකයේ ඇති සෑම ආගමකම දහමකම පිහිට ආරක්ෂාව ඔබ සියලුම දෙනාට ලැබේවා❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @UsaSadaru-lz1eb
    @UsaSadaru-lz1eb 4 หลายเดือนก่อน +21

    මේ වෑයම රජ වෙන්න නොවේ ජීවත් වෙන්නටයී,,,සියලුම දෙනාට ජේසු පිහිටයි ,,❤️🇱🇰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @chamalshanikshan3570
    @chamalshanikshan3570 4 หลายเดือนก่อน +15

    පැය 12ක් මැරිලා ඇවිත් බත් එක අතේ තියන් ඩයස් අයියගේ වීඩියෝ බලන මම...❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @pasinduhashan3087
    @pasinduhashan3087 4 หลายเดือนก่อน +34

    එයාලා ගොඩබිමට එන දවසටත් විඩීයෝ එකක් කරන්න පුලුවන් නම් සුපිරි , මේකේම 2 කොටස විදියට, ඔයාගේ විඩියෝ සුපිරි අයියා ❤🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +5

      උපරිම උත්සාහයක් ගන්නවා.....හදවතින්ම ස්තුතියි 💖

  • @Sameeraindrajith96
    @Sameeraindrajith96 4 หลายเดือนก่อน +19

    අපි හැමෝම ගොඩ යන්න නම් මේ පාරවත් උබලගෙ අයිතිය හරි එකෙක් වෙනුවෙන් පාවිච්චි කරපල්ල.... 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      හිතන්න යමක් .............

    • @ThilakHk
      @ThilakHk หลายเดือนก่อน +1

      Sangiha​@@wishwatiyubaya

  • @sajithgayan3727
    @sajithgayan3727 4 หลายเดือนก่อน +39

    ඉදිරියේදී යහපතක් වෙන්න හිතන් වෙනසක් කරමු.... හරිම දිශාවට යමු 🧭🧭🧭🧭🧭

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +5

      හිතන්න යමක් හැමෝටම .......

    • @dilshanramanayaka6760
      @dilshanramanayaka6760 4 หลายเดือนก่อน +3

      අනිවාරෙන් දිශාව වෙනස්ක් කරමු.

    • @pubuduchathuranga6501
      @pubuduchathuranga6501 4 หลายเดือนก่อน +5

      Npp 🤭 mge palaweni chandema 💕

    • @ChanaYadee
      @ChanaYadee 4 หลายเดือนก่อน +3

      Me para Npp thama ekenma.❤🎉

    • @pathumsameera5070
      @pathumsameera5070 4 หลายเดือนก่อน +2

      Unuth echchara thami bn

  • @sujisaman7899
    @sujisaman7899 4 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි... ජේසු පිහිටයි.. සියලුම දේවි රැකවරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. ජිවිතයත් මරණයත් අතර ජීවත්විමට වෙර දරන සියලුම ධීවර ජනතාවට....❤❤❤❤ දමිත් අයියගේ විඩියෝ හැමදාමත් සතුටයි දුකයි හැමදෙම දරාගෙන අාසාවෙන් බලනවා.. කුරුඳු තලන්න යන වාඩී ජිවිතයයි.. මුහුදු ජිවිතයයි ටිකක් සමානයි වගේ හැබැයි.. මුහුදු ජිවිතය නිතරම අනතුරේ.. අැත්තටම රජයෙන් මේ මිනිසුන්ට තියෙන්නෙම කුඩාම්මාගේ සැලකිලි. රටට ඩොලර් හොයලා දෙන දහදුක් විදින මේ මිනිසුන්ට මිටවඩා හොදට සලකන්න රැක බලා ගන්න රජයට පුලුවන් වෙන්න ඔනා.. මහජන ජන්දයෙන් පාර්ලිමෙන්තු ගිහිං මහජන මුදලින් නඩත්තු වෙන ධීවර අැමතියා A/C කාමරවල කැරකෙන පුටුවල මිදි අැපල් කකා හැමනෙනවා.. උෟට මේ මිනිසුන් ගැන වගක්වත් නෑ.. තව පෝය තුනක් හතරක් නේ තියෙන්නේ. ඔය පරගති ගති අැති කූතාඩි මෝඩ මූසල සක්කිලි..තිරිසන් හැත්ත අතුගාලා දාලා අනුර කුමාර රජකරවලා මාලිමාව අාන්ඩුවක් යටතේ දුප්පත් මිනිහට පිහිටක් තියන රජයක් බිහිකර ගනිමු....❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      හිතන්න යමක්.........💖

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 4 หลายเดือนก่อน +9

    කොච්චර අවදානම් රස්සාවක්ද..රැක දේවා සියලු දෙනා..❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 4 หลายเดือนก่อน +5

    පටන්ගැන්ම දුෂ්කරයි අද දවස ලස්සනයි එදා කලේ ඉදන්ම අයියා දන වැඩියො බලනවා පටන් ගත්ත තැන වගේ නෙමෙයි අද ඇත්තටම සතුටුයි අයියේ දිගටම කරගෙන යන්න ජයෙන් ජයම පතනවා ❤️❤️💎

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @jehan707
    @jehan707 4 หลายเดือนก่อน +10

    සියලුම යහපත් වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @renukaabesingha6253
    @renukaabesingha6253 4 หลายเดือนก่อน +11

    අහිංසක ජීවිත .ජය වේවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @EVIL.-YT893
    @EVIL.-YT893 4 หลายเดือนก่อน +8

    ගොඩක් දියුණු රටවල් වල පොෂණ අවශ්‍යතාවයෙන් භාගයක් ම දියර කර්මාන්තය තමා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම .....මත්ස්‍ය ප්‍රෝටීන තමයි ලොව ජනප්‍රීය .....

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 4 หลายเดือนก่อน +7

    බෝට්ටු රස්සාවේ වැදගත්ම සහ ආසම කොටස කෑම වෙලාව...බෝට්ටු බත් ❤️😋

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @SADEWprudoction
    @SADEWprudoction 4 หลายเดือนก่อน +53

    ඉල්ලීමක් like 1000k

  • @EVIL.-YT893
    @EVIL.-YT893 4 หลายเดือนก่อน +7

    Fishing වලට බැන්නාට සමහර රටවල් වල ඕකෙන් දියුණු වෙනවා උපාසක සභාව නිවන් සුව

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +6

      යතාර්ථය අවභෝද කරගත යුතුයි හැමෝම......රටක් දියුණු වෙන්නනම් ඒ රට සතු සම්පත් නිසි කලමනාකරණය තුලින් නිශ්පාදන ආර්තීකයක් නිර්මානය කල යුතුයි....හැම විටම රටට විදේශීය විනිමය ගලා එන ක්‍රම නිර්මාණය කල යුතුයි .........එසේ නොමැතිව කවමදාවත් දියුනු රටක් වෙන්න බෑ.......

    • @EVIL.-YT893
      @EVIL.-YT893 4 หลายเดือนก่อน +2

      @@wishwatiyubaya ඔව් එක තමා අයියා ලන්කාවට වෙලා තියෙන්නෙ

    • @EVIL.-YT893
      @EVIL.-YT893 4 หลายเดือนก่อน +2

      @@wishwatiyubaya අපේ රටෙ ඇත්ත දන්නේ ටිකයි ඇත්ත තමා මිනිසා ආරම්භයෙ පටන් සර්ව භක්ෂක සත්වයෙක්

    • @EVIL.-YT893
      @EVIL.-YT893 4 หลายเดือนก่อน +2

      සතුටුයි මම වගෙම ඇත්ත දන්න කෙනෙක් හම්බවුන එක ගැන

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ඕකේ මහා ලොකු කතාවක් තියෙනවා....... ඒක දන්නෝ දනිති....

  • @RavinduDilshan-cb1cy
    @RavinduDilshan-cb1cy 2 หลายเดือนก่อน +2

    හොද කොලටියක් තියන සුපිරි සෙට් එකක් ඉන්නෙ සේරටම දෙවොල් දෙවි පිහිටයි ❤ ජය

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @lankacool6427
    @lankacool6427 4 หลายเดือนก่อน +16

    ජේසු පිහිටයි හැමෝටම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @nilakshirajamanthri4843
    @nilakshirajamanthri4843 4 หลายเดือนก่อน +3

    ගොවියට හරි හමන් මිලක් නෑ දීවරයට හරි හමන් මිලක් නෑ...
    අනේ අපේ රටේ අහිංසක මිනිස්සු..මේ පාරවත් මේ පාදඩ ක්‍රමේ වෙනස් කරගන්න ඕන...මේවා දකිනකොට පුදුම වේදනාවක් එන්නේ...මේත් අපේම අහිංසක මිනිස්සුනේ😢😢😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හිතන්න යමක්.......

  • @Pasindu07558
    @Pasindu07558 4 หลายเดือนก่อน +11

    මෙච්චර මහන්සී වෙලා ගේන ඩොලර් ටිකනේ මුන් මේ කිසි පිලිවෙලක් නැතුව විනාස කරන්නේ ඊලග පාරවත් වෙනසක් කරමු 😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      එකෙන්ම......👍

  • @pinbaralanka2513
    @pinbaralanka2513 4 หลายเดือนก่อน +4

    කහා ඉහලා හැම දේම කරලා යන්නේ බොරැ වැඩක් තමුන් අදහාන ආගම හිතින් වැදලා කරලා ගියානමි ඉවරයි හැම දෙම කරලා යනවා ඒ අසරණ මිනිස්සු හැමදාම එකම තැන ඔය තරන් දෙවියෝ ඉන්නවනමිි කන්න බොන්න නැති අය කොචිිචර මෙ ලොකෙ ඉන්නවද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +7

      ඒ ඔබගේ අදහස සහ විශ්වාසය ......එක් එක් පුද්ගලයාගේ හැගීම් දැනීම් වෙනස්....ඇදහිලි වෙනස්.....ඔවුන්ගේ කැමැත්ත.....
      කහ සහ ලුණු ඉසීම තුලින් ගොඩබිම තුලින් බෝට්ටුවට ආ විශබීජ විනාශ වෙනවා.....දුම ඇල්ලීමෙන් වෙන්නෙත් එයමයි.....මුහුදෙදී නිරෝගිමත්ව රැකියාව කිරීමට එයින් ඉඩ සැලසෙනවා......
      පාරම්පරික ක්‍රම වල යම් සැගවුන යහපත් දේවල් තිබෙනවා......
      මම හිතනවා ඒකේ වරදක් නෑ කියලා.....එයින් ඔවුන්ට මානසික සුවයකුත් ලැබෙනවා.....

    • @sujisaman7899
      @sujisaman7899 4 หลายเดือนก่อน +2

      ඔබගේ අදහසත් මරු.. ඔව් ඉතිං දෙවිවරු තිස්තුන් කෝටියක් ඉන්නවා කියනවානේ.. එකෙක් රුපියල ගානේ දුන්නත් තිස්තුන් කොටියක්නේ... පරම්පරා ගානකට සෑපේ ඉන්න පුලුවන්. එ්ත්... සහෝ.. මේ විශ්වයේ පුදුම බලයක් නොපෙනෙන බලවේග තියෙනවා. සමහර මිනිසුන් එවාගෙන් පිහිට ලබනවා.. අවිද්‍යයාවම කියන්නත් බෑ.. විද්‍යවේ දියූණූවත් වීනාශයක් කියලා තේෙරනවානේ. ඩුබායිවල කෘතිම වැස්ස.. ඉරාකය ඊවාලයෙ යුද්ධය. හොදම උදාහරන.. කවුරු වුනත් අදහන අාගමක් දහමක් නැතුව ජිවිත ගමන යන්න බෑ..

  • @Sithijaonline
    @Sithijaonline 4 หลายเดือนก่อน +7

    බුදුසරණයි🙏 ජේසු පිහිටයි🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @Asanka_Dilip
    @Asanka_Dilip 4 หลายเดือนก่อน +4

    අයියේ ආයෙත් මාස දෙකකින් ආයෙත් එද්දි මාළු බාන විදිය ඉතිරි වැඩ ටිකත් පෙන්නන්න. ජය හා සතුට ❤ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 🇦🇪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      උත්සාහයක් ගමු.....හදවතින්ම ස්තුතියි 💖

  • @genix4239
    @genix4239 4 หลายเดือนก่อน +1

    සුපිරිම Video එකක්. නුවර අපිට ඕවා දකින්ටවත් නෑ. අද තමයි මෙහෙමවත් දැක්කේ සහ දේවල් දැනගත්තේ. Thank you so much & keep up this work.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @krikrisg5881
    @krikrisg5881 2 หลายเดือนก่อน +1

    අද තමයි මම පළමුවෙන්ම බැලුවේ දකිනකොට හරිම දුකයි දේවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ජේසු පිහිටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 หลายเดือนก่อน +2

    ඊලගට මාලිමාවේ මහජන ආන්ඩුවක් ගේන්න වැඩ කරන්න ලස්සන සතුටු ජිවිතයක් ගෙවන්න පුළුවන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      හිතන්න යමක්......

  • @apisrilanka761
    @apisrilanka761 4 หลายเดือนก่อน +6

    මෙච්චර මාලු තියන රටේ.. පිටරටින් මාලු ගෙන්නන ගොබ්බ ආන්ඩුවක් මේක. රටක් විදියට ඉස්සරහට තියා පස්සටවත් යන්න බෑ 😤😤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හිතන්න යමක් ........

  • @Dilshanpick
    @Dilshanpick 4 หลายเดือนก่อน +6

    හොද මාලු ටිකක් කට්ටියටම❤❤❤ සෙට් වෙන්න ඔනේ godbelss

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ShamalSanju
    @ShamalSanju 3 หลายเดือนก่อน +3

    පට්ට ආදරෙයි මෙි විඩියෝ එකට මගේත් ජෙබි ඒක දන්නෙ නැති අයට දැන ගන්න පුළුවන් විජියට විඩියෝ එක තියෙනවා පට්ට අයියා 💗🙂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/_Odlbx0ISXA/w-d-xo.htmlsi=1c07XDIuxRQa0_KW

  • @upulsanuki2521
    @upulsanuki2521 4 หลายเดือนก่อน +5

    සාගර මාතා පිහිටයි 🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @MRDushanDusha
    @MRDushanDusha 4 หลายเดือนก่อน +5

    මාත් රස්සාවට ගියා කුඩාවැල්ලෙන් ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

    • @dushanlk392
      @dushanlk392 4 หลายเดือนก่อน

      Me kiyana tharam padiyak ganna puluwanda machan, ❤

  • @දඟරයා
    @දඟරයා 4 หลายเดือนก่อน +6

    ආසාවෙන් බලන චැනල් එකක් මේක දමිත් අයියා..❤❤❤ වැව් වලට වඩා මුහුදෙ වීඩියො ආතල්..😊❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka7943 4 หลายเดือนก่อน +3

    අද ප්‍රථම වතාවට මේක දැක්කේ හරිම වැදගත් 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nandarathnayaka6294
    @nandarathnayaka6294 4 หลายเดือนก่อน +1

    ඔබට ගොඩක්ම සතුත්‍යි අපි කවදාවත් දැකල නැ කවමදාකවත් බොට්ටුවෙ යන සැමදෙනාටම සියලු දෙවි රෙකවරන්‍ය වෙවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @singhaderana6861
    @singhaderana6861 4 หลายเดือนก่อน +2

    Hamoma balanna watina video ekak..ahinsaka dahiriya sampanna minissu..aniwaryen jeewitha saru saara wenna ona..rate horu tika posath nowi..rajaye deewara amaithiya athulu karya mandalaya hamadama budi..balapalla me ahinsakayo dhiha..jayawewa vishwa tubeyata..☺👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      හිතන්න යමක්..........ස්තුතියි 💖

  • @dulas4614
    @dulas4614 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි.ජේසු පිහිටයි හැවෝටම..!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 4 หลายเดือนก่อน +4

    දුක් විඳින වෙහෙස වෙන මොවුන්ගේ සිහින සැබෑ වේවා!!🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @nsasinduweerakkodi
    @nsasinduweerakkodi 4 หลายเดือนก่อน +4

    ඔයාගේ video වල තියෙන්නෙ වෙනම රහක් අියියෙ . ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @avishkalakshan600
    @avishkalakshan600 4 หลายเดือนก่อน +3

    හැමදෙනාම රැක දේවා...සියලු පවුල් සුරක්ෂිත වේවා❤️...ජය වේවා හැමෝටම🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @jeffery9781
    @jeffery9781 4 หลายเดือนก่อน +3

    සහොදරයා..! අදත් සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵
    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 200k Subs ගහමු.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 200k ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා........👍
      හදවතින්ම ස්තුතියි සහෝදරයා ...ඔබ ලබාදෙන සහයෝගයට ....💖🙏💖

  • @Nihoncrazy
    @Nihoncrazy 4 หลายเดือนก่อน +2

    ධීවරයො කියනව එයාලට පාඩුයිලු. ඒත් ගන්න අය වශයෙන් අපිත් කියන්නෙ මාලු මිල වැඩි රට වටේම මුහුද තිබ්බත් මාලු ගිනි ගනන්. මේකට පිලියමක් අනිවාර්යෙන්ම සෙවිය යුතුයි.තාම ආදි කාලයේ විදියට ධීවර කර්මාන්තය යන්නෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      බහුදින යාත්‍රා තාක්ෂණය ගොඩක් ඉහල මට්ටමේ තිබෙනවා...... සැතපුම් 1500-2000 දුර ගොස් ජාත්‍යන්තර මුහුදේ මාලු අල්ලන්නේ ......ධීවරයින්ට තිබෙන්නේ ගමනට ඇති වියදම් ප්‍රශ්නය .......

  • @wasantakumara5770
    @wasantakumara5770 4 หลายเดือนก่อน +3

    මරම කටිටක් කන්න ඔනා නෙද දමිත් අයියෙ මුහුදේ යනවා කියන්නත් මරයා සමග සල්ලමක් තමා නෙද❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      ඔව්....අනිවාර්යයෙන්ම

  • @arunanimeshperera
    @arunanimeshperera 4 หลายเดือนก่อน +1

    මාත් ආසයි එක පාරක් හරි ඔහොම යන්න. ලොකු කට්ටක් තමා එත් අයේ ජිවිතේට ලොකු අද්දැකිමක් . ඔයාලා ආර්තිකය පැත්තෙන් ජතික විරයො . රටක් විදිහට එක ප්‍රතිපත්තියක් ඇති උන දවසට මේ කාර්මාන්ත දියුනු වෙයි..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @BandaraAbeykoon-r2n
    @BandaraAbeykoon-r2n 4 หลายเดือนก่อน +2

    Budusarani ❤Jesu pihitai siyalu denatama

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 4 หลายเดือนก่อน +3

    පිරිමි අත් වලින් උයන කෑම ගොඩක් රසයි 🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @nuwankodikara6360
    @nuwankodikara6360 4 หลายเดือนก่อน +1

    නිහතමානී සුන්දර මිනිසෙක් ❤ එයාල ආපු දවසටත් video එකක් කරන්න ❤ජයවෙවා🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      උත්සාහයක් ගමු.....ස්තුතියි 💖

  • @erangalankathilaka6959
    @erangalankathilaka6959 4 หลายเดือนก่อน +6

    Ghila awama video ekak danman supiri

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      උත්සාහයක් ගමු.....👍

  • @jemunidesilva3789
    @jemunidesilva3789 4 หลายเดือนก่อน +2

    මන් දැන් අවු 12 ක් නාන්නේ මුනකට හොදන්නෙ ලුනුවතුර තමයි☝ දුක තමයි හැමොටම ආදරෙයි ❤ 😮🇲🇴🇱🇰🇱🇰🇱🇰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sumuduishan-sy7ro
    @sumuduishan-sy7ro 4 หลายเดือนก่อน +4

    ජයෙන් ජයම වේවා❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Dammikakumara-yi9ki
    @Dammikakumara-yi9ki 4 หลายเดือนก่อน +3

    ආසාවෙන් විඩියො එක බැලුවේ මං විතර ද ආදරෙයි ඔක්කොටම❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @mohideenbary9194
    @mohideenbary9194 4 หลายเดือนก่อน +4

    Doing great job brother I feel like staying in sri lanka ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      Thank you so much .....💖

  • @IsuruFonseka
    @IsuruFonseka 4 หลายเดือนก่อน +4

    නියමයි දමිත් අයියා ❤ අපි බහරේන් සෙට් ඒක

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @susanthamahawattha1969
    @susanthamahawattha1969 4 หลายเดือนก่อน +30

    ඉදිරියේදි හොද වෙන්නනම් මේපාරවත් හරියට චන්දෙ දාපල්ලා...රනිලා,සජියා,රාජපක්ෂලා ඔය ඔක්කොම එකයි...එකම සෙට් එක..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +2

      හිතන්න යමක් .......

    • @sujisaman7899
      @sujisaman7899 4 หลายเดือนก่อน +5

      අපි විතරක් එහෙම හිතලා වැඩක් නෑ සහෝ... දැක්කනේ මැයි රැලිය වෙලාවේ දෙපැත්තෙන් දෙන්නයි පස්ස පැත්තෙන් එකායි වාරුවෙන් අැවදින මලමිනියක් වෙදිකාවට නැග්ගුවා.. එ් වෙලාවෙත් ජය වේවා කියන්න බත්කන හරක් පිරිසක් හිටියා. යකෝ මහා අදිකරනයෙන් රට බංකලොත් කලේ මහින්ද රාජපක්ෂඅැකුලු පිරිස කියපා තීන්දුව දිලා තියෙත්දිත් තවමත් උන්ගේ පස්සේ යන බත්කන මී හරක් පිරිසක් ඉන්නවා නේ.. අපේ දරුවෙකුට බිත්තරයක් ..මාඵ කැල්ලන් මස් කැප්ලක් හොඳ එලවලුවක් එක්ක බත් ටිකක් දෙන්න නෑ.. ළමයගේ අවශ්‍යතා ටික අරගෙන දිලා පාසලකට යන්න නෑ.. ලෙඩක් දුකක් හැදුනම බාහෙත් ටිකක් ගන්න නෑ.. කට්ට කලා ඉගන ගනිපු උපාධිය ගනිපු එකාට රස්සාව නෑ.. ගොවි තැනක් කරගන් න විදියක් නැ. අමාරුවාන් හරි කරගනිපු ගොවිතැනක් මුදල් කර ගන්න සාදාරන මිලක් නෑ.. ගන්න පඩියෙන් ලයිට් බිල .. වතුර බිල.. ගෙවල් කුලීය ගෙවලා.. කඩෙන් ණය පොත ගාවාගෙන ගෙදරට බඩුටික ගන්න සල්ලි නෑ.. එ්ත්.... මේ බත්කන මී හරක් තවමත් රාජපක්ෂලාගේ.. රනිලගේ. සජියගේ පස්ස ලෝවන්න උන්ගෙම පස්සෙ වැටිලා හාල්10ට අරක්කු කාලට. බත් පැකට් එකට. ටකරමට. ලැට් පෝච්චීයට.. රු 2000ට .. ඉඩමේ ඔප්පුවට.. දුන්නට මුංගේ පස්සේම යනවා හොරු රජකරවන්න.. අැයි දෙයියනේ මුන්ට දැන්වත් තෙරෙන්නේ නැද්ද අවුරුදු 76ක් දීයූණු වෙමින් පවතින රටක් දැන් බංකොලොත් රටක් වෙලා කියත්දිත් තවත් මුං ගෙම පස්සේ යන්නේ.. 1815 මහානුවරදි සිංහලයා කියන පාපතරයා අපේ රට සුද්දට පාවදීලා සුද්දා අවුරුදු 130 රට පාලනය කරලා 1945 නැවත සිංහල පර හැත්තගෙන් සුද්දා නිදහස් වෙලා එංගලන්තයට යන කොට රටේ බාන්ඩාගාරයේ මුදල් තියලා ගියේ. එතකොට රටේ බාන්ඩාගාරය හිස්වෙලා තිබුනේ නෑ.. එහෙම භාන්ඩාගාරයක් තිබුනු රට76 අවුරුද්දක් පාලනය කරපු හැත්ත දැන් කියනවා බංකොලොත් රටක්ලු. අපි නයට කාලද.. නයට බස්වල කොච්චීවල ගුවන්යනා වප නැව්වල ගිහිංද? හොරාට බිල් ගෙවන්නේ නැතිව ලයිට් වතුර අරගෙනද? බදු මුදල් රජයට නොගෙවා ඉදලද? අැයි මේ රටේ ඉන්න බත්කන මී හරක්ට මේවා තෙරෙන්නේ නැත්තේ.. රටේ කරුමේ අපේ අනාතග ළමයින්ගේ කරුමේද?

    • @sujisaman7899
      @sujisaman7899 4 หลายเดือนก่อน +2

      1815 පෙබරවාරි 14දින සිංහලයා සුද්දට රට පවලා දුන්නා.. 1948 පෙබරවාරි 04 සිංහලයගෙන් බෙරිලා නිදදහස් වෙලා සුද්දා එංගලන්තයට ගියා..

    • @johnlee357
      @johnlee357 4 หลายเดือนก่อน +5

      මාලිමාව තමයි

    • @MalithaHerath-x2y
      @MalithaHerath-x2y 4 หลายเดือนก่อน +2

      Ai ban සහෝදරයා ඌ? 🙏

  • @dhanushkathilakarathne3834
    @dhanushkathilakarathne3834 4 หลายเดือนก่อน +3

    අයියේ, ආයේ ඔය බෝට්ටුව එන දවසත් දැන ගෙන එදාටත් වීඩියෝ එකක් කරන්න. එතකොට මරු.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      උත්සාහයක් ගමු.....👍

  • @Shashi.Rangana
    @Shashi.Rangana 4 หลายเดือนก่อน +2

    මහ සයුරේ ගැබුරු දියේ ගෙවන ජිවිතේ
    සන්තාපේ සෝක තැවුල් නැ අපේ සිතේ
    සම්පත් සොයාලා ඔරුවේ නැගිලා
    අපි වෙරළ බලා පදිමු යාලුවේ
    ❤🚤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ChamalkaDilhan
    @ChamalkaDilhan 4 หลายเดือนก่อน +4

    Ahinsaka manusyo pau 😢😢❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ධීවර රැකියාවේ යතාර්ථය .....

  • @bandosbro1753
    @bandosbro1753 4 หลายเดือนก่อน +2

    මම හික්කඩුවෙ කෝස් දැල් රස්සාවෙ ගිය බෝට්ටු ඛිපෙක උයන්න ගියේ ගොඩක් මුදලාලිලා හොරු අප්ප රස්සාව න්කෙරුනාම ණයක් ගන්න වදින්න ඕනෙ පස්සෙ මං රට ආව

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හොද අයත් ඉන්නවා......

  • @asantharanasinghe9712
    @asantharanasinghe9712 3 หลายเดือนก่อน +1

    දම්මෝ....ආසාවෙන බැලුවා. අපේ ගයියත් ඉන්නවා. සතුටුයි උබලා දෙන්නම දැක්ක එක ගැන ❤❤❤ නියමයි බන් ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි brother 💖

  • @NughatyBUSKINGDOM
    @NughatyBUSKINGDOM 3 หลายเดือนก่อน +1

    ඇත්තටම වටිනවා උතුරන්න හරියන්න ඕන ඔයාලා වගේ අයට 😢🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @danushkrisha7314
    @danushkrisha7314 4 หลายเดือนก่อน +6

    පරිස්සමෙන් ජය වේවා
    ජෙසු පිහිට ලැබේවා ❤
    සහො

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ChamalkaDilhan
    @ChamalkaDilhan 4 หลายเดือนก่อน +3

    Atra madeya tami hamba krnne ape rate gowiynti dewrynte laben dayk na ne padum tami ape rate istwr melak na aki

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හිතන්න යමක්......

  • @fernandosarath4694
    @fernandosarath4694 4 หลายเดือนก่อน +2

    Jayama wewa ♥️♥️♥️♥️♥️From Italy

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @menakachathurangi8608
    @menakachathurangi8608 4 หลายเดือนก่อน +4

    ඔය චෙක් පොයින්ට් එකේ ඉදන් අපි මාලු ඇල්ලුවා අදත්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      නියමයි.....👍

  • @Ajsujeemxd
    @Ajsujeemxd 4 หลายเดือนก่อน +2

    Weda iwara wela apu gaman onna beluwa video aka.paw ithin minissu jivath wenna loku dukak widinawa...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @erandithdilshan8837
    @erandithdilshan8837 4 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om 4 หลายเดือนก่อน +3

    Adath supiriyak thama aiyeee ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ThiwankaDananjana
    @ThiwankaDananjana 4 หลายเดือนก่อน +2

    දෙවොල් දෙවි පිහිටයි ධීවර මහත්තුරු ඔක්කොටොම ❤ ආදරෙයී දමිත් අයියා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @yalattha1040
    @yalattha1040 3 หลายเดือนก่อน +1

    එයාල එක්ක යන්න පුලුවන්නන් සුපිරි ❤❤❤ නියම video එකක්. ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      උත්සාහයක් ගමු...

  • @kasunchathuranga7454
    @kasunchathuranga7454 4 หลายเดือนก่อน +3

    Jesus bless you

  • @everythingwillbeok363
    @everythingwillbeok363 4 หลายเดือนก่อน +1

    වීඩියෝ එක ඉවරවෙච්ච විදියත් පට්ට...❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user36623
    @user36623 หลายเดือนก่อน +1

    පිටරටින් මාළු, උම්බලකඩ, ටින් මාළු සේරම ගේනවා. ඔය ආනයනකරුවො සේරම මජර දේශපාලුයන්ගෙ බත් බැලයො. උන්ගෙ අතට කුට්ටියක් දෙනවනම් ඕන ජරාවක් ගෙනෙයි. මතකනෙ එකෙක් කුණු කන්ටේනර් පවා ගෙනාවා. දැන්වත් මේ කරුමක්කාර ක්‍රමය වෙනස් කරමු සහෝදරයා. දැනට ප්‍රධාන අපේක්ෂකයන් අතරින් අනුර සහෝදරයා උවමනාවන් ඇතිව එහාට මෙහාට පනින ගෙම්බො ගාවගන්නෙ නැතුව විශ්වාසයක් ඇති කරගෙන යනවා. වෙනසක් කරමු සහෝදරයා.👍🧭

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි ....හිතන්න යමක්.....

  • @waves545
    @waves545 4 หลายเดือนก่อน +2

    ධීවර රක්ශ්ණය පිළිබද ජනතා අප්‍රසාදය දැක්ක.කාළකන්නි පාලකයෝ.හෙන ගහන්නඕන ඕකුන්ට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හිතන්න යමක් ......

  • @surangasujeewapetersz1229
    @surangasujeewapetersz1229 4 หลายเดือนก่อน +3

    Hey aiya ko sulochana dekke na kalakin,,,love from europe💖💖💖💖

  • @patthree
    @patthree 4 หลายเดือนก่อน +3

    දැන් ගොඩාක් විඩියෝ තියනවා දුර යන බෝට්ටු ලැස්ති වෙන හැබැයි කවුරුත් කරලා නෑ ඒ මාස දෙකම බෝට්ටුවේ ගිහිල්ලා ඒ ගත කරන හැටි පෙන්වන ඔයා එහෙම එකක් කරන්න කෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ඉදිරියේදී උත්සාහයක් ගමු....මේ වීඩියෝ බලන්න👇
      th-cam.com/video/wzR9nWZycKM/w-d-xo.htmlsi=0eItzrS-anwXMOEq
      th-cam.com/video/Yzc3_Etcj5g/w-d-xo.htmlsi=zSDxYLwAhicfMmET
      th-cam.com/video/-fqeUFQFjRg/w-d-xo.htmlsi=c0uaOGWRWHiVEiyw
      අල්ලන් එන මාලු export කරන්නේ මෙන්න මෙහෙමයි 👇
      th-cam.com/video/Wx6Z1G77zWU/w-d-xo.htmlsi=unUulzFmzHGfuRit

  • @gaming_alpha_yt
    @gaming_alpha_yt 4 หลายเดือนก่อน +1

    අයියේ අනිවාර්යයෙන් මේ කට්ටිය ගොඩට එන වීඩියෝ එකක් ඕනේ ❤
    ආදරෙයි 💝

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      උත්සාහයක් ගන්නම් ......👍

  • @shanmadusanka4378
    @shanmadusanka4378 4 หลายเดือนก่อน +4

    ⁣ෙවලාවක බෙහුදින යාත්තරාවක යමු.

  • @tonic242
    @tonic242 4 หลายเดือนก่อน +2

    Katholika minissu hari hodai paw me minissunta sapawath jivithayak labewa!!! Me para Wath me deshapalana sanskruthiya ain karala damu..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @Kelum1980
    @Kelum1980 4 หลายเดือนก่อน +3

    මාළුන්ට ඔලුවට දෙන පාරම දෙන්න අප්පා ඔය හොරා කන්න එන උන්ට, මාලුන්ටත් ආස හිතෙයි...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හිතන්න යමක්.......

  • @hiruhiru1574
    @hiruhiru1574 4 หลายเดือนก่อน +2

    මගේ තාත්තා ත් මේ රස්සාව කරන්නේ මාස දෙක තුනකට එක පාරක් එන්නේ අවුරුදු 12 ඉදලලු මේ රස්සාව කරන්නේ සමහර දවස් වලට සතයක් වත් නෑ පව් දෙයියනේ මේ මිනිස්සු 😢හදිසියේ ගෙදර මලගෙයක් වුනත් එන්න වෙන් නෑ නේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      රටක් වටින මිනිස්සු ........💖

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh 3 หลายเดือนก่อน +2

    ලස්සනම වැඩසටහන...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @priyankaperera6300
    @priyankaperera6300 4 หลายเดือนก่อน +3

    👍👍👍👍👍

  • @Homiesvlog10
    @Homiesvlog10 4 หลายเดือนก่อน +1

    Aiya vlog ak maru godk dawl dangtha.
    Dane nthi dewl antima tapra wnkla aswn baluw aiya...
    ❤👊🔥💯

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @Honor90lite-y1u
    @Honor90lite-y1u 4 หลายเดือนก่อน +1

    මෙවැනි වීඩියෝ ගෙන ආවාට බොහොම පිං
    තෙරුවන් සරණයි 🙂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @SandaruwanKumara-tn6hy
    @SandaruwanKumara-tn6hy 4 หลายเดือนก่อน +3

    මිනිස්සු හිතුවට මුදු යන සෙට් එක ඉතුරු කරන්නෑ ව්යදම් කරල ආතල් දාල නාස්ති කරනව කිව්වට උන් සුපිරියට කාලා බීල ගෙවල් හදල වාහන අරන් ආතල් එකේ ඉන්නව සෙට් උනත් ගල් අරක්කු එහෙම ගහන්නේ නෑ ගොඩක් උන් බොරුනම් දික්වැල්ලට බැහැල බලන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      කතාව ඇත්ත......👍

  • @user-vi1ll8sm8h
    @user-vi1ll8sm8h 4 หลายเดือนก่อน +1

    Godak wadagath wena video ekak api dannati godak dewal muhude dena gattha dp hamotama.❤❤🤗🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @AmalnilukafernandoSattambige
    @AmalnilukafernandoSattambige 4 หลายเดือนก่อน +3

    Rossaaaa

  • @dp-xs1nr
    @dp-xs1nr 4 หลายเดือนก่อน +4

    මමේ වෙලාවක වැවකින් මලු අල්ලලා රැයක් ගතකරන video එකක් 😊😊😊 ගෙමුකෝ්්්්❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ඉදිරියේදී උත්සාහයක් ගමු....👍

  • @DularaPriyashan
    @DularaPriyashan 4 หลายเดือนก่อน +2

    ❤️❤️❤️

  • @amilamadushan1847
    @amilamadushan1847 4 หลายเดือนก่อน +3

    Supiri Boss❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @laksithliyanage1009
    @laksithliyanage1009 4 หลายเดือนก่อน +2

    Thank you for recording such an interesting story aiye..

  • @harshanawijewardana5547
    @harshanawijewardana5547 4 หลายเดือนก่อน +2

    Aiye maru..hode..😮😮❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @RasinduHashen
    @RasinduHashen 4 หลายเดือนก่อน +2

    Supiri malu allanawa supiriyak 🎉🎉❤

    • @RasinduHashen
      @RasinduHashen 4 หลายเดือนก่อน +1

      ❤❤❤😊😂😂🎉🎉😢😢😮😮😅😅😊😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ShamenUpendra
    @ShamenUpendra 4 หลายเดือนก่อน +2

    පරන තාරකා ශාස්ත්‍ර ත්‍රය දන්නා මරක්කලහෙ කෙනෙක් ගැනත් වීඩියෝ වක් කරන්න.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      උත්සාහයක් ගමු.....👍

  • @Ravindu_tharaka218
    @Ravindu_tharaka218 4 หลายเดือนก่อน +4

    ❤ අසම චරිතයක් තමා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @kdnpushbakumara6701
    @kdnpushbakumara6701 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤