''වහාම රටින් පිටවෙන්න'' ඔස්ට්‍රේලියාව කියයි - Student Visaවලට වෙන්න යන දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    ''වහාම රටින් පිටවෙන්න'' ඔස්ට්‍රේලියාව කියයි - Student Visaවලට වෙන්න යන දේ
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 609

  • @San_da_nie
    @San_da_nie 2 หลายเดือนก่อน +401

    අපි ඔක්කොම ⁣එකතු වෙලා අපේ රට 1st class රටක් කරමු.ඒකට ඕන අපේ බුද්ධිමත් තීරණ විතරයි. පරිස්සමෙන් vote කරමු මේපාරවත්. සුද්දො ඇවිත් මේ රට හදන්නෙ නෑ අපිම තමයි අපේ රට හදා ගන්න ඕන ❤

    • @Grabertsr
      @Grabertsr 2 หลายเดือนก่อน

      No man
      You are in dream
      It's not practical
      In futures this country no longer buddhist country
      According to the details provide by government

    • @SampathSenarathna-vf2by
      @SampathSenarathna-vf2by 2 หลายเดือนก่อน +16

      එකනම් ඇත්ත අපෙ එවුන්ට බාල්දු වෙන්න ඔන නෑ එතකොට

    • @memezyhere
      @memezyhere 2 หลายเดือนก่อน +2

      👍

    • @KanthiBassnayaka-oo9hx
      @KanthiBassnayaka-oo9hx 2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @Utmostneck_123
      @Utmostneck_123 2 หลายเดือนก่อน +1

      100% agree

  • @Harsharajapaksha25
    @Harsharajapaksha25 2 หลายเดือนก่อน +294

    තමන්ගෙ ගෙදර වගේ නෙමෙයි පිට ගෙදරකට ගියාම පල කීවොත් යන්න වෙනවා
    තාවකාලික වාසි වෙනුවෙන් ඡන්දෙ පාවා දෙන උන් තමා මේ රට කෑවෙ

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 2 หลายเดือนก่อน +10

      ඹබ හරි මිතුර 👍♥️

    • @emnd4540
      @emnd4540 2 หลายเดือนก่อน +2

      Aniwa ban. Thama eke wenasak na.

    • @TOP_TEN_10507
      @TOP_TEN_10507 2 หลายเดือนก่อน +2

      Atta. Saranagatgayo wage awidinna watina minissu neme api

    • @charithawickramatunga5842
      @charithawickramatunga5842 2 หลายเดือนก่อน +2

      එහෙම මේකෙ higligths වල විදිහට මොකෙක්ටවත් යන්න කියල නෑ. රටේ අවශ්‍යතාවය අනූව නීති රීති කාලෙන් කාලෙට වෙනස් වීම සමාන්‍යයි..ඒව දැනගෙන තමයි එන අය එන්නෙ. මිනිස්සු යන එක නවත්තන්න මේ දත කන්නෙ. අනික emigrants කිව්වම අපේ රටෙන් යන්නෙ ගොඩක් පොඩි පිරිසක්. අනිත් රටවල් වලින් ගොඩක මිනිස්සු එනව.

    • @shammiyashodya705
      @shammiyashodya705 2 หลายเดือนก่อน

      Ekanam aththa 🤧

  • @hashi2489
    @hashi2489 2 หลายเดือนก่อน +74

    අපි අපේ රට හදමු . කාගෙවත් ලොකුකම් බලන්නෙ නැතිව. අපේ රටේ නිදහසේ ජීවත් වෙන්න.

    • @milmil8386
      @milmil8386 หลายเดือนก่อน

      😂

  • @Yumi.111
    @Yumi.111 2 หลายเดือนก่อน +129

    කාටවත් හිතෙන්නැද්ද මේ වයසක සැට් එක ඉන්නකම් මේක ගොඩයන්නෑ කියල! මන් නම් කියන්නෙ ඔය වයස සැට් එක ඔක්කොම පන්නල දාලා මොලේ තියන qualifications තියන තරුන අයව පත් කරානම් මේක යම්තාක් දුරට හරි ගොඩ යන්න තිබ්බ🙂👍

    • @Unanduwaa
      @Unanduwaa 2 หลายเดือนก่อน +2

      😂😂😂කරයි කරයි

    • @kalinduranasinghe
      @kalinduranasinghe 2 หลายเดือนก่อน +6

      උඹ 2010න් පස්සේ නේද ඉපදුනේ.

    • @Yumi.111
      @Yumi.111 2 หลายเดือนก่อน +8

      @@kalinduranasinghe උබෙ වයස කීයද කියපන්කො 2000 නැතුව 2010 න් පස්සෙද කියල අහන්නෙ sure එකටම උබ 2009 වගේ ඇත්තෙ😂 පුක දෙන්නැතුව හිටපන්😂මගෙ අදහස මම comment කරේ! එච්චරයි😂

    • @kalinduranasinghe
      @kalinduranasinghe 2 หลายเดือนก่อน

      @@Yumi.111 උබේ පොන්න අදහස් කියපන් ගිහින් උබ වගේම ගොතයෝ ටිකක් වටකරගෙන. මගේ වයස උබලගේ අම්මගෙන් අහපන් කියයි. මොකද ඔය අන්තිමට කියල තියන එක එයා කරනවා.

    • @Unanduwaa
      @Unanduwaa 2 หลายเดือนก่อน

      @@kalinduranasinghe නෑ බං. තෝ ඉපදෙන්නත් කලින්😂

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 หลายเดือนก่อน +238

    අනුන්ගේ ගෙවල්වලට ගියාම අනාත කරලා හිටි ගමන් එලියට දානවා.
    ඔවුනුත් එංගලන්තේන් ඇවිත් කළු ඕස්ට්‍රේලියන් කරයින් ගෙන් ඔය රට පැහැර ගත්තේ.
    ඕක තමා කියන්නේ තමන්ගේ උපන් රට තරම් නිවනක් කොහෙවත් නෑ කියලා. මේ රට හදාගන්න ඕනා ඒ නිසයි..ඔක්කොම එකතුවෙලා.....

    • @ExpertMass
      @ExpertMass 2 หลายเดือนก่อน +15

      ඇත්ත

    • @shamilademel5162
      @shamilademel5162 2 หลายเดือนก่อน +2

      AKD hadala dei balan hitu Gon................

    • @sarathkumara619
      @sarathkumara619 2 หลายเดือนก่อน +11

      ❤ සුද්දෝ මේකෙන් ගිහින් tiyenne
      අපිට kelawenna wada හදලා ඒවා aduraganna ape මිනිසුන් ta බැරිවුණා 😢

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 หลายเดือนก่อน

      Difficult to develop Sri lanka becasue Srilankans are foolish people.
      They always elect corrupt boys to rule the country.
      People must be educated. Passing exams is not enough. You need common sense.

    • @Yes99125
      @Yes99125 2 หลายเดือนก่อน +2

      Aniwaryen

  • @Chifuyaaaa
    @Chifuyaaaa 2 หลายเดือนก่อน +215

    මෙතන ප්‍රශ්නෙ අපිට අපේ රට තිබ්බනම් වෙන රටවල් වලට යන්න උවමනාවක් නෑ ... උන් ඒ රටවල් වලට ගියාම අහන්නෙ ඒ ප්‍රශ්නෙ තමා මොකද එයාලට අනුව පිටරට මිනිස්සු එයාලගෙ ඉඩමුයි රස්සායි අල්ලගන්නවා ඉතින් උන් මේ කරන දේ කිසි වැරැද්දක් නෑ

    • @malijayasinghe-wh1ru
      @malijayasinghe-wh1ru 2 หลายเดือนก่อน +16

      අනිවාර්යෙන්..ඔබෙ කතාවට
      එකග වෙමි.ලංකාවෙ,බාගෙට බාගයකගෙ,පිස්සුව,ක් තමයි.යුරොපයෙ රට වලට කෙසෙ
      හො රිංගා ගැනීම.ඔස්ට්‍රෙලියා රජය ප්‍රමාද වෙලා හො...අරගෙන ඇති තීරනය අගයමි 🙏

    • @chdsusanthachandrakumara9543
      @chdsusanthachandrakumara9543 2 หลายเดือนก่อน +8

      😃😃😃😃උබෙ නායකයනම් අන්න ලන්ඩන් ගිහින් උට ඉංග්‍රීසි ටිකක් උගන්වල යවපන් ඔය ගැන කතා කරන්න උ සවාරි යනව උබල කන්න නැහැ කියල ලතොනි දෙනව

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 2 หลายเดือนก่อน

      menna bayyo dennek ewilla, Naki mainage eta urana ekai ponil ge eta urana ekai. me bayyo dennata mathata ne rajapssa ballo ponil rata ta kela munta tama lejja ne paw akara hetta.

    • @malijayasinghe-wh1ru
      @malijayasinghe-wh1ru 2 หลายเดือนก่อน

      @@thusithkathaluwage5470
      අදහසක්,ප්‍රකාශ කලාම,
      බයියො කියන්නෙ..ඔබ මොන
      ජාතියෙ බයියෙක් ද..හැම තැනකදීම
      බයියො..බයියො...අපි නමි.දන්නෙ නැහැ
      මෙම මොන ජාතියෙ..කතාද කියලා.අදහස් ප්‍රකාශ කිරිමෙ..නිදහස
      අප කාටත්..පොදූයි..ඒ හැම තැනටම
      මයිනෙකුයි..රනිලෙකුයි..ගාවන්න එපා
      අපි එයාලා ගැන අදහසක්.සදහන් කර නැහැ.හැම තැනටම රිංගලා..නැති ප්‍රශ්න
      ඇති කරන්න එපා..කපුටො වාගෙ අනුන්ගෙ කුණු නොසොයා.. ඔය කාගෙ
      කාගෙත්,කුනු එමටයි..දන්නො..දනිති
      අපි කාගෙවත් බයියො වෙලා නැහැ
      වෙන්නෙත් නැහැ.හොදට මතක තියා ගන්නකො.🤔

    • @lalithkulatunga5447
      @lalithkulatunga5447 2 หลายเดือนก่อน

      oya kathawa keemata pera Australiawe ithihase gana wimarshanyak kalanam hondai.

  • @RasikagayanHB
    @RasikagayanHB 2 หลายเดือนก่อน +210

    ලංකාව ඉන්න පුළුවන් විදියට රට හදපියවි..නැත්නම් අපි මෙි රට දලා යන්න වුවමනාවක් නැ

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 2 หลายเดือนก่อน +3

      Very very true

    • @ishankaamarasinghe4499
      @ishankaamarasinghe4499 2 หลายเดือนก่อน +2

      Definitely

    • @sankanuwan9023
      @sankanuwan9023 2 หลายเดือนก่อน +2

      Thopi hediyau ethakota rata hedei yanna ona eun palayau

    • @ashokaLandagea
      @ashokaLandagea 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @chandanapriyashantha3686
      @chandanapriyashantha3686 12 วันที่ผ่านมา

      Rata hadanna one ජනතාව mathami...nathuwa 225 ta karanna පුළුවන් dayak ne

  • @TeaYogi-007
    @TeaYogi-007 2 หลายเดือนก่อน +335

    අපේ රට විනාශ කරපු කාලකන්නි දේශපාලුවන්ට ශාපවේවා !!!

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 2 หลายเดือนก่อน +11

      ප්‍රධානම කාරණයයි!අපිට අපේ රට අහිමි කලේ මේ කාලකන්ණි දේශපාලකයින්!

    • @thushanthaperera3983
      @thushanthaperera3983 2 หลายเดือนก่อน +13

      moda jeppa!

    • @Harsharajapaksha25
      @Harsharajapaksha25 2 หลายเดือนก่อน +16

      ​@@thushanthaperera3983 මේවා දැක්කම වලව් වල වලං හෝදන එවුන්ට තරහ යන එක සාධාරණයි 😂

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 2 หลายเดือนก่อน

      රටට වෙලා තියෙන විනාශය දැක දැකත් තවමත් අවුරුදු 76ක් පාලනය කරපු එවුන් හොදයි කියන තරමටම මොන ඇරිල්ලක් ඇරලා තියෙනවද

    • @SahanPiyumal
      @SahanPiyumal 2 หลายเดือนก่อน +9

      ​@@thushanthaperera3983 බැන්නේ රට කාපු උන්ට ඒත් රිදෙන්නේ කටු කන බල්ලන්ට. උසි උසි. 😂😂

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 2 หลายเดือนก่อน +103

    අපේ මව්බිම අපි දියුණු රටක් බවට පත්කරගමු. මේ පාර බුද්ධිමත්ව ඡන්දය භාවිතා කරමු.
    ජාතික ජනබලවේගයට ජයවේවා!!!

    • @indikasan2023
      @indikasan2023 2 หลายเดือนก่อน +1

      Twa tawath rata apassata yana eka wenne,ratata awash adyathmika nayakayek..

    • @milmil8386
      @milmil8386 2 หลายเดือนก่อน +1

      Mona chandeda???
      Malaperethayo inna samajayaka, miniskam balaporothu wenna puluwanda??
      Horakaame saha duushana wala tharama peenawa, chandayak thiyanna bayawela inna vidiyen!😱😱😱

    • @milmil8386
      @milmil8386 2 หลายเดือนก่อน

      @@indikasan2023
      Oba kiyanne ara budda adahana ratawala wage nayakayekda?????🥵🥵🥵

    • @digituotou9701
      @digituotou9701 2 หลายเดือนก่อน

      ජේවිපි එකට කරන්න පුලුවන් මගුලක් නැහ්ෂ් හලෝ අනුර දන්නෙ නිකන් බුරන්න විතරයි අනුන්ගෙ වැරදි කියන්නයි තමන්ගෙ කල්ලිය මිනීමර්ස්පුවා කියන්න බයයී අනික් පක්ශවල වැරදි තමා හොයන්නෙ ඔය පක්ශ ඔක්කොම එක්ක ජේවිපි වැඩ කලා ම්ප්නවඩ්ජ මහජනතාවට කලේ බොරුව විතරයි ඔය රැවටිලි කාරයින්ට යන එන මන් නැතුව යනව බලාගෙන ඉන්නකො

  • @user-gh7qm4rq2g
    @user-gh7qm4rq2g 2 หลายเดือนก่อน +11

    පින්බිමක ඉපදිල එහි තම දෙමව්පියන් නෑදෑයින් එක්ක ඉන්න නැතිකල එවුන්ට ශාපවේවා

  • @KumudniK
    @KumudniK 2 หลายเดือนก่อน +9

    අපිට අපේ රට ගොඩ ගන්න පුලුවන් හැමෝම එකතු වෙමු. ජයවේවා❤❤❤

  • @tharukasachintha4476
    @tharukasachintha4476 2 หลายเดือนก่อน +151

    ඉදිරියේ අප සියලු දෙනාම එක්ව අපෙ මවුබිම ලෝකයේ උසස් තැනකට ගෙනයමු.අපෙ සිහින සැබෑ වෙිවා .මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 2 หลายเดือนก่อน +2

      ❤❤❤ ජයවේවා ❤️
      ස්තූතියි ඹබට

    • @vishwanan4254
      @vishwanan4254 2 หลายเดือนก่อน +1

      හරි.... ඩි ඩොන් බෙල්

    • @ireshashamali3606
      @ireshashamali3606 2 หลายเดือนก่อน +5

      මාලිමාවේ ලොක්කො ඉන්නෙත් පිටරට. එයාලටත් එන්න වෙඉද දන්නේ නෑ.. පව්.. අහිංසක යෝ..😢

    • @sentiment201
      @sentiment201 2 หลายเดือนก่อน

      😂

    • @Sunanda-gb8vg
      @Sunanda-gb8vg 2 หลายเดือนก่อน

      විනය,නීතිය අකුරටම ක්රියාත්මකයි දියුණු රටක නිර්ම දහමක්වන අ.ප රට ඇයි එතනම

  • @NawaMax
    @NawaMax 2 หลายเดือนก่อน +29

    අපිට වෙනත් රටවල් සොයා යන්න වී තිබෙන්නේ මේ රටේ ජීවත් වෙන්න තියෙන අපහසු කම නිසා.
    එසේනම් අපේ රට තුළ හොඳ දේශපාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම තුළින් රට යහපත් දේශයක් බවට පත්කර ගැනීමට හැකි ය. එහෙම නම් එය කරමු පලමුව. එවිට ඔය රටවල් වල ආඩම්බර බලන්න අවශ්‍ය නැහැ.

  • @shiranthaliyanage
    @shiranthaliyanage 2 หลายเดือนก่อน +634

    2048 වරකො ලංකාවාට තොපිට සංචාරක visa එකක්වත් දෙන්නෙ නෑ,😎🤓,😁😁

    • @rwkwickramarathna
      @rwkwickramarathna 2 หลายเดือนก่อน +22

      Ekenma ❤😂😂😂

    • @sarathkumara619
      @sarathkumara619 2 หลายเดือนก่อน +12

      😂

    • @rajithaamaan6932
      @rajithaamaan6932 2 หลายเดือนก่อน +9

      😂😂😂😂😂😂😂

    • @thisethwind1978
      @thisethwind1978 2 หลายเดือนก่อน +50

      එහෙම අවුලක් නෑ මෙහේ.මම පහුගිය අවුරුදු දහයෙම ඩෙන්මාර්ක් වලයි නෝර්වේ වලයි හිටියෙ research වල.
      දැන් මාස දෙකකට කලින් ආවෙ ලංකාවට.මෙහේ උන් ආතල් එකේ කාල බීල පට්ට මිල වුනත් වාහන අරන් කොහොම හරි ගේමක් ගහන් ඉන්නව.

    • @NimalSenaratne-kt1mq
      @NimalSenaratne-kt1mq 2 หลายเดือนก่อน +5

      👍🤣👍

  • @chathuradilshan7385
    @chathuradilshan7385 2 หลายเดือนก่อน +71

    මේ රට හදන්න ඕන තරුණ අපිමයි,,ඉස්සෙල්ලා ම නාකි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරගන්න ඕන,,ඊට පස්සෙ පිලිවෙලට රට හදන්න ඕන ❤❤

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 2 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @Max78902
      @Max78902 2 หลายเดือนก่อน +1

      ❤️👍

    • @VijithaVimali
      @VijithaVimali 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @sieno-xtt6194
      @sieno-xtt6194 2 หลายเดือนก่อน +1

      ලන්කාවෙ තවමත් නාකි පරපුර ඉන්නවා ඒ නිසා බෑ 😂

    • @dinukachathuranga1387
      @dinukachathuranga1387 2 หลายเดือนก่อน

      naaaki hati karet lokuma lme kaalkani Aandu karmayami

  • @arunideepthi8576
    @arunideepthi8576 2 หลายเดือนก่อน +11

    අපි මේ නාකි 225 ඉවරයක් කරමු අපේ රට හදා ගන්න පුළුවන් එතකොට ඔය එකෙක්ටවත් හෑල්ලු වෙන්න ඕන නෑ අපේ රටේ A.L ඔය රටවල university වලට වඩා education

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 6 วันที่ผ่านมา

      ඉතින් නාමල් තාම නාකි නෑනේ එයත් හරි යනවද

  • @MACHO-rb1uw
    @MACHO-rb1uw 2 หลายเดือนก่อน +21

    උන්ට මහ වදයක් ඇතී උන් චන්ස් දීලා තිබුන නේ . මෙච්චර වටින රටක් වීනාස කරන් උන්ගේ ලොකු කම් බල බල ඒ රටවල් වලට ඇතුලු වෙන අපි වැරදී උනට බැනල වැඩක් නෑ. තිත උනත් ඇත්ත එකයී නෙ..😢

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 2 หลายเดือนก่อน +71

    කොහොමත්,, මේ හමාස් හිතවාදී පිරිස් ඇමරිකාව සහ වෙනත් රටවල විශ්වවිද්‍යාල සම්බන්ධ කරගනිමින් කරගෙන යනු ලබන අනතවාදී අරමුණු සහිත අනාගතයක පෙර නිමිති පහල වන නිසාමයි මෙවන් තීරණ වලට එලබෙනුයේ!!!
    ඇත්තටම එය එලෙස විය යුතුමයි”!!! මේ ලෝකයේ මේ විශ්ව විද්‍යාල තුල අන්තවාදය ආගම්වාදයකින් තොරව සිදු නොවුනත් මෙය විශාලම ප්‍රශ්නයක් ලෝක සාමයට සහ රටක යහපැවැත්මට!!!’’ ඇත්තටම කිසිම අවස්ථාවක විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් තුල අතම මූලික අරමුණ වන රටට සහ ලෝකයට තම ලබන දැනුමෙන් හොද අවසන් ඵලයක් ලෝකයට ලබා දීම විනා ලෝකය කැලඹීමට හෝ ලෝකය දුගද කිරීමට අවශ්‍ය බීජ නොතිබිය යුතුමයි!!!
    විශ්ව විද්‍යාලයක් තුල ශිෂ්‍යයෙක්ට තම ජීවිතය ගවේශණය කර තමන්ගෙ අනාගත සියලුම හරවත් අවශ්‍යතාවයන් ලබා ගැනීමට ඕනාම වෙලාවක නිදහස සහ එයට කිසිම අයෙක් බාධා නොකරනුයේ එයද ජීවිතයේ හැමෝටම ලබා ගත නොහැකි අවස්ථාවක් නිසාමය ‘’ එබැවින් එයද අවබාවිත කරමින් විශ්ව විද්‍යාලය කියන අර්ථයද විනාශ කරන නත්මන් බහුතරයක් පිරිස් වලට එය කල යුතුමයි “!!!
    100% එකගයි”!!!

    • @ShiromiWathsala
      @ShiromiWathsala 2 หลายเดือนก่อน

      Thurth

    • @JGJANITH
      @JGJANITH 2 หลายเดือนก่อน +2

      Muslim ewun Saaapayak

    • @bossman4130
      @bossman4130 หลายเดือนก่อน

      යුදෙව් ජාතිවාදය ගැන අමතකද😂😂

  • @dinushagalagedara4248
    @dinushagalagedara4248 2 หลายเดือนก่อน +122

    ඔය ඔක්කොම අපි වගේ රටවලට මෙහෙ ජපානේ ජපන්නුන්ට ඕස්ට්‍රේලියාවේ ගිහින් අවුරුද්දක් වැඩකරල එන්න වීසා දෙනවා , අපි අපේ රට හදාගත්ත නම් ඔය එකෙක් ගෙ වත් රටක ලොකු කම් බලන්න ඕනේ නෑ,😂

    • @upunSadakalum-lr7ke
      @upunSadakalum-lr7ke 2 หลายเดือนก่อน +2

      Meka muthu atayak

    • @dkdragon0
      @dkdragon0 2 หลายเดือนก่อน +8

      එහෙම තමයි ඉතින්..බංගලි ඉන්දියන් ලන්කන් වගේ ද ජපන්නු කියන්නේ..

    • @shehanchathura21
      @shehanchathura21 2 หลายเดือนก่อน +4

      100% truth❤

    • @barneycasting8331
      @barneycasting8331 2 หลายเดือนก่อน +12

      රට හදාගන්න තියෙන හොදම ක්‍රමය අධ්‍යපනය. ලංකාවේ ප්‍රධාන නාලිකා අධ්‍යපනය පිලිබද කථා කරන්නේ ගෙන්වන්නේ tuition කාරයෝ ඉතින් උබට තේරෙන්න ඕනි ලංකාවේ අධයාපනයට වෙලා තියෙන දේ. රට ගොඩ යන්නේ අධ්‍යපනය තුලින්

    • @rumeshsanjeewa9481
      @rumeshsanjeewa9481 2 หลายเดือนก่อน

      ඔස්ට්‍රේලියා ගිය එවුන්ට ඔස්ට්‍රෙලියා විතරයි, රුමේනියා ආපු එවුන්ට ජර්මන් , නෙදර්ලන්ඩ් , ස්විට්සලන්ඩ්, ෆින්ලන්ඩ්,පොලන්ඩ්,ෆ්‍රාන්ස්,නෝර්වේ,
      ඩෙන්මාර්ක්, ස්වීඩන්, ඔස්ට්‍රියා, චෙක් රිපබ්ලික්, හන්ගේරියා, ලිතුවේනියා, එස්ටෝනියා, ස්පේන් කැමතිනම් ඉන්ග්ලන්ඩ් වලට වුනත් ගොඩබහින්න පුලුවන් එක දවසින්.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 หลายเดือนก่อน +12

    හැම එකෙක්ම අපේ රටේ නිකන් ඉන්න උන් අල්ලලා වගා කරවන්න හරි දාන්න ඕනේ. පාරවල් සුද්ද කරවන්න ඕනේ. හන්දි හන්දි ගානේ කොච්චර ඉන්නවද නිකන් කාලේ අපතේ යවමින් දෙමව්පියන්ගෙන් කන්ඩ ඉල්ලමින්

  • @ddmpraveen3167
    @ddmpraveen3167 2 หลายเดือนก่อน +180

    ඔස්ට්‍රේලියාව ගත්ත තීරණය හොදයි ❤️‍🔥..ස්වීඩනය වගේ වෙයි නැත්නම්

    • @hss2119
      @hss2119 2 หลายเดือนก่อน +11

      Den api koheda yanne 😢

    • @wordpf
      @wordpf 2 หลายเดือนก่อน +5

      ස්වීඩනයට මොකද වුනේ..

    • @ddmpraveen3167
      @ddmpraveen3167 2 หลายเดือนก่อน

      @@wordpf visa නීති අඩු කරපු හින්දා සංක්‍රමණිකයන් වැඩි වෙලා රටේ මංකොල්ලකෑම් වගේ දේවල් වැඩි වෙලා තියෙනවා එකයි.

    • @Devil678-j9j
      @Devil678-j9j 2 หลายเดือนก่อน +32

      Sweden නෙමෙ යකො canada වගෙ වෙන්නෙ බලාන් පොඩ්ඩක් ගිහින් කැන්ඩා දැම් තනිකර ඉන්නෙ සරනාගට මුඩුක්කු දෙම්ලු 🤢🤮

    • @eyewitness8793
      @eyewitness8793 2 หลายเดือนก่อน

      තොට මොකද බේසිකයෝ ඕස්ට්‍රේලියාවේ මොන පුකක් උනත්. ස්වීඩන් වලට මොකක් උනත් තොට මොකද.
      ඕකෙන් වෙන්නෙ දුප්පත් එකෙක්ට ගේමක් ගහගන්න තිබ්බ එක නැති උන එක. තොගෙ ඉරිසියාව රෝල් කරලා ගහගනින්

  • @shashininonis18
    @shashininonis18 2 หลายเดือนก่อน +30

    අපේ දේශපාලකයන් ට මේවා තේරෙන්නේ නෑ උන් දන්නේ රට කකා උන්ගෙ පවුල් තර කරලා. ඉන්න පමණයි රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම එකෙක් කරන් නෑ බයිලා පමණයි රජයේ පාසැල් දියුණු කරලා ගමේ පාසලට දරුවන්ව යවන තත්වයට පත් කරන්න ඕනි ගමේ පාසල වැටෙන්න නොදී අපේ දරුවන් ඇයි විදේශ ගත වෙලා ඉගෙන ගන්නේ අනිවාර්යයෙන්ම රැකියා වක් ෂුවර් හොඳම වැටුපක්, නිදහස සතුට හැම දෙයම තියෙනවා දෙමාපියන් බලන්න ඇයි දේශපාලුවන් බලන්න උන්ගේ අම්මා ලා තාත්තා ලා බලන්නේ රජයෙන් අපේ දරුවන් අපේ දෙමව්පියන් බලන්න පුළුවන් ද අම්මට පිටි පැකට් එකක් ගන්න තියා දරුවට දෙන්නත් බෑ එහෙව් රට බොල මේ හරි ඇති නායකත්වය ට සුදුසු පුද්ගලයෙකු ආවොත් මෙ රට ඕස්ට්‍රේලියාවක් වෙයි විද්‍යාපීඨ දියුණු කරලා විශ්ව විද්‍යාල දියුණු කරලා දරාගත හැකි අධ්‍යාපන රටාවක් දරුවන්ට ඇතිකරලා අපේ රටේ දරුවන්ට පීඩනය වැඩි නීරස අධ්‍යාපනය එපා රටේ හැම රැකියා වකට ගෙවන වැටුප සොච්චම් ගස්වල පොල් කඩන මිනිසාට පවා සතුටින් ජිවත් වෙන්න වාතාවරණය වෙනස් කල යුතුයි අපි ටික කාලයයි ජිවත් වෙන්නේ ඒ ටික කාලය සතුටින් ගෙවන්න මගේ රටේ මිනිසුන් ට ලැබේවා

    • @yanara9635
      @yanara9635 2 หลายเดือนก่อน

      Teachers la padi aragena strike karanawa hema lamayekma.wage tuition yanawa ko nidahas adyapanaya

    • @hemalathaherath7073
      @hemalathaherath7073 2 หลายเดือนก่อน +1

      ​​@@yanara9635තමුසෙත් ඉගෙන ගත්තෙ ටියුෂන් වලින්මද?
      ලංකාවේ ගුරුවරු ලක්ෂ කීයක් ඉන්නවද ?කීදෙනෙක් ස්ට්‍රයික් කරනවද. අවුරුද්දට දවස් කීයක් ස්ට්‍රයික් කරනවද?
      ගුරුවරු විඳින දුක තමුසෙලා දන්නේ නෑනේ

    • @yanara9635
      @yanara9635 2 หลายเดือนก่อน

      @@hemalathaherath7073 They don't do what they are supposed to do Every child has to get private tuition and does not deserve a salary increase

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 6 วันที่ผ่านมา

      ​​@@hemalathaherath7073ගුරුවරුන්ට බනින්න එපා බැංකු සේවකයන්ගේ පඩි වැඩි කරා ඒගොල්ලො හොඳින් ජීවත් වෙනවා ගුරුවරු ණයට කකා ඉන්නේ ඒකෙන් බේරෙන්න ටියුෂන් කරනවා

  • @geethsilvageeth
    @geethsilvageeth 2 หลายเดือนก่อน +27

    චන්ද්‍රයාගෙන් හරි සහල් ගෙනත් දෙන්නං කියපු කීමට අහුවෙචිිච ජාතියක්..තාමත් අහුවෙනවා..කඩප්පුලිකං පැත්තකිං තියලා අපි අපේ ගෙදර පරිසරය හදාගත්තනං අනුංගෙ ගෙවල් අස්සෙ රිංගන්න උවමනානෑ නෙව..තනිකරම වැරුද්ද ජනතාවගෙ.මොකද පාලකයො තෝරන්නෙත් ජනතාව නිසා..

  • @Lankamrt
    @Lankamrt 2 หลายเดือนก่อน +25

    අපේ රට අපි හදාගන්න අවශ්‍ය ඔන්න ඕකයි...අනුන්ගෙ රෙස්පට් බලන්න ඕනද?. උන් ඒක වැරදි නැ. අපි අපේ රට හදාගත්තනම් අපිටත් තිබුන ඔය රෙස්පට් පෙන්නන්න...දේශපාලන බල්ලො ටික මරල දැම්මම මේ රටේ ඉවරය්

    • @emoneycycle
      @emoneycycle หลายเดือนก่อน

      Machan go home gota seen eka wage me comment eka share karanm okunta as arei bn marana kathawa kiyawennama ona etakota hari hamoma share karanm goda oka 🥲

  • @Earthmy4195
    @Earthmy4195 2 หลายเดือนก่อน +20

    හොදයි...කොහොමත් ඕවට යන්නේ සල්ලි තියන උන්,ලක්ශ 80ක් අතේ තියෙනම් මං නං රටවල් වල යන් නෑ,හොදටම ඇති ව්‍යාපාරයක් පටන්ගෙන ලංකාවේ ඉන්න .වැඩියෙන් කන්න රට යනව,මං මේක කිවේ ඉගෙන ගන්න යන ලමයිට නවේ.visiting gihill student daagnn salli tyn horunta

  • @sumanaSamarasinghe
    @sumanaSamarasinghe 2 หลายเดือนก่อน +3

    එයාලටත් දෙන දෙයක් කාල වෙන දේ බලාන ඉන්න කියල වැඩිහිටි නිවාසයකට යවමු.බොදුනුවෝ පළි ගන්න ශාප කරන්න හොඳ නෑ නේ.තුනුරුවනේ සරණයි .🎉🎉🎉

  • @ShakyaKeeragalla
    @ShakyaKeeragalla 2 หลายเดือนก่อน +20

    The meain reason is indians and bangalis are going there in Maas scales so the volume,housing facilities and the vacancies are being finished

  • @anu700
    @anu700 2 หลายเดือนก่อน +33

    ලංකාවේ ප්රිවෙට් university open කලානම් ඉගෙන ගන්න ආයේ කොහෙවත් යන්න ඕන වෙන්නේ නැ ඒ සල්ලි ටිකත් ඉතුරුයි

    • @henryt1199
      @henryt1199 2 หลายเดือนก่อน +9

      ලංකාවේ ඔය ඕනතරම් private university තියෙන්නෙ ,රස්සා තමයි නැත්තේ

    • @roshan10986
      @roshan10986 2 หลายเดือนก่อน +1

      එ උනාට මෙ ලoකාවෙ යක්කු පුද්ගලික කැම්පස් වලට අය කරන මුදල වැඩි කරනවා

  • @user-zf8kq8bj7d
    @user-zf8kq8bj7d 2 หลายเดือนก่อน +24

    කෙල්ල හරි කොල්ලා හරි ස්ටුඩන්ට් වීසා වලට ඕස්ට්‍රේලියාවේ ගියානන් උබලත් පැනගනින් ඉක්මනට ඩිපෙන්ඩ් වීසා වලින් ඉස්සරහට ඕකට මොකක් වෙයිද දන්නේ නෑ

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 2 หลายเดือนก่อน

      ewa den be okkoma iwarai.

    • @user-zf8kq8bj7d
      @user-zf8kq8bj7d 2 หลายเดือนก่อน

      @@thusithkathaluwage5470 ඒ කෝමද

    • @amilasilva2392
      @amilasilva2392 2 หลายเดือนก่อน

      Kwuda kiwwe😂​@@thusithkathaluwage5470

  • @ExpertMass
    @ExpertMass 2 หลายเดือนก่อน +27

    මිනිස්සුන්ට උවමනාව විතරයි ඕන. අපිට හොද තත්වයේ ජිවිතයක් ගත කරන්න පුළුවන් මේ රටේ තියන සම්පත් සහ මේ රටේ පිහිටීමේ අසීමිත වටිනාකම එක්ක. ඇත්තටම මේ වෙලාවේ NPP එක වටා එකතු වෙන්න ඕන අන්න ඒකයි. අපි අපේ රට හදාගන්න ඕන. හොද වටිනාකමක් තියන සුදුසුකම් ඇති පිරිසක් හදලා ඕන විදේශ රැකියා වෙළදපොලට දාන්න. දැන් ගොඩක් ය රට යන්නේ මෙහෙ ජිවත් වෙන්න තියන අපහසුතාවය නිසාමයි.
    ඒ රටවල් පැත්තෙන් බැලුවම ඔවුන්ට මෙය සාධාරණ තීරණයක් අපට මොකුත් කියන්න බෑ. ඔවුන්ගේ රට

    • @slwide7507
      @slwide7507 2 หลายเดือนก่อน +10

      මේ රටේ තියෙනවද ඉන්ධන, ස්වාභවික වායු, යකඩ , තඹ, ඇලුමීනියම් වගේ ඛනිජ?. මේකේ ඔය කියන තරම් සම්පත් නැහැ. ඕක නිකම් කියනවාට කියන කතාවක් විතරයි.

    • @shamilademel5162
      @shamilademel5162 2 หลายเดือนก่อน +4

      Umbnam Moda .............. AKD hadai meka 😄

    • @3561space
      @3561space 2 หลายเดือนก่อน

      රට හදන්න NPP එක වට වෙන්න.අනික් උන් හොරු , මෝඩයෝ දේශපාලන වහල්ලු ..ඕවා ඔක්කොම බලයට එන්න පාවිච්චි කරන තවත් විධියක් විතරයි.හොදට කල්පනාකරලා පක්ෂෙට චන්දෙ නොදී සුදුසු පුද්ගලයන්ට චන්දෙ දීපල්ලා .

    • @widmina..
      @widmina.. 2 หลายเดือนก่อน +1

      Ane nikn palayan huttige puto yanna 😂

    • @thushanthaperera3983
      @thushanthaperera3983 2 หลายเดือนก่อน +1

      moda jeppa

  • @pSL-oy5gl
    @pSL-oy5gl 2 หลายเดือนก่อน +12

    නියමයි 👍

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 2 หลายเดือนก่อน +1

      මොකටද මේ නියමයි කියලා දැම්මෙ ඕස්ට්‍රේලියාවේන් යන්ඩ කියපු එකටද නැත්තං දාලා තියෙන කමෙන්ට් කියවලද

  • @charithawickramatunga5842
    @charithawickramatunga5842 2 หลายเดือนก่อน +3

    Higligths බැලුවම නම් පේන්නෙ ඔස්ට්‍රේලියාවට වඩා රිදිල තියෙන්නෙ දෙරනට බලන් ගියාම දුප්පත් රටවල මිනිස්සු ඔස්ට්‍රේලියාවේ යන එක ගැන 😂 කට්ටියව රටෙන් යවන්නෙ නැතුව තියාගන්න දතකන තරමක්.. 😂

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 2 หลายเดือนก่อน +60

    අනේ ඒ අතින් ඉතාලිය මොන තරම් හොඳ රටක් ද.ගෙවල් පිරිසුදු කරන,ලෙඩ්ඩු බලාගන්න වගේ ඕනෑම රැකියාවක් කරන අයෙකුට අවුරුදු දහයකින් පස්සෙ පුරවැසිකමට අයදුම් කරන්න අවස්ථාව දෙනව.ලෝකෙ දෙවෙනි බලවත්ම පාස්පෝර්ට් එක ලැබෙනව.ඇමරිකාව හෝ ඕනෑම දියුණු රටක ගිහින් ජීවත්වෙන්න ඉඩ සැලසෙනව...

    • @rajapathirana1910
      @rajapathirana1910 2 หลายเดือนก่อน +4

      💙 👍 ඇත්ත කතා

    • @hiranyawg
      @hiranyawg 2 หลายเดือนก่อน +16

      @@rajapathirana1910 Italy හො වෙනත් රටක citizen තිබුන කියිල ඈමරිකාවට ගිහින් ජිවත් වෙන්න බෑ visiting visa අරගෙන visit කරන්න යන්න පුලුවන්, European Union එකෙ නම් වෙනත් රටක් ගිහින් ඉන්න පුලුවන් ඈති

    • @shamanthiwalimuni8853
      @shamanthiwalimuni8853 2 หลายเดือนก่อน +6

      ​@@hiranyawgItaly wala dena pahasukam gana lankawe minissu danne na, api wena rataka kiyala kisima wenasak na, job eka contract gahala italian ayata wagema karanawa, thawa kochchara pahasukam denawada

    • @jemsbond5708
      @jemsbond5708 2 หลายเดือนก่อน +6

      LOL Italy is a slum compared to other developed countries.

    • @senuramotors6454
      @senuramotors6454 2 หลายเดือนก่อน

      ඔයාගේ කතාවට එකඟයි, නමුත් ඉතාලිය සංක්‍රමණිකයන් වැඩි නිසා විනාශ වේගෙන යන පැත්තකුත් තියෙනවා,, රටක පිට ජාතිකයන් බැලන්ස් කරේ නැත්නම් ඕනෙම රටක් අභාවයට යනවා, ඒක ඉතාලියේ අත්විඳලා තියෙන්නේ හොරු වැඩි, මත්ද්‍රව්‍ය ජාවාරම් වැඩි, බස් ඇතුලේ යන්නේ බියර් බිබී, රෑට ස්ටේෂන් වලට යන්ඩ බෑ පිෆ්ට්පෝකට් කාරයෝ, මේක අවුරුදු ගානකට කලින් තිබුණේ නෑ මේක දැන් මතුවෙලා තියෙන ප්‍රශ්නයක්, දියුණු රටක් සංක්‍රමිකයන් අඩු කරගන්න එක ඒක බුද්ධිමත් ක්‍රියාවක් රටේ පැවැත්මට ගොඩක් හොඳයි, මේ ලෝකේ ඕනම රටක යම්සේ නීති මාලාවක් තියෙන්න ඕනේ,, නැතිනම් රටක් හදන්න බෑ

  • @Ravindukanishka358
    @Ravindukanishka358 2 หลายเดือนก่อน +81

    Qualifications තියෙනවනම් යන්න රටවල්ද බන් නැත්තේ...😂😂

    • @user-iz3tw2tk9c
      @user-iz3tw2tk9c 2 หลายเดือนก่อน

      Australia roll karal gahagnin ned puke😂😂

    • @user-eb7di1oj7e
      @user-eb7di1oj7e 2 หลายเดือนก่อน

      අනේ හා බන්. ලංකාවේ හරියට ඉගන ගත්තනම් ඔය මොකුත් නෑ 🤣

    • @Ravindukanishka358
      @Ravindukanishka358 2 หลายเดือนก่อน +6

      @@user-eb7di1oj7e ලංකාවේ මොනවද තියෙන්නේ කියපන්...🤣🤣 මැරෙනකම් එක එකාට තුට්ටු දෙකට කබුරන්න පුලුවන් 🤣

    • @user-eb7di1oj7e
      @user-eb7di1oj7e 2 หลายเดือนก่อน

      @@Ravindukanishka358 ගොන් හරකෝ මන් කිව්වේ ලංකාවේ හරියට al කරලා ගොඩදාගත්තනම් ඕන තරම් රටවල් වල qualification බලලා යන්න පුලුවන් හොද රස්සා තියෙනවා 🤣

    • @hasiduasheen2040
      @hasiduasheen2040 2 หลายเดือนก่อน

      Eekanam aththa

  • @slu.kgamer8071
    @slu.kgamer8071 2 หลายเดือนก่อน +11

    npp චන්දෙ දීලා හොඳ රටක් හදන්න වරෙල්ලා

    • @Cats_official_
      @Cats_official_ 2 หลายเดือนก่อน +2

      ලොකු බලාපොරොත්තු තියාගන්න එපා ඉතින්

  • @cb-jz9kb
    @cb-jz9kb 2 หลายเดือนก่อน +88

    අනෙ තියාගනින් බන් qualification හදා ගත්තහම තව ඕනතරම් හොඳ රටවල් තියෙන්නේ යමවනම්

    • @OLALLEARNINGTIPS
      @OLALLEARNINGTIPS 2 หลายเดือนก่อน +1

      අනූ එක්ක කැනඩාවට යමු😅

    • @cb-jz9kb
      @cb-jz9kb 2 หลายเดือนก่อน +2

      @@OLALLEARNINGTIPS අනූ කිව්වේ කව්ද? 😂

    • @rumeshsanjeewa9481
      @rumeshsanjeewa9481 2 หลายเดือนก่อน

      ඔස්ට්‍රේලියා ගිය එවුන්ට ඔස්ට්‍රෙලියා විතරයි, රුමේනියා ආපු එවුන්ට ජර්මන් , නෙදර්ලන්ඩ් , ස්විට්සලන්ඩ්, ෆින්ලන්ඩ්,පොලන්ඩ්,ෆ්‍රාන්ස්,නෝර්වේ,
      ඩෙන්මාර්ක්, ස්වීඩන්, ඔස්ට්‍රියා, චෙක් රිපබ්ලික්, හන්ගේරියා, ලිතුවේනියා, එස්ටෝනියා, ස්පේන් කැමතිනම් ඉන්ග්ලන්ඩ් වලට වුනත් ගොඩබහින්න පුලුවන් එක දවසින්.

    • @Minist562
      @Minist562 2 หลายเดือนก่อน +1

      මම හිතන්නෙ අනුර කුමාර දිසානායක ය වෙන්න ඇති

    • @ExpertMass
      @ExpertMass 2 หลายเดือนก่อน +3

      අන්න එකයි මමත් කියන්නේ සුස්දුසුකම් හදන්න ඕන පිටරටවල් වලින් ඉල්ලන තරමට

  • @user-ct6hu5dj2e
    @user-ct6hu5dj2e 2 หลายเดือนก่อน +13

    එතකොට ලංකාව හොද නෑ කියලා එහෙ පදිංචි වෙන්න හිතන් ගිය අයට පව්නේ.

  • @TUBEH991
    @TUBEH991 2 หลายเดือนก่อน +4

    ඉස්සරහට අනිත් රටවලුත් ඔය දේ කරයි..ජපානය,කොරියාව,එංගලන්තය වගේ රටවල්..

    • @Deathseeker-n7o
      @Deathseeker-n7o 2 หลายเดือนก่อน

      Ehema Unoth room eke janel wahala athule charcoal pichchenna dala carbon monoxide hadenna dala nidagannawa forever...., Naththam 100% nitrogen thamai

  • @piyalwanigasuriya4824
    @piyalwanigasuriya4824 2 หลายเดือนก่อน +3

    ගෝටාගේ කාලෙ රට ආසියාවේ ආශ්චර්‍ය උනා. මොකටද රට යන්නේ

  • @rifancazeem8158
    @rifancazeem8158 2 หลายเดือนก่อน +4

    That's a good idea 💡

  • @user-vr8qf5og5x
    @user-vr8qf5og5x 2 หลายเดือนก่อน +38

    අවන්ක සීන් එකේ ඔසි ගිය එඋන්ට තමයි කෙල වෙන්නෙ,පව්😢

    • @kamalpadma5221
      @kamalpadma5221 2 หลายเดือนก่อน +2

      indian un hinda thama may okoma okun hora cetificate gahal gahan magdi dan tham matti wela thiyenne

    • @user-vr8qf5og5x
      @user-vr8qf5og5x 2 หลายเดือนก่อน

      @@kamalpadma5221 ඔව් ඉන්දියාවේ එහෙම පැටවු ගහල ඉන්නේ හොර ඩොක්ටස්ලා,ඩැ ලන්කාවෙ i t job ටිකත් උන් මෙහෙ ඇවිත් කරන්නෙ

    • @kamalpadma5221
      @kamalpadma5221 2 หลายเดือนก่อน

      @@user-vr8qf5og5x indian una philipine un thawa chinese un oya okama mon hora wayda karala hari ausi painawa haybayi ape eke apply karapu gaman dahak prashnA ahanwa qulifide unath nathath giya yanne hari widihata visa apply krala arun hora magul gahala un yanwaw it apse yana ekektawath yanna thaynak nathi karanawa

  • @Travel-cq9nk
    @Travel-cq9nk 2 หลายเดือนก่อน +11

    Good decision 🎉

  • @ai_traders
    @ai_traders 2 หลายเดือนก่อน +9

    මෙච්චර වටිනා කියන රට දාලා වෙනත් කොහෙදෝ පලක් නැති රටකට යන්ඩ තරම් අපේ රටේ එවුන් එල හරක්ද? මේ රටේ තියෙන නිදහස වෙනත් රටවල් වල නෑ.. ඒක තේරුම් ගන්න තරම් මේ රටේ එවුන්ට මොලේකුත් නෑ..

  • @shakila_R
    @shakila_R 2 หลายเดือนก่อน +1

    මේකට මූලිකම හේතුව හොර අධ්‍යාපන සුදුසුකම් පෙන්නලා ඔස්ට්‍රේලියාවට එන එක අඩුකිරීමත්, මේ විදියට පොඩි පොඩි පාඨමාලා කරන්න ඇවිල්ලා රට තුල අනවශ්‍ය විදියට ස‍ංක්‍රමණිකයන් වැඩිවීම නිසා විශාල විදියට කුලී නිවාසවල මිල ප්‍රමාණයන් වගේම අළුත් නිවසක් මිලදීගැනීමට යන මුදලත් අතිශයින් ඉහල යෑමෙන් රටේ ජනතාවට විඳින්න වුන කරදරය අඩුකිරීමත් කියන දෙකම. මේක හුඟක්ම බලපෑවෙ ඉන්දියානු ශිෂ්‍යයන්ට. හේතුව හුඟක් බොරු සහතික පෙන්වලා බොරු ඉංග්‍රීසි හැකියාවන් පෙන්නලා එන මිනිස්සු නිසා ඒ මිනිසුන්ට වගේම රටටත් මුහුණ පාන්න වෙන අපහසුතා වැඩියෙන්ම ඇතිනුනේ ඉන්දියානුවන් නිසා. මේක ඇත්තටම හොඳ තීරණයක් පරක්කු වෙලා හරි ගත්ත.

  • @Thilina-yt7gm
    @Thilina-yt7gm 2 หลายเดือนก่อน +16

    රජයටත් ඕකනෙ වෙන්න ඕන.😢😢😢😢

  • @herbsface7715
    @herbsface7715 2 หลายเดือนก่อน +9

    Loke kohe hitiyath diunuwenna karuth lassanata kalabila inna tike sathutin inna..
    Ausima yanna ona naha Africa gihillath gemak gaha la diyunu wechcha aya godak innawa.. lankawe api kauruth hoda vivasayakoyo laksayak hadagammu
    Loke wate net work vidiyata wada kaloth koitharam lassanada

    • @ExpertMass
      @ExpertMass 2 หลายเดือนก่อน +1

      ඇත්ත තරගකාරිත්වය අඩු නිසා ඇෆරිකා කියන්නේ ගේමක් ගහන කෙනෙකුට සුපිරි තැනක්

    • @TxRx-sw4of
      @TxRx-sw4of 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඒක තමා වෙන්ඩ ඕන දේ.

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara 2 หลายเดือนก่อน +13

    වරෙව්කො මැච් ගහන්න ල0කාවට අපෙ ටීම් එකත් එක්ක බි0දුවට අවුට් කරනව සෙරම

    • @kalyanikalyani343
      @kalyanikalyani343 2 หลายเดือนก่อน +2

      😂😂😂

    • @user-zi3pl3cz3e
      @user-zi3pl3cz3e 2 หลายเดือนก่อน +1

      retired playersla genath thamai match gahanna wenne 😂😂😂

    • @ChdanaVasanthakumara
      @ChdanaVasanthakumara 2 หลายเดือนก่อน

      @@user-zi3pl3cz3e yes yes

  • @Ktmju
    @Ktmju 2 หลายเดือนก่อน +54

    තම්බි මරක්කයෝ දියුණු රටවලට රිංගා ගැනීම දැන් ලොකු විනාශයක් බවට පත් වෙලා...

    • @jayasanka-cd9tc
      @jayasanka-cd9tc 2 หลายเดือนก่อน +12

      තම්බිනම් මහාම කරුමයක්

    • @johnclifford6828
      @johnclifford6828 2 หลายเดือนก่อน +1

      @@jayasanka-cd9tc aniwaryen ma un giya thana unuth vinasa wela apiwath vinasa karanawa

    • @prabathsanjeewa8004
      @prabathsanjeewa8004 2 หลายเดือนก่อน +1

      Thambinam saapayak

    • @malijayasinghe-wh1ru
      @malijayasinghe-wh1ru 2 หลายเดือนก่อน

      @@prabathsanjeewa8004
      රටකට,විනයක්,නීතියක්
      අවශ්‍ය නිසා නෙ, ඔස්ට්‍රෙලියාව..
      එම නීතිය පනවලා,තියෙන්නෙ
      එය පිලි ගන්න සූදානමි.වෙන්න ඕ නා
      එම ප්‍රසන්නය.එක් ජාතියකට.නොවෙයි
      නෙ.. ඇයි..මරක්කල,තමිබි කියලා.කොන් කරන්නෙ.ශාප කරන්නෙ
      ලංකාවේ දී එක මවකගෙ දරු කැල බැවිනා කියල කියනවා නෙද.අමතක කරන්න එපා.ලංකාවෙ.බොහොමයක්
      කාන්තාවක්, ඉන්නෙ ඔබලා ඔය,කරදරයක්..කියන මිනිසුන් ගෙ නිවෙස් වල බව..මැද පෙරදිග ගිහිං
      සේ වයේ කරන්නෙ.. සිංහල ගෙවල්වල ද
      ඒ රටවල් වල මිනිසුන් ඔය කතා කීවොත්,ඔයාලා කැමතිද.එනිසා.දුර දිග
      නොසිතා..තවත් මිනිසුන්ව පහත් කරලා
      කමෙන්ට් ස් නොකරන්න.

    • @CoppyCache
      @CoppyCache 2 หลายเดือนก่อน

      ඔව් ගොඩක්ම ඒක තමා අවුල ඒ රටවල් වල උන්ටත් මොන්ගල් එන එන එකාට සිටිසන් දීලා උන්ට යන එන මන් නැති කර ගන්නවා යුරෝපෙයි අනිත් රටවල් ටිකයි විනාස වෙන්නේ අනිත් උන්ට සිටිසන් දීලම තමයි 😢

  • @sahanbro1682
    @sahanbro1682 2 หลายเดือนก่อน +30

    India banned krnna wena mukuth one na. Hama ratakama wadiyenma inne un.

    • @ShakyaKeeragalla
      @ShakyaKeeragalla 2 หลายเดือนก่อน +1

      aththa,, aththa hethuwa meeka un hinda tama apitat kela wenne..un giyahama unge aththammalage seeyalage idn aragena ethana vinasha krnava

    • @slwide7507
      @slwide7507 2 หลายเดือนก่อน +7

      ඇත්ත ඔය කරි පඩයෝ තමයි ගිය තැන කන්නේ

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 2 หลายเดือนก่อน +2

      පිටරටවලදී හුඟක් වෙලාවට අපිත් Indian ගොඩට වැටෙන්නෙ, අහන්නෙම Indianද කියලා😕 මොනවා කරන්නද ඒ අයට බැලුවාම පේනවා ඇත්තේ එකවිදියට..

    • @Chanukh
      @Chanukh 2 หลายเดือนก่อน +1

      indian & bangladesh

    • @Devil678-j9j
      @Devil678-j9j 2 หลายเดือนก่อน +1

      අනිව ඉන්දියාවෙ මුඩුක්කු දෙම්ලුය් අර ත්‍රස්තවාදී හම්බයොය් තමා ඔය රටවලුට් කන්නෙ මහ ජරා ජාතියක් 🤢🤮

  • @chandilsampaya4393
    @chandilsampaya4393 2 หลายเดือนก่อน +5

    Itin bn hariyata student visa eken ahwa nam harine, nathinam qualification hadagena Enna puluwan.

  • @nihalratnayake542
    @nihalratnayake542 2 หลายเดือนก่อน +2

    Private university
    Do not open.
    Develop the country.
    How can we do that ?
    😂

  • @CRJ661
    @CRJ661 2 หลายเดือนก่อน +6

    අහවල් උන් එන නිසා එකත් ඉවරයි

  • @indikanishshanka2302
    @indikanishshanka2302 2 หลายเดือนก่อน +1

    අපිට කොහෙවත් රටවල් වල යන්න ඕන්නෑ බොලව්..දේශපාලුවන් හොරා කන්නෙ නැතුව ඉන්න පුළුවන් රටක් හැදුව නම්..මිනිසුනේ දැන්වත් පාට පක්ශ බේදයෙන් මිදියව්..අනාගතය දරුවන්ට රටක් බෞද්ධ පරිසරයෙන් හැදීවැඩෙන පිරිසක් තුලින් සුන්දර රටක් නිර්මාණය කිරීමට අවැසි රජෙකු තනමු..225 එලවා දමා..පරගැතියන්ට වහල් නොවන හෙළ රජෙක් පත්කර ගනිමු..

  • @ShakyaKeeragalla
    @ShakyaKeeragalla 2 หลายเดือนก่อน +5

    Idakin meke inna unge kuhaka kama.😂 ithin ratakta hariyaida yako..mee rate anagathayak nathi hinda tama un rusiyawe yuddeta gihin hari hambakaranna dagalanne... tiyana unta irisiya kara kara inne natuwa ubala salli tikak hoyaganin.

  • @user-ul4sr2ft7m
    @user-ul4sr2ft7m 2 หลายเดือนก่อน

    අපිට තියෙන්නෙ අපේ රට විතරයි. අපි මේක ගොඩදාගන්න නම් මේ පාර හරි තීරණය ගමු. මෙතෙක් පාලනය කරපු පාලකයින්ට හොදක්නම් වෙන්නැ.

  • @wasanasilva7770
    @wasanasilva7770 2 หลายเดือนก่อน +18

    ඒ රටවල් වල මෝඩකම තමා ඉතින්. රට එන්න බලන් ඉන්න දක්ශ සිසුන්ව ඒ රටවල් නැති කරගන්නවා. හැම එකාටම දොර ඇරන් ඉදලා දැන් වැඩකට නැති එවුනුත් රට ඇතුලේ.

  • @user-vr8qf5og5x
    @user-vr8qf5og5x 2 หลายเดือนก่อน +2

    එතනත් තියන එකා තමයි මෙහෙන් ගියේ,දැන් වෙනත් දෙ යකට හරි යොමු වෙයිනෙ,,රට හරියට තිබුනනම් මෙහෙම චාටර් කන්න ඕනෙ නෑනේ,,,

    • @thushanthaperera3983
      @thushanthaperera3983 2 หลายเดือนก่อน

      moda jeppa

    • @user-vr8qf5og5x
      @user-vr8qf5og5x 2 หลายเดือนก่อน

      @@thushanthaperera3983 මොලය ඇති මිනිසානෙනි ඔබට ස්තුති thanks

  • @vinodinijayawardena3187
    @vinodinijayawardena3187 หลายเดือนก่อน

    Its not difficult yo bring this country back. But we need honest and transparent methods. All should work hard and have this goal in.mind.
    No divisions as per caste,creed,religion...

  • @dd5944
    @dd5944 2 หลายเดือนก่อน +1

    ඕක වුනේ ලංකාවේ උන් නිසාම නෙමේ. ඉන්දියා පකිස්තානය බංගලාදේශ පිලිපීනය නයිජීරියාව ඇතුලු අප්‍රිකානු රටවල් නිසා. උන් හැමරටකම වැහි වැහලා. අනික උන් ගියාම අපේ උන් වගේ නෙමේ. ඒ රටේ උන්ගේ සංස්කෘතික ප්ලාන්ට් කරන්න යනවා. එංගලන්තය නිකන් ඉන්දියාවක් වගේ උන්ගේ බෙර සද්දයි, උන්ගේ උත්සවයි පාරවල් වල ඇති වෙන්න. හිතහල්ලකෝ සුද්දොන්ගේ ඉවසීමේ සීමාව. Canada වත් එහෙමයි. 2015 බ්‍රිතාන්‍යයේ අලුත ඉපදුන ලමුන්ගේ නම් ලැයිස්තුවට අනුව වැඩිම trend එකක් තිබුනේ මුස්ලිම් නම් වලට. ඉතින් ඒ රටවල මිනිස්සු නිකන් ඉන්නේ නෑ. ඕක අපේ රටකට වුනත් අපි හැසිරෙන්නෙත් ඔහොම තමා. ඉන්න රටවල් අපි විහින් පාදඩයෝ පාර්ලිමේන්තු ‍යවල නැති කරගත්තට ඒ රටවල් පලි නෑ. හැබැයි අපිට හොද ස්කිල් , ගෝල්ඩන් cases තියනවන්ම්, හොදට ඉගෙනගෙන තියනවනම්, ඒ රටවල් හෙටටත් open අපිට. Vocational training අයට ඉස්සරහට තව හොද වෙයි.

  • @sirisenahaputanthri5516
    @sirisenahaputanthri5516 2 หลายเดือนก่อน +1

    දනවත් රටවල් දුප්පත් රටවල ප්‍රශ්න ඇති කරල විනාස කරන නිසා තමයි මිනිස්සු බට හිටහිරට සන්ක්‍රමනය වෙන්නෙ කල යුත්තේ අනෙකුත් රටවල් වල පාලනයන්ට ඇගිලිනිහීමයි

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน +5

    Australiyawata yanta puluwan kiya den lankawe vishala lesa mudal gharana ewungen denwath ape ugath sishya sishyawan prawesam wenna.demapiyange mudal kabaseena karanta epa.Australiyawa den kiyanatharam swargayak novey.

  • @Kumari3155
    @Kumari3155 2 หลายเดือนก่อน +1

    It's time for us to provide a decent university education to our children in our country. Put a stop to the destructive student unions

  • @DuveenSasindu
    @DuveenSasindu 2 หลายเดือนก่อน +4

    Australia is no longer an affordable country to live in..

  • @funworld2002
    @funworld2002 2 หลายเดือนก่อน +4

    අනෙ අපිට Australian යන්න බැරි වෙයිද 😢😢😢

  • @sharangaedirisinghe4093
    @sharangaedirisinghe4093 หลายเดือนก่อน

    එකතු වෙලා අපේ රට හදා ගත්තනම් හරි

  • @vajiradabare1734
    @vajiradabare1734 2 หลายเดือนก่อน +1

    Malimawa gemu. ❤❤🎉

  • @renukw
    @renukw 2 หลายเดือนก่อน +2

    Ape rata hariyata hada gamu aka akage age balannethuva.

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 2 หลายเดือนก่อน +5

    සමෘද්ධිය පතා ලංකාවට එහෙම එනවා නෙවෙයි ඈ. දැන් දෙන්නෙ අස්වැසුම

  • @misajmohamed6560
    @misajmohamed6560 2 หลายเดือนก่อน

    Very good decision

  • @dreampalaces902
    @dreampalaces902 2 หลายเดือนก่อน +1

    අපි අපේ රට හදා ගමු .මොකටද අනුන්ගේ රට වලට යන්නෙ

  • @subodhachathuranga7797
    @subodhachathuranga7797 2 หลายเดือนก่อน +1

    ඔහෙලගෙ චැනල් එකේ පච කිය කියා මිනිස්සුන්ව අන්දපු ඩිල්කා සමන්මලීත් ඔසී ගියා නේද 🤣

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j 6 วันที่ผ่านมา

    පුලුවන් එවුන් යනවා දැන් සැපද, වරෙව් දැන්වත් මෙ රට හ්දගන්න මාලිමව පමනය් විසදුම

  • @sunilkumara9361
    @sunilkumara9361 2 หลายเดือนก่อน +6

    Australia already full don't come

  • @user-yd3oy3dx8y
    @user-yd3oy3dx8y 2 หลายเดือนก่อน +3

    තොපිත් වරෙව්කෝ ලන්කාවට මාලීමාවට ජයවේවා

  • @Nishaya722
    @Nishaya722 2 หลายเดือนก่อน

    පාච්චල් වේවි වෙන රටවල් වල ලගින්න නොවෙන අභිමානවත් ශ්‍රී ලංකාව අපි හදාගන්න ගනිමු.. වෙනස් වෙමු... තනි තනිව... පන්නමු කපටි නාකි රැල.. ගොඩ එමු එකට.. අපි හැමෝම අපේ ම රටේ... තනියෙන් ගිහින් වෙන රටක ගොඩ යන්නේ බලන් නොඉඳ ❤ මලිමාවට ජය 🌹

  • @johannaxd
    @johannaxd 2 หลายเดือนก่อน

    Good decision 😌

  • @dadabaimusic
    @dadabaimusic หลายเดือนก่อน

    Its ok to implement new laws, but it should not be affected to existing genuine students in the country. I really think that immigration dept not fixing the problem, but shifting it. If all these students were informed this new law before they were granted the students visa, majority of students wouldn’t have applied for student visa for Australia. The immigration dept had already given hope to these students and now the students are facing tuff situation.

  • @NishanthaELTORO
    @NishanthaELTORO หลายเดือนก่อน

    හරි නේ අපේ උන්ට... හොරෙන් හැම මගුලම කරන්න යනවා.. යනඑකෙක්ටවත් යන්න නෑ

  • @3561space
    @3561space 2 หลายเดือนก่อน +11

    අඩු වියදම් හොද පාඨමාලා තියෙනවා රුසියාව වගේ රටවල් වල..ඒ වගේ රටකින් අධ්‍යාපන සුදුසුකම් හදාගත්තට පස්සේ ඕන රටක වැඩකරන්න පුළුවන්.

    • @shenalthilanka7883
      @shenalthilanka7883 2 หลายเดือนก่อน +4

      රැසියාවෙ ආර්තික ප්‍රශ්නනෙ නිසා හැබැයි ජොබ් එකක් නම් හොයා ගන්න අමාරු වෙයිද දන්නෑ.ගොඩක් අය යන්නෙ ඉගෙන ගන්නම නෙමෙයිනෙ

    • @cb-jz9kb
      @cb-jz9kb 2 หลายเดือนก่อน +1

      රුසියාවේ ඉගෙන ගත්ත උන්ට ජොබ් දෙන්නේ නැ නේද බන් සමහර යුරෝප් රටවල් දැන්

    • @3561space
      @3561space 2 หลายเดือนก่อน

      @@cb-jz9kb හොදට හොයලා බලන්න..රුසියාවේ space science , medicine කරපු ඕන තරම් USA , Canada , Australia වල ඉන්නවා..
      රුසියාවම නෙමෙයි ..එලඟ පරණ සෝවියට් ආණ්ඩුවේ හිටපු හංගේරියා ., බල්ගේරියා, එස්ටෝනියා වගේ europeon union එකේ ඉන්න රටවලත් පිළිගන්න අඩු වියදම් හොද degree දෙනවා.. English speaking රටක කට්ට කාලා settle වෙන එක හොදයි. නමුත් උන් නිති තද කරනවනම් අපේ අය ගාව ඒකට පිළියම් තියෙන්න ඕන.කොහොම හරි කැමති field එකේ experience එක හදාගන්න .ඔස්ට්‍රේලියාව student visa නිති තද කලාට ලොකු skill demand එකක් තියෙනවා.

  • @srwla2501
    @srwla2501 2 หลายเดือนก่อน +1

    Sri Lanka is a country where a person can't even drive without a headache. Or walk the pavement without being fearful a private bus might come and hit you. That's on the people, education system and media - not entirely on the politicians.

  • @Hasunaldimel
    @Hasunaldimel 2 หลายเดือนก่อน +1

    මගෙත් එක්ක ඉරානෙ යන්න එන්නෙ කවුද

  • @Whitebro111
    @Whitebro111 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnushaRashikani
    @AnushaRashikani 2 หลายเดือนก่อน

    අපේ රටේ තියෙන සම්පත් පලදායී ලෙස ප්‍රයෝජනයට ගත්තා නම් මොන රටකවත් ආඩම්බර බලන්න ඕනේ නැ...මේ රටෙ හැමෝම බුද්දිමත් ලෙස එකතුවෙලා හොරු පන්නලා නව යුගයක් උදා කරන්න සැලසුමක් සකස් කලානම්.....

  • @sujeevadealwis5513
    @sujeevadealwis5513 2 หลายเดือนก่อน

    Kohewath yanne nathuwa api ape rata diunu karagatha yuthui. Ekata eka men veda kala yuthui. Buddimath duradakna ratata adarayakarana nayakayan path karagatha yuthui. Lak mawata Jaya Wewa!

  • @MultiShashi123
    @MultiShashi123 หลายเดือนก่อน

    මේක ලංකාවට විතරක් අදාල දෙයක් නෙමේ..

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 หลายเดือนก่อน

    කැනඩාවට අත්වුන ඉරණම අත්වෙන්න කලින් ඕස්ට්‍රේලියාව වැඩ කරනවා

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 หลายเดือนก่อน

    මගේ රට ග්‍රී ලංකාවයි මාත් ඉන්නෙ රට තමයි හැබැයි අපේ රට තරන් සුන්දරත්වයෙන් පොහොසත් රටක් කොහෙවත් නෑ නිදහසේ ජීවත් වෙන්න පුලුවන් හැබැයි අපේ රට ගොඩ නගන්න බාල මහලු තරුණ කැල මේ සැරේ එකතු වෙලා සුදුසු කෙනා තෝරමු ඒ තමයි ජාතික ජන බළ වේගය.එක කොඩියක් එක නීතියක් දුප්පතුන් අතර දිදුලන තරුවක්.

  • @randikaamarasinghe3502
    @randikaamarasinghe3502 2 หลายเดือนก่อน +12

    😅😅😅 kollai ballai hemaekama rata yana eka nawatinawa oken 😂

    • @ask8605
      @ask8605 2 หลายเดือนก่อน +4

      ඒක ඇත්ත කොහොම හරි ඇවිත් රටේ නමත් කනවා

    • @rumeshsanjeewa9481
      @rumeshsanjeewa9481 2 หลายเดือนก่อน

      ඔස්ට්‍රේලියා ගිය එවුන්ට ඔස්ට්‍රෙලියා විතරයි, රුමේනියා ආපු එවුන්ට ජර්මන් , නෙදර්ලන්ඩ් , ස්විට්සලන්ඩ්, ෆින්ලන්ඩ්,පොලන්ඩ්,ෆ්‍රාන්ස්,නෝර්වේ,
      ඩෙන්මාර්ක්, ස්වීඩන්, ඔස්ට්‍රියා, චෙක් රිපබ්ලික්, හන්ගේරියා, ලිතුවේනියා, එස්ටෝනියා, ස්පේන් කැමතිනම් ඉන්ග්ලන්ඩ් වලට වුනත් ගොඩබහින්න පුලුවන් එක දවසින්.

  • @titotot1234
    @titotot1234 หลายเดือนก่อน

    I'm so happy that the immigration department has taken this decision. There are so many students in Australia on student visas who are not studying at all but working and then continue doing so by jumping from visa to visa, extending their visa status for years. It's unfortunate that the average Australian who wants to do a second job is unable to because most companies hire these student visa hoppers. Well done, Department of Immigration. My salute to you and it's time for the Visa hoppers to leave.

  • @AmmataHukanna-pt5de
    @AmmataHukanna-pt5de 2 หลายเดือนก่อน

    👍

  • @malawalpita3083
    @malawalpita3083 2 หลายเดือนก่อน

    අපේ රට අපි ගොඩ නගමු මෙදා ජන්ද යෙන් මේ තක්කඩි රැල පන්නමු.

  • @user-bf3vd2vp5u
    @user-bf3vd2vp5u 2 หลายเดือนก่อน

    මෙික විතරයි සුරපුරය අයලන්ඩි හොද පහසුකමි තියනව යන්න හොද රටක්

  • @thusithatharanga2875
    @thusithatharanga2875 2 หลายเดือนก่อน

    Sad😢

  • @isururambandarage1421
    @isururambandarage1421 2 หลายเดือนก่อน +3

    නෙදර්ලන්තයට අපි ලකුණු 400කට වඩා ගහලා නෙදර්ලන්ත විකට් 10ම ලකුණු 40ට අඩුවෙන් කඩාගත්තොත් අපිට සු8 යන්න පුලුවන් නේද ?

    • @sameerakiri
      @sameerakiri 2 หลายเดือนก่อน

      😀😀😀😀😀😀😀

    • @cl3dd
      @cl3dd 2 หลายเดือนก่อน

      😂😂 බෑ කොහොම දිනුවත් point 2 යි එන්නෙ .

    • @cl3dd
      @cl3dd 2 หลายเดือนก่อน

      nrr එක දැන් වැඩක් නෑ

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 2 หลายเดือนก่อน +3

    අපෙ රට හරි විදිහට වෙනස් කරමු
    ජනතා බලයකින් වැටුනු රට ඉදිරියට ගෙනයමු.
    සොම ස්වාමීන් වහන්සෙ මෙ කතාව කිව්වා කාලෙකට කලින්...
    තව ටික.කාලෙකින් සිංහලයළට යන එන මං නැති වෙනවා කියලා...
    දැන්වත් හිතන්න. හරි විදිහට මෙක වෙනස් කරන්න දායක වෙමු.
    මාලිමාව පමනයි ඇති.එකම විසදුම ❤
    ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ❤️
    රටේ ජනතාවට❤

    • @kamaniwijesundera1455
      @kamaniwijesundera1455 2 หลายเดือนก่อน

      මාලිමාවේත් ඉන්නේ හොර තකතිරු මොඩ මහින්ද රාජපක්ෂ නඩෙට කඩෙ යන වුන් නව අමතක නොකරන්න .

  • @aviosyd
    @aviosyd 2 หลายเดือนก่อน +1

    These media guys knows every #&&& things 😂😂

  • @Kavishka_Rodriguez
    @Kavishka_Rodriguez 2 หลายเดือนก่อน

    ඕස්ට්‍රේලියාවේ නම් යන්නේ නෑ දැන් ඇහිලම අප්පිරියයි 😂❤

  • @ranka7776
    @ranka7776 2 หลายเดือนก่อน

    මොන රටකට ගියත් උන්ගෙ රටෙ උන්ට මුල් තැන ..එක කොහෙත් එහෙමමයි...පුකෙ නිති මෙහෙත් තියෙන්නෙ..තම්න්ගෙ රට හදාගන්න එක තමා හොදම දෙ...යන්න ඉන්න අයත් කියන්නෙ...

  • @lasithachamara2223
    @lasithachamara2223 2 หลายเดือนก่อน

    ආපු විදියටම යන්න නම් 2:04 බෝට්වක් දීපල්ලා.😂

  • @user-ny6nl7pi2u
    @user-ny6nl7pi2u 2 หลายเดือนก่อน

    අයියෝ 😢