Goodbye Sri Lanka 🇱🇰 |🇨🇭 How I came to Switzerland | CMB to ZRH - ඩුබායි හරහා ස්විට්සර්ලන්තයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • Goodbye Sri Lanka 🇱🇰 |🇨🇭 How I came to Switzerland | CMB to ZRH - ඩුබායි හරහා ස්විට්සර්ලන්තයට
    #emirates #switzerland #srilanka #dubai #boing777 #airbusa380
    #howimadeit #migration
    කෙලිං ගමන
    Good Bye Sri Lanka! ශ්‍රී ලංකාවෙන් ස්විට්සර්ලන්තයට🇨🇭How to get from Zürich Airport to City Center
    • Good Bye Sri Lanka! ශ්...
    Welcome to Amuwen Lifestyle. Pure, Raw Reality of Everyday Life..!!!

ความคิดเห็น • 85

  • @jayaminimaduleka3942
    @jayaminimaduleka3942 3 วันที่ผ่านมา

    අමු කොල්ලාගේ කතාවට ඇබ්බැහි උනු මම.හරි ලස්සනයි පුතේ සහ හරි අපුරුයි

  • @user-qz6wv4oj8t
    @user-qz6wv4oj8t 2 หลายเดือนก่อน +1

    Nicely explained love it something different.

  • @adg5845
    @adg5845 หลายเดือนก่อน +1

    සුපිරි බොල 😊
    දාපන් මචෝ
    සුවිස් වලට
    Free school shif
    ගන්න පුළුවන්
    සම්බන්ධ විඩියෝ එකක්

  • @amilaprasad1779
    @amilaprasad1779 2 หลายเดือนก่อน +13

    වැදගත් දෙයක් දාපන් ලොකු සින් නැතිව , හරියට අපිටත් ඔහෙට එන්න පුළුවන් ක්‍රමයක් වගේ දෙයක් 😂

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน +2

      අමිලට එන්න ක්‍රමයක් නෑනෙ ඉතිං.

    • @amilaprasad1779
      @amilaprasad1779 2 หลายเดือนก่อน

      😭 දුකයි

    • @Eyeron-xj7yx
      @Eyeron-xj7yx 2 หลายเดือนก่อน

      Flay to abu dabi

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      @@Eyeron-xj7yx මේ තියෙන්නෙ ඒක
      Trip Report | Abu Dhabi to Zürich, Switzerland | Etihad Airways, Boeing 787 Dreamliner
      th-cam.com/video/TjhvIkpCh_Y/w-d-xo.html

    • @shalithaashen2383
      @shalithaashen2383 2 หลายเดือนก่อน

      Hutto wadagth nththn ain wela plyn gon hukanna

  • @imalinduwara1515
    @imalinduwara1515 2 หลายเดือนก่อน

    සුපිරි මචන් ❤❤

  • @sumithkrisantha3600
    @sumithkrisantha3600 2 หลายเดือนก่อน

    සුපිරි මල්ලි

  • @neethajayakody4039
    @neethajayakody4039 2 หลายเดือนก่อน

    Niyamai

  • @zalepolo6428
    @zalepolo6428 2 หลายเดือนก่อน

    Nice aiya👊🍻

  • @yuvindesh7417
    @yuvindesh7417 2 หลายเดือนก่อน

    Nice 🤗

  • @Km-wr9hw
    @Km-wr9hw 12 วันที่ผ่านมา

    Switzerland වලට වීසා ලැබුනු හැට් කියන්න පුලුවන් ද

  • @renukakapugamage4221
    @renukakapugamage4221 9 วันที่ผ่านมา

    ඔයාට කොහෙන්ද අනේ ඔහොම හිනා යන වචන පොදි පිටින් කටට ගලාගෙන එන්නෙ????😂😂😂😂

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 หลายเดือนก่อน

    😂😂😂😂...aeka nam maru ane😅😅😅

  • @DilshanMPerera_2
    @DilshanMPerera_2 2 หลายเดือนก่อน

  • @smhasi8791
    @smhasi8791 2 หลายเดือนก่อน

    supiri bn kiyawana aekapoddak adu karapan puluwannam

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      ඕක තමා අමාරුම. ඊලඟ වීඩියෝ වලදි ට්‍රයි එකක් දෙන්නඕන

  • @nimeshimekala2256
    @nimeshimekala2256 2 หลายเดือนก่อน

    නිදි පොජ්ජට මං ගච්චන්න ගිය වෙලේ බැලුවේ .දැන් ඉතින් හීන පොජ්ජෙනුත් අහස් යන්තරාවකින් යන සීන් පොජ්ජක් තමයි 😴

  • @nipunakarunarathne
    @nipunakarunarathne 2 หลายเดือนก่อน

    Ayye Switzerland bsc. Ek krnt ent tips and tricks video ekk one❤

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน +1

      Ok. ලඟදිම එකක් කරන්න ඉන්නෙ

  • @user-fl3gd3lk6v
    @user-fl3gd3lk6v 2 หลายเดือนก่อน

    Set ne bro😢

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 หลายเดือนก่อน

    අපරාදෙ කියන්න බෑ තම්නේල් එකේ තියෙන දේ එහෙමපිටින්ම කන්ටෙන්ට් එකෙ තියෙ.... 😅😂😂

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  หลายเดือนก่อน +1

      අන්නේකයි 😜

  • @wasulakaraliyadda7496
    @wasulakaraliyadda7496 2 หลายเดือนก่อน

    මං අවුරුදු 25 ක girl කෙනෙක්. Campus 2 nd year තවම , ගෙදර ප්‍රශ්නත් එක්ක , හැමෝම job එකක් කරන්න කියනවා . මගේ dream eka Switzerland wala job ekak karan settled වෙන්න , mage degree eka agricultural field එකෙන් යන්නේ . අනේ මං මේක complete කරලම යන්න try කරන්ඩ ද , නැට්ටන් දැන්ම ඉදන් යන්න try කරොත් මට පුළුවන් වෙයිද , degreeya අත අරින එක මෝඩ කමක්ද?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน +2

      ඔයා ඩිග්‍රිය ඉවර කරත් නැතත් එහම ඩිග්‍රී එකක් ඉවර කරල තිබ්බ පලියට මේ වගේ රටවල් වලට යන්න බෑ මෙයා.
      ඔයාට තියන ඔප්ශන් ටික තමා මේ.
      1.ස්විස් සුද්දෙක්ව මැරි කරල යන එක.
      2. හොද අධ්‍යාපන පසුබිමක් එක්ක වර්කින් එක්ස්පීරියන්ස් තියන, හොද රටකට ස්කිල්
      මයිග්‍රේට් කරන්න පුලුවන් ලංකාවෙ මනුස්පයෙක් කසාද බඳින එක.
      3. ඩිග්‍රී එක කරල, අවුරුද්දක් දෙකක් විතර රිලේටඩ් වර්ක් එක්ස්පීරියන්ස් අරගෙන, ජර්මන් භාෂාව සමඟ ඉංගිරිසිත් ගොඩ දාගෙන ජර්මනියෙ ඔප්චුනිටි කාඩ් එකට ට්‍රයි කරන එක.
      4. සෙක්න්ඩ් ඉයර් කැම්පස් ඉන්න ළමයෙක් විදියට ඔයිට වඩා විචාර බුජ්ජියක්/ කොමන් සෙන්ස් තියෙන්න ඕන රටේ ලෝකෙ වෙන දේවල් සම්බන්දව. අන්තර්ජාලය භාවිතා කරල මේ වගේ දේවල් හොයා ගන්නෙ කොහොමද / දැනුවත් වෙන්නෙ කොහොමද කියල ඉගෙනගන්න.
      ඒ එක්කම යුරෝපයෙ රටකටනං යන්න ඉන්නෙ ඉංගිරිසි භාෂාව එක්ක ජර්මන් හෝ ප්‍රංශ භාශාව අවම B1 වත් ගොඩ දාගන්න. ඔය භාශා දැනුමත් එක්ක ටිකක් කල් යද්දි කරන්නෙ මොකක්ද කියල ඔයාටම තේරෙයි. ඒත් ඉතිං ටික් ටෝක්, පේස් බුකියෙ ඕප දූප හොය හොය හිටියොත් ඒකත් අමාරු වෙයි.
      ඔයා විතරක් නෙමී හැමෝම ජීවත් වෙන්න, ඩිවලොප් වෙන්න දියුණු වෙන්න ප්‍රශ්න තියේ.
      ප්‍රශ්න නැතිනම් මේ ජීවිතේ මාර බෝරිං නෙ මෙයා. ඒකට තමා අජ්ජාපනයක් ඕන.
      ඔයාට මේ උත්තරෙන් හිත උයිය උනානං කරන්න දෙයක් නෑ. ඕක තමා ඉතිං අමුවෙන්ම කියන්න තියෙන්නෙ.
      ගුඩ් ලක්!

    • @wasulakaraliyadda7496
      @wasulakaraliyadda7496 2 หลายเดือนก่อน

      @@AmuwenLifestyle ගොඩක් ස්තුතියි aiyye, හිතුව තරම් ලේසි නෑ කියල දන් තමයි තේරුනේ 😒.

  • @SamanKumara-zf5st
    @SamanKumara-zf5st 2 หลายเดือนก่อน

    Oya skymetro eke Heidi's welcome video eka den nedda bro

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      තාම තියේ. මීට අවුරුදු දෙකකට විතර කලිං අලුත් වර්ඩින්ග්ස් එහෙම දාල අලුත් වර්ශන් එකක් දැන් තියෙන්නෙ.
      ඒ වගේම ඔය ටනල් එකේ තිබ්බ ස්ක්‍රීන්ස් LED වලට අප්ග්‍රේඩ් කරා. කලිං එකට වඩා සෑහෙන කොලිටියි දැන්.

  • @slchamix6188
    @slchamix6188 2 หลายเดือนก่อน

    ❤❤

  • @Y.d-41
    @Y.d-41 29 วันที่ผ่านมา +1

    අයියේ ඔයා switzerland ගියේ ලංකාවේ university එකකට ගිහිල්ලා phd එකකට හරි master එකකට හරි ද..අනේ කියන්නකෝ plz..😢

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  29 วันที่ผ่านมา +1

      ලංකාවෙ යුනි ගිහිං

    • @Y.d-41
      @Y.d-41 29 วันที่ผ่านมา

      @@AmuwenLifestyle moratuda 🫠

  • @xVoNL
    @xVoNL 2 หลายเดือนก่อน +1

    වැදගත් දෙයක් දාපිය

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      බෑ

    • @xVoNL
      @xVoNL 2 หลายเดือนก่อน

      @@AmuwenLifestyle අමු ගොම

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      @@xVoNL ආසයි ද?

    • @xVoNL
      @xVoNL 2 หลายเดือนก่อน

      @@AmuwenLifestyle අමුවෙන් ම ආසා කවුද

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      @@xVoNL උයා වගේ මී මඤ්ඤලට තමා ඉතිම්

  • @prasadplayasrollins
    @prasadplayasrollins 15 วันที่ผ่านมา

    kochchra swis wlata asa unoth muge kathawa GON nisa balanna hithen ne me videos.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  15 วันที่ผ่านมา

      මේකෙ නෑ.
      (අඩ)නිරුවත් මිලියනයක්…!!! | Zurich Street Parade 2022 | Switzerland 🇨🇭
      th-cam.com/video/baHbWRayPSo/w-d-xo.html

  • @anjanadilshan8275
    @anjanadilshan8275 2 หลายเดือนก่อน

    ❤️🥰👍

  • @ghostinsidetrap
    @ghostinsidetrap 2 หลายเดือนก่อน

    Boza❤

  • @udageethdias
    @udageethdias 2 หลายเดือนก่อน

    Video eka athul habai 😂

  • @rwkwickramarathna
    @rwkwickramarathna 2 หลายเดือนก่อน

    Lanakwe pvt campus wala germon verified digree ekak kiyanna ane plzzzzz .. NSBM eke wage

  • @user-uu1ds9fv2w
    @user-uu1ds9fv2w 2 หลายเดือนก่อน

    Ayye lankawe bacherler degree ekak privet uni ekakin karala master ekata swiss awith full time job ekak set karaganna puluwanda..?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      ඔය ගැන වෙනම වීඩියෝ එකක් කරන්න ඉන්නෙ.
      ලංකාවෙ බැචිලර් හෝ මාස්ටර්ස් කරන ගමන් ඇප්ලයි කරන්න පුලුවන් ස්විස්ටර්ලන්තයෙ ඉන්ටර්න්ශිප් ගැන දැනගන්න මේක බලන්න
      Free - Study in Switzerland | Engineering, Science and Technology - EPFL E3
      th-cam.com/video/IrcvUsBouew/w-d-xo.html

    • @user-uu1ds9fv2w
      @user-uu1ds9fv2w 2 หลายเดือนก่อน

      @@AmuwenLifestyle ikamanata karannakoo ayye video eka please..

  • @jeewanthakulasekara3361
    @jeewanthakulasekara3361 2 หลายเดือนก่อน

    සහෝදයා රුමේනිය ඉදලා දැන් ඔහේ අවෝත් ඩොකියුමන්ට් වැඩේ කර ගන්න පුලුවන්ද විස්තර පොඩ්ඩක් කියන්වද

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      'ඩොකියුමන්ට් වැඩේ' කියල අදහස් කරේ මොකක්ද?

    • @jeewanthakulasekara3361
      @jeewanthakulasekara3361 2 หลายเดือนก่อน

      @@AmuwenLifestyle වර්ක් පොමින්ට් එක එහෙම

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      @@jeewanthakulasekara3361 මේක බලන්න
      How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
      th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html

  • @BudgetTraveller-hz8nc
    @BudgetTraveller-hz8nc 2 หลายเดือนก่อน

    th-cam.com/video/wp8re4PewXI/w-d-xo.html burj kalifa full video

  • @slchamix6188
    @slchamix6188 2 หลายเดือนก่อน

    2:46 dan 2023 da imne api😢

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน +1

      අඩේ මටත් දැන් තමා ඒක මීටර් උනේ. ස්තූති.
      2025 ඈ

  • @sahana5275
    @sahana5275 2 หลายเดือนก่อน

    125-A380
    133-boeing

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 หลายเดือนก่อน

    😂 අම්මො

  • @kasunkamburugamuwa6204
    @kasunkamburugamuwa6204 2 หลายเดือนก่อน

    Lankawata කවදද ආවේ

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      අවුරුද්දට කලිං

  • @aravindikannangara9091
    @aravindikannangara9091 2 หลายเดือนก่อน

    යන විදියක් කියන්නැ බොරැවට නටනව විතරයි යන ක්‍රමෙි කිවිවොත් තව එකෙක් ගොඩ යයි කියල සුන් බයයි අපේ සිංහලයො හරි යනවට කැමතියි ඒ තමන්ට වඩා අඩුවෙන් කාලකන්නි

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      අනා, අරවින්දි පොඩ්ඩක් ඉවසන්නකො.
      මේ දවස්වල වැස්සනෙ මෙයා. වැස්සත් එක්ක වත්තෙ මාරම හුළං. ඉතිං මුහුද රළු වෙලා සෑහෙන්න.
      මේ කාළගුණේ පොඩ්ඩක් ඩාං ඩූං වෙනකං ඉන්න. කොහොමත් මීගමුවෙන් සහ බේරුවලින් බෝට්ටු යනො. මම එකක් සෙට් කරල දෙන්නම් ඔයා අහස්සියතරාවෙ යන්න කැමති නැත්නම්.

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 2 หลายเดือนก่อน

    පුතා තටු එක්ක සංසාරික බැදීමක් තියෙනවා වගේ. කොහොම වුනත් ඉදිරිපත් කිරිම නම් හරිම ලස්සනයි.😅

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน +1

      අපේ අත පය වගේ තමා තට්ට .😜

    • @rupanisuchithra6630
      @rupanisuchithra6630 2 หลายเดือนก่อน

      කොහොම හරි පුතා මේ විනෝදාත්මක මිනිත්තු 21 නම් නියමයි... ඒ පුතාගේ වචන කිරීමට නොහැකි හැකියාව. හැමෝටම ඒ හැකියාව නෑ. බලෙන් ඇතිකර ගන්නත් බෑ. පරිස්සමෙන් බුදු සරණයි පුතාට 🙏

  • @infinityride101
    @infinityride101 2 หลายเดือนก่อน

    යකෝ මුල ටික තේරුනේ නෑ. අපටත් තේරෙන විදියට දාපංකො අමුවො.. පොජ්ජ පොජ්ජ කිව්වට තේරුනේ නෑ

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      ඒ ගැන වැඩිය හිතන්නෙපා. 😜

  • @nadeekarendage9387
    @nadeekarendage9387 2 หลายเดือนก่อน

    😂😂😂

  • @bingolesa
    @bingolesa 2 หลายเดือนก่อน

    ඔයා gay එක්කෙනෙක්ද? මගේ gay lover ඉන්නෙ ඔහෙ. මාත් එන්න හදන්නෙ ඔහෙට.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      හරිම අgay.
      මම ලොකුgay. මgay ලව ඉන්නෙ මහබාgay.
      එයාවත් එක්කං එන්න ඇහැකි නම්.

    • @bingolesa
      @bingolesa 2 หลายเดือนก่อน

      @@AmuwenLifestyle ඔයා හලි ශෝයි.උම්මා.😁😁😁😁😉😉😉