ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් | 10 Negative Facts about Germany | Germany Life Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024

ความคิดเห็น • 587

  • @anjanadananji5760
    @anjanadananji5760 ปีที่แล้ว +80

    Finland එන්න ඉන්න අයට..
    * Language එක Finish ඒත් මෙහේ හැමෝම English කතා කරන නිසා එදිනෙදා ජීවිතයට Finnish අවශ්‍ය නෑ ඒත් jobs වලට නම් ඕන..
    * සීතල වැඩියි (-30 ට යන වෙලාවලුත් තියෙනවා.. ) සීතලට අදින ඇදුම් වලට ලෝබ නැතිව වියදම් කරන්න වෙනවා මුල් ටිකේ..
    * අදුරු කාලයක් තියෙනවා winter එකේ.. උදේ 10 ට විතර ඉර පායලා 2 ට ඉර බහිනවා කියලා තිබුනට ඒ කාලය ඇතුලෙත් තියෙන්නෙත් ලංකාවෙ හවස 7 ට වගේ පොඩි එලියක්..
    * හිම ට ආස වුනාට අඩියක් දෙකක් හිම වැටෙනකොට වාහන සුද්ද කරන්න ගියාම එපා වෙනවා.. පාරවල් නම් නිතරම හිම අයින් කරනවා. ඒ නිසා අවුලක් නෑ හැබැයි හිම දියවෙන්න ගත්තම මාර විදිහට ලිස්සනවා එදාට පයින් යද්දි හරි පරිස්සමෙන් හෙමින් යන්න ඕන
    * bank system මෙහෙ ආවට ගියාට account හදන්න බෑ ඇවිත් මාසයක් දෙකක් යනවා වැඩේට.. සහ හැම payment එකක් ම වෙන්නෙ bank account හරහා ඒ කියන්නෙ apartment rent ඒවා account නැතිව cash pay කරන්න බැහැ.. ඉතින් එහෙම වුනාම මුල් කාලෙ හරිම කරදරයි.. සහ අපිට ඕන විදිහට සල්ලි deposit කරන්න බෑ.. සල්ලි ආවෙ කොහෙන්ද කියන විස්තර bank එකට දෙන්න ඕන ඒ වගේම මෙහෙ cash jobs නෑ.
    * මෙහෙ අය මුලු ලෝකෙම පුසිද්ධ වැඩි කතාබහක් නැති අය විදිහට.. සහ personal distance තියාගන්න අය විදිහට.. bus වල train වල වගේම university එකේදි පවා Finnish කෙනෙක් තව කෙනෙක් ලග වාඩිවෙන්නෙ නැති ම තරම්.. හිටගත්තත් ටිකක් දුරින් හිටගන්නෙ.. බස් වල වුනත් එක seat එකක එක්කෙනා වගේ තමා යන්නෙ ..
    * Finnish මිනිස්සු ලේසියකට hei, Moi, Hyvaa huomenta, Hyvaa paiva කියන්නෙ නෑ.. අපි කිව්වත් අහම්බෙන් කෙනෙක් තමා අනෙක් අතට greet
    කරන්නෙ.. ඒත් පාරක් ඇහුවොත්, නොදන්න දෙයක් ඇහුවොත් කවදාවත් උදව් නොකර ඉන්නෙ නෑ.. සෑහෙන්න helpful
    *bidet shower නම් ගොඩක් toilets වල සහ apartment වල තියෙනවා.. සමහර public toilet වල නම් disable toilet එකේ විතරයි තියෙන්නෙ.. ඉතින් එහෙම වෙලාවට ඒකට තමා යන්නෙ..
    * කෑම නම් එලියෙන් ගත්තොත් euro 10 තමා minimum..
    * මට ගොඩක් Miss වෙන්නෙ කරවල මාලු හාල්මැස්සො වගේ ඒවා.. නැත්තෙ නෑ ඒත් ගනන්..
    * මෙහෙ second hand culture එක නිසා අලුතින්ම ඇදක්, පුටු, මේස , curtains වගේ දේවල් විතරක් නෙමෙයි ඇදුම් ගත්තත් හරිම ගනන්.. සහ tax include. ගොඩක් අය second hand shops වලින් හැමදේම ගන්නෙ.. ඒවට tax නැහැ..
    * income tax මාර වැඩියි. Euro 15,000 ට වඩා වැඩි ගානක් අවුරුද්දට earn කරනවා නම් tax ගෙවන්න ඕන. Euro 15,000 සාමාන්‍යයෙන් ඕන කෙනෙක් pass කරනවා.. ඒ කියන්නෙ tax ගෙවන්න ඕන. Euro 20,000 ට නම් 4% වගේ euro 30,000 ට නම් 13% වගේ..
    * salary deduction - earn කලාට ඒ ඔක්කොම අතට එන්නෙ නෑ ඒකෙන් සැලකිය යුතු ගානක් unemployment සහ pension වලට deduct වෙනවා.. මේ සල්ලි අපි රැකියාවක් නැති කාලෙක වගේම pension ගිය කාලෙක ලෝකෙ කොහේ හිටියත් ගන්න පුලුවන් වුනත් සල්ලි අවශ්‍යම කාලෙ මෙහෙම කපන එක කරදරයි..

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +12

      හැම රටකම වගේ මෙහෙම අවාසිත් දැනගන්න පුළුවන් නම් වටිනවා යන්න බලාගෙන ඉන්න අයට. බොහොම ස්තුතියි මේ කමෙන්ට් එකට ❤️❤️🥰🥰

    • @lahiru-madushan
      @lahiru-madushan ปีที่แล้ว +2

      Thank You

    • @tharindudilshan4835
      @tharindudilshan4835 ปีที่แล้ว +1

      ඇත්ත. යුරෝප් ගොඩක් රට වල මෙහෙම තමා

    • @harshanabandara2565
      @harshanabandara2565 ปีที่แล้ว

      ගොඩක් වටින විස්තර දුන්නේ. බොහොම ස්තුතියි ඔයාට...

    • @wasanthapremasiri9475
      @wasanthapremasiri9475 ปีที่แล้ว

      @@travellinglovebirds kiitos paljon

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +39

    ගොඩක් වැදගත් වීඩියෝවක් , මිනිස්සු genuine වෙන තරමට ලස්සනයි, සමහරු රටවල් වලට ගියාම 100% ක් perfect පරිසරයක ජීවත් වෙනව වගේ රගපානව, ඒත් negetive ,positive හැම දෙයක් ගැනම මධ්‍යස්ථව කියල දෙන එක අගය කරනව ඔය දෙන්නටම, ඒ වගේම බොහොම ස්තූතියි ! ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් ඒම කරන්න ඕනේ .නැත්තම් මේ ලංකාව වගේ රටකින් බොහෝම අමාරුවෙන් රටකට යන අය ඉන්නවා මිනිස්සු පවු.අපි සුරපුරයක් මවලා දුන්නාම.😚🙏♥️

    • @g.pathirana10
      @g.pathirana10 ปีที่แล้ว +2

      @@travellinglovebirds අනිවාර්යයෙන් ,ඒ වගේම බුලිය චැනල් එක කරන ප්‍රදීප් අය්යත් ඔය වගේ,ඇත්ත කතා කරනව, ඇත්තටම ජර්මනියට අපේ රටින් හොද quality එකක් තියෙන මිනිස්සු පිරිසක් ගිහින් ඉන්නව, ඒ ගැන නම් ගොඩක් සතුටුයි, ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම. ඒ චැනල් එකත් ගොඩක් හොඳ චැනල් එකක්. ♥️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      හරියටම හරි 👍🏼🇱🇰🇩🇪

    • @amalthrikawala8250
      @amalthrikawala8250 2 หลายเดือนก่อน +1

      ඔබ තුමාව සම්බන්ද කරගන්න ව්දියක් තියනවද ?

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 3 หลายเดือนก่อน +6

    ලංකාව කොච්චර ලස්සන ජීවත් වෙන්න පහසු රටක් ද මේ දේශපාලුවන් හොරකම් නොකළා නම් කියල හිතෙනවා. පින්වන්ත රටක ඉපදිලා දුක් විඳින්න උණු මිනිස්සු අපි. ඔය දෙන්න ගෙ වීඩියෝ මම අගය කරනවා. හැම එකක්ම බලනවා. ඔය දෙන්නම මොණරාගලින් පැමිණි හුඟාක් නිහතමානී සුන්දර හදවත් සතු කපල් එකක්. මම ආසම ඔය දෙන්න ගෙ සරල කමටයි. ආදරෙයි ඔය දෙන්නට. ඔය දෙන්නට ජයග්‍රාහී ගමනකට ආසිරි පතනවා බුදු සරණයි ඔයාලට 🙏🌹🌹❤❤❤👍

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඒ අගය කිරීමට. බුදුසරණයි!! 🙏

  • @THUKR
    @THUKR 3 หลายเดือนก่อน +12

    මේ කියල තියෙන දේවල් ඔක්කොම වගේ ඇත්ත. මේ විස්තර ශෙයා කරන එක අත්තටම හොඳයි සමබර අදහසක් ගන්න ලංකාවෙ ඉන්න අයට. මමත් ජර්මනි වල ඉන්නෙ 2018 වගේ ඉඳලා. මෙහෙ මනුශ්‍යයෝ ගැන කියපු කතාව ගැන මම තව යමක් එකතු කරන්න කැමති.
    ඔයාල මිනිස්සු හැඟීම් පෙන්නන්නෙ නැහැ කියන එකට එකඟයි. නමුත් මගේ අත්දැකීම් සහ අවබෝදය, මෙහෙ මිනිස්සු එයාලගෙ සෝශල් සර්කල්ස් වලට අපිව සම්බන්ද කරගන්න උනන්දු වෙනව අඩුයි. එයල කත බහ කරනව්ව, උදව්වක් ඉල්ලුවොත් කරනවා, සරලව කිව්වොත් එක විනීත කම (polite but not friendly, very distant with us.). ගොඩක් ට්‍රැවල් කරපු අය පවා, නැවත එයාලගෙ රටට ආවට පස්සෙ එයාලගෙ පුරුදු පොඩි කාලෙ ඉන්දන්ම තිබුනු සොශල් සර්කල්ස් වලට තමයි සම්බන්ද වෙන්නෙ. මට නම් ඉතාම අපහසු වුනා මෙහෙ සෝශල් සර්කල්ස් වලට අතුලුවෙන්න, එකත් එකක්, දෙකක්, විතරය්, ඒකත් මම ඉන්න ගෙදර ඉන්න 2,3ක් එක්ක. ඒකත් ඒ අය එක්ක මගෙ සම්බන්දතාව මිසක්, එතනින් එහට එක්ස්ටෙන්ඩෙඩ් සර්කල්ස් වලට සම්භන්ද නැහැ සහ එයාල සම්භන්ද කරගන්නෙ නැහැ. කොහොම වුනත් ඒක මගේ පෞද්ගලික සහ මෙහෙ ඉන්න වෙනත් රටවල් කිහිපයක මගෙ මිතුරු අයගෙ අත්දැකීම අසුරෙන් කීව දෙයක්. මේක වෙනත් අයට වෙනස් වෙන්න පුලුවන්.
    තව මාසෙකින් මම මෙහෙන් යනවා, මගේ වැඩ දැන් ඉවර නිසා. පහසුවෙන්ම සිටිසන්ශිප් එක ගන්න පුලුව්වන්කම තිබුනත්, එක නොගන්න ප්‍රදාන හේතු දෙකෙන් එක හේතුවක් තමයි මේක. කාලයක් ඉන්න කොට, හරිම මහන්සියක් දැනෙනවා. කපල්ස් විදියට ආපු සහ එන අයට අයටනම් එච්චරම ගැටලුවක් නැතුව ඇති මන් හිතන්නෙ.
    මීට කලින් මම ෆින්ලන්තයේ (2013-14) අවුරුද්දක්, ඩෙන්මර්කයේ අවුරුද්දක් සහ ප්‍රංශයේ අවුරුදු 2ක් ජීවත් වුනා. උඩ ෆින්ලන්තය ගැන කියල තිබුනු දේල්වල් ඇත්ත. නමුත් මගේ අත්දැකීම නම් ෆිනිශ් මිනිස්සු ජර්මන් අයට වඩා ඇතුලෙන් හොඳයි (කෙනෙක් එක්ක හිතවත් කමක් ගොඩ නැගුනොත් ඒක සුපර්ෆිශල් නැහැ, නමුත් අමාරුයි පටන් ගන්න.). මගේ අත්දැකීම නම් යුරෝපයේ සියලුම ව්වගේ රටවල් වල ස්වභාවය එක වගේ, ටිකක් අපහසුයි. විශේශයෙන්ම ඉතාලි ජාතිකයො සහ වැඩිපුර ඉර එලිය වැටෙන රටවල මිනිස්සු මිත්‍රශීලියි. එකොහොම වුනත් මෙහෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ( තාක්ශනය, ආකල්ප සහ වෙනත් ගොඩක් දේවල් ) අපේ රටවල් තියෙන තත්ව්වයට වඩා ඉහලට ගේන්න. කොහොම උනත් අන්තිමේට මම තීරනය කලා, උනුසුම් මිත්‍රශීලී මිනිස්සු ඉන්න රටක ජීවත් වෙන එක මට අනිත් දේවල් වලට වඩා වැදගත් කියල. 🙂
    සුභ පැතුම් ඔබ දෙදෙනාගෙ ජර් මනියේ ජීවිතයට සහ ඉදිරියට එන්න ඉන්න අයට!

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි දීර්ඝ විදියට විස්තර කරලා කමෙන්ට් එකක් දැම්මට. මේක තවත් කෙනෙක්ගේ දැනගැනීමට අපේ Facebook page එකේ දැම්මට කමක් නැද්ද?

    • @THUKR
      @THUKR 3 หลายเดือนก่อน +2

      @@travellinglovebirds ප්‍රශ්නයක් නැහැ දාන්න. :-) මේ මගෙ පෞද්ගලික අත්දැකීම, වෙනත් අයට වෙනස් අත්දැකීම සහ අදහස් තියෙන්න පුලුවන්. එකත් නෝට් කරන්න.

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්ම. ස්තුතියි...!!

    • @Happylife-sz1xv
      @Happylife-sz1xv 3 หลายเดือนก่อน

      THUKRමහතාව සම්භන්ධ කරගන්න පුලුවන් වෙයිද ? ස්තූතියි .

  • @offarmohamedirusathniceexp2407
    @offarmohamedirusathniceexp2407 7 หลายเดือนก่อน +5

    හොඳ පැහැදිලි කිරීමක් දිගටම කරගෙන යන්න ඔබගේ channel ඉතා හොඳයි

    • @travellinglovebirds
      @travellinglovebirds  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️❤️

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +6

    මම දැක්ක හොදම චැනල් එකක්. අහන හැම ප්‍රස්නේකටම උත්තර දෙනවා. ස්තුතියි

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +2

      අනේ.. ගොඩාක් ස්තුතියි.. 🥰❤️🤗

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් වටිනා අනතූරු දැනූම් දීමක්. ගොඩක් මිනිස්සු නොදන්නා දේවල් භයානක අනතූරු අවදානම් වලට ඔබලාට මූහුණ දිය හැකියි.🇩🇪🇱🇰 😂 දැනටත් ශ්‍රී ලංකා පූරවැසියෝ ඔය හැම දෙයක්ම පළඳිනවනේ.

  • @ashokakumari1881
    @ashokakumari1881 2 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳ විඩියො එකක් බොහොමත් ස්තුතියි 🙏 ඔබ දෙනාටම සුබ අනාගතයක්

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 💞🙏

  • @manorinishansala6052
    @manorinishansala6052 ปีที่แล้ว +97

    මමත් ඉන්නේ Germany. සීතල දරාගන්න බැරිව ඇඞෙනව වේලාවකට. ලන්කාව මොන තරම් සුන්දර රටක්ද හැම අතින්ම. පාලකයෝ රට කෑව.මේ කියන හැම දේම ඇත්ත.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +8

      ඒක නම් ඇත්ත. ඔයා කොහෙද ඉන්නේ?😚

    • @nihalsurasingha567
      @nihalsurasingha567 ปีที่แล้ว +8

      පාලකයො නෙමේ බටහිර රටවල් තමා අපිව 1505 ඉදල 2023 අද වෙනකම් පාලනය කරන්නෙ

    • @dumindabms3534
      @dumindabms3534 ปีที่แล้ว

      Hh

    • @dumindabms3534
      @dumindabms3534 ปีที่แล้ว

      Hi hi

    • @surangaajith9841
      @surangaajith9841 ปีที่แล้ว

      Hi

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 ปีที่แล้ว +3

    ඔබදෙපල බොහොම නිහතමානීව , සරලව තැන්පත්ව ඉතාවැදගත් තොරතුරු ලබාදුන්නා..බොහොම ස්තුතියි.ඉතා වටිනවා..

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +7

    ඔයලා කියපු ඒවා ඇත්ත මචාන් සමහරක් ජර්මන් මිනිස්සු ඉංග්‍රීසි දන්නවා එයලා කතා කරන්නෙ නැ එයලා තෑන දෙන්නේ එයලාගේ භශවට ඔයලා දෙන්නාට සුභ පතනවා බුදුසරණයි 🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි...!!! ❤️

    • @-xxx527
      @-xxx527 11 หลายเดือนก่อน +2

      ඕව් සෙනග ගොඩක් මැද උනත් ජර්මන්, ප්‍රංස, ඉතාලි, නෙ.ලන්ත වැනි රට වල කවරුත් 2 ක් එක් උනොත් කතා කරන්නේම තම මව් බසින් පමනයි
      මව් බසින් කතා කරන එක මදි කමක් සේ සලකන, ඉංග්‍රීසි දන්න ලංකාවේ 2ක් සිංහල කතා කරන්නේ හොඳටම බීල මත් වූනාමයි සහ රන්ඩු වෙද්දි සුද්දම සිංහලත්

  • @kathandaramalli
    @kathandaramalli ปีที่แล้ว +11

    යන හැම තැනකටම ටිකක් ලොකු ලීටර් එකහමාර විතර හිස් බෝතලයක් අරන් යන්න, වොශ්රූම් වල ශවර් නැති වුනත් බෝතලේ සින්ක් එකෙන් පුරවල "පස්ස " හෝදන්න පුළුවන් 😊😁👍❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +9

      ඒක ප්‍රැක්ටිකල් නැති වැඩක්. ගොඩක් සින්ක් වල ඒ වගේ ලොකු වතුර බෝතල් පුරවන්න බෑ. අන්තිමට බෝතලේට ගන්න පුළුවන් වතුර ටිකෙන් පස්ස හේදෙන්නෙත් නෑ අත සේදෙන්නෙත් නෑ.. 😅😅 ඊට වඩා ලේසියි ටොයිලට් පේපර්ස් වලට පුරුදු වෙන එක. චාන්ස් එකක් ලැබුණ ගමන් සෝදගන්නවා ඉතින් 🤣🤣

  • @worldofni2176
    @worldofni2176 ปีที่แล้ว +4

    Very informative 👍🏻❤️

  • @jananathbanuka4994
    @jananathbanuka4994 ปีที่แล้ว +10

    8. No Emotions - I believe this is only applicable mostly in Munich (as they named to be a bit less hippy and upper class). People in Hamburg, Düsseldorf etc are comparatively polite and humble enough just like Sri Lankans. They'd go beyond and extra when helping someone. But yes, you have a point! :) And thank you for your time preparing this video :) Very much informative for anyone coming to Germany.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      Wow. We didn't event think about that point before. You are very accurate on that. Because natives in Munich are very classy people. They usually prefer them to be called as 'Bavarians' instead of 'Germans'. So this is a good point.

    • @lssothiriadou4752
      @lssothiriadou4752 ปีที่แล้ว

      duwa I also.hope to.come German on August...I m.60.yrs old..Can I find a care job easyly there please?..i am a european.pass port holder...

    • @THUKR
      @THUKR 3 หลายเดือนก่อน

      In my experience, this is true for both Bavaria and Baden-Wurtemburg.

  • @PayMasterApp
    @PayMasterApp ปีที่แล้ว +2

    නියමයි. දිගටම කරමු චැනල් එක 💙

  • @radikapallemulla20
    @radikapallemulla20 ปีที่แล้ว +7

    ජර්මනියට එනව නම් මුලින්ම කරන්න ඕනෙ වෙලාවට වැඩ කරන්න පුරුදු වෙලා එන එක. ජර්මන් මිනිස්සු බොහෝදුරට වෙලාවට ම වැඩ කරන අය.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඒක නම් ඇත්ත. හැමෝම වගේ වෙලාවට වැඩ කරනවා. ♥️👍

  • @dil310
    @dil310 ปีที่แล้ว +3

    such a valuable video.. big fan of both of you.. 🔥❤️

  • @dcooper6329
    @dcooper6329 ปีที่แล้ว +1

    Ada dakke Channel eka. Godak hodai. Keep it up. Greetings from Dortmund❤🎉

  • @dcooper6329
    @dcooper6329 ปีที่แล้ว +3

    Genuine couple.100k soon. Many topics to do. Keep motivating 🎉❤

  • @tammydesilva1808
    @tammydesilva1808 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය ❤❤❤❤ good one.

  • @madawalaliyanage1542
    @madawalaliyanage1542 ปีที่แล้ว +8

    පුතේ දුවේ.ඔයාලගේ ඔය රටේ ජීවිතය ගැන.පැහැදිලි කරපු එක ගැන ස්තුතියි.ජපානයේ ජීවිතය ගැනත් ඔය විදිහටම තමයි.මට දැනෙන්නෙ.ගොඩක් දේවල් සමානයි.ටොයිලට් ප්‍රශ්න නං.මෙහෙ නෑ.වෙලාව ප්‍රශ්නෙත්..සාමාන්‍යයයි.හැබැයි ඉතිං අනිත් දේවල් නම් ගොඩක් දුරට සමානයි.හැබැයි ඉතින් දීර්ඝ කාලයක් ජීවත් වෙනකොට.ඔය හැම දෙයක්ම සාමාන්‍ය විදිහට ඔයාලටත්..දැනෙයි පුතේ.එතකන් ඉවසන් ඉන්න.ඔයාලා පුළුවන් තරම් ඉඟුරු භාවිතයට ගන්න.පරිස්සමෙන් ජීවත්වෙන්න දරුවනේ

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +5

      බොහොම ස්තූතියි...!!! අපිත් ටික ටික හුරු වෙන ගමන් ඉන්නේ. එච්චර අමාරු නෑ මේ දේවල්. 🥰🤗🤗

  • @kasunkumara2115
    @kasunkumara2115 ปีที่แล้ว +6

    Bachelor එකකට එන කෙනෙකුට මුහුණ දීමට සිදුවිය හැකි ප්‍රශ්න ගැන වීඩියෝ එකක් කරන්න.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් කරනවා. 😚😚

    • @gzone3967
      @gzone3967 ปีที่แล้ว +1

      @@travellinglovebirds Ane Ou Aniwaren karanna

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      🤗🤗

  • @hitravelers7637
    @hitravelers7637 ปีที่แล้ว +3

    Hats off. Kawuruth me wage dewal katha karanne na. Thank you 🤩🤩

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      ඇත්ත කතා කරන්න එපැයි ඉතින් 🤗🥰

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 3 หลายเดือนก่อน +2

    Danka sher gut video❤

  • @user-jc4iu5xf6i
    @user-jc4iu5xf6i ปีที่แล้ว +4

    German වල english දැනගෙන ජීවත් වෙන්න පුලුවන් ද?
    German අයට english පුලුවන් ද?

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      ගොඩක් දුරට පුළුවන්. ඒත් ළමයි එහෙම ඉන්නකොට නම් German අවශ්‍ය වෙනවා

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 3 หลายเดือนก่อน +1

    බොහෙම වටිනවා

  • @lankaningerman378
    @lankaningerman378 ปีที่แล้ว +9

    මම අවුරුදු 9ක් දැන් ජර්මන් ඉන්නෙ. බෝඩන් සේ වල. මේක ඇත්ත ඔක්කොම 😊

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      හරිම සතුටුයි.අදහස් වලට වගේම මෙහෙ ඉන්නවා කිවිවාම ☺️♥️🙏

    • @lankaningerman378
      @lankaningerman378 ปีที่แล้ว

      @@travellinglovebirds මේ පැත්තට එනවා නම් කියන්න, අනිවාර්යයෙන්ම මුනගැහෙමු ☺️

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      ඔයා කොහේද ඉන්නේ?

    • @lankaningerman378
      @lankaningerman378 ปีที่แล้ว

      @@travellinglovebirds Überlingen ☺️ Spring or Summer එන්න මේ පැත්තෙ. මේ දවස්වල නම් ලස්සනක් නැහැ

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      Facebook එකෙන් මැසේජ් එකක් දාන්නකෝ

  • @tharushadinal5135
    @tharushadinal5135 ปีที่แล้ว +3

    හොද දේවල් ගැනත් වීඩියෝ එකක් ඕන☺️☺️

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      අනිවාර්‍ය්‍යෙන්ම. ළඟදිම කරනවා වීඩියෝ එකක්..

  • @elinajoshep4445
    @elinajoshep4445 7 หลายเดือนก่อน +2

    Danke...sher gut video

  • @cozygirl5640
    @cozygirl5640 ปีที่แล้ว +3

    Hii akki, godak watina video ekak. Oyala germany wala apartment ekak Hoygaththe kohomada, e wgema thiyena rent eka wage expenses gana video ekak karannko please 🙊💓

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      අපි ඒ ගැන detail video එකක් කරන්නම් ළඟදිම. මේ තියෙන්නේ අපේ apartment එක ගැන අපි කරපු video එක
      th-cam.com/video/cAHFOA2qVNk/w-d-xo.html

    • @cozygirl5640
      @cozygirl5640 ปีที่แล้ว

      @@travellinglovebirds mn baluwa akki oyalage videos okkoma wage😚💓.issrahata karamuko okkoma gana videos 😚💓

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      අනිවාර්‍ය්‍යෙන්ම. අපි list එකක්ම හදාගෙන ඉන්නේ එහෙම ඒවා.

  • @harshananandima6988
    @harshananandima6988 ปีที่แล้ว +3

    thank oyalata ❤️✨️

  • @RitigalaJayasenaOfSL
    @RitigalaJayasenaOfSL ปีที่แล้ว +2

    සෑහෙන හොඳ විඩියෝ එකක්.
    ඩේලයිට් සේවින් ගැන කිව්ව හැඳින්වීමෙ චූටි වැරැද්දක් තියෙනවා.(පොඩි එකක් ලොකු අවුලක් නෙමෙයි) ඩේලයිට් සේවින් වලදි ඇත්තටම වෙලාව වෙනස් කරන්නෙ සමර් එකේ. ඒ කිව්වෙ වින්ටර් එකේ තමයි "ඇත්ත වෙලාව" තියෙන්නෙ. සමහර් එකේ හැන්දෑවෙ ඉර බහින වෙලා තවත් රෑ පැත්තට අරන් ගිහින් සමර් ඇක්ටිවිටීස් වලට වැඩිපුර වෙලාවක් ගන්න තමයි එහෙම කරන්නෙ.
    වින්ටර් එකේ මේක ආපහු සාමන්‍ය තත්වයට හරවන්නෙ උදේ අනවශ්‍ය ලෙස කලුවර වීම වලක්වන්න. උදෙන් අල්ලපු ටික හැන්දෑවට ලොස් වෙන නිසා වින්ටර් එකේ හැන්දෑවෙ ඇත්තටම ඉර බහින වෙලාවට වඩා පැයක් කලින් ඉර බහිනවා.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ‍ඒ නිවැරදි කිරීමට. අපිත් බලාගෙන ඉන්නේ සමර් එකේ රෑ 9.30 ටත් ඉර එළිය තියෙන වෙලාව එනකං. ඒක හරිම අපූරු අත්දැකීමක් වෙයි. මොකද කලින් කලුවර වැටෙන එක නම් ලංකාවෙදිත් සමහර වෙලාවට විඳින්න පුළුවන් නේ. හවසට ලොකු වැහි කළුවක් ආවම. ඒත් ඒ වගේ නෙවෙයි රෑ වෙනකං ඉර තියෙන එක. ඒ කාලෙට මේ ගැන සම්පූර්ණ පැහැදිලි කරලා video එකක් කරන්න ඕනි..

    • @thalathuoyasarath3199
      @thalathuoyasarath3199 5 หลายเดือนก่อน

      සංචාරයක් සඳහා ජර්මනිය ට එන ලාංකිකයෙකුට දිය හැකි උපදෙස් මොනවාද..?

  • @ranudisakya554
    @ranudisakya554 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබ දෙපළට 🙏ඕනෙම කෑමක් ගෙන්න පුළුවන් ද? පිසූ ආහාර වගේ දේවල්

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน

      පිසූ ආහාර අරන් එන්න පුළුවන්. හොඳට සීල් බෑග් වල ලේබල් කරලා අරගෙන එන්න ඕනි.

  • @madhurangarathnayake8477
    @madhurangarathnayake8477 ปีที่แล้ว +3

    what u r talking is very common for most of European countries. most of who r expecting to go there know these trivial things

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      Definitely. Only few things like language problem and bureaucratic things are relevant to Germany 🇩🇪

  • @sherinsenevirathne6433
    @sherinsenevirathne6433 ปีที่แล้ว +2

    Caregiver gana video ekak karanna puluwan da? Caregiver kenek vidihata German walata enne kohomada kiyala video ekak Ona.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      අපිත් තවම ඒ ගැන විස්තර හොයනවා. ඉක්මනට දෙන්නම්.

  • @deespeering
    @deespeering ปีที่แล้ว +3

    ජර්මනියෙ නිති හරිම තදයි. Stress වෙන තරම් එත් එකට අපි අකමැත්තෙන් වුනත් හුරුවෙන්න ඔන. Ausländerbehörde එක එක්ක ගනුදෙනු කරද්දි හරිම අමාරුයි එයාලාගෙ වෙනස්ම සොබවයක් තියෙන්නෙ..මං අවසානෙ තෙරුම් ගත්තෙ අපි එ හැමදෙටම මුනදෙන්නඔන යටත් වෙන්න ඔන මෙහෙ ජිවත්වෙනවානම්. හැබැයි අපිත් මෙ රටේ නිතියක් මෙ රටේ දන්න බව එයාලාට පෙන්නන ඔන. එතකොට ලෙසි තවත් ජිවත්වෙන්න..

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      ඔව් කොහොමත් අපි රටේ නීතියට අනුගත වෙන්න ඕනි නේ. 🤗🤗

    • @RMTMSL
      @RMTMSL 10 หลายเดือนก่อน +2

      නීත්‍යානුකූල නොවන විදිහට ඔහෙ ආවොත්..... නැවත ලංකාවට යවනවද.... ජොබ් හොයාගන්න බැරිද. මගෙ යාලුවෙක් එහෙම ආවා ඉතාලි ඉදන් ඔහෙ. දැන් එයා කියනවා මටත් එන්න කියලා😮

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน

      @tharindumadushan2486 ඒක තීරණය වෙනවා රැඳිලා ඉන්න ක්‍රමය මත. එයා ඉන්නවා ඇත්තේ සරණාගත වීසා විදියට වෙන්න ඕනි. ඒ ගැන පැහැදිලි කරලා අපි වීඩියෝ එකක් දාලා තියෙනවා. බලන්න

    • @deespeering
      @deespeering 10 หลายเดือนก่อน

      @@RMTMSL මිට අවුරුදු කිපෙකට කලින් එ කියන්නෙ ලංකාවෙ යුද්දෙ තියෙන කාලෙ සරනාගත විසා accept කරා. එත් දැන් මොන ප්‍රශ්න කිවත් යුද්දයක් නැති නිසා accept කරනවා හරිම අඩුයි. සරනාගත විසා යටතේ තනි කෙනෙක් හිටියොත් අවුරුදු අටකින් ස්තීර පදිංචියට apply කරන්න පුලුවන්. Family එකක් නම් අවුරුදු හයක්. එ කාලෙ ඇතුලත අවශ්‍ය සුදුසුකම් හදාගන්න ඔන..

  • @harsharathnayaka2206
    @harsharathnayaka2206 ปีที่แล้ว +4

    Regarding the living cost and the emotions, this seems to be highly related to Munich and Bavaria region. Where I live in - Köln, this is not the case at all. People are very friendly over here and living cost is like half the amount you mentioned.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      May be. We express the thing we experienced. No offense. 🤗🤗

    • @harsharathnayaka2206
      @harsharathnayaka2206 ปีที่แล้ว +1

      Then better not generalize to Germany 🇩🇪 but to Munich 👍
      I know you guys want to share information to help others which is a good thing but there are people who get scared of some of these things especially like the cost of living and city culture.
      Hope you guys aware that there are different personalities and cultures to cities in Germany 🇩🇪 so please keep that in mind before you make informational videos. Anyway good luck 👍

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      We didn’t discuss the about living cost. We just mentioned the food price. We clearly mentioned ‘Food Outside’. We got the same idea across the Germany from our friends. If you spend money to outside food, it’s costly all around Germany. Here in Munich it is higher than other cities. However food outside is costly in other cities as well if you compare with home made foods. That’s what we mentioned and discussed. One again We did not discuss about living cost.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      And other thing is we didn’t say they are not friendly. We said "එයාලා මිත්‍රශීලී නැහැ නෙවෙයි. හැඟීම් පෙන්නන්නේ අඩුවෙන්". That doesn't mean they are not friendly. They are friendly of cource. But they are not willing to show their emotions as Sri Lankans. That's what we mentioned. May be it's only for Munich. However they are Germans too. We clearly express our idea and we tried to create a good image about them. Not a bad image. If someone feels they are not friendly, it's not true. That's what we wanted to say. We are really sorry if you understood it other way around. That was not our intentions.

  • @shalikarasangi90
    @shalikarasangi90 ปีที่แล้ว +5

    මම මැයි වල germany එනවා.language එක ගැන කියනකොටනම් බය හිතෙනව අයියෝ 😑🙄

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      නෑ එහෙම ලොකු අවුලක් නැහැ. ජීවත් වෙන්න පුළුවන්. ඒත් language එක තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒකයි.

    • @dveraci8485
      @dveraci8485 ปีที่แล้ว +3

      මාත් ඇවිත් සතියයි. මගේ uni course එකටත් german language ඕන වුනේ නැහැ. Berlin වලනම් english වලින් survive වෙන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. නමුත් job එකක් හොයාගන්න ඕන වුනාම german language ඕන වෙනවා. Dualigo app එක use කරන්න. ඒකෙන් language ඉගෙනගන්න ලේසියි....

    • @wonderclips2161
      @wonderclips2161 ปีที่แล้ว

      @@dveraci8485Ceylon german tech degree or diploma ehe valid da ?

  • @sanchalipramodha4611
    @sanchalipramodha4611 ปีที่แล้ว +3

    Bachelor ena kenekt living cost eka khmd part time earings kochchrak wage karaganna puluwnd kyla video ekak krnnko akke, ayye

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      මේ video එකේ අදාල section එක බලන්න
      th-cam.com/video/xibGkl1xDds/w-d-xo.html

    • @sanchalipramodha4611
      @sanchalipramodha4611 ปีที่แล้ว +1

      @@travellinglovebirds Thnakyou so much akka❤️ ayya❤️

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 11 หลายเดือนก่อน +3

    මිනිස්සු genuine වෙන තරමට ලස්සනයි

  • @surangaprasad2753
    @surangaprasad2753 13 วันที่ผ่านมา +1

    Language exam nokara oyala kohomada awe API DN A1 A 2 B1 karana gaman

    • @travellinglovebirds
      @travellinglovebirds  12 วันที่ผ่านมา

      අපි ආවේ මේ විදියට
      Job 👉 th-cam.com/video/RSRZXC257RE/w-d-xo.html
      BlueCard 👉 th-cam.com/video/fvMMAkZCwvg/w-d-xo.html

  • @user-vt8eo4pl3q
    @user-vt8eo4pl3q หลายเดือนก่อน +1

    Bro ජර්මන් ෆෝන් වල පිටි පස්සෙ චූටි qr ස්ටිකර් එකක් තියෙන්නෙ ඇයි , සිම් එකේ contract එකට ගෙවන්න ගන්න නිසාද

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      එහෙම එකක් ගැන නම් දැනුවත් නැහැ. අපි ගත්ත ෆෝන් වල නම් එහෙම එකක් තිබුණේ නැහැ

  • @cobrafreefire9585
    @cobrafreefire9585 ปีที่แล้ว +2

    අයියේ ජර්මනියට වේටර් කෙනෙක් විදියට ජොබ් එකක් හොයාගන්නේ කොහොමද කියලා කියන්නකෝ

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      ඒක ටිකක් හොයලා බලන්න ඕනි. විස්තරයක් දැනගත්තොත් කියන්නම්..

  • @renukarasquin8909
    @renukarasquin8909 ปีที่แล้ว +3

    Guten Abend ihr beide sehr gut erklärt dafür Dankeschön ich wünsche euch beiden alles Gute und bleibt gesund

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      Ich danke Ihnen sehr. Willkommen auf unserem TH-cam-Kanal 🤗

    • @bandaraherath8553
      @bandaraherath8553 ปีที่แล้ว

      Ich wohne in italien. Moechte ich deutsch sprachige land arbeiten... Gibt mich ein hintweisung. Bitte. Viele gruess aus Italien

  • @rohiniathukoralage3870
    @rohiniathukoralage3870 ปีที่แล้ว +1

    Thanks dennatama🙏

  • @wajiraramanayaka7514
    @wajiraramanayaka7514 ปีที่แล้ว +1

    Thank you two

  • @emanjewels7588
    @emanjewels7588 ปีที่แล้ว +1

    Any How try to stand Strong & alert.safty sides.
    Good luck to you both.
    Take care.
    Akram

  • @pinklady741
    @pinklady741 ปีที่แล้ว +2

    අක්කේ nursing එන්න බැරිද german වලට, අනේ reply එකක් ඕන ♥️අනේ පොඩ්ඩක් හොයලා කියන්නකෝ ඒකේ salery එක එහෙම🤕 මන් al වලට bio කරේ

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      පුළුවන්. ඒකට German language එක ඕනි. B2 level වෙනකං. දැන්ම German language එක කරන්න පටන් ගන්න. අපි ළඟදිම ඒ ගැන video එකක් දාන්නම්

    • @pinklady741
      @pinklady741 ปีที่แล้ว

      @@travellinglovebirds අනේ අනිවාරෙන් දාන්න.... Thanks ❤️

  • @thalathahathurusingha3020
    @thalathahathurusingha3020 10 หลายเดือนก่อน +1

    I love yr channnal
    Thanx a lot information
    And i want to know more details about university of berlin
    And there are clinical psychology jobs around this city and how to apply for hospital
    Thanxlove yr channnal

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน +1

      Thank you very much.
      Regarding your problem, we don’t know the answer. We have never visited Berlin. Just google and try to search it.

  • @naveenweerarthana4613
    @naveenweerarthana4613 ปีที่แล้ว +1

    Gdk watinwa..dennatama danke❤

  • @davevlogs1968
    @davevlogs1968 9 หลายเดือนก่อน +1

    හොයලා හොයලා මේ වීඩියෝ එක හොයාගත්තේ. මට පොඩි පොඩි දේවල් ටිකක් දැනගන්න ඕනා. මම රුමේනියාවේ ඉන්නේ දැනට. මම වැඩ කරන කම්පැනියේ මව් කම්පැනිය තියෙන්නෙත් ජර්මනියේ. මෙහෙන් අස්වීමේ ලිපිය අරගෙන ඔහෙට ආවොත් මට රිෆියුජි ඉල්ලන්න පුලුවන් කමක් තියෙනවද... මට මේ කම්පැනියේ අවුරුදු 2ක් එක්ස්පීරියන්ස් තියෙන නිසා ඒකටම යන්න පුලුවන් වෙයි. මට අරක තමා දැනගන්න ඕනා. ඔයාලට මැසේජ් එකක් දැම්මොත් කරදරයක්ද...

    • @travellinglovebirds
      @travellinglovebirds  9 หลายเดือนก่อน

      බැහැ. එහෙම refugee ඉල්ලන්න බැහැ. මේක බලන්න.
      Refugee 👉 th-cam.com/video/L9Wa0Qziqs4/w-d-xo.html

  • @RajeePrasanna
    @RajeePrasanna 10 หลายเดือนก่อน +1

    malli mata garmaniye inna mahatthayek job ekak set karal dennam kiwwa mageth ekka chat karanawa kohomada danne na visthara dena ganne ehema puluwanda

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน

      එයාගෙන් විස්තර දැනගන්න බැරිද?

  • @emanjewels7588
    @emanjewels7588 ปีที่แล้ว +1

    Hi,
    Great video.
    only in German or Europe.

  • @rangaweerakoon3951
    @rangaweerakoon3951 ปีที่แล้ว +8

    ඔයාලා දෙන්නා මේ මොනවද කියන්නේ.අපි ලංකාවේ ඉපදුනා නම්.සිංහල භාෂාව උපතින් ඉගෙන ගන්නවා වගේම. වෙනත් රටකට යනවා යනවා නම් ඒ භාෂාව අනිවාර්යෙන් ගෙන ගන්න ඕනේ.. සමහර අය කලින් ඉගෙන ගන්නවා, සමහර අය ඒ රටට ගිහින් ඉගෙන ගන්නවා. මිනිසුන්ව දැනුවත් කරන්න එය අයට ඒ රටට ඇවිත් වුණත් ඉගෙනගනිමින් තමන්ගේ උත්සාහයෙන් වැඩ කරන්න පුළුවන් කියලා..මිනිස්සු බය කරන්න එපා..

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +5

      ඔව්. ඒක තමයි අපිත් කියලා තියෙන්නේ. මෙහේ එනවා නම් භාෂාව ඉගෙන ගන්න ඕනි කියලා තමයි අපිත් කිව්වේ. අපි වෙන දෙයක් නෙවෙයි නේ කියලා තියෙන්නේ.. 😁😁
      කොටින්ම අපි ඉගෙන ගන්න ඇප් එකක් භාවිතා කරන බවත් කියලා තියෙනවා. ඒ වගේම ඒක ප්‍රශ්නයක් නැතුව එදිනෙදා වැඩ කරගන්න පුළුවන් කියලත් කියලා තියෙනවා. තවත් මොනවද අවශ්‍ය?

  • @lahiru-madushan
    @lahiru-madushan ปีที่แล้ว +2

    Thank You

  • @user-sc2mj1hb2n
    @user-sc2mj1hb2n หลายเดือนก่อน +1

    Ape uni eke lec kenek hitiya german eyanam nitarama hina wela kata karala inne

  • @asankabandara899
    @asankabandara899 11 หลายเดือนก่อน +1

    ඔයාලගේ job eka මොකක්ද?නර්සීන් වලට salary, demand ekk තියෙද?

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +2

      Husbund Software Engineer. Wife job එකක් කරන්නේ නැහැ දැනට. Nursing වලට හොඳ demand එකක් තියෙනවා. හැබැයි ජර්මන් භාෂාව B2 level එක වත් අවශ්‍යයි

    • @sama7323
      @sama7323 3 หลายเดือนก่อน +1

      Mama wada karanne wadihitiniwasayaka
      Payata 18,79€

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 11 หลายเดือนก่อน +1

    ඔබලා දෙදෙනාට ගොඩක් ස්තූතියි හරිම ලස්සනට පැහැදිලි කරදීම කථාව පැහැදිලියි දෙන්නගෙ රැකියාව ලංකාවේ ගෙවල් කොහේද තෙරුවන් සරණයි

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි...!!! Husbund Software Engineer කෙනෙක් විදියට වැඩ කරනවා. Wife නම් දැනට Job එකක් කරන්නේ නැහැ. ලංකාවේ ගෙවල් මොණරාගල සහ කෑගල්ලේ

  • @pathum175
    @pathum175 ปีที่แล้ว +3

    Danke bruder ...

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 ปีที่แล้ว +1

    ඔන්න අපි ජර්මන් එනවා....නවාතැනක් ඔයාලගේ ගෙදර ඉන්න බලාගෙනයි එන්නේ....බලාපොරොත්තුවෙන් ඉන්න....

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      October වලින් පස්සේ ආවොත් තමයි ඉන්න දෙන්න පුළුවන් වෙන්නේ. අපි දැන් ඉන්න තැන නම් ඉඩ මදි. October වල තැන මාරු කරනවා.

  • @thumsithabandara4862
    @thumsithabandara4862 ปีที่แล้ว +1

    Super thanks. We are waiting to migrate germany

  • @sanjayajayasinghe37
    @sanjayajayasinghe37 11 หลายเดือนก่อน +2

    Thanks, next yr january i will be going to dresden germany for fellowship course. This would be really make insight for me to prepare myself and areas to be develop.

  • @mohamedthariq9256
    @mohamedthariq9256 ปีที่แล้ว +1

    I mean visit awilla job hoyagena ho monari kramayakin ehema newathila PR ganna beritha?

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      සරණාගත වීසා දාන්න ඕනි. ඒත් process එක ගොඩාක් අමාරු සංකීර්ණ දෙයක්

  • @kiruthikavijayakumar9566
    @kiruthikavijayakumar9566 2 หลายเดือนก่อน

    Hi sir, i have submitted our visa documents on March 15 th so am waiting for my visa. Then university lecture start on April 8th. And IELTS 6.5. and my interview i feel nervous. So why delay visa?? Because 2 months completed. If your opinion visa approval or rejected??? And emmbasy asked that you will be contacted as soon as your application has been decided they telling. Pls note that I have applied from srilanka German embassy

  • @mudali567
    @mudali567 ปีที่แล้ว +1

    Malli kohomada part time වලට ගෙවන්නෙ..යුරෝ කීයක් විතර පැයකට දෙනවාද...

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      Average එකක් විදියට between 10 to 15 euros an hour and a minimum of 450 euros a month තමයි ගොඩක් වෙලාවට.

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 ปีที่แล้ว +3

    how they develop that much without English thing to think🤗

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      English is not their language. Why do they need English? 🤗

  • @thakshilaekanayaka2903
    @thakshilaekanayaka2903 ปีที่แล้ว +1

    Thankyou ❤️❤️❤️

  • @bandulapriyanthagallagamage
    @bandulapriyanthagallagamage ปีที่แล้ว +2

    Grazie mille 👨‍👩‍👦‍👦😘👍

  • @charli993
    @charli993 ปีที่แล้ว +3

    German sponsor visa gena poddak kiyanna malli

  • @User.1234live
    @User.1234live 2 หลายเดือนก่อน +1

    Singapore student visa gena dannawa nan video ekak karanna puluwanda

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      එක ගැන නම් පොඩ්ඩක් google කරලා බලන්න. අපිත් දන් නෑ හරියට .🩷

  • @sasindueshan4243
    @sasindueshan4243 8 หลายเดือนก่อน +1

    Mage Civil Eng degree ekak thyenne. Habai eka top up ekak. Ekata godak welawata state uni ekakin free master or PgDip ekak ganna low possibility ekak thyenne kiwwa.
    Aluthen bachelor ekakata enawa nan mona wage field ekakin karoth hodai da (State uni free education) ?
    Second bachelor eka IT karoth aulak wei da?
    Age 26

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      IT ගොඩක් හොඳයි. Opportunities ගොඩක් තියෙනවා.

    • @sasindueshan4243
      @sasindueshan4243 8 หลายเดือนก่อน +1

      @travellinglovebirds top up ekakata attatama masters or Postgraduate diploma apply karanna bari da Free Education walata?...
      Second bachelor ekakadi mage wayasa prashnayak wei da?
      Quantity Surveying gana adahasak thyanawa nam ekath kiyanna...
      Thanks alot ❤️❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      @sasindueshan4243 top up වලින් බැහැ කියලා තමයි දන්නේ.

    • @sasindueshan4243
      @sasindueshan4243 8 หลายเดือนก่อน +1

      @@travellinglovebirds
      Germany wala construction field eka gana mokada hithanne...?

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      ඒ ගැන අදහසක් නැහැ. Google එකෙන් දැනගන්න දෙයක් තමයි 🤗

  • @sampath6319
    @sampath6319 ปีที่แล้ว +5

    අනිවාර්යෙන් මම ගියා job center එකට ජර්මන් කතා කරන්නෙ සත පහකට ගනන් ගන්නෑ ඒගොල්ලෝ කතා කරන්නේ German වලින් මම මට මෙලෝ දෙයක් තේරෙන්නෑ මම කතා කරන්නේ ඉංග්‍රීසියෙන් ඉතින් මේ මිනිස්සු හරිම ආත්මාර්ථකාමී වැඩපිළිවෙළක් ගෙනියන්න මේ ටික කාලෙට ඒ මිනිස්සු බලන්නේ ජර්මන් විතරක් කතා කරන්න කියලයි මේ රටවල් වල ඉන්නව අන්තගාමී වගේ මිනිස්සු වැඩ කරන තැන් ඒ වගේ තැනකට අහු උනොත් ඔය වගේ දේ වලට මුහුණ දෙන්න වෙනවා

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +3

      Samahara pathiwala ehema wennath puluwan. Habai api giya godak pathiwala young generation Ekata English yam pramanayak puluwan. Samahara ayata ba. Ekai aula. Eke waradak kiyannath ba habai ape srilankawa baluwamath ape language Ekani api use karanne . 😊

    • @radikapallemulla20
      @radikapallemulla20 ปีที่แล้ว +7

      අන්තගාමී මිනිස්සු ඉන්නව වෙන්න පුලුවන් එහෙම මිනිස්සු ලෝකෙ කොහෙත් කොයි රටෙත් ඉන්නව. ඒ වුනාට එයාලගෙ රටේ එයාලගෙ භාෂාවට එයාල දෙන තැනට,
      මගේ නම් අගය කිරීමක් තියනව. ජර්මන් ජාතිකයො අම්ම තාත්ත, දුවා දරුවො,යාලුවො,අසල්වැසියො ,ගුරුවරු ,ආයතන තුල, උගත් ,නූගත් ,මෙකී නොකී කිසිවෙක් එකිනෙකා අනුන්ගෙ භාෂාවකින් කතා කරන්නෙ නෑ. රටේ නායකයා කවදාවත් ඉංග්‍රීසියෙන් ජාතිය අමතන්නේ නෑ. අපේ වගේ ඉංග්‍රීසි බැරි නම් දොරගුළු වැටෙන්නෙ නෑ. හැබැයි ජර්මනියෙ මිනිස්සු අපිට වඩා හාෂාවල් ගණනාවක් ඉස්කෝලෙදිම ඉගෙන ගන්නව. යන ක්ෂේත්‍රය අනුව පුගුණ කර ගන්නව.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      @@radikapallemulla20 aniwaren math ekata garu karanwa🥺♥️

    • @bossexperiment6398
      @bossexperiment6398 ปีที่แล้ว +1

      අපිට english අමතක කරන්නත් බැ හැබැයි මොකද අපිට රටක් විදිහට ස්ර්වයි වෙන්න අනික රටවල් එක්ක යැපෙන්න වෙනවා ඒකයි ඉදි කටුත් ගේන ලන්කාවනෙ

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      ඔව් ඒක හරි

  • @Joshua-cq6zl
    @Joshua-cq6zl ปีที่แล้ว +4

    Dankeschön für diese Auskünfte,die Jeder nicht offenbart. Übrigens,
    Können sie einen Video über das Bluecard Visum machen,mit dem sie nach Deutschland geflogen sind ?

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      Sicher. Ich warte auf meine blaue Karte. Ich bekomme es in ein paar Wochen. Bald nachdem ich das bekommen habe, werden wir sicher ein Video machen.

    • @Joshua-cq6zl
      @Joshua-cq6zl ปีที่แล้ว

      Aw danke 😍🤩

  • @heshaniharshika
    @heshaniharshika ปีที่แล้ว +2

    Akke bashawa igan ganna lankawe hondama thn monada

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      ඒ ගැන නම් හරියටම කියන්න දන්නේ නැහැ.

    • @heshaniharshika
      @heshaniharshika ปีที่แล้ว +1

      @@travellinglovebirds okay akke mata dan gan pluwanda oya rate criminology degree ekak lankawe karla apu ayata tiya awstha monada blue card eka gan thiyan awstha

    • @deshuviranga556
      @deshuviranga556 6 หลายเดือนก่อน

      Goethe institute

  • @sl_cafe
    @sl_cafe ปีที่แล้ว +1

    අනේ කොහෙ හිටියත් ෆිල්ම් එකක් ඒම බලන්න slcafe පැත්තෙ විසිට් එකක් දාන්න 🙏🙏

  • @TravelItaly14
    @TravelItaly14 3 หลายเดือนก่อน

    I would like to add one more thing. ' Ciao ' is an Italian term not German. German young generation uses it now but it's not formal language. As an example you must be very careful how to greet properly when you go to a government office. Only need to use formal language.
    Here in italy you can't say Ciao to people that you don't know. Never for government officers r school teachers.

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      Thank you very much for the clarification. Really appreciate. ❤🤗

  • @noobplays5134
    @noobplays5134 ปีที่แล้ว +1

    I think the Language barrier is mainly big in Cities like Munich. In Berlin it's hardly an issue as most speak English!

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      But some friends in Berlin said they have the same problem up to some level. Don’t know exactly 😌

    • @jananathbanuka4994
      @jananathbanuka4994 ปีที่แล้ว

      True, but in Munich, the younger generations tends to speak English compared those of over 40-50.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      Definitely

  • @arjzen9628
    @arjzen9628 ปีที่แล้ว +1

    Germony walata depends visa enna puluwnda ?

  • @werawellalagegedaraoshadha5173
    @werawellalagegedaraoshadha5173 ปีที่แล้ว +1

    Hii mama banker kenek...degree ekakuth thiye age 47.germany job seeker visa awoth job ekak hoya ganna amaru weida..mokakhari

    • @werawellalagegedaraoshadha5173
      @werawellalagegedaraoshadha5173 ปีที่แล้ว +1

      Caregiver nvq 3 certificate ekakuth thiye

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      වයස තමා ගැටලුවක් වෙන්නේ. බොහොම අඩු සම්භාවිතාවක් තමයි තියෙන්නේ

  • @DomingoFero
    @DomingoFero ปีที่แล้ว +1

    German people way way helpful if one compared to our own SL people. Out all my fundamental problem was the Bidet shower :) :) You can sort it out in no time and it just that it's not in default. But it's not native DE issue any way. DE is far superior country to be when you get rid that English speaking mentality. Having said so most of the people seems to be some what bilingual, at least some minimum bit of English. For IT opportunity you don't need to worry about that much in most of the case.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      Definitely. We already travelled 6 European countries so far. Germany is the best among them. ❤️

  • @thiliniperera384
    @thiliniperera384 4 หลายเดือนก่อน +1

    බබාලාගෙ ස්කුල් ගැන පොඩ්ඩක් හොයල කියන්න.

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน +1

      අනිවාර්‍යෙන්ම ළඟදිම ඒ ගැන කියනවා අපි.

  • @dinakararodrigo9482
    @dinakararodrigo9482 ปีที่แล้ว +1

    Aiyala munich wla da inne, mn ada aiyalage video eka ada dakke, superb work💪. Mn inne uberlingen wla. dn awilla 4months wenwa. Me video eke kuwa okkoma aththa thmi. ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      ෂා.. නියමයි නේ. අපි Switzerland ගියා දෙසැම්බර් වල. එතකොට ඔයා ඉන්න කිට්ටුවෙන් තමයි ගියේ. මියුනික් වල ඉඳන් කාර් එකේ ගියේ. Bodensee එක ළඟත් නවත්තලා ගියේ. ලබන සතියේ ඒ video එක දානවා..

    • @dinakararodrigo9482
      @dinakararodrigo9482 ปีที่แล้ว +1

      Aiyalage contact ekak ndda. Mn kmthi oyalawa meet wenna. Mn dn awith 4 months weno. Eth thama lankawe kawawath meet une nha. 🤷

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      Facebook එකෙන් request එකක් දාන්න.
      Randunu Yasaranga
      Yeshi Elina

  • @batadholagamage7967
    @batadholagamage7967 10 หลายเดือนก่อน +1

    Mama rumeniya inne kohomadha ජර්මනියේ enne

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน +1

      Job contract එකක් ඕනි. IT field එකේ හැර අනිත් field වලට නම් German language එක B2 level එක වත් ඕනි job එකක් හොයාගන්න.

  • @Meliee.z
    @Meliee.z ปีที่แล้ว +1

    german walta student visa enn nm monwda thiynna one sudusukam akki ? monw krnnd kiyl hitgnn be german enn 😢

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      මේක බලන්න
      th-cam.com/video/xibGkl1xDds/w-d-xo.htmlsi=7xLMiIxd-bVxlFvl

  • @dealwisdroym6645
    @dealwisdroym6645 3 หลายเดือนก่อน +2

    වට් ඊස් ද රීසන් .....
    ග්‍රීක් කාරයන්ගෙන්
    කරදරයී ද .....?
    කල් යනකොට හොඳයි කියනවා .....
    ඩෝන් වොරී ....
    රිමයීන්ඩ් යුවර් ටාර්ගට් ......

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      වොච් ද වීඩියෝ. වී එක්ස්ප්ලේන් ඕල් ද ෆැක්ට්ස්.

  • @PiymiArabagoda
    @PiymiArabagoda 2 หลายเดือนก่อน +1

    සෞම්‍යා නුවන් කුමාරි මාතරගේ
    කුුරැනැගල පාර
    තලාව
    සිටින කෙනෙක් ගැන තොරතුරු මා සොයයි.ලංකාවේ ඇයගෙ නිවස අනතුරුදායක තත්ත්වය බැවින් දැන්විමට. ලංකාවේ සිටින අය නමිබර් දෙනනැ. කවුරැම හරි දනනවා නමි මට කියන්න මෙම පනිවිඩය දෙන්න පුලුවන් විදියක් .ලංකාවේ ID number address ,විතරයි තින්නේ . News හෝ fb pages මොනවද

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      අපි නම් දැනුවත් නැහැ

  • @supunmaduranga5060
    @supunmaduranga5060 ปีที่แล้ว +1

    Das ist wichtig. Vielen Danke😊

  • @thusharidammika9710
    @thusharidammika9710 ปีที่แล้ว +1

    Nangi , o/L fell kenekuta Germen wala earlychild hood development Assistant job krnn puluwanda? Me he NVQ4 sinhala medium karl Germen language egena gaththoth ehema nethnam ohe job thiyena mehe krnna puluwan courses monawd kiyanawada/(girl kenekuta)

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      ඒ ගැන ටිකක් හොයලා බලන්නඕනේ අක්කා . මම හරියටම මේකට කියන්න දන් නෑ . But මම හොයලා බලලා ඔයාට පනිවිඩයක් දෙන්නම්. 😚

    • @thusharidammika9710
      @thusharidammika9710 ปีที่แล้ว

      O,k nango puluwantharam ekmanta soyala blla kiyanna

  • @wajirakamburugamuwa
    @wajirakamburugamuwa หลายเดือนก่อน +1

    Germany wala seethala uhulaganna barida

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. හොඳට ගැලපෙන ඇඳුම් අඳින්න ඕනි

  • @upekshawanniarachchi4021
    @upekshawanniarachchi4021 ปีที่แล้ว +1

    Thank you! ❤️

  • @mohamedthariq9256
    @mohamedthariq9256 ปีที่แล้ว +1

    Visit awilla job ekak hoyaganna beritha?

  • @ihk_ima
    @ihk_ima ปีที่แล้ว

    Intresting 😍❤️ Berlin wala thathweth okamada??

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      මෙතන කියපු කරුණු දෙක තුනක් හැර ගොඩක් ඒවා europe රටවල් ගොඩකට පොදු දේවල්. ජර්මනිය පුරාම මේ කරුණු පොදු දේවල්

    • @ihk_ima
      @ihk_ima ปีที่แล้ว

      @@travellinglovebirds ok ayy thank u..Berlin walama dewal genath video ekak karannko ❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      බර්ලින් තාම යන්න වත් බැරි වුණා. වෙනම රටකට යනවා වගේ එහේ යන එක. ගොඩක් දුරයි. 😌

    • @ihk_ima
      @ihk_ima ปีที่แล้ว

      @@travellinglovebirds 🤗

  • @dilaninisansala4012
    @dilaninisansala4012 11 หลายเดือนก่อน +2

    English beri kenekta ජර්මන් භාෂාව witharak igena gena ජර්මන් enna lesida😢

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +1

      ඔව්. ගැටලුවක් නැහැ

  • @DASAA.gaming
    @DASAA.gaming 8 หลายเดือนก่อน +1

    එ කියන්නෙ ඉන්ග්‍රිසි වලින් ඔහෙ එන්න පුලුවන්ද මම Automobile කොස් එකක් කරන ගමන් ඉන්නෙ

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      ඉංග්‍රීසි වලින් විතරක් job එකක් හොයාගන්න අමාරුයි.

  • @gayansameera6614
    @gayansameera6614 ปีที่แล้ว +1

    Puluwan nam care giver job ekata enna puluwan widiya gena pehedili kirimak karanna puluwanda.

  • @user-ty5sl8wx2r
    @user-ty5sl8wx2r 10 หลายเดือนก่อน +1

    German b2 level ynna 4 month athyda study krnnna😊

  • @bernardperera6539
    @bernardperera6539 3 หลายเดือนก่อน +1

    Very similar to USA 🇺🇸

  • @kusuma6002
    @kusuma6002 ปีที่แล้ว +1

    Sehr schön

  • @sandaruwandhinindu1442
    @sandaruwandhinindu1442 8 หลายเดือนก่อน +1

    ගියේ කොහොමද මොනවද කරන්න ඕන කියල විස්තරයක් ඕන

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      මේ playlist එකේ ඔක්කොම විස්තර තියෙනවා 🤗
      th-cam.com/play/PLRq2t0508-R3aAS0WRWkn9GgDsGFCyA1w.html&si=5gXPcHZbW7ZRCe-9

  • @prasadsilva2340
    @prasadsilva2340 ปีที่แล้ว +1

    Brother puluwannam ausbulding gana review ekak karanna♥️

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      E gana lagadina karanwa 😍visthara ekathu karaganna gaman inne thama . Oyalata suba aranchi tikk gennm ikmanin 😍😊♥️🙏

    • @prasadsilva2340
      @prasadsilva2340 ปีที่แล้ว +1

      thank you brother good luck♥️

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      ♥️