මෙහෙම බටු මෝජු හදල බලන්න ආයෙ වෙන මොකුත් ඕන නෑ Batu Moju Fried Egg Plant

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024

ความคิดเห็น • 30

  • @PrageethAsanka-jq4yz
    @PrageethAsanka-jq4yz 4 หลายเดือนก่อน +1

    ගොඩක් රසයි ❤❤❤

  • @WarunaSanjeewa-jr5hj
    @WarunaSanjeewa-jr5hj 4 หลายเดือนก่อน +1

    Thanks Akka oyage kama rasai.

  • @Sayurikalpana12
    @Sayurikalpana12 3 หลายเดือนก่อน +1

    මේ විදියටම බටු මෝජුව හදන්නම් ස්තුතී ඔයාට ඩිය ❤❤❤❤❤❤❤❤❤

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 5 หลายเดือนก่อน +1

    Wowwwww😮
    Niyamaiiiiiiiiiii.!!!
    Rasa kemaknaaa😊
    Isthuthiiiiiiiii.!!🎉
    ❤KUSALA'S SIMPLE LIFE❤

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 5 หลายเดือนก่อน +2

    ඒක නම් අනිවාර්යයෙන් ම හදනව...ගොඩක් ස්තුතියි ..👍👌💐✌

  • @ApeBandaWithCooking
    @ApeBandaWithCooking 5 หลายเดือนก่อน +1

    හොද recipes එකක්....🎉❤

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 5 หลายเดือนก่อน +3

    ඊයෙ රෑ ඔයාගෙ ලුණු මිරිසයි කිරිබතුයි හැදුවා.
    මම කිරිබත් උයපු හතරවෙනි වතාව මේ.කලින් තුන් වතාවෙම රසට ආවට කෑලි හරියට ගන්න අමාරු වුනා කිරි වැඩියි වගේ කෑලි ගන්න බෑ කැඩෙනවා.ඊයෙ ඔයා කියපු විදිහට හැදුවා ලස්සනට කෑලි ටික ගන්න පුළුවන් වුනා.ලුණු මිරිස් එකත් රසයි..
    Thank you..♥️😘
    දැන් ආවෙ ඒකට හැදුවා කියලා comment එකක් දාන්න.ඊට කලින් ආව ගමන් මේක දැකපු නිසා මේකටම දැම්මා..
    අවුරුද්ද සුභම වේවා..🎉❤🥰

  • @leenafernando7276
    @leenafernando7276 5 หลายเดือนก่อน +1

    ✨❤️😘 pavule siyalu denatama subama suba aluth awuruddak wewa 🌷 🙏

  • @MjmhaliqHaliq
    @MjmhaliqHaliq 5 หลายเดือนก่อน +1

    Nice

  • @wasanawijesuriya2709
    @wasanawijesuriya2709 5 หลายเดือนก่อน +4

    අද මමයි 1 st 😊😊😊

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  5 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @RathnayakeRathnayake-mk9nn
      @RathnayakeRathnayake-mk9nn 5 หลายเดือนก่อน

      එහෙනම් ඔයාට බිත්තර කට්ටක් සමඟ පොල් ලෙල්ලක් නොමිලයේ 😮

    • @wasanawijesuriya2709
      @wasanawijesuriya2709 5 หลายเดือนก่อน

      @@RathnayakeRathnayake-mk9nn ha

    • @RathnayakeRathnayake-mk9nn
      @RathnayakeRathnayake-mk9nn 5 หลายเดือนก่อน

      ❤​@@wasanawijesuriya2709

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 5 หลายเดือนก่อน

    ❤ ස්තුතියි මිස් බුදුසරනයි..

  • @KanchanaSewwandi-oy1ss
    @KanchanaSewwandi-oy1ss 2 หลายเดือนก่อน

    Thankyou

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage3305 3 หลายเดือนก่อน

    මේ බටු මොජුව දවස් කියක් විතර තියාගන්න පුලුවන්ද

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 5 หลายเดือนก่อน +1

    ඕනකරන දේවල් ටික ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්නකෝ .එතකොට අපිට බලලා හදාගන්න පුළුවන්නේ ප්ලීස් ප්ලීස් ප්ලීස් දිගටම එහෙම දාන්න හොඳේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyamkaivon8110
    @piyamkaivon8110 5 หลายเดือนก่อน

    🔥❤

  • @PurnimaWijeyangani
    @PurnimaWijeyangani 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @podipodi7614
    @podipodi7614 5 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉

  • @RathnayakeRathnayake-mk9nn
    @RathnayakeRathnayake-mk9nn 5 หลายเดือนก่อน +2

    ඒක දකිනකොට කටට කෙලත් උනනව ඒත් එහෙම හදාගන්න ලංකාවටම යන්න වෙනවවෙනව 😢😢

  • @vishmiwijesekara3032
    @vishmiwijesekara3032 5 หลายเดือนก่อน

    නියමයි ❤

  • @anulawijerathnamenike9040
    @anulawijerathnamenike9040 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @studiopedia9871
    @studiopedia9871 5 หลายเดือนก่อน

    ස්තූතියි ❤❤❤❤❤

  • @PushpaMangalika-x1u
    @PushpaMangalika-x1u 5 หลายเดือนก่อน

    Hadala balanna oan

  • @MallikaPeiris-qc4fh
    @MallikaPeiris-qc4fh 5 หลายเดือนก่อน

    Recipe was not clear do not be hasty.batu 8:14

  • @AffectionateFrogmouth-bl9ng
    @AffectionateFrogmouth-bl9ng 5 หลายเดือนก่อน

    මේ මෝජුව දවස් කියක් තියාගන්න පුලුවන් ද ඔයාට ගොඩක් ස්තූතියි

  • @PrageethAsanka-jq4yz
    @PrageethAsanka-jq4yz 3 หลายเดือนก่อน +1

    ගොඩක් රසයි ❤❤❤❤❤❤❤❤❤❤❤