අලුත් අවුරුද්දට බටු මෝජුව සහ සිංහල අච්චාරුව දැන්ම හදලා තියාගමු - batu moju -sinhala achcharu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #wambatu_moju #sinhala_achcharu #achcharu_hadamu #batu_mojuwa_rasata_hadamu #sinhala_awurudu_kama
    1. • අලුත් අවුරුද්දට හදන්න ...
    2. • අලුත් අවුරුදු කැවිලි ම...
    3. • අවුරුදු කෑම මේසෙට අතුර...
    අලුත් අවුරුද්දට බටු මෝජුව සහ සිංහල අච්චාරුව දැන්ම හදලා තියාගමු - batu moju -sinhala achcharu

ความคิดเห็น • 80

  • @niraSrecipes
    @niraSrecipes  5 หลายเดือนก่อน +8

    1.තුනපහ කුඩු හරි අනුපාතයට අමුද්‍රව්‍ය අරන් සුවඳට | thunapaha kudu hadana hati | garam masala powder
    th-cam.com/video/rrgy3B-NIa0/w-d-xo.html

  • @user-cd1is6hq7f
    @user-cd1is6hq7f 3 หลายเดือนก่อน +1

    හොදට පැහැදිලිව කියල දුන්නා බුදුසරණයි ඔයාට

  • @ramanimudunkotuwa2037
    @ramanimudunkotuwa2037 5 หลายเดือนก่อน +3

    ඔයා හොඳට විස්තර කරා. ඔයාට ගොඩක් ස්තූතියි. අලදෝසිත් හදන හැටි දාන්න මතක ඇතුව 🎉

  • @hemawathiewijesingha6682
    @hemawathiewijesingha6682 5 หลายเดือนก่อน +3

    මම හරිම කැමතියි ඔයාගේ දෙශීයත්වයට බුදු සරණයි

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 5 หลายเดือนก่อน +3

    තෑන්ක්ස් නංඟි....හරිම පැහැදිලි ❤❤

  • @LalithKothalawala
    @LalithKothalawala 5 หลายเดือนก่อน +1

    Thanks duwa❤❤

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 5 หลายเดือนก่อน +1

    Ageiy obe video eka thank you f so much 🙏🙏🙏🙏👍🏼❤️

  • @kusumpeiris7107
    @kusumpeiris7107 5 หลายเดือนก่อน +1

    THANK YOU .MAY GOD BLESS YOU......

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 5 หลายเดือนก่อน +4

    ගොඩක් දවසකින් ඔයාගේ විඩියෝ එකක් බැලුවේ අක්කී .. දුව අසනිප වෙලා ඉස්පිරිතාලේ හිටියා සතියක් විතර ....අපේ ගෙදර හැමෝම ආසම ආස කෑමක් තමයි බටු මෝජු අනිවාර්යයෙන්ම නිතරම මං හදනවා ... මෙවැනි වටිනා විඩියෝ අපිට අරන් එන ඔයාටත් පවුලේ හැමෝමටමාත් දිර්ගායු වේවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน +2

      බබාට ඉක්මන් සුව. බුදුසරණයි

    • @user-bw8pq9ro4j
      @user-bw8pq9ro4j 5 หลายเดือนก่อน +1

      ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් . ඉදිරියටත් බලාපොරොත්තුව ඉන්නවා .Thank you so much

    • @thilinimadushani930
      @thilinimadushani930 5 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @lasithudulanga575
      @lasithudulanga575 5 หลายเดือนก่อน +1

    • @anulawijerathnamenike9040
      @anulawijerathnamenike9040 5 หลายเดือนก่อน

      මාත් අවුරැද්දට හදනව

  • @sujuweevanaveen1547
    @sujuweevanaveen1547 5 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් ම අවුරුද්ද ට හදනවා ❤

  • @LalithKothalawala
    @LalithKothalawala 5 หลายเดือนก่อน +1

    Thanks doni❤

  • @ineskanthi508
    @ineskanthi508 5 หลายเดือนก่อน +1

    Thank you ❤️❤️

  • @shamalishamali3510
    @shamalishamali3510 5 หลายเดือนก่อน +1

    Godak sthuthi daruvo.

  • @VinoshaMalani
    @VinoshaMalani หลายเดือนก่อน +1

    👍👍👍

  • @ChandraGamaga
    @ChandraGamaga 4 หลายเดือนก่อน +1

    Thaks

  • @marieselvadorai3324
    @marieselvadorai3324 5 หลายเดือนก่อน +2

    God bless you ❤

  • @serimaserima2019
    @serimaserima2019 5 หลายเดือนก่อน +1

    ඉස්තුති දුවට තෙරුවන් සරණයි ආදරෙයි

  • @PeremaLatha-gm9tf
    @PeremaLatha-gm9tf 4 หลายเดือนก่อน +1

    👍👍👍❤❤❤❤

  • @sandeepasathsarani1536
    @sandeepasathsarani1536 4 หลายเดือนก่อน +1

    Suger danne nadda

  • @RenukaHewa-j4i
    @RenukaHewa-j4i 5 หลายเดือนก่อน +1

    Wooooooooooooooooooow❤❤❤❤😊😊😊😊😊🙏🙏🙏💐💐😊

  • @apelakbima4755
    @apelakbima4755 5 หลายเดือนก่อน +2

    Good day ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SumuduKrishantha
    @SumuduKrishantha 5 หลายเดือนก่อน

    Valuable video good job chef.. හොඳ පැහැදිලි කිරීමක්.. Thanks 😊

  • @sudathshirani8097
    @sudathshirani8097 5 หลายเดือนก่อน +1

    sooduru tikak abarala dammama eke sara adu wenawa

  • @nimali5018
    @nimali5018 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @siryasiryanty1670
    @siryasiryanty1670 5 หลายเดือนก่อน +1

    ❤❤👍👍🌸🌸

  • @sudathshirani8097
    @sudathshirani8097 5 หลายเดือนก่อน +1

    suger tikak danna

  • @tharindubandara3397
    @tharindubandara3397 5 หลายเดือนก่อน +1

    Sini danne nadda

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 5 หลายเดือนก่อน +9

    පුතේ රතුලුනු දෙපැත්ත කපල දැම්මම ඵ්කේ ගුණ නැතිවෙන නිසා ඵ්ක නොකර සුද්ද කරාට පසු ඉක්මනින්ම සෝදාගන්න.ඵතකොට රස වැඩියි.ග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ❤️

    • @samansamarasinghe8979
      @samansamarasinghe8979 5 หลายเดือนก่อน

      Dehiwala junction bus stand Galle Road Dehiwala junction bus stand Galle Road Dehiwala junction bus stand Galle Road Dehiwala junction bus stand Galle Road Dehiwala junction bus stand Galle Road Dehiwala junction bus stand Galle Road Dehiwala junction bus stand Galle Road Dehiwala junction bus stand Galle Road Dehiwala junction bus stand Galle Road Dehiwala junction bus stand Galle Road Dehiwala junction bus stand Galle Road Dehiwala junction bus stand Galle Road Dehiwala junction bus stand Galle Road 😊Dehiwala junction bus stand Galle was

  • @sandeepasathsarani1536
    @sandeepasathsarani1536 5 หลายเดือนก่อน +1

    Vinakiri vinegar kiyanne ekakda

  • @DinuJayawardhana
    @DinuJayawardhana 5 หลายเดือนก่อน +1

    කොච්චර kal thiyagnn puluwan weid batu mojuwa🌸

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ෆ්‍රිජ් එකේ මාසයක් උනත් පුළුවන්.

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 5 หลายเดือนก่อน +1

    🙏☺🌷

  • @sudharmayapa
    @sudharmayapa 5 หลายเดือนก่อน +1

    👍♥️♥️♥️♥️

  • @kalinduv111
    @kalinduv111 5 หลายเดือนก่อน +1

    ❤🎉🎉🎉🎉🎉🎉

  • @ApexNethu
    @ApexNethu 5 หลายเดือนก่อน

    බොහොම වටිනවා 🎉

  • @user-fn7cg4yq8r
    @user-fn7cg4yq8r 5 หลายเดือนก่อน +1

    Kechap kiwwe monada

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      තක්කලි සෝස්

    • @user-fn7cg4yq8r
      @user-fn7cg4yq8r 5 หลายเดือนก่อน

      Thanks akkiyo

  • @nazreenfarook1388
    @nazreenfarook1388 5 หลายเดือนก่อน +1

    අක්කේ බටු මෝජුව කන්න හරි ආසයි. ඒත් මට විනාකිරි ඇලර්ජික් වෙන නිසා ආසාවටවත් කෑල්ලකට වඩා කන්න බැහැ 🥹. සියඹලා දාලා හදන්න බැරිද? රසයේ වෙනසක් වෙනවද? 🤔

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน +1

      සියඹලා දාන්න පුළුවන් දාලා හදන්න. රසයේ වෙනසක් පොඩි එකක් එන්නෙ.

    • @nazreenfarook1388
      @nazreenfarook1388 5 หลายเดือนก่อน

      @@niraSrecipes අනේ මම එහෙම හදන්නම්, ස්තූතියි අක්කේ 😍🥰. බුදුසරණයි! 🙏

  • @Spchandana-e6m
    @Spchandana-e6m 5 หลายเดือนก่อน +1

    ආදරෙයි මැණික .

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ❤️❤️

  • @lakmalijayathilaka39
    @lakmalijayathilaka39 5 หลายเดือนก่อน +1

    Oya inne lankawenemeida

  • @user-bh9kv4wu6g
    @user-bh9kv4wu6g 5 หลายเดือนก่อน +2

    Kochchara kalayak thyaganna puluwanda?

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      මාසයකට වඩා තියාගත්තා. මොකුත් උන්‍රෙ නෑ

  • @indraniwimalarathna9321
    @indraniwimalarathna9321 5 หลายเดือนก่อน +1

    ❤😊😅😅

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 5 หลายเดือนก่อน +2

    විනාකිරි.දාන්න.කලින්.දැම්මෙ.මොනවද.කියල.පැහැදිලි.ව.කියන්න..❤❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      aba paste eka saha kurudu kallak

  • @susilahewage4112
    @susilahewage4112 5 หลายเดือนก่อน +2

    Garlic දැම්මා ම pilunu වෙනවා da

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      මේවා මාසයක් තියාගත්තා මම. විකුනලා ඒ අක්කත් තාමත් කනවා කිව්වා. දැන් මාසයයි
      දවස් 5-6 වෙනවා

  • @damayanthidamayanthi3243
    @damayanthidamayanthi3243 5 หลายเดือนก่อน +1

    ❤❤❤😂😂

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 5 หลายเดือนก่อน

    පොල්කිරි පොඩ්ඩක් දැම්මා නම් තවත් රසයි ❤

    • @nimalchandrathilaka9880
      @nimalchandrathilaka9880 5 หลายเดือนก่อน

      යකෝ ඉක්මනින් නරක් වෙනවා

  • @udeshirajapaksha1615
    @udeshirajapaksha1615 5 หลายเดือนก่อน +1

    මිරිස් කරලුයි..ලූනු ගෙඩියි දවස් දෙක තුනක් යද්දී පුස් හැදෙන්නේ ඇයි...?

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน +2

      මේ අච්චාරු එකේ නම් මේ විදිහට හැදුවම නරක් වෙන්නෙ නෑ. විනාකිරි දාන්න හොඳට. විනාකිරෙන් තම්බන්න වතුර පොඩ්ඩවත් නැතුව.

    • @udeshirajapaksha1615
      @udeshirajapaksha1615 5 หลายเดือนก่อน

      මෝජු එකේ එහෙම වෙන්නෙ ඇයි ..පුස් හැදෙන්නේ

  • @LalithKothalawala
    @LalithKothalawala 5 หลายเดือนก่อน +1

    Thanks duwa❤❤

  • @ineskanthi508
    @ineskanthi508 5 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @b.r.s3240
    @b.r.s3240 5 หลายเดือนก่อน +1

    ❤🎉

  • @samidinijayasekar4964
    @samidinijayasekar4964 5 หลายเดือนก่อน +1

    Kechap kiyanne monada

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      තක්කලි සෝස්

  • @PeremaLatha-gm9tf
    @PeremaLatha-gm9tf 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @sharminifernando480
    @sharminifernando480 5 หลายเดือนก่อน +1

    Thank you ❤️

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 5 หลายเดือนก่อน

    Thank you.

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-sn8gm5zp9u
    @user-sn8gm5zp9u 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤