සම්ප්‍රදායක ක්‍රමයට හදන බටු මෝජුව. Eggplant Moju,Batu moju, Batu baduma. බටු බැදුම. Eggplant Curry
ฝัง
- เผยแพร่เมื่อ 23 ก.ย. 2024
- Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...
හරි රස පාටයි මං අනිවාර්යෙන්ම හදනවා : ඔයාගෙ රිසිපි හරි ර්සයි . Thanks ගොඩාක් ::
ඔයාගේ විදිහට මමත් බටු මෝජු හැදුවා චෙෆ් ...රසට ආවා ..අනිත් එක විනාකිරි නැති නිසා බය නැතුව කෑවා ..ගොඩක් ස්තූතියි..👍
බොහොම ස්තුතියි chef.ඔයාගේ බටු මෝජුව නම් හදලා බැලුවා. හරිම රසයි .තවත් මෙවැනි කෑම වට්ටෝරුවක් අපි බලාපොරොත්තු වෙනවා .දෑතට වෙර විරිය ලැබේවා බුදු සරනයි .
අද මමත් හැදුවා. අපේ මහත්තයි නැන්දම්මායි දෙන්නම හරිම රසයි කීවා. මට හරිම සතුටුයි. ඔබතුමිය ට ස්තුතියි.
Eka thama wenna one..kamath ekka pawle adare wadikara ganna eka..🥰❤
B 👍
Shani. Madamge. Keema. Supiri. Mama. Harima. Asai. Oyage. Keema. Supiri. ❤
චෙෆ් ඔයාගෙ කෑම හරිම රසයි.මන් නිතර ඔයා දාන කෑම හදනවා
🥰⚘️
රසට ආවා.මේ අවුරුද්දට කැවිලි ඔයා කිව්ව විදිනට හැදුවා රසට ✔ ට ආව නිසා බටු මෝජුවත් ඔයාගෙන්ම හදන්න ඉගෙන ගත්තා.ස්තුතියි ඔයාට ❤
👍♥️
Thank you so much dear mama haduwa harema rasai ❤ ❤❤
Mamath. Hadala. Oyata. Thanks. Karannam
❤❤ mama hadala baluwa. Harima rasai. Vinakiri danawatha wada hodatha rasatha awa. 👍
ඔබතුමිය නිවරැදි ව සරලව
කියා දෙනවා.
ගොඩක් ස්තුතියි
Bohoma sthuthi ❤️
ලස්සනට කියලා දෙනවා❤️ බුදුසරණයි..!!
Thank you nangi..🥰❤
❤❤❤❤හරිම රසයි වගේ thanks. නැන්දේ
Hadala balannako..❤️
godak lassanai.rasath atthi.aniwaryenma adama hadanawa.oyage recipes harima pahadili.❤️❤️❤️❤️❤️❤️❤️👍
Bohoma sthuthi obata ❤️
ඇත්තටම හරිම රසයි මේ විදියට හැදුවාම
🩵💚
Ane harima pehediliwa kiyala denawa (short & Sweet) lassana batu mojuwak.maath hadanawa a vidihata.
❤️🥰
Wow looks delicious definitely l will make it thank you chef shani 👍❤️
My pleasure 💐
Very interesting, tks...
You are welcome!
Miss mamath haduwa.. harima rasai kiyala gedara hamoma ashawen kewa.. obathumiyata godak sathutui...
නියමයිනෙ..🥰👌
අනේ ආසම කෑමක්..🤗 ඔයා හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා.. බොහෝම ස්තූතියි මිස්..🤗🙏
Thank you 😊
Thank you shanki
ඔබතුමියට ස්තුතියි
🥰
Thanks chef .want to try it
❤
Definitely..❤🥰
This is a delicious recipe. First time making moju like this. Came out delicious. Thanks chef!!
Your cooking method is very excellent due.
👍thank you
Chef ane oyage miris thunapaha ekata daala hadana receipe eka kiyala dennako...oyage videos lassani balanna asai
Mama idiriyedi gennan..honde. ❤️
Thank uuuuuu
math asama kamak..thanks chef
bohoma sthuthie harima pahadiliwa kiyala dunna subha nawawasarak wewaa 🙏🤗
Esema wewa..❤🥰
Thanks akki oyage recipes super .. kyla dena widihat shoi...
Mehema hadala na .hadala banna one .Thanak you .❤️
මා දන්නා තරමින් හැදුවා රසයි කියලා පුතා දුව කීවා
Thank you Chef Shani I made this and it came out really well.
Instead of deep frying I baked the Egg plant pieces IMO it didn't make that much of a taste difference.
I have a kind request if you can please share a "Those & Sambar" recipe. I have followed couple of recipes but the end result was not that great.
මමත් හැදුවා. හරිම රසයි 😊
Thank you for sharing the recipe.
My pleasure 😊
Halmaso badala danath puluwanda mekata?
ස්තුතියි
Chef mama mele achchruwa heduwa harima rasai oyata yesu pihitai
Mesare auruddata hadanawa mama. Niyamai miss.
❤🥰
thank you chef hadalannam🌹🌹🌹🌹🌹🌹🌹🌹
🥰
Looks delicious
👌💐🥰
👍👍😊පොල් කිරි දාල කල්තියා ගන්න පුලුවන්ද චෙෆ්
Pol kiri dala kal thiya ganna amarui..kal thiyanna nan vinakiri danna one..vinakiri walin hadana batu pahi eka heta dannan..💐
Theruwan saranai puthe. For how long can we keep this dish in an sterilised bottle?
Perfect good luck 👍👍👍👍
Thank you 😊
Harima පැහැදිලි ..rasaa paatai
Thank you
❤❤❤❤
Air Fryer ekka hadnna kamath kiyala denna
Hama kamakma tell kanna bahane
හැමෝටම air fryers නෑනෙ ඒක තමා අවුල. තාමත් අවන් එකක් නැති අයත් එමටයි..අනේ මංද පව් මේ මිනිස්සු..❤️🌸මම ඉඳ හිට අරන් එන්නන්.❤️
My favourite ❤
Chef musterd tika paste eka or powder Danna puluwanda.seeds dapuwama kaddi thiththata hapeida?
Awashya pamanata danna thiththa na..🥰
හරිම රස පාටයි ❤️❤️❤️
ඔබතුමියට ස්තුතියි ❤️❤️❤️
👌🥰❤️
Thanks oyata 👍🙏🙏
Oyge madu mojuwa harma rasai duwa api සියලු දෙනාම rasa බැලුවා obta ශක්තිය ලැබේවා
Bohoma isthuthi amma ❤️🧡
Thank ඔබට
ස්තුති චෙෆ් ලස්සනයි රසයි
Thank you brother ❤️
Alut vidihe recipe 1k. Hadala balnnm .Thank u
Aluthda? ehenan hadalama balanna one..🥰❤
@@cookingwithchefshani ..aniwarenma. coconut milk dala hdalama ne mn.
Harima rasa paatai badapu polos pahi hadana widiya kiyala denawada please.teruwansaranai.
Thank you so much
Thanks💓💓💓💓💓
❤️
chef rasam ekak hadana hati dannko
Thanks Shani ,,
Vinakiri nethiwa hadanna mama kamathi greetings from France
Akka Batu mojuwata siyabala noda thakkali dannada Pol Kiri ekata
Superb recipe ❤
Thanks a lot
😋 Yummy
Meka tika dawasak thiya ganna puluwanda mis
❤ super
❤️
Pls send me the amount of the ingredients for the batu pahi. Thank you.
There is a another video already uploaded..⚘️
chef මාළු ඇඹුල් thiyal ekak hadala dannakoo
th-cam.com/video/fp5TuZb2hdo/w-d-xo.html
Hadala thiyenne..balannolo me link eka..🥰
❤❤❤❤❤❤❤
Elakiri
👍👍🔥
අද හදනවා රස කියන්නම්
මම බටුමෝජුව හැදුවා .හරිම රසයි .
මේක කල් තියගන්න පුලුවන්ද
Polkiri daapuwama kal thiyagnna puluwada mrs
Batu mojuwa kal thiyanna amarui, Namuth batu pahi eka puluwan. hungak aya oya deka patakawagena thiyenne..😍❤️
@@cookingwithchefshani මේක රෑට හදලා පහුවෙනිදට ගන්න පුළුවන්ද.. ඉක්මන් උත්තරයක් ඕන..
@@kumeeperera1898 fridge eke dala thiyanna..nathnam batu pahi eka hadanna..❤️
@@cookingwithchefshani ෆ්‍රිජ් එකක් නෑ miss.. අපි ගමනක් ගිහින් පාරෙ ඉන්නේ.. Thank you reply කරාට.. 🙏
Hukki...hukki.....huuuuuuu😸😸😸😸😸😸
👍😘❤️👍😘❤️
♥️💐♥️💐♥️💐♥️💐♥️💐
J
මම කන්නෙම නැති දෙයක් විනාකිරි
Thank you 👌
Ow godak aya kanna kamathi na..eth samahara kama walata apita yoda ganna wenawa. 💐
Good.🥣🥣
❤❤❤❤
♥️💐♥️💐♥️💐♥️💐♥️💐♥️