ඕනෑම බතකට ගැලපෙන,කල් තියාගෙන කන්න පුලුවන් පොළොස් මෝජු, Polos Moju, Polos Achcharu, Polos pahi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 291

  • @chinthasirisena5820
    @chinthasirisena5820 2 ปีที่แล้ว +25

    You are the best u tube chef for me. Good teacher .

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +3

      Thank you so much 💓 🙏⚘️

    • @suduchutti1419
      @suduchutti1419 2 ปีที่แล้ว +1

      100/100 k athami

    • @maryolivia7116
      @maryolivia7116 2 ปีที่แล้ว

      @@cookingwithchefshani AaaaaaaaaaaaaaAAAAAAAaaaaaaaaaaaaaaaaAAAAAAAAaAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAp0000000p0p00⁰pppopppopppoppòppoppoppppoppoppppoppoppoppoppoppoppoppppppppoppoppopp

    • @upamalijayasinha7307
      @upamalijayasinha7307 2 ปีที่แล้ว +1

      මෙ දවස්වල පොලොස් තියෙනවා.හදන්න පුලුවන්.

    • @sarathkumara3718
      @sarathkumara3718 2 ปีที่แล้ว

      @@suduchutti1419 ulllķa2

  • @madhumalimadhumali4061
    @madhumalimadhumali4061 2 ปีที่แล้ว +17

    ඔබතුමිය කියාදෙන විදියට කොහෙත්ම වරදින්නෙ නැහැ හරිම ලෙසියි මම ඉන්නේ ඉතාලියේ ඉඩ ලැබේන හැම වේලාවෙම මම ඔබේ රෙසපි එකක් හදනවා අපිට තමයි ගොඩක් වටින්නේ ඉතින් ඔබතුමියට දිර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @armadushika9152
    @armadushika9152 10 หลายเดือนก่อน +4

    ඇත්තටම ගොඩක් ඔයාගෙ වීඩියෝ බලලා කෑම ජාති හදනවා ඒවා වැරදිලා නැහැ ඔයාගෙ පැහැදිලි කිරිම හොදටම තේරෙනවා මේකත් හදලා කියන්නම් ගොඩක් ස්තූතියි ඔයාට මේ දේවල් කියලා දෙනවට බුදු සරණයි ඔයාට හැමදාම සතුටින් ඉන්න

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +2

    ස්තුතියි මිස් ඔයාට ඔයා තමයි පොලොස් අච්චාරු හදන හරිම විදිහ කියලා දුන්නෙ.තව තවත් වීඩියෝ දාන්න. තෙරුවන් සරණයි ඔබට

  • @Sepali-z1r
    @Sepali-z1r หลายเดือนก่อน

    Thank you so much .ලංකාවට ආවම හදන්නම්.බුදු සරනයි සියලු දෙවියන්ගේ රැකවරණයි !!!❤❤❤❤

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 2 ปีที่แล้ว +15

    හොදට තේරෙන්න ලස්සනට පැහැදිලි කිරිම් කරනව .ස්තුතියි ඔබතුමියගේ රසම රස රෙසපි වලට

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 2 ปีที่แล้ว +2

    මෙපමණ කලක් පොළොස් අච්චාරු කෑවා මිස පොළොස් මෝජු නම් කාලා නෑ. ඒක නම් ඉක්මනටම හදන්න ඕන.
    මාරයි. ඔබට ස්තුතියි!

  • @LankikaRodrigo-yc4cy
    @LankikaRodrigo-yc4cy 10 หลายเดือนก่อน

    ඔබ තමයි හොඳට පැහැදිලිව කියලා දෙන්නෙ. මම හැම recipe එකක්ම බලනවා. ගොඩක් කෑම හැදුවා. Thank you .

  • @dshdhammi7724
    @dshdhammi7724 2 ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියට හොදට සරලව සිංහල වචනම බාවිතා කරමින් කියල දෙනවා සුපැහැදිලිවම ස්තුතියි මිස් දිර්ඝායු වේවා තවතවත් නිර්මාන ශක්තිය දියුණු වෙිවා

  • @ayoniveera381
    @ayoniveera381 2 ปีที่แล้ว +5

    මේකත් අනිවාර්යෙන්ම හදනවා රසගුණ හදලම කියන්නම්කො මේ වගේ සරලව කියාදීම මොනතරම් වැදගත්ද අපිට හරි පහසුයි නොදන්නා දේ බොහෝයි දැනුවත් කරනවට ගොඩක් ස්තූතියි මිස් හැමදාම වගේ සරලයි සුන්දරයි ❤️❤️❤️❤️🌹🌹🌹👍👍👍🔥🔥🔥🔥දළදා සමිඳු පිහිටයි මිස්

  • @mahendrabandara8685
    @mahendrabandara8685 2 ปีที่แล้ว +3

    ඉතා හොඳින් පැහැදිලි කිරීම ගැන Thanks

  • @anomasriyani9350
    @anomasriyani9350 10 หลายเดือนก่อน

    ඔබ තුමිය අපට සම්පතක්.හැම වීඩියෝ එකක්ම බලනවා.රසට කෑම හදාගනන පුලුවන් .මගේ දියණියත් නිකරම කියනවා ඔබ වගේ සුප වේදිනියක් වෙනවලු.අපි හැමදාම දානයට සකස් කලේ එක් ආහාරයක් පමණයි.ඔබගේ වීඩියෝව බැලුවා.ඒක හරිම වටිනවා.ඔබට ගොඞක්පිං.
    ..

  • @wijithasubasingha157
    @wijithasubasingha157 2 ปีที่แล้ว +2

    ඔයා හදන හැමකෑම රෙසපි එකක්ම හොදට පැහැදිලිව පිලිවෙලට කියල දෙනව ඔයාට ස්තුතියි

  • @jasinthafernando5861
    @jasinthafernando5861 2 ปีที่แล้ว +5

    කියලා දුන්නාට ගොඩක් ස්තුතියි .ජේසු පිහිටයි.

  • @fathimaabi1459
    @fathimaabi1459 2 ปีที่แล้ว +2

    මිස්ගේ අඹ මෝජුව හරිම රසයි මම හැදුවා thank u so much mam

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 2 ปีที่แล้ว +3

    ෂා......අදත් රසවත් කෑමක් බෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරනයි

  • @Shanu144
    @Shanu144 2 ปีที่แล้ว +1

    නියමයිනේ පොලොස් මෝජුව මිස් කියලා දුන්නට ඔබ තුමිය ට ස්තුති

  • @freedomlife3106
    @freedomlife3106 2 ปีที่แล้ว +2

    චෙෆ්, මං අද හැදුවා. ඇත්තමයි පුදුම රසක් තියෙන්නෙ 😋 ගොඩාක් ස්තූතියි ❤

  • @jenniepe4084
    @jenniepe4084 2 ปีที่แล้ว +4

    හරිම ෂෝක්... දැන් කාලෙට උචිත ලෙස.අපිට ආවේණික වූ සුවිශේෂී කෑමක්... ස්තුතියි ඔබට.

  • @surajikarunathilaka2947
    @surajikarunathilaka2947 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා . බොහොම ස්තුතියි .

  • @NilanthiPerera-e1g
    @NilanthiPerera-e1g 19 วันที่ผ่านมา

    නියම රෙසපිඑකක් ස්තුතියි❤❤

  • @priyankakaldera873
    @priyankakaldera873 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනට පහැදිලි කරනවා ඕනම කෙනෙක් ට හොදට තේරෙනවා 👍👍👍thanks❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Bohoma isthuthi oyata

    • @hemalathamunasinghe5872
      @hemalathamunasinghe5872 2 ปีที่แล้ว

      Putha ඔයා හිමාලයන් ලුණු ගන්නෙ කොහෙන්ද කියන්න

  • @nilminianthony9549
    @nilminianthony9549 2 ปีที่แล้ว +1

    Recipe eka wgema pahadili kireemath harima agya karanwa. Bohoma sthuthi.

  • @chamindathusara4529
    @chamindathusara4529 27 วันที่ผ่านมา

    Apit haduva godak rasai oba tumiyata budu saranai

  • @priyanthimangalika7318
    @priyanthimangalika7318 2 ปีที่แล้ว

    හ්ම්ම්ම්.පාට ලස්සන යී ,රසයී වගේ,ස්තුතියි

  • @Lath-q2t
    @Lath-q2t ปีที่แล้ว

    සුපිරි ඔබ තුමියට පින් ගොඩක් බුදු සරණයි

  • @dshdhammi7724
    @dshdhammi7724 2 ปีที่แล้ว

    මම හැදුවා ඇත්තටම මාරම රසයි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @geethanjalidias
    @geethanjalidias ปีที่แล้ว

    ගොඩක්ම ස්තුති...🥰🥰වීඩියෝ එක ආසාවෙන් බැලුව ... තව තවත් රසම රස රෙසිපි දාන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @DarmalathaBasnayake
    @DarmalathaBasnayake 9 หลายเดือนก่อน +1

    Tank you oyata mehema kal thiyagena kanna puluwan rasa kama jathi kiyala denawata ❤

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 11 หลายเดือนก่อน +1

    ස්තුති ඔබතුමියට .බුදුසරණයි

  • @fire1666
    @fire1666 2 ปีที่แล้ว

    ඵ්ක නමි රස ඇති හදලා බලන්නමි. ගොඩාක් පිං කියා දුන්නාට.

  • @neronero6980
    @neronero6980 2 ปีที่แล้ว +1

    Lunu tika dakinakota man den. Gaththa madam oyanam niyama guruwariyak budusaranai

  • @wimangadarshani5894
    @wimangadarshani5894 2 ปีที่แล้ว

    Oya niyametama kiyala denawa harima hodai verry good

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 9 หลายเดือนก่อน +1

    Wow super sonic fantastic yummy recipe Thank U so much Chef for ur great lovely very useful recipe video 🙏👍👌🤩😋🤗

  • @padminidissanayake129
    @padminidissanayake129 2 ปีที่แล้ว +2

    රසයි ගුණයි සුවඳයි .
    ස්තූතියි ....✌️

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Harima lassanai rasa patai athtatama supiri pattai good luck 👍👍👍👍💖💖💖💖

  • @warunipriyangika7198
    @warunipriyangika7198 2 ปีที่แล้ว +2

    Thank you chef....male achcharuwat chefge widiyata kiyala denna.aniwaryen hadala rasa kiyannm.🥰🥰🥰

  • @priyankaperera4330
    @priyankaperera4330 2 ปีที่แล้ว

    Godak stuti ychef Shani oya kiyala denawa harima pahdil ohmama pahdiliy karanna ,,👍👍👍👍👍

  • @PremawathiAthththanayaka
    @PremawathiAthththanayaka 9 หลายเดือนก่อน

    හදලා බලලා කියන්නම්. ස්තූතියි .

  • @ratnakodikara4552
    @ratnakodikara4552 2 ปีที่แล้ว +1

    Mama thamai issellama coment eka .godak watina rasa kamak. Bohoma sthuthyi . Oyage kamawala rahasak naha. Oyata jayama wewa puthe.

  • @raz1513
    @raz1513 2 ปีที่แล้ว +4

    You are a great lady explain very well all important details and tips. Thank you 😊

  • @SrimathiRoshani
    @SrimathiRoshani ปีที่แล้ว +1

    Supiri akke mamat polos kapala tamai awe dan hadanawa oya kiuwa vidihatama jesu pihtai mama polonnaruwen rosahani🎉❤🎉

  • @seethagurusinghe1376
    @seethagurusinghe1376 10 หลายเดือนก่อน +1

    Don't make your video short. Coz you explain very well. That's why I like your chanel.

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว

    මම ආසම කෑමක් Mmmmm yummy හරිම පැහැදිලියි ඔයා කියල දෙන සේරම හදාගන්න විට ලෙහෙසියි ස්තුතියි ආදරෙයි ගොඩක් ❤

  • @AnuruddhikaKumari-rc1ne
    @AnuruddhikaKumari-rc1ne 9 หลายเดือนก่อน

    Mn iye haduwa harima rasai chef shani.kiyala wadak na.❤❤❤❤.thanks a lot oyata.oyage idiri wada katayututh sucess wewa kiyala wish karanawa mn.budusaranai.

  • @ranjithgalabada7002
    @ranjithgalabada7002 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔයාට.හරිම පැහැදිලියි .❤

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 2 ปีที่แล้ว +2

    Palamu wathawata meka delle.hadala balannam.thanks duwe.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +2

    oyage recipes harima asawen balanawa.try karanawa godak hodai.❤❤❤❤😋

  • @girlsr2614
    @girlsr2614 2 ปีที่แล้ว

    Hoda pehedili.kirimak karanawa oya hadana hema kema ekakama atthatama.hodai eka godak rasa athi kiyala.hitenawa denuwath kalata bohoma.pin.thanks budusaranai 😘😍❤️

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว +1

    ඒක නම් මරැ වගෙයි...හදන්නම ඔිනෙ තෙරැවන්සරනයි .....

    • @gunawardanadharma1821
      @gunawardanadharma1821 2 ปีที่แล้ว

      Mamath haduwa harima rasata awa habai miris walata lunu walata lunu rasa madi wage

  • @spkularathna4661
    @spkularathna4661 ปีที่แล้ว +2

    Thanks for your video is best 😉😊😊

  • @DayaniAmarasuriya-ty8xw
    @DayaniAmarasuriya-ty8xw 7 หลายเดือนก่อน

    Explanation is good

  • @ruklanthiwickramarachchi2600
    @ruklanthiwickramarachchi2600 2 ปีที่แล้ว +1

    Rasama rasa patai polos gediyak labuna gaman hadanawa. Thanks chef

  • @manelkariyawasam6482
    @manelkariyawasam6482 9 หลายเดือนก่อน

    හරිම රස පාටයි

  • @sameerapoornima6764
    @sameerapoornima6764 ปีที่แล้ว

    Chef mm iye meka haduwa rasai kiyanne marama rasai.digatam me wage recipe genna..❤️❤️

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +1

    Ooh. .nice recipe.
    Shall definitely make.
    Thank you.

  • @asankamadhushani827
    @asankamadhushani827 ปีที่แล้ว +1

    Harima kramayata kiyala denawa.welawa aran

  • @roshandias4725
    @roshandias4725 9 หลายเดือนก่อน

    Nehe. Videos diga wedi nehe.. hariyata kiyala denna video eke pramanaya lokuwata hithanna EPA ❤

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +1

    මමකලින් හදලා තියනවා හරිම රසයි 👍

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතිය් ...ඒකට නම් ..😘👌

  • @chandimaweerarathna9083
    @chandimaweerarathna9083 2 ปีที่แล้ว

    Hadala balanna ona. Hodata kiyala denawa. Thank you oyata

  • @sudathgunarathna2117
    @sudathgunarathna2117 9 หลายเดือนก่อน +1

    Excellent recipe thanks

  • @ChandrikRathnakumari-ep9lk
    @ChandrikRathnakumari-ep9lk 10 หลายเดือนก่อน +1

    Ane naaa.hrima pahadiliii.thankyou

  • @sreykhmer1817
    @sreykhmer1817 2 ปีที่แล้ว +1

    Look very nice but i hope you write be English because easy for us learn how to cook also thank love from Cambodia 🇰🇭🙏

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 10 หลายเดือนก่อน

    Thank you for tha clear instructions

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 ปีที่แล้ว

    Very fine recipe .Thank,s your explanation.

  • @thilinibokolamulla-wj9bp
    @thilinibokolamulla-wj9bp 10 หลายเดือนก่อน

    ස්තුතියි මිස් 🙏❤️

  • @kumarachaminda7089
    @kumarachaminda7089 2 ปีที่แล้ว +2

    මම නම් හැදුවා හරි ම රසයි

  • @kamaniayagama5443
    @kamaniayagama5443 2 ปีที่แล้ว

    Hmmmm ekatanam godak kamathi bohoma sathutui

  • @ANGELASilva-lm1lz
    @ANGELASilva-lm1lz 2 ปีที่แล้ว +1

    Looks tasty, I must try. Thanks for precise and clear instructions.

  • @damayanthifernando3849
    @damayanthifernando3849 2 ปีที่แล้ว

    I made Yr moju. its superb. thanking y. I put a little dates.

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 2 ปีที่แล้ว +1

    Polos mojuwa rasa patai..hadannath pahasui..lagadima hadanawa math..thank u cheap.😋

  • @Nizz134
    @Nizz134 2 ปีที่แล้ว +3

    හරිම රස පාටයි ශානි😍😍😍

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 2 ปีที่แล้ว

    හරිම අගෙයි..ස්තූතියි..

  • @jeanwijesinghe3483
    @jeanwijesinghe3483 2 ปีที่แล้ว +1

    a beautiful recipe thanks

  • @annesuzette3096
    @annesuzette3096 2 ปีที่แล้ว

    Me recipe ekanm try krnama ona 😋

  • @VinoshaMalani
    @VinoshaMalani 5 หลายเดือนก่อน

    Wediyo DiGa. Nha. Tharuwan. Saranai ♥️♥️♥️

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว

    WOW thank you 💕💞💕🌹💕🌹💕🌹💕

  • @induwanasekara4379
    @induwanasekara4379 ปีที่แล้ว +1

    good work 👍
    . every detail is well explained chef

  • @SubhashaniLakshani-em8bm
    @SubhashaniLakshani-em8bm 8 หลายเดือนก่อน

    Thank you mis ❤️❤️❤️

  • @tharakahettiarachchi2606
    @tharakahettiarachchi2606 10 หลายเดือนก่อน +1

    Niym chef kenek😍 mth chef kenek wenw dwsk🥺

  • @saddabadda7921
    @saddabadda7921 ปีที่แล้ว

    Kind. Teaching....thsnx...

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว

    ස්තුතියි ..👍👍👍💎💎💎💎💎💎💎💎

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว

    Oya maru ane thank you🌹💕🌹💕🌹💕

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 ปีที่แล้ว +1

    Wow yummy one of my favourite polos curry also 👍❤️😍

  • @neethaasomalatha503
    @neethaasomalatha503 2 ปีที่แล้ว

    ගොඩක් හොදයි දැනුමත් කලාට ස්තුති

  • @anushaliyanage7485
    @anushaliyanage7485 2 ปีที่แล้ว

    Test or no test my mouth watering 😋 please give me little bit of I miss I don't Cook bless your hand 😙

  • @Mchandani
    @Mchandani 13 วันที่ผ่านมา

    Polos wagayak mn hodatama thambuwa. Ehema bada la ganna barida akke.

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 2 ปีที่แล้ว +1

    අනේ අක්කේ මාර ලස්සනයි ‍රස ඇති ගොඩාක් නේ

  • @indrarajiah2396
    @indrarajiah2396 2 ปีที่แล้ว

    Well explained god bless u

  • @siththieoumar1088
    @siththieoumar1088 2 ปีที่แล้ว

    Good. I' ll try this

  • @amggunasena3587
    @amggunasena3587 10 หลายเดือนก่อน +1

    Lunuwlata lunu vinakiri allanne nene pehedili kirima ohdatakala sthuthi

  • @tharakaperera5995
    @tharakaperera5995 8 หลายเดือนก่อน

    මම මේ විදිහට ආච්චාරුව හැදුවා. අනේ හරිම රසට තිබ්බා. දවස් 5කට විතර පස්සේ පිළුණු රසක් ආවා. එහෙම වෙන්න හේතුව මොකක්ද?

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt 2 ปีที่แล้ว

    Oyata godak pin,thanks so much mis

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 ปีที่แล้ว

    ගොඩාක් ගොඩාක් ගොඩාක් වටිනවා ගොඩාක් ස්තුති යි ඔයාට අලුත් අලුත් කැම හදන ක්‍රම කියා දෙන්න හාද ආදරෙයි හැමදාම

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 10 หลายเดือนก่อน

    Miss me moju ekata chili powder ekathu karanna berida getaluwak weida

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +3

    මේක රස පාටයි. මම නිතරම වම්බටු මෝජුව හදලා තියාගන්නවා. හිතේ තිබුනා ඒ වගේ කල් තියාගන්න පුළුවන් මෝජු තව තියෙනවාද කියලා! ඔන්න රසම රස පොළොස් මෝජුව 😍..ස්තූතියි චෙෆ්, හොඳින් පැහැදිලිව කියලා දුන්නාට. මස්, මාලු වගේම වෙජිටේරියන් අයටත් කෑම වර්ග ඉඳහිට ගේන්න... 🥀🥀🥀

  • @nandaniwijeratne5802
    @nandaniwijeratne5802 2 ปีที่แล้ว +1

    Bohoma rasa patai tin polos bandinna wayhura gathiya wadi nadda apita fresh polos hoyaganna amarui

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ewagen hondata puluwan..ho din thetha pihala ganna..💚

  • @jayanijaya2638
    @jayanijaya2638 2 ปีที่แล้ว +1

    thank you so much 💖

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි