Batu Moju Batu Baduma - බටු මෝජු වෙනස් විදියට - Brinjal Recipes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • Batu Moju Batu Baduma - බටු මෝජු වෙනස් විදියට - Brinjal Recipes
    හැමදාම එක විදියටම කෑම හදල කනවට වඩා සරල ක්‍රමයකින් පොඩ්ඩක් වෙනසක් කරල කෑම හදන්න පුලුවන් නම් ඒක අපිට ගොඩක් රස වගේම එම ආහාරයේ ප්‍රියජනක බවටත් හේතු වේවි..
    බටු බැදුම කියන්නෙ අපි කවුරුත් කන්න කැමතිම කෑමක්...ඉතින් වෙනද හදන විදියට වඩා මෙහෙම බටු බැදුම හදල බලන්නකෝ රස...
    අවශ්‍ය ද්‍රව්‍ය
    බටු 500 g
    ලොකු ළූණු ගෙඩි 3
    සුදු ළූණු බික් 5 ක් 6 ක්
    ඉඟුරු කෑල්ලක්
    කුරුඳු පොතු කෑල්ලක්
    කරපිංචා
    අමු මිරිස්
    රතු මිරිස් කුඩු මේස හැඳි 2
    අබ කුඩු මේස හැඳි 1
    ගම්මිරිස් කුඩු තේ හැඳි 1
    ලුණු රස අනුව
    බැදීමට තෙල්
    තක්කාලි සෝස් මේස හැඳි 2
    සීනි මේස හැඳි 1 1/2
    විනාකිරි මේස හැඳි 2
    කහ කුඩු ස්වල්පයක්
    සෝදා ඇට ඉවත් කරගත් රට ඉඳි ගෙඩි 7 ක් 8 ක්
    Batu Moju Batu Baduma - Batu Moju Differently - Brinjal Recipes
    If we can make a little change in a simple way instead of cooking the same food every day, it will make us more tasty and the food will be more enjoyable.
    Batu Baduma is one of our favorite dishes ... so try this Batu Baduma more than any other ...
    Required materials
    500 g of brinjal
    Big onions3
    5 or 6 cloves of garlic
    A piece of ginger
    A piece of cinnamon bark
    Curry leaves
    Raw chillies
    Tablespoons of red chilli powder2
    Teaspoons of pepper powder1
    Salt to taste
    Mustard powder 1 tsp
    Oil for frying
    Tablespoons of tomato sauce2
    1 1/2 tablespoons of sugar
    Tablespoons of vinegar2
    A little bit of yellow powder
    7 or 8 peeled dates
    Thank you ❤ ❤ ❤
    I'm Kusala Jayamanna
    From Kusala's Simple Life

ความคิดเห็น • 321

  • @chathucreation1442
    @chathucreation1442 3 ปีที่แล้ว +6

    හදන විදිය දැක්කම ආස හිතෙනවා

    • @chathurangacreation3874
      @chathurangacreation3874 3 ปีที่แล้ว

      නියමයි අක්කෙ ලස්සනයි අදත් වීඩියෝ එක

    • @chathurangacreation9603
      @chathurangacreation9603 3 ปีที่แล้ว

      නියම වීඩියෝ එක අක්කෙ

    • @vimukthichathuranga6160
      @vimukthichathuranga6160 3 ปีที่แล้ว

      හරිම වෙනස් ක්‍රමයක්.

    • @dulanidharshika7985
      @dulanidharshika7985 3 ปีที่แล้ว

      මේකත් ලේසියෙන්ම හදලා බලන්න පුළුවන්

    • @kavidusampath5333
      @kavidusampath5333 3 ปีที่แล้ว

      Nice video akka

  • @dushanonline7034
    @dushanonline7034 3 ปีที่แล้ว +10

    niyamai akka adath,jaya...

  • @sewwandiekanayake356
    @sewwandiekanayake356 2 ปีที่แล้ว +1

    Smmo maara rasa paatai.godaak sthuthi oyaata.

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +8

    ආව් ආව් නියමයි අක්කෙ 😍 බටු කියන්නේ මම ආසම කෑමක්

  • @buddhasteachings9447
    @buddhasteachings9447 3 ปีที่แล้ว +1

    thanks for sharing

  • @artlifeshorts813
    @artlifeshorts813 3 ปีที่แล้ว +1

    Very good video

  • @sinhakolla4148
    @sinhakolla4148 3 ปีที่แล้ว +5

    ඔන්න ඉතිං මමත් ආවා නංගියෝ වම්බටු මෝජුව වෙනස් විදියකට හදනවා බලන්න ඇත්තටම ඒක නම් වෙනස්ම විදියක් තමා හැමදාමත් මේ වගේ අපි දන්න දේ අපි නොදන්න තාලෙට කටට රහට උයන්න කියලා දෙන ඔයාට තෙරුවන් සරණයි!

  • @todaynews166
    @todaynews166 3 ปีที่แล้ว

    Nice sharing thanks friend

  • @russellarnold5187
    @russellarnold5187 3 ปีที่แล้ว +1

    Supiri recipe

  • @chanakaaruna6172
    @chanakaaruna6172 3 ปีที่แล้ว

    Wow nice resepi

  • @chanakaweerasinghe3277
    @chanakaweerasinghe3277 3 ปีที่แล้ว

    Nice sharing

  • @chathuhimasha5459
    @chathuhimasha5459 3 ปีที่แล้ว +1

    Niyamai

  • @savindualuwihare123
    @savindualuwihare123 3 ปีที่แล้ว

    good shearing

  • @sarahbrandner6591
    @sarahbrandner6591 3 ปีที่แล้ว

    Rasa patai.. pahadiliwa kiyala denawa.. thank you..

  • @GossipLankant
    @GossipLankant 3 ปีที่แล้ว +2

    මේකනම් සුපිරිම සුපිරි අනෙ

  • @sadaruwansilva180
    @sadaruwansilva180 3 ปีที่แล้ว +1

    Godak rasai... patayai....

  • @pathumnissanka6798
    @pathumnissanka6798 3 ปีที่แล้ว +1

    Good video

  • @chefssommsculinaryjourney5341
    @chefssommsculinaryjourney5341 3 ปีที่แล้ว +1

    Superb

  • @hashuwijesooriya9595
    @hashuwijesooriya9595 3 ปีที่แล้ว +1

    Adath wedagath video ekak thanks

  • @SadewInduwara.
    @SadewInduwara. 3 ปีที่แล้ว

    Thanks Sharing

  • @glitter6296
    @glitter6296 3 ปีที่แล้ว

    Rasama man asama recipe ekak

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඒක නම් වෙනස්ම විදිහක් තමයි ස්තුතියි අළුත් රෙසිපි අරගෙන එනවට.....ජයම වේවා

  • @mallikamendis1430
    @mallikamendis1430 3 ปีที่แล้ว +1

    Thank u Kusala. When I come. To. Sri Lanka. I. Will. Come to See. You Budu. Saranai I at. Kenya

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම හදල බලන්න ඕන .ගොඩක් ස්තුතියි !

  • @ranukalushantha5840
    @ranukalushantha5840 3 ปีที่แล้ว +1

    Nice recipe ¡¡¡

  • @oshenwicks1860
    @oshenwicks1860 3 ปีที่แล้ว +4

    batu moju hadanna ona welawata harima watinawa me video eka mata

  • @chandanapriyantha2396
    @chandanapriyantha2396 3 ปีที่แล้ว +1

    niyamai

  • @shammiict2053
    @shammiict2053 3 ปีที่แล้ว

    thanks for sharing dear...

  • @priyanthiwijesooriya8110
    @priyanthiwijesooriya8110 3 ปีที่แล้ว +1

    Godak rsawath kemak. Thanks

  • @upalichaminda9826
    @upalichaminda9826 3 ปีที่แล้ว +1

    මේක ඉතාම වැදගත් රෙසිපි එකක් උත්සව අවස්ථාවකදි මේක හදලා පිළිගන්න පුළුවන් ඉතින් මේ විදියට ගෙදරදී හදා ගත්තහම ඇත්තටම ඉතාම රසබර කෑම එකක් ඔයාලට ලබාගන්න පුළුවන් මම ඇත්තම ස්තුතිවන්ත වෙනවා ඉතිං සුභ ගමනකට සුබ පතනවා ඉදිරියටම යන්න

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 3 ปีที่แล้ว +1

    ඔයා ගොඩක් පැහැදිලි ලෙස.කියා දුන්න ගොඩක් ස්තුතිය

  • @imalkabd2202
    @imalkabd2202 3 ปีที่แล้ว

    Thanks for the share..

  • @kasunshammika5874
    @kasunshammika5874 3 ปีที่แล้ว

    pattama වීඩියෝවක්

  • @hashanbuddhi5272
    @hashanbuddhi5272 3 ปีที่แล้ว

    මම ආසම කෑමක්

  • @Jesuraja1
    @Jesuraja1 3 ปีที่แล้ว +1

    Thank you so much Sis..
    Mage favourite food
    God Bless you.
    Oyage Gova Resapi 1a Balala A Widhiyata Adhala kewa . Very taste.
    Ape Family Like oyage Resapi 1 ta.
    God Bless you.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      Thanks very much ...
      දිගටම රැඳිල ඉන්න්

  • @winterjoy7129
    @winterjoy7129 3 ปีที่แล้ว

    Nice work, keep it up..

  • @kavithcommunication3691
    @kavithcommunication3691 3 ปีที่แล้ว

    thanks for sharing..

  • @supunmadu391
    @supunmadu391 3 ปีที่แล้ว

    Super recpi

  • @බුදුබණතෙරුවන්සරණයි

    මං ආසම කෑමක් තමයි වම්බටු මෝජු

  • @russianlifstyle4333
    @russianlifstyle4333 3 ปีที่แล้ว +1

    ගොඩාක් රස කෑමක්. රසට හදනවා.

  • @jemiyantepen7336
    @jemiyantepen7336 3 ปีที่แล้ว +1

    ඉතා රසවත් කැමක්... 😊😊 බොහොම ස්තුතියි දැනුවත් කිරිම සම්බන්ධයෙන් ....

  • @seinisenanayake947
    @seinisenanayake947 3 ปีที่แล้ว

    rasa patai.. niyamai akke..

  • @tishanmahanama6831
    @tishanmahanama6831 3 ปีที่แล้ว

    Rasawath aharayak...

  • @wathee
    @wathee 3 ปีที่แล้ว

    wow niyamai

  • @ඒශලඔවින්ත
    @ඒශලඔවින්ත 3 ปีที่แล้ว

    නියම කෑමක් නේ

  • @suragasampa6577
    @suragasampa6577 3 ปีที่แล้ว

    Eka supirima akke niyamai

  • @SampathVlogs
    @SampathVlogs 3 ปีที่แล้ว +2

    නියමයි අක්කේ සුපර් වැඩක් නියමයි තවත් රසවත් වීඩියෝවක් ඒක සුපර් අක්කේ ජයවේවා 👌👌👌

  • @ruviniwasana8816
    @ruviniwasana8816 6 หลายเดือนก่อน

    රස පාටයි.....

  • @viralvideobss3324
    @viralvideobss3324 3 ปีที่แล้ว +1

    Attama godak rasa kamak niyama kamak!!!

  • @damrawaya
    @damrawaya 3 ปีที่แล้ว +1

    lassanata idiripath karana channel ekak

  • @KMProductions11
    @KMProductions11 3 ปีที่แล้ว

    Asakarana rasama kamak batumoju

  • @stephaniejansz8571
    @stephaniejansz8571 2 ปีที่แล้ว

    Rasai thankyou very much

  • @theshanivo9222
    @theshanivo9222 3 ปีที่แล้ว

    Godak hodai akke niyamai jayaveva

  • @hathamunelonal1293
    @hathamunelonal1293 3 ปีที่แล้ว +1

    Thanks for sharing this video

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD 3 ปีที่แล้ว +1

    Great 👍 job.

  • @cnalijoseph6239
    @cnalijoseph6239 3 ปีที่แล้ว

    e widiya niyamaiii

  • @sumuvlogs1
    @sumuvlogs1 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අක්කේ මේ වගේ රස කෑම හදන හැටි අරගෙන එනවට

  • @srilankafun757
    @srilankafun757 3 ปีที่แล้ว

    Excellent

  • @Simplelife-f9m
    @Simplelife-f9m 3 ปีที่แล้ว

    superb video..

  • @achalavijerathna9895
    @achalavijerathna9895 ปีที่แล้ว

    Akka oyage lunu mirsa harima rasai thank you oyage kama mama hadanawa

  • @sunimaljayaz4417
    @sunimaljayaz4417 3 ปีที่แล้ว

    good recipe

  • @ishanibd7311
    @ishanibd7311 3 ปีที่แล้ว

    Aluth widiyata recipe ekata thank you..

  • @redberry9482
    @redberry9482 3 ปีที่แล้ว

    අලුත්ම විදියට හදන බටු මෝජුවක් ස්තුතියි ඔයාට
    සුභ රාත්‍රියක් වේවා

  • @gimhanjayasinhe2640
    @gimhanjayasinhe2640 3 ปีที่แล้ว

    looks yummy

  • @mallikasubasinghe1753
    @mallikasubasinghe1753 3 ปีที่แล้ว

    wow eka

  • @tharindunimanga8065
    @tharindunimanga8065 3 ปีที่แล้ว

    Super video 👍👍

  • @ayodyadewmini4996
    @ayodyadewmini4996 3 ปีที่แล้ว

    මේ වගේ අලුත් විදියට කෑම හදන හැටි කියලා දෙනවට ගොඩක් ස්තූතියි

  • @blackberry-hq3dc
    @blackberry-hq3dc 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක්ම වෙනස් විදියට ඒකනම් ස්තූති ඔයාට
    සුභ රාත්‍රියක් වේවා

  • @minduhans9873
    @minduhans9873 3 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම රසයි restaurant එකකින් කනවට වඩා හරිම රසක් තියෙන්නෙ. ❤️

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      පුතා ඉතින් කෑවනෙ මගෙ බටු මෝජුව...ඔයා තමා රස දන්නේ....

  • @Mama_and_Rama_Creations
    @Mama_and_Rama_Creations 3 ปีที่แล้ว

    eka harima lesi wagema rasa paataii

  • @dharmalokaya
    @dharmalokaya 3 ปีที่แล้ว +1

    නියමයි අක්කේ

  • @nadenart6864
    @nadenart6864 3 ปีที่แล้ว

    niyamayi ..

  • @shadotict1710
    @shadotict1710 3 ปีที่แล้ว

    thanks ur new video....

  • @sihinamayavi2056
    @sihinamayavi2056 3 ปีที่แล้ว

    වෙනස්ම විදියෙ ගොඩක්ම රසවත් කෑමක් ස්තූති යාලුවා

  • @dilkismusicroom8404
    @dilkismusicroom8404 3 ปีที่แล้ว +1

    Suberb sharing

  • @ictpanthiyasl8847
    @ictpanthiyasl8847 3 ปีที่แล้ว

    It's great

  • @buddikajayasinghe7624
    @buddikajayasinghe7624 3 ปีที่แล้ว

    Superb nangi great work

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว +1

    මම ආසම කරන කෑමක් ,,ස්තුතියි බලන්නම් හදනන් මේ වගේ

  • @broideas
    @broideas 3 ปีที่แล้ว +1

    Wow mavaga mojuvak math hadagannava godak rasa patai maga asama kamak thama moju

  • @pcmax4618
    @pcmax4618 3 ปีที่แล้ว

    ජය වේවා

  • @irajiraj3459
    @irajiraj3459 3 ปีที่แล้ว

    Delicious

  • @nilankaimali3504
    @nilankaimali3504 3 ปีที่แล้ว

    Good job 👌👍

  • @kasunsameera5671
    @kasunsameera5671 3 ปีที่แล้ว

    godak rasavath kamak nada asva ba dakkama

  • @chamindakumara8155
    @chamindakumara8155 3 ปีที่แล้ว

    Veluable nangi great work

  • @ranilfernando9333
    @ranilfernando9333 3 ปีที่แล้ว +1

    හැමදාම වගේ සුපිරි වෙනසක්..

  • @recipesinhala
    @recipesinhala 3 ปีที่แล้ว

    Hemadamath wage katat rasata thiyena kemak

  • @gossipdilu9783
    @gossipdilu9783 3 ปีที่แล้ว

    Eka nam kiyala wadakna

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 2 ปีที่แล้ว +1

    ❤️

  • @cartoonworld9570
    @cartoonworld9570 3 ปีที่แล้ว

    Great work..

  • @tharupahanmi8703
    @tharupahanmi8703 3 ปีที่แล้ว +3

    Rasai ammi😋❤️‍🔥

  • @ranilthushanthafernandowar7764
    @ranilthushanthafernandowar7764 3 ปีที่แล้ว +1

    රස ඇති ගොඩක්.. වෙලාවක අපි එනව කෑම කන්න..😍

  • @pramodweerasinghe6582
    @pramodweerasinghe6582 3 ปีที่แล้ว

    Nice

  • @skycloud4830
    @skycloud4830 3 ปีที่แล้ว

    පට්ටම වීඩියෝ එකක්

  • @assassinsworld6888
    @assassinsworld6888 3 ปีที่แล้ว

    මන් කන්න කැමතිම කෑමක්

  • @gorgedeker8581
    @gorgedeker8581 3 ปีที่แล้ว +1

    Wow.. nice craft.... 👌👌👍

  • @gallev7626
    @gallev7626 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මේ වගේ වීඩියෝ upload කරනවට

  • @jgamunu
    @jgamunu 3 ปีที่แล้ว

    Wow

  • @sanathjayasooriya8775
    @sanathjayasooriya8775 3 ปีที่แล้ว +1

    Thanks for recipe

  • @kelaniyakelaniya6706
    @kelaniyakelaniya6706 3 ปีที่แล้ว

    බටු මෝජු වෙනස් විදියට සුපිරි අනෙ

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว

    Hmm ගොඩක්ම සුවඳයි ගොඩක්ම රස ඇති ස්තූතියි ඔබතුමියට නිවාඩු ලැබුන වෙලාවක හදාගෙන කමු theruwan saranay ඔබටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා උදාවෙන අළුත් අවුරුද්ද සතුට සෞභාග්‍ය පිරි වාසනාවන්ත සුවපත් වසරක් වේවා