වම්බටු මෝජුව ගමේ රහට කල් තියාගන්න ලේසියෙන් රසට හදන රහස් ඔක්කොම | wambatu moju | batu moju | eggplant
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- වම්බටු මෝජුව මේ විදිහට රසට හදන්න කල් තියාන කන්න පුලුවන්. වැඩි වැඩ නැතුව වම්බටු මෝජුව ලේසියෙන් රසට හදන රහස් ඔක්කොම එක්ක වීඩියෝ එක බලලා nira S යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍යිබ් කරන්න. මේ විදිහට බටු මෝජුව හදන්න හරි රසයි. වම්බටු රෙසපි සිංහල, වම්බටු කරි, වම්බටු තෙල් දාලා, වම්බටු මෝජු රෙසපි, වම්බටු රෙසපි සිංහල, wambatu moju, wambatu baduma, halmasso baduma, wambatu recipe sinhala, wambatu rasata uyana rahas, wambatu, wambatu recipe, wambatu curry, srilankan brinjal moju,
බටු මෝජු හදන රසම ක්‍රමය සහ ලේසිම ක්‍රමය, බටු මෝජු රසට හදන්න කවුරුත් නොකියපු රහස්, බටු මෝජු ගමේ රහට, බටු මෝජු රසට ඉක්මනින් හදන හැටි, වම්බටු රසට උයන අලුත් ක්‍රමයක්, tasty brinal curry , වම්බටු පැහි, වම්බටු සම්බෝලයක්, කල් තියාගන්න පුළුවන් විදිහට රසම රස වම්බටු මෝජු, වම්බටු තෙම්පරාදුව, මේක නම් කන්නම ඕනා වම්බටු ව්‍යාංජනයක්, දානේ ගෙදරට මගුල් ගෙදර හදන වම්බටු මෝජුව..
වම්බටු මෝජුව ගමේ රහට කල් තියාගන්න ලේසියෙන් රසට හදන රහස් ඔක්කොම | wambatu moju | batu moju
වම්බටු මෝජුව ගමේ රහට කල් තියාගන්න ලේසියෙන් රසට හදන රහස් ඔක්කොම | wambatu moju | batu moju | eggplant
#BATU_MOJU # #wambatu_moju #game_rahata_batu_moju #wambatu_mojuwa_hariyata_hadamu #batu_moju_rasata_hadana_rahas ##wambatu_recipe_sinhala
1. කිරියා කිරිටොෆි වලට වඩා රසට කටේ දියවෙන පැණි අලුවා වගේ රස කැවිල්ලක් | 1 cup rice flour recipe |kawili
th-cam.com/video/Katux8mBNTY/w-d-xo.html
2.කහ බතට අල කිරි හොඳි හදන රසම අලුත් ක්‍රමය | ala kiri hodi | ala curry |potato curry with coconut milk
th-cam.com/video/3GA1MMTMFY8/w-d-xo.html
Mi mi by by use by by
😊
Pp
P
රතු ලුණු සුද්ද කර ගන්න ලේසිම ව්දිහ අද තමා දැන ගත්තෙ. බොහොම ස්තුතියි
නංගී ඔයාගෙ හඞ සංයමය waw amazing .හැමදාම ඔයා සරල ආහාර වට්ටොරු තමයි ගෙන්නෙ.ඒවගේම අමතර මොනවා හෝ දැනුමක් එක්කරමින් video ව හැඩ කරන්න උත්සාහ කරනවා.ස්තුතියි dear .....
❤️❤️
මමත් හැදුව...හොඳට ආව..
Thank you so much...❤❤👍👍
ඹයාහොදටකියලදෙනව
❤
ඇත්තටම හරිම වටිනවා පුතේ . තෙරැවන් සරනින් ජයෙන් ජයම වේවා .
Lunu baddahama amuthu rasak anawanea
ඒක නම් දැක්කත් ඇති. ක්‍රිස්මස් එකට වටිනම රෙසිපි එකක් ❤❤❤
උදාවෙන නව වසර ඔබට නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා නංගී ❤ ස්තුතියි.කියා දෙන දේවල් වලට 🎉
Good job ❤️
කන්න කැමති කෑමක්.. Good job.. හරිම විදිහට කියල දුන්නට ස්තූතියි 😊
හරිම සරල විදියට කියලා දෙනවා❤
හෙට අනිවාර්යයෙන්ම හදනවා. ගොඩාක් ස්තූතියි
ගෝඩාක්ඉස්තැතී දැනුම ලබාදුන්නටජයවේවා❤
මරු අක්කේ.. Wow නියමයි. වීඩියෝ එක එනකම් උන්නේ. මම නම් හදන්නෙම ඔයාගේ කෑම
ස්තූතිය
පට්ටම රහය්
Oya kiyla deddi hari lassanai. Pahadili👍❤️🌹
Mage duwata rata yawann mn ada oyage vidio eka beluwa godak hodai
Oya. Ge. Batu. Mojuwa. Nam. Supiri. Mamath. Hadannamko. Balanna. Hama. Dema. Thiyenawa. Sister. Mata. Mati. Waladak. Polkatu. Handak. Nam. Nahe. Me. Gedara. Ewa. Nahe. Mama. Inne. Rata. Thanks. Oyata❤
Harima pahadiliwa kiyala denawa thanks❤
බොහොම ස්තුතියි පුතේ❤
Thank you දුවේ.......
Harima hodai..pahdili...
ගොඩක්ම සතුතියි දියනියේ😊
maru maru video eka enakam unne
සුපිරි ❤
සූපිරියි
Wambatu 4kg hadanna awashya amudrawya pramanaya denna puluwanda
ප්‍රමාණ ගුණ කරලා
හදාගන්න ඩියර් වෙලාව තිබ්බොත් කියන්නම්
Kiyanawanam loku udawwak .ape mallita ratata yawanna
Maru😊😊
ගොඩක් ස්තුතියි
👍👍
❤❤thank you dear..yum yum ...taste..
Supiri ❤❤❤
Oyage keme nam supiri kiyala wadek nwhe
thanks valuable video
❤supiri
Thanks akka
ස්තුතියි බොහෝම
ඔයාගෙන් මේ vidio එක එනතුරු බලන් හිටියේ...ගොඩක් වටිනවා මේ දවස්වලට....🎉🎉🎉🎉
Thanks....💕💕💕
බොහොම ස්තූතියි.
Godak hodai 😮rasa patai😊😊 mata salad 🥗 recipe dennakooo please 😢😢😢
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Thank you 👍❤
❤❤❤❤❤❤ස්තුති❤❤❤❤
Any miss chiken cub kata hadana widiya kiyala dennako plc
මම ගේන්නම්
කෙචප් කියන්නේ මොනවද පැහැදිලි කර දෙන්න සීනි දාන්න ඕනද ස්තුතියි ඔබට බුදු සරනයි.
තක්කලි සෝස්. සීනි දාන්න පුළුවන්
වෙලදපොලේ නම් තක්කාලි සෝස් ,කෙචප් කියලා දෙකක් තියනව.
Vinakiri wenuwata siyabala danna barida
පුලුවන්
thank yor so much
❤😊👍
Siyabala dala hadanawa nm koi welawatada add karanne
විනාකිරි දාන වෙලාවටම දාන්න
අක්කි බටු මෝජුවට සීනි චුට්ටක් දාන්නත් පුළුවන් නේ. මගේ අම්මිනම් දානවා. එතකොට ඇබුල් රසත් එක්ක අමුතුම රසක් එනවා😋
ඔව් සුදෝ
Ow sini dammama thawa rasai.
තක්කාලි සෝස් ඕනෙම ද
නෑ
ඔයා හරියටම පැහැදිලි කරලා කියල දෙන නිසා පලවෙනි පාර හදන අයට ලේසියි
Kecep kiyanne pani rasa takkali sos aka
කෙචප් කියන්නේ තක්කලි සෝස්. ඔය පීසා කන්න එහෙම ගන්නේ
කෙචප් කියන්නේ සෝස් වලට අපි රෝස් චිකන්ක් කනකකොට එහෙම කන්නේ කඩේ තියෙනවා ගන්න පොඩි පැකට් වුනත් 🙏
ඒක මට පුරුද්දට කියවුනේ. කට්ටිය අහනකොට තමා මටත් මතක් උනේ
❤❤❤😊
❤❤❤
Thanks
❤❤❤❤❤❤❤
😅😮
සිනි දන්නෙ නැහැ ද
මාලු මිරිස් හරියන්නැත්ද ඇන්ටී
මොනාටද?
❤
විනාකිරි නොදා හදන්න බැරිද අක්කේ..
පුළුවන් සියඹලා වලින් මගේ කැරට් මෝජු වීඩියෝ එක බලන්න. Nira S කැරට් මෝජු කියලා ගහලා සර්ච් කරන්න
Sini thikak dannedda
💕🌹
නය් මිරිස් හොඳ ය් ද ,හාල්මැස්සන් වෙනුවට කලවැන්නෝ කමක් නැත්ද
නයි මිරිස් හොඳයි. කලවැන්නෝ නම් බැද්දම ලොකුයි නේද් පොඩ්ඩක් බලන්න
මට මැටි භාජන නෑ අනේ.
ලංකාවට එන්න හිතෙනවා
අපේ අම්මා කැපුවෙ ඉස්සරහ විතරයි නේ ,කමක් නැත්ද අක්කේ
කමක් නෑ ළූනු නේද
කොච්චර දවස් තියාගන්න පුලුවන්ද මේ රෙසිපි එකෙන් මෝජු හැදුවම , හදපු කෙනෙක් කවුරු හරි කියන්නකො
Mama 2024.10.09 මේ මෝඡුව හැදුවා...දැන් දවස් 11ක් වෙනව එළියේ තියෙන්නෙ..තවම රසට තියනව...
කෙචප් කියන්නෙ මොනවද
තක්කලි සෝස්
තක්කාලි සෝස් කියන්න ඔබේ කට කැඩිලද මිනිස්සු අසරන කරන්නෙ
@@Enoka.Subashini කොහොමද කමෙන්ට් එක්ක දාලා ඒ මොනාද ඇහුවම එයා අසරණ වෙන්නේ? මම ඒකට උත්තරය දීලා තියනවා. තක්කලි සෝස් වර්ග කීයක් තියනවද, ඒකෙන් එකක් තමා කෙචප් කියන්නේ. කෙචප් කියන්නේ kfc එක්කලා කන එකට. ඊ ලඟ පාර මෙයා දෙයක් ඉගනගන්නවා. කෙචප් කියන්නේ මොනාද කියන එක. ජීවිතේට එන ප්‍ර්ශ්නයක් නොදන්නා දෙයක් තමන්ගේ අත්දැකීමක් කර ගන්න මිනිස්සුන්ට දොස් කිය කියා යන්නෙ නැතුව
මෙච්චර හෑල්ලක් ඕනී නෑ සිංහලෙන් දැම්මනං
👎👎👎👎👎
කෙචප් කියන්නෙ,sos
කෙචප් තියන්නෙ ..තක්කාලි සෝස්ද .මම ඒක දාක්නෙ නැතිව හැදුව.හරිම ලේසියි රසට තියනව..මම 4kg හැදුවා දානෙකට..ස්තුති ඔබ තුමියට.හරි විදියට කියලා දෙනවට..🙏
පඩ විදින්ඩ එපා නංගි
පඩේ තියන තැනට ඇවිල්ලා ඒක ඉඹලා මට කියනවා පඩ විදින්න එපාලු. නීතියෙන් තහනම් කරලා නෑනේ පඩ විදින එක අයියේ. ඉතින් ඈතට වෙලා ඉන්ඩ😅
සුවඳයිද ඉතිම් පඩ 😂
@@nirupagamage2684සුවඳ විඳලා වගේ
Thank you dear
❤❤❤❤
❤️🙏❤️
🥰thank you
❤❤❤❤❤❤
❤