වම්බටුයි බිත්තරයි මම කෑව රසම විදිහ | brinjal egg recipe, wambatu curry, wambatu baduma, batu thelata

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2023
  • වම්බටු බිත්තර එක්ක මෙහෙම උයලා බලන්න අම්මෝ පුදුම රසක්. වම්බටු බිත්තර හදන රසම ක්‍රමයක්, වම්බටු කරි, වම්බටු තෙම්පරාදුව, වම්බටු බැදුම, වම්බටු හදන හැටි, ලේසි වම්බටු කරි, රසම රස වම්බටු කරි. වම්බටු රෙසපි සිංහල, රසට ගුණට වම්බටු හදමු, රස ගුණ වම්බටු, nira S wambatu curry, eggplant curry, brunjal and eggs recipe, wambatu recipe sinhala, eggplant recipe Sinhala
    #brinjal_eggs_recipe #wambatu_curry #wambatu_baduma #wambatu_curry #eggplant_recipe_sinhala #easy_eggplant_curry #indian_eggplant_curry
    1. • කොළ පාටට බන්ඩක්කා උයන්...
    2. • කැරට් වලින් විනාකිරි න...
    3. • කොලෙස්ටරෝල් අඩු කරන රා...
    4. • පොල් කිරි ටිකකින් මෙච්...
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 348

  • @niraSrecipes
    @niraSrecipes  7 หลายเดือนก่อน +71

    ටිකක් පරක්කු උනා කැරට් මෝජුව ලින්ක් එක දාන්න. මේ ලින්ක් එකෙන් ගිහින් කැරට් මෝජු හදන විදිහ බලන්න
    th-cam.com/video/_PCwPqXrw04/w-d-xo.html

  • @abayarathnabanda6600
    @abayarathnabanda6600 8 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරි තමයි හදලා බලන්න ඔනෙ👍👍

  • @rohini9599
    @rohini9599 4 หลายเดือนก่อน +37

    මමත් මෙහෙම රසට උයලා තමයි කන්නෙ කොහොමත් ලෙඩ වෙන ශරීරය දියරසට කනවට වඩා හොඳ රසට කාල ඉන්න ටිකේ ඉන්නවා නැත්නම් අන්තිමට කාලත් නෑ නිකම්ම මරිලා යනවා 😃😃

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน +6

      ඔව් සමහරු පොල්තෙල් ටිකකට මාර බය වෙලා. එයාලට කිසිම ලෙඩක් නැද්ද හිතෙනවා. හොඳට මහන්සි වෙනවා නම් බය නැතුව කන්න පුලුවන්.

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 3 หลายเดือนก่อน +2

      Sahathika aththa. Mae okkama daala yanna waenavanae...a nisa Mae tikakaalae kaala adala pinakkatagana Enna thibunoth a athi ..daruvanta yamak.hoyala.

    • @AsdAsd-ps8xp
      @AsdAsd-ps8xp 4 วันที่ผ่านมา

      😂

  • @ishanlakmina-qk1uu
    @ishanlakmina-qk1uu 6 หลายเดือนก่อน +2

    Dakkama hithenava rasai kiyala
    Oyata godaak sthuthiy nanga
    Budu saranai

  • @nimsha...
    @nimsha... 6 หลายเดือนก่อน +1

    Thanks manika oyata, niyamai, supiri ❤❤😊😊

  • @niraSrecipes
    @niraSrecipes  7 หลายเดือนก่อน

    බත් කාලා කන්න අඩු වියදමින් රස ඩෙසර්ට් එකක් | ජෙලි කස්ටර්ඩ් පුඩ්න් | jelly custard pudding by nira s
    th-cam.com/video/2cSANzA9QV4/w-d-xo.html

  • @niraSrecipes
    @niraSrecipes  7 หลายเดือนก่อน

    මේ දවස්වල කන තෙල් සීනී සේරම පිච්චෙන්න නින්දට කලින් මේ තේ එක හදලා බොන්න | natural fat burn tea
    th-cam.com/video/jJF14zic8kk/w-d-xo.html

  • @niraSrecipes
    @niraSrecipes  7 หลายเดือนก่อน

    තුනපහ කුඩු හරි අනුපාතයට අමුද්‍රව්‍ය අරන් සුවඳට | thunapaha kudu hadana hati | garam masala powder
    th-cam.com/video/rrgy3B-NIa0/w-d-xo.html

  • @SumuduKrishantha
    @SumuduKrishantha 7 หลายเดือนก่อน +2

    Wow it's really amazing.. Looking excellent.. Thanks 😊

  • @Noor-yx6tk
    @Noor-yx6tk 6 หลายเดือนก่อน +1

    හරි ම ලස්සනයි..ඹයාගෙ රෙසිපි...

  • @KFj-gg9wj
    @KFj-gg9wj 6 หลายเดือนก่อน +7

    මම මේ විදිහට හැදුවා හරිම රසයි 👍👍👍👍

  • @sheshanihemanthika1035
    @sheshanihemanthika1035 หลายเดือนก่อน +1

    මම හැදුවා.කීප සැරයක්ම.හරිම රසයි.බොහොම ස්තූතියි නංගි❤

  • @user-tr4xk3lg8b
    @user-tr4xk3lg8b 2 หลายเดือนก่อน +1

    බුදු සරනයි ඔබට ලස්සන පාට රස රෙසපි වලට.ස්තුති 🌹🌹

  • @disnadisna5303
    @disnadisna5303 6 หลายเดือนก่อน +5

    ගොඩක් වැදගත් වෙනවා ඔඛට තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @subhanichetana5310
    @subhanichetana5310 5 หลายเดือนก่อน +1

    මාත් හැදුවා මේව්දිහට ගොඩක් රසයි ස්තූතියි ම්ස්❤

  • @jayamala7987
    @jayamala7987 5 หลายเดือนก่อน +1

    ඒක නම් රස ඇති ඔයාට ගොඩක් ස්තුති ❤❤❤❤👍

  • @amasharupasena3542
    @amasharupasena3542 3 หลายเดือนก่อน +1

    Mama kuwait inne..ada thamai oyage vidiyo eka baluwe.ithin math haduwa balanna .harima rasai.godak hodai oya kiyala dena widiha.thanks

  • @niraSrecipes
    @niraSrecipes  7 หลายเดือนก่อน

    කැරට් වලින් විනාකිරි නැතුව කාර්‍යබහුල වෙලාවට කන්න මෝජු හදලා කල් තියාගමු | කැරට් මෝජු | carrots moju
    th-cam.com/video/_PCwPqXrw04/w-d-xo.html

  • @manolikumari8506
    @manolikumari8506 6 หลายเดือนก่อน +3

    අම්මෝ රස ඇති ඉතින්, බුදු සරනයි

  • @shantharanaweera4741
    @shantharanaweera4741 6 หลายเดือนก่อน +5

    රස පාටයි. හදලා බලන්න ඔිනේ. Thank you so much .

  • @raniyogarani3189
    @raniyogarani3189 4 หลายเดือนก่อน

    Thank you very much God Bless You And Your Family 🙏🙏🙏❤️❤️❤️

  • @lourdsbenedict1376
    @lourdsbenedict1376 6 หลายเดือนก่อน +2

    Thanks ❤dear very delicious🙏🙏🙏♥️♥️♥️

  • @user-ww7uq4zk2d
    @user-ww7uq4zk2d 5 หลายเดือนก่อน

    හරිම රහයි කියලා දුන්නාට ස්තූතිය

  • @gangaappuwa7795
    @gangaappuwa7795 10 วันที่ผ่านมา +1

    Hodai duwa thanks budusaranai 🙏🙏🙏

  • @piyumigamage881
    @piyumigamage881 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤thanks ,very good recip❤❤❤❤

  • @duwagegunarathna4748
    @duwagegunarathna4748 3 หลายเดือนก่อน +1

    Oyage odiripath kirima godak hodai mamath coking walata godak asai mama heta troy ksranawa. Thanks

  • @shamlykuwait2087
    @shamlykuwait2087 5 หลายเดือนก่อน

    රස පාටයි හදල බලන්න ඕන තෙරුවන් සරණයි

  • @jsegodage6553
    @jsegodage6553 7 หลายเดือนก่อน +3

    ඔයාට නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා ❤

  • @samearaa8434
    @samearaa8434 7 หลายเดือนก่อน +4

    ස්තුතියි

  • @thilakagayani4359
    @thilakagayani4359 3 หลายเดือนก่อน +2

    මම හැදුවා හරිම රසයි මැණික❤❤❤❤❤

  • @MadushikaLiyanarachchige
    @MadushikaLiyanarachchige 6 หลายเดือนก่อน +3

    ඔයා අහින්සකයි ලස්සසන කටහඩක් මම හදල බලන්නමි

  • @EasySwimwithSam
    @EasySwimwithSam 7 หลายเดือนก่อน +1

    Wow Looking delicious

  • @user-he4qr5wr2g
    @user-he4qr5wr2g 3 หลายเดือนก่อน +1

    රසවත් පාටයි😋😋

  • @wiccramaarachchiupali3787
    @wiccramaarachchiupali3787 6 หลายเดือนก่อน +1

    Harema arsay dakkama panala Kanna hethenawa harema sundaray jayawewa theruwan saranay

  • @NatureNest76
    @NatureNest76 3 หลายเดือนก่อน +1

    මමත් දැන් මේක හදන්න යන්නේ😊😊😊.ස්තුතියි sis

  • @gangakumudini5733
    @gangakumudini5733 6 หลายเดือนก่อน +1

    Thank good job

  • @rupikajayalath8809
    @rupikajayalath8809 6 หลายเดือนก่อน +1

    Thank you so much 👍

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 7 หลายเดือนก่อน +2

    Niyamai

  • @readytoknow
    @readytoknow 5 หลายเดือนก่อน +1

    රසයි

  • @user-hw3zi2lc1z
    @user-hw3zi2lc1z หลายเดือนก่อน +1

    👌 මරු අක්කේ

  • @lasanpeiris492
    @lasanpeiris492 6 หลายเดือนก่อน +1

    niyamai !

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 7 หลายเดือนก่อน +3

    අක්කී ඔයාට නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා ❤❤❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤

    • @niraSrecipes
      @niraSrecipes  7 หลายเดือนก่อน +1

      එසේම වේවා සුදෝ

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 7 หลายเดือนก่อน +2

    ලස්සන පාටක් රසගැන කියන්න දෙයක් නැතිව ඇති ස්තූතියි ඔයාට

  • @keerthperera3459
    @keerthperera3459 6 หลายเดือนก่อน +1

    Thanks 😊

  • @pushpajayaweera8707
    @pushpajayaweera8707 6 หลายเดือนก่อน +1

    මාත් හදනව 😊😊😊

  • @kantikanti9740
    @kantikanti9740 5 หลายเดือนก่อน +1

    Niyamai. Sister. Kama. Ekanam. E. Wagema. Wam. Batu. Kariya. Nam. Supiri. Me. Dakala. Witharai. Kawanam. Niyameta. Thiyewi. Adama. Hadanawa. Mamath. Mama. Inne. Pita. Rataka. Sthuthi. Oyata. Ayema. Denna. Hoda. Kamak. O. K. B. S❤

  • @KuwKu321
    @KuwKu321 28 วันที่ผ่านมา +1

    රස,,ඇති

  • @ranyrany7001
    @ranyrany7001 6 หลายเดือนก่อน +2

    rasai rasai

  • @jayasirimarasinghe2723
    @jayasirimarasinghe2723 6 หลายเดือนก่อน +1

    Thank you babaa

  • @subashinisamarakoneh512
    @subashinisamarakoneh512 6 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 6 หลายเดือนก่อน +1

    Tankyou madam

  • @ramanikleperuma4164
    @ramanikleperuma4164 29 วันที่ผ่านมา +1

    Very good redepy.

  • @ccsl6890
    @ccsl6890 7 หลายเดือนก่อน +1

    Subaaluth Auruddhak wewa Niro.!!!
    Siyalu Prarthana Oyalage Ituwewa.
    Amuthuma batuakakne Kelle 😊
    Mekanam Hadanawamai.
    Baduokkoma thiyenawa.🤗🤗🤗 👍👍👍
    Sthuthi oyata.❤❤❤❤
    Ts🙏🌹🌹🌹🌹🌹🌹

    • @niraSrecipes
      @niraSrecipes  7 หลายเดือนก่อน

      හදමු හදමු

    • @ccsl6890
      @ccsl6890 7 หลายเดือนก่อน

      @@niraSrecipes 😊Aniwarema heduwama kiyannamko.

  • @user-sd5yk4df7r
    @user-sd5yk4df7r 6 หลายเดือนก่อน +1

    😮 No matter what can I do? At the moment I shot. You are unicorn

  • @sheshanihemanthika1035
    @sheshanihemanthika1035 3 หลายเดือนก่อน +1

    මමත් හදුවා.රසයි.thanks dr😊

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 7 หลายเดือนก่อน +1

    නියමයි අක්කෙර්

  • @sonitasonita9903
    @sonitasonita9903 5 หลายเดือนก่อน +1

    Thank you so muCh ❤❤❤❤❤

  • @thakan150
    @thakan150 6 หลายเดือนก่อน +1

    Love from Jaffna

  • @preethikafernando2557
    @preethikafernando2557 4 หลายเดือนก่อน +1

    Thank you 🌹🧤

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 6 หลายเดือนก่อน +1

    Oya kawanam math hadala kanawa maru.Budusaranai

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 4 หลายเดือนก่อน +3

    Soi mata badaginith awa eka balla❤❤❤

  • @samsonpalitha4351
    @samsonpalitha4351 5 หลายเดือนก่อน +1

    Very good 👌🏻

  • @roicefernando1857
    @roicefernando1857 7 หลายเดือนก่อน +1

    ❤❤❤lassanai hoda rasak athi

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 3 หลายเดือนก่อน +1

    Thankyou

  • @madusri8473
    @madusri8473 7 หลายเดือนก่อน +1

    Rasama rasa petai

  • @mallikakotte-kv6xh
    @mallikakotte-kv6xh 6 หลายเดือนก่อน +3

    මම හැදුවා හරිම රසයි ❤️❤️

  • @chandraediri6913
    @chandraediri6913 6 หลายเดือนก่อน +2

    හදලා බලන්න one...❤❤❤❤❤

  • @chandrasriyalatha6949
    @chandrasriyalatha6949 7 หลายเดือนก่อน +7

    තෙල් වැඩියි තමයි රසයි වගේ බිත්තර බැදුනට පස්සේ තෙල් ටිකක් අඩු කරලා අනිත් ඒවා බැද ගත්ත නම් තමයි හොද.

  • @vasanthasr245
    @vasanthasr245 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනය්

  • @raneisujata8623
    @raneisujata8623 4 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤

  • @CrincyColambage
    @CrincyColambage 7 หลายเดือนก่อน +1

    👍

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 7 หลายเดือนก่อน +1

    👍👍👍

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 7 หลายเดือนก่อน

    Thank you. Rasai waga ❤

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 7 หลายเดือนก่อน +2

    ❤❤

  • @user-me7vw7py7k
    @user-me7vw7py7k 5 หลายเดือนก่อน +1

    රස පාටයි.හදල බලන්න ඕනි

  • @SeelaHettiiarachchi
    @SeelaHettiiarachchi 6 หลายเดือนก่อน +2

    😊😊😊😊😊

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od 6 หลายเดือนก่อน +3

    ම්ම්ම් රස පාටයි මාත් හදනව ❤❤

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 7 หลายเดือนก่อน +1

    💖🌺

  • @DilishiyaRanasingha
    @DilishiyaRanasingha 29 วันที่ผ่านมา +1

    Good job

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 6 หลายเดือนก่อน +2

    Seems to be very tasty.oil is the problem.any how I'll try.

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      Just try once, don’t eat oily food everyday.

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @malibh7896
    @malibh7896 5 หลายเดือนก่อน +1

    Woo😊

  • @subhanichetana5310
    @subhanichetana5310 6 หลายเดือนก่อน +2

    රස පාටයි මාත් හදනෝ❤
    🙏

  • @ChamariKumari-ne9vy
    @ChamariKumari-ne9vy 29 วันที่ผ่านมา +1

    රස පාටයි හදලා බලන්න ඔන ❤❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 7 หลายเดือนก่อน +32

    ඒක නම් තෙල් වැඩියි පැටියෝ.තෙල් ටික බේරල.ගත්තා නම් හරි නේද.. ඒ උනත් රසම රස පාටයි ❣️

    • @niraSrecipes
      @niraSrecipes  7 หลายเดือนก่อน +2

      අඩු කරලා හදාගන්න සුද්දී

    • @KumariSenawirathne
      @KumariSenawirathne 7 หลายเดือนก่อน

      0😊😊75.75​@@niraSrecipes

    • @lionelwijenayake6228
      @lionelwijenayake6228 6 หลายเดือนก่อน +1

      තෙල් වැඩියි නංගියේ නේද තම්බපු බිත්තර නැවත තෙලේ බදින්න හොඳ නෑ කියා යූ ටියුබ් එකේ තිබුනා ඒක ඇත්තක් ද මේක අපි හැදුවා හරිම රසයි

    • @user-vl4si3jv3e
      @user-vl4si3jv3e 5 หลายเดือนก่อน

      එකනම් එත්ත

    • @sarathananda2581
      @sarathananda2581 4 หลายเดือนก่อน

      ​❤❤ 5:59 5:59 😂

  • @ranifrando
    @ranifrando 7 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 6 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 7 หลายเดือนก่อน +1

    💐😃❤

  • @mallinath4988
    @mallinath4988 5 หลายเดือนก่อน +1

    Budusaranai seyalu dave pihetai please duwa karat mojuwa hadann kohomada awssya jathi masaj karanna thanks

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      th-cam.com/video/_PCwPqXrw04/w-d-xo.htmlsi=OxeT6P98ZAJkQ-P8 මේකෙන් බලන්න

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 7 หลายเดือนก่อน +2

    👍🙏🙏🙏🙏

  • @sumuvlogs1
    @sumuvlogs1 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-qv5fg5hf9r
    @user-qv5fg5hf9r 6 หลายเดือนก่อน +1

    Eththatama rasa patai.abe carrot mojuwa hadana hetith kiynnko

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      පලවෙනි කමෙන්ට් එක බලන්න

  • @dinushapraba9000
    @dinushapraba9000 6 หลายเดือนก่อน +1

  • @felixrajaratnam6230
    @felixrajaratnam6230 6 หลายเดือนก่อน +1

    Good video expat budu saranie. Don’t make any sense 100% I wish you good luck 2024

  • @rohinijayasekara2280
    @rohinijayasekara2280 6 หลายเดือนก่อน +1

    Karat mojuva hadana vidiha kiyannako

  • @user-dw6ly5of5z
    @user-dw6ly5of5z 5 หลายเดือนก่อน +1

    ❤❤❤👌👌👌

  • @sudarmakumari2762
    @sudarmakumari2762 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @KuwKu321
    @KuwKu321 28 วันที่ผ่านมา +1

    රස,,ඇති 8:01

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 7 หลายเดือนก่อน

    ඒ කැම එක කන්න දුුවගෙන එන්න හිතෙනවා. අරාබියට ස්තුතියි .

    • @niraSrecipes
      @niraSrecipes  7 หลายเดือนก่อน

      ඒකනේ ලඟ උන්නා නම් ගෙනත් දෙනවා. චැනල් එකට හදන කෑම මම ගොඩක් අයට ගිහින් දෙනවා.

    • @chanudisethunsa-1302
      @chanudisethunsa-1302 7 หลายเดือนก่อน +1

      @@niraSrecipes අනේ එහමද එහනම් මටත් ඕනේ.

  • @champrikagallage5077
    @champrikagallage5077 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤