බටු මෝජු ගමේ රහට|brinjal moju Recipe|💓m.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • බටු මෝජු ගමේ රහට
    අවශ්‍ය ද්‍රව්‍ය
    වම්බටු 500g
    රතු ලූනු 200g
    අමුමිරිස් 150g
    හාල් මැස්සෝ 120g
    අබ පේස්ට් මේස හැදි 2ක්
    විනාකිරි මේස හැඳි 4ක්
    සීනි මේස හැඳි 2ක්
    තක්කාලි සෝස් මේස හැඳි 2ක්
    කහ කුඩු තේ හැඳි කාලක්
    මිරිස් කුඩු මේස හැඳි 2ක්
    කෑලි මිරිස් කුඩු තේ හැඳි 2ක්
    බටු මෝජුව සාදා ගන්න තෙල් මේස හැඳි 2ක්
    ගම්මිරිස් රිස් මේස හැඳි බාගයක්
    තලාගත් ඉගුරු සුදු ළූණු මේස හැඳි 2ක්
    රම්පෙ ,කරපිංචා
    කුරුඳුපොතු ලොකු කෑල්ලක්
    කරද මුංගු ,කරාබු නැටි හය ගානේ
    රතුළුණු ගෙඩි 4ක්
    ලුණු තේ හැන්දක්
    🍆🍆හැමදාම එකම විදිහට කන බටු වෙනස් විදිහකට හදමු
    • වෙනස් රසකට වම්බටු බදිම...

ความคิดเห็น • 1.2K

  • @dilrudanajana8839
    @dilrudanajana8839 10 หลายเดือนก่อน +38

    හෙට අපේ ගෙදර දවල් කෑමට 8 දෙනෙක් විතර එනවා මම කොහොමද බටු මෝජුව හදන්නනේ කියල හිත හිතා ඉන්නකොට ඔයාගේ වීඩියෝව මතක් වේලා බැලුව ඉතින් මම එක දැන් තමා හදලා ඉවර වුනේ හරිම රසට හදන්න පුළුවන් වුනා ඔයාට ගොඩක් ස්තුතියි.

  • @sandamaliniroshan5537
    @sandamaliniroshan5537 10 หลายเดือนก่อน +22

    ඔයාට පින් හරි ලස්සනට කියලා දෙනවා....හරිම පැහැදිලි ....මන් ගොඩක් කෑම ජාති හදන්නේ ඔයාගේ රෙසිපි වලින් ඇත්තටම හරියට රසට හදන්න පුලුවන් ඔයා කියලා දෙන විදියට...කෑමක් හදමු කියලා husben කිව්ව ගමන් mr කිචන් තමයි බලන්නේ

  • @chalanikalpani3275
    @chalanikalpani3275 ปีที่แล้ว +15

    මොනවා හදන්න හිතුනත් ටක් ගාලා එන්නෙ mr kitchen එකට තමයි ඉතිම් .....💖💖💖කිසිම බයක් නැතිව හිතේ විශ්වාසයෙන් හදන්න පුලුවන් ඕන දෙයක් අක්කා කියන විදියටම...... වරදින්නෙ නැතිව💖💖💖💖ගොඩක් ස්තුතියි අක්කා 💖🙏

  • @ayeshadilani4334
    @ayeshadilani4334 ปีที่แล้ว +984

    මහත්තයාලගේ ගෙදර අය හිතුවේ මට කෑම හදන්න බැහැ කියලා.අම්මා ඉන්නකල් හොදයි මට කිය කිය හිටියේ.අපේ ගෙදර එනවා කිව්ව දවසක අක්කට පින් සිද්ද වෙන්න රයිස් ,බටු මෝජූ,පරිප්පු කරිය,බෝංචි කරිය,කට්ලට් ටිකත් හදලා පපඩම් බැදලා තිබුනා.අතුරුපසට අක්කගේ ,සීනි වලින් හදපු වටලප්පම් එකත් හදලා තිබුනේ.මගේ ගුන වරුනාව ලංකාවේ හැම තැනකම පැතිරිලා ගිහින් තිබුනා.අක්කාට හුගාක් පින් සියලුම කෑම ජාති පැහැදිලිව කියලා ,දෙනවට. ස්තූතියි ♥️

  • @dahamiamaya5493
    @dahamiamaya5493 ปีที่แล้ว +7

    දැන් තමා හදලා ඉවරවුනෙ...ඒක මාරම රසක්.....thank you so much ...ඔයාගෙ video තමා හැමදාම බලන්නෙ...වැඩ් වැඩ නෑ සරලව කෑම හදාගන්න ක්‍රම කියලා දෙනවා..⁣නැන්දම්මලාගෙ ගෙදර අයට කෑමට එන්න කියන්න පුලුවන් බය නැතුව ඔයාගෙ වීඩියෝ බලන නිසා....

  • @IndikaRavindra-q2x
    @IndikaRavindra-q2x 2 หลายเดือนก่อน +1

    මමත් හැදුවා අක්කි රහට ආවා ❤😁

  • @shashidubidusara7734
    @shashidubidusara7734 2 ปีที่แล้ว +15

    ඔයා කියල දෙනාම කෑමක් හරියට පැහැදි ලිව කියල දෙනව ඔයාට ගොඩක් පින් අක්කි

  • @laknishanika9630
    @laknishanika9630 2 ปีที่แล้ว +46

    ජීවිතේ පලවෙනි වතාවට මමත් හැදුවා... බටු මෝජු හදන්න හරිම බයෙන් හිටපු මම හරිම ලේසියෙන් රසම රසට හැදුවා... ඔයාට ගොඩාක් ස්තූතිය අක්කේ... 🥰🥰🥰

  • @shehaniliyanage6524
    @shehaniliyanage6524 3 ปีที่แล้ว +251

    මාත් හැදුවා.. හරිම රසට ආව අක්කී... අපේ අක්ක කොවිඩ් පොසිටිව් නිසා කන්න බැරුව හිටියේ... එයත් කෑව බටු මෝජු.. Thank you akkii ❤️❤️

  • @shanikashani3748
    @shanikashani3748 3 ปีที่แล้ว +2

    Shok ane math haduwa marama marama rasai thank you darling

  • @sasirijayoda9631
    @sasirijayoda9631 3 ปีที่แล้ว +69

    අක්කෙ ඔයා කියලා දීපු විදියට හතරපාරක් වම්බටු මෝජු එක හැදුවා.හැම වතාවෙම නියමෙටම රසටම හැදුවා..ස්තූතියි අක්කෙ..❤️❤️

  • @chamilaudawatta
    @chamilaudawatta 10 หลายเดือนก่อน

    Batu mojuwa mamath haduwa winakiri nathuwa.siyabala yusa damma.puduma tharam rasi .oyaga chanal eka anka ekama wawa.thans.❤❤❤❤❤❤❤❤❤❤mama mathalan.❤❤❤

  • @anojafernando1435
    @anojafernando1435 ปีที่แล้ว +9

    මාත් හැදුවා.. හරිම රසට අවා.. ❤️❤️❤️ thank you ❤️❤️❤️

  • @PrajaKumari-g7x
    @PrajaKumari-g7x 15 วันที่ผ่านมา +1

    ❤thnk u mis oya kiyapu widiytama haduwa harima rasai

  • @sudarshanisubasinghe8453
    @sudarshanisubasinghe8453 3 ปีที่แล้ว +5

    ගොඩාක් videos බැලුවා. ඔයාගෙ විදියට හැදුවෙ .හොදට රසට ආවා. Thank you ❤️

  • @ChamariNayanakanthi
    @ChamariNayanakanthi 2 หลายเดือนก่อน +1

    මාත් හැදුවා ගොඩක් රසයි Thank Akki ගොඩක් පින් ඔයාට ❤❤❤

  • @manoridaladawatte2355
    @manoridaladawatte2355 3 ปีที่แล้ว +70

    ගොඩක් පැහැදිලිව කියා දෙනවා..මමත් හැදුවා හරිම රසයි Thank you..හැමදාමත් හොදට වැඩ කටයුතු කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..තවත් මේ වගේම රස රෙසිපි ගොඩක් ගේන්න අක්කි....බුදු සරණයි..😊😊😊

  • @chethanamarintha991
    @chethanamarintha991 2 ปีที่แล้ว +7

    මේ බටු මෝජු එක බලලා හදලා ලිපෙන් බාපු ගමන්මයි කමෙන්ට් එක ලියන්නෙ...අක්කගෙ මෝජු එක දෙපාරක්ම මම හැදුවා...දෙපාරම නියමෙට ආවා...නියමයි...ස්තුතියි මේ වගේ හරියටම හරියන රෙසපි අපිට ගේනවට...❤️

  • @srikanthihada5977
    @srikanthihada5977 4 ปีที่แล้ว +9

    හරිම රස ඇති මේ එන නත්තලට අනිවාර්යයෙන්ම හදනවා ගොඩක් ස්තුතියි 👌👌👌👌❤❤❤❤

  • @Thilinineranjani
    @Thilinineranjani 9 หลายเดือนก่อน +1

    මාත් හැදුවා හරිම රසයි

  • @NS-yi9kg
    @NS-yi9kg 2 ปีที่แล้ว +59

    ඔයාගේ කෑම ජාති ගොඩක් මං හදලා තියනවා හරිම පැහැදිලියි ඒ වගේම හරිම රසයි බටුමෝජු කවදාවත් මං හදන්න දන්නේ නැතුව හිටියේ ඒත් ඔයාගෙන් මං ඉගෙන ගත්තා බොහොම ස්තූතියි

  • @SanthiQueen-s2i
    @SanthiQueen-s2i 3 หลายเดือนก่อน

    Tanks manike මම හැදුව කුවේට් ඉදල ❤️❤️❤️❤️❤️

  • @anurapanaluwa7267
    @anurapanaluwa7267 4 ปีที่แล้ว +25

    ඔයාගෙ රෙසිපි ගොඩක් හොඳයි Thank you 😄😍😘

    • @gayanwickrama1626
      @gayanwickrama1626 3 ปีที่แล้ว +1

      Ow

    • @chandranidorakumbura459
      @chandranidorakumbura459 3 ปีที่แล้ว +1

      ඔබගෙ රෙසිපි ඉතාම හොදයි . හරිම රසවත් ! සිල් පිරිසක් සදහා කලෙ .thanks you.pin🙏

  • @hasinimadushika998
    @hasinimadushika998 5 หลายเดือนก่อน +2

    මමත් හැදුවා. ගොඩාක් රසයි 😍

  • @chathuribogahage
    @chathuribogahage 4 ปีที่แล้ว +69

    බොරු බේගල් නැතුව short & sweet කියල දෙනව..මාත් හැදුවා හරිම රසයි ❤️❤️ thank you mr kitchen ❤️❤️ the best cooking channel ❤️

  • @songwithnoni
    @songwithnoni ปีที่แล้ว +1

    අපිත් හැම කෑමක්ම වගේ හදන්නෙ mr .kitchen එකෙන් බලාගෙන...හරිම පැහැදිලියි...❤😊👌 good luck

  • @HansiUdayangani
    @HansiUdayangani 2 ปีที่แล้ว +3

    අපිත් හැදුවා හරිම රසයි

  • @wasanakoralage4444
    @wasanakoralage4444 4 ปีที่แล้ว +2

    Oya nam supiri ane, oyage resipi harima lesi. Wel wataram na welawa kanne na. Oyage kama warga godak mama babalata hadala denawa.

  • @ashigirl6590
    @ashigirl6590 11 หลายเดือนก่อน +7

    අපිත් හැදුවා ♥️😋 නියමයි

  • @hansikadewmini8179
    @hansikadewmini8179 หลายเดือนก่อน

    අපිත් අද හැදුවා....මාරම රසයි...තෑන්ක් ඔයාට😁❤️😘

  • @vimukthishashikalum9641
    @vimukthishashikalum9641 4 ปีที่แล้ว +12

    මේ විදිහටම මේක බලාගෙන හැදුවා...ගොඩාක් රසට ආව....thank u ♥️

  • @KalpaAnushika-sc7hw
    @KalpaAnushika-sc7hw 7 หลายเดือนก่อน

    මාත් හෑදුවා.හරිම රසට ආවා. ❤❤❤❤❤thanks

  • @sampathindika3369
    @sampathindika3369 2 ปีที่แล้ว +4

    හරිම රසට ආවා.........සුපිරි අක්කි.....තෑන්ක්ස් ඔයාට.....💕💕💕💕

  • @geethikaedirisinghe8113
    @geethikaedirisinghe8113 ปีที่แล้ว

    මං කුකින් චැනල් වලින් ආසම එක. අක්කගේ රෙසිපීස් මාරම රසයි. දන්නැති මොන කෑම හැදුවත් බලන්නේ අක්කගේ චැනල් එක අන්තිමටම හැදුවේ බටු මෝජුව. මාරම රසට ආවා අක්කේ. තැන්ක් යූ ගොඩක් ❤

  • @SwarnaMaali
    @SwarnaMaali ปีที่แล้ว +6

    මං මේ බටු මෝඩුව කවදාවත් හදලා නැති එකක් ඒ උනාට මං මේ වීඩියෝ එක බලලා බටුමෝදුව හැදුවා හරිම රසයි thank you so much මිස් ❤❤

    • @HansiUdayangani
      @HansiUdayangani 11 หลายเดือนก่อน

      රසට හැදුව නේද

    • @Pulmi.damsara
      @Pulmi.damsara 8 หลายเดือนก่อน

      මාත්🤗

  • @RandimaRajapaksha-b5x
    @RandimaRajapaksha-b5x ปีที่แล้ว

    MN asa oyage resapies godak lasiy wagma godak jati one nane dakkama asai 👍👍👍💚💜💙

  • @mr.dragonfire3403
    @mr.dragonfire3403 3 ปีที่แล้ว +3

    As always best chef👍💐😋

  • @shanikagamage7532
    @shanikagamage7532 10 หลายเดือนก่อน

    Math palaweni parata haduwe akkiyage me video eka balan...aththatama hemadema oyage video balan heduwe hariyatama awa super ❤❤❤thank you M.R kitchen 👍❤👍❤👍😍👍❤❤❤❤❤🎉

  • @priyankaraaruna6605
    @priyankaraaruna6605 3 ปีที่แล้ว +4

    Woow ලස්සනට වගේම රසටත් ආවා ඔයා කියලා දෙනවා හරිම පැහැදිලියි

  • @Jayanthi-ir5qd
    @Jayanthi-ir5qd 11 หลายเดือนก่อน

    හරිම සරලව පැහැදිලිව කියල දෙනවා. ඔයා කියල එන දේවල් තමයි මම් ගොඩක් හදන්නේ ඇත්තටම ගොඩක් රසයි.❤❤❤

  • @thisurilakshika4576
    @thisurilakshika4576 ปีที่แล้ว +49

    ජීවිතේට බටු මෝජුවක් හදල නැති මම අද සුපිරිම මෝජුවක් හැදුවා . ඇත්තටම පුදුම රසක්. බොහොම ස්තූතිය ❤

  • @ajithkumara89
    @ajithkumara89 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා ගොඩක් රසයි

    • @ajithkumara89
      @ajithkumara89 3 ปีที่แล้ว +1

      හරීම රසයි

  • @nirmithawikz4424
    @nirmithawikz4424 4 ปีที่แล้ว +30

    මන් අද හැදුවා...♥️✨ මාරම රසට අවා බොහොම ස්තූති🙌🏻

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 2 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියා දෙනවා බොහොම පින්

  • @madushanifernando7561
    @madushanifernando7561 2 ปีที่แล้ว +10

    අපි අද මේ recipe එක හැදුවා .හරිම රසට ආවා . Thank you so much akke 👍🥰♥️

  • @muthunmadushan5157
    @muthunmadushan5157 11 หลายเดือนก่อน

    මං ඔයා කෑම හදන ඒවා බලාගෙන තමයි කෑම හදන්නේ.අද මං හැදුවා බටු මෝජුව මාරම රසයි.ඔයාගේ රෙසපි👌👌👌🔥🔥 බුදු සරණයි දෙවි පිහිටයි ඉදිරියටම යන්න❤❤

  • @dushanlakshitha9716
    @dushanlakshitha9716 3 ปีที่แล้ว +7

    මාත් හැදුවා ....හරිම රසයි ...ස්තුතිය ඔයා ට ...❤️❤❤❤

  • @GangaDimuthu
    @GangaDimuthu 9 หลายเดือนก่อน

    මමත් හැදුවා ඒක ගොඩක් රහට තිබුනා ❤❤❤

  • @charunyagayathri3584
    @charunyagayathri3584 4 ปีที่แล้ว +6

    ඔයාට බොහෝම ස්තුතියි මේ වගේ ගොඩාක් වටින රෙසිපි පහසුවෙන් හදන හැටි කියලා දෙනවට.අපේ ගෙදර පොඩි උත්සව අවස්ථාවකදී මම මේ බටු මෝජු එක හැදුවා.පුදුම රසයි ඒ වගේම හරිම පහසුයි........❤️❤️❤️❤️

  • @lakshmianoma
    @lakshmianoma 5 หลายเดือนก่อน

    අපිත් හැදුව අක්කි මේ දැන්
    හරිම රසයි
    මේ වගේ රෙසිපි හැමදාම කියල දෙන්න ❤

  • @elegantcakes1263
    @elegantcakes1263 3 ปีที่แล้ว +17

    හැදුවා..ගොඩක් රසවත් ..thank you ...

  • @kasunsanjeewa2748
    @kasunsanjeewa2748 10 หลายเดือนก่อน

    Eththatama oyage resipi harima pehedili. Mama godak kema hadana igenagaththa. Thanks oyata. Thawa thawath idiriyata yanna shakthiya oyata lebenna oni ❤❤

  • @thushanithilinika7845
    @thushanithilinika7845 ปีที่แล้ว +2

    මාත් අද පළවෙනි වතාවට හැදුවා❤ හරිම රසට ආවා ❤ 😍

  • @ishani5290
    @ishani5290 11 วันที่ผ่านมา +1

    Good , well explained recipe. Thank you so much ! 🌏🌞🌱🍀🐞🙏🎊🎉💯🏆💐😊

  • @nilnethu9189
    @nilnethu9189 3 ปีที่แล้ว +4

    මම මේ විදිහටම හැදුවා. හරිම රසට ආවා..❤️ තැම්කූු හොදේ 💛

  • @K.m.inokamanikeUdahaisuru10
    @K.m.inokamanikeUdahaisuru10 หลายเดือนก่อน

    මම රට අරගෙන යන්න හැදුවා නියමයි ❤❤❤🎉🎉 thanks

  • @mrsfernando
    @mrsfernando 3 ปีที่แล้ว +11

    ඔන්න first time මාත් වම්බටු මෝජු හැදුවා ඔයා කියලා දුන්න විදියටම.. රට යවන්න හැදුවේ හස්බන් ආස කෑමක් නිසා.. එයා හුගාක් රසයි කිව්වා... 🧡

  • @niluranasinghe7487
    @niluranasinghe7487 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි .නොදන්නා.කැමක්.හදන්න .උදවිකරාට.මමත්.හදනවා.මෙ.විදිහට.හදලා.නැ.දැන් හදන්න හදන්නේ .🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @sakvithibandara4185
    @sakvithibandara4185 4 ปีที่แล้ว +6

    මම ඉන්නේ කොරියාවේ ...සෙනසුරාදා ඉරිදා වගේ දවස්වලට ඔයාගේ කෑම තමයි මම හදන්නේ ....ඔයාලා කවුරුත් තවමත් හදලා නැති කෑමක් මම හැදුවා ....ඒ තමයි අමු මිදි වලින් මිදි චට්නි ....හොඳටම තියෙනවා .දැනට මාස දෙකකට විතර කලින් හැදුවේ තවමත් හොඳට තියෙනවා .

    • @neelasanath796
      @neelasanath796 4 ปีที่แล้ว +1

      හදපු විදිය කියන්නකෝ

    • @AnushaChamini-c5v
      @AnushaChamini-c5v 5 หลายเดือนก่อน

      කන්න පුලුවන් ද දන් නෑ නේද 😂😂

  • @LakeeshaLakeesha-d3t
    @LakeeshaLakeesha-d3t 10 หลายเดือนก่อน

    ❤ math oya hama recipe balanawa... godak de egangaththa... Thanak ❤

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +11

    හරිම රසයි මමත් ඔහොම තමයි හදන්නෙ බොහොම ස්තුතියි 👍👍😋😋

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 3 ปีที่แล้ว

    Mn haduwa.harimaradai.lassana patakuth enawa rasawagema....

  • @pamudimanushika287
    @pamudimanushika287 3 ปีที่แล้ว +28

    කියලා දුන්න විදියට දෙවෙනිපාරත් හැදුවා . හරිම රසයි ♥️

  • @sujathamalkanthi6486
    @sujathamalkanthi6486 2 ปีที่แล้ว

    Harima lassanata kiyadumna thanks

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 4 ปีที่แล้ว +4

    මන් හැදුවා ගොඩාක් රසයි.හොදින් කියලා දුන්නා .පින්

  • @chabbybro9339
    @chabbybro9339 ปีที่แล้ว

    අපිත් හැදුවා ඔයාගෙ බටු මෝජුව හරි ම රසයි. ♥️

  • @uththararathnayaka9204
    @uththararathnayaka9204 3 ปีที่แล้ว +16

    අද මම මේක හැදුවා හරිම රසට අවා. මම කල්තියාගන්න තමයි හැදුවේ. ස්තුතියි මදූ ❤

  • @MallikaPalihawadana-cm4sb
    @MallikaPalihawadana-cm4sb ปีที่แล้ว

    Apith meka haduwa harim rasai🤗

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 4 ปีที่แล้ว +5

    අපි නොදන්න මේ රසවත් කෑම වර්ග හරිම ලේසියෙන් හදන්න කියා දෙනවට ඔයාට ගොඩාක්ම ස්තුතියි මිස්. බුදු සරණයි. ජේසු පිහිටයි ඔයාට. 👌👍🌼🌼🌼

  • @hasinimadhushika3398
    @hasinimadhushika3398 5 หลายเดือนก่อน

    මමත් හැදුව ❤ thank you ❤

  • @nikiesshel5091
    @nikiesshel5091 3 ปีที่แล้ว +27

    ගොඩක්ම පැහැදිලි,,, මම ඕනම දේකට මෙක දැන් හදනවා, දානවලට කාපු අය මට කියලා හදා ගන්නවා(නොමිලේ) ඔයාට පින්👌👌👌

  • @Ayishu77
    @Ayishu77 3 หลายเดือนก่อน

    මං මේක බලන් ඔයා කියාදෙනව වගෙම හැදුවා රසටම ආව ❤අනේ කොහිල මොජුවක් හදන හැටි කියාදෙන්නකො අක්කි.දානෙ ගෙදරකදි කෑව මාරම රසයි🥺❤

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 4 ปีที่แล้ว +10

    අනේ ලස්සනයි කන්න ආසයි අපි ලංකාවට ඇවිත්ම හදන්නම් ඔයාට බුදු සරනයි මම කුවෙට් සිට

  • @prasadinimadumali208
    @prasadinimadumali208 2 ปีที่แล้ว

    Mama ada Oyage video Eka balala batu mojuwak haduwa.hodata haduna.godaaaak Rasai.Thanks Dear❤️❤️❤️❤️❤️❤️

  • @smadu3739
    @smadu3739 3 ปีที่แล้ว +4

    ඇත්තටම මම හැදුවා, හරිම රසට ආවා.දානයට තමයි මම ඉස්සර වෙලාම හැදුවේ.

  • @koralagenishanthi694
    @koralagenishanthi694 2 ปีที่แล้ว

    Mamath ada haduwa Batu mojuwa haduwa hariyata away very testy

  • @MealsofFoodies
    @MealsofFoodies 4 ปีที่แล้ว +6

    Wow..Today Special, delicious and spicy Brinjal moju
    Amazing cooking recipe by M.R kitchen, I'm sure it's yummy
    One of my favorite dish from typical sri lankan food.
    #MealsofFoodies

    • @MRkitchenlk
      @MRkitchenlk  4 ปีที่แล้ว

      Thank you so much 😀

  • @stellaindrani5713
    @stellaindrani5713 3 ปีที่แล้ว

    Ane harima rasai math haduwa thanks oyata b s

  • @hashinihimasha423
    @hashinihimasha423 3 ปีที่แล้ว +12

    මමත් හැදුවා අක්කෙ ,ඒක ගොඩක් රසයි 😋👍

  • @mangalaperera4698
    @mangalaperera4698 ปีที่แล้ว

    හරිම quik කියලා දෙනවා. අපට ලෙහෙසියි එතකොට. Miss ගේ recipe හරියට හරියනවා. Thank u.

  • @nodej5831
    @nodej5831 3 ปีที่แล้ว +9

    Tried yesterday, came out very well

  • @amilamadusanakakothalawala1666
    @amilamadusanakakothalawala1666 2 ปีที่แล้ว

    Math haduwa.harima rasai

  • @sitharivithanage5712
    @sitharivithanage5712 2 ปีที่แล้ว +7

    බටු මෝජු හදන්න අමාරුයි කියල හිතන් හිටියේ. මේ රෙසිපි එකට හදල බැලුවා. හරිම රසයි. හරිම ලේසි. Thank you!

  • @SujeewaniWathsala
    @SujeewaniWathsala 5 หลายเดือนก่อน

    මමත් මේ දැන් හැදුවා..හරිම රසයි..පාටත් ලස්සනටම ආවා..ගොඩාක් ස්තූති ❤

  • @rohankumara8555
    @rohankumara8555 3 ปีที่แล้ว +5

    හරිම ලේසි recipe එකක් Akkiyoo 😘😘

  • @IreshikaHewashinghe
    @IreshikaHewashinghe 6 หลายเดือนก่อน +2

    recipe සරලව ලස්සනට කියලා දෙනවා. ඕනෙම කෙනෙකුට හදාගන්න පුළුවන් විදිහට. මමත් දෙපාරක්ම හැදුවා අදත් මේ දැන් හදලා ඉවර වුණේ. ගොඩක් පින්. ♥️

  • @anuraranaweera2683
    @anuraranaweera2683 4 ปีที่แล้ว +3

    just enjoyed batu mojuwa,හරිම අගෙයි.බොහොම ඉස්තුතියි.👏♥

  • @kaveesham3868
    @kaveesham3868 หลายเดือนก่อน

    කෑම රසට තිබුනා අක්කි. Thanks😊

  • @chanakabandara4842
    @chanakabandara4842 2 ปีที่แล้ว +12

    Thank you akki මේ වගේ වැදගත් video කරනවාට ♥️

  • @SansalaSansalaa-jk1lv
    @SansalaSansalaa-jk1lv 11 หลายเดือนก่อน +1

    Akke math hduwa ada godak hodai recipe eka.rasata awa.thnk u oyt kiyl dunnta ❤️

  • @nadeesurangi2290
    @nadeesurangi2290 3 ปีที่แล้ว +9

    මාර රසයි.අපිත් හැදුවා 👍👍👍👍👍

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 3 ปีที่แล้ว

    Oya kiyala thibuna vidihatama namath haduwa harima rasai

  • @KasunBandara-fp7cq
    @KasunBandara-fp7cq 7 หลายเดือนก่อน +5

    Math haduwa harima rasata awa.thank u

  • @madushanirajarathna5874
    @madushanirajarathna5874 4 หลายเดือนก่อน

    මාත් හැදුවා රසට ආවා❤

  • @nprupasinghe6474
    @nprupasinghe6474 3 ปีที่แล้ว +5

    අපි ඔය මහත්මියගේ චැනලයේ කෑම හදනවා.බටු මෝජුව හැදුවා හරිම රසයි.ගොඩක් පින්...

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 3 ปีที่แล้ว

    Me widihata batu haduwa .harima rasai .thank you .

  • @surangikristhombuge4995
    @surangikristhombuge4995 4 ปีที่แล้ว +8

    මම හැදුවා ,හරිම රසයි,ගොඩක් ස්තුතියි

  • @priyanthagimhana1159
    @priyanthagimhana1159 4 ปีที่แล้ว +2

    අම්මෝ..කෑවෙත් නැතිව රසදැනුනා..ස්කූටීයි😋😋

  • @agmanoli3067
    @agmanoli3067 3 ปีที่แล้ว +4

    Supiri nanga.❤❤❤❤❤

  • @DeepthikaDee66-gj7cd
    @DeepthikaDee66-gj7cd 8 หลายเดือนก่อน

    Man haduwa duwa batu moju harima rasai thank duwa