Masha Allah ❤ Green Hut is a very good model which can be copied in many cities.... I am sure it will be welcomed by both locals and tourist who are organic oriented...
මහන වුනේ සැප ගන්න බුදුන් දේශනා කලේ අත්හරින්න මෙයා බදා ගන්නවා what’s the purpose of being a monk he is a good leader good business man not a good Buddhist monk
කවුරු මොනවා කීවත් සුපිරි වැඩක් හාමුදුරුවනේ ✨🍃
Tax free business එකක් ගෙනියන්නේ කියලා දන්නේ නැත්තම් මේ හාමුදුරුවො කියලා දෙයි.
සුපිරි වැඩක් ඇත්තටම
K@@moviesforever8805
මෙහම දෙවල්.දකින්නත්.අපිට පිනක්.අපෙ රටට ලොකු සම්පතක් ගොඩක් සතුටුයි ඔබ වහන්සේට ගොඩක් පින්
ස්වාමීන් වහන්ස පුලුවන්නම් මේ geern hut එකේ ශාඛාවක් ගුවන් තොටුපල ඇතුලේ දාන්න පුලුන්න නම් ලොකුපිනක් 🙏
Mokadda Geern hut kiyanne 😂
Aniwa ❤❤
Ow
Good idea
ANIWARYENMA
දානෙ කාල නිදාගත්තෙ නෑ. ස්ටේජ් වල මයික් පැලුවෙ නෑ.
මෙන්න වැඩ. සුපිරි🙏❤️
අනිවාර්යයෙන්ම
😂amo පවු ඉතිම්😂
අපිට වැරදුන තැන කොහෙද කියල හොයනවට වඩා ඔබ මේ දෙන ආදර්ශෙන් ගොඩාක් වටිනවා. වෙන රටවල රජයක දේශපාලකයගෙ කාර්යය ඔබ වහන්සේ තනියම ඉටුකරගෙන යනවා. ඔබට ජය තෙරුවන් සරණයි
අගය කළයුතුම හරවත් සංකල්පයක්.
ලෝක ව්‍යාප්ත වැඩ පිළිවෙලකට ප්‍රාර්ථනා කරමි.
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!🙏🙏🙏
අති පූජනීය සිරි සමන්ත්‍ර බද්ද්‍ර ස්වාමීන් වහන්සේට ජාතියේ උත්තමා චාරය 🙏🙏🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
😂😂😂😂
😂😂😅😅
භද්‍ර කියන්නේ බුදුරජාණන් වහන්සේට ...මෙයාට නෙමේ
දේවදත්ත නිකායේ කතා කියලා ආධාර එකතු කරලා බිස්නස් කරන එකත් වෙනම ආතල් එකක් තමයි. 😂
pissu huthek kha reddk muge oluwe othna ona,shirt ekak dgena bisns krnm iwri ,rhth wela bisns krnwa,,ane mnda mewge klknni thma buddgma knne,rte minsunta kunhrpnen benla ,ape unta oluwk ne kiyla,ytin dnwa light bil wathura bil gewnna kemthi aya gewnna udw krnna kiyla ,me ykta owa penana eke owla hmbens ewlin owa gewnna beid,ithn ehma wth krgnn a me mnusyts beinm rte minisuda gon nethme mi hrkda?😂
ඔබවහන්සේට මෙවැනි බොහෝ දේ තව තවත් දියුණු කරගැනීම ට හැකිවේවා . උතුම් දලදා සමිදු පිහිටෙන් නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට ...
ඇත්තටම මෙතනට ගියාම ඇස්වලට කඳුළු එනවා.පිටරට සිට පැමිණි කීපදෙකෙන් එක්ක මමත් මෙතනට වැඩියා.එයාලා අපේ කෑම වලට හරිම කැමතියි.මේ රටේ කොපමණ කන්න බොන්න ආහාර වර්ග තියෙනවාද කියලත් පුදුම උනා.ඔබ වහන්සේ මේ ජාතියට පෙන්වන්න හදන දේ අපේ අයට තේරෙන්නේ නෑ.අවාසනාවන්ත ජාතියක්.විවේචනය පමණයි."නිධානයක් උඩ ඉඳන් හිඟාකන අවාසනාවන්ත ජාතියක් අපි"ඒ කතාව 100%ක්ම හරි කියලා මේකට ගියාම තේරෙනවා.මම නම් ගොඩාක් හර්බල් ඩ්‍රින්ක්ස් ගත්ත.ඒවා හරිම ප්‍රණීතයි.මේ කටයුතු වලට උදව් කරන්න ඕනේ නෑ.ඒක විවේචනය නොකර සිටීමම වටිනවා...මේ කාර්ය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! ❤❤❤
Meka wiwechanaya karana eka tamai mekata tyena lokuma haiya
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින් මේ කරන සේවාවට.තව තවත් මෙවැනි ශාබා පිහිටුවන්න ශක්තිය ලැබේවා .
තෙරුවන් සරණින් දිවුණූවෙන් දිවුණුවට පත්වේවා
මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා 🙂 ඒ වගේම එදා ඉදන් රටට බත සපයපු රජරට ගොවියටත් කොලබ හතෙන් මේ වගේ ව්‍යාපාර ආරම්භ කරන්න සක්තිය ලැබේවා😢
ගොවියොන්ටත් මේ වගේම දායකයෝ වගා කරන්න නොමිලේ ධනය ශ්‍රමය ලබාදේවා 😢
@@thusharagihan4816 වකුගඩුත් නෑ ඒ ගොවියට. ඒ බත් කාල මෙතන මොලේ පුකට බැහැපු උන් රෙනව දැක්කම අප්පිරියයි බන්🥲
රජරට ගොවියටත් හාමුදුරුවන්ට තමන්ගෙ products මේ outlet එකට ගෙනත් දෙන්න පුලුවන්..ඒගොල්ලො අලුත් දේවල් කරන්නෙ නැහැනෙ
@@thusharagihan4816 true. This monk get the land and human work force free. He is having a tax free business in a temple premises.
@@thusharagihan4816සිරා කතාවා❤
අපෙ හාමුදුරුවනෙ ලංකාව වටේම මේ වගෙ ශාඛා ඉදි කරන්න ඔබ වහන්සේ රටට වැඩක් කරන හාමුදුරුවො කෙනෙක් බුදු සරනයි දෙවි පිහිටයි
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
@@JamesBandara-y1w yes
@@JamesBandara-y1within oya ehem kiwwa kyl monwd oyt labenne oyge hithai wchnei apirisidu wena ek withri 😒
Ubalage wedak Karan hitapallA ubala radara barak
රට පුරා දාන්නකෝ
අපේ හාමුදුරුවන්ට මේ ව්‍යාපෘති සියල්ල අපේ රටේ සියලු ප්‍රදේශවල නගා සිටුවීමට ශක්තිය ලැබෙවා .අපේ ඉදිරි පරම්පරාවට වස විසෙන් තොර කෑම ලැබෙවා ......
ඔබ වහන්සේ හරිම ප්‍රඥාවන්තයෙක් දීර්ඝායු වේවා
ඇත්තටම බොහොම වටින වැඩක් අපේ හාමුදුරුවනේ මං තාම පාසල් යන කෙනෙක්.දැක්කම ආසයි.අපේ දේවල් අපිට වටින්න ඕනෙ.කන තරමක් කන්නෙ වස විස.ගොඩක් වටිනවා ලන්කාව වටේම මේක ව්‍යාප්ත වෙන්න ඕනෙ එතකොට අපිට ලස්සන අනාගතයක් බිහි වෙයි.ඔබ වහන්සේට තුනුරුවන් සරනයි
අපි හරි දේට ආශිර්වාද කරනවා බුදු දහම වැරදියට නිර්වචනය කරනවට විරුද්දයි මෙය දිනෙන් දින දයුනු වේවා ..........,
ඔබ වහන්සේට ඉදිරියටම යන්න වාසනාව උදා වෙවා
ඉතාමත් වටිනවා. උමන්දාව වල් බිහි වේවා.උඩුවේ ස්වාමීන් ස්වාමින්වහ පිටිදූවේ ස්වාමීන් වහන්සේට.අපගේ නමස්කාරය වේවා
රටට, සමස්ථ ලාංකික ජනතාව වෙනම හැරවුම් ලක්ෂයක් කරා ගමන් කරවන්නට ඔබ වහන්සේ ගත් අපරිමිත උත්සහය අගය කරන අතර .. සමස්ථ ලාංකික ජනතාවගෙ ආර්ථිකය වැඩි දියුණු කිරීමට මෙම ව්යාපෘතියීන් පාරමිතාවක් වෙවා!!බුදු සරණයි...
රටට අවශ්‍යම මොහොතක් ඔබ තුමන්ලා වැනි භික්ෂුන් වහන්සේ ලා....
ධර්මයත් සමගම යහපත් දෑ රටට දායාද කරන ඔබ තුමන්ට මම ගෞරව කරමි.
විදේශිකයන් බහුලව ගැවසෙන ප්‍රදේශවල මෙවැනි දෙයක් කරනව නම් ඉතාමත් වටිනව
අනිවාර්යයෙන්
Very good idea , anna adahasa
ඇත්තටම වට්නවා අපෙ හාමුදුරුවනේ 🙏 අපේ පාලකයෝ නිදි ❤
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@SiriSamanthabadra-ho5ujthowa wadaapu ekee kawda ban
මේව online order කරන්න ක්‍රමයක් හැදුවනම් වටිනව මොකද හැමෝටම කොලඹ එන්නත් බෑ උමන්දාවට එන්නත් බෑ...වැඩේ නම් ගොඩක් හොදයි...
උමන්දවේ ස්වාමින් වහන්සේට සම්බුදු සරණයි තව තවත් ශක්තිය ලැබේවා
වෙන හාමුදුරුවරු බුදු දහම නාගසිටු වීමට උත්සාහ දරනවා විතරයි,රටට ජාතියට උපදේශයන් දීලා ශක්තිමත් කරනවා... ජාතියක් විදියට අපිට කළහැකි දේ මේ හාමුදුරුවෝ ක්‍රියාවෙන් පෙන්වනවාRedpect😇
කෑ ගගහා විවේචනය කර කර ඉදපල්ලා... දැන් නෙමෙයි තව අවුරුදු ගානක් ගියාම මේ වැඩ පිළිවෙළ ගැන හැමෝම කතා කරයි..❤
කවුරු කරත් මෙවා තමයි. රටක් දියුනු කරන්න පුලුවන් හොදම වැඩ 🙏❤️🇱🇰💪 මම තායිලන්තෙ දැකපු දෙවල් වගෙ ටිකකුත් තිබුනා මෙතන. මාර සතුටුයි මෙ වගේ food city එකක්. Open කරපු එක ගැන. පුලුවන්නම් ගාල්ලටත් ගෙන්න 🙏 දකුනේ මනුස්සයෙක්ටත් වස විස නැති. අපේ රටෙ කැම ටිකක් කන්න ලැබෙන එකට මාරම පින් ❤
දකුන දකුන ගගා වැලලෙන්න එපා බං හැම මගුලෙම.. තොපේ දකුනේ හැත්ත තමා රටම කෑවේ...
@@preschoolactivities5926
"දකුණෙ හැත්ත" නැතිනම් මෙලහකට රටකුත් නැහැ. එහෙනම් තාම 2005දි තිබුණු කුණුගඳගහන, පාරපුරා කුණු පිරිච්ච, හරියට පාරක් තොටක් නැති, මුඩුක්කු පිරුණු, බෝම්බ පිපිරෙන කාලකණ්ණි රට.
තමුන් ශුවර් එකටම 2010න් පස්සෙ ඉපදිච්ච කරුමයක් 😂
කරණදේ හරියටම කරල තියෙනවා. විවේචනය නාෙකර ගතයුතුදේ ගන්න. ඔබවහන්සේලාට පිං.
අධ්‍යාත්මික දියුණුවට මාර්ගය ද භෞතික දියුණුවට මාර්ගය ද පෙන්වා දී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සියල්ල ද පෙන්වා දෙන අපේ කාලයේ බුදු හිමියනි, ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා!!!, 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
Paka tmi
Hondata kaala beela sepen inna ....
@@piththamanodakin6915 😂😂😂😂
Budu himi pissu ane nikn paw purawaganna epa budu hamuduruwont kara අගෞරවයක් me samantha badda karanne ape gon harak ahuwenwane ane attama
මෙයා බුදු වෙලාද 🙄😂😂
හොද දේ කවුරු කලත් හොද මයි.තවතවත් මෙි වැනි දේ වැඩි දියුණු කිරිමට ශක්තිය ලැබේවා .තෙරැවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේ ලා තව තවත් පහල වී සිටියනම් මේ රට කොච්චර සුන්දර යි ද..
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
@@JamesBandara-y1wtho maha avajathakayek 😂🖕🐕
ඉතාමත් වටිනා කටයුත්තක්. ස්වාමීන්වහන්සේගේ අරමුණ, උත්සාහය, මගපෙන්වීම, නායකත්වය, දැනුම සියල්ල එකතුව කරන මහගු මෙහෙවරක්
ඔය යකා අතේ ගහලා ධාතු
මිශ්‍ර කරලා හදනඒවා.
ඉදිකට්ටක්වත් අපේ කියලා අපි හදන්නේ නැතුව හැමදේම පිටරටින් ආනයනය කරලා කන්ට බලන් ඉන්න රටකට මේවා හරිම ආදර්ශයක්. මේවාට රජය ආධාර කරලා නගා හිටුවන්න ඕන.
මම දැකපු හොඳම ව්‍යාපාරිකයා,
දැක්කට මදි.අනිත් අයත් උත්සාහ කරන්න ඕන
@@IsharaMaduranga-v1eඒකට ඉතින් මහනවෙන්න එපැයි.......
ඉතාම විශිෂ්ටයි ස්වාමින්වහන්ස 🙏
@SiriSamanthabadra-ho5ujwel mugatiyage wahalek tipar wela 😂
3% Triggered 😂😂
ස්වාමීන්වහන්සේගේ ධනාත්මක සිතිවිලි ඇති තරුණ පරම්පරාව 10000 හිටියනම් මේ රටේ අපි තව අවුරුදු 10කින් ජාතියක් විදියට කොන්ද කෙලින් තියන් හිටගන්නවා.අලුත් දේවල් කරන්න මේ හොදම කාලයයි.අපි මහන්සි වෙමු.කරන දේ තේ කඩයක්ද හරියට පිලිවෙලට කරමු.
අපි මේ ජාතියට රටට පණ දෙනවා.නැගිටිනවා ස්ථීරයි.🙏🙏
පිටිදුවේ කියන එකා බුදුදහම විකුණගෙන කනවා ....එකට හුරේ තියන්න මෝඩයෝ රැළකුත් ඉන්නවා .....මු රහත් තියා සාමනේර කෙනෙක් වත් නෙමේ .....
ඔබවහන්සේට තෙරැවන් ! හරිම අගෙයි
අති විශේෂයෙන් විශිෂ්ටයි හිමියනි.ඔබ වහන්සේ මේ රටට කරන අමිල මෙහෙවර වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.තෙරුවන් සරණින් සියළුම දෙව් රැකවරණින් දීර්ඝායුෂ වේවා 💯🧘💛💛💛
ඇත්තටම හොද වැඩක් මෙවැනි ආහාර වලට විදේශ රටවල ගොඩක් ලොකු ඉල්ලුමක් තියනවා ❤❤🙏🙏
හොඳම දෙයක් හාමුදුරුවනේ ලංකාව හැමතැනම ශාඛා දන්නේ නැද්ද ඔබට ගොඩක් පින් අලුත් දේවල් හදුනා දෙනවට.
ලංකාව වටේම සංචාරක ආකර්ෂණය තියෙන තැන් වල ව්‍යාප්ත කරන්න පුළුවන් නං ගොඩක් වටිනවා. රැකියා අවස්ථාව න් ගොඩක් බිහිවෙනවා වගේම දේශීය ආහාරපාන වලට ලොකු වටිනාකමක් ලැබෙනවා. බොහෝම පින් මේ වගේ දේවල් හඳුන්වා දෙනවට
අපේ මුනීද්ද්රයන් වහන්සේ ජාතියට සම්පතක්🙏🙏🙏
බුදු හාමුදුරුවන්ට කියන්නෙ මොකද්ද
මොකද්ද මුනෙන්ද්ර යකො හාමුදුරුවෝ න්ගෙ දැක්ම හොදයි හැබැයි බුදු දහමට ක්රන හනිය තමයි ප්‍රස්නෙ
මමත් හරි ගෞරව කරන ස්වාමින් වහන්සේ නමක් .මේ ආදර්ශය රටට කොච්චර වටිනවද.🙏🙏🙏❤
තෙරුවන් සරණින් නිදුක් නීරෝගි සුව ලැබේවා ඔබ වහන්සේටත් සැමටත්. 🙏
ස්වාමින් වහන්සේගෙ ධර්මයත් නිවැරදි මාර්ගයෙ ගියානමි වටිනවා
Darmaya waradinam me wage dewal karanna shakthiyak na. Mulin deshana hariyata ahala inna
මේ හාමුදුරුවෝ තමයි හරිම ධර්මය පහදා දෙන්නේ...මුලින් vfm සම්මා දිට්ඨි දේසනා අහන්න බලන්න .ඊට පස්සේ ක්‍රමයෙන් වැටහේවි..මා ගිය මග එයයි.
ඇත්තටම ඔබ වහන්සේ දෙවි කෙනෙක් ද කියලා හිතෙනවා...මට නම් මේක මහා ආශ්චර්ය යක් .මුළු විශ්වයේම ආශිර්වාදය ඔබ වහන්සේට ලැබේවා!!!අවුරුදු අසූ හාර දහසක් ආයුෂ ,,,නිදුක් නිරෝගී සුවය ,,,ඔබ වහන්සේට ලැබේවා!!!සාදු! සාදු!!සාදු!!!
නමස්කාර වේවා භාග්‍යයවත් හිමියණි !
උතුම් තුණුරුවන්ගේ සරණයි !
🙏🙏🙏🪻🪻🪻🙏🙏🙏
අපේ දේවල් දායක වුණු සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා තවත් ඉදිරියට යන්න බුදු සරණයි🙏
අපිට ලොකු ආඩම්බරයක් ඔබ වහන්සේ වැනි කෙනෙක් අපිට ඉන්න එක ගැන. බුදු සරණයි🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ගරු ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි 🙏
Masha Allah ❤ Green Hut is a very good model which can be copied in many cities.... I am sure it will be welcomed by both locals and tourist who
are organic oriented...
Umandawe Sadu Diyasen viya uthui.Wahama janadipathi wenna.Janathawsge badaginnata umandawa ekama visiduma okkomala janathaws badaginne.Wahama rsta umandawata bara denna.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම සුපිරියක්...මේක තමයි වෙන්න ඕනෙ අපේ ජාතිය ඉදිරියට යන්න ඕනෙ ..එකට මේ තියපු පියවරට මාගේ නමස්කාර ය වේවා !!! මේ රට සුරපුරයක් කරන්න පුළුවන් ඒත් එහෙම කරන්නෙ නෑ කාලකන්නි
විශිෂ්ඨ යි අපේ හාමුදුරුවනේ ස්තුති යි
කියන්න වචන නෑ අපේ හාමුදුරුවනේ .ඇත්තටම ඔබවහන්සේගේ මේවටිනා සංකල්ප අගය කළ යුතු මයි.තෙරැවන් සරණයි ! දීඝායු වෙිවා !
එකඟයි
🙏🙏🙏🙏 නිදහස් නිමැවුම් කරනා ජාතිය පිනෙන් උදාරයි, එවන් අසිරිමත් මිනිසුන් සිටිනා රටත් උදාරයි. කතාවට පමනක් සීමා නොවී ක්‍රියාවෙන්ම මේ දේවල් හදුන්වා දී මග පෙන්වීම ඇත්තෙන්ම වටිනව.
රටට යන්න ඕන හරි ම පාර තමයි උමන්දාවෙන් කියන්නේ. ඒකත් නොතේරෙනව නම් ඉතින් අවාසනාව තමයි..!!!
බොහොම පින් ඔබ වහන්සෙට.අලුත් අදහස් අපිට හිතෙනවා මෙහෙම දැක්කම..🙏🙏🙏
අපේ හමුදුරුවන්ගේ නායකත්වයට මම කැමැතියි බලයාක් නැතිව කරන මේ වැඩ පිලිවලට ඔබ වහන්සෙට වෙලද ව්යාපාරයකයොද පහර ගහන්න බැරි නැ මම කියන්නේ පංසල් වල නිකාම් ඉඩම් තියෙනවා ඒවා ඔබ වහන්සේගේ වැඩපිලිව ක්‍රියාවට
අනේ හුකපන්
❤❤❤ අපි අලුතින් සිතමු❤❤❤දෙලොව ජයගමු❤❤❤
ඇත්තටම අපි හැමෝම එකතු වෙලා කරන්නම ඔනේ දෙයක් අපේ රටත් ගොඩගන්න පුලුවන් සන්කල්පයක් ❤❤
රටට දැයට වැදගත් දෙයක්,. ස්තුතියි,
පන්සල් වලට වැදී දානෙ ගිලමින්, වැඩකට නැති බන දෙසාබාමින් නොයිඳ නියම බුද්ධ පුත්රයෙකුගෙන් රටකට වියයුතු සේවය ඔබවහන්සේ ඉටු කරනවා. අපේ ගෞරවය හා භක්තිය මෙයින් පුද කරමු.
😂😂😂
ඔය කතාව අනුව ලොකුම වැරදි කාරයා බුදු හාමුදුරැවො නේ.මේ හාමුදුරැවො කරන වැඩේ අපි අගය කරන්න ඕන.නමුත් මේව දේශපාලකයන්ට අයිති වැඩ .උන් නොකරන නිසා තමයි උන්වහන්සේ මෙය කරන්නෙ .බුද්ධ පුතුන්ට අයිති බුදු බන දේශනා කිරිම තමයි.අපි හැමෝටම අයිති රාජකාරියක් තියෙනවා.ඒව නොකරන කොට තමයි උන්වහන්සේලා මේ වැඩට බහින්නෙ.නොදන්නා දේ කියා පවු පුරවා ගන්න එපා
බුදු හාමුදුරුවෝ දේෂනා කලෙත් බඩ ගින්නේ සිටින කෙනෙකුට බන දේශනා නොකොට මුලින්ම ඔහුට කෑම දෙන ලෙසයි. අන් රටවල් හා සසඳන විට ලංකාවේ අපි සැවොම ඉන්නේ කුසගින්නේ. ඉතින් අපට ඒ සඳහා මාර්ගය ක්‍රියාවෙන්ම පෙන්වා දෙන්නේ මේ හාමුදුරුවෝ මිස පන්සල්වලට වැදී දානෙ කමින් නිදාගන්න උන්නාන්සේලා නෙවෙයි නේ. මෙවැනි බඩගිනි කාලයක කියන බනෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?@@priyasilva5086
හරිම වටිනා දෙයක් හාමුදුරුවනේ තෙරුවන් සරණයි .
කියන එකා කලුද බලන්න එපා.කියන දෙ හිතට ගනිල්ලා ❤
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ...🙏🙏🙏
Awasaray ape hamuduruwane 🙏
Kiyanna kese keewath
Asanna nana buddhiyen asiya yuthuya
Lankawa harima hari margayata ganda puluwan
Niyama margopadeshaya oba wahanse wisin samaja gatha kireema
Kalochitay 🎉🎉🎉
Obawahanseta lowama jaya gannata hakiwewa! Sadu sadu sadu.
අගෙයි,හාමුදුරුවනේ ...බුරන බල්ලන්ට ගල් වලින් ගගහ ඉන්න ගියොත් අපි යන ගමන ප්‍රමාද වෙනවා.ඒක තේරුම් ගත් නිසා තමයි ඔබ වහන්සේට මේ තරම් දුරක් එන්න හැකියාව ලැබුනේ❤❤
Ils n'avaient pas torts
Exactly 💯 👍 ❤
මහන වුනේ සැප ගන්න බුදුන් දේශනා කලේ අත්හරින්න මෙයා බදා ගන්නවා what’s the purpose of being a monk he is a good leader good business man not a good Buddhist monk
@@tharakaabesinghe8910mas welendek tipar wela
ඔව් ඔව් මේ සාදුල වගෙ බිල්ලි වලට යන ගමන ඉක්කමනට යන්න සලස්සපං
එතකොට තමයි දැනගන්න පුලුවං කරේ මී හරක් වැඩක් කියල
පින්වත් ස්වාමින් වහන්ස මේවා දැක්කම හරිම සතුටුයි. මහනුවරට ත් මේ වගේම වෙළද සැලක් අරිනවා නම් කැමතියි.
අනිවාර්යයෙන්ම අතිරික්තයක් ඇත්නම් අපනයනය කළ යුතුය. පලමුව රටට අවශ්‍ය දේ රටේ මිනිසුන් අනුභව කළ යුතුය.
යුරෝපයේ කාබනික ආහාර සදහා වැඩි මිලක් ගෙවිය යුතුය.
අනේ හාමුදුරුවනේ හරිම සතුටුයි අවංකව වැඩ කරන පිරිසකුත් යොදවන්න
දේශීය නිෂ්පාදන වලට වෙළදපලක් සකස්කරදීම රටේ ආර්ථිකයට ලොකු ශක්තියක්. මාතලේ, නුවර වැනි ප්‍රදේශ වලත් ශාඛා ආරම්භ කරන්න 🙏
ඔබ වහන්සෙ කිව්ව වගේ ඒ ගොඩනැගිලිත් ඔක්කොම අරගෙන මේ සංකල්පය තවදුරටත් ව්‍යාප්ත කලොත් පුදුම වටිනව හාමුදුරුවනේ . හරිම වටින සංකල්පයක් . තෙරුවන් සරණයි ඔබ වහන්සේලා දෙනමටම .
තෙරුවන්සරණයි!!
ජය. ආහාර වලින් ස්වයංපෝෂිත කරන වෙන දරණ ඔබ වහන්සේ ඇතුලු පිරිසට ජය ❤️❤️❤️😋😋😋🙏🙏🙏
සිවුරක් දාගෙන ඉන්න එක තමා එකම ප්රශ්නය . අපි දන්න අනිත් සේරම හොඳයි වගේ.........
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏
ජාතියේ නියමුවානන් 🙏🙏🙏
Kudu gahala ammalata wadadena kollo tika allagattanam me wedeta niyama watina sdahassk ape hamuduruwane theuwan saranai🙏🙏🙏🙏🙏🙏🌹
දවසින් දවස දියුනු වේවා..........🙏🙏🙏
swamin wahansa oba wahanse ape ratata karana mahagu sewayata oba wahanseta bohoma pin
ලංකාවේ අපිට නව දැක්මක් ඇති කිරීමට කටයුතු කරන ස්වාමීන් වහන්සේලාට නමස්කාරය වේවා !
Math ekagayi
මාත් එකඟයි
තෙරුවන්සරණයි , ගවුරවණීය ස්වාමීන්වහන්ස ලක්වාසීන් වෙනුවෙන් මේ කරගෙන යන නෙත් අදහාගත නොහැකි ඉතාමත් වටිනා වැඩපිළිවෙළට නමස්කාරපූර්වකව
ස්තූතිවන්ත වෙමු. බෙහෙවින් සතුටුවන්නෙමු. සුවපත් භාවයෙන් සුවපත්භාවයටම පත්වේවා ! 🙏🙏🙏
අපේ දේ හදුන්වාදෙන එක උමන්දාව අපූරුවට කරනවා අපේ වගකීම මේ දේවල් පරිබෝජනය කිරීම.වැඩිහිටියන් ප්‍රතික්ෂේප කිරීම ලොකු පාඩුවක් ඔවුන්ගේ අත්දැකීම් දැනුම කලමණාකරනය තමයි වියයුත්තේ
අනේ අපේ හාමුදුරුවනේ හරිම වටිනවා ඔබවහන්සේගේ මේ වැඩපිලිවෙල.විවේචනය කරකර රටකන පලකයෝ සහ රට වැසියෝ ඉන්නකල් රටේ දිව්නුවක් නම් හීනයක්ම තමයි
හරිම අගෙයි ...❤❤
Oba wahansetath 02th uthum Nirwana awaboodayama Lebewa Lebewa Lebewa 🌹🌹🌹🙏🙏🙏
Great idea. .deergayu wewa..thinking of the future ideas 🙏🙏🙏🌻🌻🌻🌼🌼🌷🌷🌞
බුදුසරණයි 🙏🙏🙏🙏ජයවේවා 🌹🌹🌹🌹♥♥♥♥
ලංකාවේ ඉන්න ස්වාමීන් වහන්සේලා අතරින්, මම ගොඩක් ගරු කරන, ගොඩක් කැමති ස්වාමීන් වහන්සේ නමක්. ඔබ වැනි ස්වාමීන් වහන්සේලා රටකට වාසනාවක්. 🙏🙏🙏
RatA kana dahama kana modayek wancha karayek pasu pasa yanna epa
@@sampathhettiarachchi6432 😮
Me miniha krna dewal hmuduru knk wela krna ekai awula ubla sadu kiynwa misak muge bnak hriyta ahla tiyeda budu hamuduruwanta aphasa kra sujatha ta kiri pidu puja krpu kthwa jara widiyta wens krla
සහතික ඇත්ත මාත් කියනවා ඒක
සහතික ඇත්ත මාත් කියනවා ඒක
Theruwansarani 🙏🙏🙏🌷🙏 Jathiye niyamuwan wahansela 🙏 jayen jayamawewa 🙏
අපේ හාමුදුරුවනේ හැම දිස්ත්‍රික්කයකම එකක් දාමු ඉස්සරහට❤
හාමුදුරුවො . තොපි වගෙ ගොබ්බෙයො ඉන්නකන් හොදයි මුන්ට
Wow pissu hedenawa 👍👍👍👍👍 Jaya Wewa Hamuduruwane. AthiWishishtai
උමංදාවෙ හාමුදුරුවෝ කියන්නේ
අපේ රටට ලොකු සම්පතක් 🙏
අනේ ඔබ තුමන් අපේ රටේ ජනාධිපති උනානම් කියල හිතෙනවා 😔😔❤️🇱🇰
politics denna agamen ba 🙂
Ape hamuduruwane hoda wadak godak pin me lankawa apita hadala denna
හැමදේටම නෑ, බෑ කියමින් පාරේ පෙළපාලි යන සෙට් එකට හොඳ පාඩම.
මැසේජ වලින් දැකපු හොදම මැසේජඵක තමයි මෙි
😂anthare yakka pataw
@@ccha2841හිතට සතුටක් දැනුන නේද😅😅😅
👍
හැමදේටම බෑ බෑ කියමින් හැමදේම පිනට ඉල්ලන ජේවීපී, පෙරටුගාමී කාලකණ්ණින්ට කියල වෙනස් වුණානම් තවත් හොඳයි 😂
Eka nam eththa hamuduruwanee hdha pennuwahama minissu balanne hadha diha newee egilla diha theruwansaranai