රට ට වටින සෙවනගල සීනි කම්හල - වාර්ෂික ආදායම රු: මිලියන 5,800 ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 677

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 ปีที่แล้ว +103

    ඔබවහන්සේගේ ජාතික මෙහෙවර අමරණීයයි 🙏🙏🙏

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว +1

      ​​@@dankane2963 umbala vagee eun innakan ehema tamai hitanne

    • @kalanchigegithmaoshanpraba5990
      @kalanchigegithmaoshanpraba5990 ปีที่แล้ว

      ​ ஜஜஜஜஜஇமச

    • @jittamo352
      @jittamo352 ปีที่แล้ว

      oba.wahsege samaja.mhwra.bhmat.ma.eyhlae.b.s..

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +1

      @@jittamo352 සියලු දෙනාටම ජය .

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว

      උමංදාවට ගහපු සෙට් එක දැන් සීනි කම්හලට මාන බලනවා එකත් වනසන්න

  • @krishanthakumara1531
    @krishanthakumara1531 ปีที่แล้ว +31

    රජයේ මාධ්‍යයන් විසින් කරන්න ඕන දේ ඔබ වහන්සේ කරන්නේ..... තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 ปีที่แล้ว +52

    මගේ අව්ර ැදු 40 යටම අහපු ලස්සනම පුදුම හිතේන වචනයක් ඇහුවා තව තවත් දියුනුවේන් තියුනුවටම පත්වේන්න ඔනා ජයවේවා ජයවේවා ජයවේවා🙏🙏🙏.

    • @YouRiYaYooriyaNilKatarod-od5qu
      @YouRiYaYooriyaNilKatarod-od5qu ปีที่แล้ว

      🤣

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

    • @udaradinuranga979
      @udaradinuranga979 ปีที่แล้ว +2

      ​@@stevemadden5961 පව් බන් උබ අවජාතක පොන්සියා 🤣

    • @truthdamn
      @truthdamn ปีที่แล้ว

      😂😂එහෙම කියන්න හදිස්සි වෙන්න එපා
      😂😂😮

  • @vipulshirantha6290
    @vipulshirantha6290 ปีที่แล้ว +29

    අවන්ක නිලධාරීන් පිරිසක් සියලුම නිලධාරීන් හට තෙරුවන් සරනඉ 🙏

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

  • @sooryakandy921
    @sooryakandy921 ปีที่แล้ว +62

    🙏 වටිනා වැඩසටහනක් අපේ හාමුදුරුවනේ....හොද පැහැදිලි කිරීමක්❤❤

    • @sixlack5321
      @sixlack5321 ปีที่แล้ว

      ​@@dankane2963උඔ මොන මැෂින් එකෙන්ද මැන්නේ උන්වහන්සේට වෛරය තරහා තියෙනවා කියලා. උඹලගේ කුහක කුණු හිතට සා⁣පේක්ෂව එහෙම දැනුනට රටේ සියලුම ජනතාවට දැනෙනවා උන්වහන්සේ ඒ සිංහනාද කරන්නේ කියලා.

    • @YouRiYaYooriyaNilKatarod-od5qu
      @YouRiYaYooriyaNilKatarod-od5qu ปีที่แล้ว +3

      යූරියා සමන්ත දෙවියන් 🐄

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

    • @user-ri8hx3dm9z
      @user-ri8hx3dm9z 11 หลายเดือนก่อน

      palyan gotayo me harka @@YouRiYaYooriyaNilKatarod-od5qu

  • @akvg3114
    @akvg3114 ปีที่แล้ว +16

    සීනි,එතනෝල් ආනයන කරුවන් සමග අපේ සීනි කර්මාන්තයට සටනක් තියෙනවා..පාරිභෝගිකයන් ට හොඳ සීනි අඩු මිලට ගන්නනම්,පාරිභෝගිකයන් මේ සීනි සමාගම් සමග එකතු වෙන්න ඕන.අර සීනි පැකට් එක රට පුරා ව්‍යාප්ත කරන්න පුලුවන් අර කිව්ව විදියට සමාගමේම කඩයක් සෑම නගරයකම බිහිකිරීම මගින් .

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +11

    නූතන අනාගාරික දර්මපාල තුමා ඔබ වහන්සේ 🙏🙏🙏

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว +36

    *කළමණාකාරිත්වය අති විශිෂ්ඨයි* රජයෙ ආයතනයකින් කිසි දවසක අහලා නැති වචන , සේවයක්, *ගෞරවණීය මිනිසුන් එකතු වෙලා කල ලස්සන අරගලයක්*
    💞 *ජය වේවා* 💞

    • @asiritharaka7137
      @asiritharaka7137 ปีที่แล้ว +3

      @@dankane2963 ආහ්. රටට කෙලවෙනකල් බලන් ඉන්න තව කුහකයෙක් ඇවිත්😂😂

    • @asiritharaka7137
      @asiritharaka7137 ปีที่แล้ว +3

      @@dankane2963 හොඳ දෙයක් කරනකොට ඒක ඒ විදියට බලපං බං. කුහක නොවී😂😂😂

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว +1

      @@dankane2963 උබගෙ බිජ්ජ කපන කන් කමෙන්ට් දාන පුකේ අමාරුව හොදටම හොදවෙයි.😕

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว

      @@stevemadden5961 එකම විසදුම උබේ බිජ්ජ කැපීම .

    • @YouRiYaYooriyaNilKatarod-od5qu
      @YouRiYaYooriyaNilKatarod-od5qu ปีที่แล้ว

      නියමයි යූරියා සමන්ත 🫏

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 ปีที่แล้ว +16

    ඔබ වහන්සෙ වගේ එක නායකයෙක් අපේ පාර්ලිමේන්තුවෙ හිටියානම්

  • @sunalikanchana4201
    @sunalikanchana4201 ปีที่แล้ว +41

    ඔබතුමන්ලාට නිදුක් නිරොගි සුවය ලැබේවා ...මෙම ආයතනය දිනෙන් දිනම දියුණුවටම පත්වේවා ...

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 ปีที่แล้ว +52

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ කරනා මේ සේවයට .මෙවැනි කර්මාන්ත ශාලා අපේ රටට ලොකු වටිනාකමක් .සියලු දෙනාටම ජය .

    • @YouRiYaYooriyaNilKatarod-od5qu
      @YouRiYaYooriyaNilKatarod-od5qu ปีที่แล้ว +1

      යූරියා සමන්ත ❤️

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

    • @indikaprasanna4760
      @indikaprasanna4760 8 หลายเดือนก่อน

      රට හදන්න ඕනෙ Ac කාමර වල ඉදන් නෙමෙයි, කරුවල කාමරවලට ඇවිල්ලා ❤️‍🔥

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +39

    ඔබ වාහාන්සේ ගේ කැපවිම ජාතියට ලොකු ශක්තියක් .මේ රටට සේවය කිරිමට තවතවත් ධෛර්යය ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.❤❤❤🙏🙏🙏🙏

    • @YouRiYaYooriyaNilKatarod-od5qu
      @YouRiYaYooriyaNilKatarod-od5qu ปีที่แล้ว +2

      යූරියා සමන්ත දෙවියන් 💋

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว +1

      @@stevemadden5961 ගූ ජෙප්පෙක් .

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +10

    මෙම වැඩ කරන සියලු දරුවන් රටෙ ජිව නාලියයි ස්වභාව ධර්මය රැක දෙන්න ❤️🙏🌻🌻🌻🌻🌻🌻

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

  • @samkwt2128
    @samkwt2128 ปีที่แล้ว +10

    රටට ජාතියට ණය නැති ස්වාමීන් වහන්සේ නමක් ජාතිය ගොඩ දාන්න පුලුවන් ශක්තිය ලැබෙවා තෙරැවන්සරණයි ඔබ වහන්සේට

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +33

    ස්තුතියි ස්වාමින්වහන්සේට.. මෙවැනි දේශිය නිෂ්පාදන වලට වටිනාකමක් ලබා දිමට මැදිහත් විම පිලිබදව... ❤ කර්මාන්ත ශාලාවේ පාලන අධිකරිය ටත් වෙහෙස මහන්සියෙන් වැඩකරන සියලුම මහත්වරැන්ටත් සේවක මහත්ම මහත්මින්ටත් ස්තුතියි .. මෙම ආයතනයත් රැකගෙන රට පුරා නිෂ්පාදන බෙදා හරින්න. විශේෂයෙන් ම ආයතන විනාශ කරන දේශපාගලනය ඇතුලට ගන්න එපා

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

  • @user-bf4um8qd4s
    @user-bf4um8qd4s ปีที่แล้ว +2

    අපෙ හාමුදුරුවනේ කන්තලේ තියනව අතඇරල දාපූ කෝටි ගානක් වටින සීනි කම්හලක් ඔබවහන්සේ ඇවිත් බලල මේකෙ වැඩ ආරම්භ කරන්න වැඩකටයුතු ආරම්භ කරන්න ආමි එක හරි දාලා වැඩේ පටන් ගත්තොත් රටට ආදායමක් ගන්න පුලුවන් වක්‍ර රැකියා සිය ගානක් බිහිවෙන ව්‍යාපෘතියක්. මේකේ වැඩ ආරම්භ කළොත් කන්තලේ අවට ජනතාව ජීවිකාව සරු කරගනිවි 🙏🙏🙏🙏

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 ปีที่แล้ว +6

    ඔබවහන්සේට දැනෙනවා දේ රටේ පලයකයන්ට නොතෙරෙන එක අපේ කරුමෙට

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +15

    ගොඩක් ස්තුතියි ස්වාමින් වහන්සේගේ කථාව ඇත්ත රටට අවශ්‍ය වන්නේ තරුණ පරපුර සැමටම බොහෝ ම පිං වටිනා ම කතාවක් ස්තුතියි

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว +25

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි තවතවත් ශක්තිය ලැබේවා අපේ රටේ දියුණුව වෙනුවෙන් කැප කරනවට

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

  • @rangaprasanga8452
    @rangaprasanga8452 ปีที่แล้ว +6

    අවංකවම මේ අපේ රටේ තවත් එක් සම්පතක් මේ සීනි කර්මාන්තය තවතවත් වැඩි වැඩියෙන් දියුණු වෙන්ඩමයි ඕන.

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 ปีที่แล้ว +8

    මගේ වයස 40 යි මගේ වයසටම මම දැකපු හොදම සාර්තකම අංක එකේ කම්පැනියක් හරිම සතුටුයි කියන්න වචන නැ ඇත්බල යොද බල ලැබේවා ඔබ අයතනයේ සියලුම දේනාට ලැබේවා👊💪👊👊💪👊💪👊💪

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 ปีที่แล้ว +13

    ❤❤❤❤❤ බොහොම වටින රටට වටින අපේ හමුරැවෝ වික්‍රම අරචිචි කියන දියසෙන් මේ අපේ උමන්දාවේ හාමුදුරැවෝ කියලා මට හිතේනවා තේරැවමි සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා

    • @YouRiYaYooriyaNilKatarod-od5qu
      @YouRiYaYooriyaNilKatarod-od5qu ปีที่แล้ว

      යූරියා සමන්ත 💪❤️

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

    • @udaradinuranga979
      @udaradinuranga979 ปีที่แล้ว

      ​@@dankane2963 උබෙ අම්මට හිකුවම විතරද ඇත්තක් වෙන්නෙ පොන්නයා 🤣

  • @nalindag.m206
    @nalindag.m206 ปีที่แล้ว +20

    හරිම වටින වැඩක්.මෙ රට ගොඩනගන්නනම් ගොවිතැන දියුණු කලයුතුයි.

    • @nalindag.m206
      @nalindag.m206 ปีที่แล้ว +1

      අනෙ ඉතින් නොරහත් උනත් කමක්නැ සමාජයට සෙවයක් කරනවනම්. අනෙ සාදු,සාදු කියලා අපි හිත හදාගමු අපෙම මිනිස්සු කොටසකට හරි රැකියාව අවසථා ටිකක් ලැබෙනවනෙ.

    • @YouRiYaYooriyaNilKatarod-od5qu
      @YouRiYaYooriyaNilKatarod-od5qu ปีที่แล้ว

      යූරියා සමන්ත 🙏

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

  • @lakshmikv4346
    @lakshmikv4346 ปีที่แล้ว +3

    ඔබ තුමන්ලාගේ බුද්ධිමය කටයුතුවලට බෙහෙවින් ස්තුතියි අපේහාමුදුරැවො මෙිතැන්වලට වඩමිමවාගෙන ගිය සැමදෙනාටත් බොහොමපින් මෙමදේශනයඅහල සමාජයටත් හොඳ පනිවිඩයක් දිම වෙනුවෙන් ඔබවහන්සේට පින්සිදුවෙනවා මෙිආයතනයෙ වැඩ කරන උසස් නිලධාරින්ට මෙන්ම මෙහි වැඩකටයුතු කරනසියලු මහත්ම මහත්මීනටත් තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරැවන්සරනයි

  • @user-hq9vk2qz6h
    @user-hq9vk2qz6h ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කැපවීම මා අගය කොට සැලකෙන අපේ හිඟුරාණ සීනි සමාගම බලන්න යන්න හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @somarathnan.m2521
    @somarathnan.m2521 ปีที่แล้ว +10

    අපේ හාමුදුරුවනේ කතාව හරියටම හරි , මෙහෙම හැමෝම දැනුවත්වුනා. අර රාජ භෝජන පිරිනැමු මහ තැන් ලවා මෙවැනි
    කර්මාන්ත ගණනාවකට ඇවැසි පහසුකම් ලබලා දුන්නොත් මහත්ම පිනක් කියලයි මගේ අදහස.

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 ปีที่แล้ว +3

    තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දිවුරණුවෙන් දිවුරණුවට පත් වේවා

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +17

    සෞභාග්‍යයේ දැක්ම ,,🙏🏻🌼🌸💜🧡

  • @jayaratnekariyawasam2421
    @jayaratnekariyawasam2421 ปีที่แล้ว +10

    රටට ණය නැතිව වැඩකරන අය දිනෙන් දිනම වැඩිවේව.🙏

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +18

    මව්බිමේ ප්‍රගතිය උදෙසා ඔබ වහන්සේ කරන්නා වූ මෙහෙවර වෙනුවෙන් අපේ namaskaraya වේවා!!!
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @user-px7wq7je9d
      @user-px7wq7je9d ปีที่แล้ว +2

      ​@@dankane2963 ජෙප්පෙක් පැනලා මේකට ...

    • @sixlack5321
      @sixlack5321 ปีที่แล้ว

      මොකක්ද මේ මුට හැදිලා තියෙන පිස්සුව. අසූචි ගදේ බෑ.

    • @YouRiYaYooriyaNilKatarod-od5qu
      @YouRiYaYooriyaNilKatarod-od5qu ปีที่แล้ว +1

      යූරියා සමන්ත දෙවියන් 💪

    • @YouRiYaYooriyaNilKatarod-od5qu
      @YouRiYaYooriyaNilKatarod-od5qu ปีที่แล้ว +1

      මෝඩ යූරියා සමන්ත 🫏

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

  • @sudubole12
    @sudubole12 ปีที่แล้ว +16

    මේකනම් සුපිරිම වැඩක්❤️

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 ปีที่แล้ว +7

    සුවපත් වේවා .!🙏 අප රටේ මෙවැනි ආයතන ගොඩ ගන්න හඩ නගන්න .

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 ปีที่แล้ว +8

    ඔබවහන්සේ කරන ජාතික මෙහෙවර අමරණීයයි...

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว +1

      ​@@dankane2963 umbala vagee kalakanni innakan ehema tamai hitanne.. budu haamuduruwo "embaaa mugdaya" kiyala dos pawarana vachana tripitakaye tiyenawa..mulinma tripitakaya kiyawapan..

    • @YouRiYaYooriyaNilKatarod-od5qu
      @YouRiYaYooriyaNilKatarod-od5qu ปีที่แล้ว

      අඩේ යූරියා සමන්ත 😘

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +8

    සියලු දෙනාටම ජය .

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath5530 ปีที่แล้ว +26

    අපේ ස්වාමීන්වහන්සේට රට දුන්න නම් මම හිතනවා අවුරුද්දෙන් රට ගොඩ...

    • @samkwt2128
      @samkwt2128 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් මටත් හිතෙන්නේ ඒකමයි

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේහාමුදුරුවනේ සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

  • @badraalwis2361
    @badraalwis2361 ปีที่แล้ว +3

    🙏🙏🙏 අපගේ සමන්තභද්‍ර බුදුපියාණන් වහන්සේ ඇතූලු සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +23

    ලෝකයේ පුදුම සම්පත් රාසියක්‌ තියෙන රටක්‌ මගේ රට මෙතුවක් කල් පාලකයෝ කලේ මිනිස්සුන්ව මන් මුලා කලා මොකද පාලකයන්ට මිනිස්සු මෝඩයෝ වෙන තරමට උන්ට වාසිඊ හැබැයි දැන් ගොඩක් දුරට ඔබ වහන්සේ වැනි නායකයන් උගත් නායකයෝ රටට අවශ්‍ය ඕනේ කාලයක් ඔබ වහන්සේ ට දීර්ගායු ලැබේවා 🌹🌹🙏🙏

    • @chandrakarunaratnerajapaks8193
      @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +2

      @@dankane2963 😂😂😄

    • @sixlack5321
      @sixlack5321 ปีที่แล้ว +1

      ​@@dankane2963උඹලට මේ රටේ දැන් ඉන්න බෑ තමයි. මුන්වහන්සේ සිංහනාද කරද්දි පපුව ගිණිගන්නවා නේද?
      අපේ ජනතාවටනම් උන්වහන්සේ පියාණන් වගේ ලොකු හයියක්.
      අර පො.. අනුරටයි, සජිත්ටයි ඔය වගේ ගිහින් ඔය තැන් ඉහළටම ගන්න තිබ්බනි.
      අන්න උන්ට ගිහින් කතාකරපල්ලා කනට දෙකක් ගහලා. මමත් හම්බවෙනකම් ඉන්නේ.

    • @YouRiYaYooriyaNilKatarod-od5qu
      @YouRiYaYooriyaNilKatarod-od5qu ปีที่แล้ว

      යූරියා සමන්ත 🧘🏻‍♀️

    • @YouRiYaYooriyaNilKatarod-od5qu
      @YouRiYaYooriyaNilKatarod-od5qu ปีที่แล้ว

      මෝඩ යූරියා සමන්ත 🫏

    • @chandrakarunaratnerajapaks8193
      @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว

      @@YouRiYaYooriyaNilKatarod-od5qu ජෙප්පෝ කවදාවත් රටට හොදක් කලේ නැහැ? කාලකන්නි

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +5

    ලංකාවේ තවමත් ඉන්නවා විශාල ජන කොටසක් බොහොම බුද්ධිමත් කැප වෙලා වැඩක් කරන්න පුළුවන් අවංක කට්ටිය නමුත් රටේ අවාසනාවකට එවැනි අය ඉන්නේ බොහොම අතලොස්සක් ඒක හින්දා අපේ ඒ සියලු දෙනාට ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ තත්ත්වයට මේ රට තියෙද්දිත් ඔබතුමන්ලා මහන්සි වෙලා මේ රට ගොඩ ගන්න උත්සාහ කරන උත්සාහයට

  • @sarathcontrath7234
    @sarathcontrath7234 ปีที่แล้ว +9

    තේරැවන් සරනයි අපේ හමුදුරුවන්ට .

    • @YouRiYaYooriyaNilKatarod-od5qu
      @YouRiYaYooriyaNilKatarod-od5qu ปีที่แล้ว

      අඩෝ .. යූරියා සමන්ත 🫏 ජනාධිපති කරමු 🐄

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

  • @user-xd6jm6gw9l
    @user-xd6jm6gw9l ปีที่แล้ว +5

    සුපිරි වැඩක් අපෙ හමුදුරැවනේ. බොහෝමත් ඉස්තුයි. බොහෝම පං

  • @nltkmusic2334
    @nltkmusic2334 ปีที่แล้ว +2

    දුඹුරු සීනි සුදු සීනි වලට වඩා ගුණයි අපේ රටේ සීනි පැකට් මිලදී ගන්න කට්ටියම සෙවනගල සීනි පැකට් එකම ඉල්ලන්න ඉදිරි අනාගතය ශක්තිමත් කරන්න අපි දායක වෙමු තවත් අයට රැකියා ලබා දෙමු සෙවනගල දුඹුරු සීනි 👍❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isuruisuru4429
    @isuruisuru4429 ปีที่แล้ว +11

    ඉලග පාර මහ මැතිවරනය ඉල්ල්මු අපෙ හාමුදුරුවනෙ

    • @YouRiYaYooriyaNilKatarod-od5qu
      @YouRiYaYooriyaNilKatarod-od5qu ปีที่แล้ว

      ලොකුම බූරුවා 🫏 යූරියා සමන්ත.

    • @sglsudam83
      @sglsudam83 ปีที่แล้ว +1

      pissuda rahath wela ne kohomda president wenne

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +3

    ජයවේවා 🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾 ශ්‍රී ලංකා.

  • @Vali_music_production
    @Vali_music_production ปีที่แล้ว +14

    රටට නය නැති මිනිස්සු ❤

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

  • @sixlack5321
    @sixlack5321 ปีที่แล้ว +2

    පිටරටින් ගෙන්වන සීනි යි කසිප්පුයි දෙකම සමානයි කියලා ඩොක්ටර් කෙනෙක් ප්‍රසිද්ධියේම කියා සිටියා. ඒක ඇත්ත කියලා දැන් බොහෝ පිරිසකගේ ඇස් අරිලා තියෙනවා. දියවැඩියාවට ප්‍රධානම එක් සාධකයක් තමයි සුදු සීනි. අසමත්ජාති ධනවාදි දේශපාලන හෙන්චයියන් කිහිප දෙනෙක් නිසා අද රටේ සමස්ත ජනතාවම රෝගීන් වෙලා එකා දෙන්නා මැරෙන්න අරගෙන කාලයක් පොල්තෙල් හොඳ නැහැ කියලා රාවයක් අැරියා.
    ⁣පොල්තෙල් වගේම මේ උක් සීනි ප්‍රතිශක්ති කාරකයක්. අපේ භූම්යේ වැවෙන සියල්ලම ඔෟෂද.
    ජනතාව පෙරට ඇවිත් මේවා වගා කරන්න ගත්තොත් අර ධනවාදි මිනීමරුවත් ටික පලා යනවා.
    ඉතින් උන්වහන්සේ සමග සියලු දෙනාම එකතුව එකට අත්වැල් බැඳගමු.
    අපිට නැගිටින්න වෙන ක්‍රමයක් නෑ.
    අපේ ගැලවුම්කරුවා උන්වහන්සේ පමණයි දැන්. වෙන කිසිවෙක් විශ්වාස කරන්න බෑ.

  • @siromapriyadarshani8536
    @siromapriyadarshani8536 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ හැම දෙටම මැදිහත් වෙින්න අපෙ හමුදුරැවන

  • @charlesgunawardena2729
    @charlesgunawardena2729 ปีที่แล้ว +12

    100% agreed we'll said 🙏🙏🙏❤

  • @dhanukamj
    @dhanukamj ปีที่แล้ว +1

    සුපිරි..මේ වගේ රටේ දේවල් දියුණු වෙනවා දකිද්දි සතුටුයි....

  • @user-px7wq7je9d
    @user-px7wq7je9d ปีที่แล้ว +4

    ඔබවහන්සේට කියන්න වචන නෑ මේ කරන මෙහෙවරට .මිනිස්සු මෙවා දන්නෙ නෑ...දැනගන්න මේ විදිහට වැඩසටහන් කරන්න ඔනා ...

  • @talkwithruwanmeepagala7642
    @talkwithruwanmeepagala7642 ปีที่แล้ว +1

    ජනාධිපති වෙන්නම ඕනි ඔබ වහන්සේ...ඒක වෙන්නම ඕනි ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීම ක් කරන්න විශාල පිරිසක් බලා සිටී..මා ඇතුළු ව..ජයෙන් ජයම වේවා..රටේ අනිත් හාමුදුරුවනුත් උමන්දාව ට වඩම්මල නැවත මහන කාරල ගන්න අපේ හාමුදුරුවනේ..

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට ....🙏🙏🙏

  • @roshanpushpakumara3165
    @roshanpushpakumara3165 ปีที่แล้ว +1

    මේක nam සුපිරි ma සුපිරි වැඩක් .jayen ජයම වේවා ..දියුණු wen දියුණුවට path වේවා ...🙏🙏🙏

  • @sudhumanikepriyadharshan-ud2bo
    @sudhumanikepriyadharshan-ud2bo ปีที่แล้ว +1

    මට පුදුම මෙච්චර ශ්‍රී ලංකාව ගොඩගන්න හදන ස්වාමීන් වහන්සේටත් බැනලා comment කරන මිනිස්සුත් මේ උතුම් ශ්‍රී ලංකාවේ ඉන්නවා. එකයි මට දුක. ස්වාමින් වහන්සේට බුදුසරණ පතමි

    • @dilkavlogs
      @dilkavlogs ปีที่แล้ว

      මෙව්වා මාස්ටර් පෑලෑන් බන්

  • @nelum6229
    @nelum6229 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට පමණයි රට ගොඩ ගන්න පුළුවන් අපේ් හාමුදුරුවොනේ 🙏🙏

  • @seeta164
    @seeta164 ปีที่แล้ว +3

    Attatama 🇱🇰apa sampatha❤ harema adambarai apa hamuduruwanta 🙏🙏🙏🙏sri lankawa baradanna

  • @ishani5290
    @ishani5290 ปีที่แล้ว +3

    A great venerable Thera who wishes success in our country !!! Budusaranai !!! 🇱🇰🙏🌞💯🏆👍👍👍💐💐💐🌏🌱

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +5

    මෙම කර්මාන්ත ශාලාවෙන් ාභ ලැබෙනවා ටත් වැඩිය අපි හිතන් පැත්තක් තියෙනවා හය දහකට මිනිස්සු ප්‍රමාණයකට මිනිස්සු හයදහසකට රැකියා ලබා දෙනවා කියන එකත් ලොකු දෙයක්

  • @rashmipavithra9941
    @rashmipavithra9941 ปีที่แล้ว +2

    අපෙ.ස්වාමින්.වහන්සෙ.කෘෂිකර්මාන්තය.නගා.සිටුවිමට.දරන.වැයම.සාදු.සාදූ.සාදූ

  • @sudhumanikepriyadharshan-ud2bo
    @sudhumanikepriyadharshan-ud2bo ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ගැන මට ගොඩාක් සතුටුයි

  • @ranjansinha1744
    @ranjansinha1744 ปีที่แล้ว +2

    මුලදි ගොඩක් සාර්ථකව අපේ හාමුදුරුවෝ සාකච්ඡාව කරගෙන ගියත් අන්තිම ටිකේදි අමතක වෙලාද දන්නෙ නෑ.. මැදින් පැනීම ඇති උනා වගේ.. 😊.
    මෙහෙම හරි ජනතාව දැනුවත් කිරීම ඔබ වහන්සේට බොහොම බොහොම පිං.. අපේ හාමුදුරුවනේ.. 🙏

  • @MalshanDilhani-ph6gg
    @MalshanDilhani-ph6gg 3 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම මාර දෙයක් ජිවිත වලට ගන්න දෙවල් තියෙන you tube chanal ekak pin oba වහන්සේට !🙏🙏🙏🙏🙏🙏

  • @user-ci6mp3mj6f
    @user-ci6mp3mj6f 2 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස ඔබවහන්සේ අවවාදයෙන් තොරව ආදර්ශයෙන් පෙන්වා දීලා තියනවා.උමංදාව.මුළුලංකාවටම ආදර්ශයෙන්ම පෙන්වාදීලා තියනවා.

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ ට විශ්වයේම ආරක්ෂාව ලැබේවා.❤

  • @user-yz6op5wu5k
    @user-yz6op5wu5k 3 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ යන ගමන අති සාර්ථකයි මෙ දේ තමයි විය යුත්තේ කව්රු මොනවා කිව්වත් අපි ඉන්නේ රටට ජාත්‍යට ආගමට ආදරය කරන අයත් සමග

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +3

    අපේ මේ ස්වාමීන් වහන්සේ ුදුමාකාර මහන්සියක් උද්යෝගය තියෙන්නේ මේ කාලකන්නි මිනිස්සුන්ව නැගිට්ටවන්න නමුත් සමහර ආහාර බල්ලො ඒක ගන්නෙ විහිළුවට හාස්‍ය ඒක අපහාස කරන්න ඒක අපිට තේරෙනවා

  • @erangaprabath2036
    @erangaprabath2036 ปีที่แล้ว +1

    ඇත්තටම රටේ ජනාධිපති පුටුවේ ඉන්න වැඩ තරම් සුදුසු කෙනෙක්දෝ කියලත් හිතෙනව . ඔබවහන්සේට ඇත්තටම පින්. පාර්ලිමේන්තුවේ ඉන්න 225 මැති ඇමති මහත්වරුන්ට මේවා පෙනිලා ක්‍රියාත්මක කරන්න අදහස් පහල වේවා.

  • @pubududarshana6206
    @pubududarshana6206 ปีที่แล้ว +4

    සෙවනගල ගුලි පිලිබඳවත් vedio එකක් ඔනෙ අපේ හාන්දුරුවනේ ❤🤔🤔😌😌

    • @Nibbana369
      @Nibbana369 ปีที่แล้ว +1

      මගෙ එකා..❤️

  • @123diamond1000
    @123diamond1000 5 หลายเดือนก่อน +1

    Stop importing foreign alcoholic drinks and then our country will be successful economically. Jaya wewa Sri-lanka 👍🙏

  • @ayeshudayasiri716
    @ayeshudayasiri716 ปีที่แล้ว +5

    පවු ඒ මිනිස්සු මුන් ලාබ ලැබුවට අර වැඩකරන මිනිස්සුන්ට boot දෙකක් අරන් දෙන්න බැයිනම්..සෙරප්පුවත් දෙන්න 😢

    • @user-ci6mp3mj6f
      @user-ci6mp3mj6f 2 หลายเดือนก่อน

      පවු ඒ වැඩකරන අහිංසක ජනතාව වැඩකරන්නේ තමුන්ගේ මුලික අවශ්‍යතාවයක් පවා අමතක කරලයි.අපි ගරු කරන්න අවශ්‍යයි.ඔවුන්ගේ කැපවීමට.ඔබ වැනි එක් පුද්ගලයෙක් ඔය වැඩබිමේ හිටියානම් මෙලහට අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නගලා හමාරයි.ඔබවැනි වීර පුතුන් ලංකාවටම පිළිලයක්.

  • @slgeming9427
    @slgeming9427 หลายเดือนก่อน

    සෙවනගල කියන්නෙ පුරාවෘතයක්😍❤️

  • @sarathkotuwa4086
    @sarathkotuwa4086 ปีที่แล้ว +2

    Be a next president in Sri Lanka

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 ปีที่แล้ว +1

    ඔබවහන්සේට ..තියන ජාතියේ කැක්කුම..

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +1

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌾🌾🙏🙏🙏👍👍👍

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

  • @senadeera7223
    @senadeera7223 4 หลายเดือนก่อน

    ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි

  • @llifeattractionmusic
    @llifeattractionmusic ปีที่แล้ว +1

    ,🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට ❤

  • @indikagangani7555
    @indikagangani7555 ปีที่แล้ว +2

    කන්තලේ සීනි කම්හල නැත්තට නැති වුණා... ස්වාමීන් වහන්ස පුළුවන්නම් ඒ ගැන බලන්න..❤

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 ปีที่แล้ว +2

    අනිවාර්යෙන් 💪💪💪💪💪💥💥💥💥💞💞💕💕💕💕🙏good🙏🙏🙏🙏

  • @tharindusandamal1980
    @tharindusandamal1980 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි 😊

  • @dilkavlogs
    @dilkavlogs ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ ..NPP ජයවෙවා..

  • @BacktoCeylonAsia
    @BacktoCeylonAsia ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ සන්කල්පය තේරුම් ගන්න පාලකයො පහලවේවා.

  • @sachds3333
    @sachds3333 ปีที่แล้ว +9

    ඔක්කොම රටින් ගේනවා ලංකාවේ අයට රස්සා දෙන ආයතන නෑ තියෙන ඒවාත් වහනවා . හැමදේම ආනයන කරන්න තව😅 ඩොලර් හොයන්න ගෑණු රට පටවනවා . ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

  • @prasanranaweera9800
    @prasanranaweera9800 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!

  • @saliyaudesh971
    @saliyaudesh971 ปีที่แล้ว +1

    තව තවත් ශක්තිය ආශිර්වාදය ලැබෙවා🙏🙏

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

  • @priyanthipieris633
    @priyanthipieris633 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ටික කාලය කට හරි රටේ නායකත්වය ගන්නවනම් . ඉතා ම වටින වා, දක්ෂ උගත් බුද්දිමත් ..නිර්භීත කෙනෙක් ඔබ වහන්සේ ,රට ගොඩ ඔබ වහන්සේ ට කෙලින් කතාකරන කොන්දක් නියන කෙනෙක් , ආගම දහම ගැන නොදනිම් dubai

  • @eamarasiri3563
    @eamarasiri3563 ปีที่แล้ว +2

    JAYAWEWA 🙏🌻👍👍

  • @sumedhathejan4139
    @sumedhathejan4139 ปีที่แล้ว

    බුදු හිම්යනි. පාලකයින් කළ යුතු දේ ඔබ වහන්සේ සොයා බලා කිරිම ඉතාමත් අගය කිරම්. ජය නියතයි.ඉදිරියටම යමු.🙏🙏🙏❤❤❤

    • @LSCL-Sweet_Success
      @LSCL-Sweet_Success ปีที่แล้ว

      th-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම

  • @manjula1201
    @manjula1201 ปีที่แล้ว +2

    හරියටම හරි. සෙවනගල නමින් සිනි ගන්න ලැබෙවා .

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයී

  • @rajapaksa1551
    @rajapaksa1551 ปีที่แล้ว +4

    කෘෂිකර්මාන්ත ඇමති කම ගන්න හැකි නම් ලන්කවම ගොඩ .❤❤❤❤ දහම ගැන නම් අපි දන් නැ😂😂😂😂

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +1

    ඔන්න , උන් වහන්සේ නිවිලා...
    දැවෙන මිනිසුන්ට කමටහනක් දුන්නේ ...
    ඔන්න සමහර අයට නොගැලපෙන හොදම කමටහන...
    වෛර නොකර ගන්න හැමෝම ...
    නමස්කාර වේවා හිමියණි ...
    මම හිතනවා උන් වහන්සේ දෙන යහපත්ම , ප්‍රායෝගික කමටහන ..හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
    බොහොම ස්තුති හැමෝටම ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roharakumara390
    @roharakumara390 ปีที่แล้ว +22

    ඔබ වහාන්සේ මේ රටෙ බලය ගන්න අපි සහාය දෙනව

    • @asiritharaka7137
      @asiritharaka7137 ปีที่แล้ว +3

      @@dankane2963 කුහකයා😂😂😂

    • @thanujalakmini4725
      @thanujalakmini4725 ปีที่แล้ว +2

      @@dankane2963
      ⭐ *කුඩ්ඩෙක්ද කොහෙද ලංකාවෙ* *නැති එකනම් ලොකු දෙයක්* 😠
      ⭐ *නාකි ගෑණු වගෙ එකම දේ සිය* *වතාවක් කියවනවා*

    • @user-px7wq7je9d
      @user-px7wq7je9d ปีที่แล้ว +2

      ​@@dankane2963 ජෙප්පො

    • @YouRiYaYooriyaNilKatarod-od5qu
      @YouRiYaYooriyaNilKatarod-od5qu ปีที่แล้ว

      ඔහොම යන්...නියමයී යූරියා සමන්ත 💪🙏

    • @roharakumara390
      @roharakumara390 ปีที่แล้ว +1

      @@dankane2963 යකෝ යුරියා බැරිනම් ගු දාලවත් කමක් නැ මේ රටට වැඩක් වෙනවනම් තොපි මොනවද කරල තියෙන්නෙ කුහකකම් විතරයි මිනිමරු ජෙප්පෝ තුක් නොදකින් තොපි

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනය් ඔබ තුමන්ලට

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว

    Maha jatika meheuma job ahime una ahinsakayn gana hithamu oba wahansetamage🙏🙏🙏🙏🙏👍👍♥️♥️🇨🇾🇨🇾🇱🇰🇨🇾

  • @wasa.9753
    @wasa.9753 ปีที่แล้ว +1

    අම්මෝ! මේ දෙන encouragement එකනං කියලා වැඩක් නෑ! ❤

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 ปีที่แล้ว

    ඔබ වහන්සෙට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ අපෙ දෙ දිඋනු කරන්නෙ නැහැ කාල කන්නි😢😢😢😢😢

  • @user-kq7tg2jb4e
    @user-kq7tg2jb4e ปีที่แล้ว

    ඔබවහන්Saට ගොඩක් පින් ඔබවහන්Saලවත් ඉදිරියට අැවිත් මෙවා ඉදිරියට න්න🙏🙏🙏🙏🙏

  • @gaminifernando2206
    @gaminifernando2206 ปีที่แล้ว

    දවසක් දැක්කා වසර කීපයකට පෙර දිනක ඔබ වහන්සේ ධර්මදේශනාවක් කරමින් සිටියදී එවකට රටේ පළමු ආර්‍යාවයැයි කාන්තාවක් එකී පරිශ්‍රයට වඩිද්දී ඔබ වහන්සේ ධර්මදේශනාව එතැනින් නවතා එතුමිය වෙත දිව්ව හැටි. ☸️

    • @samudriwijesiriwardena6263
      @samudriwijesiriwardena6263 ปีที่แล้ว +1

      රට ජාතිය ආගම වගේම රටේම ආර්ථික අර්බුදය සමනය කිරීමට පෙරට එන සංඝ පීතෘවරයන් වහන්සේලාට අගෞරව නොකර අබ ඇටයක් තරම්වත් දෙයක්වත් මනුස්සයෙක් විදියට කරගෙන යන ලෙස ඉල්ලනවා.

  • @drudayangapathmakumara3058
    @drudayangapathmakumara3058 ปีที่แล้ว +1

    Excellent hamuduruwane

  • @user-vw1zs1me6s
    @user-vw1zs1me6s ปีที่แล้ว

    Budu Bawa labennai jathiya goda damema..
    Pin hamuduruwane.. oba Wahanse wetuna rata goda ganna...