සැපට සිල් ගත්ත අපි සැපට වළඳනවා|උමන්දාවේ වළඳන පාට පාට අමුතුම දානය|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2020
  • මේ දාන මේසෙ දිහා වෛරෙන් නෙවෙයි සතුටින් බලන්න
    • අවබෝධයට මග 77 | සුභ ගමන 👆👆👆 සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ගේ අවබෝධය ට මග දේශනාමලාව පිළිවෙලින් ශ්‍රවනය කිරිමට
    Umandawa Monastry - Tel +94773686686
    Watch / sashramaya
    For Donations - People's Bank -DehiwalaA/C No : 019100130010152Siri Sadaham Dharma Yathra Padanama (Swift Code - PSBKLKLX)
    #samanthabadra_thero#umandawa#sirisadahama_ashramaya##

ความคิดเห็น • 5K

  • @absanka936
    @absanka936 3 ปีที่แล้ว +942

    "ආනන්ද...!! අනාගතයේ දි ආහාර සහ අනෙකුත් සුඛවිහරණ භුක්ති විඳීමට පමණක් සිවුරු දරන පුද්ගලයන් මගේ සාසනය තුළ බිහි වෙ.. ඔව්න් " ශ්‍රමණ ප්‍රතිරූපකයන් " යනුවෙන් හඳුන්වමී

    • @damdamkns1564
      @damdamkns1564 3 ปีที่แล้ว +93

      හාමුදුරැවන්ට වවාගෙන වලදන්න කීවෙ ඕවා නොවේ,ධර්මය තුල ගුණධර්ම වවාගන්න දේශනානලේ

    • @user-yh4sx3so1c
      @user-yh4sx3so1c 3 ปีที่แล้ว +67

      @The Forgotten One මිනිස්සු දෙන දානයෙන්. හාමුදුරුවෝ හරියට භාවනා කරල නිවන් මඟට ගිහින් සෝවාන් යනාදී ඵලය ලැබු කල දානය දෙන ගිහි පින්වතුන්ට මහත්ඵල මහානිශංශ ලැබෙයි. මේ හාමුදුරුවන් පෙන්වන්නේ ගිහියන්ට ගතහැකි ආදර්ශයයි. වගා කල යුත්තේ ගිහියන් මිස ස්වාමින්වහන්සේලා නෙවෙයි. ගිහියන්ගේ යුතුකම වගාකොට දානය පිළිගැන්වීමයි. ස්වාමින්වහන්සේලා ගේ යුතුකම බිම් කොට කොටා සිටීම නොව සසර කෙටි කරගැනීමට තැත් කිරීමයි. මාර්ග ඵල සඳහා උත්සාහ කිරීමයි. චීවරය පසෙකින් තැබුවොත් මේ හාමුදුරුවෝ කරන දේ අති විශිශ්ඨ යි. චීවරය දරා අනිකුත් හාමුදුරුවන් සමඟ කිරීමයි බෞද්ධයන් අනුමත නොකරන්නේ

    • @user-yh4sx3so1c
      @user-yh4sx3so1c 3 ปีที่แล้ว +43

      AB SANKA ඇත්ත දැන් උදාවෙලා තියෙන්නේ ඒ කාලයයි. සාසනයේ පරිහානිය ආරම්භයයි

    • @nadishaperera5162
      @nadishaperera5162 3 ปีที่แล้ว +29

      @@damdamkns1564
      මේ ස්වාමීන් වහන්සේ නිවන් අවබෝධ කරල නං ,යූ ටියුබ් එක හරහා අවබෝධ කරගත් ධර්මය දේශනා කරනවා නම් පුජ කරන ඒවා කෑවම මොකෝ වවාගෙන කෑවම මොකෝ ........

    • @nadishaperera5162
      @nadishaperera5162 3 ปีที่แล้ว +18

      @@user-yh4sx3so1c
      මේ ස්වාමීන් වහන්සේ කියනවනේ උන්වහන්සේ රහත් වෙලා කියලා තව මොනවා අවබෝධ කරන්නද?

  • @diyagamasudamma1508
    @diyagamasudamma1508 3 ปีที่แล้ว +215

    අපි අසරණ වෙලාවගෙ අපිට දැනෙනවා බුදු හාමුදුරුවනේ !!!!

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 2 ปีที่แล้ว +25

    සාදු සාදු ඔබ වහන්සේගේ මේ සුන්දර ක්‍රියාව ඉතා විශිෂ්ටයි. උතුම්. මෙවැනි ක්‍රියා තවත් කිරීමට ශක්තිය ලැබේවා

  • @tharuviduvlog1536
    @tharuviduvlog1536 2 ปีที่แล้ว +36

    ඇත්තටම ඔබ වහන්සේ ලෝකෙටම ආදර්ශයක්.මේ කෑම අපේම දේවල්.අපි දැක්කෙ ඔබ වහන්සේ නිසයි.කවුරු මොනව කිව්වත්.මේ දේ අපි කරොත් හැමෝම ගොඩ

    • @buddhimadusankha9579
      @buddhimadusankha9579 ปีที่แล้ว +1

      Oba wahanse mee lowata dakwana puurwaa darsha siyalu minisunge net pedimata hetuweewa
      ee pinaobawanseta lebewa minisunge net pedewa sepa atto weth waa

  • @banu6012
    @banu6012 3 ปีที่แล้ว +80

    "ආනන්ද..!! අනාගතයේදී ආහාර සහ අනෙකුත් සුඛ විහරණ භුක්ති විඳීමට පමණක් සිවුරු දරණ පුද්ගලයන් මාගේ ශාසනය තුළ බිහිවේ., ඔවුන් "ශ්‍රමණ ප්‍රතිරූපකයන්" යනුවෙන් හඳුන්වමි"!!
    -සම්මා සම්බුදුරජාණන් වහන්සේ- 🙏

    • @sarathkumara3264
      @sarathkumara3264 2 ปีที่แล้ว +2

      Correct

    • @hasnadiwyanjalee8932
      @hasnadiwyanjalee8932 2 ปีที่แล้ว +1

      Hariyatama hari

    • @isuruthemiya467
      @isuruthemiya467 2 ปีที่แล้ว +2

      කොහොම උනත් හාමුදුරුවන්ගේ කළමනාකරණය නම් ඉතාම විශිෂ්ටයි.

    • @priyangipelawaththage513
      @priyangipelawaththage513 2 ปีที่แล้ว

      Situwilla widiyata tamai hamadama penne

    • @user-qp1uu4dn2v
      @user-qp1uu4dn2v 2 ปีที่แล้ว

      👏👏👏

  • @lakmalioman9245
    @lakmalioman9245 3 ปีที่แล้ว +77

    අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි !!! බොහොම නුවණක් ඇති හාමුදුරු නමක් .බොහොම වටිනවා .මේවා dakalawath හැදෙන්න .තමන්ගේ දෙයක් කරගෙන ජීවත් වෙන්න ..

    • @dammagnana6745
      @dammagnana6745 3 ปีที่แล้ว

      නිදහස් වෙලාවක එන්න උමංදාව නරඹන්න. facebook.com/umandawa/ මේ link එක හරහා අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙන්න. සියලුම දේශනා සදහා th-cam.com/channels/HQWqXihFpz7rsSfAowMERw.html ඔස්සේ අපගේ TH-cam චැනලය හා සම්බන්ධ වෙන්න.Subscribe කරන්න. උමංදාවේ වැඩ කටයුතු කරගෙන යාම සදහා,ස්වාමීන්වහන්සේලාගේ සහ මෙහෙණින් වහන්සේලාට දානමාන පූජා කිරීම සදහා මුදලින් හා ශ්‍රමයෙන් උදව් වෙන්නත් පුලුවන්.වැඩිදුර විස්තර සදහා 077 544 0888 හෝ 077 3 686 686 අමතන්න.තෙරුවන් සරණයි!

  • @janakaaparekka2855
    @janakaaparekka2855 2 ปีที่แล้ว +85

    වස කෑම කන සැමට හොද ආදර්ශයක් .හාමුදුරුවන්ගේ කතාව සහතික ඇත්ත.මෙම වැඩසටහන හාමුදුරුවන් සමග එක්ව අපි සෑම පලාතකම ක්‍රියාත්මක කරමු.

  • @npkr3441
    @npkr3441 ปีที่แล้ว +75

    මෙහිමියන්ගෙන් අපි ගත යුතු හොඳ ආදර්ශ විතරක් ගනිමු...මොනාවුනත් හොඳ ආදර්ශමත් වැඩසටහනක්😇💚

  • @achalalakmali553
    @achalalakmali553 3 ปีที่แล้ว +72

    අපේ හාමුදුරුවන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා මෙවන් උතුම් වැඩ කටයුතු කරගෙන යාමට
    ශක්තිය ධෛර්යය ලැබේවා

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 3 ปีที่แล้ว +59

    හරේන්ද්‍ර ඔයා නියමයි කතාවට කතාවෙන් උත්තර දෙන හැටි හරිම අගෙයි

  • @premalatha1280
    @premalatha1280 2 ปีที่แล้ว +20

    අැත්තටම ගොඩාක් වටිනා දේවල්....ගොඩාක් පිං අපේ හාමුදුරැවන්ට මේ වගේ දේවල් කියා දෙනවට....සාදු සාදු

  • @nandikabasilrankothge5663
    @nandikabasilrankothge5663 2 ปีที่แล้ว +42

    ඔබ වහන්සේ සැබෑ බුද්ධ පුත්‍රයකු බව ලොවට පෙන්වා දී ඇත මාගේ සිතුවිලි අනුව අපගේ තථාගතයාණන් වහන්සේ ද?ලොවට පහදා දුන් දර්මය මෙයම තමා මේ පින් බලෙන් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවයම අත් වේවා

  • @dilankamadhushan3
    @dilankamadhushan3 3 ปีที่แล้ว +73

    බලයට පොරකනවට වැඩිය මෙතුම කරන වැඩ ඇත්තටම වටිනව❤️

  • @sagarikasamaranayaka3336
    @sagarikasamaranayaka3336 3 ปีที่แล้ว +132

    අනේ අපේ හමුදුරුවනේ හරිම ලස්සනයි ඔබ වහන්සේගේ වැඩ පිලිවෙත. අසාහිතේනවා උමන්දාවට ඇවිත් යමක් ඉගෙනගන්න .....තෙරුවන් සරණයි ලොකු හමුදුරුවන් ඇතුළු සියලුම සියලුම දායකයන්ට

  • @surekadamayanti40
    @surekadamayanti40 2 ปีที่แล้ว +240

    ඇත්තටම මෙක ගොඩක් වටින දෙයක් . ලංකාව හොදට දියුණු කරන්න පුළුවන් . වස කෑම කන අපෙ රටේ මිනිස්සුන්ට, හොඳ ආදර්ශයක් .

  • @nalawathura3788
    @nalawathura3788 2 ปีที่แล้ว +182

    ඔබ වහන්සේට ජාති ජාතීත් පිං මෙ රටේ ගොන් හරක්ට, වස විස කන්න දෙන මී හරක්ට ආදර්ශමත් දේ කරලම පෙන්වනවාට..සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා..

    • @ausmilina6564
      @ausmilina6564 ปีที่แล้ว +3

      😂😂😂

    • @manojruwan4663
      @manojruwan4663 5 หลายเดือนก่อน

      Aththatama

    • @ianwickramaratne5452
      @ianwickramaratne5452 5 หลายเดือนก่อน

      Dude learn the truth about Buddhism first. This isn't Buddhism our lord bhuddha said. This monk is literally having a 5 star experience. My lord bhuddha him self said Money is not evil no more than any other resources." Money only becomes evil if it starts to change us and possess us. It becomes evil if it starts to control your thoughts and actions. Greed causes money to become evil.doing agriculture and feeding the poor is good,teaching the nation how to get out of hunger is good but changing the bhuddist temples environment is absolutely wrong.

  • @nilangasuresh2413
    @nilangasuresh2413 3 ปีที่แล้ว +268

    මොනා උනත් හාමුදුරුවන්ගේ කතාව සහතික ඇත්ත.. මිනිස්සු ඉගන ගන්න ඕනේ යම් දෙයක් කරන්න මිසක් එක එක එක්කෙනාට බැන බැන ඉන්න නෙමෙයි... ඒ කෑම දකිද්දී හිතට දැනෙන සතුට කොයිතරම්ද අපේදේ අපි අගයන්න ඕනේ... ස්තුති හරින්ද්‍ර සර් ඔයා බැනුම් අහගෙන හරි මේ වගේ වැඩසටහන් කරනවට.. ආදරෙයි හැමදාමත් 👍👍🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @madura9329
      @madura9329 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @kuwaitkuwait2793
      @kuwaitkuwait2793 3 ปีที่แล้ว +4

      හරේන්ද්‍ර මල්ලි ඔයා ට හොඳ දෙයක් කරන ඔයා ට ජ්ය

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      අනේ අම්මපා...
      මෙහෙමත් බැනුම් අහන හාදයෙක්.
      හැබැයි ඉතින් වැඩේ කියන්නේ....
      මෑන්ට ලැජ්ජාවක් ඇත්තෙත් නෑ.
      😏😏😏😏😏😏😏😏😏😏😏

    • @lasithahirantha4036
      @lasithahirantha4036 3 ปีที่แล้ว

      @@kuwaitkuwait2793 u

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      @Praveen Chathuranga තිත්ත ඇත්ත....

  • @sanjusanju3120
    @sanjusanju3120 3 ปีที่แล้ว +39

    මෙි වගේ ලස්සන පාට පාට දානයක් දැක්කමයි, ඇත්තටම ලස්සනයි ,ආස හිතුණා , අද තමයි සමහර ඒව දැක්කේ, ❤️❤️❤️❤️, හරිම ලස්සනට පිලිවෙලට තියෙන පිං බිමක් ,

    • @dhammachakkhuthero3341
      @dhammachakkhuthero3341 3 ปีที่แล้ว +1

      නිදහස් වෙලාවක එන්න උමංදාව නරඹන්න. facebook.com/umandawa/ මේ link එක හරහා අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙන්න. සියලුම දේශනා සදහා th-cam.com/channels/HQWqXihFpz7rsSfAowMERw.html ඔස්සේ අපගේ TH-cam චැනලය හා සම්බන්ධ වෙන්න.Subscribe කරන්න. උමංදාවේ වැඩ කටයුතු කරගෙන යාම සදහා,ස්වාමීන්වහන්සේලාගේ සහ මෙහෙණින් වහන්සේලාට දානමාන පූජා කිරීම සදහා මුදලින් හා ශ්‍රමයෙන් උදව් වෙන්නත් පුලුවන්.වැඩිදුර විස්තර සදහා 077 544 0888 හෝ 077 3 686 686 අමතන්න.තෙරුවන් සරණයි!

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +12

    ඔබ වහන්සේට බොහෝම පිං මෙවැනි දේ පෙන්වීම තුළ සමාජයට දියයුතුයි දේ ආනාගතයට අවෂයම මොහොතක අද මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🏵️🏵️🏵

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu තෙරුවන්ඝරණයි ඔඛවන්ඝ්ට

  • @nilu0793
    @nilu0793 3 ปีที่แล้ว +37

    ඔබවාහන්සේ දේශිය නිශ්පාදන වලට මුල් තැන දෙන වගේම සමාජයට කියාදෙනව වස විස නැති ආහාර පිලියල කර ගන්න ආකාරය. ඇත්තටම ගොඩාක් හොද දෙයක් . ඔබවාහන්සේගේ දේශිය නිශ්පාදන අපේ රට තුලම බෙදාහෑරීම් කරානම් අපේ රටේ දියුනුවටත් ජනතාවගෙ යහපතටත් සුභ වේවි. තුනුරුවන් සරනයි ...

  • @amaliamali3593
    @amaliamali3593 3 ปีที่แล้ว +80

    අපි මිනිස්සු හැටියයට මෙිව බලල ලැජ්ජ වෙන්න ඔිනැ. අද මිනිස්සු සැපම හොයනව අත පොරවගෙන.බනින එක නෙවෙයි යමක් ඉගනගන්න එකයි වටිනාකම.මම නමි මෙිව බලල සතුටු වෙනව.

  • @yamodkaushalya9498
    @yamodkaushalya9498 ปีที่แล้ว +44

    හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන මේ වැඩේ මුලු මහත් ලෝකයටම මහා ආදර්ශමත් වැඩක්
    ඔබ වහන්සේට මේ කාර්ය කිරීමට තවත් ශක්තිය දයිරය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @tharukamadushan3476
    @tharukamadushan3476 2 ปีที่แล้ว +9

    උමංදාව ඉසුරින් පිරි ක්ෂේම භූමියයි..... උමංදාවේ සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. උමංදාවේ වැඩපිළිවෙල සමාජගත කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු.

  • @DK_Science
    @DK_Science 3 ปีที่แล้ว +350

    උන්වහන්සේ ගේ සමහර තැන් වලට එකග නැතත්, මේ වැඩේට නම් 100% ක් එකගයි. යහපත් චේතනාවක්, විශිෂ්ට ක්‍රියාවක් 🙏🙏🙏

    • @nivahanaconstruction640
      @nivahanaconstruction640 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      😁😄😃😀🙏🏻💋💋💖💓💓💓💗💖💝💘💋💋🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😢😥💓💖💖💖💝💝💘💋🙏🏻🙏🏻🙏🏻🙏🏻💋💋🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💘💘💘💝💗💖💖💖💖💗💗💗💗💓💓🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🏵🌷

    • @sudeerasilmatha2641
      @sudeerasilmatha2641 ปีที่แล้ว +2

      @@nivahanaconstruction640 1111

    • @addcool3581
      @addcool3581 ปีที่แล้ว +1

      මෙ වැඩ පිලිවෙල පිලිගන්නවා කියන්නෙ උන් වහන්සෙ පිලිගත්‍තා කියන එක තමයි යලු

    • @sandeshdesilva3374
      @sandeshdesilva3374 ปีที่แล้ว +4

      සිවුරු ඇරලා ඔය වැඩේ කරානම් හොදයි නේද.
      කාමසුඛල්ලිකානු යෝගය මගින් නිවන් අවබෝධ කරගැනීමට නොහැකි බව බුදු හාමුදුරුවෝ අපිට පෙන්නලා දීලා තියෙනවා.

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 3 ปีที่แล้ว +201

    මම කතෝලික කෙනෙක් ඔබ වහන්සේට ගෝඩාක් ගරු කරනවා.අවසානයට දානය වළදනවා කියපු එක නම් හිතට දැනුනා.ඔබ තුමන් සමාජයට දෙන පණිවිඩය නම් අති විශිෂ්ඨයි

    • @mrsanchaz2003
      @mrsanchaz2003 3 ปีที่แล้ว +6

      මට ඇත්තටම කනගාටුයි ඔබ බුදු දහම ගැන හිතල මූ වගේ වනචරයෙක් පස්සෙ යනඑක ගැන. නා උයනේ අරිය ධමම හාමුදුරුවන් ගෙ බණ අහන්න. නැක්නම් පටිසෝතගෙමි කියල TH-cam channel එක බලන්න.

    • @lahirusandeepaweerarathne5409
      @lahirusandeepaweerarathne5409 3 ปีที่แล้ว +9

      @@mrsanchaz2003
      බුදු දහම නොවෙයිද කියලා නම් දන්නෙ නෑ.ඒත් මෙයා කරන්නෙ රටේ පාලකයින්ට වත් කරන්න බැරි කාර්‍යයක්

    • @darshanaranganath5971
      @darshanaranganath5971 3 ปีที่แล้ว +9

      @@mrsanchaz2003 ස්වාමීන් වහන්සේලාට අපහාස කරලා පව් පුරවා ගන්න එපා... උන්වහන්සේලා වැරදි වැඩක් කරොත් ඒ අකුසලය උන්වහන්සේලාට අපි ස්වාමීන් වහන්සේලාට බැන්නොත් ඒ අකුසලය අපිට

    • @SamarSamar-fy7ne
      @SamarSamar-fy7ne 3 ปีที่แล้ว +3

      @@darshanaranganath5971 ඔව් බුදු දහමේ ඒක කියලා තියනව

    • @Yourdad2005
      @Yourdad2005 10 หลายเดือนก่อน

      මේ හාමුදුරුවන්ගේ මනස විකල් වෙලා. මට හිතෙන්නේ භාවනා කරන්න ගිහින් ඇතිවෙච්ච දෙයක් කියලා. අපේ අක්කත් භාවනා කරන්න ගිහින් මානසිකව රෝගී උනා. දැන් බෙහෙත් කරනවා. අපි ඉතින් මේ හිමි නමට බැනලා පව් පුරෝගන්නෙ නැතුව ඉවසමු. මානසික ව්‍යාධියක්නේ.

  • @amilarathnayaka3179
    @amilarathnayaka3179 2 ปีที่แล้ว +34

    ගත යුතු දේ අල්පයක් අතරේ නොගත යුතු දේ ඉමහත්‍ය..බුදු සසුන බැබලේවා.❤️

  • @manukanirvan14
    @manukanirvan14 ปีที่แล้ว +22

    සිංහල ජාතියේ උද්දීපනය වෙනුවෙන් ඔබ වහන්සේ කරන මේ මෙහෙයට ස්තූතියි ඒ වගේම හරීන්ද්‍ර අයියෙ ඔබතුමත් මේ කරන මෙහෙය මම අගයනවා

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 3 ปีที่แล้ว +99

    Vedio එක දැක්කම, උමන්දාවෙ දානෙට ගියා වගේ සතුටුයි ස්වාමින්වහන්ස.
    💐😊🙏🤗

    • @malikadewathi3584
      @malikadewathi3584 3 ปีที่แล้ว +2

      thawath pansala walata giya .ma waga lassana.waththak dakkamai ..apa suwaminwahansaga ..unanduwa ..godak aga karanawa ..thawath kanakuta egana ganna bohoo da thiyanawa . budu sarani oba wahana athula siyaluma suwamin wahansalata..🌷🌷🌷

  • @nirosans4345
    @nirosans4345 3 ปีที่แล้ว +15

    අනේ හරිම ලස්සනයි සාදු සාදු සාදු කවදාවත් දැකලානැති කැම පුදුම ලස්සනක් මේ විදිහට වෙනස් විදිහකට වැඩකරන්න මනස වෙිනස් වෙිලා තියේන්න ඔනා මේ විදිහට ලස්සනට වැඩකරන්න හදවත කොච්චර ලස්සනවෙින්න එපැයිද මේ වැඩපිලිවල මුලු රටපුරා ක්‍රියාත්මක උනොත් මගුල් සක්වලක් වගේතමයි සාදු සාදු සාදු තව තවත් ලැබෙින්න ඔනා වෙිනදා මෙින් හරේන්දා අදත් ඉතාමත් ලස්සන වැඩසටහනක් උමන්දාවෙි සිට ගෙනාවා ලස්සනයි අර්තවත් වෙිනදාමෙින් අදත් අලුත් දේයක් ඉකනගත්තා අපේ ස්වාමින් වහන්සේගේන් සාදු සාදු සාදු

  • @truth12349
    @truth12349 2 ปีที่แล้ว +17

    අනේ ආස හිතෙනවා හොයන දේ මේක කියලා හිතෙනවා. අපේ හාමුදුරුවන්ට දීර්ඝායුශ ලැබේවා 🙏❤

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 3 ปีที่แล้ว +10

    හිතා ගන්නවත් බෑ මේකනම් ව්ශ්වකර්ම වැඩක්. හරෙද්‍ර අයියෙ ඔබතුමාට ගොඩාක් පිං මේ වගෙ පිංකම් පෙන්නපු එකට.උමන්දාව වැනි වෙහෙර ව්හාර බුදු සසුණ වෙනුවෙන් දස දහස් ගනනින් අපෙ රටේ බ්හිවේවා...අපෙ හාමුදුරුවන්ටත් ගොඩාක් පිං.

  • @manjularoshan3995
    @manjularoshan3995 3 ปีที่แล้ว +24

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දිර්ඝයුස වෙිවා ....! හරේන්ද්‍ර සර්, ඔබ ටත් ස්තුති .

  • @samanmalihettige3609
    @samanmalihettige3609 2 ปีที่แล้ว +20

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ.......

    • @slclassicmusic7315
      @slclassicmusic7315 3 หลายเดือนก่อน

      ඉතින් අපිට මොනවද කියන්නෙ..ඒක බුදු හාමුදුරුවන්ට කියනවනම් හොඳයි🤣🤣

    • @thebuddhist5986
      @thebuddhist5986 3 หลายเดือนก่อน +2

      ​@@slclassicmusic7315ithin okay ohetada me comment eke kiyanne
      As pennanadda hariyata kiyawanna barida oyata

  • @natural7307
    @natural7307 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. හරිම නිදහස්🌼🙏🌺🌼🙏🌺🌼🌝

  • @ranjinisusila6351
    @ranjinisusila6351 3 ปีที่แล้ว +8

    උමන්දාවේ වැඩ වෙසෙනා ඹබ සැමට ත්‍රිවිධ රත්නත්‍රයේ ආනුභාවයන් සහ විශ්ව ශක්තියේ ආශිර්වාදයන් ලැබේවා තෙරුවන් සරණයි 🙏 සාදු ... 🙏🏻සාදූ....🙏🏻සාදු....

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 ปีที่แล้ว +66

    අපේ හාමුදුරුවනේ හිතට හරි සතුටක් දැනෙනවා ඔබවහන්සේලාගේ වදන් අහනකෙට 🙏🙏🙏🙏

  • @priyanthagamage202
    @priyanthagamage202 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ මතු බවයේදි බුදු භවය අත්වේවා 🙏🙏🙏මේ කරන ගන යන වැඩ පිලිවල වස විස නැතුව කන්න පුළුවන් කෑම මගේ ජීවිතයට දැකලාවත් නැහැ අපේ හාමුදුරැවනේ අපි කන්නෙ මොනවාද තනිකර වසනේ මට හරිම ආසයි ඒවා දැක්කත් එති සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවන් ඇතුළුව කාර්යය මණ්ඩලයටත් හරේන්ද්‍ර මාධ්‍යය වෙදි ඔබ තුමාටත් ජයවේවා

  • @dumindaabesekara6861
    @dumindaabesekara6861 2 ปีที่แล้ว +6

    අපි අසරනවෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ..

    • @harshamahendra1020
      @harshamahendra1020 2 ปีที่แล้ว

      ඒ නිසා නිතර නිතර නිතර නිතර නිතර නිතර නිතර නිතර නිතර නිතර නිතර නිතර යන හැම අම්මා ගේ බඩු පෙට්ටිය වෙත නිතර නිතර නිතරම පාහේ මෙම

  • @keshtwinkle6865
    @keshtwinkle6865 3 ปีที่แล้ว +192

    නියම බුදුපුතුන් මේ විඩියෝවෙ ඇති නොගත යුතු,හිස් හා මිත්‍යාදෘශ්ටික අදහස් ඉවත දමා නියම ලාංකිකයන් ලෙස ගත යුතු අර්ථවත් දේ පමනක් මෙ වීඩියෝවෙන් ලබාගනිත්වා..💜️

  • @naturefan7131
    @naturefan7131 3 ปีที่แล้ว +67

    අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! ලස්සන ගිහි ජීවිතයක් එක්කම ආධ්‍යාත්මික දියුණුවෙන් නිවීම (නිවන) සතු කර සසර නවතා ලීමට ඔබ වහන්සේගේ දේශනා මා නමැති මට ප්‍රායෝගිකයි. ඔබට ස්තූතියි !!!🙏🙏🙏

    • @kevinb8959
      @kevinb8959 3 ปีที่แล้ว

      Ane Malaya sasara nathi unama commentuwak kotagenama yanawai. Mokai ma namathi mata kiwwe Malaya Therennathi nisa ahuwe??

    • @naturefan7131
      @naturefan7131 3 ปีที่แล้ว +1

      @@kevinb8959 මෙහෙමයි අයියන්ඩි ,මා නමැති මා කිව්වෙ බුද්ධ දේශනා වලට අනුව මම මගේ කියල දේවල් නැති නිසාත්,තමන්ට තමන්ගෙ කියන්නවත් අයිතිවාසිකම් නැති නිසාත් ,විශේෂම කාරනාව තමයි එහෙම දාන්න මුන් වහන්සේ දේශනා කරන දේවල් මට ප්‍රායෝගික නිසා. මොකද හැමෝටම උන් වහන්සේ දේශනා කරන දේ තේරුම් ගන්නත් බැහැ ,අනිත් අයට ප්‍රායෝගිකත් නැහැ .ඒකයි.එහෙම නොදැම්මනම් මේ කොමෙන්ටුව ඇතුලෙත් ඇවිත් නොදැන විකාර කියල පව් පුරෝ ගන්න නිසා .😊

    • @sktraveltv3653
      @sktraveltv3653 3 ปีที่แล้ว

      th-cam.com/channels/sScZuEOPtuoEhVBM3ZlW_g.html

    • @sktraveltv3653
      @sktraveltv3653 3 ปีที่แล้ว +1

      Budusaranai...

    • @naturefan7131
      @naturefan7131 3 ปีที่แล้ว

      @@sktraveltv3653 බුදු සරණයි !!!

  • @tharushavishmitha8616
    @tharushavishmitha8616 2 ปีที่แล้ว +21

    මේ හාමුදුරුවන් වහන්සෙ කරන් යන මේ වැඩ පිලිවෙළ රටට ඉතාමත් හොද ආදර්ශයක් ඔබ වහන්සේට ගොඩක් පිං. 🙏🙏🙏

  • @CheNuRa_Menadi
    @CheNuRa_Menadi 10 หลายเดือนก่อน +2

    අපහැදිලි තාවයකින් සිටියෙමි.සියල්ලටම උත්තර මේ වැඩසටහන හරහා ලබා දී ඇත්තෙමි.ඔබ වහන්සෙට බුදුසරනයි .!❤

  • @didulanitharika9153
    @didulanitharika9153 3 ปีที่แล้ว +21

    ඇත්ත...මිනිස්සු දුප්පත් උනේ නැතිකම නිසා නෙවේ..හිතන්නෙ නැතිකම නිසා...මං දන්නෑ නිවනට යනවද නැද්දකියන්න...ඒත් මං කියන්නෙ මේකෙන් කවුරුම හරි මනුස්සයෙක් මොකක් හරි දෙයක් ගනියි..

  • @surenkumara2619
    @surenkumara2619 3 ปีที่แล้ว +110

    සිංහල ජාතියේ උද්දීපනය වෙනුවෙන් කැපවන ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!

    • @dhammachakkhuthero3341
      @dhammachakkhuthero3341 3 ปีที่แล้ว +1

      නිදහස් වෙලාවක එන්න උමංදාව නරඹන්න. facebook.com/umandawa/ මේ link එක හරහා අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙන්න. සියලුම දේශනා සදහා th-cam.com/channels/HQWqXihFpz7rsSfAowMERw.html ඔස්සේ අපගේ TH-cam චැනලය හා සම්බන්ධ වෙන්න.Subscribe කරන්න. උමංදාවේ වැඩ කටයුතු කරගෙන යාම සදහා,ස්වාමීන්වහන්සේලාගේ සහ මෙහෙණින් වහන්සේලාට දානමාන පූජා කිරීම සදහා මුදලින් හා ශ්‍රමයෙන් උදව් වෙන්නත් පුලුවන්.වැඩිදුර විස්තර සදහා 077 544 0888 හෝ 077 3 686 686 අමතන්න.තෙරුවන් සරණයි!

    • @kamal92606
      @kamal92606 3 ปีที่แล้ว +1

      🤣🤣

    • @Yourdad2005
      @Yourdad2005 10 หลายเดือนก่อน +1

      😂😂😂💔

  • @jeewanikumari5172
    @jeewanikumari5172 2 ปีที่แล้ว +2

    සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ වහන්සේ කරන මේ කර්තව්‍යයට මාගේ ද සහාය වේ

  • @sadu8816
    @sadu8816 2 ปีที่แล้ว +1

    බුදු සරණයි අපේ හාමුදුරුවන්ට

  • @chammirodrigo9917
    @chammirodrigo9917 3 ปีที่แล้ว +22

    ඇත්තෙන්ම හොද වැඩ සටහනක් අපි හිතොවොත් අපිට කරන්න බැරි මොනාද අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං,
    ස්තුතියි ඔබට හරේන්ද්‍ර ,,,

  • @podilak3663
    @podilak3663 3 ปีที่แล้ว +18

    හරීන්ඳ්‍ර ජයලාල් මහතානෙනි..ප්‍රශ්න ටික නම් නියමයි

  • @vishwachathumal3824
    @vishwachathumal3824 2 ปีที่แล้ว +9

    බුදු හාමුදුරුවො නිවන හොයල දුන්නෙ දුක නැති කරන්න.දුක නැති උනාම එතන ඉතුරු වෙන්නෙ සැපය විතරයි. ඉගෙනගන්න,කල්පනා කරන්න ගොඩක් දෙවල් තියෙනව. 👍

  • @himalimadhushani4850
    @himalimadhushani4850 2 ปีที่แล้ว +1

    අපෙ හමුදුරෑවන්ට තෙරෑවන් සරණයි

  • @kamalprasannamg
    @kamalprasannamg 3 ปีที่แล้ว +326

    මේක හාමුදුරුවො කියපු ඇත්ත කතාව "මිනිස්සු දුප්පත් උනේ නැතිකම නිසා නෙමෙයි හිතන් නැති කම නිසා "

    • @manojmadumal238
      @manojmadumal238 3 ปีที่แล้ว +1

      Adarsayaata ganna puluwan darsanika pansalak me balanna enna assae kohomada enne kiyanne

    • @roshmisathsarani1996
      @roshmisathsarani1996 3 ปีที่แล้ว +1

      Ou aththama thama

    • @felixgero5853
      @felixgero5853 3 ปีที่แล้ว

      We we we

    • @ruchiradilsha7629
      @ruchiradilsha7629 3 ปีที่แล้ว

      Ane pala ballo me hamuduruwo darmaya kanawa

    • @osindubasuru2345
      @osindubasuru2345 ปีที่แล้ว

      @@ruchiradilsha7629 uba danno pakak 🤣🤣🤣

  • @kumudunikumarage1363
    @kumudunikumarage1363 3 ปีที่แล้ว +28

    ඔබ වහන්සේට ගොඩක් පිං...කවදාවත් නොදැකපු කෑම.🙏🙏🙏

  • @sandalunadeesha7082
    @sandalunadeesha7082 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තුණුරැවන් සරණයි ඳළදා සමිදු පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා මුලු රටටම ආදර්ශයක් උමන්දාවේන් කරන්නේ ..

  • @sinhalanisadas
    @sinhalanisadas ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනවා හාමුදුරුවනේ.ගොඩක් සතුටුයි ඔබ වහන්සේගේ අරමුන ගැන .ඔබ වහන්සේ මුලු ලෝකෙටම ආදර්ශයක් .

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya6427 3 ปีที่แล้ว +45

    කොතරම් සමබර මනසක් තිබිය යුතුද සම්මුතිය තුල සම්මුතිය සුබවාදීව හා ගුණවත්ව හසුරැවා සමාජයක් රටක් ලෝකයක් තුලට හරවත් දිවියක ගැඹුරැ ලෝකෝත්කර අර්ඛය හඬනගා දෙන්නට..ඔබ වහන්සේ ලොවට ආශීර්වාදයකි..❤️❤️

  • @pasanmalinda1504
    @pasanmalinda1504 3 ปีที่แล้ว +271

    කොයි ලොව යන්නේ මරණින් පස්සේ පිං පව් එනවා අපි පසු පස්සේ...

  • @ackack9172
    @ackack9172 2 ปีที่แล้ว +5

    අපේ රටේ මිනිස්සු ගැන රටේ දියුණුව ගැන හිතලා මේ කරන මෙහෙයට ඔබ වහන්සේට ගොඩාක් පිං 🙏🙏🙏

  • @shashikamadushani4923
    @shashikamadushani4923 3 ปีที่แล้ว +10

    කියපු සමහර දේවල් වටිනවා .ගන්න ඔනේ දේ ගත්තම හරි.

  • @kanthiqtr9988
    @kanthiqtr9988 3 ปีที่แล้ว +13

    ඔබ‍ට පිං හාමුදුරුවනේ බුදුසරණයි

  • @nalawathura3788
    @nalawathura3788 2 ปีที่แล้ว +2

    හරේන්දු ඔබට ස්තූතියි මෙවැනි වටිනා වැඩසටහනක් කිරීම..

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි පින් වත් ලොකු ස්ම්න් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mhchandrakanthiJeena
    @mhchandrakanthiJeena 3 ปีที่แล้ว +28

    අම්මපා නිවාඩු ආපු ගමන් එනවා උමන්දාව ට.හරිම ලස්සනයි .බඩගින්නක් එනවා කොහෙදෝ තියෙන .අනේ පින් අපෙ හාමුදුරුවනේ

  • @chalith177
    @chalith177 3 ปีที่แล้ว +452

    "අල්පේච්ඡ කියන්නෙ බාවිතයෙන් අයින් කරන එක නෙමෙයි නොබැදී බාවිතා කිරිම" මේක තමයි හොදම කතාව

    • @rupamangalika4767
      @rupamangalika4767 3 ปีที่แล้ว +3

      oba mehe honda paeththa wetharak dakenna

    • @niconicos2146
      @niconicos2146 3 ปีที่แล้ว +5

      මේ අර ජොකා නැතුව මුහුදේ නාපු අයියා නේද

    • @chalith177
      @chalith177 3 ปีที่แล้ว +3

      @@niconicos2146 උඹ මරු චරිතෙ ❤

    • @maduhanz5493
      @maduhanz5493 3 ปีที่แล้ว +2

      Sirawatama bn..eka nam supiri wadhana ❤️

    • @vinithdubai9247
      @vinithdubai9247 3 ปีที่แล้ว

      @@rupamangalika4767 8n..
      Pq0000pl0

  • @samitharavinda5601
    @samitharavinda5601 2 ปีที่แล้ว +5

    හරිම ප්‍රායෝගික ජීවිතයක් .....

  • @shanidesilva3071
    @shanidesilva3071 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මුලු ලෝකෙටම ආඩම්බරයක් .ආසයි.උමංදාව නරඹන්නට එන්න....එනවා ..අපේ හාමුදුරුවනේ මැරෙන්න පෙර ....නිදුක් නිරෝගී වේවා ...!!!!.දීර්ඝායුස ලැබේවා !!!!

  • @sampathsri84
    @sampathsri84 3 ปีที่แล้ว +113

    ඉගන ගන්න දේ බොහෝයි...බැන බැන ඉන්නෙ නැතුව ඉගෙන ගන්න අඩුම ගානේ කෑමක් වත් හදන හැටි..❤

    • @dammagnana6745
      @dammagnana6745 3 ปีที่แล้ว +1

      th-cam.com/video/OuVxDKMRi98/w-d-xo.html

    • @hgsagariika5318
      @hgsagariika5318 3 ปีที่แล้ว +2

      Mnnam harimaaswen obawahaege vediyose balance obawahanseta dirgausalabewa apihamuduruwane labematwasanvak

    • @thisunijayawardane4065
      @thisunijayawardane4065 3 ปีที่แล้ว

      Hamuduruwaru inne kama hadanna uganwanna newei.

    • @sampathsri84
      @sampathsri84 3 ปีที่แล้ว +1

      බුදුන්ගේ දහම නිර්වානය සදහා පමනක් නොවේ..

    • @piyumanthashashimal5849
      @piyumanthashashimal5849 3 ปีที่แล้ว

      budu dahama wikurthi krn kenekgen igana ganne monada bn.budukenek kiyanawa devi kenek kiyanwa monada bn me pissuwa.

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 3 ปีที่แล้ว +22

    අනේ වාසනාවන් මේ වගේ දෙවල් දැකිමට සලස්වන්න දෙනවට හරේන්ද්‍ර අයියෙ එ වගේම මේ ස්වාම්න් වහන්සෙටත් තේරැවන් සරනයි

    • @dhammachakkhuthero3341
      @dhammachakkhuthero3341 3 ปีที่แล้ว

      නිදහස් වෙලාවක එන්න උමංදාව නරඹන්න. facebook.com/umandawa/ මේ link එක හරහා අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙන්න. සියලුම දේශනා සදහා th-cam.com/channels/HQWqXihFpz7rsSfAowMERw.html ඔස්සේ අපගේ TH-cam චැනලය හා සම්බන්ධ වෙන්න.Subscribe කරන්න. උමංදාවේ වැඩ කටයුතු කරගෙන යාම සදහා,ස්වාමීන්වහන්සේලාගේ සහ මෙහෙණින් වහන්සේලාට දානමාන පූජා කිරීම සදහා මුදලින් හා ශ්‍රමයෙන් උදව් වෙන්නත් පුලුවන්.වැඩිදුර විස්තර සදහා 077 544 0888 හෝ 077 3 686 686 අමතන්න.තෙරුවන් සරණයි!

  • @supunmaduranga4720
    @supunmaduranga4720 ปีที่แล้ว +21

    ඔබ වහන්සේ ඇත්ත දැ පෙන්නන්නේ... එත් මෙ රටෙ ඉන්න සමහරක් ට ඔය දේ තෙරෙන්නැ.. මේ දෙවල් කරගෙන යන්න ඔබ වහන්සේට සක්තිය ලැබේවා....!!!

    • @sehan794
      @sehan794 10 หลายเดือนก่อน

      Banina😂❤

    • @H56T-qn7db
      @H56T-qn7db 7 หลายเดือนก่อน

      Obavahnsrt

  • @slkad9645
    @slkad9645 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @rosefleurie1344
    @rosefleurie1344 3 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි . නිකන්ම මිනිස්සුන්ගෙන් කකා ඉන්නෙ නැතුව හැම කෙනෙකුටම ආදර්ශයක් සහ රටටම ආදර්ශයක් . කොහොම උනත් බලා ඉන්නත් ආසයි . හරේන්ද්‍රත් හිනාවෙවී හොදට ප්‍රශ්න අහනව.

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +40

    කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක බැලුවාම අහසට පොලව වගේ අනේ මන්ද ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියල හරිම දුකයි😥

    • @sanjulamadhushaja4645
      @sanjulamadhushaja4645 3 ปีที่แล้ว +3

      Dannethi magul Nokiya htpn wessi

    • @sanjulamadhushaja4645
      @sanjulamadhushaja4645 3 ปีที่แล้ว

      Pusathi devika tho mona denagenad owa kiyanne gon belli dnne nathi huththtawal kynna epa yko

    • @hashinishashrika957
      @hashinishashrika957 3 ปีที่แล้ว

      Oya kiyana kathawa aththa dear ,

    • @bawanthadilan2869
      @bawanthadilan2869 3 ปีที่แล้ว

      @@hashinishashrika957 monda atta atta kiyna hamuduruwo waradi ehmda darme oye kiyna kauruth hariyata watahagena na ekai othana gataluwa

    • @anuraanura2994
      @anuraanura2994 2 ปีที่แล้ว

      ධර්ම අවබෝධ කළ යුත්තේ ප්‍රඥාවෙන් මිස තර්කයෙන් නොවේ

  • @User_13jej
    @User_13jej 2 ปีที่แล้ว +1

    ඇත්ත අපිත් දෙයක් ඉගෙන ගත්තා හාමුදුරුවනේ

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 3 ปีที่แล้ว +3

    හොඳ දෙයක්.බුදුසරණයි අපේ හාමුදුරුවනේ .

  • @cricketfan8710
    @cricketfan8710 3 ปีที่แล้ว +9

    හරේන්ද්‍ර මහතා හැමදාමත් වටිනා දේවල් රටට පෙන්වනවා .

  • @Millionaire_714
    @Millionaire_714 3 ปีที่แล้ว +43

    😭😭😰😰සමාජේ පිරිහිලා හැමදේම අසමතුලිත වෙලා🥺🥺ඇයි

  • @ruvijayalath4513
    @ruvijayalath4513 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සුවාමින් වහන්ස සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @jaweennethsilu959
    @jaweennethsilu959 2 ปีที่แล้ว +1

    මම මේ වැඩසටහන දැක්කේ අවුරුද්දකට පස්සේ, ඒ වුණත් මේ වැඩසටහන හරිම ලස්සනයි. තවත් මේ වගේ වැඩසටහන් කරන්න. සියළු දෙනාටම තෙරුවන් සරණයි !නමෝ බුද්ධාය !...

  • @virullohiru5052
    @virullohiru5052 3 ปีที่แล้ว +125

    " කරන කලට පව් මීරිය මීසේ - විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ"

  • @bluesky1042
    @bluesky1042 3 ปีที่แล้ว +78

    ස්වයං රැකියා කරන අයට උන් වහහසෙගෙන් උගත හැකි දෙ බොහෝමයක් ඇත

    • @bayanakasasara1486
      @bayanakasasara1486 3 ปีที่แล้ว

      උබල නං නිගන්ටයො තමයි

    • @panchayt8606
      @panchayt8606 3 ปีที่แล้ว

      Eka nam aththa.

  • @malikamalshani2940
    @malikamalshani2940 2 ปีที่แล้ว +15

    හාමුදුරුවෝ කියන කතාවත් ඇත්තක් තියනවා.. පන්සිල් රකිනවා කියලා පුලුවන් තරම් වැරදි කරන සාසනයක් තියන කාලේ මේ වගේ හිතන හාමුදුරුවන් ඉන්න එක ගැන සතුටුයි 😍

  • @user-rj1nb7nu6u
    @user-rj1nb7nu6u 8 หลายเดือนก่อน +1

    harima sathutui oba wahansege me wade gana😇

  • @madhurangasampath7077
    @madhurangasampath7077 3 ปีที่แล้ว +15

    අපෙ හාමුදුරැවනේ අපි ගිරි නිගනිටයන්ගේ දහමක් අනුගමනය කරන්නෙ ණෑ අපි අදහන්නේ ගෞතම සමිබුදුන් වදාල ශ්‍රි සත්ධර්මයයි අපි සරණ යන්න උත්සාහ කරන්නෙ ගෞතම සමිබුදුන් දේශනා කල දහම අනුගමනය කරමින්🙏

    • @shnwickramasinghe
      @shnwickramasinghe ปีที่แล้ว

      අදහන්න එපා.බුදුන් අනුගමනය කරන්න.

  • @charithakumari3720
    @charithakumari3720 3 ปีที่แล้ว +81

    අපේ හමුදුරුවන්ගේ වැඩසටහන ඉතා හොඳියි. අපේ.. හැමෝටම ආදර්ශයක්. මේවා අපේ රටේ තව තව ප්‍රසිද්ධ කල යුතුයි. අපේ හමුදුරුවන් මොනදේ කීවත්... අපේ ගෞතම අමාමහ බුදුහාමුදරුවන්ගේ බුද්දපුත්ත්‍රයෙක්... සාදු...සුදු ....සුදු...(මට බෑ... පවු සිද්ද කරගන්න)

  • @spicypodda2467
    @spicypodda2467 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනය. අයියේ මම මැදිරිගිරියේ,මගේ ගමේ කටරොඩු මල් ,වද මල් ඔය කියන හැම දෙයක්ම තියනවා. නමුත් දැනගෙන හිටියේ මෙව්වාගෙන් මෙච්චර රසවත් ලස්සන කෑම හදන්න පුලුවන් කියලා . මෙවනි වීඩියෝ අපේ අනාගත පරපුරට ගොඩක් වටිනවා. අපේ හාමුදුරුවන්ට ගොඩක් පිo. අයියේ ඔයාටත් ගොඩක් පිo තෙරුවන් සරණයි

  • @D.f.m780
    @D.f.m780 2 ปีที่แล้ว +6

    ඇත්තෙන්ම හොඳ හාමුදුරුනමක් රටේ නායක කම බුද්දිමත් අයට තමයි දෙන්න ඕනි මේ සමන්ත්‍ර බද්‍ර හා මුදුරුවෝ වගේ නමස්කාර වේවා හාමුදුරුවනේ

  • @kamanipriyangika281
    @kamanipriyangika281 3 ปีที่แล้ว +12

    ම්නිස්සුන්ට ජිවත් වෙන හැට් කියලා දෙන එක පිනක් .කවුරු මොනවා කිව හාමුදුරුවෝ කියන දෙ ඇත්ත .තෙරැවන් සරණයි හාමුදුරුවනේ .දිර්ඝායුෂ ලැබේවා .

  • @Janith_dunukara00
    @Janith_dunukara00 3 ปีที่แล้ว +387

    හරීන්ද්‍ර නොදැනෙන්න සැරට අහනව👀😂✋

  • @dilhanidilhani5594
    @dilhanidilhani5594 ปีที่แล้ว +2

    හරි වැරදි මොනා වුනත් මේ ස්වාමීන් වහන්සේ හදුන්නලා දෙන වගාවල් කෑම වර්ග මේවා ලොකයටම දෙන්න . මේ තමයි අපේ රටේ ජයග්‍රහනයක් . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upul.priyantha4191
    @upul.priyantha4191 ปีที่แล้ว

    බුදු සරණයි 💐 ඔබ වහන්සේට

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 3 ปีที่แล้ว +16

    ස්ථානය සුන්දරයි,හරේන්ද්‍රගෙ වැඩ සටහන් ඉදිරිපත් කිරීම කොහොමටත් සුන්දරයි .......

  • @anthonylalvictor5531
    @anthonylalvictor5531 3 ปีที่แล้ว +28

    වැදගත්ම පණිවිඩයක් රටට, ස්වයං රැකියාවන් වලට,

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් වටිනා දෙයක්...ඔබ වහන්සේට ගෙඩාක් පිං.. බුදු සරණයි 🙏🙏🙏🙏

  • @fathimafajeelafajeefajee7863
    @fathimafajeelafajeefajee7863 2 ปีที่แล้ว +19

    I am proud of my country sri Lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰 I love agriculture 😍😍😍😍😍❤❤❤❤❤❤🤲🤲🤲🤲🤲🤲 mashaallh

  • @kalanisubodika229
    @kalanisubodika229 3 ปีที่แล้ว +307

    හරි වැරැද්ද මොනා උනත් මේ වගේ ආහාර ලෝකෙට හදුන්වලා දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි.

    • @oriljayakodey2299
      @oriljayakodey2299 2 ปีที่แล้ว +1

      හරි වැරැද්ද කියන්නෙ මොකක්ද මේකෙ තියෙන වැරැද්ද?

    • @kalanisubodika229
      @kalanisubodika229 2 ปีที่แล้ว

      @@oriljayakodey2299 samantha bhadra swameen wahanse gana godak matha daranavaya innawa.....samahara dena unwahase karana de prathikshepa karanawa....thawa kotasak agayanawa....mn eka mehema nokia thamaie katath podu vidiyata hari waradi kiyala kiuwe...koi katath mewage dewal adarshayak viyabyuthui.....aiapi mechara sampath thiyan pitarata walin higa kanne.....

    • @kalanisubodika229
      @kalanisubodika229 2 ปีที่แล้ว

      @@oriljayakodey2299 mn waraddak qwwe ne...kenthi gannepa hama welema hamadekama depaththak thiyenawa....api balana konei aula....oya mn kiwa de waraddak vidiyata dakka...et mn ehema deyak adahas kale ne

    • @yuganudayanga866
      @yuganudayanga866 2 ปีที่แล้ว +1

      Harima watinawa

    • @maheshdilshan46
      @maheshdilshan46 2 ปีที่แล้ว +1

      මොකක්ද වැරැද්ද

  • @chanakadesilva2548
    @chanakadesilva2548 3 ปีที่แล้ว +77

    ස්වාමීන් වහන්සේ විවේචනය නොකරන්න උන්වහන්සේගේ කලමනාකාරනය දෙස බලන්න ...හොඳ දේ ඔබගේ ජිවිතයට ගන්න ...ඔබට නොගැලපෙන දෙ අත් හරින්න ..උන්වහන්සේ නිදා සිටින සමාජයට දෙයක් කියනවා එය බුද්ධිමත්ව තෙරුම් ගන්න ..තෙරුවන් සරනයි ...

    • @nishadithanuranga73
      @nishadithanuranga73 ปีที่แล้ว

      හරිම සතුටුයි අයියා අපිට uanna බැරිද umandava balana 🙏🙏❤️❤️

  • @rasikarajapaksha2232
    @rasikarajapaksha2232 ปีที่แล้ว

    ඔබ වහන්සේ තෙරුවන් සරණයි!
    මේ ක්‍රියාවලිය සාර්ථක වේවා!

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 🌹 ❤ මුලු ලංකාව ම උමන්දාවක් මෙන් දියුණු වේවා 🙏 🌹 ❤ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ta හා මේ උමන්දාව හදන්න උදව් කරපු සියලුම දෙනාට ජය වේවා 🙏 🌹 ❤ නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ඇත්ත කියන සමන්ත බද්‍ර ස්වාමීන් වහන්සේ ta සිතන පතන සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවේවා 🙏 🌹 ❤

  • @wasanadilshani9838
    @wasanadilshani9838 3 ปีที่แล้ว +8

    🙏🙏ගත හැකි ආදර්ශමත් ක්‍රියාවලියක් .