ඉංජිනේරුවෙකුගෙ ස්වයංපෝෂිත රාජධානිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    HomeGarden සංකල්ප වැඩි දුරටත් අධ්‍යනය කරන්න කැමති අයට
    / dhglifestyle
    / @danansooriyahomegardens
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 763

  • @Umandawa
    @Umandawa  ปีที่แล้ว +57

    HomeGarden සංකල්ප වැඩි දුරටත් අධ්‍යනය කරන්න කැමති අයට
    facebook.com/dhglifestyle
    youtube.com/@DanansooriyaHomeGardens

    • @jayanthibotheju715
      @jayanthibotheju715 ปีที่แล้ว +2

      Kamak naha nirmathruta ida diya yuthui ....eyata kiyaganna ona ewa passe kiyaganna...

    • @dilaninirosha6842
      @dilaninirosha6842 ปีที่แล้ว +1

      Good

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      @@jayanthibotheju715 Hhh Gf hhhhgggghhhhhhhhhhh Hhh Hhh Gf hhhhgggghhhhhhhhhhh Hhh Hhh Gf hhhhgggghhhhhhhhhhh Hhh Hhh Gf

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว +1

      @@jayanthibotheju715 Hhhhhh 🆗🎤

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      @@dilaninirosha6842 Hh hh Hhhhhh 🆗🎤🆗🎤

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว +110

    උපාධි බර ගානක් තියෙන ඉන්ජිනේරු මහත්තයෙක්. එක වචනෙකින්වත් තමන්ගෙ උගත් කම ප්‍රදර්ශනය කරන්න හැදුවෙ නෑ. ඒ උගත් කමයි, මනුස්ෂ කමයි හරිම ලස්සනයි. (ගෙවත්ත වගෙම) 🙏👍 💗 *ජය වේවා* 💗

    • @truthdamn
      @truthdamn ปีที่แล้ว

      😜😜😜🫵🏽😄😃

    • @thanujalakmini4725
      @thanujalakmini4725 ปีที่แล้ว +2

      @@truthdamn ඉන්ජිනේරු මහත්තයාගෙ ඊර්ෂ්‍යාකාර යාලුවෙක් ද කොහෙද

    • @supundilshan4991
      @supundilshan4991 ปีที่แล้ว +1

      Ugathkama kiyanna dennane..kata ariddi aru madden paninawane

    • @thanujalakmini4725
      @thanujalakmini4725 ปีที่แล้ว

      @@supundilshan4991 පිළිතුරු යථා කාලයේදි රහතුන් වහන්සේගෙන්ම බලාපොරොත්තු වෙන්න.

    • @truthdamn
      @truthdamn ปีที่แล้ว

      @@thanujalakmini4725 mhhhhhhhhhhh ow ow 🤣

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 ปีที่แล้ว +106

    හරීම අලංකාරවත් ගෙවත්තක්..මොහොතකට සිත නැවතූනා..අතීතයේ ගම්මානයේ සූන්දරත්වය දූටූවා..ඹබ වහන්සේ පරිසරයට ජීවය දෙනවා..අද මිනිස්සු එය පිලිගෙන අවසානයි..ඹබ වහන්සේ ගේ සේවය ශ්‍රේෂ්ට යි ..අගය කල යූතූයි 🙏🏽🙏🏽🙏🏽

    • @malajayasinghe7372
      @malajayasinghe7372 ปีที่แล้ว +1

      මගේමහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවාසූන්දර ගෙවත්තක් මගේ ඌරගස්මංහංදියේ බොරලු කැටියේ ඉඩම මතක්උනා අපේ ඡීවිතවල සල්ලිදීලා ගත්ත දෙයක් නැති තරමි හරිම අපුරෑවට ගරාඡ්එක අවට පරීසරය නීර්මාණය කරලා වාසනාවන් මෙවන් දරැවන් මෙ ලෝකයට බිහිකරපු මෑණිවරැ පියවරැ තෙරැවන් සරණයී

    • @buddhikanilmini4728
      @buddhikanilmini4728 ปีที่แล้ว +1

      @@malajayasinghe7372 දරූවන් බිහි කල මෑණි වරූන්ට ගදාවඩා ලොතූ කල කිරිමව් වරු..ටත් වාසනාවන් 🙏🏽🙏🏽💗

    • @anushanisamarasinghe1499
      @anushanisamarasinghe1499 ปีที่แล้ว

      ane a ugath mahathtayata adahasdakwanna denna

    • @buddhikanilmini4728
      @buddhikanilmini4728 ปีที่แล้ว +1

      @@anushanisamarasinghe1499 සමහරු ලස්සන වත්තක් දැක්කට ඒක ට නොවේ සිත යන්නේ.. ඇත්තටම සිත යන්නේ අයිතිකාරයා ළගට..ඇයි දන්නේ නෑ.. වත්තක් දැක්කාම "මහත්තයෙක්" පෙනූනේ?

  • @tiyuligirl6871
    @tiyuligirl6871 ปีที่แล้ว +71

    අනේ අර මහත්මට එක වාක්‍යයක් සම්පූර්ණ කරන්න දුන්නෙ නෑනෙ මේ හාමුදුරුවෝ...

    • @prasadmanjula9649
      @prasadmanjula9649 ปีที่แล้ว +7

      එක නම් ඇත්ත ඒ මනුස්සයා කියන්න හදපු වටිනා දේවල් එකකටවත් ඉඩ දුන්නේ na

    • @Paradonatural1998
      @Paradonatural1998 ปีที่แล้ว +8

      ගෙවත්ත හදපු කෙනාට මෙලෝ දෙයක් කියන්න දෙන්නෑනෙ

    • @nadeemadusankavithanage3964
      @nadeemadusankavithanage3964 ปีที่แล้ว +8

      පණ්ඩිත පම්කෙක් මූට ලකුණු එන ඒවා විතරයි තප්පුලන්නෙ

    • @raniwanninayake
      @raniwanninayake ปีที่แล้ว

      Can you give his contact no

    • @waves545
      @waves545 ปีที่แล้ว

      Ooka pissek

  • @isurumadhushanka7705
    @isurumadhushanka7705 ปีที่แล้ว +23

    ඒ මනුස්සයටත් ටිකක් කතා කරන්න දුන්නනං තවත් වටිනවා...😎

    • @pathumrajapaksha2923
      @pathumrajapaksha2923 4 หลายเดือนก่อน

      pissuda uta kathakaranna dunnanam vikarayak wenava, eka dannawa samantha badda sadu, unvhanse ballanta echchara kemettak ne..aroo balla genamai kiyanne,🤣,,,mongal tikak kochcharaweddek unot over wela...

  • @kenekinterior937
    @kenekinterior937 ปีที่แล้ว +15

    හරිම වටිනවා ... කීප දෙනක් හරි මේක තේරුම් ගනීවී හාමුදුරුවන් වහන්සේගේ දැක්ම චින්තනය ඉතාමත් වීර්යවන්තයි.ඒ වගේම මේ මහත්මයාගෙත් වටිනා අදහස් ඇති බව දැනුනා ඒවත් අපි දැනගන්න ආසයි.ඔහුට එක වචනයක්වත් සම්පූර්ණ කිරීමට නොහැකි වීම දුකක් නමුත් ඔහුව හොයන්නට ස්වාමින් වහන්ස ආරම්බයක් ලබා දුන්නා. ගොඩක් පින්.....🙏🙏🙏

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 ปีที่แล้ว

      Suwamin whanse wadiye sammuk sakachcha wakata nemei
      Unwahanse wadiye a sthane pennala janthwa unandu kirimati

  • @kanthiwelivitigoda3156
    @kanthiwelivitigoda3156 ปีที่แล้ว +14

    හාමුදුරුවනේ තැනකට ගියහම එතැන නිර්මාණය කල කෙනාට කතා කරන්න දෙන්න අපිට අලුත් අදහස් දැන ගන්න පුලුවන් එතකොට

  • @hashanpeiris8506
    @hashanpeiris8506 ปีที่แล้ว +8

    හරිම ලස්සන වැඩක් මමත් ...හාමුදුරුවන්ගෙ මගපෙන්වීම ගොඩක් වටිනවා....එයාගේ අදහස් කියන්නත් ඉඩ හසර ලබා දුන්නා නම් තවත් වටිනවා....

  • @Chayiirose13
    @Chayiirose13 ปีที่แล้ว +5

    අනිත් කෙනාටත් කතා කරන්න අවස්තාවක් දුන්නා නම් ගොඩක් වටින වැඩසටහනක් වේවී

  • @sandunbalasooriya4675
    @sandunbalasooriya4675 ปีที่แล้ว +18

    මිනිහටත් පොඩ්ඩක් කථා කරන්න දුන්නනන් වටිනවා 😌

  • @manjuvlogs2022
    @manjuvlogs2022 ปีที่แล้ว +19

    අර මනුස්සයාට කතාකරන්න දෙන්නෙම නෑනෙ..😴

  • @vajirathennakoon5547
    @vajirathennakoon5547 ปีที่แล้ว +10

    ඇත්තටම හාමුදුරුවනේ අපි එකතු වෙලා උද්ගෝෂණය කල යුතුයි මේ දැන් තියෙන අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න..නැත්නම් අපේ අනාගත පරපුරට කිසිම දෙයක් තනියෙම හිතල කරගන්න බැරි තත්වෙට ඉස්සරහට පත්වෙයි...ලංකාවටම හරියන අධ්‍යාපන ක්‍රමයක් ඕනේ කියල එකේක පණ්ඩිතයෝ එකතු වෙලා අවුරුදු ගණන් සාකච්චා කර කර ඉන්නේ නැතුව, දියුණු රටක අධ්‍යාපන ක්‍රමයක් ගෙඩිය පිටින් ගෙනල්ල apply කලානම් වැඩේ ඉක්මනට සහ හරියට වෙයි... අපිත් එක්ක ඉස්කෝලේ ගිය අයිය කෙනෙක්ගේ සුපිරි වැඩක්...ආඩම්බරයි චරක අයියා...

  • @kuwait9165
    @kuwait9165 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සනයි අපිට ඉඩමක් නැති ඒක තමයි අවුල අපේ හාමුදුරුවනේ 😢😢🙏

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +15

    පැහැදිලි කිරිම ගෙන ස්තුති යි හාමුදුරුවනේ !!

  • @nissankaweerasekara3625
    @nissankaweerasekara3625 ปีที่แล้ว +3

    අතා කරන්න වගේම සවන් දෙන්නත් ඉගෙන ගැනීම වටිනවා හාමුදුරුවනේ.

  • @anuhaswijeriya8771
    @anuhaswijeriya8771 ปีที่แล้ว +14

    ඉන්ජිනේරැ මහත්තයටත් කතා කරන්න වෙලාවක් දෙන්න පව් මනුස්සයා

  • @lenatmendis7003
    @lenatmendis7003 ปีที่แล้ว +9

    පොඩ්ඩක් ඉන්න හාමුදුරුවනේ, එයාටත් කතාකරන්න ඉඩ දෙන්නකො

  • @aquaworld5293
    @aquaworld5293 ปีที่แล้ว +21

    ඒ මනුස්සයාට අදහස් කියන්න අවස්තාවක් දෙන්නැ..ඉතා දුර්වලයි ඉදිරිපත් කිරිම

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 ปีที่แล้ว +20

    ස්තූතියි ස්වාමීන් වහන්ස!!! 🙏💛

  • @paulmemanuel6568
    @paulmemanuel6568 ปีที่แล้ว +11

    පින්වත් ඔබ වහන්සේට තෙරුවන්සරණ හා දීර්ගායුෂ ලැබේවා. සාධු ! සාධු ! සාධු ! ❤🙏🙏🙏

  • @lumbiniamaya6264
    @lumbiniamaya6264 ปีที่แล้ว +12

    රටටම සිරියාවයි. වාසනාවන් ! වාසනාවන් !

  • @chandraberera7670
    @chandraberera7670 ปีที่แล้ว +2

    ඉංජිනේරු මහතාට බුදු සරණයි දෙවි පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයිදීර්ඝායුෂ ලැබේවා

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +10

    ඉංජිනේරු මහත්තයෝ...
    දවසක ඔබේ වැඩේ ගැන වැඩසටහනක් කරන්න ..
    අද හාමුදුරුවන්ගේ කතා වැඩසටහනක්නෙ.😆😎😭😆

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ජරක ඔබට ජය වේවා 🙏 🌹 ❤ ජීවිතය ඔබ ජය ගත්තා .ආශිර්වාද ලැබේවා 🙏 🌹 ❤

  • @magedaragamage9824
    @magedaragamage9824 ปีที่แล้ว +4

    අනිත් මිනිහට කතා කරන්න දෙනව සමන්ත😂😂😂

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +60

    මේ වගේ සම්පත් දායකයන්ගේ උදවු ඇතිව රට ස්වයංපෝෂිත කළ යුතුයි.

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබවහන්සේට එතුමාටත් දීර්ඝායු ලැබෙීවා

  • @mrsaga831
    @mrsaga831 ปีที่แล้ว +23

    ඒ මනුස්සයටත් පොඩ්ඩක් කතා කරන්න දෙන්න අවසර 😂😂😂😂

  • @batapolatv3988
    @batapolatv3988 ปีที่แล้ว +13

    ⭕️⭕️⭕️⭕️⭕️⭕️ඔබ වහන්සේ කියන වචන එකක් නෑර ලොකු වටිනාකමක් ගැබ්වෙලා තියෙනවා පක්ෂ පාට භේදයෙන් තොරව රට ගොඩනගන්න අවශ්‍ය දේ විතරක් තෝරා ගත්තා නම් අපි ඔක්කොම ගොඩ.

    • @Tresure41
      @Tresure41 ปีที่แล้ว +1

      බයියන්ට විතරයි ඒව වැදගත්

    • @yushmithaakash1887
      @yushmithaakash1887 ปีที่แล้ว +2

      @@Tresure41 කුහකයෙක් වෙන්න එපා

  • @Visual_Echoes
    @Visual_Echoes ปีที่แล้ว

    ගොඩක් පින් ඔබවහන්සෙට කම්මැලි ජාතියක් පිනට කන්න අනුන්ගෙන් කන්න බලන් ඉන්න ජාතියකට යතාර්තය අවබෝධ කර දෙනවට බය නැතුව ඇත්ත කතාකරනවට ඔබ වහන්සේට ගොඩක් පින්

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 ปีที่แล้ว

    අනිවාරෙන් හාමුදුරුවනේ . ගොඩක් ස්තූතියි. ඔබවහන්සේ කියාදුන් මාර්ගයේ මමත් අනිවාරයෙන්ම එනවා..
    🥰🥰🥰🥰🥰🥰🥰

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +8

    Sampurna atta ape un taram kammali kuhaka minissu koi loketh natuwa ati mewata viruddawa kata karana unge katawal Wala gedi hadenna one oba wahanseta deergau wewa 🙏🙏🙏🌺🌵🌿🌴

  • @rnkrnk2490
    @rnkrnk2490 ปีที่แล้ว

    අනිත් අයට කතා කරන්න නොදෙන එක විතරයි පොඩි අවුලක් තියෙන්නේ.. Perfect

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว +3

    හාමුදුරුවනේ අනිත් අය දෙයක් කියන්න හදන කොට පොඩ්ඩක් එයාලා කියන දේ පොඩ්ඩක් අහන් ඉන්නවා නම් එයාලා කියන්න හදන දේ ට පොඩ්ඩක් ඉඩ දෙනවා නම් වටිනවා.

  • @darshana6423
    @darshana6423 ปีที่แล้ว +12

    අර මනුස්සයටත් කතා කරන්න දෙන්න හාමුදුරුවොනෙ..ඔයාගේ කතා අහලා තියනවනේ අපි

  • @lakmaljayaweera2438
    @lakmaljayaweera2438 ปีที่แล้ว +16

    අරූටත් වචනයක් දෙකක් කතා කරන්න දීපං හාන්දුවනේ 🙏🏽🙏🏽😁😁😁😁

  • @Ruwannnnn
    @Ruwannnnn ปีที่แล้ว +1

    බුදූසරණයී හාමුදුරුවන්ට දීර්ගායුඝ වේවා. 🙏

  • @rikcyudayasiri1467
    @rikcyudayasiri1467 ปีที่แล้ว +5

    කතා කරන්න දුන්නේ නෑ ඒ මනුස්සයාට වචනයක්වත් ඔක්කොම හාමුදුරුවෝම කිඋවා එයාගෙ අදහස එයා ගැන කොහොමද කරේ කියන්න කොච්චර හැදුවත් කියන්න දුන් නෑ 😶😶😶😶😶😶😶😶

  • @lasachandima
    @lasachandima ปีที่แล้ว +7

    අර මනුස්සයයට කතා කරන්න දෙන්නකෝ පොඩ්ඩක්

  • @game_on4585
    @game_on4585 ปีที่แล้ว +7

    වැඩසටහන හොඳයි.නමුත් එතුමාට කතා කරන්න වුනේ නෑ

  • @sandaruhasith744
    @sandaruhasith744 ปีที่แล้ว +17

    අනුන්ගේ වත්තෙනුත් ලකුණු ටිකක් තමන්ට දා ගත්ත. ඒ මනුස්සයට වචනයක් හරියට කතා කරන්න දුන්නේ නෑ. රහත් බව නම් සුපිරියට පේනෝ.

  • @saamfonseka6177
    @saamfonseka6177 ปีที่แล้ว

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට පිං අයිතියි මේ කරන හදුන්වාදීමට.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ඒත් තවත් රසවත් වෙයි ප්‍රයෝජනයක් වෙයි ඔහුටත් අවස්තාවක් දුන්නොත් කතාකරන්න😊

  • @ireshadanansooriya7884
    @ireshadanansooriya7884 9 หลายเดือนก่อน

    රටට මේවගේ දැක්මක් අවශ්‍යයයි

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +6

    බුදුසරණයි 🙏

  • @Prakash-uh9rr
    @Prakash-uh9rr ปีที่แล้ว +1

    ඔබ වහන්සේ අර මනුස්සයටත් ටිකක් කතාකරන්න දුන්නනම් බොහොම වටිනව.

  • @wtathula9928
    @wtathula9928 ปีที่แล้ว +5

    සැමටම ආදර්ශයකි ❤️🙏

  • @nihaldassanayake9931
    @nihaldassanayake9931 ปีที่แล้ว

    Umandawa Thero always talk about the way of human life his expression does not sounds to a buddhist priest but his intionton is greater than other high priests in Sri Lanka. Ven. Umadawe Thero and the Engineer practically giving a message to Sri Lankans specially young generstion Real way of life how to be happy during your life time. All our historians are rugh & tuff. As Ven.Thero says Change our Education and give a meaning to our life physically and Spiritually🙏Thank You

  • @DA-93
    @DA-93 ปีที่แล้ว +9

    මේ මනුස්සයාට කතා කරන්ඩ දෙන්නෙම නෑ...

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ වෙවා 🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽❤️🙏🏽🌹🌸🌹❣️🌹🌸❣️🌹🌸❣️🌹🌸❣️🌹

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว +1

    මුනිවරු නිහඬවෙන්න නරකයි. තක්කඩි රජ කරන්න පටන් ගන්නවා 👍👏🙏❤️❤️❤️ 10:25

  • @sanjeewajayasinghe9246
    @sanjeewajayasinghe9246 ปีที่แล้ว +2

    ඒ මනුස්සය ට කතාකරන්න දෙන්නකෝ ලොක්කා , අවස්ථාවක් දෙන්නෙ නෑනේ.

  • @tharindushehan7090
    @tharindushehan7090 ปีที่แล้ว +3

    එතුමටත් පොඩ්ඩක කතා කරන්න..හැම එකටම මැදින් ගොඩක් දේවල් කියන්න ගියාම. එයා කියන දේවල් මගින් නවත්තනවා

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +6

    Very happy to See Such a place!!. Jayawewa, jayawewa jayawewa 🙏💙💯💐

  • @HyperTonicMe
    @HyperTonicMe ปีที่แล้ว +9

    හාදුරුවො අනිත් කෙනාටත් අදහස් දක්වන්න දුන්නනම් හොදයි.

  • @mayurasanjana3944
    @mayurasanjana3944 ปีที่แล้ว +2

    E aiyatath adahas dakwanna dunna nam thawath ලස්සනයි තවත් බොහොම දේවල් ඉගෙන ගන්න thibba තරුණ param parawata බොහෝ වටිනා අදහස් e අයියා gawa thibba නමුත් kiya gnna une na oba වහන්සේගේ armunu hodai api ekta kmthi අනිත් පුද්ගලයන් හටගත් අදහස් දැක්වීමට ida denna hamaduruwane

  • @nalinikumari4724
    @nalinikumari4724 ปีที่แล้ว +1

    Ane hamuruduwane oya mahathmayatath kathakaranna eda denna🙏

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 ปีที่แล้ว +3

    Charaka mahathmaya👍👍👍👏👏👏👏👏🙏🪔☸️❤️😇🇱🇰 Vishishtay sathutuy kiyaganna bari sundara awasthawak 🤩

  • @RamithD
    @RamithD ปีที่แล้ว +7

    Perfect 👍

  • @susirakumara3278
    @susirakumara3278 ปีที่แล้ว +1

    වටිනවා අවසර charakatat kata karana duna nam hodai කියලා matat hituna

  • @saliyagamage6009
    @saliyagamage6009 ปีที่แล้ว +13

    ඔක්කොම හොදයි නිතරම හදුන්වාදෙන කෙනාට නිදහසේ අදහස් ඉදිරිපත් කරන්න නොදී මැද්දට පැනීම තමයි නරක. ගොඩක් වීඩියෝවල ඒක දකින්න ලැබෙනව. ඒක හරිම අවලස්සනයි

    • @gjayaneetha
      @gjayaneetha ปีที่แล้ว +1

      ඒක හරියටම හරි. ඒ මහත්මයාට හිතේ තියෙන දේ කියාගන්න බැරි උනා.

    • @aneeshasesadi9651
      @aneeshasesadi9651 ปีที่แล้ว

      Kata kamissiriyawak ne

  • @mataramedhajeewa7991
    @mataramedhajeewa7991 ปีที่แล้ว

    T.saranai, awasarai ape swamin wahansa, 2023 January month apitath kamati umandawa ta wadala yanna. Apita awasarai NEDA?

  • @rasikahettiarachchi2912
    @rasikahettiarachchi2912 ปีที่แล้ว +3

    මාන්නෙ වැඩි නිසා අනිත් එකාට කතාකරන්න ඉඩක් දෙන්නේ නෑ....

  • @FactTube10-e8l
    @FactTube10-e8l ปีที่แล้ว +3

    සමන්තභද්‍ර මහ රහතන් වහන්‍ස..! සාදු සාදු සාදු !

  • @sudutoon6144
    @sudutoon6144 ปีที่แล้ว +8

    ලස්සනයි

  • @isurumallawaarachchi3326
    @isurumallawaarachchi3326 ปีที่แล้ว

    බොහෝම හොඳ වැඩ ටිකක් කරනවා හාමුදුරුවනේ පින්...අනිත් එක්කෙනාටත් ටිකක් කතා කරන්න දුන්නනම් හොඳයි 🤗

  • @damithdissanayake6038
    @damithdissanayake6038 ปีที่แล้ว +28

    සමන්ත්‍ර බද්‍ර ඔබ අන් අයට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න. අප්පිරියයි අරමනුස්සය ගාව කොච්චරනම් අදහස් තියෙන්න ඇද්ද කියාගන්න බැරුව.

    • @sureshrangana8055
      @sureshrangana8055 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත ඒ මනුස්සය කියන්න හදනව විතරයි කට අරින්න දෙන්නෑ

    • @RanaHansi
      @RanaHansi 8 หลายเดือนก่อน

      ඔබ කෙසේ නමුත් හිමි නමකට නම කියා කතා කරන්න කවුද? .මුලින් ඔබ කතා කරන්න ඉගෙන ගන්න.

    • @ThusithaGamlath
      @ThusithaGamlath 8 หลายเดือนก่อน

      Tppiriyanam nobala hitcpan kahinnethuwA

    • @damithdissanayake6038
      @damithdissanayake6038 8 หลายเดือนก่อน

      @@ThusithaGamlath 🤣🤣🤣🤣

  • @rgalajayasena
    @rgalajayasena ปีที่แล้ว +3

    අනික් එකාටත් කතාකරන්න අවස්ථාව දුන්නනම්.....😂

  • @nimsarajayalath7194
    @nimsarajayalath7194 ปีที่แล้ว +6

    සමහර යුටීබ් කාරයෝ මැරෙන්න ඔන්න මෙන්න රැවුල් වවන් කාටහාරි බැන බැන වීඩීයෝ දාදා ඉන්නවා වැඩක් කරන කෙනෙක්ට්ට කරන්න දෙන්නෙත්නෑ උන් කරපු දේකුත් නෑ කුහක් මිනිස්සු ඉන්නෙ

  • @Tharindugalinbure
    @Tharindugalinbure ปีที่แล้ว +3

    වචන ප්‍රමාණය
    හාමුදුරුවෝ 1000යි
    කොල්ලා 20 යි

  • @jayanthakeerthidewa7202
    @jayanthakeerthidewa7202 ปีที่แล้ว +7

    හාමුදුරුවනේ ඔබ වහන්සේ මොකුත් කරන්නේ නැ නේද කියවනවා විතරයි

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu ปีที่แล้ว

    හිත නිවෙන තැනක්

  • @salonsanju5235
    @salonsanju5235 ปีที่แล้ว +3

    ජයවේවා

  • @lakshithafernando8658
    @lakshithafernando8658 ปีที่แล้ว +1

    Amazing. Something that we never see. We were blindside. Sl is a heaven 😍 ❤️

  • @mehurunnisha1746
    @mehurunnisha1746 ปีที่แล้ว

    Well done , God bless you 🤝🙏

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 ปีที่แล้ว +13

    පුදුම ලස්සන වැඩසටහන් 💚💚💚💚

  • @island48
    @island48 ปีที่แล้ว

    මහත්තයා බොහෝම ලස්සනයි. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ලොකු සෙවයක් කරනවා. සතුටුයි.
    මහත්තයා පචස් 6.01 ක් ඉඩමක ගෙයක් හදන්න සැලසුමක් හදන්න උදව් කරන්න
    පුඑවන්ද?

  • @KumuduniAdikari
    @KumuduniAdikari ปีที่แล้ว +2

    If Mr Charaka can do another video about his creations that would be awesome. Please let him talk 🙏 he seems to have a great vision

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว

    Oba whanseta dirgausa labewa teruwan saranai mewa apta pennanawata harima lassanai

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @Shenuki-
    @Shenuki- ปีที่แล้ว +3

    අර සර් ට කතා කරන්න දෙන්න හාමුදුරුවනේ...එයාගෙ වටිනා වචන ටික අහගන්න බැරි වුනා..😒😒

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 ปีที่แล้ว

    Harima lassanai aadarshamath

  • @Sanathkumarasiri-ee1xe
    @Sanathkumarasiri-ee1xe 7 หลายเดือนก่อน

    I think both engeneers are all rounders☝❤

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 ปีที่แล้ว +3

    එකම අවුල බොරැ කාබනික රඟපෑමක් කිරීම...

  • @sampathliyanagesampath5078
    @sampathliyanagesampath5078 ปีที่แล้ว

    අපෙ හාමුදුරුවන් මෙ මගෙ රට හොදින් හො නරකින් අපෙ ඉදිරි අනාගතේ ලමයෙක් වෙනුවෙන් ඉක්මනටම හදලා දෙන්න අපෙ හාමුදුරුවන් 🙏🙏🙏🙏🙏🙏👍

  • @ladduweranja1114
    @ladduweranja1114 ปีที่แล้ว +1

    Api parisaraya samaga baddawiyquthui. Parisaya apita nomileye labadena oxygen walata nayanovee jeewathwiyauthu. Ratata adarshamath puthek . Apeye hamuduruwantath theruwan saranai .

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +2

    නියමයි හාමුදුරුවනේ 👍👍👍

  • @anojawijerathna6740
    @anojawijerathna6740 ปีที่แล้ว

    Awesome and Amazing !Excellent and Beautiful and Perfect !

  • @samanthipathirana2876
    @samanthipathirana2876 ปีที่แล้ว +1

    අනේ ,,,,, හාමුදුරුවනේ කියන්න අවසර. කතා බහකට ආවහම අනිත් මනුස්සයටත් ටිකක් කතා කරන්න දෙන්න. ඒක බොහොම වටිනවා.

  • @jayanathgalahitigama7034
    @jayanathgalahitigama7034 ปีที่แล้ว

    Thank u apita mewa pennuwata....

  • @dunilamendis279
    @dunilamendis279 ปีที่แล้ว

    Very beautiful garden .I always want to do the same thing some how it did not worked.I have a nice garden in England.Only during the summer time.The winter time all plants are die.Its only stay for a few months. You must be very proud of your garden .I wish all Srilankans will keep their garden nice.All the best.Keep working hard and be happy.

  • @ushanshashi2326
    @ushanshashi2326 ปีที่แล้ว +2

    මේ ගණය කතා කරන්න දන්නේ නෑ

  • @gamingalon7835
    @gamingalon7835 ปีที่แล้ว +1

    කතා කරන්න දුන්නනම් වටිනවා එයාට

  • @nuwantharaka6699
    @nuwantharaka6699 ปีที่แล้ว +1

    Ela kollek🍮💪💪

  • @Eidncruze6824
    @Eidncruze6824 ปีที่แล้ว +2

    මේ ධනාත්මක චින්තනය තමයි අපිට ඕන පර දේශපාළුවො එකෙක්වත් එපා හොරු මරුවො පාගල දාල අපි තනියෙන් නැගිටිමු අපි ජාතික සංකල්පයට එකතුවෙමු අපි බෙදුණ කාලෙ ඉවරයි

  • @dilharasehan2005
    @dilharasehan2005 ปีที่แล้ว +19

    සමන්ත භද්‍ර හිමියන්ට රටේ කෘෂිකර්ම අමාත්‍ය අංශය භාර දුන්නොත් ... රට දියුණු වෙනවා සත්තයි❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @boom4961
      @boom4961 ปีที่แล้ว +1

      ඔව් එයත් ට්‍රයි කරන්නෙ ඒකට තමයි😂❤️❤️ඇමති කමක්

    • @sdvlog69
      @sdvlog69 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම army එකත් එක්කම දෙන්න.

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว

      @@boom4961 kuhaka jeppek😂

    • @boom4961
      @boom4961 ปีที่แล้ว

      @@hasiduasheen2040 අඩෙහ් මන් රාජපක්ෂට කඩේ ගියේ නෑ තමයි සරම අස්සෙ රිංගලා ලෙවකෑවෙත් නෑ තමයි......ජෙප්පෙක් තමයි යකෝ😂❤️❤️💪

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว +1

      @@boom4961 jeppek kiyala theerenawa bn😂 kuhakakamai eerisiyaawai witharai hithe thiyenne😜aai ithin meewa dakkahama balan Inna puluwanda needa.😂puluwannam gihin Gini thiyala daai😜

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว +2

    Aththa kathawa

  • @sholay363
    @sholay363 ปีที่แล้ว +2

    Hamuduruwanay oya yuriya bawitha karanawanay ? Pohora gabadaawa

  • @dilshanisuranga6103
    @dilshanisuranga6103 ปีที่แล้ว

    what a beautiful garden ..❤❤

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +1

    කාටවත් කියන්න දෙන්නේ නෑ ,,, මැදින් පනිනවා
    Purna natural girl යු ටියිබ් චැනල් එක කරන ගෙදරටත් යන්න

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 ปีที่แล้ว +1

    Lassana gewaththak .sathutui mevage awa baladdi.