අලි වෙඩිල්ලට මුන් පයින් ගහනවා | ඊයේ රෑත් වලස්සු මිදුලේ | මේ ලාතුගල කැලේ පළමු පවුල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 354

  • @janakasrilanka2215
    @janakasrilanka2215 5 หลายเดือนก่อน +69

    අනුරාධ මහත්තයා මේ වගේ වැඩසටහනක් කරන කොට මේ වගේ අයට කෑම බඩු ටිකක් ගිනිහින් දෙන්න ගොඩක් වටිනව❤❤

    • @pradeepprasantha9945
      @pradeepprasantha9945 5 หลายเดือนก่อน +9

      අනුරාධ මහත්තයා පුලුවන් විදියට ඒ අයට උදව් කරනවා. නමුත් ඒවා එයා පෙන්නන්නේ නෑ .

    • @ranathunga7987
      @ranathunga7987 5 หลายเดือนก่อน +4

      Oya kiyanawa vitharai ehenam oyath eyata mudalak danda e wada walata.

    • @ArunaWeerakon
      @ArunaWeerakon 4 หลายเดือนก่อน

      උටත් හරියට කන්න නතුව කොහේ ගිහන් දෙන්නද උ

  • @kumariindrani7881
    @kumariindrani7881 5 หลายเดือนก่อน +42

    හදවතින්ම ආවේ හැම වචනයක් මේ ආච්ව් ආම්මාගේන්.කතා කරන විලාශය ලස්සන අහන්න ඉන්න ආසයි මේ මිනිස්සු ලග බොරුව නැහැ ඔයාට දෙවිපිහිටයි ආච්චි ආම්මේ ❤❤❤❤

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 5 หลายเดือนก่อน +53

    මමත් හරිම ආසයි ඔය ගැමි ජිවිත වලට ! 🇨🇦🇱🇰🥰😍🤗😊👌👍💯❤️🙏

  • @wasalabandara..........
    @wasalabandara.......... 5 หลายเดือนก่อน +56

    හරිම අවංක අව්‍යාජ ගැමි කාන්තාවක්♥️🙏

  • @dilushaalwis8075
    @dilushaalwis8075 5 หลายเดือนก่อน +61

    මහපොලොවෙ පයගහල ජීවත්වෙන අව්‍යාජ අහිංසක මිනිස්සු..තෙරුවන් සරණයි අම්මේ..ස්තුතියි අනුරාද මහත්මයා❤

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 5 หลายเดือนก่อน +31

    ඇත්තටම රටට වැඩදායි කාගෙන් වත් යැපෙන්නැති මහ පොළවට බරක් නැති උතුම් මිනිස්සු බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබේවා 💙❤️💛💚💜️🤍🖤🖤🤍🙏🏵️🌹🙏🙏

  • @スバダハマ
    @スバダハマ 5 หลายเดือนก่อน +60

    කවුරු මොනා කිවත් මෙ තමයි නියම ජිව්තය යථාර්ථය ❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 5 หลายเดือนก่อน +23

    ජිවිතේ යතාර්ත කියා දෙන මහා පොලවෙ ජිවත් වන මිනිස්සු . ඇත්තටම අනුරාධ මහත්මයා ඔබට බොහොමයක් පින් අම්මා නිදුක් නිරොගි වේවා 🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 หลายเดือนก่อน +33

    නියම අව්‍යාජ අහිංසක සරල දිව ගෙවන අහිංසක මිනිස්සුන් .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ආමිමා .❤❤❤🙏🙏🙏🌹🌹🌹

    • @samearaa8434
      @samearaa8434 5 หลายเดือนก่อน

      ලස්සනයි ඒ පලාතානේ ගෙයක් දොරක් හදා ගත්තනම් තුන් වේල කාලා ගොවිතැනක් බතක් කරගෙන ඉන්න පුළුවන්

    • @samearaa8434
      @samearaa8434 5 หลายเดือนก่อน

      අනේ ලස්සන ගැමි මිනිස්සු නේද❤❤❤❤❤❤❤❤

    • @sss-rr1tn
      @sss-rr1tn 5 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 5 หลายเดือนก่อน +123

    මේ වගේ අහින්සක මිනිසුන්ගේ අස් වැසුම කැපුවේ හිතක් පපුවක් නැති නිලදාරී කවුද අප්පා...ඉතින් රටකට හරියයිද..කෙලින් කතාකරන ආචිච් අම්මා කෙනෙක් . බුදුසරණයි ,යහපතක්ම වේවා !

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 5 หลายเดือนก่อน +6

      Kiyala wadak na
      Colombo kesbawa... Piliyanadala samurdhiya... Aswasuma nathi Ekka na

    • @priyaniwijesundara9325
      @priyaniwijesundara9325 5 หลายเดือนก่อน +9

      ඇත්තමයි ane🙏හරියට උන්ගේ අතින් පයින් ගෙවනවා වගේ

    • @MevinuR
      @MevinuR 5 หลายเดือนก่อน +8

      ඒ වුනට රනියගේ කතාව 2048 දියුනු රටක් හදන්න.මහපොලව එක්ක ජීවත්වුන් ඒ අහිංසක මිනිස්සුන්ගේ සමුර්ධියත් කපලා ,අස්වැසුම දීල නෑ.උන්දෑ කිව්ව විදිහට මුන්ට හෙනම ගහන්න ඕන.

    • @gihanudayajith3744
      @gihanudayajith3744 5 หลายเดือนก่อน +3

      Ai oya danne nedda lankawe lokuma HORU RAJYA SEWAYE inna niladarin kyaganna kalakanni sakkili ballo kiyala.

    • @WahakulaVinayadharanie
      @WahakulaVinayadharanie 5 หลายเดือนก่อน +5

      ග්‍රාම නිළධාරීයා අන්දයෙක් වෙන්ඩ ඇති😢

  • @sriyakumari4314
    @sriyakumari4314 5 หลายเดือนก่อน +33

    අම්මේ ඔයා කියන කතා ඔක්කොම ඇත්ත.theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @punchisripaday9862
    @punchisripaday9862 5 หลายเดือนก่อน +21

    මම ආශාවෙන් බලන වැඩසටන මෙවන් අම්මලාට තැනක් දීම කොච්චර වටිනවද තෙරුවන් සරණයි

  • @beetanandani243
    @beetanandani243 5 หลายเดือนก่อน +24

    තෙරුවන් සරණයි❤❤❤❤මේ අම්මට දීර්ඝායුෂ ලැබේවා

  • @sureshkumara2774
    @sureshkumara2774 5 หลายเดือนก่อน +37

    අනුරාධ අයියෙ මට පුලුවන් විදියට මහන්සියෙන් හොයපු මුදලින් රුපියල් 1000 ගිනුමට දැම්මා. ගොඩක් සන්තෝසයි අපේ පැරැන්නෝ අපිටවඩා ගොඩක් සමාජදැනුම අතින් ඉදිරියෙන්. ගොඩක් ආසයි පැරැන්නන්ගේ වැඩසටහන් බලන්ඩ. උදවු කලයුතු කෙනාට ලොකුමුදලක් නැතත් පුලුවන් විදියට දානවා. දිගටම මේ වැඩසටහන් කරගෙන යන්න. පැරැන්නෝ ගාව බොරුව නෑ. ඇත්ත ඇතිසැටියෙන්ම කියනවා. කතාවිලාසය කෙලින්. බුදුසරණයි දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏 ❤❤❤

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 5 หลายเดือนก่อน +6

      1000x10 dammath
      A manussaya ta jewath wena puluwan
      100/= athi hamoma ekathu unath mawage duppath minissu ta udawak wenna

    • @ranigeetha1312
      @ranigeetha1312 5 หลายเดือนก่อน +4

      ඇත්තෙන්ම මම දන්නවා ඔබතුමා Vidio එකට නොපෙන්නුවාට ඒ වගේ අයට උදව් කරනවා කියලා..
      ඔබතුමා කරන දෙය අනිත් අයටත් උනන්දු වීම සදහා පෙන්වන එක හොදයි ...ඒ අම්මා හරිම නිහතමානී අම්මා කෙනෙක් .උදව් උපකාර කරන සියලුම දෙනාට ගොඩාක් පින් !
      තෙරුවන් සරණයි !
      🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @farihaahhuzair1801
    @farihaahhuzair1801 หลายเดือนก่อน

    මහ පොළොවට බරක් නැති අව්‍යාජ මිනිස්සු👍❤❤❤❤❤ මේ කතාව අහගෙන ඉන්නකොට හිතට දැනෙන්නේ අමුතුම වේදනාත්මක හැඟීමක්. ඒ අතරට ඒ කතා විලාසය හිතට සතුටකුත් ලබලා දෙනවා. දෙවිපිහිට ආරක්ෂාව ලැබේවා මේ අම්මාට🙏❤❤❤❤❤❤

  • @nadiyanadiya.5195
    @nadiyanadiya.5195 5 หลายเดือนก่อน +8

    ආච්චි අම්මා කතා කාරන විදිහට හරි ආස හිතෙනවා
    දෙවි පිහිටයි ❤❤
    පුලුවන් අය ව්දව් කරන්න

  • @Madusha1234-f6o
    @Madusha1234-f6o 5 หลายเดือนก่อน +21

    ඒ ආච්චි අම්මට බුදු සරනයි.නිදුක් නීරෝගී සුවය ලැබේවා.

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 4 หลายเดือนก่อน +1

    මම විඩියෝ එක ඉවර වෙනකම්ම බැලුව ඒ අම්මගෙ කතාව අහගන ඉන්න ආසයි බුදු සරනයි දීර්ඝ ආයු ලැබේවා ඔබට

  • @anojawickramasinghe684
    @anojawickramasinghe684 5 หลายเดือนก่อน +3

    බොහොම සශ්‍රීකව ජීවත් වූ පවුලක් බව එම නිවස හා අවට තිබෙන ගස්කොළන්වලින් මනාවට පෙන්නුම් වෙනවා.ඔබතුමා ඒ ඇත්තන් සමඟ සාකච්ඡා කරන විදිය බොහොම අපූරුයි .බලන අපවත් ඒ ගැමි පරිසරය සමඟ ඒ මොහොතට ජීවත් කරවනවා ..බොහොම ස්තූතියි ඔබතුමා ඇතුළු කණ්ඩායමට .🎉🎉🎉

  • @savi2532
    @savi2532 5 หลายเดือนก่อน +9

    අනුරාධ මහත්මයා බොහෝ පිං. හොදම වැඩ සටහනක්. ඒ අම්මට බුදුසරණයි සියලු දෙවි පිහිටයි .

  • @KeKw-qi3fl
    @KeKw-qi3fl 5 หลายเดือนก่อน +4

    අනේ තවත් ටිකක් හරි තිබුනානම් කියලා හිතුන මහත්තයෝ හරිම ලස්සනයි මේ අම්මගේ කතාව සිතුවිලි නිදුක් නිරෝගිව තවත් බොහෝ කල් ජිවත් වේවා තෙරුවන් සරණයි අම්මා ටත් තාත්තා ටත්

  • @anura2priyankara
    @anura2priyankara 5 หลายเดือนก่อน +7

    අනුරාධ අයියේ..ඔයාගේ වචන හැසිරවීමත් අපූරුයි.අපේ කම ඒ හැම වචනෙකම තියෙනවා.මෙවැනි අසරණ මිනිසුන් හොයාගෙන ගිහින්,ඒ හද ගැස්ම අපේ අපේ කන් පතුරුවලට ඇහෙන්න සලස්වනවට ගොඩාක් පිං.මමත් විවේකයක් ලැබිච්ච ගමන් යන්නේ මෙහෙම තැන්වලට.ඒ ගිහින් මට පුළුවන් විදිහට පුංචි උපකාරයක් කරලා ඒ ගම්මානවල සුවඳ විඳලා එනවා.ඒක පුදුම සැනසීමක්.තෙරුවන් සරණයි මේ අම්මටත්,ඔයාටත්.

  • @chandikawijerathna6108
    @chandikawijerathna6108 5 หลายเดือนก่อน +19

    මටත් මේම මිනිසු ටිකක් ඉන්න ගමක් ලැබේවා ඉලග ආත්මේදිවක්....

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 5 หลายเดือนก่อน +9

    අත්වැසුම කකුල් වැසුම නියම කතා .අපිටත් හිටියා මෙහෙ ආච්චි අම්මා කෙනෙක් .ඇස්ප්‍රින් පෙත්තක් කඩෙන් ගේන්න කීවා .ඒ වේසි පෙත්තක් දෙන්න මුදලාලි කිවාලු.ගෙදර ඇවිත් කියලා හිනාවුනා පන යනකන්.ඔහොම තමයි ඉස්සර කාලේ .ස්තුතියි .

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 5 หลายเดือนก่อน +5

    ලස්සන සුන්දර ජීවිත.නැති බැරි කම් කොතෙක් තිබුණත්.පින්වන්ත සොබාදහමේ රසය විඳිනවා.

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 5 หลายเดือนก่อน +2

    ගැමි කම හදවතේ දොරේ ගලන අහිංසක ගැමි ජිවිත.. සතා සිවාපාවා ටත් මේ පරිසරයේ ජිවත් වන්න උරුමය ඇති බව හදවතින් පිළිගත් මේ අම්මා වරුන්ට නිදුක් නිරෝගිව දීර්ඝායුෂ ලැබේවා... අනුරාධ මහතාගේ මේ කථා බහ හරිම අගෙයි.. ස්තුතියි ඔබටත්.... 🥰

  • @mykitchenlife5122
    @mykitchenlife5122 5 หลายเดือนก่อน +3

    ඇත්තටම දන් විආහග පාස් උන අයට වැඩිය දැනුම මේ ආච්චිට තියෙනවා ඇත්තටම තෙරුවන් සරනයි අම්මට

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 5 หลายเดือนก่อน +15

    අපූරු සාකච්ඡාවක්.නියම ගැමි කම.ගැමි. පරිසරය.

  • @WijeKankanamge
    @WijeKankanamge 5 หลายเดือนก่อน +7

    ලස්සන කතාව අත්වැසුම කකුල් වැසුම උන්ටපමනයි.රනිලයගෙ වැඩ.

  • @chamiyt355
    @chamiyt355 5 หลายเดือนก่อน +8

    මේ ආච්චිගෙ ඇත්ත කතාව ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225 එකෙක්වත් දකින්නේ නැතිවෙයිද.ආච්චියේ බුදුසරණයි ඔයාට 🙏🙏🙏❤️

  • @Isuru-v9j
    @Isuru-v9j 5 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි දිර්ඝායු වේවා ආච්චි අම්මට අනුරාධ මහත්මයාටත් ගොඩාක් පින් වැදගත් කරැනු බොහෝමයක් සමාජයට දුන්නා එ අච්චි අම්මා ❤️🙏

  • @RanjithPrasanna-tl8ts
    @RanjithPrasanna-tl8ts 4 หลายเดือนก่อน

    ඔයාගෙ ඉදිරිපත් කිරීම හරි වෙනස් වචන වල ගැමි ගතිය හොදටම තියනව ඊටත් හරිම ආකර්ෂණීය වචන හැසිරවීමක් සහ හැමෝම කැමති වෙයි ඔයාගෙ වැඩසටහන් බලන්න හොද ඉදිරි ගමනක් මට නම් පේනව මම නම් ආසාවෙන් බලන්නෙ ඔබගෙ වැඩසටහන් බලන්නෙ

  • @warunadissanayake
    @warunadissanayake 5 หลายเดือนก่อน +2

    රස බර ගැමි රස යහමින් කැටි කරගත්ත සාකච්ඡාවක්..❤(කුමන හො පාලකයෙක් මේ මිනිස්සුන්ට විදුලිය දෙනවනම් වටිනවා.)

  • @geethapushpakumari9725
    @geethapushpakumari9725 3 หลายเดือนก่อน +1

    මමනං හරිම ආසයි මෙි වගේ ගෙවල් වලට.නිදහස,සරල කම,සතුට හැම දේම තියෙනව.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණින් අපේ මේ අම්මට තාත්තට රජයේ නිලධාරීන්ගේ ඇස යොමුවේවා .....මේ අසාධාරණයන් සිදුනොවීමට අපි කව්රුත් වගබලා ගනිමු....🙏🌻🌞

  • @priyanthaperera7965
    @priyanthaperera7965 5 หลายเดือนก่อน +3

    බොක්කෙන් කතා කරනවා කියන්නේ ඕක තමයි දීර්ඝායුෂ ❤

  • @gayanibuddika7137
    @gayanibuddika7137 13 วันที่ผ่านมา

    අහිංසක මිනිස්සු ...ආශයි ඔය වගේ අඩවියක දවසක් ගත කරන්න ....

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 5 หลายเดือนก่อน +8

    අහින්සක අම්මලා...පිරිසිදු අහින්සක අම්මලා..තෙරුවන් සරනයි❤🙏

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 5 หลายเดือนก่อน +9

    අහගෙන ඉන්න ආස හිතෙන කතාව.පව් මේ වගේ අසරණ මිනිසුන්ගෙ අස්වැසුමත් කපලා.බුදු සරණයි අම්මේ.අනුරාධ මහත්තයාටත් බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි.

  • @visakadampali6371
    @visakadampali6371 5 หลายเดือนก่อน +3

    ඔබතුමාකථා විලසය හරිම ලස්සනයි හැම දාම බලන වාබියො එකක් තෙරැවන් සරනයි

  • @nadeeshaperera889
    @nadeeshaperera889 5 หลายเดือนก่อน +3

    අහිංසක අත්තම්මෙක්
    අව්‍යාජ යි
    කොළබ දිස්ත්‍රික්කයේ ගමක් වුනු මගේ ගමත් ගැමි පරිසරය ක්‌ තිබ්බේ එත් අද
    හවස ආච්චි ගෙන් කෑම කලා විස්ත්තර අහන්න හරි ආසයි ඒ කාලය 80 උපන්දිනයක් අපෙන් පස්සේ දරුවන්ට අහිමි
    නැවත අතීතය ට මතකය ගෙන ගියා 😍

  • @chalikadilshan3737
    @chalikadilshan3737 5 หลายเดือนก่อน +2

    Niyamai amma oyata දීර්ඝ කාලයක් ජීවිතය ගෙවන්න වාසනාව ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @KaveeshNimthaka
    @KaveeshNimthaka หลายเดือนก่อน +2

    රජයේ බලදාරින්ගේ අවදානය යොමු වේවා

  • @shanakatissera4505
    @shanakatissera4505 4 หลายเดือนก่อน +2

    ආදරෙයි අම්මා,තෙරුවන් සරණයි,දීර්ඝායු💖🙏

  • @chandanianomasiriwardhana7382
    @chandanianomasiriwardhana7382 5 หลายเดือนก่อน +7

    තව ටිකක් කතා කලා නම් හොඳයි කියල හිතෙනවා .ආසයි අහගෙන ඉන්න .ගේ පිටුපස්සෙ වැවක් තියෙනවා නේද ?ඒවත් පෙන්නුව නම් හොඳයි .

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 5 หลายเดือนก่อน +10

    වන සරණ නව කතාවෙ තිසා හාමි හැංගිලා හිටපු කොටේ ළිද ගම .දැන් ගමේ නම ලාතුගල

  • @hashinimasha1917
    @hashinimasha1917 5 หลายเดือนก่อน +2

    අනේ මේ ආච්චි කතා කරනවා බලන් ඉන්න ආසයී..ඉස්සර අතීතය ගැන කියද් දි පුදුම තරම් ආසයි ❤❤❤

  • @rabikasanduni509
    @rabikasanduni509 5 หลายเดือนก่อน +2

    මේත් අපෙ අය නිරෝගි සුවයම ලැබේවා අම්මට අයියෙ ඔයාටත් ස්තූතියි

  • @sandraperera6126
    @sandraperera6126 5 หลายเดือนก่อน +4

    අම්මාට දිර්ඝ අයුස ලැබෙවා බුදු සරනයි 🙏🙏🙏

  • @chandradk8578
    @chandradk8578 5 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි දීර්ඝායුෂ ලැබේවා අම්මා තාත්තා ඇතුළු ඔබ සියලු දෙනාටම

  • @RockRaja-ok4bm
    @RockRaja-ok4bm 3 หลายเดือนก่อน

    මම උපන් ගම වළගම්පුර .මගෙ ගම මැදින් තමයි ලාතුගලට පාර තියෙන්නේ .ඇත්තටම හරිම දුෂ්කර ගමක් .........පවි හරිම අහිංසක මිනිසුන් ....මම දැන් පදිංචි ය කුරුණෑගල ⁣ .මේ කතා අහන්න හරිම ආසයි .........

  • @udayangaperera6849
    @udayangaperera6849 5 หลายเดือนก่อน +10

    අපේ රටේ මිනිස්සු කොච්චර දුක් විදිනවද අපේ පරම්පරාවෙන් මේ දුක ඉවර කරමු මේ රට විනාශ කරපු කාළකන්නි දේශපාලුවෝ එලවමු.

  • @anjeltina1456
    @anjeltina1456 2 หลายเดือนก่อน

    Lassanata kathakaranwa budusaranai achchi amme

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 5 หลายเดือนก่อน +15

    මම එංගලන්තේ ඉන්නේ මම පුදුම ආසයි ඔය ගමට. තව අලි බෝ වේවා. මම ඊළග නිවාඩුවට එනවා ඔය ගම බලන්න. පුදුම සරල ගැමි ජීවිත. මම නම් කියන්නේ හැමෝම මැටි ගෙවල් හදන්න ඕන. මොකද අලි ජනග්‍රහනේ වැඩි වෙද්දි ගෙවල් කඩද්දි හදන්න ලේසියි. හරිම ලස්සන ගැමි ජීවිත.

    • @rew.dammadssana1617
      @rew.dammadssana1617 5 หลายเดือนก่อน +2

      සුවපත් වේවා

    • @senadeeranawarathns905
      @senadeeranawarathns905 5 หลายเดือนก่อน +4

      මම මේ ගමේ පාසලේ විදුහල්පති වෙලාවක එන්න .මම මේ ගෙදර ගිහිල්ලා තියෙනවා .

    • @AyeshanFernando-oc3ry
      @AyeshanFernando-oc3ry 4 หลายเดือนก่อน

      Me gama mokakda. ?

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu 5 หลายเดือนก่อน +2

    ආදර්ශමත් අම්මා කෙනෙක් ....කොහොමත් ගමේ මිනිස්සුන් මෙහෙම තමයි ..රජයෙන් කන්න දෙනකන් බලා ඉන්නේ නැතුව හම්බ කරන් කන මිනිස්සු..

  • @darshanipathirana8567
    @darshanipathirana8567 5 หลายเดือนก่อน +3

    කතාව අහන්න ආස හිතුනා

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 5 หลายเดือนก่อน +9

    සුන්දර මිනිසුන් ❤️❤️❤️❤️😍😍😍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🐵🐘🐘🐘🐘

  • @sisilperera9261
    @sisilperera9261 5 หลายเดือนก่อน +9

    මෙවගෙ ගම්තුලානවල ජිවත්වෙන වැඩිහිටි මිනිසුන්ලග බොසත් ගතිගුණ තියෙන්නෙ ,..

  • @Sugeeshwara-im
    @Sugeeshwara-im 5 หลายเดือนก่อน +7

    දුක හිතෙනව මේ අහිංසක මිනිස්සු දැක්කම හැමදාම දුකමයි උහුලන්නෙ.

  • @nuwansandeepa2020
    @nuwansandeepa2020 5 หลายเดือนก่อน +7

    ඒ අම්මගෙ කතා විලාසය❤❤❤

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8uc 5 หลายเดือนก่อน +1

    Mae achche ammage kathawa ahan Inna godak assa hithanawa.ane paui godak duka hithuna.budu saranai ♥️♥️🙏🙏🙏

  • @nlmalh1417
    @nlmalh1417 5 หลายเดือนก่อน +1

    🌷🌷🙏🙏 theruwan saranai obalataamme....yahapathakma weawa 🌷🙏

  • @DanushkaSanjeewani-qj1pg
    @DanushkaSanjeewani-qj1pg 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි...චීරන් ජයතූ..අම්මාට......🙏❤️

  • @nimaliperera9457
    @nimaliperera9457 5 หลายเดือนก่อน +10

    අවුරුදු 73 ක් ලු.... වයස....
    රනිල් ගේ වයස 78 ක්ලු....
    ඒත් මේ අම්මාට ගොඩක් වයස පේනවා ...
    පේනවා නේ විදින සැපේ වෙනස.....
    😢😢😢

    • @snsnada9360
      @snsnada9360 5 หลายเดือนก่อน

      පොඩ්ඩක් ඉවසපන් බං. 2048 වෙනකම්.රනිල කොරයි.

  • @senethemachandra5517
    @senethemachandra5517 5 หลายเดือนก่อน +2

    Mehema kathak loweth natha. Ada thama hodama eka pennuwe. Thank you. Secret Nature.

  • @disanayeka
    @disanayeka 18 วันที่ผ่านมา +1

    බුදුසරණයි අම්මේ 🙏❤️

  • @daivanifernando7518
    @daivanifernando7518 5 หลายเดือนก่อน +3

    ඔබ තුමාගෙ වැඩ සටහන් බලන්නෙ හරිම ආසාවෙන්

  • @samananura4465
    @samananura4465 5 หลายเดือนก่อน

    Mama punchi kaale me jeewithe winda harima lassanai APi hari pinwantahi ape awasana Purana jeewitha sanraksanayakalauthu vediyowak obata pin anurada

  • @priyanthabandara9272
    @priyanthabandara9272 5 หลายเดือนก่อน +8

    ආච්චි අම්මා කෙනෙක් කියන කතාව සහතික ඇත්ත

  • @The_traveller1885
    @The_traveller1885 5 หลายเดือนก่อน +8

    අව්‍යාජ ගමේ කම... ❤

  • @maanukanchana6154
    @maanukanchana6154 4 หลายเดือนก่อน +1

    දෙන්නගේ කතාව මරු අප්පා අසාවෙන් අහන් උන්නා ❤❤ඒ වෙලාවේ දැනුනේ මාත් එතැන ඉන්නවා වාගේ

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana 5 หลายเดือนก่อน +3

    ආචිචි කතා කරන විදිය මරැ ❤නිරෝගි සුව අචිචි❤

  • @buddhinihansika2981
    @buddhinihansika2981 4 หลายเดือนก่อน

    Man gdk asai me wage gewal walata gihin balanna harima lassanai e gewal athulata giyama Mara sisilasai ❤

  • @kasuntharaka348
    @kasuntharaka348 5 หลายเดือนก่อน +2

    ගමේ කම ලස්සනට පෙන්නන වැඩසටහනක් ❤😊

  • @neetharanjani1692
    @neetharanjani1692 5 หลายเดือนก่อน +9

    මෙවන් අය දකින කොට මට දැනෙන දුක පව්

  • @darshanipathirana8567
    @darshanipathirana8567 5 หลายเดือนก่อน +2

    අම්මාට බුදුසරණයි

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 5 หลายเดือนก่อน +7

    මේවගේ අහිංසක මිනිස්සුන්ට දේන දේ කපනවා කියපුවාම මේනා කියයිද හරි බලන්නේ ඔබ තුමාටත් දේවි පිහිට යි❤❤❤❤

  • @somawgk4778
    @somawgk4778 5 หลายเดือนก่อน +4

    එ්ක නම් මරු මම දැක්ක ලස්සන ම කතාව😊😊😊

  • @chamalkumara606
    @chamalkumara606 4 หลายเดือนก่อน +2

    බුදු සරණයි🙏 අම්මා ❤❤❤

  • @Rechale1994
    @Rechale1994 5 หลายเดือนก่อน +3

    harima awyaajya kaanthaawak....paw ahinsaka ammaa..

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 5 หลายเดือนก่อน +7

    බලන්න මේ මිනිස්සු මොනතරම් නිරහංකාර ද.
    තේ ටිකක් බොමුද පුතා .මෙවැනි අගන්තුක සත්කාර අපේ මින්ස්සු ලග කොයින්ද ?

  • @DrNuwanPSYDFonseka
    @DrNuwanPSYDFonseka 5 หลายเดือนก่อน +1

    What a great program I really appreciate your work, letting us to really see the world from the ice. They also consider as indigenous Sri Lankan.

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 5 หลายเดือนก่อน +5

    අපේ රටේ මේ වගේ හැම වයසක අම්මලා තාත්තලට දරුවන්ට බරක් නොවී ජීවත් වෙන්න පුලුවන් විධියට සැප පහසුකම් ඇතුව වැඩිහිටි නිවාස පටන් ගන්න පුලුවන් අපේ රටේ දේශපාලුවො ජනතාවගෙන් ගසා කන තරමට. බොරුවට ඡන්දෙ ගන්න බලාගෙන උන්ට ඕන හෙංචයියන්ට විතරක් අස්වැසුම දෙනවා. හරියට උන්ගෙ අම්මගෙ අප්පගෙ සල්ලි වගේ. මේ වගේ තත්වෙට පත් වෙච්ච, උන්ගෙ වැරදි නිසා, උන් හරි නම් අස්වැසුම දන්න ඕන. මේ කාලකන්නින්ට පුලුවන්ද පාරවල් හදන්න ජනතාවගෙන් ගසා කනවා ඇරෙන්නෙ.

  • @nimalabeseka4501
    @nimalabeseka4501 5 หลายเดือนก่อน +3

    ලස්සන ගැමි අමිමා කෙනෙක් තෙරැවන් සරනයි අමිමා ට

  • @SwarnaLatha-ji1fe
    @SwarnaLatha-ji1fe 5 หลายเดือนก่อน +4

    බුදුසැනයි අවිවි

  • @malimali4037
    @malimali4037 5 หลายเดือนก่อน +6

    ඇයි මේ කැමරාව අවට පරිසෙරේට අල්ලන්නේ නැත්තේ 🙏🙏🙏

  • @manujansen3328
    @manujansen3328 5 หลายเดือนก่อน +2

    අනුරාධ ඔයාගේ විඩියො එකක් එනකන් මන් මග බලන් ඉන්නෙ අලී ගැන හැමදාම .මන් මේ විඩීයෝ එක මුලින්ම දැක්කම මතක් උනේ අර පරන කතාව. වන ජිවී සුජීවගේ කූමන ගමේ ආච්චිගේ කතාව...අ වගේ කියලා මැව්ව්නවා මේ අචීචිගේ කතාව... අනුරාධ මෙකනම් නියමයී..

  • @sajithmadusanka4173
    @sajithmadusanka4173 5 หลายเดือนก่อน +3

    අම්පාර ❤❤ ලාතුගල 😘

  • @pathminiweragoda3576
    @pathminiweragoda3576 5 หลายเดือนก่อน +1

    Theruwan saranai mey ammata

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 5 หลายเดือนก่อน +1

    යහපතක්ම වේවා තෙරුවන් සරණයි සැමටම

  • @jeffery9781
    @jeffery9781 5 หลายเดือนก่อน +3

    ජයවේවා සහෝ..! සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰

  • @indrasiridewage3122
    @indrasiridewage3122 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @IndraMadu-c6c
    @IndraMadu-c6c 4 หลายเดือนก่อน +1

    Taruwan.saranai.amma.dierga.ayu.labawa.ddanatama.🙏🙏🙏♥️♥️♥️♥️

  • @deepmark6842
    @deepmark6842 5 หลายเดือนก่อน +1

    Anurada malliyo oyage wedastahan harima natural lassanai oyage gode bashawa mokada mage ammage gama angulmaduwa beliatta oya bashawa mamath dannawa den mama inne uk wala. Mage aththamma gameth harima sundarai oyata budusaranai malliyo xxx

  • @prathinisamaradivakara9011
    @prathinisamaradivakara9011 5 หลายเดือนก่อน +3

    ඔය ගම්වල යොවුන් මවුවරුන් වැඩියි. මං ගියේ ඒ ගැන හොයන්නයි. මාර රස කතා ටිකක් දැනගන්න ලැබුනා. ඉස්සර කැරලිවලදි බයේ පැනලා ගියපු බයියො කියලා හංවඩු ගහපු උදවිය ඔය ගම්වල ජිවත්වුනා කියලා කතාවක් කිව්වා. බිබිලෙන් පැනලා ඇවිත් කැලෑ වැදුනු අය.

  • @tharangalakmal2700
    @tharangalakmal2700 หลายเดือนก่อน +1

    True story..strong people..

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 5 หลายเดือนก่อน +10

    මුන් මහා කාලකන්නි මේ වගේ අසරන මිනිස්සුගේ ආදාරත් කපලා

    • @Dercsshyer3451
      @Dercsshyer3451 หลายเดือนก่อน

      මෙහෙමයි එක දෙයක් රජයේ වගකීමක් නෙමේ මිනිස්සු පෝෂණය කරන එක මිනිස්සු දැනගන්න ඕනේ එගොල්ලොන්ගේ අනාගතේ හදාගන්න 😮

  • @nipun_panchaka
    @nipun_panchaka 5 หลายเดือนก่อน +2

    මතු බුදු වෙන්න අම්මේ ❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 5 หลายเดือนก่อน +6

    ගැමි ජීවිත sundarai saralai

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 5 หลายเดือนก่อน +5

    සුවපත් වේවා