උමංදාවේ ටින් කෑම වංචාවක්ද? | UMANDAWA FOOD REVIEW | SRI LANKAN FOOD | MAGU ASMR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Hello TH-camr Join Our Group 🎖️️
    Link : chat.whatsapp.... 🔮
    ( 1000 TH-camrs 2024 Program එක පිළිබඳ විස්තර ලබා ගන්න whatsapp group එකට join වෙන්න) ⛳
    ________________________________________________________
    This video about උමංදාවේ ටින් කෑම වංචාවක්ද? | UMANDAWA FOOD REVIEW | SRI LANKAN FOOD | MAGU ASMR
    Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
    more videos coming soon, stay tuned.
    For business enquiries - facebook.maguasmr@gmail.com
    My social media platforms 👇
    TikTok - www.tiktok.com.... (magu_asmr_YT)
    Facebook - www.facebook.c...
    🎮Gaming Channel - / @magu.gaming
    Magu Highlights - / @maguhighlights
    insta - / malith_amarasinghe
    #asmr
    #eats
    #asmrmukbang
    #eating
    #asmr
    #foodie
    #food
    #srilanka
    ___________
    Music by @audiobeatofficial
    Watch / Terms of use : • Food Background Music ...
    Download : hypeddit.com/k...
    Subscribe here: bit.ly/audiobe...
    ___________

ความคิดเห็น • 686

  • @maguasmr
    @maguasmr  9 หลายเดือนก่อน +72

    Hello TH-camr Join Our Group 🎖️️
    Link : chat.whatsapp.com/FRIvgtQfvAL0WYFdCyg5fj 🔮
    ( 1000 TH-camrs 2024 Program එක පිළිබඳ විස්තර ලබා ගන්න whatsapp group එකට join වෙන්න) ⛳

    • @miggg123
      @miggg123 9 หลายเดือนก่อน +1

      owa hodai kandak uda camping gihin gini malayak gahala rath kerela kanna

    • @AjanthaPremaK
      @AjanthaPremaK 8 หลายเดือนก่อน

      💪

  • @relaxmind33
    @relaxmind33 9 หลายเดือนก่อน +223

    ලංකාවේ ඉන්න එකෙක්ට ඔකේ වැඩී වටිනාකමක් නැති වුනාට පිටරට ඉන්න උන්ට ඕක මාර වටිනවා❤❤

    • @dushanimaduwanthi1095
      @dushanimaduwanthi1095 9 หลายเดือนก่อน +5

      Aniwaren

    • @supunprasad4201
      @supunprasad4201 9 หลายเดือนก่อน +9

      සිරාවටම ඈ වරක මදුලු 8ක් කෑවෙ kuwait වලින් ලංකාවෙ මුදලින් රු.3000ක් විතර වෙනව.ලංකාවට වඩා ඕව වටින්නෙ පිට රට වලට

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 9 หลายเดือนก่อน +6

      ඒවා කාලා මහින්ද අප්පොච්චිටත් කතිරෙයක් ගහගෙනම යන්න

    • @mdoman6937
      @mdoman6937 9 หลายเดือนก่อน +1

      Aniwaryen

    • @uchihadilini9688
      @uchihadilini9688 6 หลายเดือนก่อน

      ​@@Jayasrijayasekaraමෙ යකා හැම තැනම හු@#$ comments අස්සෙ​😅😅😅😅

  • @shaddamangalika2869
    @shaddamangalika2869 7 หลายเดือนก่อน +15

    හොද ඉදිරිපත් කිරීමක්
    උමන්දාවේ කෘෂිකාර්මික වැඩ සටහනට ඇත්තටම කැමති

  • @cdilhani9147
    @cdilhani9147 9 หลายเดือนก่อน +122

    Kfc ගිහින් එක වේලකට ලොකු ගනන් වියදම් කරන වුන්ට මේ වගේ කැම ගනන් වැඩිලු.😂😂😂

    • @rupasena7048
      @rupasena7048 9 หลายเดือนก่อน +1

      රහතන් වහන්සේ තවත් වැඩි ගානක් අයකළත් කමක් නැහැ .

    • @thehanrandev9010
      @thehanrandev9010 7 หลายเดือนก่อน +2

      ඔව් ඉතිං ඒවාට කට නෑ මේවගේ අඩුපාඩු තමයි කියන්නේ

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 8 หลายเดือนก่อน +9

    හොද දරුවෝ දෙන්නෙක් කියලා හිතුනා විඩියෝ එකේ අන්තිම ටික බලද්දී තුනුරුවන් සරනයි ජයවේවා

  • @jsttv8667
    @jsttv8667 9 หลายเดือนก่อน +36

    අපිපුරුදු වෙලා ඉන්න්ම හැම කෑමකටම සීනී දාලා කන්න.ඒත් ස්වභාවික රසය රස විඳින්න ජාතියක් විදිහට අපි පුරුදු වෙන්න ඕන

    • @susilayupala2959
      @susilayupala2959 9 หลายเดือนก่อน

      Chainis lunch ekkak karana

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 8 หลายเดือนก่อน

      සත්තකින්ම

    • @darshanapramoditha
      @darshanapramoditha 5 หลายเดือนก่อน

      Kohomada ochchara product godak denne...

  • @sahanmendis4310
    @sahanmendis4310 9 หลายเดือนก่อน +167

    ඖෂධ වෙනුවට ආහාර....මේකට අපි සෙට් වෙන්න ඕනේ..පෞද්ගලික දේවල් අදාල නෑ..මෙය විය යුත්තක්...නියමයි...❤

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 9 หลายเดือนก่อน +4

      ඒවා කාලා මහින්ද අප්පොච්චිටත් කතිරෙයක් ගහගෙනම යන්න

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 7 หลายเดือนก่อน

      ​@@Jayasrijayasekaramahinda appach hi hinda thamai ookata uththarayak dennawath sinhalayo ithuru welaa thibun

    • @sahanmendis4310
      @sahanmendis4310 7 หลายเดือนก่อน

      @@pradeepawijesena1169 සිරාවටම

    • @uchihadilini9688
      @uchihadilini9688 6 หลายเดือนก่อน

      ​@@Jayasrijayasekara මෙ යකා හැම තැනම හු@#$ comments අස්සෙ​😅😅😅

    • @100mcreations6
      @100mcreations6 หลายเดือนก่อน

      ​@@Jayasrijayasekara ub UNP karayek d bn..deshapalane gawaganna epa nakiyo hamadetama

  • @ashanwikramasingha2751
    @ashanwikramasingha2751 9 หลายเดือนก่อน +147

    ගනන් දැකලා Fire වෙන්න එපා බන්..හොඩක් ජාති Export කරන්න හදපුවා..මොකද ලංකාවෙ උන්ට පිස්සු ඈ ටින් කරපු , කොස් බත් එහෙම කන්න..😂

    • @shaznafazal5416
      @shaznafazal5416 9 หลายเดือนก่อน +2

      😂

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 9 หลายเดือนก่อน +2

      ඒවා කාලා මහින්ද අප්පොච්චිටත් කතිරෙයක් ගහගෙනම යන්න

    • @rupasinghe2464
      @rupasinghe2464 9 หลายเดือนก่อน

      ​@@Jayasrijayasekara😅😅

    • @maithrisilva8985
      @maithrisilva8985 8 หลายเดือนก่อน +1

      ලන්කාවෙ අයගස්කොලන් නැත්නම් සල්ලිවලට ගන්න රටට ආදායමක්ගන්න පිටරටත්පටවන්න

    • @johnniewalker8186
      @johnniewalker8186 6 หลายเดือนก่อน

      ehenam sinhalen nam gahanne pakatada ?

  • @sasankakasun
    @sasankakasun 9 หลายเดือนก่อน +146

    කොස් වෑංජනේ 900යි කියලා දකිනකොට කිරිඅම්මා,
    "හත්වලාමයි කොල්ලෝ!!"💀

    • @kghjjay4360
      @kghjjay4360 9 หลายเดือนก่อน +12

      Export market එකට හදල තියෙන්නේ

    • @basshits1760
      @basshits1760 9 หลายเดือนก่อน

      @@kghjjay4360 Export Market එක තියෙන්නේ දඹුල්ලේ කියලා හිතුවද මෝඩයෝ?

    • @kasungayashanperera
      @kasungayashanperera 8 หลายเดือนก่อน

      ​@@kghjjay4360 ලංකාවට මේ ගානට දෙන එක අසාදාරණයි. ලංකාවට හරියන ගානකට දෙන්න ඕනේ.

    • @kotagaming7853
      @kotagaming7853 7 หลายเดือนก่อน +5

      හත්වලාමයි නෙමේ බොල හදල විකුණපන්

    • @prasannasandun8805
      @prasannasandun8805 7 หลายเดือนก่อน +4

      ඕක රුපියල් වලින් හිතල මැජික් කරගන්න එපා 😅😅😅 USD වලින් බැලුවොත් USD 3 ටත් අඩු ගාණක් එන්නෙ කොාහාමත් ලංකාවෙ මිනිස්සුන්ට ටින් කරපු බත්,කිරිකොස් කන්න උවමනාවක් නෑනෙ ඕවා තනිකරම Export කරන්න හදපුවා වෙන්න ඕනෙ

  • @AshenChaminda
    @AshenChaminda 9 หลายเดือนก่อน +158

    ලංකාවේ කිසීම ආයතනයක ට,කීම කෙනෙකුට මේ වගේ විශාල කෑම වර්ග ගොඩාක් හදාගන්න බැරි උනා.. උමංදාවට පුලුවන් උනා මුලු ලෝකයටම අපේ රටේ කෑම යවන්න.. රැකියා නෑ කිය කියා ඉන්න එවුන්ට හොද කනේ පහරක්.. හිත තියෙනවානම් ඕනෑම දෙයක් කරන්න පුලුවන් කියලා උමංදාවෙන් පෙන්නුවා.. වැල්ලවායේ ඉදලා කොළඹ පාරේ උඩවලව පැත්තට යනකොට මොනතරම් ඉඩම් තියෙනවද.. මේවා මිනිස්සු න් ට අයිති ඉඩම්.. මේවා මිලදීගෙන විශාල මේවගේ ආයතන,ආහාර කර්මාන්තශාලා,ටින් ආහාර හදන්න පුලුවන් මිනිස්සු ඕනිතරම් ලංකාවේ ඉන්නවා.. ඇයි මේවගේ විශාල ආහාර සමාගම් ආරම්බ කරන්න බැරි.. කොලටි එකයි ගෙවන මුදලට සාධාරණ යි නම් ඒ නිෂ්පාදන ය අනිවාර්යයෙන් අලෙවි වනවා.. ❤😊

    • @isurusampath11
      @isurusampath11 8 หลายเดือนก่อน +20

      ජොලියට හරි ලංකාවෙ බිස්නස් එකක් කරන්න ට්‍රයි කරල තියද?😢

    • @Dilshan38644
      @Dilshan38644 8 หลายเดือนก่อน +24

      ඔක්කම නිකන් හම්බෙන එකෙයි තමන් මහන්සියෙන් හම්බකරල කරන දේවල් වලයි ලොකු වෙනසක් තියනව. ඔයා ජොලියට හරි ලංකාවෙ ආයතනයක් පටන් ගත්තනම් තේරෙයි😅

    • @SanukaIduwara-vm4do
      @SanukaIduwara-vm4do 8 หลายเดือนก่อน

      ❤️❤️

    • @Pethusha
      @Pethusha 7 หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම සහොදරයා.❤❤

    • @SHAYAM_ofc
      @SHAYAM_ofc 7 หลายเดือนก่อน +6

      අපේ තාත්තා බතික් කරනවා usa වලින් උපාසක නෝනලා අපිට සල්ලි දෙනවා, දැන් අපේ බතික් ව්‍යාපාරය හරිම දියුණුයි, අපි රටවල් 29 බතික් විකුණනවා. බොහොම ස්තුතියි

  • @njayawardane2542
    @njayawardane2542 8 หลายเดือนก่อน +13

    Green Hut එකේ කෑම / ice cream ඇත්තටම ගොඩක් හොඳයි

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 9 หลายเดือนก่อน +78

    උමන්දාවේ කෑම ඉස්සරහට තව ඕනෙ 😊😊 කලින් චිකන් බකට් එකෙ review එක බලන්න ප්‍රමාද වුනා දැන් බැලුවේ 😢😢 ආදරෙයි ඩබල ❤️❤️

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 9 หลายเดือนก่อน +5

      ඒවා කාලා මහින්ද අප්පොච්චිටත් කතිරෙයක් ගහගෙනම යන්න 😀😀😀

    • @ruwansamanthawijesinghe4208
      @ruwansamanthawijesinghe4208 9 หลายเดือนก่อน +1

      @@Jayasrijayasekara මම නම් 225න් මොකෙක්ටවත් කතිරේ ගහන්නෙ නැ නාකි මයිනටවත් ගහන්නෙ නැ 😡😡😈😈

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 9 หลายเดือนก่อน +1

      උමන්දාව කියන්නේ මහින්දගේ එක ...

    • @udithapiyumal9786
      @udithapiyumal9786 9 หลายเดือนก่อน

      @@Jayasrijayasekaraගහන්න ඕන උඹේ පුම්කට පොල්ලකින්.හැම දේටම දේශපාලනේ ගාවගෙන හොඳ දේටත් යැයි යැයි කියන උඹල වගේ උන් දොස්තරලට පෙන්නන්න ඕන

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 9 หลายเดือนก่อน +2

      බිත්තර හිටවපු එවුන් එක්ක කතා කරලා වැඩක් නැහැ . උබලා වගේ හර්කුන්ට බන කියන්න තමා මහින්ද අප්පොච්චී ඔය උමන්දාව හැදුවේ.. සෝවන් වෙච්චි සෙට් එකට අවුල් නේද් ?

  • @Don-px1fe
    @Don-px1fe 9 หลายเดือนก่อน +14

    සියඹලා සෝස් නියමෙට මැච් වෙන්නේ සමෝසා වගේ කෑමක් එක්ක , ඉන්දියාවේ එහෙම සමෝසා කනවා සියඹලා චට්නි එක්ක

    • @basshits1760
      @basshits1760 9 หลายเดือนก่อน

      නියමෙටම මැච් වෙන්නේ තණකොලත් එක්ක

  • @yanjana5815
    @yanjana5815 9 หลายเดือนก่อน +33

    උමන්දාවෙ චොකලට් වර්ග එහෙම තියෙන තව කෑම වර්ග ගේන වීඩියො එකක් ඕනි හොදේ

  • @menulee6279
    @menulee6279 9 หลายเดือนก่อน +48

    තව උමන්දාවේ කෑම ගේන්න.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน +3

      එතනට හිහින් බලන්න නැත්තන් බම්බලපිටියේ තියෙනවා

  • @himaya771
    @himaya771 9 หลายเดือนก่อน +125

    ලංකාවේ නිශ්පාදන නිසා ඉතිං හොදයි ❤ දාස් ගනන් වියදම් කරලා පිට රට කෑම කන එකේ එක දවසක් හරි මේ වගේ දේවලුත් කාලා බලන්න ඕනි 😊
    Export කරලා හොද ආදයමක් වුනත් ගන්න පුළුවන් වෙයි 🙄🎉

    • @Madhubash
      @Madhubash 9 หลายเดือนก่อน +1

      ඔයිට වඩා අඩුවට tin කෑම තියනවා මේ රටවල් වල.. ඒකයි අවුල

  • @binariranasinghe5523
    @binariranasinghe5523 9 หลายเดือนก่อน +24

    දරුවනේ පිටරට තියෙන්නෙ වැඩිපුර ටින් කෑම .. ටින් එකෙන් කඩල පිඟානට දාලා මයික්‍රොවේව් එකෙන් රත් කරන එකයි තියෙන්නේ .. කැකිරි කිවුවහම කැකිරි වල පාට වර්ග තියෙනවා කහපාට තියනවා රතු පාට තියනවා සුදු පාට තියෙනවා රෝස පාට තියනවා .. අගය කළ කළයුතු දේ අගය කළ යුතුමයි කළ යුතුමයි විශේෂයෙන් දේශීය කෑම වර්ග .. බොහොම ස්තූතියි.
    රස බව දැනෙනවා ..තෙරුවන් සරණයි

  • @BigunSathsara-xc8pg
    @BigunSathsara-xc8pg 9 หลายเดือนก่อน +43

    උමන්දාවෙ කෑම ආයෙත් ඕනෙ තව වීඩියෝ එකක් ❤️

  • @janakasanjeewa4201
    @janakasanjeewa4201 9 หลายเดือนก่อน +20

    කිරි කොස් වලට ලකුණු දෙන්න තොපි පබිලිස් chefද

  • @fernandoharald1606
    @fernandoharald1606 9 หลายเดือนก่อน +2

    ඔබලාගේ වැඩසටහන හොඳයි,අනිත් යාලුවගෙන් මුහුණ සම්පූර්ණයෙ පෙන් වුනානම්,

  • @NetITGeeks
    @NetITGeeks 7 หลายเดือนก่อน +4

    These kids of foods are great for people who visit Sri Lanka from other countries. These are also good products for imports. If I knew about this when I was in Sri Lanka last time, I would have purchased those canned food for sure. So, instead of being critical of everything in Sri Lanka, like some people have done in the comments here, look at good things in Sri Lanka with the right lens. If you look at everything with a negative lens, everything that everyone do in Sri Lanka will look bad to you. It's like how people claim Sri Lankan Airlines is the only airline that has delayed flights. Air Canada, American, Delta, British Airways, Singapore Airlines, and even JAL have delayed flights everyday. I have never seen a single day an Air Canada flight is not delayed. I used Air Canada all the time for work. So, instead of claiming something bad uniquely Sri Lankan, change your lens/point of view. Thank you for the review.

    • @skipper2594
      @skipper2594 3 หลายเดือนก่อน

      not import ... for export

  • @user-iw4oq3gs1o
    @user-iw4oq3gs1o 9 หลายเดือนก่อน +8

    P&s ගෙයි Fab එකෙයි ලම්ප්‍රයිස් විඩියො එකක් අනිවාරෙන් ඔනෙ❤❤

    • @PraveenZV
      @PraveenZV 9 หลายเดือนก่อน

      එදා Chama පට්ට බොරුවක් කරේ fab එකට ඇදලා😂😂😂

  • @shamindavirasinha8967
    @shamindavirasinha8967 8 หลายเดือนก่อน +8

    මේවා කාල නිවන් යන්න.ඔය ටින් කරපු කෘතිම කෑම කළා නිවන් සැප ලැබේවා.හොදට marketing karanawa.....බොහොම සාධාරණ මිල ගණන්....

    • @thehanrandev9010
      @thehanrandev9010 7 หลายเดือนก่อน +1

      සිය රට දේ සිරි සැප දේ ලංකාවේ ඉන්න ගොබ්බයියෝ ඔහොම තමයි කියන්නේ පිටින් ගෙන ඒවාට මඩ ගහන්නේ නෑ හෙළ යක්ක පුත්තු 😂

  • @Hipeshya
    @Hipeshya 9 หลายเดือนก่อน +5

    මට තියන ප්‍රශ්නේ ඔච්චර නිල් කටරොළු products හදන්න ඒයාලා මල් වගා කරනවද ? ඒව ආරක්ෂා කරන්න මොනවද ගහන බෙහෙත් වර්ග ? ඔච්චර තදට නිල්පාට ගන්න මල් තොගයක් ඕනේ නේද ?

    • @harshanalakruwan
      @harshanalakruwan 7 หลายเดือนก่อน

      ඔයා නිල් කටරොඩු වගා කරල නැද්ද.
      එක වැලකින් ගෙදරකට ඕනේ තරම් මල් ගන්න පුළුවන්

  • @sankalparathsara6871
    @sankalparathsara6871 9 หลายเดือนก่อน +11

    උමන්දාවෙ කෑම ටිකක් රිවිවු කරානම් මොකො කියන්නෙ😊

  • @nortygang1253
    @nortygang1253 9 หลายเดือนก่อน +44

    පිටරට දේවල් නම් ලක්ෂ ගණන් දිලා ගනි ලංකාවේ දෙයක් පොඩ්ඩක් ගණන් වෙච්ච ගමන් හිඟන්නෝ පැටව් ගහලා😂😂😂

    • @tikka5651
      @tikka5651 9 หลายเดือนก่อน +1

      Ammo ubarge molee😂

    • @nortygang1253
      @nortygang1253 9 หลายเดือนก่อน +3

      @@tikka5651 කන්න සල්ලි නැත්නම් නොකා idahan ලංකන් පොස් හිඟන්නා😂😂

    • @Sidhara_99
      @Sidhara_99 9 หลายเดือนก่อน +2

      ​@@nortygang1253ඒවුනාට බන් අපි නිකන් කනවා බන් ඕවා වියදම් යන්නේ තුනපහ වලට විතරයි බන්. අනික පල් වෙච්චත් නෙවෙයිනේ. 😂😂 Export කරන්න තමා හදල තියෙන්නේ හැබැයි රට ඇතුලේ විකුණද්දි ඔය ගාන වැඩී.

    • @hmisuru6397
      @hmisuru6397 9 หลายเดือนก่อน +1

      ගොන් pakayo 😂මෙවා set වෙන්නේ රට යවන්න 😂මෙවා කන්න ochchr වියදම් krnn ඕනි na ගොන් wasso ලංකාවේ unt 😂

    • @padme147
      @padme147 9 หลายเดือนก่อน

      kana ekek kaapalla 900k deela kiri kos apita panda

  • @lazylizard6682
    @lazylizard6682 9 หลายเดือนก่อน +309

    කාබනික කෑම ටින් කරලා කල් තියාගන්නේ මොනා දාලද?😆

    • @surendraperera4620
      @surendraperera4620 9 หลายเดือนก่อน +21

      Ekane bn 😅😅😅

    • @kavindunilakshana8644
      @kavindunilakshana8644 9 หลายเดือนก่อน +87

      උමන්දාවේ කෑම ගැන එහෙම ප්‍රශ්න කරන්න බෑ අපායේ යනවා 😂😂😂😂😂

    • @udaniganepola8488
      @udaniganepola8488 9 หลายเดือนก่อน +7

      😂😂😂😂

    • @k.p.kalani5097
      @k.p.kalani5097 9 หลายเดือนก่อน +7

      😂😂

    • @k.dmusicvideos2365
      @k.dmusicvideos2365 9 หลายเดือนก่อน +2

      ජීවානුහරනය 🫴

  • @yasasediriweera8281
    @yasasediriweera8281 9 หลายเดือนก่อน +15

    මාර්කටිං නම් උමන්දාව තමයි ඉතින් ලේසි නැහැ ගනන් කොහොමත් මොකද ඔක්කොම කාබනික නේ..

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 8 หลายเดือนก่อน +3

    මාත් ගියනේ පහුවදා..hospital ..bade අමාරුවට..සිරා පරිසම් හොදේ....❤❤

    • @maithrisilva8985
      @maithrisilva8985 8 หลายเดือนก่อน +1

      පුරුදු නැතිනිසා

  • @indikagodage399
    @indikagodage399 9 หลายเดือนก่อน +8

    මෙයාල බොරුව දාන්නෙ. හොද නැති උනත් හොදයි කියල හාමුදුරුවන්ගෙන් වාසියක් ගන්න හදන්නෙ 😂😂😂😂😂

    • @pavanikaushalya1605
      @pavanikaushalya1605 9 หลายเดือนก่อน +1

      Owow

    • @Sidhara_99
      @Sidhara_99 9 หลายเดือนก่อน +4

      වාසියක් අරන් වගේ මේක කරන්නේ. 😂😂

  • @dinudilhara2614
    @dinudilhara2614 9 หลายเดือนก่อน +6

    උමංදාවෙ කෑම review ඕන මචන් ❤

  • @MediatvSriLanka
    @MediatvSriLanka 7 หลายเดือนก่อน +1

    Very intergangeble concept 👌 9:56

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 9 หลายเดือนก่อน +31

    අපේ දේට අගයක් දෙමු.උමන්දාව 🙏🇱🇰🙏🙏🙏🙏🙏🙏🇱🇰🙏🇱🇰

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 9 หลายเดือนก่อน +3

      ඒවා කාලා මහින්ද අප්පොච්චිටත් කතිරෙයක් ගහගෙනම යන්න

    • @user-ym2js4nk2e
      @user-ym2js4nk2e 9 หลายเดือนก่อน +3

      ​@@Jayasrijayasekaraහා හරි මෝඩ තිරිසනෝ අපි එහෙම කරන්නම් .

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 9 หลายเดือนก่อน

      රටේම ගොවිතැනට කෙලපු එවුන්ට කඩේ ගිහින් යන ගමනට මහින්ද ලොක්කටත් කතිරෙයක් ගහගෙන පලයවු හරක් ටික .

    • @basshits1760
      @basshits1760 9 หลายเดือนก่อน

      @sdahdissanayke6343 ඔය ඉමෝජි මදි. තව ඉමෝජි දාන්න අපේ දේට අගයක් ඕනිනම්.

    • @pathirana6568
      @pathirana6568 8 หลายเดือนก่อน

      @@Jayasrijayasekara ඊයා ගොඩයා

  • @SamanthabhadraOfficial
    @SamanthabhadraOfficial 9 หลายเดือนก่อน +7

    Niyamai puthala video eka awesome ❤🎉

  • @user-fx8fp5dp6c
    @user-fx8fp5dp6c 9 หลายเดือนก่อน +6

    රහත් හිමිනමකගෙ බිස්නස් එකක් නේද

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 9 หลายเดือนก่อน +5

    ලපයාගේ සැට් එක දැන් උමන්දාවට බැනලා coment කරයි

    • @danielandrino5239
      @danielandrino5239 9 หลายเดือนก่อน +3

      ලපයා උබෙ අම්මට හුකුවා නේද උබ ඉස්සරහම 😂

    • @Pissu__Kanna
      @Pissu__Kanna 9 หลายเดือนก่อน +1

      ​@@danielandrino5239 උබයි උබෙ මුතු ඇටෙ ඔක්කොමයි මහින්දට කියලා පුකෙ ඇරගත්තෙ ඒ මදිද😂😂ඊයා හුම්තො මහින්ද උබෙ මුනටද ඇරියෙ😂

    • @danielandrino5239
      @danielandrino5239 9 หลายเดือนก่อน +3

      @@Pissu__Kanna මහින්ද මගේ මූනට කෙසේ වෙතත් උබෙ අම්මටනන් ඇරලා තියන වග පේනවා 😆

    • @slback3934
      @slback3934 9 หลายเดือนก่อน +1

      ලපය හුකන්නෙ පුංචි අම්මට නේද බම්😂😂😂😂

    • @champikaherath808
      @champikaherath808 9 หลายเดือนก่อน

      ලපයා සෙට් එක එච්චර ගොබ්බ නැ

  • @knr8801
    @knr8801 9 หลายเดือนก่อน +3

    Wena eewa dannaha eeth eeke Rs 350 ta chicken bath ekak thibba kesel koleka dala dena ... curry 5k withara ekka ......ekekta bada palenna nemee ekkenekta awashya pramaneta kanna puluwan... Colaba eetharam aduwata ee tharam curry thiyena echchara rasa bath ekak nam set welaama naa mata❤

  • @DCWorld69
    @DCWorld69 9 หลายเดือนก่อน +5

    හැමදාමවගේ මල්ලි අයියා කියන එකම කියනවා

  • @extremebp8891
    @extremebp8891 9 หลายเดือนก่อน +7

    රාගම දොළදුක රිවීව් එකක් ඕනි
    මික්ස් රයිස් එක හා චීස් කොත්තු

  • @Userflora78
    @Userflora78 8 หลายเดือนก่อน +1

    Matath asai umandawen kanna.oyala kana widihta thawath Asa hithuna👍👍

  • @amashishashiprabha7436
    @amashishashiprabha7436 8 หลายเดือนก่อน

    Ape rate dewl me wage issarahta genna one. Godk hodi me video eka 👍🙏

  • @Ruchira278
    @Ruchira278 9 หลายเดือนก่อน +12

    ලන්කාවෙ කාව්යියොන්ට තාම තෙරෙන්නැ මෙවා බාගෙට බාගයක් හදන්නේ international market එකට කියලා....ගහන් වැඩි කිය කිය ඉදපන්😂 හොද දෙවල් කොමත් ගනන් වැඩි..😂අඩුවට තියෙන පිලිකා කාරක කලා මහරගම ඉදහල්ලා 😂

    • @SkKasun
      @SkKasun 9 หลายเดือนก่อน +2

      ඉන්ටනැස්ගනල් උන්ට මෙවා සල්ලි දීල අරන් කන්න පුකේ අමාරුවක් නෑ.මීට වඩා කොලිටි පැකින් කරපු මීට වඩා කෑම ජාති මෙහෙ ඕන තරන් තියනවා .මෙව්වා කන උන්ට වෙනම ගානක් දෙන්න ඕන

    • @Ruchira278
      @Ruchira278 9 หลายเดือนก่อน +4

      @@SkKasun ගන්න උන් ගයි බන් බලෙන් කවන් නැනේ...එවා ගන්න ගට්ටිය ගයි නැති කට්ටිය නිකන් ඉදි ...problem solved 😂

    • @basshits1760
      @basshits1760 9 หลายเดือนก่อน

      @@Ruchira278 ගොයත් ගරන් පුගේ ගහගන්න

    • @thehanrandev9010
      @thehanrandev9010 7 หลายเดือนก่อน +1

      ​@@SkKasunතොට එපා නම් නොකා හිටපන් මුසල කාලකන්නියා අනුන්ගේ දේවල් වලට මඩ නොගහ

    • @harshanalakruwan
      @harshanalakruwan 7 หลายเดือนก่อน

      ගොඩක් රටවල් වල තියෙන්නෙ කෙමිකල් පුරවපු කෑම.

  • @lakmaltiron416
    @lakmaltiron416 9 หลายเดือนก่อน +115

    කහ බත් උයලා, අල තෙල් දාලා , කිරි කොස් හදලා කන්න 2590ක් යනවා 😒

    • @CKD-ZOV
      @CKD-ZOV 9 หลายเดือนก่อน +5

      😂😂😂💔💔

    • @mithundharmanga2025
      @mithundharmanga2025 9 หลายเดือนก่อน +2

      😮😮😮😮

    • @lionsthings2623
      @lionsthings2623 9 หลายเดือนก่อน +11

      මාසයක් කැවොත් 77000 ක් යනව 🙄

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 9 หลายเดือนก่อน +8

      😂😂😂😂😂 බන අහලා එහෙම කන්න වෙන්නෙ.

    • @lakmaltiron416
      @lakmaltiron416 9 หลายเดือนก่อน +2

      @@lionsthings2623 😂😂😂 77000ට auruddak kanna පුළුවන් kirikos ala thel dala 😂

  • @familylife5087
    @familylife5087 9 หลายเดือนก่อน +71

    ගිය සෙනසුරාදා ගියා අපි බතුයි, අඹ මාලුයි, වතුර දාලා හදපු පුහුලුයි කරෝල බැදලා 350 යි 😂😂😂

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 9 หลายเดือนก่อน +3

      350 ලාභයි. මම කාල ආව 650

    • @Anuu01984
      @Anuu01984 9 หลายเดือนก่อน +3

      Labai 😂

    • @user-zu5is9lv6e
      @user-zu5is9lv6e 9 หลายเดือนก่อน

      😂

    • @kasunkasun6503
      @kasunkasun6503 9 หลายเดือนก่อน +5

      Sunglasses dala inna u nam dakapu gaman penawa jana vikurthi wechchi akek kiyala

    • @pakaya8007
      @pakaya8007 9 หลายเดือนก่อน

      ​@@kasunkasun6503උබ සමන්තගේ ජානයක් ද ?

  • @user-fu2kv4sm1u
    @user-fu2kv4sm1u 9 หลายเดือนก่อน +4

    ලංකාවේ යූ ටියුබර් කෙනෙක්ට රැපියල් ලක්ෂයකට කොපමණ මුදලක් කියන එක නිවැරැදි විය යුතුය..

  • @niroshapiyadarshani5014
    @niroshapiyadarshani5014 9 หลายเดือนก่อน +2

    අමිමෝ් ලංකාවට ගියපු කලදාසාව.කියන්න වචන නැ අප්පා...

  • @ssh126
    @ssh126 9 หลายเดือนก่อน +26

    එකේ කෑම වර්ග නම් සුපිරි වගේ..

  • @user36623
    @user36623 9 หลายเดือนก่อน +9

    උලංදාවෙ pork cariya අමතක වුනා ද. 😂😂

  • @mtnation7916
    @mtnation7916 9 หลายเดือนก่อน +5

    Umandawa den brand ekak lankawe .....hamuduruwanta 🙏🙏🙏🙏🙏

  • @alphagaming8978
    @alphagaming8978 9 หลายเดือนก่อน +3

    සමන්ත සාදුගෙ බිස්නස් එකට ජොයින් උනාද ? හොදයි හොදයි 👌

  • @blendmasters92
    @blendmasters92 7 หลายเดือนก่อน

    දෙන්නා කෑව හොඳටම වැඩියි 😂 උමන්දාවට මමත් ගියා ඇත්තටම උමන්දාව කියන්නේ කෑම ලෝකයක්, සමහර දේවල් වල රස අපිට පුරුදුත් නැහැ. ❤

  • @Tiger_GamingSL
    @Tiger_GamingSL 9 หลายเดือนก่อน +4

    Thawa umandawe kama oneee 😋

  • @tvhistory80000
    @tvhistory80000 9 หลายเดือนก่อน +1

    Ape deta agayak demu ❤from talk with Chathu Chanel ❤

  • @attanayakaboralagesriyani1201
    @attanayakaboralagesriyani1201 9 หลายเดือนก่อน +1

    Great job ❤❤❤ good luck 👍👍👍👍

  • @Madhubash
    @Madhubash 9 หลายเดือนก่อน +2

    ලංකාවෙ මිනිස්සුට අබ මල් රේණුවක ප්‍රයෝජනයක් නැති වැඩක් ගනන් එක්ක බැලුවම. ආතල් එකකට වගේ හොඳයි

  • @nanolight2030
    @nanolight2030 8 หลายเดือนก่อน

    pol butter eka fridge eke dala use karanna spread karaganna puluwan ❤

  • @ZameeniyaSMBY1shafraz
    @ZameeniyaSMBY1shafraz 7 หลายเดือนก่อน

    Aney thank you malli matanang pissu hadenawa. Umandawa kemanam mama aniwarema try keranawa.

  • @TL-de6ik
    @TL-de6ik 9 หลายเดือนก่อน +1

    PnS Fab ලම්ප්‍රයිස් review එකක් ඕනේ අනිවාරෙන්ම... 🙃

  • @taprobanefootprints6402
    @taprobanefootprints6402 9 หลายเดือนก่อน +2

    මේ වාගේ අලුත් reviews කරන්න❤

  • @Shani_Sj
    @Shani_Sj 9 หลายเดือนก่อน +5

    බාස්මතී කීරී සම්බා වගේ ටිකක්..🤔

  • @imeshdilshan9721
    @imeshdilshan9721 9 หลายเดือนก่อน +16

    දිවුල් ජෑම් එක නම් සුපිරි.. ❤

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 9 หลายเดือนก่อน +1

      එහෙම ද

    • @imeshdilshan9721
      @imeshdilshan9721 9 หลายเดือนก่อน

      @@sudarshipriyangika4046 200g eka 490 wune.. හොඳට දිවුල් රසට තියෙනවා.. වෙන දිවුල් jam එකක් නෑ compare කරන්නවත්.. 🥰

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 9 หลายเดือนก่อน

      @@imeshdilshan9721 බොහොම ස්තුතියි දැනුවත් කලාට . මම එක දවසක් ගියා ...එලවලු බත් එකක් ගත්තා ...650. කාල ආවෙ බඩ නම් පිරුනා ...පාඩුත් නැහැ . ලාභත් නැහැ

  • @chammabus
    @chammabus 9 หลายเดือนก่อน +5

    gammak suddela ❤❤‍🔥

    • @maguasmr
      @maguasmr  9 หลายเดือนก่อน

      😊

  • @janakamohan7890
    @janakamohan7890 9 หลายเดือนก่อน +1

    උමංදාවෙ පතෝල caria දැකල තියන්නෙ කවුද..

  • @FREZ1602
    @FREZ1602 8 หลายเดือนก่อน +1

    Red balloon එකේ review එකක් ගෙන්නකෝ

  • @Demi_Krish
    @Demi_Krish 8 หลายเดือนก่อน +3

    මමත් සිවුරක් ඇදගෙන බිස්නස් එකක් පටන් ගන්නවා 😌

  • @ThimeshEmbuldeniya
    @ThimeshEmbuldeniya 9 หลายเดือนก่อน +27

    වාව් මටත් අසාවක් ඇති උනා ටින් කැම වලට😂❤🎉

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 9 หลายเดือนก่อน

      ඒවා කාලා මහින්ද අප්පොච්චිටත් කතිරෙයක් ගහගෙනම යන්න

  • @ah7800
    @ah7800 7 หลายเดือนก่อน +1

    The guy on the left looks very funny. I think he should do some comedy show, he will be successful.

    • @suri2323
      @suri2323 7 หลายเดือนก่อน

      Is he blind? Guy with sunglasses ?

  • @pathirana6568
    @pathirana6568 8 หลายเดือนก่อน +4

    වම් පැත්තෙ අයිනේ ඉන්න එකානම් පිටසක්වලයෙක් වගේ 👽😂

    • @Lazy570
      @Lazy570 4 หลายเดือนก่อน

      Ay uba pitasakwalayo dakala thiyada🤣🤣🤣

    • @pathirana6568
      @pathirana6568 4 หลายเดือนก่อน

      @@Lazy570 ow ub dkla nadd 😒

  • @FoodTastyB
    @FoodTastyB 9 หลายเดือนก่อน +1

    ekanam patta wadak.....
    🥰🥰🥰

  • @nipulkrishantha1456
    @nipulkrishantha1456 9 หลายเดือนก่อน +6

    මම නම් කාටවත් අරක එපා මේක හොඳයි කියන්නේ නෑ. කිසිම කෑමක් පහත් කොට සලකන්න එපා. කන්න නැතුව ඉන්න මිනිස්සුන්ට 100 කෑමත් ලොකු දෙයක් 1000 කෑමත් ලොකු දෙයක් තමයි. එච්චරයි කියන්න තියෙන්නේ 💔

  • @magedaragamage9824
    @magedaragamage9824 9 หลายเดือนก่อน +5

    සමන්තය මිනිස්සු අන්දනෝ මදිවට ගිනිගනං...ඕව කාබනික නං නෙමෙයි කොල්ලො ...

  • @ishanprabath2286
    @ishanprabath2286 9 หลายเดือนก่อน +4

    තම්මේල් එක අවුල් නේද

  • @DilshanBEATZ
    @DilshanBEATZ 9 หลายเดือนก่อน +2

    මරු හැබැයි 😁❤️❤️

  • @farzanfarook7746
    @farzanfarook7746 9 หลายเดือนก่อน +8

    කියල් ගෙව්වද ඔකට උමන්දාවෙන්?, අපිත් බැලුවා ඔච්චරම රසක් නැහැ. වගකිමෙන් කියන්නේ.

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 9 หลายเดือนก่อน +6

    නියමයි අද එක නම්

  • @extremebp8891
    @extremebp8891 9 หลายเดือนก่อน +4

    අන්න බඩ්ඩට මල.පැනල උඹල.දෙන්නව හොයාගෙන එනවලු 😂😂😂

  • @harshanarathnayaka8657
    @harshanarathnayaka8657 9 หลายเดือนก่อน +7

    Meke comment dl thyn gdrin pinata kaka mahindg puka lewakaka inn un dl thyn comment 😂😂😂...yko ewa export krgththanm ewgn en income ek gna ndnn thopith ekk plwnd pgo mewa diyunu krnn 😂😂😂

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi7501 9 หลายเดือนก่อน +17

    සියබලා සෝස් එක කැමවලට දාන්න තියෙන්නේ. තක්කලි සෝස් නිකන් කැවට සෝයාසෝස් නිකන් කන්නැනේ නේද😅

    • @mrpilot99
      @mrpilot99 8 หลายเดือนก่อน

      සෝයා සෝස් නිකං කනව. Dumplings 🥟, Sushi 🍣, වගේ කන්නෙ නිකං සෝයා සෝස් වල dip කරලනෙ

  • @dineshpriyankara2976
    @dineshpriyankara2976 9 หลายเดือนก่อน +7

    මුන් උමන්දාවට පුප දෙන සීන් එකක්

  • @SudarshaniDamayanthi-tz1jf
    @SudarshaniDamayanthi-tz1jf 9 หลายเดือนก่อน +1

    ලන්කාවේ හොදම සයිවර් කඩ දෙකක review එකක් ඔනේ

  • @pragathibulathsinhala-fi9ni
    @pragathibulathsinhala-fi9ni 9 หลายเดือนก่อน +18

    අර පොඩි කොල්ලට ඇස් පේන්නෙ නැති උනාට ටින් එක උස්සලා පෙන්නපු ගමන් ඒවගෙ ප්‍රයිස් ටික කිව්වනෙ.මාර ඩයල් එකක් 😮

    • @Tharuka_Manvidu
      @Tharuka_Manvidu 9 หลายเดือนก่อน

      XD

    • @Tiktikdlm
      @Tiktikdlm 9 หลายเดือนก่อน

      AI eyta aththtama as penndda

    • @Noizy113
      @Noizy113 9 หลายเดือนก่อน

      Boru kiynn ep😒

    • @pragathibulathsinhala-fi9ni
      @pragathibulathsinhala-fi9ni 9 หลายเดือนก่อน

      ඒ වගේ නේද..පව්.ස්ටයිල් එකට වෙන්න බෑ.එහෙමනම් දන්න එකෙක් හරි කියනවනෙ උඹෙ මූනට වැඩිය ඕක ලොකුයි. සෙට් නෑ උඹට කියලා.මට හිතෙන්නෙ එහෙම.පව් හොඳ පෙනුම තියන කොල්ලෙක්.ඒ උනාට මොකක් හරි ගේමක් ගහන්න ට්‍රයි කරනවනෙ ඉතින් කොල්ලා ❤

    • @Tiktikdlm
      @Tiktikdlm 9 หลายเดือนก่อน

      As penne neth nm kohomda ara gnne badu ehema.. hodta blnna videos.. me dn inne style ekata..

  • @rafaelsmith5411
    @rafaelsmith5411 9 หลายเดือนก่อน +6

    Very interesting video 😍😍

    • @maguasmr
      @maguasmr  9 หลายเดือนก่อน +1

      😍

    • @rafaelsmith5411
      @rafaelsmith5411 9 หลายเดือนก่อน

      @@maguasmr 😍

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 9 หลายเดือนก่อน +1

    අදත් සුපිරියි

  • @user-ox3lv2ny8y
    @user-ox3lv2ny8y 9 หลายเดือนก่อน +10

    හාමුදුරුවන් ගෙත් මාර ලොජික් තියෙන්නේ . සිංහලයන්ට බැන බැන කම්මැලියෝ වවාගෙන කාපියව් කියලා කිරි කොසුත් ටින් කරලා විකුණනවා.😅😅😅

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน +3

      මෙහෙම යි ගොඩක් මේවා යවන්න හදන්නේ

  • @subalanka6784
    @subalanka6784 9 หลายเดือนก่อน +1

    මේ කඩේයාමක් මරු ඇට් එක

  • @helankacchannel5470
    @helankacchannel5470 7 หลายเดือนก่อน

    සියඹලා සෝස් පොල් බටර් වගෙ දේවල් නම් අවුලක් නෑ කියමු.ගෙදර හදල ඔයිට අඩුවෙන් කන්න පුළුවන් කහ බත් අල බැදුම් ටින් කරල කන්නෙ මොන මෝඩයද කිරි කොස් නැවුම්ව කන්න පුළුවන් කම තියෙද්දි.

  • @lordpakeer7922
    @lordpakeer7922 9 หลายเดือนก่อน +17

    මේ කෑම ගැන කවුරුත් ප්‍රශ්න අහන්න එපා.අනිවාරෙන් ආපායේ යනවා.🐌

    • @piyalharischandra7088
      @piyalharischandra7088 9 หลายเดือนก่อน +1

      😂😂😂

    • @deweniinimasession2
      @deweniinimasession2 9 หลายเดือนก่อน +4

      යකෝ මේවා මෙච්චර ගනන් දීලා තොපිට කන්න කිව්වෙ නෑ පොඩ්ඩක් වත්තවටේ දුවලා හොදන් වගාකරන් හදන් කාපල්ලා මේකට අකුල් හෙලන්නෙ නැතුව මේවා තාඅ යකෝ ලොකෙට යන්න ඕන එකත් කුනුකොල්ලෙට මෙවෙයි මේවගේ තමා මේවා කාලා රහ නැතත් රහයි කියපල්ලා මොඩ දූපත් ආනසිකත්වෙන් ඉන්න හරක් ටික යකෝ මෙහෙම බ්‍රෑන්ඩ් ලෝකෙට යන්න දියන් නැත්තන් හැමදාම සංවර්ධනයවෙමින් පවතින හිඟන ජාතියක් වගේ තමා තොපි වගේ ගෝත හැත්තකට ඉන්න වෙන්නෙ🫰😂

    • @padme147
      @padme147 9 หลายเดือนก่อน

      @@deweniinimasession2oww ratata sethak ma wei oya salli walin

  • @andrewpeiris9962
    @andrewpeiris9962 9 หลายเดือนก่อน +2

    Made in SRILANKA 🇱🇰

  • @MRDINUVA
    @MRDINUVA 7 หลายเดือนก่อน +1

    මන් කෑවා උමන්දාව අයිස් ක්‍රීම් අවුලක් නෑ පෙලක් එවා හොදා පෙලක් එවා අවුල් 😐

  • @shamindavirasinha8967
    @shamindavirasinha8967 8 หลายเดือนก่อน +1

    ඔය කෘතිම කෑ ම කන්න පිස්සු කාටද

  • @nadaliparindya4652
    @nadaliparindya4652 9 หลายเดือนก่อน +4

    සහස් උයනේ අච්චාරු try කරන්න

  • @sandunmadushanka4731
    @sandunmadushanka4731 9 หลายเดือนก่อน

    "My kitchen" eken biriyaniyak review karando😍❤️

  • @epleblomst91
    @epleblomst91 9 หลายเดือนก่อน +1

    ලංකාවේ කුණුහොයන්නෝද??

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v 9 หลายเดือนก่อน

    Dakinakotama katata kela inuwa malli.❤❤❤

  • @shounbotejue8993
    @shounbotejue8993 9 หลายเดือนก่อน

    Ilagata chops eke seafood chees kottu try karanna ❤️

  • @casateka4122
    @casateka4122 9 หลายเดือนก่อน

    ඇත්තටම වටිනවා මෙව තව තව එලියට එන්න ඔනෙ

  • @ramanigamage4340
    @ramanigamage4340 9 หลายเดือนก่อน +7

    Umndawa❤

  • @bsmproduction6453
    @bsmproduction6453 9 หลายเดือนก่อน +5

    දුප්පතාගේ හිතවතාගෙන් කන්න

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน +1

      එතන ඇත්තටම සාදරනයි

  • @janiyaslmax
    @janiyaslmax 9 หลายเดือนก่อน

    Sunglasses දාල ඉන්න මල්ලි කට ඇරල කතා කලානම් ලස්සනයි කොල්ලො හොදේ?😂😂❤❤

  • @dineekahimashi7334
    @dineekahimashi7334 9 หลายเดือนก่อน

    Eka maru ehe thawa ewa karanna