Great video Bandula and Chandima! We need to promote Umandawa as this is producing hundreds of manufacturing companies in Sri Lanka using local materials which will only can develop the country and achieve the real system change people are talking, Sri Lanka can become a great country again if we have few more swaminwahansa like this! 🙏🙏🙏
It is a marvellous concept to use maximum vegetation and fruits to produce food because in this land abondon of vegitation fruits and nuts. Can you open one in Galle
1$ = 303Rs today (03.07.2024) if 1$ = 100Rs prices will reduce accordingly $ rate ... this sums not expensive compared to other countries products.but Sri Lanka circling money with people very low .so things are we seems very high.but it's not like we thought.even if you travel other countries, those local products very cheap compared to this products....
ඔයාලගේ වීඩියෝ වලට මම ගොඩක් කැමතියි ඉදිරිපත් කිරීම සීයට සීයයි නියමයි.
ගොඩක් සතුටුයි මේ වගේ comments ලැබෙන කොට ❤. තව ගොඩක් video අරන් එන්නම්
හොද දේ අගයන්නේ නැතුව හැම දේටම ගරගන මගේ රටේ මිනිසුන් ගේ අසුභවාදී මානසිකත්වය ගැන හරි ම දුකයි .අපි හිගන ජාතියක් බවට පත් වෙන්න මේ දුශ්ට සිතිවිලි කොයි තරම් බලපානවාද කියලා ඔවුන් නොදන්නා කම ය් මේ
ලංකාවට ආවම අනිවාර්යෙන්ම එනවා.. හරිම සතුටින්. බොහොම ස්තුතියි.. බුදුසරණයි.
I m living in Germany. When i Go to SL next time , i will visit this Shop
Thanks your Information ❤
Maru..Umandawata,green hut walata yanna asai godak..mn thama gihin naha.
Concepts maru❤❤ Thanks a lot for the video..❤❤
Thank you ❤
මරු මුදලාලි හාමුදුරුවො.බුදු දහමට පටහැනි දේවල්.සිවුර ගලවල ඕව කලාට කමක් නෑ.ධම්මික පෙරේර පරාදයි.
Hamaduruwan ge uthasahaya sarthaki🎉 sadu sadu me dewal dawath maha parimanayen lankawathula hadanna viyashayakyo enna ape rata diyunu karamu❤🎉
Maru Umandawa gana kiyala wadak na Mara concept ekak eka, puluwan nam kurunagala malsiripura tiyena ekata yanna umandawa pansalata, math vacation giyapu gaman ehe giya, utsahyen minissu diuynu wenna heena dakinawa nam yannama onee tanak….❤
I have been there ..very good products..keep it up guys great..
Thank you Samudra ❤
Great video Bandula and Chandima! We need to promote Umandawa as this is producing hundreds of manufacturing companies in Sri Lanka using local materials which will only can develop the country and achieve the real system change people are talking, Sri Lanka can become a great country again if we have few more swaminwahansa like this! 🙏🙏🙏
වස විසෙන් තොර දේශීය කාබනික ආහාර කලාව
අනාගතයට.
බොහොම ස්තූතියි.
කවිද කියන්නේ වෂ විසෙන් තොරයි කියලා මෙිවා ඔක්කොම වගා කරන්නෙ කෘතිම පොහොර වලින්
විෂිශ්ඨයි 👍
විශිෂ්ටයි ❤❤
Dakune minissunge wenasa penewane...hamuduruwo supiri waddek thamai...
කලකට කලින් මම දිවුල් ජෑම් එකක් ගත්තා, හරිම සවුත්තුයි .දිවුල් හුරලා ,සීනි කලවම් කරලා.
ඉගුරැ දෝසි වගයක් ගත්තා සීනි නාවලා.
සහල් වල මිල ගණන් හරිම අදිකයි. Super markets වල ඒ හාල්ම තියෙනවා, ඊට අඩුවට .
දැන් තත්වය කොහොමද දන්නෙ නැ
තමුගේ අගයන්නේ නැති ඔයාලට ඉතියෝපියාවේ න් හරි කක්කී පැකට් එකක් හරි ගෙනත් දුන්නොත් හරි ලොකුවට බාරගනියි.ඔබලා වගේ උන් නිසා තමයි මේ රට ගොඩ නැගෙන්නේ නැතිව හොර දේශපාලුවෝ ,හොරු රජ කරන්නේ.ලැජ්ජා වෙන්න
මහත්තය පල ඇති රැකට ගල් ගහන්නේ@@dreamsense9660
Thank uuu for video.
Bisnes ekak vidihata nokara sadarana milakata meva dunnanam vatinava ganan ahuvahama yanna hithunath yanne bane
හොඳ වීඩියෝවක්. දිගටම මේ වගේ හොඳ වීඩියෝ කරන්න. කුහකයෝ කීප දෙනෙක් බිරුවට ගණන් ගන්න එපා. අනුන්ගේ දෙයක් අගේ කරන්න බැරි කුහක ගති තියන ඔය වගේ ජරා සත්තු හැම තැනම ඉන්නවා
Sha..💪💪👍🙏🙏
I hv a property down south.
Hv to pass Kottawa to go.
We go once a month.
👏👏
Thank you so much
Good job 👍
It is a marvellous concept to use maximum vegetation and fruits to produce food because in this land abondon of vegitation fruits and nuts. Can you open one in Galle
Thank you. We'll pass the message to Umandawa.
Very good business concept
Owata chemical daala kal tin thabaaganne..Anika ganan balapanko..yoori gahanawa palaa welata
දේශීය කෑම ඇයි මෙච්චර ගනන්.....සාමාන්‍ය මනුස්සයෙක්ට මේ දේවල් ගන්න අමාරුයි ..
Meka Thiyenne Makumbura Bus Stop Eka Langada? Nrethnam Kottawata Yanna Onida? Please Advise. Thanks.
Makumbura bus station eke edala 5 mins drive towards Highway entrance. Video description eke location map link eka thiyenewa.
Luxe Highway Recidencies (apartment ) eke yata thattuwe, sathosa ekkamayi meka thiyenne .
❤❤❤❤❤❤❤😊
we want for nugegoda also
❤❤❤❤❤❤
Thank you
dan tiyena arthike hatiyata waraka gediyak genath kana eka hondai oya ganata. thun ginayak adu karala vikunanna.
AIYOOOOO. Gauthama budun wahansege SIURA....
duppathunta koo salli karainta supiriy
❤❤☸️🙏🙏🙏🙏🙏🙏🙏
Thank You.
බැංකුවක් මංකොල්ල කාලා එන්නම් ඕකෙ බඩු ගන්න
🌄🌄🌄🌄🌄
⭐💯
අපේ ගෙවල්ගාවටම ඇවිත් ගිහින් දන්නවනමි එනව කතාකරන්න❤
Next time එන්නම් 🥰
Oya kama lankawe ayta kanna ba හේතුව godak ganan
But srilankan people cant buy
Because of so expensive
😀👍
Thank You
London Heathrow Airport port ඵකේ sri lankan flight ඵකට check-in වෙනකොට covid vaccine card ඵක බලනවද airline ඵකෙන් .please help
දැන් (ජූනි 2024) UK කිසිම Airport ඵකක covid pass බලන්නේ නෑ.
Ok ,Thank you so much. I am really appreciate about your reply
Mama mewata harima asai athh apita mawa ganna salli naha
how mutch the black dodol
It is in the video
සාදු මුදලාලි.සාදු...සදු..සදු
ganan wadii umandawe kaama
F 🎉🎉🎉🎉🎉❤❤❤❤😊😊😊😊
Concept එක ඉතාම හොදයි !ගිහි අයට
ඒත් ....බුද්ධ සාසණයට අයිති වැඩ නම් නෙමේ මේවා....
දස කතා වලින් වැලකෙන්න කීව බුදු හාමුදුරුවෝ
බිස්නස්, කඩ සුපර් මාර්කට් , නිශ්පාදන බෞතික සංකත ගැන කතා කරන්න කියයිද ?
ඇත්තට සන්තෝසයි එක මහත්මියක්කට හරි ඇත්ත ඇති සැටියෙන් තේරීම්
ඔහු දක්ශ ව්‍ය්‍රාපාරිකයෙක්....
💯💯💯💯💯💯👍
ඔබ හිතන ඔබ බලාපොරොත්තු වන බුදුන් වහන්සේලා දෙශනා කල බුද්ධ සාසනය මොනවගෙද..දැනට පවතින අපි දකින කොහෙවත් බුදුන් වහන්සේලා දෙශනාකල ප්‍රතිපත්ති ශාසනය ක් තිබෙද..එහෙම බුදුන් වහන්සේලා දෙශනාකල ප්‍රතිපත්තියට අනුව කටයුතු කරනවා යැයි සිතා කටයුතු කරන මෙ රටේ ඉන්න ස්වාමීන් වහන්සේලාට නිවනක් තිබෙද...
මෙිකෙ තියෙන දේවල් කුරියර් කරලා ගන්න බැරිද.දුර ඉන්න අයට ගන්න
කථා කරලා බලන්න +94 76 673 0630
Patta gini ganan badu kudu casino business karana ayata ganna puluwan
Apo mewai mila
අබුද්දස්ස කාලේ
මුදලාලි හාමුදුරුවනේ බඩු හරිම ගනන්නෙ.
1$ = 303Rs today (03.07.2024) if 1$ = 100Rs prices will reduce accordingly $ rate ... this sums not expensive compared to other countries products.but Sri Lanka circling money with people very low .so things are we seems very high.but it's not like we thought.even if you travel other countries, those local products very cheap compared to this products....
Aga
😂😂❤
Mews online gandabeida
Deneta ehema kramayak ne
දක්ශ ව්‍ය්‍රාපාරිකයෙක්ගේ ව්‍ය්‍රාපාරික ස්තානයකට ගියා කියලා කියුවනම් සාධාරණයි
මුදල් නොමැතිව ව්‍ය්‍රාපාර කරණයට රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට සුදුසුම වස්ත්‍රය සිවුර
ලොව ඇති අරුම පුදුම බලය හිමි වස්ත්‍රය කියලා වැඩ සටහන වෙනස්කරගන්න පුලුවන්නම්...❤❤❤❤
Mudalali kenek wenna one kenek oral dagathtgahama…
අම්මෝ රත්තරං වලින් හදනව වගේ පට්ට ගනන්...හාට් ඇටෑක් එනව මේවයෙ ගනන් බැලුවම
නිකම්ම කන්න කවුරු හරි හොර දේශපාලුවෝ ගෙනත් දෙනකන් ඉන්න නිකම්මු ඔයාලා
Math siurak dagathanam hari bisnas kalahaki danetika nikam ynna Prado sura sapa serama mata vindaki😂😂😂😂
හාමුදුරුවෝ ප්‍රථමයෙන් සේවක සේවිකාවන්ට සිනහමුසු මූණින් මිනිස්සුන්ට කතාබහ කරන්න පුරුදු කරන්ඩ. නැත්තං මොන බිස්නස් කරත් හරියන්නෑ
ඔව් ඒක නම් ඇත්ත.
😅
මේ වගේ තැන් ප්‍රසිද්ධ කරන්න ඔහෙලට පිස්සු ද? බුදු දහම කෙලෙසන තැනක් මේක....සමන්ත බද්‍ර කියන්නේ කපටි පිස්සෙක්
Business 😂😂😂😂😂😂
තොට හිනා නේද? හොද දෙයක් කරන දේට ප්‍රශංකර පිය
කුහක ජෙප්පොන්ට මේව.ඇලජික් ඕයි😂😂😂
Hama pakatama ubata jeppo ube ammata keliyeth jeppek wage mea rate bahutharayakata oya gini ganan walata badu gannan wath kamak naha kata thiyala kiyanawa thawa masa6k yanakota oka wahanawa badu wikinen nathuwa
යකො හැම එකමෙ පෙප්පො ඒ කියන්නේ මෙි රටෙි 90% ක් පෙප්පො සන්තෝෂයි 😂😂 එතකොට ඔය හොර සාදු මුදලාලි රාජපක්ෂ රනිල්ගෙ කලු සල්ලි සුදු කරන එකෙක් බව දන් නැද්ද
හා හා කට කට.මෙයාලත් ජෙප්පොද දන්නෙ.නෑ ලන්ඩන් වල 🤣🤣
මේකගේ බොරුව
බුද්දගේ මුදලාලි.... ක මෝන්!!
තමුන්ගේ නමින්ම තේරෙනවා තමුන් මොකෙක්ද කියලා , අනිත් උන්ගේ වැරදි වලට බුදුන් ගාවගන්න එපා
@@gaiyazyoutube6549 වැරදි නම් මුට, මේ දේවල් කරන්න බෑ නේද. මූ කරන්නේ බුදු පුතා කියපුව. බුද්ද ගේ නියම මුදලාලි.
❤❤❤❤❤❤❤❤❤❤
Thank you.
❤❤❤❤❤
Thank you
❤❤❤❤❤❤❤❤