ඖෂධ වෙනුවට ආහාර - උමංදාව සල්පිලෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 735

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +228

    ඔබ වහන්සේ අපේ රටට ලොකු සම්පතක් .රටේ ජනතාව ට ලොකු ආදර්ශයක් දෙන උමං දාව කියන්නේ ඔය වහන්සේට තවත් මෙවැනි දේවල් සමාජ ගත කරලා මුළු රටම සෞභාග්‍යය රටක් කරන්න හැකි ධෛර්යය ශක්තිය ලැබේවා .තෙරුවන් බලෙන් ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා

    • @user-cb1be4le2e
      @user-cb1be4le2e 2 ปีที่แล้ว +6

      අනේ මන්දා සමන්තාට ගොඩාක් මහන්සි ඇති අමුඩේ ගහගෙන වගාකරලා.

    • @tektok6630
      @tektok6630 2 ปีที่แล้ว +1

      @@user-cb1be4le2e වුමන් 🤣

    • @anilpriyankara4199
      @anilpriyankara4199 2 ปีที่แล้ว +4

      කාගෙ දරුවෙක්ද අනේ ඔයා..🤣🤣

    • @angela.wiracon1507
      @angela.wiracon1507 2 ปีที่แล้ว +3

      Sadu

    • @angela.wiracon1507
      @angela.wiracon1507 2 ปีที่แล้ว +2

      Ssdu
      Sadu

  • @7oclockbakehouse172
    @7oclockbakehouse172 2 ปีที่แล้ว +16

    අති විශිෂ්ට නිර්මාණයක් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා!!!

  • @anudelthalawa8093
    @anudelthalawa8093 2 ปีที่แล้ว +125

    මේවගේ තැන් දැක්කාම මඬගහන්න එපා මිනිසුනේ 😥😥😥 ගිහියෙක් වේවා ආගමික නායකයෙක් වේවා ජන නායකයෙක් වේවා එහෙම කරනවනම් ඒ කඩාකප්පල් කාරී..රටකට ජීවය දෙන්න උත්සහ කරන මුනින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

    • @musicsudda
      @musicsudda 2 ปีที่แล้ว +2

      මේ මිත්‍යා දෘෂ්ටිකයෙක්.. ඒක දන්නැද්ද

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 2 ปีที่แล้ว +2

      @@musicsudda uba. Nevan palayanko ubea paduvea.🐄🐃🐕.hamuduruva apea hsakteya.♥️♥️♥️♥️

    • @musicsudda
      @musicsudda 2 ปีที่แล้ว

      @@janakaveerasinhe5976 😂😂😂

    • @sagarikakumari7062
      @sagarikakumari7062 2 ปีที่แล้ว

      @@janakaveerasinhe5976 🤣🤣🤣🤣🤣

    • @bokka9668
      @bokka9668 2 ปีที่แล้ว +1

      @@janakaveerasinhe5976 තේරුණේ නෑ මචන් මොකද්ද ඒ කීවේ

  • @ninuranuwanjith9150
    @ninuranuwanjith9150 2 ปีที่แล้ว +48

    කුමන මතයට එකග වුවත් නැතත් උමන්දාවෙන් දේශීය නිශ්පාදන වලට වටිනාකමක් ගෙන දෙමින් සිදුකරන මේ සේවාව අති විශිෂ්ටයි

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว +119

    =මෙය විශිෂ්ට ව්‍යාපෘතියක් වන අතර ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් ඇත.This is a great project and some hope for Sri Lanka.

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 ปีที่แล้ว +3

      මගේ මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 ปีที่แล้ว +1

      අපිට පිටරටට එනකොට ඉතාලි මැඩමිලට ගේන්න සියල්ලමඑතනින් රැගෙන එන්න පුලුවන්

    • @samanthiliyanapathirana4305
      @samanthiliyanapathirana4305 2 ปีที่แล้ว

      @@malajayasinghe7372

  • @thelifeacer2485
    @thelifeacer2485 2 ปีที่แล้ว +26

    කවුරු මොනවා කිවුවත් ඔබ වහන්සේ මේ රටට වැඩදායී හිමි නමක්. ආර්ථික අර්බුදයක් නිර්මානය වෙලා තියෙන අවස්ථාවක තමන්ට දෙපයින් නැගිටලා ඉන්න පුලුවන් කියන සංකල්පය මේ රටේ ජනගත කරන්න ඔබ වහන්සේ ලොකු උත්සාහයක් ගන්නවා..අපිත් ඔබත් සමගයි..ඔබ වහන්සේට තෙරුවන්සරණයි.

  • @sj5433
    @sj5433 2 ปีที่แล้ว +74

    ඔබ වහන්සේගේ මේ උතුම් ක්‍රියාව සාර්ථක වේවා. බුදු සරණයි හාමුදුරුවනේ❤🙏

  • @buddhikaumayangani9693
    @buddhikaumayangani9693 2 ปีที่แล้ว +56

    උමංදාව කියන්නේ රටට අනාගතයට ආදර්ශයක්...

    • @gaganatv4436
      @gaganatv4436 2 ปีที่แล้ว

      හැබැයි උරු මස් උයනවා හොදේ. සුඛෝපභෝගී ජීවිත ගත කරන්නෙ

    • @buddhikaumayangani9693
      @buddhikaumayangani9693 2 ปีที่แล้ว +1

      @@gaganatv4436 ඔයා ඒ vedio එක සම්පූර්ණයෙන්ම බැලුවද?..

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 2 ปีที่แล้ว +1

      @@gaganatv4436 ඌරු මස් කන්න එපා කිව්වේ කවුද?

    • @ajanthawickramaarachchi6963
      @ajanthawickramaarachchi6963 2 ปีที่แล้ว

      @@gaganatv4436 බුදු හාමුදුරුවෝ පිරිනිවන් පැවේ ඌරු මස් වැලදීමෙන් කියලා අහලම නැද්ද?

    • @thefallenone6210
      @thefallenone6210 2 ปีที่แล้ว

      @@gaganatv4436 uba muslim da?

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 ปีที่แล้ว +54

    මිල මුදල් වලින් පොහොසත් අයත් ,මිල මුදලට වඩා සිතින් පොහොසත් අයත් ගැවසෙන සුන්දර භූමිය !....උමන්දාව 🙏
    ඔබවහන්සේ ජාතියක් නඟාසිටුවීමට මාර්ගය පෙන්වාදෙනවා පමණක් නොව
    අධ්‍යාත්මික දියුණුවට මාර්ගය ද පෙන්වාදෙනවා !🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💙💙💙💙💙💙💙💖🙏

    • @malaikaranaweera1855
      @malaikaranaweera1855 2 ปีที่แล้ว

      ප්‍රත්‍යක්ෂයට පත්වූ අයත් ස්වභාවධර්මය විසින් මෙහෙයවෙන ජීවීන් කොට්ඨාසයක් නේද ?......
      මගේ නිගමනය වැරදිද දන්නෙ නැහැ .
      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @anildarmarathna4587
    @anildarmarathna4587 2 ปีที่แล้ว +9

    මාතෘභූමියේ සූපිරිතම අරගලකරූවා...!!!

  • @Djthinukarimex
    @Djthinukarimex 2 ปีที่แล้ว +48

    උමන්දාවෙන් ගන්න පුලුවන් ආදර්ශ ගොඩයි උමන්දාවට ජය වේවා 🙏❤️

    • @Djthinukarimex
      @Djthinukarimex 2 ปีที่แล้ว +1

      @@ricardoperera9880 අහල බලන්න මේ හාමුදුරුවන්ගෙන් එතකොට කියලා දෙයි හොදට හදවතට දැනෙන්නම 🤣🤣🤣 බුදු සරනයි ජය වේවා 🤣🤣😅

    • @thefallenone6210
      @thefallenone6210 2 ปีที่แล้ว

      @@ricardoperera9880 ape rata ekata thama ready na

  • @samkwt2128
    @samkwt2128 2 ปีที่แล้ว +12

    මුලු ලංකාවම උමන්දාවක් කරන්නට ශක්තියක් වෙවා.තෙරැවන්සරණයි

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +2

    උමංදාව කියන්නේ ඇත්තට ම ආදර්ශමත් භූමියක්

  • @ciaoapi
    @ciaoapi 2 ปีที่แล้ว +26

    හරිම ආඩම්බරයි අපේ දේශීය ආහාර නැවතත් හදුන්වා දෙනවට .වැඩක් කරලා පෙන්නුවේ හාමුදුරුවෝ .🙏🙏🙏🙏🙏👏👏👏

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 2 ปีที่แล้ว +107

    21 වන සියවසේ මහින්දාගමනය සිදු වී ඇත, ඔබවහන්සේ අපට නම් මහාවීරයෙක්...🙏🙏🙏

  • @kumudukumari4302
    @kumudukumari4302 2 ปีที่แล้ว

    සාදූ සාදු මම ලගහිටියානමිමමත් උදව් උපකාර කරන වා.ඔබ.වාහාන්සේට.දීර්ග ආයුෂලෑබේවා

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 2 ปีที่แล้ว +47

    Out of the box thinking කියන එකට උදාහරණයක් ,ජාතියට මෝටිවේශන් එකක්,
    නමස්කාරවේවා මුනිදුනි 🙏

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 2 ปีที่แล้ว +4

    අපිට හරිම සතුටුයි අපේ රටේ මෙවැනි නිස්පාදන වියාපාරයක් ආරම්භ කිරීමට ඔබ වහන්සෙ මග පෙන්වීම ගැන මගේ බලාපොරොත්තව හැකීඉක්මනින් උමන්දාව බලන්න ඒ වගේම සියලුම නිස්පාදන රසවිදින්න ස්තුතියි ඔබ වහන්සෙ අතුලු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරනයි

  • @quintusdharmarathne1304
    @quintusdharmarathne1304 6 หลายเดือนก่อน

    Oba wahanseta maage namaskaraya wewa sadu sadu sadu sadu sadu nidukaneni

  • @sj5433
    @sj5433 2 ปีที่แล้ว +25

    උමංදාව දැක්කත් හිත සතුටුයී❤

  • @sarathchandra9893
    @sarathchandra9893 2 ปีที่แล้ว +29

    උමන්දව ගැන යම් වැරදි මතයක අපි හිටියේ. ඒත් අපේ ස්වාමින්වහන්සේගෙන් රටට ජාතියට මේ කරන මෙහෙවර, දිරි ගැන්වීම මග පෙන්වීම ඉතාම අගේ කරනවා. මේවා දකින විට පුදුම සතුටක් දැනෙනවා. නොවරදවාම එනවා. අපේ ස්වාමින්වහන්සේ ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණ ප්‍රර්ථනා කරනවා.

  • @sriyapanditha2431
    @sriyapanditha2431 2 ปีที่แล้ว +1

    Oba wahanse karana sewaya ithamath anargai, api me katauthu age karanawa, theruwan saranai!

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 ปีที่แล้ว +37

    ඔබවහන්සේගේ අදහස් ක්‍රියාත්මක කිරීමට රටේ පාර්ලිමේන්තුවේ සිටින එක අමතිකෙනෙකුට හරි හිත් පහල උනොත් අපේ රටේ දේශීය දේවල් අලවියෙන් විදේශ විනිමය අපේ රටට ගෙන ඒම ඉතා පහසු දෙයක්.දේශීය දේට විදෙස් රටවල මොනතරම් ඉල්ලුමක් තියෙනවද

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +2

      අනේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉන්නෙ බලයට ජනප්‍රියත්වයට ප්‍රසිද්ධියට තණ්හාවෙන් බල ලෝභීන් දේශපාලූවො දේශද්‍රෝහීන් නම් රට ජාතියට ලැදි මානව හිතෛෂීවාදි දේශප්‍රේමීන් නොවේ.😟😔

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว

    Very nice good job good luck congratulations 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thiliniiresha9251
    @thiliniiresha9251 2 ปีที่แล้ว +4

    නීරෝගීමත් ජාතියක් බිහිවේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @sepalikasamaraveera6361
    @sepalikasamaraveera6361 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩාක් පින්, උමන්දාව වගේ උසස් දෙයක් නිර්මාණය කලාට.

  • @sugathpathmasiri5049
    @sugathpathmasiri5049 ปีที่แล้ว

    Ane ape hamudurwane khmda api me kema hadagena mn asai edewal igana gana ane oba wahnseta pin apita toratharu kiyna khmda samnda wene kiyla ape hamuduruwane!🙏🙏🙏

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 7 หลายเดือนก่อน

    Tharuwan sarani umandawe seyaluma denata .wadei wadeiyen deunu wewa.aepe hamuduruwanta budu saranei.

  • @TikTok-pr3uh
    @TikTok-pr3uh 2 ปีที่แล้ว

    Aththatama harima watina wadak

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว

    Attatama aoe hamuduruwane maubimata awa vigasa aenne umandawata ape hamuduruwane obawhansetat sewaya karana samatat udukatana samatat dirgauasa nisuk nirigi bawaya labewaa kuweat 🙏🙏🙏🙏🙏🙏🙏🙏🍡🍡🍡🍡🍡🍡❤❤❤❤❤

  • @sugathpathmasiri5049
    @sugathpathmasiri5049 ปีที่แล้ว

    Ape hamuduruwo loku sampathak ape ratata dirgu wewa ape hamduruwanta!!🙏🙏🙏

  • @harshandilantha2920
    @harshandilantha2920 2 ปีที่แล้ว +1

    Umandawete jaye wewa...!!!***

  • @shilpapothaSL
    @shilpapothaSL 2 ปีที่แล้ว +8

    බොහොමයක් චීවරදාරීන් දොස් නගනවා , අපට පේනවා. නමුත් කිසිම ස්වාමීන් වහන්සේ නමක් මෙවැනි සංකල්පයක් ඉදිරිපත් කර නැත. රටට පමණක් නොව ලෝකයටම ඉතා වටිනා ආදර්ශයක් . 🙏🙏🙏🙏🙏💕💚🧡

  • @supunlakmal7124
    @supunlakmal7124 2 ปีที่แล้ว

    Ape hamuduruwane thunuruwan saranai kalin man oba wahanse wiwechanaya kala eath me de nam agayaka kala yuthumai thunuruwan saranai hamuduruwane

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 2 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ අපේ රටට හිමි වූ නිල් මැනිකක්.දීර්ඝායු වේවා ස්වාමිනි. තෙරැවන් සරණයි ඔබ වහන්සේට.

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ගේ වැඩ පිලිවෙල අගය කරමු තෙරැවන් සරනයි 🌷🙏🌷

  • @padmaedirisinghe6648
    @padmaedirisinghe6648 2 ปีที่แล้ว

    ඔබ වහන්සෙ මේ රටට vishala sampatak oba වහන්සේට deerga ආයුෂ labewa

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 2 ปีที่แล้ว

    මොනවා වුණත් මෙය හරි වටිනා අදහසක් සහ ක්‍රියාත්මක කිරීමක් .

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว

    ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් තමයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි

  • @fiftydreamsvlogs
    @fiftydreamsvlogs 3 หลายเดือนก่อน

    බුදු හාමුදුරුවනේ සුභ උදෑසනක් මගේ නම ඉරිෂාන් මම මුස්ලිම් ඔයාගේ යූටියුබ් නාලික මං එමදාම බලනවා දුවයි ඉඳලා හරි ලස්සනයි ඔයා පිළිවෙලට ඔක්කොම හරියටම කියන්නේ දවසට මම ලංකාවට ආවොත් අනිවාර්යෙන් උමන්දාවට මං එනවා❤ බුදු සරණයි දෙවි පිහිටයි 🙏🏻🪷🇱🇰🌹❤️☸️🙏🏻

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +33

    ජාතියේ වාසනාවට පහල උනේ හිමියණි ඔබ වහන්සේ !
    ඒ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +10

    ඒක ගොඩාක් වටිනවා අපේ හාමුදුරුවනේ 🙏🌹🏵️🙏🌹🏵️🙏

    • @gaganatv4436
      @gaganatv4436 2 ปีที่แล้ว

      අපේ හාමුදුරුවෝ ඌරු මස් හදනවා. ගිහින් කාලා එන්න මගෙ පුතේ . සුඛෝපභෝගි ජීවිත ගත කරන්නෙ

  • @ntgurugemahichathuranga1632
    @ntgurugemahichathuranga1632 2 ปีที่แล้ว

    ගොඩාක් හොඳ දේවල් කියල දෙන්නෙ. තෙරුවන් සරනයි.

  • @AMMA3rise
    @AMMA3rise 2 ปีที่แล้ว +27

    ලංකාවට ආ විගසම යන්න බලාපොරොත්තු වන එක ස්ථානයක්,
    🙏🙏🙏🙏🙏🙏

  • @Nimesha303
    @Nimesha303 2 ปีที่แล้ว +1

    Frist time in sri lankan 🇱🇰 🇱🇰 🇱🇰
    best one, God bless you

  • @sunalikanchana4201
    @sunalikanchana4201 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේට බොහොමත් පින්

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 2 ปีที่แล้ว +13

    අපිත් උමන්දවට ඉක්මනින්ම එන්න උස්සාහා ගන්නවා එතරම් වටිනාපංසලක් මේ ලොව කොහෙවත් නැතිව ඇති තෙරැවන්සරනයි ස්වාමීන් වහන්සේ ට

  • @DRWHITE-s9y
    @DRWHITE-s9y ปีที่แล้ว

    වටිනාකම නිමක් නැති ගොඩක් වැදගත් ක්‍රියාවලියක් ඇත්තටම වටිනො 🙏

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 ปีที่แล้ว

    පක්ෂ විපක්ෂ කිසිදු දේශපාලුවෙක් රටට ජනතාව ට මෙහෙම යහපතක් කලෙ නැහැ
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී වෙවා තෙරුවන් සරණයි

  • @nilanthinilanthidissanayak4609
    @nilanthinilanthidissanayak4609 2 ปีที่แล้ว

    Budusarani ape hamuduruwane obawahansege kapavema gana

  • @piumaltiktok7569
    @piumaltiktok7569 2 ปีที่แล้ว +14

    ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ🥰🙏

  • @priyankap4051
    @priyankap4051 2 ปีที่แล้ว

    Hodai lassana wedasatahanak man hamadama balanne dubai edala mat umandawa balanna anna oni pawle ayat samaga saduuuu sadu

  • @manikejayasingha5850
    @manikejayasingha5850 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ගේ මෙම වැඩසටහන් වලට අපිත් පුළුවන් වේලාවට පැමිණ sarmayen.උදව් වෙනවා

  • @regendumveldiscedendum6022
    @regendumveldiscedendum6022 2 ปีที่แล้ว

    An extraordinary person who is a national asset. He should be in Parliament, guiding us to rebuild our nation and change the way we look at most things.

  • @යහපත්ජීවිකාව
    @යහපත්ජීවිකාව 2 ปีที่แล้ว +4

    "ආරෝග්‍යා පරමා ලාභා සන්තුට්ඨි පරමා ලාභා සන්තුට්ඨි පරමං ධනං"
    නිරෝගී බව උතුම් ලාභායයි.සතුට උතුම් ලාභයයි. ( බුදුරජාණන් වහන්සේ)

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +4

    ශ්‍රී ලංකාවට ආපු විගසින් මමත් උමංදාව බලන්න එන්න ඉස්පාසුවක් නැතිවයි ඉන්නේ.🇱🇰👍🏾👌🏾 උමංදාවට සහ සහාය දක්වන සැමටම හෘදයාංගම ස්තුතිය ප්‍රණාමය පුද කරමි.
    උමංදාවට ජයවේවා. ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.👍🏾🇱🇰👌🏾🇱🇰

  • @samanthadilrukshi1179
    @samanthadilrukshi1179 2 ปีที่แล้ว

    Obawahanse ge me wayama gana godak sathutui.apith umandawa balanna Enna asai.balanna Enna widihak thiyenam kiyanna.

  • @thilinilakmal4273
    @thilinilakmal4273 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩක් පිං.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 8 หลายเดือนก่อน

    UMANDAWA SRI LANKA Dweepaye Pera Gamankaruwa !

  • @krisnhokumar6651
    @krisnhokumar6651 2 ปีที่แล้ว +2

    Theruwan saranai mulu.ratama umandawak wewa.

  • @florenceherath5519
    @florenceherath5519 2 ปีที่แล้ว +2

    ඔබ වගේ අය ලොකයේ ඉන්නේ අලුත්දෙයක් නිපදවිමටයි. ජෙසු පිහිටයි.

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว

    Hadawathata deneana gawrawaya sathuta adadambaraya kiya ganna beri deyak denenne me dewal dekkama ape rata nidanayak bawa oba wahanse pennawa deema ithamath uthum. Theruwam saranai devi pihitai

  • @sadewrash1886
    @sadewrash1886 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම පින්

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේ පිං වන්තයි. මහා මුනින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!

  • @nihalfernando5957
    @nihalfernando5957 2 ปีที่แล้ว +17

    Rev. Sir, Great effort, you and your team's dedication is highly commendable. May you live longer in good health! Theruwan Saranai! SADU SADU SADU!!!

  • @mgks.lankapriya5981
    @mgks.lankapriya5981 2 ปีที่แล้ว

    උමංදාවේ කියන්නේ මට හිතෙන විධියට අපේ ලංකාවට ⁣ඓතිහාසික වටිනාකමක් ඇතිකරන තැනක් .සැම කෙනේක්ම රට ගැන තමන් ගැන හැඟීමක් ඇත්නම් මෙම ස්ථානය ගැන අවබෝධයක් ලබාගෙන එය ඉගෙන ගෙන තමන් හැදෙන්නත් රට හදන්නත් උත්සාහ ගන්න..මේ හාමුදුරුවන් වහන්සේට නීරෝගි සම්පත්තිය ලැබේවා...

  • @sudanthaireshika746
    @sudanthaireshika746 ปีที่แล้ว

    Niyamawadak.jathiyakwashayen nagitinawanam.othaninng patan ganna one

  • @masonmatt9117
    @masonmatt9117 2 ปีที่แล้ว +9

    ස්වාමින්වහන්ස, ගොඩක් අයට උමන්දාවට පැමිනීමට ආසාව තිබුනත්, රටේ හැම පලාතකින්ම උමන්දාවට පැමිනීමේ දුශ්කරතා තියෙන නිසා , උමන්දාව්‍රෙ ඔය නිශ්පාදන වර්ග online ක්‍රමයට මිලදීගැනීමට ක්‍රමවේදයක් සකස් කරන්න පුලිවන් නම් ඒක බොහොම වටිනවා.
    පිටරට අයට උනත් එවිට onine මාර්ගයෙන් ඒව පිටරට වලට ගෙන්වා ගන්න පුලුවන්.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +1

      👍🏾🇱🇰👌🏾

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 2 ปีที่แล้ว +2

      Great idea.,it soon should be in future.

    • @Road_Trip.
      @Road_Trip. 2 ปีที่แล้ว +3

      Ebay එකෙන් ගන්න පුලුවන්

    • @masonmatt9117
      @masonmatt9117 2 ปีที่แล้ว

      @@Road_Trip. Great 👍

  • @malanithalagala4556
    @malanithalagala4556 2 ปีที่แล้ว +1

    This is a great project we must appreciate samatathbadra theros activities 🙏🙏🙏

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 2 ปีที่แล้ว +1

    අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සේ අපෙ රට හදන්න අවුරුදු පහක් අරගෙන අපි කැමති එහෙම වෙනවනම් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ උපදෙස් අනුව මම උමන්දාවට එන්නෙමි. එම නිෂ්පාදන මිළදී ගන්නෙමි. ඔබ වහන්සේ අපේක්ෂාකරන හෙල ඹෟෂද ආහාර ධන්‍යාගාරයක් කිරීමට වැඩපිලිවෙ ආරම්භ කරමි. මම රටේ සිටින අපතයන් නිසා රට හැර ගිය ශ්‍රීලාංකිකයෙකි. නමුත් මව් බිමට සේවය කිරීමට ඔබ වහන්සේගේ ආදර්මත් වැඩ පිලිවල නිසා මම සියල්ල අමතක කර නැව සිය රටට එන්නෙමි. ඔබ වහන්සේ ශේෂඨ වැඩ පිලිවෙල මට මහැඟි මඟපෙන් වීමකි.

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 2 ปีที่แล้ว +1

    Eka thamai maru kathawa...pita ratawalata yawanawa ape ewun danneth naha......oba wahanse sath karya sarthaka wewa

  • @meddagewimala2060
    @meddagewimala2060 2 ปีที่แล้ว +1

    උමන්දාව ඉසුරින් පිරි ක්ශේම භූමියයි🙏🌷🌷🌷🌷🙏

  • @ndsndsndsnds2410
    @ndsndsndsnds2410 ปีที่แล้ว

    මේ ජාතික මෙහෙවරක්...දිස්ත්‍රික්ක මටිටමෙන් බිහිකරන්නට තරම් වටිනා බොහොම යහපත් කටයුත්තක් ..තෙරැවන් සරණයි

  • @anuruddaperera5496
    @anuruddaperera5496 2 ปีที่แล้ว +1

    "උමංදාව" තව තවත් ස්තානවල බිහිකරන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවා !

  • @rupamangalika4767
    @rupamangalika4767 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයී පින්වත් හාමුදුරැවනේ

  • @srimthidecostaherathmudiya3501
    @srimthidecostaherathmudiya3501 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි සවාමින්වහන්ස
    හරිම අගෙයි

  • @merynirmaladambage3930
    @merynirmaladambage3930 ปีที่แล้ว

    ඔබ තමයි නියම ජනතා අධිපති❤️❤️❤️❤️🙏🙏🙏

  • @lasanpeiris
    @lasanpeiris ปีที่แล้ว

    Budusaranai !!!

  • @himi1017
    @himi1017 2 ปีที่แล้ว

    Oba wahanseta bohoma sthuthiyi

  • @mdchandana2233
    @mdchandana2233 2 ปีที่แล้ว

    ඔබ වහාන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @Sumana-c1d
    @Sumana-c1d 4 หลายเดือนก่อน

    Obawhanset diirgauwewa godak hodad odawahnse janadipatiwenna ratadiunuwena.teruwansaranai dewipihitai.

  • @AH-dr1zt
    @AH-dr1zt 2 ปีที่แล้ว

    Hamuduruwantath karyamandalayath godak sthuthii.

  • @geetharanasinghe6876
    @geetharanasinghe6876 ปีที่แล้ว

    Wasanawan !!!
    Theruwansaranai 🙏

  • @umeseranga3451
    @umeseranga3451 2 ปีที่แล้ว

    Oba සියලුම දෙනාට budusaranai

  • @devaamara4103
    @devaamara4103 2 ปีที่แล้ว +1

    Suwada Malin Munidu Pudamu.Mulu Ratatama Oba Wahanse Udaharanayaki.Hemawitama Artayen Dharmayen Anusasana karanawa.🙏🙏🙏Suwada Malin Munidu Pudamu.🙏🙏🙏🙏 Deva Amarasekara Paris.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +5

    අපේ පින්වත් සමන්තභද්‍ර හාමුදුරුවනේ .
    ඔබ වහන්සේගේ කථාව හරියටම හරි.👍🏾👌🏾🇱🇰
    ඔබ වහන්සේ සහ ඔය ව්‍යාපෘතියේ සහායකයින් (සංවිධානය) වෙර වීරියෙන් මහන්සියෙන් නිපදවන නිෂ්පාදනයන් පිනට දන් දිය යුතු නැහැ.
    කැමති අයට කැමති දේවල් මිලදී ගැනීමට පූළුවන්.

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +4

    තෙරුවන්ඝරණයි 🙏💐

  • @dulanidevi506
    @dulanidevi506 ปีที่แล้ว

    මෙවැනි දේවල් දකින කොට හිතට දැනෙන සතුට කියලා නිමකර be .

  • @maheshgajanayaka4851
    @maheshgajanayaka4851 ปีที่แล้ว

    I live in Muscat Oman. I will visit this place next time I visit Sri Lanka. Good luck.

  • @chamindumadushanka7860
    @chamindumadushanka7860 2 ปีที่แล้ว

    Budu.saranai.hamuduruwane.mulu.ratama.umandawak.wewa

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว +7

    ඔබවහන්සේ සුවපත්වෙවා...ජාතියක් සුවපත් කරන අරිය උත්තමයන් වහන්ස....🙏🙏🙏

  • @sajithnishantha2699
    @sajithnishantha2699 2 ปีที่แล้ว

    Great work..best idea 🙏🙏🙏

  • @SameelaHumayunnicefairytailrth
    @SameelaHumayunnicefairytailrth 2 ปีที่แล้ว

    Alhamdulillah GOOD tray to send Singapore .here simple life ppls like this kind of things.

  • @mahaguru1050
    @mahaguru1050 ปีที่แล้ว

    Welldone Umandawa

  • @pawankasanjeewani8561
    @pawankasanjeewani8561 2 ปีที่แล้ว

    Oba wahanseta godak pin.

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 2 ปีที่แล้ว +1

    Brilliant idea to help build the country. Government should get the Priest’s support and advice in agriculture. Hopefully it’ll be not neglected

  • @Srilankaculturedance
    @Srilankaculturedance 2 ปีที่แล้ว +1

    සියලු වැඩකටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏

  • @sriyanilatha3814
    @sriyanilatha3814 2 ปีที่แล้ว

    Godak hodai api wedasatahana balanawa Ratata setakwewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahanmendis4310
    @sahanmendis4310 2 ปีที่แล้ว +65

    ආඩම්බරයි ....උමංදාවේ පලවෙනි කාලෙදි මිනිසුන්ගේ ප්‍රතිචාර බහුතරයක් බැනල තිබුනේ...ඔබ වහන්සේ මිනිසුන් ගෙ ඔලු වෙනස් කරා..ඇගේ හිරිගඩු පිපුනා comment ටික දැකලා..සියලුම දෙනා දැං පිපිදිලා කියලා දැනෙනවා

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 2 ปีที่แล้ว

      ඒ බනින්නෙ ජෙප්පො පෙරෙට්ටො යූඑන්පි කාරයො තමයි ඉතින් මොකද උන් තමයි මේ රට හැදෙනවට අකමැති මොකද උන් ඒ කාලෙ ඉදන් කරෙ පිටරට උන්ගෙන් හිගාකන්න ජාතියක් හදපු එක නෙ

    • @binurawaduge5061
      @binurawaduge5061 11 หลายเดือนก่อน

      ​@@sameerasandaruwansameerasa7777ඔව් ආන්ඩුවෙන් පිනට හම්බෙන ආධාර ටික නැතිවෙනවට උන් කැමති නෑ ඒකයි

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 11 หลายเดือนก่อน

      @@binurawaduge5061 තමන්ගෙ උත්සහයෙන් නැගිටින්න උන්ට උවමනාවක් නෑ ඒ අතින් අපි ඉන්න තැන සතුටුයි යාන වාහන අරගෙන හොදට බිස්නස් එකක් කරගෙන ගෙවල් හදාගෙන අපි ගැන අපිට සතුටුයි තව පුලුවන් විදියට මිනිසුන්ට උදව් කරගෙන ආන්ඩුවටත් අපෙන් යන්න ඕන කොටස දීලා අපි වැඩ කරන්නෙ එහෙමයි ඒ විදියට මුලු ලංකාව ම එකතු උනානම් අවුරුද්දක් යයි රට ගොඩ ගන්න