ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤
❤❤❤God bless you sir budusarni
❤❤
සතෙකුට දවසට දෙන්න ඕනී ප්‍රමාණය කොහොමද
Hal මැස්සන් ඔලු දුන්නට kamak නැද්ද
නෑ . එව දෙන් එක හොඩයි
@RusticRanchLifes ස්තුතිය
මේ farm එක ලංකාවෙ නෙවෙයි.ඔයාගෙ farm එක video එකක් danna puluwanda saho
@@SubasinghaSumith ඊලග වීඩියෝ එකේ මගෙ එකක් දාන්නම්
@@RusticRanchLifes ela machan
මගෙත් සතුන්ට කුකුල් කෑම දෙන්න වා නිදැල්ලේ අරිනවා මෙ ලගක ඉදන් බිත්තර දාන් නෙ නෑ වී දුන්නා ලුනු එක්ක මික්ග්‍රා කරලා ජිපොමින් දුන්නා
@@ranjithkumara5932 රැක්ම වැටිලඩ ඩන්නෙ නෑ
හාල් කුඩු 6 ට බිත්තර කෑම 1ක් නේද දෙන්න ඕන
O mishra karala
කුකුලම්ගෙ කකුල් පන නැතිව ඉන්නවට මොනද දෙන්න පුලුවන් බෙහෙත්
මම දෙන්නෙ selvit e
@@RusticRanchLifes ඒක හැදෙන්න ඉස්සර ඉදන් දෙන්න ඕනි හැදුනට පස්සෙ ගොඩගන්න අමාරුයි මගේ හොද පොර කුකුළෙක් නැති උනා බෙහෙත් කරාට හොද උනේ නෑ
ගමි කුකුල් පැටවු හොද වර්ගයක් කියන්න කෝ එ පැටවු ගන්න තැනක් කියන්න
@@GurugeChaminda කාබේරි කුකුල් පැටව් හොඩයි . ගන්න තනක්නම් ඩන්නෙ න . ලොකු ගොවිපලක්නම් rir පටව් හොදයි . මානසික නිදහසට හදනවනම් බ්‍රාමා හොදයි
මගේ කුකුල් කොටුවේ කිකිලියෝ බිත්තර දාන්නේ නෑ කිකිලියෝ 60ක් විතර හිටියත් බිත්තර 5ක් වත් නෑ දවසකට. කුකුලන් 15ක් වැඩියි ද
@@darshanabandara4559 kikiliyo 60 ta kukullu 15 awlak na .
@@darshanabandara4559 wayasa kohomada
@@darshanabandara4559කිකිළියෝ විස්සකට එක කුකුලෙක් හොඳටම ප්‍රමාණුවත්. කිකිළියොන්ට තියෙන කෑම සේරම කුකුල්ලු කන තත්ත්වයක් තියෙන්නේ ඉතින් ඒක හේතුවක් බිත්තර වැටෙන්නේ නැති වෙන්න.
දිනපතා බිත්තර දානවාද මේ ක්‍රමයට ?
@@KINGYT2500 emanm n
@@KINGYT2500 dawasak ara danawa
@@KINGYT2500 boho durata
ඔය කියන ක්‍රම යට කෑම දුන්නා ත් බිත්තර දමන වා අඩුයි
මං ලඟ rir 50ක් ඉන්නවා සති 18 යන්නේ මේ මේ කෑම වට්ටෝරුව එයාලට හොඳයි ද. එලියට දන්නේ නෑ කූඩුවේ ඉන්නේ.. එකයි..
@@DRTRanga එනම් සිප්පි කටු කුඩු කරල ඩෙන්න්
@@DRTRanga බඩෛරිගු ගුඩු දෙන්න
@@DRTRanga කඩේ තියේ
හයට එකක් හරියන්නෑ හාල් කුඩු දෙකකට කුකුල් කෑම එකක් හා කොල වර්ග එකක් අනුපාතයට දෙන්න. නැත්නම් හාල් කුඩුවල ඔය කියනතරම් පෝශනයක් නෑ. කාබොහෛඩ්‍රෙඩ් විතරයි තියෙන්නෙ.
@@Primerose172 මම දෙන්නෙ දවසට 6ට 1 ගානෙ . ඔය කියන විදියෙත් වරද්දක් න . හබයි වියදම වඩී
@@RusticRanchLifes අපේ පැත්තේ හාල් කිඩු රු.100/=, කුකුල් කෑම 180/= ඒ නිසා ලොකු වෙනසක් නෑ. මම කියන විදිහට දුන්නත් කිලෝවකට 126/= යන්නෙ. ඔයා කියන විදිහට දුන්නත් 111/= යනවා
@@Primerose172 ආ ඒමඩ අපෙ පත්තෙ හාල් කුඩු 60 කුකුල් කම 230
@@Primerose172 මම නම් මිටියක්ම ගේනො එ නිස පාඩු න
❤
❤❤❤God bless you sir budusarni
❤❤
සතෙකුට දවසට දෙන්න ඕනී ප්‍රමාණය කොහොමද
Hal මැස්සන් ඔලු දුන්නට kamak නැද්ද
නෑ . එව දෙන් එක හොඩයි
@RusticRanchLifes ස්තුතිය
මේ farm එක ලංකාවෙ නෙවෙයි.
ඔයාගෙ farm එක video එකක් danna puluwanda saho