gam kikiliyanta kema wattoruwa | gam kukul palanaya sinhala ගම් කුකුල් පාලනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 41

  • @Chandima-k7u
    @Chandima-k7u 7 หลายเดือนก่อน +2

    මාත් බිත්තර කිකිලියන් ඇති කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා,කුරුණෑගල කිට්ටුව නම් මටත් කිකිලි පැටව් ටිකක් ලබා ගන්න පුලුවන්ද,

    • @Tsanimalworld
      @Tsanimalworld  7 หลายเดือนก่อน +1

      සමාවෙන්න සහෝදරයා තාවකාලිකව අබිජනන ගොවිපල නතර කරලා තියෙන්නේ ❤️

  • @AviationInsight
    @AviationInsight 7 หลายเดือนก่อน +1

    BSF larvae Denna hodaitha ? Eken monawahari Side effects enawatha ?

  • @dimuthmadushnka2087
    @dimuthmadushnka2087 5 หลายเดือนก่อน

    Mannam ithin kukull palanaya patan gaththa dawase idena me kesell kota kama eka dunna 😊😊

  • @wijithamanel1390
    @wijithamanel1390 5 หลายเดือนก่อน

    Thanks 🙏

  • @amilagregary2674
    @amilagregary2674 3 หลายเดือนก่อน

    Aiya kesal bada kama walata kawalam karala dawasak ara dawasak dunnata kamak nadda

    • @Tsanimalworld
      @Tsanimalworld  3 หลายเดือนก่อน

      එපා සතියකට තුනවතාවක් විතර දෙන්න❤️

  • @puspakumarapuspakumara4084
    @puspakumarapuspakumara4084 6 หลายเดือนก่อน

  • @amithjayakodi7837
    @amithjayakodi7837 7 หลายเดือนก่อน +1

    ඔවා කනවද මැරෙන්නේ නැද්ද අපේ ගෙදර කෙහෙල් තියෙනවා කුකුලොත් ඉන්නවා

    • @Tsanimalworld
      @Tsanimalworld  7 หลายเดือนก่อน +1

      නෑ කෙසෙල් කෙදි සහිත හොද ආහාරයක්

  • @SurangikaKumari-i9v
    @SurangikaKumari-i9v 5 หลายเดือนก่อน

    Aiye panu behet eke nama kiyanawada

    • @Tsanimalworld
      @Tsanimalworld  5 หลายเดือนก่อน

      එහෙම නමක් නෑ මල්ලී එක එක company වලින් එක එක brand name වලට ගහනවා

  • @visindumaduranga4530
    @visindumaduranga4530 7 หลายเดือนก่อน

    කෙසෙල් බොඩ මගේ පොර සත්තුන් කනව.ඒත් ඉක්මනට සෙම එන්න බලනව der.ekata විසඳුමක් kiyanna puluwan da.

    • @Tsanimalworld
      @Tsanimalworld  7 หลายเดือนก่อน

      සතියට තුන් පාරකට වඩා දෙන්න එපා

    • @janakarajakaruna8253
      @janakarajakaruna8253 5 หลายเดือนก่อน

      Phone no eka danna

    • @Tsanimalworld
      @Tsanimalworld  5 หลายเดือนก่อน

      0752218847

  • @ChmaraPrasanne
    @ChmaraPrasanne 6 หลายเดือนก่อน +3

    මාත් දෙනවා බඩ කනවා චූටීයට කපලා දූන්නම බිත්තර වලට හොදයී

  • @Samith-k7f
    @Samith-k7f 6 หลายเดือนก่อน +1

    සාමාන්‍ය කෑම ටද එකකු කලේ ඔයා

  • @AthulaNawarathna-kb4pz
    @AthulaNawarathna-kb4pz 5 หลายเดือนก่อน

    බිත්තර දමන අයටද දෙන්න හොද.මාස 4 අයට හොද නැද්ද

    • @Tsanimalworld
      @Tsanimalworld  5 หลายเดือนก่อน +2

      ඕන කෙනෙකුට දෙන්න

  • @imdlmk
    @imdlmk 5 หลายเดือนก่อน

    කෙහෙල් බඩයි සාමාන්‍ය කෑමයි කලවම් කරන අනුපාතය කොහොමද ?

    • @Tsanimalworld
      @Tsanimalworld  5 หลายเดือนก่อน +1

      නිශ්චිත අනුපාතයක් නැහැ අවශ්‍ය ප්‍රමාණයකින් කලවම් කරලා දෙන්න

  • @mmdkumara7216
    @mmdkumara7216 6 หลายเดือนก่อน

    මාත් දීලා තුයනවා, ඒත් බයයි, සෙම හැදෙනවා කියන්නෙ ඇත්තද. නිතර දුන්නොත්...

  • @ChampikaKumuduni-mp7sd
    @ChampikaKumuduni-mp7sd 7 หลายเดือนก่อน +1

    කිකිලියන්ට හාල් කුඩු දෙන්න හොද නැ කියනවනෙ .බිත්තර දාන්නෙ නැතුව යනවා කියනවනෙ.

    • @Tsanimalworld
      @Tsanimalworld  7 หลายเดือนก่อน +1

      එහෙම එකක් නෑ සහෝදරයා

    • @ThilakSujeera
      @ThilakSujeera 6 หลายเดือนก่อน

      මන් ගාව කිකිලියෝ,50ක්‌ ඉන්නවා දැන් මාස 7ක්‌ විතර වෙනවා තාම බිත්තර දන්නේ නෑ කකුල් කමත් දෙනවා මොකද එකට ගැටලුව

    • @Tsanimalworld
      @Tsanimalworld  6 หลายเดือนก่อน +1

      වී දීලා බැලුවද කෑම වට්ටෝරුව වීඩියෝ එකේ තියන විදියට

    • @annefernando2843
      @annefernando2843 6 หลายเดือนก่อน

      L 4:08 4o:08 ​@@Tsanimalworld

  • @IndraniManike-cn8ok
    @IndraniManike-cn8ok 6 หลายเดือนก่อน +1

    කෙසෙල් බඩ මොකටද එකතු කලේ 😢

    • @Tsanimalworld
      @Tsanimalworld  6 หลายเดือนก่อน

      ඒවා තමා කෑමට දෙන්නේ

    • @Samith-k7f
      @Samith-k7f 6 หลายเดือนก่อน

      ඉතින් සාමාන්‍ය කෑම ට ඇයි කෙසෙල් බඩ එකකු කරන්නේ තේරුම් නෑනේ

    • @Tsanimalworld
      @Tsanimalworld  6 หลายเดือนก่อน

      @@Samith-k7f සාමාන්‍යයෙන් අපි දෙන කෑම එකට කෙසෙල් බඩ එකතු කරලා දුන්නහම ඒ කෑම එකේ පෝෂණය වැඩියි. හේතුව කෙසෙල් බඩ වලින් තියෙන පෝෂණ ගුණයත් අපට ප්‍රයෝජනයකට ගන්න පුළුවන්

  • @CjcCnfm
    @CjcCnfm 5 หลายเดือนก่อน

    Sss

  • @PasiduDeshan-x8u
    @PasiduDeshan-x8u 6 หลายเดือนก่อน

    ඔයා සත්තු විකුනන්නේ නැද්ද අයියේ

    • @Tsanimalworld
      @Tsanimalworld  6 หลายเดือนก่อน

      මල්ලි මේ දවස්වල නතරකරලා තියෙන්නේ

  • @ThilakarathnaBandara-g4v
    @ThilakarathnaBandara-g4v 7 หลายเดือนก่อน

    Phone no eka danna

    • @Tsanimalworld
      @Tsanimalworld  7 หลายเดือนก่อน

      0752218847

    • @APJayantha
      @APJayantha 7 หลายเดือนก่อน

      මම දුන්න කිකිලියන්ට කේසේල්බඩ ලියල කන්න ටිකක් කමිමැලියි කඩෙ කැමවලට කවමිකරල දුනාම කාවි නේ

    • @Tsanimalworld
      @Tsanimalworld  7 หลายเดือนก่อน

      ඔව් ටික දවසක් හුරු උනාම කනවා