How to take a new branch from bonsai tree? EPISODE 13 බොන්සායි ගසෙන් නව ශාඛාවක් ගන්නේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2020
  • The youngest bonsai artis in sri lanka. EPISODE 13
    today i will show you How to take a new branch from bonsai tree? Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #BONSAI #EPISODE13 #SLbonsaiart
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09
    • How to make a bonsai t...
    EPISODE10
    • How to fertilize to bo...
    EPISODE 11
    • How to shape a bonsai ...
    EPISODE 12
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 513

  • @virajperera8658
    @virajperera8658 4 ปีที่แล้ว +31

    මමත් ඉගෙනගන්න ගොඩාක් ආස කරන කලවක් තමයි බොන්සායි කියන්නෙ. ඒත් මුල ඉදලම ඉගෙන ගන්නෙ නැතුව කිසිම දෙයක් කරන්න බෑ. ඔයගෙ වැඩ සටයන පට්ට. මාත් කැමතී ඉගෙන ගන්න.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +3

      thank you very much😊😊

    • @chaturaratnayake2941
      @chaturaratnayake2941 3 ปีที่แล้ว

      මටnursery එක බලන්න පුළුවන් ද ෆෝන් නම්බර් එකක් දෙනවද

    • @amithaudeni8652
      @amithaudeni8652 2 ปีที่แล้ว +2

      @@slbonsaiart5222 😁

    • @nishanthabasnayake4497
      @nishanthabasnayake4497 2 ปีที่แล้ว

      Kada mahath karaganna method kiyala denawada hitata loku sanaseemak obata thawa shaktiya labewa

    • @krishanthisamarawickrema399
      @krishanthisamarawickrema399 2 ปีที่แล้ว +1

      හොදට පැහැදිලි කලා ස්තුතියි

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว +2

    මං ඔයාගේ video බලලා ඔලිව් පැල දෙකක් හැදුවා. පැල ගොඩක් එකතු කරලා කද මහත් කරන එකත් කරා. තැන්ක්ස් පුතේ. මේකත් ගොඩක් වටිනවා.❤❤❤

  • @ureshamihirani7855
    @ureshamihirani7855 4 ปีที่แล้ว +11

    අයියෙ මෙ බොන්සායි ගස්වල කොල පොඩි කරන විදිහ ගැන වීඩියෝ එකක් දාන්නකෝ

  • @yasini42
    @yasini42 4 ปีที่แล้ว +8

    අද තමා මන් මුලින්ම මේ ගැන දැනගත්තේ..සොබාදහමට ආදරේ කරන ඔයා වගේ මිනිසුන් හරිම දුර්ලභයි..ඒ වගේම මේ කරන සමාජ සත්කාරයටටත් ස්තූතියි වන්ත වෙන්වා..♥️
    මාත් වැඩේ පටන් ගත්තා..සුභ පතනවා ඔයාට ☺️තවත් දිගටම හොද දේවල් කරන්න ලැබේවා කියලා..🙏🏻

  • @chamithsarathkumara9106
    @chamithsarathkumara9106 4 ปีที่แล้ว +6

    කොහේවත් දැකලා නෑ මල්ලි මේ ක්‍රමය. නොදන්න දේවල් ගොඩක් දැනගන්නවා ඔයාගෙන්.. Good luck for a bright future brother..

  • @imeshniranjaya6100
    @imeshniranjaya6100 4 ปีที่แล้ว +3

    පට්ටයි අයියේ මාත් ඔයාගෙන් තමයි Bonsai ඉගෙනගන්නේ මගේ බොන්සායි වගවට දැන් මාස හතක් වෙනවා ඉලග video එක ඉක්මනින් බලාපොරොත්තු වෙනවා ඔබට ජයවේවා ❤️❤️❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      niyamaii digatama karanna man kiyala dennam

  • @dilanifernando6674
    @dilanifernando6674 4 ปีที่แล้ว +11

    අවංකවම ඔ බ සියලු දේකියා දෙනවා
    ඔබට බොහොම ස්තූතියි
    ජයවේවා

  • @t.a.d.lakshan8688
    @t.a.d.lakshan8688 3 ปีที่แล้ว +3

    නියමයි....😍😍 මුල ඉඳන්ම හැම එකක්ම බලන් යන ගමන් තාම.සුපිරි වැඩේ නම්.තේරෙනවා නියමෙට.❤️❤️❤️❤️

  • @madhushanisalwathura5278
    @madhushanisalwathura5278 2 ปีที่แล้ว +1

    Impressive... ඔයා නම් නියමයි මල්ලි... 👌 ⁣ගොඩක් ස්තූතියි ඔයාගෙ දැනුම අත්දැකීම් අප සමඟ බෙදාගන්නවාට

  • @niranjanrajapakse8485
    @niranjanrajapakse8485 4 ปีที่แล้ว +2

    thank you very much for your generous teaching

  • @ashanboy1345
    @ashanboy1345 4 ปีที่แล้ว +8

    කියන්න වචන නෑ මචෝ. Thanks...💐💐

  • @sudayakumaraherath8983
    @sudayakumaraherath8983 4 ปีที่แล้ว +3

    මාත් පටන් ගත්තා. ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙනගත්තෙ. ජයවේවා! 👌👌👌👌⚡⚡⚡⭐⭐⭐⭐

  • @shanakasenarathna6372
    @shanakasenarathna6372 4 ปีที่แล้ว +7

    බෝහෝම ස්තුතියි,මෙච්චරකල් මමත් බොරුකාරයන්ට රැවටිලා ,tvවලට එන්නෙත් අමුබොරුකාරයෝ,සුභඅනාගතයක් ඔබට

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 4 ปีที่แล้ว +6

    නියමයි මල්ලී, පළවෙනි වතාවට තමයි මෙම ක්‍රමයක් දැක්කේ. බොන්සායි ගැන English වීඩියෝ එකකවත් මම මේ Technique එක මීට කලින් දැකලා තිබුණේ නෑ. දිගටම මේ වැඩේ කරගෙන යන්න...ජය වේවා 👍👍👌👌👏👏👏

  • @surangasampath3001
    @surangasampath3001 3 ปีที่แล้ว

    බෙහෙවින් ස්තූතියි. Pinus පැලකරන විදියක් ගැන කියල දෙනවනම් ගොඩක් වටිනව.

  • @psy-clones5628
    @psy-clones5628 4 ปีที่แล้ว +5

    I really waiting for your new video. Thank you so much❤️❤️🔥

  • @hasithaes4082
    @hasithaes4082 3 ปีที่แล้ว

    lovely work malli.keep up.thank you very much

  • @ekanayaka7379
    @ekanayaka7379 2 ปีที่แล้ว

    ජයවේවා බුදුසරණයි කොල්ලෝ ♥️♥️♥️weda නියමයි

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH 4 ปีที่แล้ว +1

    *සුභ පැතුම් සහෝදරයා* _ඇත්තටම අද දවසට ඔයාගේ වීඩියෝ 13ම බැලුවා එක හුස්මට නැතත් ටික ටික... ගොඩක් කල් හොයපු දෙයක් මේ ඔයා දෙවියෝ දුන්නා වගේ ළඟටම ගෙනත් දෙන්නෙ.. පින් ඔයාට දිගටම යමු. ජය_

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      godak aya mekata kamathi kauruth kiyala denne na,man danna podi deth oyalata mma kiyala denawa obatath jaya digatama karanna saho

  • @Suresh.Rathnayaka
    @Suresh.Rathnayaka 2 ปีที่แล้ว +1

    Dear Friend, This is
    very Important Information.. Thank you 😎🙏

  • @tharindadissanayake1944
    @tharindadissanayake1944 2 ปีที่แล้ว

    සුපිරි bro.සරල පැහැදිලිව kiyala dena eka maara වටිනවා

  • @hesarasithum7953
    @hesarasithum7953 4 ปีที่แล้ว +3

    සුපිරියටම තිබ්බා 🤘❤️

  • @chamilaeranga5091
    @chamilaeranga5091 4 ปีที่แล้ว +3

    ඔක්කොම videos ටික බැලුව... ගොඩාක් වටිනව අයියෙ.. නියමයි..

  • @singhbling7566
    @singhbling7566 4 ปีที่แล้ว +3

    Superb quality video with good content. You take sl bonsai to another level🇱🇰🇱🇰🇱🇰

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      definitely thank you very much brother 😊😊

  • @hansanikarunarathna2958
    @hansanikarunarathna2958 4 ปีที่แล้ว +1

    Thank youuu..
    Mata thibba loku prashnekata uttara hambuna 👏🌿

  • @narindukariyawasam9003
    @narindukariyawasam9003 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා මල්ලී.ස්තුතියි

  • @anomaepa5756
    @anomaepa5756 4 ปีที่แล้ว +1

    ගොඩක්ම පහදිලියි. ඔයාට පුතේ ගොඩක් ස්තුතියි.

  • @southernsurgica3693
    @southernsurgica3693 2 ปีที่แล้ว

    Fantastic Thanks. learnt lot.

  • @sandunchathuranga6611
    @sandunchathuranga6611 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි.වැඩේ දිගටම කරගෙන යන්න.

  • @slgameworld1945
    @slgameworld1945 4 ปีที่แล้ว +10

    වීඩියෝ 1ක් එනකල් බලන් හිටියේ.
    මාත් හදන්න පටන් ගත්තා.ඇට්ටේරියා පැලයකුයි, බෝ පැලයකුයි වැඩේට ගත්තේ 👌👍💪🔥

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +2

      thank you very much😊😊 niymaii

    • @sltechnologyworldline5005
      @sltechnologyworldline5005 4 ปีที่แล้ว +1

      Bo pela ganna epa bo gas kapanna venavane edota oyata apayata thama yanna venne

    • @slgameworld1945
      @slgameworld1945 4 ปีที่แล้ว

      @@sltechnologyworldline5005 😂🤣🤣 budu dhahama waradi konen allagaththa minissu

    • @sltechnologyworldline5005
      @sltechnologyworldline5005 4 ปีที่แล้ว

      Burueo tho ahala nedda hamuduru namakuth bo gahak kapala apaye giya kiyala

    • @slgameworld1945
      @slgameworld1945 4 ปีที่แล้ว +1

      @@sltechnologyworldline5005 eka mm balagannam.tho nodi hitapan paduwe

  • @chamilmadushan4229
    @chamilmadushan4229 3 ปีที่แล้ว

    Niyamai aiye.thanx aiye mehema kiyla dena ekata..

  • @nileekarajapaksha1573
    @nileekarajapaksha1573 4 ปีที่แล้ว +1

    ගොඩක් වටින දෙයක් කියලා දුන්නේ . බොහොම ස්තූතියි..

  • @tharukadilsara3491
    @tharukadilsara3491 4 ปีที่แล้ว +7

    වෙනද වගේමයි පැහැදිලියි, බොහොම ස්තුතියි බං උබට ජය💙🤘

  • @malingapiumal4758
    @malingapiumal4758 4 ปีที่แล้ว +2

    සුභ පතනවා ඉදිරි වැඩ කටයුතුවලට,,ඉතාමත් වැදගත් දෙයක්,,බොහොම ස්තූතියි 👍❤️

  • @dhananjayasr9358
    @dhananjayasr9358 4 ปีที่แล้ว +2

    සුපිරි සහෝ video එකක් එනකම් බලන් හිටියේ

  • @teransmalith1527
    @teransmalith1527 4 ปีที่แล้ว +1

    Niyamai.jaya wewa.

  • @bishekawarnasooriya5315
    @bishekawarnasooriya5315 2 ปีที่แล้ว +1

    Wow....super

  • @katapolugesomalatha2848
    @katapolugesomalatha2848 2 ปีที่แล้ว +1

    නියමයි👌👍

  • @Joseph-hg9or
    @Joseph-hg9or 4 ปีที่แล้ว +2

    Now days your ideas are so awesome, past fertilization method and bent the trunk also , good work ,

  • @nishanmadurasanga9515
    @nishanmadurasanga9515 4 ปีที่แล้ว +1

    Ekanam mara watinawa sahodaraya. Sthuthi.

  • @udayangawijerathna8112
    @udayangawijerathna8112 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි .....

  • @adithya8479
    @adithya8479 2 ปีที่แล้ว +1

    ඔයා හැමදේම කියලා දෙනව අයියා පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ඔබට තෙරුවන් සරණයි 🙏😍

  • @Ashen_Nilanga
    @Ashen_Nilanga 4 ปีที่แล้ว +1

    Jaya wewa machan.

  • @t.dsirigampala6335
    @t.dsirigampala6335 4 ปีที่แล้ว +1

    වටිනව මචං එල

  • @sajisoysa8244
    @sajisoysa8244 4 ปีที่แล้ว +1

    මෙික මම කලින් දැකපුනැති ක්‍රමයක්...නියමයි .ඔයාට ගොඩක් ස්තුතිය ...

  • @thegreensoul9920
    @thegreensoul9920 3 ปีที่แล้ว

    Grait job broo..thank u

  • @kusalkodithuwakku4642
    @kusalkodithuwakku4642 4 ปีที่แล้ว +2

    Niyamai aiye ...✌️

  • @sciencefromaruna6742
    @sciencefromaruna6742 4 ปีที่แล้ว +2

    I really appreciate ur effort. Thax a lot.

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 4 ปีที่แล้ว +1

    Eka pattaaaa. 😍💪

  • @mrfernando2488
    @mrfernando2488 3 ปีที่แล้ว

    Aththatama godak hodata padama karanawa saralawa eka tharum gannath pahasui godak thanks viswaya oyata udau karavi

  • @w.w.n.sferanandosl8790
    @w.w.n.sferanandosl8790 3 ปีที่แล้ว

    සුපිරි සාහොදරයා විඩියෝ ටික නාම් 💖💖🔥🔥🔥

  • @usaheranda
    @usaheranda 4 ปีที่แล้ว +1

    #1 in Sri Lanka.. wish you all the best...I am Horana Eranda Ayya. i do not miss any of your Videos.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      thank you very much aiye😊😊 i know aiye thank you again

  • @AAnuththaraHPM
    @AAnuththaraHPM 4 ปีที่แล้ว +1

    Thanks...☺️☺️☺️,මමත් හරිම ආසයි මේ වගෙ වැඩ කරන්න..

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +1

    මුල ඉදලම හිටියා.ටික දවසකට මගහැරුනා. නැවත ඔබ සමගයි.බුදු සරනයි පුතා .👍👍👍❤❤❤

  • @chathushkabimsara1341
    @chathushkabimsara1341 4 ปีที่แล้ว +1

    Ekanm thanks ayye.onima vela thibba ekk .thnks .

  • @dinunishehani1752
    @dinunishehani1752 4 ปีที่แล้ว +1

    Niyamai malli ela

  • @thilinakodikara2100
    @thilinakodikara2100 ปีที่แล้ว

    Oya kisima loba kamak nathuwa hamadeyakma me vidiyata kyala denawata godak sthuthi 🙏

  • @sumalsampath8794
    @sumalsampath8794 2 ปีที่แล้ว

    Niyamai bn.

  • @sithumnirodha7982
    @sithumnirodha7982 2 ปีที่แล้ว +1

    මේ වගේ ඒවා දැක්කම ආස හිතෙනව ❤️

  • @Klt_dinusha
    @Klt_dinusha 3 ปีที่แล้ว

    නියමයි ❤️

  • @lahirulakmal7754
    @lahirulakmal7754 4 ปีที่แล้ว +2

    Patta♥️

  • @chanukadevinda5410
    @chanukadevinda5410 3 ปีที่แล้ว

    ගොඩක් හොඳයි

  • @hashinitharika1747
    @hashinitharika1747 3 ปีที่แล้ว

    Niyamai..

  • @sisithkalhara6285
    @sisithkalhara6285 3 ปีที่แล้ว

    නියමයි ස්තුතියි

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว

    Niyamai aiya bs

  • @myopinion2173
    @myopinion2173 4 ปีที่แล้ว +1

    අදත් video එක ලස්සනයි 👌👌

  • @ravindrajayawardana8101
    @ravindrajayawardana8101 2 ปีที่แล้ว

    Maru maru digatama vedio balanawa

  • @m.a.hsandaruwan484
    @m.a.hsandaruwan484 4 ปีที่แล้ว +1

    Thanx my brooo..
    Love you .
    ♥️♥️♥️🙏🙏🙏

  • @user-hu6oy3vy7n
    @user-hu6oy3vy7n 3 ปีที่แล้ว

    Oya godak wedagath dewal kiyala denawa oyata godak sthuthi

  • @shanikadilrukashi3776
    @shanikadilrukashi3776 4 ปีที่แล้ว

    niyamai
    ohoma digatama karagena yamu

  • @zeropainche411
    @zeropainche411 4 ปีที่แล้ว +1

    Niyamiiii..👍👍👍👍👍👍

  • @getin6877
    @getin6877 4 ปีที่แล้ว

    සුපිරි වැඩක් ෆේස්බුක් වට්ස්ඇප් හා අනෙක් සමාජ ජාලා වල කාලය කා දමමින් සිටි මට ඔබේ වීඩියෝ ටියුටෝරියල් මගින් එම කාලය ඵලදායි වැඩකට යොමු කිරීමට හැකි උනා ..ස්තූතියි ..🖤🖤

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      eka mata gooodak sathutu hithena deyak aththtama hondai, niyamaiii🖤🖤

  • @techpainthub8988
    @techpainthub8988 4 ปีที่แล้ว +1

    මේකනම් නියමයි අයියෙ, බුදු සරනයි

  • @srehanblocks5705
    @srehanblocks5705 3 ปีที่แล้ว

    සුපිරි

  • @kavindupriyasanka2889
    @kavindupriyasanka2889 4 ปีที่แล้ว +1

    Niyamai aiye

  • @isurusamarakoon4543
    @isurusamarakoon4543 4 ปีที่แล้ว +5

    පිස්සු හැදෙන වැඩක්නෙ අයියා ඒක....😱😱
    මේ video එකනන් මාරම වටිනව අයියා...
    Thanx ... 👍👍👍👍
    වැඩේ සුපිරියටම තේරෙනවා..
    අයියා, මුලින් කියපු ඔය පාසි ගෙදර වවාගන්ට පුලුවන්ද??

  • @dumindasaumya2576
    @dumindasaumya2576 3 ปีที่แล้ว

    Thanks bokka

  • @shamikasadhamaalishamikaa9463
    @shamikasadhamaalishamikaa9463 2 ปีที่แล้ว

    Supiri aiya

  • @ranjithadikaram3683
    @ranjithadikaram3683 4 ปีที่แล้ว +1

    නියමයි Thanks

  • @anurangagunawardana3514
    @anurangagunawardana3514 4 ปีที่แล้ว +1

    නියමයි යාලුවා.........

  • @prasadekanayake7015
    @prasadekanayake7015 4 ปีที่แล้ว +2

    වීඩියෝ එකක් එනකල් බලන් හිටියේ ,💪💪💪 ආය වීඩියෝ එකක් ඉක්මනින් දාන්න .

  • @dilupadanushka8508
    @dilupadanushka8508 4 ปีที่แล้ว +1

    Niyamai malliya oyage wadanam

  • @yumaliweerasingha8441
    @yumaliweerasingha8441 3 ปีที่แล้ว

    Oya godaaak hodai ayye. Godak pin 🙏🙏🙏🙏

  • @lahiruudayanga2256
    @lahiruudayanga2256 4 ปีที่แล้ว +1

    Niyamai

  • @srpbro4282
    @srpbro4282 4 ปีที่แล้ว +1

    Kiyanna wadan na bro supiri hode.

  • @shamalashamala5823
    @shamalashamala5823 3 ปีที่แล้ว

    Mamanam harima asai me subject ekata. Obatuma itamat pahadiliwa kiyadenawata obatumata godak stuti 🙏🏼

  • @ravindravithanage9316
    @ravindravithanage9316 3 ปีที่แล้ว

    හරිම පැහැදිලි යි

  • @fathimaazara6075
    @fathimaazara6075 4 ปีที่แล้ว +1

    Super

  • @raneshadilhani8466
    @raneshadilhani8466 4 ปีที่แล้ว +1

    Aththtama bonsai kalawa igana ganna gdak asa unata denaganana iganagnna thanak mta thibune ne..hemoma mathupitin kiyna dewal withrai ahala thibbe..oyata thank u very much 🙏Hari para pennuwata...ididiyatath oyage vedio me kalawa igana ganna Asa api wage Asa ayata gdak loku udauwak...math Ada idlama patan gnnm.👏👏

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      niyamai thanku mithuriya. matath one lankawa thula generation eken generation ekata yana bonsai kalawak lankawa thula hadanna

  • @subodhakaushalya7659
    @subodhakaushalya7659 3 ปีที่แล้ว

    Ayye oyanansupiri

  • @judedhishantha2972
    @judedhishantha2972 4 ปีที่แล้ว +1

    Niyamai machan niyamai video 1k enakan balagena hitiye mageth gas tikak tiyenwa eyalata tawma aurudu 2k vitara wayasa oyage video walin godak dewal igena gaththa

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      bohoma sthuthi😊😊ahh niyamii neh

  • @mahindapushpakumara1442
    @mahindapushpakumara1442 4 ปีที่แล้ว +1

    math puduma widihata adarekarana kalawak putha....oya kisima kuhakakamak natiwa supiriyata saththare denawa...me gana dannaeungen yamak ahapuwama apiwa wate arapu awastha onatharan tiyenawa...me kalawata wagema oyatath godak adarei...jayama wewa...

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      ewa ithin ehema thama lankawaneh. thank you very much😊😊

  • @lalindaudaya4962
    @lalindaudaya4962 4 ปีที่แล้ว +1

    EXCELLENT

  • @janakapradeep8562
    @janakapradeep8562 3 ปีที่แล้ว

    Jaya wewa yaluwa lassani yamak oyagen egana gaththa sthuthii Inna oyata San Kala ,,,,,

  • @akilasadaruwan8670
    @akilasadaruwan8670 4 ปีที่แล้ว +1

    Ptta wede brother thnz 👍

  • @perakumranasinghe4769
    @perakumranasinghe4769 4 ปีที่แล้ว +2

    Thanks aluth video ekk enakn balan inne

  • @rukshirekanjeli2981
    @rukshirekanjeli2981 4 ปีที่แล้ว

    Excellent

  • @isurulshan4356
    @isurulshan4356 2 ปีที่แล้ว

    අලුත් වීඩිඔ එකක් එනකන් ඉන්නෙ😇..දෙවෙනි පාර මේක ආයෙ බැලුවා.😃..ඉක්මන්ට විඩියො එකක් ඕනේ

  • @indunilnishan407
    @indunilnishan407 4 ปีที่แล้ว +1

    thanks bro pahadiliwa hamadema kiyala denawa